Thilowaga Raja Bhawa Sarisarala | තිලොවග රාජා භව සැරිසරලා | Cover | Sithara Madushani

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 260

  • @gayeshadharmasri99
    @gayeshadharmasri99 3 года назад +31

    ගායනය වගේම හරිම ලස්සනයි අක්ක !! ♥️♥️🙏

  • @asankaasanka1647
    @asankaasanka1647 11 месяцев назад +9

    අපූරුයි .
    හරිම රහට ගයනවා..❤❤❤❤

  • @PadmasiriPadmasiri-d7d
    @PadmasiriPadmasiri-d7d 2 месяца назад +3

    කෙනෙක් ගේ සිත සැනසෙන අයුරින් ගීත යක් ගායනා කිරීම ත් පින් ලැබෙන කාර්‍යක්

  • @chamindatharusha2178
    @chamindatharusha2178 19 дней назад +1

    ලස්සනයි ඔබෙිි ගායනය තව ගිත ගායනා කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙවා ❤❤

    • @sitharamadushani15
      @sitharamadushani15  19 дней назад

      @@chamindatharusha2178 බොහොම ස්තුතියි

  • @pirasannemano8924
    @pirasannemano8924 Год назад +22

    මේ ගිතය මිට කලින් අසා තියෙනවා.නමුත් මේ u tube ජාලයෙන් තමයි සිතාරා මදුසානි ගේ රැපය දැක්කෙ.ගිතයත් මිහිරි කටහඩත් ඉටම සරිලන රැපයකුත් සිතාරට තියෙනවා.

  • @kusumsirikumaranayake7855
    @kusumsirikumaranayake7855 8 месяцев назад +9

    මෙවැනි පැරැණි ගීත නවක ගායකයින් දියුණු තාක්ෂණයෙන් ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතා වක්.

  • @ThilakshiAmasha
    @ThilakshiAmasha Год назад +13

    හරිම ලස්සන කටහඬක්‌... 🥰

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Год назад +5

    Bohoma sthuthi obathumiyata bs.🙏🙏🙏💫💫💫💫💫

    • @sitharamadushani15
      @sitharamadushani15  Год назад +1

      🥰❤️❤️

    • @bandulajay
      @bandulajay 3 месяца назад

      ්‍රඔබ එය ලස්සනට ගායනෙ කරණවා. ඒ එක්කම එය
      ලොවට ලබාදුන් ගීත රචකයාත් මුල් ගායකයාත් කෘතගුණ වශයෙන් සංදහන් කළානම් ඉතා යහපත් ගුණයක් බව මතක්කිරීමක් මේ.
      අනුන්ගේ සිංදු කියන කවුරුත් එසේ කරතොත් කොයිතරම් ප්‍රයෝජනද , වටිනවද ?

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 Год назад +3

    Superb voice...nice song...good presentation..
    She is pretty and beautiful too...
    Talented lady....
    Our future lamp....

  • @sarathperera8172
    @sarathperera8172 6 дней назад +1

    මේ ගීතයෙ එක තැනක මෙයා කියනව වරද්දල . බුදු බන ලැබවේ කිලය මෙයා කියන්නෙ.

    • @sitharamadushani15
      @sitharamadushani15  6 дней назад +1

      @ ඔව් ඇත්ත.. first Verse එකට පස්සේ එන chorus එකේ විතරයි එහෙම වුණේ..ඒක මගෙ අතින් වුණ ලොකු වැරුද්දක්. වචන අමතක වෙලා බලද්දි පිටුව පෙරලිලා.. ඒත් මුල chorus එකෙයි අවසාන chorus එකෙයි ඒ වචනය මම නිවැරදිව කියලා තියෙනවා. ♥️

    • @sarathperera8172
      @sarathperera8172 5 дней назад

      ඔබ ඒක පිලිගත්ත එක මම ඔබේ අවන්බව පිලිගන්නවා.පුලුවන්නම් නැවත ඒක නිවැරදිකරල ගායනය කරන්න පුලුවන්නම මුල් ගායනයට ඉතාම සාධාරනයි.​@@sitharamadushani15

  • @WimalasinhaPerera
    @WimalasinhaPerera Год назад +5

    පු ෙත් ඔයා ව ෙග්ම සිංදුවත් ලස්සනයි ❤

  • @ramyairangani3527
    @ramyairangani3527 11 месяцев назад +2

    Moona aduma sinduva akalpa hama ekakma hodata match venava. Gude good.

