හිතුවක්කාරි ආයෙ එන්නෙ නෑ ? 🤔

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 405

  • @madhumadhu-qg6dw
    @madhumadhu-qg6dw 2 года назад +71

    ඇයි අනේ මෙහෙම බය කරන්නේ අපිව...හිතට දැනෙන ලස්සන කතාවක් හිතුවක්කාරී...සාරංග අයියා හොඳට රඟපානවා ...නියමයි..හිතුවක්කාරී කතාවෙ හැමෝටම ගොඩක් ආදරෙයි...💙💙💙💙❤👍

  • @ravindrasampath5179
    @ravindrasampath5179 2 года назад +17

    ධානගෙයි රන්මිණිගෙයි හිතුවක්කාරි 2 එනකන් නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා 💕💕💕

  • @thakshilavidanapathirana1716
    @thakshilavidanapathirana1716 2 года назад +22

    මේ වගේ කාලෙක ඒ වගේ සුභ දෙයක් අහන්න ලැබුණු එකත් ලොකු දෙයක් ❤️❤️❤️❤️❤️ හිතුවක්කාරි ❤️❤️❤️❤️❤️
    Love you Akka and Aiya 😘😘😘😘😘

  • @devithennakoon4576
    @devithennakoon4576 2 года назад +119

    හම්බෝහ් සාරංග අයියා ඔහොම බය කරන්ඩ එපා. ආසම කතාව. පටන් ගන්නකම් බලන් හිටියේ..😍❤❤ ජිංගි බූගා😁😁

    • @endrock4312
      @endrock4312 2 года назад

      Jingi buga kiyana wachane theruma danna kauda unne..please explain..

  • @darshidarshi2524
    @darshidarshi2524 2 года назад +119

    අනේ ෂොක් හරිම ලස්සනයි ධනා රන්මිණි,,,එහෙනමි සදුදා ඉදන් බලන්න පුළුවන් ♥♥👍

  • @madushika1997
    @madushika1997 2 года назад +50

    අයියා අපිව මරන්නද හදන්න... හුස්මත් හිර උනා... මම බලන එකම කතාව ඒක ජීවිතේ වගේ...💖💖💖 හිතුවකකාරී💖💖

  • @وسنتنهي
    @وسنتنهي 2 года назад +2

    රඟපෑම නම් සුපිරියි සුරංග කථාවෙ හැම චරිතයකටම නලු නිළියන් හැමෝම සාධාරණයක් දුන්නා ස්තුතියි

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 года назад +9

    අම්මෝ බය උනා.
    ලස්සන කතාවක් අනිවාර්යයෙන් බලන කතාවක්
    හිතුවක්කාරි
    ධනා ❤රණ්මිනි

  • @m.r.handsome6207
    @m.r.handsome6207 2 года назад +22

    යාන්තම් ඇති හිතුවක්කාරි teledrama එක ආයෙත් යනවා 😍😍😍😍😍😍😍.මම ඒක youtube එකෙන් බලන්න ගත්තේ දවස් 4ක් ඇතුලත episode ඔක්කොම බැලුවා.ඉටපස්සේ ආයෙමත් මුල ඉදන් බැලුවා youtube එකේ ඔක්කොම.හරිම ආසාවෙන් බලන කතාවක්.සාරංග අයියා ඉන්න හැම කතාවම මග නොහැර බලනවා.හිතුවක්කාරි කතාවටනම් ඇබ්බැහි උනා මම.😍😍😍😍😍😍.පුදුම විදියෙ ලස්සනක්.ඒක බලද්දී ඒක කතාවක් කියලා තේරෙන්නේ නැති තරමට තාත්විකයි.ඒකේ රංගනයෙන් දායක වන හැම කෙනාම ලොකු සාදාරණයක් කරනවා ඒ කතාවට.ගොඩක් ලස්සනට Act කරනවා.හෙට ඉදලා ආයෙමත් TV එකේ යනවා කිව්වම පුදුම සතුටක් දැනුනේ.මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක අපි ඉන්නේ දුකෙන් අපේ රට ගැන. හිතට සතුටක් ආවේ දැන් තමා.ඒ හේතුව හිතුවක්කාරී Teledrama එක ආයෙමත් විකාශය වෙන නිසා.ඒක ඇත්තටම ලොකු සතුටක්.😍😍😍😍😍😍😍.

