Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොම ලස්සනයි ඔබේ ගී
තෙරුවන් සරණයි 🙏 වටින ගීයක්..
හරිම ළයාන්විත හඬ ගීතයක්.. සුබ පැතුම්..තෙරුවන් සරණයි
ස්තූතියි ❤️🙏
අම්මෝ ඒ හඬ 😍😍😍😍😍😍😍 කියන්න වචන නෑ ...හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි . මගේ චැනලය subscribe කර සහය දෙන්න ❤️
ගොඩක් ලස්සනයි විඩියො එක දෙපාරක් ඇහුවා ❤️🙏🙏🙏🙏
ස්තූතියි ❤️
ඔබතුමියගෙ කටහඬ හරියට භාවනාවකට සමවැදිලා වගෙ අහන් ඉන්න පුලුවන්..🙏🙏
බොහොම පිං තෙරුවන් සරණයි
Absolutely
ඇත්තෙන්ම හරීම ලස්සනයි ඔබගේ හඬ, භාවනාවක් වගෙයි . ගායනය සංගීතය ,හරිම අගෙයි.
බොහෝ ස්තූතියි
ලියා සුන්දර වදන් පෙලක්අරුත් ඇති මෙ සුගායනයට...කවදා නම් නිම කරන්නද....එතරම් විශිෂ්ටයි ගායනය වාදනය ,පද පෙළම.....
බොහොම ස්තූතියි
සංවේදියි
ඉතාම ලස්සන අය ඔබේ කටහඬ ඉතාම මධුරයි. ඔබට ජය ප්‍රාර්ථනා කරමි.
බොහොම පිං ඔබට
Harima lassani .
ස්තූතියි
හරවත් ඇසිමට හැකි ගියත් ලස්සනයි අක්කෙ
අපූරුයි !
තෙරුවන් සරණයි
මෙ ගිතයෙ link එක Facebook හි පල කිරිමට ඉල්ලා සිටිමි...
නිවන්නට හැකි බව යමෙකුගේ සිත කට හඩකින්.... වචනෙකින්.... සපත විය ඇසූ සද ඔබේ හඩ.. හද සිදුරු කර ගැඹුරටම කිදා බහින.....🌹🌹❤️
ආදරෙයි මල්ලී ❤️
@@nilakshihelapitiya5831 ❤️❤️❤️
🙏🙏🙏
Harima lassanai akke.thawath me wage arthawath githa karanda shakthiya lebawa
බොහොම ස්තූතියි නංගී
"යථාර්ථවාදීව ජීවිතය දකින්නට නිමැවූ කමටහනක්"බොහොම පිං තෙරුවන් සරණයි සුඛී හෝතු
බොහොම පිං ස්වාමීන් වහන්ස
Akka........ ❤️❤️❤️❤️❤️
❤️❤️❤️😃
සුපිරි 💖💖💖💖
බුදුසරණයි 🌹🙏🏾🙏🏾
බුදු සරණයි
lassanai.hodata liyala thiyanawa .
ස්තූතියි අමිල
නුඹේ ළයාන්විත හඬ ගීතයට එක් කරන්නේ සොඳුරු බවක්.වෙන්කර ඇසුරු කළ හැකි ස්වරයන් ගේ මිහිරි බව භාවනාවක් ...!සුබ පැතුම් .
බොහොම පිං අක්කේ
Godak lassanai hitha niwenawa
Sitha නිවන හඬක් 👌👌
බොහොම ස්තුතියි
🙏🙏🙏❤️
ලස්සනයි ❤️❤️❤️
ඇත්තටම නන්ගිගෙ හඩ මටත් බාවනවක් වගෙ !තෙරුවන් සරනයි(raju අය්ය )
රාජු අයියේ ,කොහොමද තෙරුවන් සරණයි අයියා
සියල්ල අවසාන වන දිනයේ දී, මට මා පමණයි සිටින්නේ....🙏
she deserves more subscribes..I'm so surprised to see only 1K subs..
❤️❤️
🔥🇱🇰🙏
❤️
මේ සිංදු පෙජ් එකක දාන්න අවසර නැනේද
RUclips link එක share කරන්න . ඒකේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. Download කරල වෙනම දාන්න එපා .