  • @githmipahandi9545
    @githmipahandi9545 3 года назад +7

    Lassanai mis godaaak

  • @dealwis3458
    @dealwis3458 2 года назад +7

    ලස්සනයි .
    තෙරුවන්සරණයි .

  • @NalakaPrasanna-he2yr
    @NalakaPrasanna-he2yr 24 дня назад

    Sithara.Duwe.oyage.sindu.Harima.lassanai.Budusaranai

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 6 месяцев назад +1

    Utumwu yasodara maha rahatan wahansege pihiten mage daruwata niduk nirogi wasanawantha daruwaku bhikaranna wadanawa labewai pratana karamu Teruwan saranai 🌹🌻♥️

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 Год назад +1

    Hari ma lasdanai oyage kata hada budu saranai

  • @SUBHARATHITV
    @SUBHARATHITV Год назад +2

    සාදු සාදු සාදු

  • @supunwimarshana799
    @supunwimarshana799 5 месяцев назад +1

    ඉතා පින්වත් යුවතියක්,තෙරුවන් සරණයි

    • @sitharamadushani15
      @sitharamadushani15  5 месяцев назад

      @@supunwimarshana799 බොහොම ස්තුතියි ♥️

  • @SomasiriThalagalage
    @SomasiriThalagalage Месяц назад

    අදත් අහනවා. හරිම ලස්සකයි. තෙරුවන් සරනයි පුතේ.

  • @SriHadaVideo
    @SriHadaVideo 2 года назад +2

    Very Nice ♥️♥️♥️♥️

  • @kavindasankalpa8106
    @kavindasankalpa8106 Год назад +7

    මේ ගායනය භාවනාවක් වගේ....❤️❤️

  • @nimalchandrasekara9543
    @nimalchandrasekara9543 6 месяцев назад +1

    nice voicing. tx

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 8 месяцев назад +2

    හරිම අගෙයි❤❤❤

  • @RukshanPrasad-tc9xj
    @RukshanPrasad-tc9xj 6 месяцев назад +1

    Super ♥️

  • @yutube.22
    @yutube.22 8 месяцев назад +2

    It is beautiful

  • @anandaranawaka655
    @anandaranawaka655 Год назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MadhushikaSewwandi11
    @MadhushikaSewwandi11 7 месяцев назад +1

    Harima lassanai

  • @chathurinelum6723
    @chathurinelum6723 2 месяца назад

    යහපත් වචනම කතා කරන්න.පෙර පිනටම ලැබූ හඬ.ඉතාමත් මිහිරියි.
    තෙරුවන් සරණයි ඔයාට.

  • @samjewellery3755
    @samjewellery3755 7 месяцев назад +1

    Lovely girl.lovely singing.

  • @senarathpathirana8344
    @senarathpathirana8344 8 месяцев назад +1

    දෙව් ලොවින් බට දෙව් දුවක් වගේ හඬයි රූපයයි දෙකම එකවගේ මිහිරියි ලස්සනයි

  • @NandasenaHettiarachchi-p1q
    @NandasenaHettiarachchi-p1q 2 месяца назад

    ඇය විශාකාවක්ම තමයි තෙරුවන් සරණයි ❤️

  • @patriciadesilva6499
    @patriciadesilva6499 Год назад +2

    Harima lassanai mihiri.❤

  • @nihalnihal7735
    @nihalnihal7735 8 месяцев назад +1

    Supiri gayanaya 👍👍👍Teruwan saranai

  • @roicefernando1857
    @roicefernando1857 2 года назад +2

    Harima lassanai ❤️❤️

  • @rusirulive5310
    @rusirulive5310 3 года назад +3

    Harima lassanai akke

  • @mahamithawadhammarathana7966
    @mahamithawadhammarathana7966 Год назад +1

    How wonderful you are ? Very very nice your voice and song .may the triple gems bless you ever .

