Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කාලෙකින් තමයි අක්කේ.😊අපිටත් දැන් නම් මහා හයියෙන් වහිනවා.ආදරෙයි හොඳේ❤❤❤❤❤
අම්මෝ වරුණියො දැකපු කල්..මොකද අනේ මෙහෙම කල් ගන්නෙ අපි බලන් ඉන්නවා කියලා දන්නෙ නැද්ද? කමක් නැ ඉතින් ගොඩක් දවසකින් හරි ආවනෙ...ආදරෙයි හොදේ❤❤🎉🎉
බනින්න නෙවෙයි ලග හිටියනම් දෙනව ගුටියක් හැමදාම බැලුව කෝ මේ බෝලේ කියල ඒ මෙනු එකත් රස වගේම හොදට ගැලපෙනව ❤❤❤🎉🎉🎉🎉 ආයෙ එහේම එන්නෙ නැත්නම් පෝස්ට් එකක් හරි දාන්න සුදු ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට 👍👍👍❤❤❤❤❤😘😘😘😘😘🌺🌺🌺
Akki bathroom eke thibuna purple color flower basket eka natural flower da artificial flowers da?❤
අනේ ❤❤❤❤ වහින එක නම් මාරම ලස්සන යි,,, 🌧️ බලන් ඉන්න
එනකම් බලාගෙන හිටියේ අක්කා.ඇත්තමයි නැත්තම් පලුයි.පාඩුයි❤❤❤
ලග ලග vedio දලා ඔහොම නවිත් ඉන්න එපා akkiyo..... ලොකු පාලුවක් දනෙනවා.. you tube ආවම.....😢❤❤❤❤❤❤❤❤❤❤❤
Koheda..giye..bole..paluve..hitiye..woooooooow manika. ❤❤❤..adaeri manika ❤❤❤
ගොඩක් සතුටුයි නංගි වීඩියෝ එකක් ගෙනල්ලා..ඇත්තමයි බලන් හිටියා.❤🥰 අපිටත් නුවර වැස්ස නංගි අද ගොඩක් සැරට..ශෝක් ඇඹරැල්ලා කරිය..මම ත් කිරි දාන්නෙ නැහැ..ආසම දෙයක්.ඉතිං ආදරෙයි නංගි ❤..පුළුවන් සැම වෙලාවකම වීඩියෝ එකක් දාන්න..උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි !!❤❤❤❤
Maga balagena hitiye.hituwe rata gihin kiyala puthath giya nisa .satutui dakkama.Teruwan saranai family ekatama❤
මාත් හිතුවා ඇයි නංගි කාලෙකින් නැත්තෙ කියලා වැස්සෙම ලස්සන වීඩියෝ එකක් අරන් ආවම ගොඩාක් සතුටුයි ❤️❤️
බුදු සරණ යි.නංගි ❤❤❤ඔයා ගොඩක් දවසක් දකින්න නැති වෙන කොට මොකද ඒ කියලා හිත හිතා හිටියේ. 😢පරිස්සමින් ඉන්න නංගි.....❤❤❤
අක්කීනම් ඔහේ හිටියා තමයි ඇස් දෙකත් රිදෙනවා හොයලම තරහයි අප්පා😊
Ane puthe harima paluwen hitiye.Oyage parana vedioes balamin hitiya ithin ane manda oya hari wasanawanthai hama denagema adaraya dinagena innawane.Oya dakke nathathi unsth hadawathata harima sameepai.katahada bhawanawak wage.ithin oyage vedio eka nathi unama harima palui.Mama oyagen godak dewak igenagena thiyanawa.Mama mage duwatath oya gana kiyanawa.Theruwan saranai puthe parissamin inna mahaththaya enakal.
Akka oyage vedio mn godak asawen balanawa... Hariyata ewa bawanawak wage mata nm... Mn vegitarian kenek, puluwan nm e wage recipes tikak aran enna.. Budu saranai oyata.. ❤❤❤
Thankyou ...nangi..manushsathwayen pirunu e hadiyawa ..hamotama kiyala danuwath kalata.....api..hamotama adaren salakamu... keels ekedi wagema hama thankadeema....adarei godak....
Akka venadata elavalu gannr market eken neda😊
Loreal hair tonic එකේ නම හරියටම කියන්නකෝ අක්කා.. හරිම ලස්සනයි වීඩියෝ එක❤
Video Ekak danakan balagena hitiye.hama denatama theruwan saranai.dilini akka❤❤❤❤
ලස්සනයි නන්ගි video එක හරිම ආසාවෙන් බැලුවා .. video එකක් බලාගෙන හිටියා . තෙරුවන් සරනයි ඔයාට ..❤️❤️
Harima asadaranayak meka, akkage vedio walata apiwa ebbehi karawala eka parama enne netiwa innawa, koitaram kalayak balan hitiyada 😊😊😊😊😊
කියන්නකෝ ඔයා onella praduct ගත්තේ කොහෙන්ද.online ගන්න විදිහක් තියෙනවද
අක්කි තවත් ලස්සන වෙලා සුදු වෙලා.❤
God bless Akke🙏🙏🙏🙏
Ow aneee oya awe nene..api balan hitiya ..adath lassanae ..theruwan saranae manika ..
Balagena hitiye oya enakal.man ahamben oyage video dakke.man nikan inna welawat mula idanma oyage video balanawa.adarei ithin❤❤
Oyage katahada nathuw bohoma tharahin hitiye naga❤
Ammo athi kalekin video 1 damma api hithuwe asaneepenwathda liyalai, hari palui nangige videos nathuwa digatama videos danna. Theruwan saranai !