    • @tharindusupun8459
      @tharindusupun8459 2 года назад +1

      පැය දෙකෙන් බලපු මම episode 114 ම

    • @plpsplps4347
      @plpsplps4347 2 года назад +1

      Math baluve you tube eken

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 года назад +12

    හැමදාම you tube ආපු ගමන් බලන්නෙ හිතුවක්කාරි කෝ කියලා.😒🙄. කොහොම වුණත් අනේ thank u saranga ayye ඔයා ඇතුළු හිතුවක්කාරි team එකේ හැමෝටම.. ❤️💐

  • @piumimadhubhashini5992
    @piumimadhubhashini5992 2 года назад +41

    අම්මෝ මං හිතුවේ ඇත්තටම කියලා... ඉක්මනට කතාව බලන්න ආසාවෙන් ඉන්නේ 😍💖💖

  • @dinusahanjayarathna250
    @dinusahanjayarathna250 2 года назад +1

    අම්මෝ දැන් තමා ඇගට ලේ ටිකක් ඉරුවෙ අර දාල තිබ්බෙ ආය කතාව දාන්නෙ නෑ කියලනෙ මරන්නද අදන්නෙ මොනව උනත් හෙට ඉදන් කතාව යන එකනන් ලොකු දෙයන්ක් සාරංග අයියගෙ හැකියාව හරියටම දැක්කෙ මේ කතාවෙන් මුල ඉදන්ම දෙතුන් පාරක්ම කතාව බැලුව මම බලපු ලස්සනම කතාව තමා මේක කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️good luck thanx.....❤️❤️❤️

  • @netmisansala4821
    @netmisansala4821 2 года назад +2

    ගොඩාක් අසාවෙන් බලන එකම කතාව super එකෙන්ම 🌹🌹🌹🌺🌺🌺👌👌👌

  • @ureshapremala2981
    @ureshapremala2981 2 года назад +2

    හිතුවක්කාරී ආසම කතාව 👍
    ආයෙත් බලන්න පුලුවන් 🙏 ජින්ගි බුගා 💕

  • @livechama
    @livechama 2 года назад +3

    අම්බෝ ඇති යාංතං..ඉදලා ඉදලා බලන්න ගත්ත කතාව ගුඩ් නිව්ස්...සුපිරි....තැන්කූ..❤️❤️❤️❤️

  • @ushanishenali5024
    @ushanishenali5024 2 года назад +13

    අම්මෝ ලොකු දෙයක්. ආසාවෙන් බලන drama එකක්🥰🥰

  • @devikapiyumi
    @devikapiyumi 2 года назад +2

    Saranga අයියා ගේ 🤩hodama රඟපෑම...ආසම ඒ චරිතේට මම...බොද මීදුම් ...වෙස් ...ඒ හැම එකකටම වඩා ආස මේ චරිතෙට..සූර්ය අයියාගෙත් ඒමයි🤩

  • @bimaladithya8339
    @bimaladithya8339 2 года назад +2

    මේ AL අස්සෙත් මඟ නොහැර ආසාවෙන් බලන එකම කතාව. කතාව පට්ට ඈ.

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 2 года назад +5

    අනේ හිතුවක්කාරි නවත්තල කියල හිතුවෙ.ආසම කතාවක්❤️

  • @nadeekakumuduni6070
    @nadeekakumuduni6070 2 года назад +7

    අමිමෝ ඇති යාන්තං. හරිම ආසාවෙන් බලපු කතාව.👍💪❤️❤️❤️❤️❤️❤️

  • @travlelsnimesha..6538
    @travlelsnimesha..6538 2 года назад +2

    මුල ඉදන් ආයෙමත් බැලුවා ඒ තරමට මාරම ලස්සනයි....හරි ඉක්මනින් ඉවර වුනා එක ගැන දුකයි
    .😥❤️

  • @ireshamadumali7177
    @ireshamadumali7177 2 года назад +1

    Ane maru thnks..... hamadama balanawa adawatg thiyeida adawath thiyeida kiyala. eth thibbe na..ammo heta enawa e kiyanne 😇 fatta ... my favorite drama hithuwakkari 💋😘

  • @sabujmotaleb5993
    @sabujmotaleb5993 2 года назад

    අනේ සාරංග රන්මිණි හිතුවක් කාරි නැවතත් දෙන්න හරිම ලස්සනයි කතාව නිස්පාදක තුමන් ඇතුළු සියලු දෙනාට ඉස් තුතියි නැව තත් හිතුවක් කාරි දෙන්න