  • @glamila9208
    @glamila9208 28 дней назад

    Lassanay sister❤

  • @ajithgamlath
    @ajithgamlath 8 месяцев назад +1

    හරි අගෙයි...

    • @sitharamadushani15
      @sitharamadushani15  8 месяцев назад

      ❤️❤️❤️

    • @ajithgamlath
      @ajithgamlath 8 месяцев назад

      @@sitharamadushani15 දිගු ගමනක් යන්න වාසනාව ශක්තිය ලැබේවා.
      තෙරුවන් සරණයි.

  • @Dx_hero
    @Dx_hero 3 месяца назад

    Harima lassanai akke...jaya wewa ! ❤👌

  • @SudathGammika
    @SudathGammika Год назад +2

    Lassanai sinduwa ❤❤❤

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 6 месяцев назад

    Brilliant voice...I have never heard a voice like this...
    Blessed child...u have a bright future....pleasant..beautiful..look and good personality...

  • @VirajGunathilaka
    @VirajGunathilaka 4 месяца назад

    ලස්සනයි දුවේ

  • @SomasiriThalagalage
    @SomasiriThalagalage 6 месяцев назад

    adath ahanawa puthe. harima lassanayi. oya harima pinwanthayi. theruwan saranayi.

  • @NuwanKadigamuwe
    @NuwanKadigamuwe 5 месяцев назад

    Lassana nangi

  • @ShiraniGunarathna
    @ShiraniGunarathna 8 месяцев назад +1

    Lassanai ❤

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 7 месяцев назад

    පැරණි සිංදුව ක් ඒ වගේමයි රහට ඇහුවා. ස්තූතියි ඔබට

  • @Thakshila961
    @Thakshila961 Год назад +3

    ඔයාගෙ කටහඬ භාවනාවක් ☺️❤

  • @samanmawathge
    @samanmawathge 8 месяцев назад +2

    අති ව්ශිෂ්ඨයි දුව . සුබ පැතුම් !

  • @chandralathaLiyanage-hm8wc
    @chandralathaLiyanage-hm8wc 9 месяцев назад

    Sinduwa nam harima lassanai budu guna gayanaya truwan saranai oaya lassanai

  • @arunashantha868
    @arunashantha868 Год назад +1

    Good

  • @PremarathnaBanda
    @PremarathnaBanda 3 месяца назад

    (&). මෙිි සිංදුව 1950 60 දසකයේ සිංදුවක්. ගායිකාව මතක නැහැ .

    • @leslyhendrick674
      @leslyhendrick674 3 месяца назад

      මට මතක හැටියට ඒ.එම්.යු .රාජ් ගැයූ ගීයක් මේක ❤❤❤❤

  • @darshanapathum5014
    @darshanapathum5014 2 месяца назад

    AMU Raj mahathage geethayak

  • @SomasiriThalagalage
    @SomasiriThalagalage 5 месяцев назад

    puthe adath mama me geethaya ahanawa, oyage godak geetha mama ahawwa, namuth kisima thanekata mage hitha adee giye naha, pudumakara sith ganiemak me geethaye thiyenawa, oyata sariya thawath pinwantha penuma thiyenawa, eka nisa sama awasthawekama sariya adinna, ethakota ape sinhala bawda kanthawak kiyala nirbayawama kiyanna puluwan, theruwan saranayi puthe oyata,

  • @siriratana6740
    @siriratana6740 Год назад +3

    සිංදුව වගේම ඔයත් ලස්සනයි 😍

  • @chandimarathnasekara5390
    @chandimarathnasekara5390 7 месяцев назад

    Harima lassanai oyata theruwan saranai

  • @LakshmanWarsapperuma
    @LakshmanWarsapperuma Год назад +1

    Best singing so far - merits

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 7 месяцев назад

    Good luck❤❤❤❤❤

  • @ranjithekanayake8656
    @ranjithekanayake8656 7 месяцев назад

    තෙරුවන් සරණයි දුව

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 года назад +3

    Buddha lambana preethiya manavin sithata danena geethayak. Obage katahadath geethayata galapenava . Lassanai . 🙏🙏🙏...