Adarei puthe oyage hama heenayakma ituwena kiyala mama hadawathinnma pathanawa matath inne duwala Dennek ❤🎉❤🎉❤🎉
Adath lassana video ekak. Ane nangi puluwan nam hama sathiyema enna. Math hitha hada ganne oyage videos balala thamai❤
Stainless steel spice box kohenda Gaththa
කොහේද අනේ අතුරැදහන් උනේ😂 පිස්සු හදන්න එපා අපිට අක්කො❤
Oya video damanakan balan hitiye. Budusaranai. Sathutin parissamin enna waruni. 🌷🌷🌷🌷🌷🌷🌷⚘⚘⚘⚘🌹🌹🌹🌹❤❤💓💓
බනින්න නෙවේ බය උනා අසනීපෙන්ද කියලා...අම්මෝ හබීට කේන්ති යන්නේ නැහැ නේ ..කටු පිටින් කවන්න...😅..මඩු කරවල.වලට අල දාලත් රසයි..අපිටත් ඔහොම ම වැස්සා..මාත් වීඩියෝ කලා.....හිතුනා අසනීපෙන් ඇති කියලා..මෙනු එක රසට තියෙනවා ...❤❤....වැස්සට ගුලි වෙලා නිදියන්න කවුද අකමැති...ඉතින් අද හරි මතක් උනානේ අපිව..ඇත්තටම ලස්සන වෙලා..ඇදුමත් ලස්සනයි ...නෝනත් ලස්සනයි ...ඒක ඇත්ත ශොපින් කරන්න හැන්දෑවට යන එක නිදහස්..පාලුවෙන් බලා හිටිය එකේ ආවනේ..ඔයාට සතුටින් ඉන්න ලැබේවා ❤❤🎉🎉🎉🎉
Apeth whenwa nangi ❤❤
කොහෙද හොර ගෙඩියො ගිහින් හිටියෙ... බලන් හිටිය අපි😢
අම්මෝ ඉතිං මේ ඇවිල්ලා ඉන්නේ අක්කා. හැමදාම ඇවිල්ලා බලලා යනවා අක්කේ හරිම පාලුයි අනේ අක්කා නැතුව 🥺❤ පහුගිය දවස් ටිකේ ගොඩක් මතක් උනා අක්කියෝ මං හිතුවා අසනීප වෙලාද කියලා..
මැනිකේ❤❤ එනකම් බලන් ඉදපු තරමක් 🥺🥺
ඒක නම් ඇත්ත වරුනී❤ මමත් පොලිමේ ඉඩ දෙනව එහෙම Vitamin c cerium eka ගැන පොඩ්ඩක් කියන්නකෝ අනේ1 st of january නුවර එනවද ඔයා🍀💚☘️පර්ස්සම් ඉන්න ❤ආදරෙයි 🍀💚☘️
කියන්න අමතක උනා සුදූ❤ ඔයා ලස්සන වෙලා වෙනදාට වඩා💖
Oya nethuwa paluwen hitiye.aith ekmanata video ekak genna.api balagena ennawa.budusaranai oyata ❤
අනේ ඔයා කම්මැලි වෙන්න එපා ...හැම සතියේම එන්න ...නැත්නම් අපිට පාලුයි...බුදු සරණ්‍යි..පරිස්සමෙන් ඉන්න
ඔයා කියනව වගේ හිත රිදිල තමයි තිබුනෙ. අද නං සතුටුයි.ආයෙත් වීඩියෝ එකක් අරන් එන්න නංගි .පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .
Ath man hetuwa sanepa naddoo keyala ammo athi yantham ow apitath wahenawa ❤❤❤❤❤❤❤vediyo akak aran ekmanata anna ❤❤❤❤ Dilani Satharasinghe❤❤❤❤
Oya enakam balance hitiya theruwan sarangi ❤️❤️❤️
Mama giya satiye Saturday kurunegala awa akki.oyawa matak una.edath hodatama wassa❤❤
අක්කි ගොඩාක් ලස්සන වෙලා මූන ගොඩක් ලස්සන වෙලා මොකක් ද හොර ගෙඩියගෙ රහස මන් හිතන්නෙ පින් වැඩ කරන නිසා වෙන්න ඇති ඒක අත්දැකීමෙන් කියන්නෙ අයියා එනකම් නන්දු නැන්දා එක්ක පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි...❤😊 ( This is my first comment akki thripple gems bless with u 🙏❤✨
අම්මෝ අක්කිට අපිව මතක් වෙලා තියෙන්නේ දැන්නි......ආදරෙයි... ....හෙමදාම අපිව බලන්න එන්න❤❤❤❤
ගොඩාක් දවසක් නැති වෙද්දි බය හිතුනා අක්කේ.පවුලෙම කෙනෙක්ට වුනා වගේ මොකක්දෝ බයක් දැනුනා❤..කම්මැලි වෙලා අපිව අමතක කල එකට නම් දඩුවමක් දෙන්නම ඕනි මේ.ලමයට
වරුණි.... අනේ ඔයා ඩ්‍රයිවින් ලයිසන් එක ගත්ත විදිහ ඩ්‍රයිවින් කරන විදිහ ඔය බය නැතුව... ඒ ගැන ඉක්මනින් වීඩියෝ එකක් ගේන්නකො... Please...❤
Ane ow ….mge birth day ekata husband Benz car 🚗 ekaka aran dunna, eth thawama driving ලයිසන් එක gaththe na..🥲
Akke pon eka hamadama atatagatte oya video dalada kiyala balagenamai oya Dan mage Paule kenek wagemai babala dennage wadakohchara tibunat oyage video balanawamai❤❤❤❤❤
ඔයත් පරෙස්සමින් සතුටින් ඉන්න පිංවන්තියේ ...❤❤
🤔
අක්කෙ මේ ඉටිපන්දම් කොහෙන්ද ගන්නෙ
Ada mage sudu naogata palaweni comment eka mage oya nethuwa paluwen hitiye ane.dalada samidu pihitai mage naogo❤❤❤
ඇත්තමයි අක්කිගෙන් ඉගෙන ගන්නා දෙවල් මහමෙරක්❤❤❤
කොහෙද අනේ මෙච්චර දවසක් උන්නේ ඔයා. ඇවිත් ඇවිත් බැලුවා. Videos දාලාද කියලා. හරිම පාලුවෙන් උන්නේ video එකක් නැතුව. 🥹❤
පින්වන්තිගෙන් විඩියෝස් නැති උනාම හිතුවේ අසනීපෙන් කියල. කොහොමත් හස්බන්ඩ් මේ දවස්වල දුරින් ඉන්න නිසා ඔයා දුකෙන් ඇත්තේ. පින්වන්තිගේ විඩියෝස් නැති උනාම මටත් පාලුයි, දුකත් හිතෙනව 🤔😪❤️
අම්මෝ ඇති යන්ත්ම්. අද උදෙත් මතක් වුණා. මේ කෙල්ල හොරු ගෙනිහිල්ලදවත් කියලා.නාන්න කලින් කොන්ඩේ පීරන එක නම් හොදයි.❤️❤️බුදුසරණයි!