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 2 года назад +10

    අනේ අම්මෝ ඇති යන්තං.....මම හිතුවා සදහටම ගිහින් කියලා....❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandanigamaga7907
    @chandanigamaga7907 2 года назад +10

    මම ලෙබනන් රටෙි සේවය කරන්නෙ අනේ උදේ ඉදන් රැ වෙනකමි කරන වැඩත් එක්ක හිතට දැනෙන මානසික ආතතිය නැතිකරගන්නෙ මෙි කථාව බලලා අනේ හෙට ඉදන් අපටත් බලන්න youtube දාන්න🙏❤

  • @kasunihasanthika3153
    @kasunihasanthika3153 2 года назад

    බය කරන්න එපා සාරංග අයියා.. ආසවෙන් බලන එකම කතාව. අද ඉදන් බලන්න ලැබෙන එකනම් ලොකු දෙයක්

  • @lankacool1490
    @lankacool1490 2 года назад +1

    ආසවෙන් බලන කතාව,,, thank you දිනක්ෂී ,,,

  • @himarisree9158
    @himarisree9158 2 года назад +1

    අප්පෙ සතූට සතූට ආය හිතූවක්කාරි එනවා කියලා කවූවම සොයි බොයි හොදම ආතල් කතාව

  • @anuweerarathna7343
    @anuweerarathna7343 2 года назад +20

    අනේ thanks...මග බලාගෙන හිටියේ ආයේ එනකල් 💞💞💞🥰

  • @shelomisharonika8715
    @shelomisharonika8715 2 года назад

    අම්මෝ බය වෙලා හිටියේ ආයේ එන්නේ nathi වෙයි කියලා.. hamdama search karala balanawa you tub eke episode dalada kiyala... kohoma hari ayeth apu ekanm tnxxx.....💖☺️

  • @malikayasanthi8802
    @malikayasanthi8802 2 года назад +85

    අම්මෝ ඒක.මදාවියා කිව්වා ඇහුනේ නැ.රස්තියාදු කාරයා කිව්වා ඇහුනේ නැ.ජිංගි බූගා කියපු ගමන් ඇහුනා.(ඇත්තම නමද මංදා ජිංගි බූගා )😁😁😁😁😁😁😁😁😁

  • @malimali6694
    @malimali6694 2 года назад +1

    අසාවෙන් ඉන්නේ කතාව බලන්න හරිම ලස්සන කතාව

  • @danushkaharshanee9243
    @danushkaharshanee9243 2 года назад +2

    මං කතාව බලන්න පටන් ගත්තෙ ඊයෙ. නිදිමරාගෙන කන්නෙවත් නැතුව දවස් දෙකෙන් ඔක්කෝම බලල ඉවරයි. හිතුවක්කාරී නං පිස්සුවක්🙈මං තාම ජීවත් වෙන්නෙ ඒ සුනාමි ප්ලැට් එකේ. 😑❤️

    • @dimuthusampath5757
      @dimuthusampath5757 Год назад

      Math ehemai eth mt kathawe anthima tika hoyaganna bene 130 nda iwara e tika nane . Podi kotasaine pennanne

  • @raymie284
    @raymie284 2 года назад +2

    අවුරුදු 4 කට පස්සෙ බලන එකම drama එක. නැති වෙයි කියාලා හරිම බයෙන් හිටියේ 🥹

  • @yashanesam2929
    @yashanesam2929 2 года назад +7

    So happy to hear this!! Looking forward to watch the Hithuwakkari episodes.
    All the best to crew of Hithuwakkari 😍

  • @chandhikarunarathne564
    @chandhikarunarathne564 2 года назад +1

    අම්මෝ ලොකු දෙයක්. ජිංගි බූගලා නැතුව පාළුවෙන් හිටියේ ඉතින්. රටේ ප්‍රශ්න, අපේ ප්‍රශ්න මොහොතකට හරි අමතක කරන්න පුලුවන් " හිතුවක්කාරිට" 💚💛

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 2 года назад +1

    අම්මෝ.තෑන්ක්ස් සාරංග අයියා..❤️❤️
    බලන් හිටියෙ කවද්ද ආයෙ කතාව දාන්නෙ කියල.