  • @kumaraperera5963
    @kumaraperera5963 7 месяцев назад

    මරු

  • @SomasiriThalagalage
    @SomasiriThalagalage 6 месяцев назад

    HARIMA LASSANAYI PUTHE. THERUWAN SARANAYI OYATA.

  • @ChandanaShantha-q4f
    @ChandanaShantha-q4f 6 месяцев назад

    බුදු සරණයි 🎉

  • @sunilamarasinghe2821
    @sunilamarasinghe2821 7 месяцев назад

    පිනට පහළ වූ හඬක් සහ රුවක් ඇති වාසනාවන්ත දුවෙක්

    • @sitharamadushani15
      @sitharamadushani15  7 месяцев назад

      ගොඩක් ස්තුතියි සර්🥰❤️🙏

  • @krathnayake5722
    @krathnayake5722 6 месяцев назад

    Very sweet voice it’s very interesting

  • @WCLakshman
    @WCLakshman 4 месяца назад

    Lassanai godk

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 Год назад +2

    💛

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 7 месяцев назад

    Excellant,

  • @ලලනස
    @ලලනස 7 месяцев назад

    හරිම ලස්සනයි

  • @aniljayarathne5786
    @aniljayarathne5786 7 месяцев назад

    Good luck

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 7 месяцев назад

    verybeautiful budu guna song thanks

  • @donpathirana7804
    @donpathirana7804 8 месяцев назад +2

    Thank you very much lady ⚘️

  • @gimalshasenulrandidu3663
    @gimalshasenulrandidu3663 3 года назад +1

    Adarey godak

  • @supunwimarshana799
    @supunwimarshana799 5 месяцев назад

    සින්දුවට සරිලන කාන්තිමත් ලස්සන බවක්

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 8 месяцев назад +1

    aageyata.mamath.harimaasai.meya.lassata.keyanava

  • @indikasuresh8884
    @indikasuresh8884 Год назад +1

    Harema lasani

  • @rohanakotalawala949
    @rohanakotalawala949 7 месяцев назад

    After a long time it's a lovely and talented performance. Wish you a very bright future Dear daughter.

  • @denuwanjanithakumanayaka3531
    @denuwanjanithakumanayaka3531 3 года назад +3

    ❤❤❤

  • @k.r.gwijesundara5201
    @k.r.gwijesundara5201 7 месяцев назад

    අති විශිෂ්ඨ ගායනාවක ❤❤❤

  • @samiththilina5370
    @samiththilina5370 6 месяцев назад

    Lassana voice ekak

  • @manoripriyadarshani9316
    @manoripriyadarshani9316 8 месяцев назад

    Lassani

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 7 месяцев назад

    Thanks you 😂👍👍😍💐💐💐

  • @jaikesahasna9918
    @jaikesahasna9918 7 месяцев назад

    Iasanai Sahara akke

  • @lakshithanandadewa9884
    @lakshithanandadewa9884 7 месяцев назад

    හරිම ලයාන්විතයි. බුද්ධාලම්භන රසය දනවන ගායනයක්. ස්තූතියි ❤️

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Год назад +4

    1950 තිරගත වූ C.රාමචන්ද්‍ර සංගීතවත් කල 'නිරාලා' නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ "මෙහෙ ෆිල් මේන් ජාල් උතී ශමා " නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    (මෙම හින්දි ගීතයේ තනුවට නිර්මාණය වූ 'හඬවන්නේ කිම' නම් ගීතයක් රුක්මණී දේවි ගායනය කර ඇත.)
    C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    හිස් ටින් එකක් වාගෙයි, පෙම්මල් මාලා, අන්න සුදෝ, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.