Oyaa koheda sudu giye.oya ko ko kiyla maga,blmin hitiye❤❤❤
මම ගොඩාක් හෙව්වා....ඔයාව..යාන්තම් අද ඔන්න ඇවිල්ලා...සතුටුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හැමදාම වීඩියෝ බැලුවත් කමෙන්ට් දානව නම්අඩුයි. වරුනි ඔයාගේ වීඩියෝ වලින් ඉගෙන ගත්ත දේවල් නම් ගොඩයි හරිම වැදගත්.ආයේ ඉක්මනින් එන්න ...❤
Oya enakm hoyapu taram akkiyo..ai enna late une...
අනෙ ෂෝක් උයන හැටි අක්කෙ.ඊයෙත් මට අක්කව මතක් උනා.තෙරැවන් සරණයි අක්කෙ.
අම්මෝ ඇති යන්තම් වීඩියෝ එකක් ගෙනල්ලා❤❤❤
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi koheda ane mecchara kal gihin hitiye dannawada mage akkige pinpata muna dakinne natuwa koii taram paluwenda hitiye kiyala digatama lassana vlogs ගෙනල්ලා ekaparatamaaa akkige lassana muna bawanawakk wage lassana කටහඬ ahenne nathii weddii danena paluwa kiyala nima karanna barii taram mata akkiwa danenee magema adaraniya sahodariyakkk wage e taramatama mama akkita godakkkk adareiii wassa kiyannema bawanawakk wassaiii sithalaiii unuma unu cofee ekaii kiyanne bawanawakkma tamaiii itin pinwanthiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath hina wela satutin parissamata inna mage sudu akkita budu saranaiii dalada samidu pihitaiii adareiii ahasa taram.....🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸❤❤❤❤❤😘😘😘😘😘😘😘😘mama hiru...😊😊😊
Aneee harima paluwen hitiye nangi nathuwa,❤❤
හායි දුව ඔයා.හොදට නිදා.ගත්තා නේද,,? මොකද විඩියෝ පරක්කු,,අපි බලන් ඉන්නවා,,පරක්කු වෙන්න එපා.හොදේ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍
මොකෝ ආවෙ නැත්තෙ කියලා හිත හිතා හිටියෙ .❤️❤️❤️
ඔයා car එකේ drive කරන ගමන් නේද කතා කලේ....පරිස්සමින් නංගි...❤
අදනම් බනින්නමයි හිතෙන්නෙ අක්කේ...ඔයා එන්නෙ නැත්නම් පෝස්ට් එකක්වත් දාන්නකෝ..අපිට පාළුයි ඔයා නැතුව.හැමදාම බලනවා ඔයා ඇවිතද කයලා..ඇයි එන්න බැරිවුණේ අක්කි....❤😢
ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරි ආසාවෙන්.❤
Akka vediyo gannna parakku venakota hithuna oya asenipan kiyala .vediyo eka niyamai godak aderai ❤❤️❤️❤️❤️❤
ඉක්මනටම එන්න අක්කි මැණික😢❤
Theruwan saranai 💓💓💓💓💓💓
ආදරෙයි මැණික ඔයාව ගොඩක් මතක් වුනා
කොහෙද අනෙ ගියෙ 😢එ නැතත් බය හිතුනා සත්තයි අක්ක දැකලත් නැ එත් ඔයා ගැන අක්කෙ පුදුම විදියට හිතනවා සුදුනොනා ❤❤
අක්කි දැනුත් වහිනවා.මන් මේ කම්මැලිකමේ හිටියෙ නාන්න.ඒත් අක්කිගෙ වීඩියෝ එක බලලා මේ දැන්ම නාන්න හිතුනා මටත්❤❤❤❤
ඇයි අක්කේ වීඩියෝ දාන්න පරක්කු වුනේ කුරුණෑගලට කොච්චර හයියෙන් වැස්සක් ගංවතුර ගලන්නේ නෑ ඒ හන්දා සෙනසුරාදටයි බදාදටයි ඔයා වීඩියෝ එකක් දානවා කියලා පොරොන්දු වුනානේ ඒක බලන්න අපි ආසාවෙන් බලන් ඉන්නේ ඒ හන්දා කොහොම හරි වීඩියෝ එකක් නම් දාන්න 😍😍😍😍😍😍😍😍
අනේ ඔයා ඇවිත් ❤❤❤❤
දෙන්නේ දෙකක් 😊නිවාඩු දාලා එන්නයි හැදුවේ කුරුණෑගල.හ්ම්😮 ආයි එන්නෙ නැත්තම් පෝස්ට් එකක්වත් දාන්න අපි කලබල වෙනවානෙ මැණිකේ🤨. බුදු සරණයි මගෙ අක්කේ 💗💗
නංගි ඔයා වගේ මමත් සිටිවලදී එහෙම කරනවා. මොකද පවුනේ පොඩි බොයිල් ටිකක් තියාගෙන ලොකු වෙලාවක් බලාගෙන ඉන්නේ. එයාලට මූලික තැන දීලා එයාලට බඩු ටික අරන් යන්න ඉඩ දෙනවා❤
කොහෙද මැණිකේ ඔයා මෙච්චර කල් හිටියෙ....🥰
Nangi mage mahatthayath Pakistanwala me dawswala inne..parissamin inna. Budu sarani.