  • @dilhanikumarikumari4880
    @dilhanikumarikumari4880 2 года назад +6

    අනේ 🤘🤗♥️🥰බලන් ඉදියා 🤗

  • @helenesafran1713
    @helenesafran1713 2 года назад +14

    අනේ.. අහන්නත් සතුටුයි ඒක නම්, හැමදාමත් බලනවා හිතුවක්කාරී 116 තියෙනවාද කියලා. ධනා + රන්මිණී. 💖❤️‍🔥

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 года назад +7

    අනේ දුක හිතුනා අප්පා ආසාවෙන් බලපු කතාවක්නේ .............දැන් නම් සතුටුයි

  • @madhu5741
    @madhu5741 2 года назад +1

    අනේ ඔයාලා දෙන්නා මරු ..ජිංගි බුංගා...💕

  • @sugandipathirana9161
    @sugandipathirana9161 2 года назад

    හරිම ලස්සනයී කතාව අයියා ඔයාගේ රගපැම් විශිෂ්ඨයි🥰

  • @nishanthapamasiri9176
    @nishanthapamasiri9176 2 года назад +1

    අඩෙි මාරම සතුටුයි ජයවෙිවා........❤❤❤❤

  • @tiliniwarnapura8635
    @tiliniwarnapura8635 2 года назад +1

    හරිම ආසාවෙන් බලන කථාවක් 😆

  • @lahirurawishan7199
    @lahirurawishan7199 2 года назад +6

    අම්මෝ සාරංග අයියේ ඔහොම බය කරන්න එපා😊

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 года назад

    සාරංඟ මාරයි මම නම් Tele drama balnne ne
    Eth oyalge Family real life eka balanava
    God bless ඔයාලාට
    🇱🇰🇩🇪
    අපි දුරින් උන්නට අපේ රටට ආදරෙයි

  • @shenugimhani1149
    @shenugimhani1149 2 года назад +2

    හුරේ................සදුද ඉඳන් ආයෙ තියේ ...............අනේ yt එකට දැම්මොත් හොඳයි ........අවුරුදු 5කට 6යකට විතර පස්සෙ itn එකේ කතාවක් බලන්නෙ.........අමා,මුහුණු පොත,රනා,වරාමලී,හිම කදු යාය,මෙ වගෙ තව ලස්සන කතා හොඩක් මං පොඩි කාලෙ තිබ්බ....දැන් ආයෙ ඒ වගෙ එකකට තියෙන්නෙ හිතුවක්කාරි තමා 😍😘

  • @tharuka9585
    @tharuka9585 2 года назад +1

    අම්මෝ ඇත්තක් ද???නියමයි..ආසම කතාව ❤️

  • @deshini9176
    @deshini9176 2 года назад +1

    අම්මෝ ඇති යාන්තම්.මෙච්චර දවසක් පරණ episode ටික බල බල හිට්යේ.😊😊

  • @bhagi6076
    @bhagi6076 2 года назад +1

    Amooo puduma sathutak thiyenne dan nm asama drama eka nathuwa paluwen hitye 😭❤️❤️😁😁

  • @nethminirathnayaka8500
    @nethminirathnayaka8500 2 года назад +8

    හම්මෝ ඇති මග බලන් හිටියෙ❤️❤️❤️

  • @maths257
    @maths257 2 года назад

    Aneeee shoiiiiiiii.Aaadareiiiiiiiiiii , ape lassana kathawa....Aaayeth enawa.....Saranga, oyai ranmini arjuna kanthi akka ea kathawe inna hamoma lassanata rangapaanawa.Mata aayeth noka nobee eka digatama balanna puluwan kathawa......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @sandaliwijesinghe8589
    @sandaliwijesinghe8589 2 года назад +1

    හම්මෝ ඇති යන්තම් ..බලන්න කතාවක් නැතුව මේ ටිකේ වේලි වේලි හිටියෙ 🥳🥳

  • @Darshani123
    @Darshani123 2 года назад

    අම්මෝ .............ශෝක් 😍😍😍ආසවෙන් බලන්න ඉන්නවා ජිංගි බූගා

  • @priyanthakumara1594
    @priyanthakumara1594 2 года назад +4

    දෑස රිදෙනවා පාර බලා ඉදලා.....
    සතුටු හිතෙන ආරංචියක්

  • @kumudunimayurani1430
    @kumudunimayurani1430 2 года назад

    Asama kathawak..duken hitiye nathiwei kiyala.🤗❤️😍

  • @nishaninishani4640
    @nishaninishani4640 2 года назад

    Ammoo athi yanthan ayeth issaraha gedara kella enawada😉😉😉😉.sathutui godak godak asawen balanna kathawak.issaraha gedara kella enawa kiuwama madawiyage mune thiyana penpatanam niyamai😆😆 😆kathawe inna hemoma niyama❤❤❤