🙏❤😍
68 like ❤️👍🙏
❤️❤️❤️
817 🔔👈
මටත් උදවුවක් කරාන්න subscribe කරාන්න ඉල් ලිමක් ඔයාගෙ න් බුදුසරණයි දෙවිපිහිටායි
යශෝදරාවත කියන්නකෝ🥺
බොහොම ලස්සනයි ඔබේ ගී
තෙරුවන් සරණයි 🙏 වටින ගීයක්..
හරිම ළයාන්විත හඬ ගීතයක්.. සුබ පැතුම්..තෙරුවන් සරණයි
ස්තූතියි ❤️🙏
අම්මෝ ඒ හඬ 😍😍😍😍😍😍😍 කියන්න වචන නෑ ...හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි . මගේ චැනලය subscribe කර සහය දෙන්න ❤️
ගොඩක් ලස්සනයි විඩියො එක දෙපාරක් ඇහුවා ❤️🙏🙏🙏🙏
ස්තූතියි ❤️
ඔබතුමියගෙ කටහඬ හරියට භාවනාවකට සමවැදිලා වගෙ අහන් ඉන්න පුලුවන්..🙏🙏
බොහොම පිං තෙරුවන් සරණයි
Absolutely
ඇත්තෙන්ම හරීම ලස්සනයි ඔබගේ හඬ, භාවනාවක් වගෙයි . ගායනය සංගීතය ,හරිම අගෙයි.
බොහෝ ස්තූතියි
ලියා සුන්දර වදන් පෙලක්
අරුත් ඇති මෙ සුගායනයට...
කවදා නම් නිම කරන්නද....
එතරම් විශිෂ්ටයි ගායනය වාදනය ,පද පෙළම.....
බොහොම ස්තූතියි
සංවේදියි
ඉතාම ලස්සන අය ඔබේ කටහඬ ඉතාම මධුරයි. ඔබට ජය ප්‍රාර්ථනා කරමි.
බොහොම පිං ඔබට
Harima lassani .
ස්තූතියි
හරවත් ඇසිමට හැකි ගියත් ලස්සනයි අක්කෙ
බොහොම ස්තූතියි
අපූරුයි !
තෙරුවන් සරණයි
මෙ ගිතයෙ link එක Facebook හි පල කිරිමට ඉල්ලා සිටිමි...
නිවන්නට හැකි බව
යමෙකුගේ සිත
කට හඩකින්.... වචනෙකින්....
සපත විය ඇසූ සද ඔබේ හඩ..
හද සිදුරු කර ගැඹුරටම කිදා බහින.....🌹🌹❤️
ආදරෙයි මල්ලී ❤️
@@nilakshihelapitiya5831 ❤️❤️❤️
🙏🙏🙏
Harima lassanai akke.thawath me wage arthawath githa karanda shakthiya lebawa
බොහොම ස්තූතියි නංගී
බොහොම ස්තූතියි
"යථාර්ථවාදීව ජීවිතය දකින්නට නිමැවූ කමටහනක්"බොහොම පිං තෙරුවන් සරණයි සුඛී හෝතු
බොහොම පිං ස්වාමීන් වහන්ස
Akka........ ❤️❤️❤️❤️❤️
❤️❤️❤️😃
සුපිරි 💖💖💖💖
බුදුසරණයි 🌹🙏🏾🙏🏾
බුදු සරණයි
lassanai.hodata liyala thiyanawa .
ස්තූතියි අමිල
නුඹේ ළයාන්විත හඬ ගීතයට එක් කරන්නේ සොඳුරු බවක්.වෙන්කර ඇසුරු කළ හැකි ස්වරයන් ගේ මිහිරි බව භාවනාවක් ...!
සුබ පැතුම් .
බොහොම පිං අක්කේ
Godak lassanai hitha niwenawa
Sitha නිවන හඬක් 👌👌
බොහොම ස්තුතියි
🙏🙏🙏❤️
ලස්සනයි ❤️❤️❤️
ස්තූතියි
ඇත්තටම නන්ගිගෙ හඩ මටත් බාවනවක් වගෙ !තෙරුවන් සරනයි(raju අය්ය )
රාජු අයියේ ,කොහොමද
තෙරුවන් සරණයි අයියා