ආදරෙයි අක්කියෝ ❤
Madu karawala pahe bedala uyanawa polkiri dala.harima rasai.lunu aduwen danna.
Ane attata kelle tarahama tarahai hoyagana enna hituna.❤❤❤❤❤
එනකම් මග බලන් හිටියේ ඉතිම්❤❤❤
හැමදාම ඇවිත් බලනවා අදවත් ඇවිත් ද කියලා..හිතුවෙ නැති වෙලාවක ඇවිත්.. ❤❤❤කම්මැලි කමට වගේ ආවේ නැත්තෙ නේද..
Ow paluwen hitiyr oya dakine nathiwa nagiyo❤
හිත රිදුණා ද කියලා අහනවනේ ඉතිං 😢රිදිලා ඉන්නේ මේ හොඳටම 😢කියන කැත වීඩියෝ දාන්න කම්මැලි හිතුණා කියලා 😢😢😢ඔහොම කරන්න හොඳ......නෑ,අපි දන්නේ නෑ නෝටි උනාම කැත වෙයි මගේ බෝල බබෝ❤❤❤අනේ අර මල්ලිට කියපු දේවල් 😂😂ඒ මොනවා උනත් අර බලා ඉන්න clips ටික මල්ලී දැක්කාම අනේ,,,මගේ මැණික කියලා හිතෙයි ❤අනේ සදුදාට එන්න නංගී ,තෙරුවන් සරණයි ! ගොඩක් ආදරෙයි ❤❤
Apoii akkee oyaa ai ane enna parakku unee..😢 kamak na dn awane 😊 ❤
අක්කා වීඩියෝ ගෙන්න කම්මැලි කමේ ඉන්නවා 😒අපි මේ අක්කාව හොයා හොය සාංකාවේ ඉන්නවා හරිම නරකයි 😒ඒ උනත් අක්කා ගොඩක් ලස්සන වෙලා 🥰😍🥰😍ආදරෙයි ❤️ඉක්මනින් එන්න දිග වීඩියෝ එකක් අරන් අඩුම ගානේ විනාඩි 45කවත් 😍 😘😘😘😘
අනේ මම ගොඩක් බැලුව වීඩියෝ කෝ කෝ කියලා බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️ආදරෙයි ❤️❤️🥰
Akke oya gana cream ake nama tikak dannako.pls
විඩියො ගෙන්න බැරිනම් පොස්ට් එකක් හරි දාන්න 😢ඇත්තමයි නැත්තන් දුකයි විඩියො දාන්නෙ නැතිඋනාම අක්කගෙ පරන විඩියො බලනවා බුදුසරණයි
Math parana video balanawa palu nisa
මාත්.😢
😂
Aththa❤
ලෝකේ කොහෙ ගියත් ලංකාවේ රසට පොල් සම්බෝලයක් එක්ක හරි කන්න තියේනම් මටත් ඒක දිව්‍ය බෝජනයක් ඉතින්😢, ඒත් අයියා පාකිස්තාන් වල ඉන්නවනම් හොඳට කන්න කිය්න්න, මොකද ඒ රටේ කෑම මාරම රසක්❤. Mutton biriyani, pakistan Samosa, Nehari, chicken ,mutton pulawo. Chicken kadhai , mutton kadhai. අම්මෝ කියන්න මතකත් නෑ, තව පාකිස්තාන් කෙබාබ් , ඕවා ඉතින් ලංකාවේ කවදාවත් ඒ රස හොයාගන්න නෑ, මෙහෙ ඩුබායි ඉන්න නිසා අපිට නම් කන්න පුලුවන්, එච්චර ගනනුත් නෑ ,ලංකාවේ නම් 😢 අයියෝ my burger එකෙන් කෑවා , ගෙදර අය ට අරන් දෙන්න ඕනී නිසා, ඉන්දියන් ෆුඩ් ,,රසකුත් එච්චර නෑ, එත් බිල නම් ආවා , ඒකයි මං අයියා පාකිස්තාන් වල ඉන්නව න්ම් ට්‍ර්‍යි කරන්න කීවේ
💛🩷මම හිතුවේ අයියා ඇවිත් ඇති කිියල එනිසා අපිව අමතක වේලා කියලා අක්කට.මගෙ අක්කට කොමද හොදින් ඉන්කවා නේද 💛බුදුසරණයි .පරිස්සම්න් ඉන්න අක්කේ.🎀🩷💛🩵🌻ආදරෙයි💛🩵🌻
Waruni. ඔය පිං පොත ගන්නේ කොහොමද. Online ගන්න පුළුවන් ද
ඇයි අක්කේ වීඩියෝ දාන්න පරක්උනේ ඔයාට ගංවතුර ගැලුවත් කමක් නෑ අපිට වීඩියෝ එක දාන්න සෙනසුරාදටයි බදාදටයි අනිවාර්යෙන්ම බලන් ඉන්නේ වීඩියෝ එකක් දානකම්😍😍😍😍😍😍😍😍😍
තෙරුවන් සරණයි🙏🙏🙏 ❤️❤️❤️
හැමදාම බැලුවා මේ සුරන්ගනාවී කෝ කියලා අසනීපයක්වත්ද කියලා හිතුනා .වැස්ස නිසා කම්මැලි උනා නේ...😂❤
කාලෙකින් තමයි අක්කේ.😊අපිටත් දැන් නම් මහා හයියෙන් වහිනවා.ආදරෙයි හොඳේ❤❤❤❤❤
අම්මෝ වරුණියො දැකපු කල්..මොකද අනේ මෙහෙම කල් ගන්නෙ අපි බලන් ඉන්නවා කියලා දන්නෙ නැද්ද? කමක් නැ ඉතින් ගොඩක් දවසකින් හරි ආවනෙ...ආදරෙයි හොදේ❤❤🎉🎉
බනින්න නෙවෙයි ලග හිටියනම් දෙනව ගුටියක් හැමදාම බැලුව කෝ මේ බෝලේ කියල ඒ මෙනු එකත් රස වගේම හොදට ගැලපෙනව ❤❤❤🎉🎉🎉🎉 ආයෙ එහේම එන්නෙ නැත්නම් පෝස්ට් එකක් හරි දාන්න සුදු ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට 👍👍👍❤❤❤❤❤😘😘😘😘😘🌺🌺🌺