  • @saranethmi8076
    @saranethmi8076 2 года назад +2

    යේ..... ආයේ කතාව එනවා කිව්වා මන් හොදටම බය උනා කතාව ආයෙ යන්නෙ නැති වෙයි කියලා සාරංග අයියා බොරුවට බය කලා.ඇත්තටම සතුටුයි කතාව පටන් ගන්නවා කිව්වාම 😀😀😀😀😀

  • @nimaliwikkramarathna3322
    @nimaliwikkramarathna3322 2 года назад +3

    I am not a sinhala teledrama fan but this one is superb ❤️😍 I thought I just started watching this drama and it was over🤣.

  • @thusharafernando3360
    @thusharafernando3360 2 года назад

    wow....thanks saranga news ekata....Dana nathiwa rata kawenaha wage 1April dawase idanma hitiye

  • @nawodarangika6853
    @nawodarangika6853 2 года назад +1

    Wow ane... thanks. Waiting for all of you guys ☺️.. it's my fav♥️

  • @geshujesy9878
    @geshujesy9878 2 года назад +1

    යේ....... ඔය කතාව පටං ගන්නකල් බලං හිටියෙ අප්ප 😁🔥🔥

  • @achinihamesha1455
    @achinihamesha1455 2 года назад

    Ai ane හිතුවක්කාරී nethi une,e kathawa කොච්චර lassanada

  • @jeewaniabeysekara1497
    @jeewaniabeysekara1497 2 года назад

    අනේ හොඳයි. ලස්සන කතාව.

  • @sherinedehoedt6486
    @sherinedehoedt6486 2 года назад +1

    අනේ ඩානා සොක් බං එල භරිම කමිමැලි කමේ භිටියේ භිතුවක්කාරි නැතුව එල මල්ලියා ජින්ගි බුගා👍😀😀😀

  • @nadii6969
    @nadii6969 2 года назад

    Ammoo shoook appaaa😍 epama wela hitiyee ,ekath nathi unane kiyala😓 dan sathutui 🥰😍🔥

  • @iqrahziardziard6617
    @iqrahziardziard6617 2 года назад

    Lassana kathawak. Harima asawean balannea. Jingi buga🤣 Dana aiya kiyannea Dakshayeak 💪❤❤

  • @dulminichamari6720
    @dulminichamari6720 2 года назад +5

    අම්මො ඇති යාන්තම්.💐💐💐💐

  • @visalkasasmitha8808
    @visalkasasmitha8808 2 года назад +18

    25වෙනිදට ලෑස්ති වෙලා ඉන්න ඔනේ

  • @nadeesha5361
    @nadeesha5361 2 года назад +22

    අනේ ඇති යාන්තම් හරිම සතුටුයි බාලාගෙන හිටියේ පටන් ගාන්නකන් 😊❤️❤️❤️❤️❤️

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 2 года назад

    Harima lassana, balarporoththu dena, obamai ape balarporoththuwa.

  • @deepikamulvila8383
    @deepikamulvila8383 2 года назад

    Aneee...ayeth enna.mama methek kalekata balapu lassanama,bohoma thathwika drama eka..hebei u tube eken beluwe..tv balanna welawak ne..godakma lassanai..

