How to get 3A's for A/L Exam | Exam Tips | Higher Education Srilanka FULL HD

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 314

  • @theVishwaPerera
    @theVishwaPerera 2 года назад +113

    මේ පාර AL ලියන නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් විඩියෝ එකක් අයියේ 😍💕 මේ පාර AL ලියන නංගිලා මල්ලිලාට තමන්ගේ සිහිනය සැබෑ කරගන්නට පුලුවන් වන හොදම ප්‍රතිඵලය ලැබෙන්න කියලා පතනවා 🎉️💖😍

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +15

      අනිවාර්යයෙන් මල්ලී. අපේ අත්දැකීම් වලින් ගන්න පුලුවන් දෙයක් අරගෙන සාර්ථකව exam එකට මූනදෙන්න පුලුවන් වෙන්න කියන එක තමා අපේ ප්‍රාර්ථනාව

    • @thaminduvirochana8919
      @thaminduvirochana8919 2 года назад

      Ayye me tik kale wed karala medicine yanna puluwn weid ayye😒😒

    • @theVishwaPerera
      @theVishwaPerera 2 года назад

      @@HigherEducationSrilanka 😍😍

    • @theVishwaPerera
      @theVishwaPerera 2 года назад

      @@thaminduvirochana8919 ඒක depend වෙන්නෙ ඔයාගෙ උත්සහය කැපවීම අදිෂ්ඨානය සහ මේ වෙනකන් ඔයා කරල තිබ්බ වැඩ ප්‍රමාණය මත. ඔයාට satisfaction එකක් තියෙනවානම් ඔයාට නියත ජය මල්ලි 💕🎉️💖

    • @cookingwithnazneen5759
      @cookingwithnazneen5759 2 года назад

      come and join cooking with nazneen

  • @kb-ke2jq
    @kb-ke2jq 2 года назад +54

    Thanks doctor .....math mage උපරිමය මේ සති 4 ඇතුලත කරනවා...

  • @madeguys6680
    @madeguys6680 2 года назад +24

    Thank you doctor sir😊
    මගේ ජීවිතේ උපරිම කැපකිරීම මේ සති 4 කරනවා
    පොරොන්දු වෙනවා
    අනිවාර්යයෙන් මේ කැපකිරීම මගේ ජීවිතේ ඉතිහාස ගත වේවි ⚓😎💪

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +9

      අනිවාර්යයෙන්ම පුතා. ඔයාට පුලුවන්. කොහොමහරි ඒක කරන්න. පස්සේ දවසක සර් ටත් කතාකරලා කියන්න. ඔයාගෙ ජයග්‍රහණය ගැන. ජය

  • @vindyahiru4144
    @vindyahiru4144 2 года назад +18

    මාත් මේ සැරේ a/lලියන්නෙ සර් මාත් මේ ටිකේ මගේ උපරිම කරනව සර්ට ගොඩක් ස්තූතිය 🥺🙏 උසස්පෙල ලියන හැමෝටමත් ජය හැමෝගෙම හීන බලාපොරොත්තු ඉටුවේවා❤️

  • @tharusenanayake2365
    @tharusenanayake2365 2 года назад +6

    Tnx doctor ....ඒ කියපු කතාව නම් මෙ වෙලාවේ, ගොඩක් වටිනවා...ජිවිතේ වෙනස් කරගන්න තින අන්තිම චාන්ස් එක...එ වගේම අන්තිම මාසේ...මගෙ උපරිමය මං කරනවා...ඒ වගේම මේ සැරේ විභාගේ ලියන හැමොටම ජයේන් ජය👍👍❤️

  • @harshadewa6955
    @harshadewa6955 2 года назад +3

    අහම්බෙන් Docterge vedio එකක් දැක්කේ 🤗 Docterge vedio මාරම විදියට වටිනවා Thank you ❤️🙏🙏🙏

  • @kaviuma9342
    @kaviuma9342 2 года назад +8

    GM..sir dn mn balnne...මේ මාසය කියන්නෙ💕❤‍🔥😌එහෙනම් මගෙ කැපකිරීම් උපරිමයෙන් ම තියන මාසයක්...අතාරින්නෙ නෑ...🔥..thnk you sir..

  • @susanthakumara9467
    @susanthakumara9467 2 года назад +2

    පිං ඩොක්ටර්..ගොඩක් වටින මොටිවේශන් video එකක්..

  • @kardinu
    @kardinu 2 года назад +6

    බොහොම ඉස්තූතී Doctor 😻🥰නිදිමත තමයි ප්‍රශ්නෙ 😪

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 года назад +6

    O/l vedio එක ඉක්මනටම ඕනා..........thank you doctor

  • @Dewmax32
    @Dewmax32 2 года назад +7

    ලගදිම Doctor O/L වලට පුරුදු උන විදිහ ගැන වීඩියෝ එකත් ගේන්න ❤️

  • @gajaweerabuddika6728
    @gajaweerabuddika6728 2 года назад +3

    සර්ට පිං සර්....සර්ට ජයක්ම වෙන්න ඕන🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ayandenethrajakaruna
    @Ayandenethrajakaruna 2 года назад +1

    Sir mn 2023 biology al student kenek.....sir ge mea motivation nm marama wtinwa....godk pin ape hith wlta wda krnna moral ekak denwta.......❤