Akki bathroom eke thibuna purple color flower basket eka natural flower da artificial flowers da?❤
අනේ ❤❤❤❤ වහින එක නම් මාරම ලස්සන යි,,, 🌧️ බලන් ඉන්න
එනකම් බලාගෙන හිටියේ අක්කා.ඇත්තමයි නැත්තම් පලුයි.පාඩුයි❤❤❤
ලග ලග vedio දලා ඔහොම නවිත් ඉන්න එපා akkiyo..... ලොකු පාලුවක් දනෙනවා.. you tube ආවම.....😢❤❤❤❤❤❤❤❤❤❤❤
Koheda..giye..bole..paluve..hitiye..woooooooow manika. ❤❤❤..adaeri manika ❤❤❤
ගොඩක් සතුටුයි නංගි වීඩියෝ එකක් ගෙනල්ලා..ඇත්තමයි බලන් හිටියා.❤🥰 අපිටත් නුවර වැස්ස නංගි අද ගොඩක් සැරට..ශෝක් ඇඹරැල්ලා කරිය..මම ත් කිරි දාන්නෙ නැහැ..ආසම දෙයක්.ඉතිං ආදරෙයි නංගි ❤..පුළුවන් සැම වෙලාවකම වීඩියෝ එකක් දාන්න..උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි !!❤❤❤❤
Maga balagena hitiye.hituwe rata gihin kiyala puthath giya nisa .satutui dakkama.Teruwan saranai family ekatama❤
මාත් හිතුවා ඇයි නංගි කාලෙකින් නැත්තෙ කියලා වැස්සෙම ලස්සන වීඩියෝ එකක් අරන් ආවම ගොඩාක් සතුටුයි ❤️❤️
බුදු සරණ යි.නංගි ❤❤❤
ඔයා ගොඩක් දවසක් දකින්න නැති වෙන කොට මොකද ඒ කියලා හිත හිතා හිටියේ. 😢
පරිස්සමින් ඉන්න නංගි.....❤❤❤
අක්කීනම් ඔහේ හිටියා තමයි ඇස් දෙකත් රිදෙනවා හොයලම තරහයි අප්පා😊
Ane puthe harima paluwen hitiye.Oyage parana vedioes balamin hitiya ithin ane manda oya hari wasanawanthai hama denagema adaraya dinagena innawane.Oya dakke nathathi unsth hadawathata harima sameepai.katahada bhawanawak wage.ithin oyage vedio eka nathi unama harima palui.Mama oyagen godak dewak igenagena thiyanawa.Mama mage duwatath oya gana kiyanawa.Theruwan saranai puthe parissamin inna mahaththaya enakal.
Akka oyage vedio mn godak asawen balanawa... Hariyata ewa bawanawak wage mata nm... Mn vegitarian kenek, puluwan nm e wage recipes tikak aran enna.. Budu saranai oyata.. ❤❤❤
Thankyou ...nangi..manushsathwayen pirunu e hadiyawa ..hamotama kiyala danuwath kalata.....api..hamotama adaren salakamu... keels ekedi wagema hama thankadeema....adarei godak....
Akka venadata elavalu gannr market eken neda😊
Loreal hair tonic එකේ නම හරියටම කියන්නකෝ අක්කා.. හරිම ලස්සනයි වීඩියෝ එක❤
Video Ekak danakan balagena hitiye.hama denatama theruwan saranai.dilini akka❤❤❤❤
ලස්සනයි නන්ගි video එක හරිම ආසාවෙන් බැලුවා .. video එකක් බලාගෙන හිටියා . තෙරුවන් සරනයි ඔයාට ..❤️❤️
Harima asadaranayak meka, akkage vedio walata apiwa ebbehi karawala eka parama enne netiwa innawa, koitaram kalayak balan hitiyada 😊😊😊😊😊
කියන්නකෝ ඔයා onella praduct ගත්තේ කොහෙන්ද.online ගන්න විදිහක් තියෙනවද
අක්කි තවත් ලස්සන වෙලා සුදු වෙලා.❤
God bless Akke🙏🙏🙏🙏
Ow aneee oya awe nene..api balan hitiya ..adath lassanae ..theruwan saranae manika ..
Balagena hitiye oya enakal.man ahamben oyage video dakke.man nikan inna welawat mula idanma oyage video balanawa.adarei ithin❤❤
Oyage katahada nathuw bohoma tharahin hitiye naga❤
Ammo athi kalekin video 1 damma api hithuwe asaneepenwathda liyalai, hari palui nangige videos nathuwa digatama videos danna. Theruwan saranai !