  • @shanikanimna383
    @shanikanimna383 2 года назад

    ලස්සනයි kathawa,🌻🌻🌻🌻🌻🌻

  • @charunigaweshika1185
    @charunigaweshika1185 2 года назад +1

    ආපෝ ඇති යාන්තම්..😒❤️ එනකම් බලාගෙන හිටියේ... කතාව අමතකම වෙලා තිබ්බේ.. 😒

  • @charithadilum4419
    @charithadilum4419 2 года назад

    Api hari duka hitiya kathawa nathuwa.... hithuwakkari....❤️❤️❤️❤️

  • @sherikacader3556
    @sherikacader3556 2 года назад +4

    අම්මෝ අති යන්තම් 😍😍😍

  • @vindi1309
    @vindi1309 2 года назад +2

    අම්මෝ ahunath සතුටුයි ee නම් ටික

  • @sithumgamage3643
    @sithumgamage3643 2 года назад

    අනේ thnks you so much itn මන් ආසාවෙන් මග බලාගෙන හිටියේ හිතුවකාරි එනකම් ❤❤❤❤❤

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f 2 года назад

    Wow හෙට එනවාද? 👍👍💃🏼💃🏼💃🏼💃🏼
    හැමදාම check කලා youtube එකේ.finally 💪

  • @dineshbro868
    @dineshbro868 2 года назад +1

    අනේ බලාගෙන හිටියෙ එනකන්. 🥰🥰🥰🥰🥰

  • @priyangakumari9262
    @priyangakumari9262 2 года назад

    අනේ මන් බලන් හිටියේ හිතුවක්කාරි පටන් ගන්නම් . සදුද ඉදන් බලන්න පුළුවන් 🥰🥰🥰

  • @nayomiadikari1495
    @nayomiadikari1495 2 года назад +2

    woooow asawen balana drama akak i am happy💝💝

  • @bandarawgst9472
    @bandarawgst9472 2 года назад +1

    ජිංගි බුගා ජිංගි බුගා ජිංගි බූගා 😁😁😁😁අවසාන කොටස වැඩක්ම නැති ආදරණීය කතාව .

  • @tyisen
    @tyisen 2 года назад

    ආසම කතා 3
    හිතුවක්කාරී
    පාර වසා ඇත
    කියා දෙන්න ආදරෙ තරම්
    අනිත් කතා දෙක කුතුහලය ත්‍රස්තය දුක ගෙන එනව. හිතට සැහැල්ලුවෙන් හිනා වෙවී බලන්න පුලුවන් හිතුවක්කාරී විතරයි

  • @madushanidilhara7152
    @madushanidilhara7152 2 года назад

    Ane sooii aiyeee ane deiyanee hithata wedunu pattama lassana kathawak marama asai e kthawata godakkkk sathutui aye anawa kiuwahama deiyanee

  • @ridmisathsarani5693
    @ridmisathsarani5693 2 года назад

    අ⁣ම්මෝ ලොකු දෙයක් මං ආසම කතාව ♥️

  • @windyabalasooriya1871
    @windyabalasooriya1871 2 года назад

    Kathawa nethuwa hari dukin hitiye 😍😍

  • @sayurisansala1118
    @sayurisansala1118 2 года назад

    Ammoooooo...... Hureeyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy👏👏👏👏💪💪💪💪👍🏻👍🏻👍🏻👍🏻

  • @nilanthiwijayakodi9276
    @nilanthiwijayakodi9276 2 года назад

    Dana & Dina ❤️

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 года назад +7

    What a happy news!!! 😀🙏

  • @priyankadayani1495
    @priyankadayani1495 2 года назад

    මම කැමතිම කතාව. ❤️❤️👍

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 года назад +2

    Lovely couple !!!

  • @gayanisansala1275
    @gayanisansala1275 2 года назад +1

    Yeee ela ela 👍👍

  • @ASKBeachholidays
    @ASKBeachholidays 2 года назад

    Patta saranga aiyee.mama.balagena inne.oyage acting tika balanna.🙏

  • @nimmadhu1138
    @nimmadhu1138 2 года назад

    අඩෝ... සුපිරියිනේ... 😍😍

  • @dreamlife351
    @dreamlife351 2 года назад +1

    ඒක මරු😍

  • @hirushidilrukshi3100
    @hirushidilrukshi3100 2 года назад

    Aaa niyamai aye patan gannwane drama eka 😍

  • @madushanimadushni1004
    @madushanimadushni1004 2 года назад +1

    Ammooo balan hitiyee kathava aye enakn....🤘🤘🤘🤘

  • @sanjayaprabath8489
    @sanjayaprabath8489 2 года назад +10

    🥳ආයේ පටන් ගන්නවා හුරේ 🥺😀

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 года назад

      ලස්සන කතාව අායේත් එනවා❤❤❤

  • @imashamalshani5948
    @imashamalshani5948 2 года назад +1

    අම්මොහ් අපි බය උන තරමක් දැන් ආයෙ බලන්න පුලුවන් 🙂🙂🙂😊