  • @sumududesilva6782
    @sumududesilva6782 7 месяцев назад

    පැරණි හිංදි චිත්‍රපට (Nirala) ගීතයක තනුව හා සංගීතයට සිංහල පදමාලාවක් යොදාගනිමින් මෙම ගීතය නැසීගිය ඒ.එම්.යූ රාජ් මහතා විසින් ගායනාකර තිබුණි.
    එහි ශ්‍රැතියට හානියක් නොවන ලෙස, ඉතා කන්කළු ගායනයක් ඉදිරිපත්කල ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි!
    මෙවැනි අතීත නිර්මාණ තෝරාගෙන, තවදුරටත් මේ කර්තව්‍යයේ යෙදියහැකි නම් ඉතාමත් හොඳය!

    • @sitharamadushani15
      @sitharamadushani15  7 месяцев назад

      බොහොම ස්තුතියි ❤️🥰

  • @kanishkathushan1954
    @kanishkathushan1954 3 года назад +1

  • @klyanik6698
    @klyanik6698 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Gamine-tg5lg
    @Gamine-tg5lg 6 месяцев назад

    ගීතයෙ වචන උව්චාරනය සතුටුදායකයි
    ස්නයමයෙන් යුතුව
    ගායනා කලා
    සුභපැතුම්

    • @sitharamadushani15
      @sitharamadushani15  6 месяцев назад

      @@Gamine-tg5lg බොහොම ස්තුතියි ❤️

  • @VirajGunathilaka
    @VirajGunathilaka 4 месяца назад

    ලස්සනයි මා නන්ගා...
    UOK 06/07

  • @amithaamitha5393
    @amithaamitha5393 Год назад

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

  • @sumindasilva5299
    @sumindasilva5299 6 дней назад +1

    ඇය එම ගිතය ගායනා කරන සංයමය, භක්තිය, මිහිරි කටහඩ නිසා ඇය ඉතාම දක්ෂ ගායිකාවක් බව හොදටම තේරෙනවා. එ ගැන විවෙිචන අවශ්‍ය නැ. මොකද?අපේ මිනිස්සු හැම දාම කෙරැවෙි විවෙිචන විතරයි. ගිතය ඉතාම දක්ෂ ලෙස ගායනා කරනවා.

    • @sitharamadushani15
      @sitharamadushani15  5 дней назад

      @@sumindasilva5299 බොහොම ස්තුතියි ♥️

  • @sandamalikodithuwakku2849
    @sandamalikodithuwakku2849 4 месяца назад

    පුදුම ලස්සනක්. පුදුම ජ්වයක්❤ආලිමාවට ජයවේවා ❤

  • @themparaduwa
    @themparaduwa 7 месяцев назад

    මෙවැනි ගීත ගායනයට පෙර මෙහි original hindi song අසුවානම් මේ කටහඬට ගොඩාක් ලස්සනට ගයන්න තිබුනා. Music play එකත් original තනුවෙන් පිට. මුල් හින්දි ගීතය mehfiil me jal uthi sama Latha Mangeskar 1958 අහන්න මේ ගීතය Ananya Bhaumic ගයන😂 වෙනසස වටහාගන්න.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏

  • @chinthakaranathunga4763
    @chinthakaranathunga4763 8 месяцев назад

    Pinata pahala u minissu me darmaya ekka kohe hari thanaka innawa

  • @ramyairangani3527
    @ramyairangani3527 11 месяцев назад

    Saahena kaalayak sithe kirana evanna ona oya gaanata ganna. Hebei varadinna puvan gathiyakuth thiyanava.

  • @SomasiriThalagalage
    @SomasiriThalagalage Месяц назад

    duwe parani geethayak lassanata ayeth gayana kiyannako.

  • @mahindakumarasinghe7012
    @mahindakumarasinghe7012 4 месяца назад

    ❤❤❤❤❤😂

  • @lrmsiripala1429
    @lrmsiripala1429 Год назад

    S