Adarei puthe oyage hama heenayakma ituwena kiyala mama hadawathinnma pathanawa matath inne duwala Dennek ❤🎉❤🎉❤🎉
Adath lassana video ekak. Ane nangi puluwan nam hama sathiyema enna. Math hitha hada ganne oyage videos balala thamai❤
Stainless steel spice box kohenda Gaththa
කොහේද අනේ අතුරැදහන් උනේ😂 පිස්සු හදන්න එපා අපිට අක්කො❤
Oya video damanakan balan hitiye. Budusaranai. Sathutin parissamin enna waruni. 🌷🌷🌷🌷🌷🌷🌷⚘⚘⚘⚘🌹🌹🌹🌹❤❤💓💓
බනින්න නෙවේ බය උනා අසනීපෙන්ද කියලා...අම්මෝ හබීට කේන්ති යන්නේ නැහැ නේ ..කටු පිටින් කවන්න...😅..මඩු කරවල.වලට අල දාලත් රසයි..අපිටත් ඔහොම ම වැස්සා..මාත් වීඩියෝ කලා.....හිතුනා අසනීපෙන් ඇති කියලා..මෙනු එක රසට තියෙනවා ...❤❤....වැස්සට ගුලි වෙලා නිදියන්න කවුද අකමැති...ඉතින් අද හරි මතක් උනානේ අපිව..ඇත්තටම ලස්සන වෙලා..ඇදුමත් ලස්සනයි ...නෝනත් ලස්සනයි ...ඒක ඇත්ත ශොපින් කරන්න හැන්දෑවට යන එක නිදහස්..පාලුවෙන් බලා හිටිය එකේ ආවනේ..ඔයාට සතුටින් ඉන්න ලැබේවා ❤❤🎉🎉🎉🎉
Apeth whenwa nangi ❤❤
කොහෙද හොර ගෙඩියො ගිහින් හිටියෙ... බලන් හිටිය අපි😢
අම්මෝ ඉතිං මේ ඇවිල්ලා ඉන්නේ අක්කා. හැමදාම ඇවිල්ලා බලලා යනවා අක්කේ හරිම පාලුයි අනේ අක්කා නැතුව 🥺❤ පහුගිය දවස් ටිකේ ගොඩක් මතක් උනා අක්කියෝ මං හිතුවා අසනීප වෙලාද කියලා..
මැනිකේ❤❤ එනකම් බලන් ඉදපු තරමක් 🥺🥺
ඒක නම් ඇත්ත වරුනී❤
මමත් පොලිමේ ඉඩ දෙනව එහෙම
Vitamin c cerium eka ගැන පොඩ්ඩක් කියන්නකෝ අනේ
1 st of january නුවර එනවද ඔයා🍀💚☘️
පර්ස්සම් ඉන්න ❤
ආදරෙයි 🍀💚☘️
කියන්න අමතක උනා සුදූ❤
ඔයා ලස්සන වෙලා වෙනදාට වඩා💖
Oya nethuwa paluwen hitiye.aith ekmanata video ekak genna.api balagena ennawa.budusaranai oyata ❤
අනේ ඔයා කම්මැලි වෙන්න එපා ...හැම සතියේම එන්න ...නැත්නම් අපිට පාලුයි...බුදු සරණ්‍යි..පරිස්සමෙන් ඉන්න
ඔයා කියනව වගේ හිත රිදිල තමයි තිබුනෙ. අද නං සතුටුයි.ආයෙත් වීඩියෝ එකක් අරන් එන්න නංගි .පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .
Ath man hetuwa sanepa naddoo keyala ammo athi yantham ow apitath wahenawa ❤❤❤❤❤❤❤vediyo akak aran ekmanata anna ❤❤❤❤ Dilani Satharasinghe❤❤❤❤
Oya enakam balance hitiya theruwan sarangi ❤️❤️❤️
Mama giya satiye Saturday kurunegala awa akki.oyawa matak una.edath hodatama wassa❤❤
අක්කි ගොඩාක් ලස්සන වෙලා මූන ගොඩක් ලස්සන වෙලා මොකක් ද හොර ගෙඩියගෙ රහස මන් හිතන්නෙ පින් වැඩ කරන නිසා වෙන්න ඇති ඒක අත්දැකීමෙන් කියන්නෙ අයියා එනකම් නන්දු නැන්දා එක්ක පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි...❤😊 ( This is my first comment akki thripple gems bless with u 🙏❤✨
අම්මෝ අක්කිට අපිව මතක් වෙලා තියෙන්නේ දැන්නි......ආදරෙයි... ....හෙමදාම අපිව බලන්න එන්න❤❤❤❤
ගොඩාක් දවසක් නැති වෙද්දි බය හිතුනා අක්කේ.පවුලෙම කෙනෙක්ට වුනා වගේ මොකක්දෝ බයක් දැනුනා❤..කම්මැලි වෙලා අපිව අමතක කල එකට නම් දඩුවමක් දෙන්නම ඕනි මේ.ලමයට
වරුණි.... අනේ ඔයා ඩ්‍රයිවින් ලයිසන් එක ගත්ත විදිහ ඩ්‍රයිවින් කරන විදිහ ඔය බය නැතුව... ඒ ගැන ඉක්මනින් වීඩියෝ එකක් ගේන්නකො... Please...❤
Ane ow ….mge birth day ekata husband Benz car 🚗 ekaka aran dunna, eth thawama driving ලයිසන් එක gaththe na..🥲
Akke pon eka hamadama atatagatte oya video dalada kiyala balagenamai oya Dan mage Paule kenek wagemai babala dennage wadakohchara tibunat oyage video balanawamai❤❤❤❤❤
ඔයත් පරෙස්සමින් සතුටින් ඉන්න පිංවන්තියේ ...❤❤
🤔
අක්කෙ මේ ඉටිපන්දම් කොහෙන්ද ගන්නෙ
Ada mage sudu naogata palaweni comment eka mage oya nethuwa paluwen hitiye ane.dalada samidu pihitai mage naogo❤❤❤
ඇත්තමයි අක්කිගෙන් ඉගෙන ගන්නා දෙවල් මහමෙරක්❤❤❤
කොහෙද අනේ මෙච්චර දවසක් උන්නේ ඔයා. ඇවිත් ඇවිත් බැලුවා. Videos දාලාද කියලා. හරිම පාලුවෙන් උන්නේ video එකක් නැතුව. 🥹❤
පින්වන්තිගෙන් විඩියෝස් නැති උනාම හිතුවේ අසනීපෙන් කියල. කොහොමත් හස්බන්ඩ් මේ දවස්වල දුරින් ඉන්න නිසා ඔයා දුකෙන් ඇත්තේ. පින්වන්තිගේ විඩියෝස් නැති උනාම මටත් පාලුයි, දුකත් හිතෙනව 🤔😪❤️
අම්මෝ ඇති යන්ත්ම්. අද උදෙත් මතක් වුණා. මේ කෙල්ල හොරු ගෙනිහිල්ලදවත් කියලා.
නාන්න කලින් කොන්ඩේ පීරන එක නම් හොදයි.
❤️❤️
බුදුසරණයි!
Oyaa koheda sudu giye.oya ko ko kiyla maga,blmin hitiye❤❤❤
මම ගොඩාක් හෙව්වා....ඔයාව..
යාන්තම් අද ඔන්න ඇවිල්ලා...සතුටුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හැමදාම වීඩියෝ බැලුවත් කමෙන්ට් දානව නම්අඩුයි. වරුනි ඔයාගේ වීඩියෝ වලින් ඉගෙන ගත්ත දේවල් නම් ගොඩයි හරිම වැදගත්.ආයේ ඉක්මනින් එන්න ...❤
Oya enakm hoyapu taram akkiyo..ai enna late une...
අනෙ ෂෝක් උයන හැටි අක්කෙ.ඊයෙත් මට අක්කව මතක් උනා.තෙරැවන් සරණයි අක්කෙ.
අම්මෝ ඇති යන්තම් වීඩියෝ එකක් ගෙනල්ලා❤❤❤
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi koheda ane mecchara kal gihin hitiye dannawada mage akkige pinpata muna dakinne natuwa koii taram paluwenda hitiye kiyala digatama lassana vlogs ගෙනල්ලා ekaparatamaaa akkige lassana muna bawanawakk wage lassana කටහඬ ahenne nathii weddii danena paluwa kiyala nima karanna barii taram mata akkiwa danenee magema adaraniya sahodariyakkk wage e taramatama mama akkita godakkkk adareiii wassa kiyannema bawanawakk wassaiii sithalaiii unuma unu cofee ekaii kiyanne bawanawakkma tamaiii itin pinwanthiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath hina wela satutin parissamata inna mage sudu akkita budu saranaiii dalada samidu pihitaiii adareiii ahasa taram.....🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸❤❤❤❤❤😘😘😘😘😘😘😘😘mama hiru...😊😊😊
Aneee harima paluwen hitiye nangi nathuwa,❤❤
හායි දුව ඔයා.හොදට නිදා.ගත්තා නේද,,? මොකද විඩියෝ පරක්කු,,අපි බලන් ඉන්නවා,,පරක්කු වෙන්න එපා.හොදේ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍
මොකෝ ආවෙ නැත්තෙ කියලා හිත හිතා හිටියෙ .❤️❤️❤️
ඔයා car එකේ drive කරන ගමන් නේද කතා කලේ....
පරිස්සමින් නංගි...❤
අදනම් බනින්නමයි හිතෙන්නෙ අක්කේ...ඔයා එන්නෙ නැත්නම් පෝස්ට් එකක්වත් දාන්නකෝ..අපිට පාළුයි ඔයා නැතුව.හැමදාම බලනවා ඔයා ඇවිතද කයලා..ඇයි එන්න බැරිවුණේ අක්කි....❤😢
ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරි ආසාවෙන්.❤
Akka vediyo gannna parakku venakota hithuna oya asenipan kiyala .vediyo eka niyamai godak aderai ❤❤️❤️❤️❤️❤
ඉක්මනටම එන්න අක්කි මැණික😢❤
Theruwan saranai 💓💓💓💓💓💓
ආදරෙයි මැණික ඔයාව ගොඩක් මතක් වුනා
කොහෙද අනෙ ගියෙ 😢එ නැතත් බය හිතුනා සත්තයි අක්ක දැකලත් නැ එත් ඔයා ගැන අක්කෙ පුදුම විදියට හිතනවා සුදුනොනා ❤❤
අක්කි දැනුත් වහිනවා.මන් මේ කම්මැලිකමේ හිටියෙ නාන්න.ඒත් අක්කිගෙ වීඩියෝ එක බලලා මේ දැන්ම නාන්න හිතුනා මටත්❤❤❤❤
ඇයි අක්කේ වීඩියෝ දාන්න පරක්කු වුනේ කුරුණෑගලට කොච්චර හයියෙන් වැස්සක් ගංවතුර ගලන්නේ නෑ ඒ හන්දා සෙනසුරාදටයි බදාදටයි ඔයා වීඩියෝ එකක් දානවා කියලා පොරොන්දු වුනානේ ඒක බලන්න අපි ආසාවෙන් බලන් ඉන්නේ ඒ හන්දා කොහොම හරි වීඩියෝ එකක් නම් දාන්න 😍😍😍😍😍😍😍😍
අනේ ඔයා ඇවිත් ❤❤❤❤
දෙන්නේ දෙකක් 😊නිවාඩු දාලා එන්නයි හැදුවේ කුරුණෑගල.හ්ම්😮 ආයි එන්නෙ නැත්තම් පෝස්ට් එකක්වත් දාන්න අපි කලබල වෙනවානෙ මැණිකේ🤨. බුදු සරණයි මගෙ අක්කේ 💗💗
නංගි ඔයා වගේ මමත් සිටිවලදී එහෙම කරනවා. මොකද පවුනේ පොඩි බොයිල් ටිකක් තියාගෙන ලොකු වෙලාවක් බලාගෙන ඉන්නේ. එයාලට මූලික තැන දීලා එයාලට බඩු ටික අරන් යන්න ඉඩ දෙනවා❤
කොහෙද මැණිකේ ඔයා මෙච්චර කල් හිටියෙ....🥰
Nangi mage mahatthayath Pakistanwala me dawswala inne..parissamin inna. Budu sarani.
ආදරෙයි අක්කියෝ ❤
Madu karawala pahe bedala uyanawa polkiri dala.harima rasai.lunu aduwen danna.
Ane attata kelle tarahama tarahai hoyagana enna hituna.❤❤❤❤❤
එනකම් මග බලන් හිටියේ ඉතිම්❤❤❤
හැමදාම ඇවිත් බලනවා අදවත් ඇවිත් ද කියලා..හිතුවෙ නැති වෙලාවක ඇවිත්.. ❤❤❤කම්මැලි කමට වගේ ආවේ නැත්තෙ නේද..
Ow paluwen hitiyr oya dakine nathiwa nagiyo❤
හිත රිදුණා ද කියලා අහනවනේ ඉතිං 😢රිදිලා ඉන්නේ මේ හොඳටම 😢කියන කැත වීඩියෝ දාන්න කම්මැලි හිතුණා කියලා 😢😢😢ඔහොම කරන්න හොඳ......නෑ,අපි දන්නේ නෑ නෝටි උනාම කැත වෙයි මගේ බෝල බබෝ❤❤❤අනේ අර මල්ලිට කියපු දේවල් 😂😂ඒ මොනවා උනත් අර බලා ඉන්න clips ටික මල්ලී දැක්කාම අනේ,,,මගේ මැණික කියලා හිතෙයි ❤අනේ සදුදාට එන්න නංගී ,තෙරුවන් සරණයි ! ගොඩක් ආදරෙයි ❤❤
Apoii akkee oyaa ai ane enna parakku unee..😢 kamak na dn awane 😊 ❤
අක්කා වීඩියෝ ගෙන්න කම්මැලි කමේ ඉන්නවා 😒අපි මේ අක්කාව හොයා හොය සාංකාවේ ඉන්නවා හරිම නරකයි 😒
ඒ උනත් අක්කා ගොඩක් ලස්සන වෙලා 🥰😍🥰😍
ආදරෙයි ❤️ඉක්මනින් එන්න දිග වීඩියෝ එකක් අරන් අඩුම ගානේ විනාඩි 45කවත් 😍 😘😘😘😘
අනේ මම ගොඩක් බැලුව වීඩියෝ කෝ කෝ කියලා බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️ආදරෙයි ❤️❤️🥰
Akke oya gana cream ake nama tikak dannako.pls
විඩියො ගෙන්න බැරිනම් පොස්ට් එකක් හරි දාන්න 😢ඇත්තමයි නැත්තන් දුකයි විඩියො දාන්නෙ නැතිඋනාම අක්කගෙ පරන විඩියො බලනවා බුදුසරණයි
Math parana video balanawa palu nisa
මාත්.😢
😂
Aththa❤
ලෝකේ කොහෙ ගියත් ලංකාවේ රසට පොල් සම්බෝලයක් එක්ක හරි කන්න තියේනම් මටත් ඒක දිව්‍ය බෝජනයක් ඉතින්😢, ඒත් අයියා පාකිස්තාන් වල ඉන්නවනම් හොඳට කන්න කිය්න්න, මොකද ඒ රටේ කෑම මාරම රසක්❤. Mutton biriyani, pakistan Samosa, Nehari, chicken ,mutton pulawo. Chicken kadhai , mutton kadhai. අම්මෝ කියන්න මතකත් නෑ, තව පාකිස්තාන් කෙබාබ් , ඕවා ඉතින් ලංකාවේ කවදාවත් ඒ රස හොයාගන්න නෑ, මෙහෙ ඩුබායි ඉන්න නිසා අපිට නම් කන්න පුලුවන්, එච්චර ගනනුත් නෑ ,ලංකාවේ නම් 😢 අයියෝ my burger එකෙන් කෑවා , ගෙදර අය ට අරන් දෙන්න ඕනී නිසා, ඉන්දියන් ෆුඩ් ,,රසකුත් එච්චර නෑ, එත් බිල නම් ආවා , ඒකයි මං අයියා පාකිස්තාන් වල ඉන්නව න්ම් ට්‍ර්‍යි කරන්න කීවේ
💛🩷මම හිතුවේ අයියා ඇවිත් ඇති කිියල එනිසා අපිව අමතක වේලා කියලා අක්කට.මගෙ අක්කට කොමද හොදින් ඉන්කවා නේද 💛බුදුසරණයි .පරිස්සම්න් ඉන්න අක්කේ.🎀🩷💛🩵🌻ආදරෙයි💛🩵🌻
Waruni. ඔය පිං පොත ගන්නේ කොහොමද. Online ගන්න පුළුවන් ද
ඇයි අක්කේ වීඩියෝ දාන්න පරක්උනේ ඔයාට ගංවතුර ගැලුවත් කමක් නෑ අපිට වීඩියෝ එක දාන්න සෙනසුරාදටයි බදාදටයි අනිවාර්යෙන්ම බලන් ඉන්නේ වීඩියෝ එකක් දානකම්😍😍😍😍😍😍😍😍😍
තෙරුවන් සරණයි🙏🙏🙏
❤️❤️❤️