  • @yasirulakshitha8693
    @yasirulakshitha8693 2 года назад +2

    මන් 2023 A/L krnne mn weda kre nehe mechchara kal eth den weda krnn on kyl mt hithenwa🥺 1st shy engineering ynna ona mt peradeniyata🥺🥺 revison ptn gnne october sir masayak tyenwa goda gehichcha iwr krn සටනට ඇතුලත් වෙන්න🥺 මට පුළුවන් මේක කරන්න මන් මේක කරනවමයි අවුරුදු 50ක් ජීවිතය වෙනුවෙන් මාස 11ක් කැපවෙනවමයි🥺🥺

  • @amaudani7624
    @amaudani7624 2 года назад +2

    Commerce කරන අයට පාඩම් කරන හැටි කියන්න පුලුවන්ද තා flash card කියන්නෙ මොකද්ද කියන්න❤️🥺

  • @oshani7451
    @oshani7451 2 года назад +1

    Doc pyscis වගේ subject එකක් පාඩම් කරන විදිහ ගනන් හදන විදිහ ගැන පැහැදිලි කිරීමක් කරන්නකො

  • @seneli3417
    @seneli3417 Год назад +1

    සර් 2024 aleval Maths ,ict , physics අද ඉඳන් අලුතෙන් වැඩ කරන්න පටන් ගන්න ළමයෙක්ට අවුරුද්දක කාලයක් හොඳටම ඇතිද 3As aran rank එකක් දාන්න. කාලය ගැන තියන ප්‍රශ්නය නිසා මට පාඩම් කරන්න moral ekak enne nah. ඇත්තටම , හරියටම අවුරුද්දක කාලයක් ඇතිද 3As ganna ?😪

  • @shenonperera7700
    @shenonperera7700 2 года назад +8

    සර් කොහොමද දිනපතාම motivation එක දිගටම පවත්වා ගත්තේ AL 2nd shy කරන කාලෙ තුල...

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +1

      godak podi dewal walin eka karanna puluwan. motivation recording ekak ahala, thaman liyapu phrase ekak kiyawala. godask dewal walin

    • @shenonperera7700
      @shenonperera7700 2 года назад

      @@HigherEducationSrilanka Thank you sir 🙏

  • @thikshanaashen2338
    @thikshanaashen2338 2 года назад +8

    උපතින් දක්ෂ කෙනෙකුට විතරද medical faculty යන්න පුළුවන් සාමාන්‍යයෙ කෙනෙකුට පුලුවන්ද ol වලට සාමාන්‍යයෙ resalt එකක් අරන් al biology කරලා medical faculty ආපු අය ඉන්නවද

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +8

      aniwaryen innawa. api kawruth godak upathin daksha kiyala ekak na. kapaweema thamai wadagath

    • @thikshanaashen2338
      @thikshanaashen2338 2 года назад +1

      @@kiyara9020 oya medicine daa

    • @chamalikawshalya5990
      @chamalikawshalya5990 2 года назад +1

      Me wage video thawa karanna

    • @thikshanaashen2338
      @thikshanaashen2338 2 года назад +1

      @@chamalikawshalya5990😍😍

    • @amilanishadi164
      @amilanishadi164 2 года назад

      @@HigherEducationSrilanka doctor mata deyak danaganna oni. Aththatama api beheth ganna giyama hari asarana wenawa ledeta hariyana doctr kenek thoara ganna baruwa. Man aurudu 3k withara alopecia wlata beheth gannawa. Dan mage mulu kondema na. Okkoma giya. Pregnant nisa beheth nawaththala thiyenne. Mata dan 29y k wenawa. Doctor professor kenkgei specialist kenekgei wenasa mata kiyanawada. Specialist kenekta wada professor kenekta danumak thiyenawda. Ehema naththama specialist kenekta eeta wada danumak thiyenawada. Mata doctor kenek thoraganna baruwa man hari asarana wela inne. Mn Dermatologist doctor kenekgem beheth gannawa. Mata wena doctor kenek gawata yanna bayai mage lede kata hoda karanna puluwanda kiyala mata thetenneth naha
      Obathumagen pahadili pilithurak balaporoththu wenwaw.

  • @lasinduamarasinha7053
    @lasinduamarasinha7053 2 года назад +3

    Thank you 😊 💓 doctor. All the best 👍

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 2 года назад +3

    😊 mama labana awurudde exam krnne... adama mama krna weda tika wedi krnwa. thanks Doctor🥰🥰

  • @devindalakshan5378
    @devindalakshan5378 2 года назад +3

    මං මේ අවුරුද්දේ al ලියන්නේ මට තාම phy එහෙම ලකුනු 40 යි chem bio 50 ක් වගේ තියෙන්නේ ,,,මට බැරිවෙයිද සර් exam ලංවෙද්දි A එක්කට වැඩිකරගන්න? කල් මදිද සර් 😢

  • @harshananandima6988
    @harshananandima6988 Год назад +1

    Bio, chemistry ,agri walin z ekata wadiyenma balapanne mona subject ekada ?

  • @Music_life_20
    @Music_life_20 2 года назад +6

    Sir mn 2023 A/L..Mata class wala wadath hariyata kerune naha online karapu nisa😔Physics Chemistry deka mata hithenawa godak amaruweyi kiyala..Apita thama school patan gaththe na..Class walin magaharunu padam tika School eke ugannaddi cover karaganna puluwan weyida doctor?🥺Mata one kohomahari First shyma medicine yanna😔Mata loku bayak thino second,third shy karanna weyida Kiyala mage dream ekata yanna🥺😔Yaluwo danmama wada patan aran..man thamath ekathana...😔Mata dan bayai...

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +3

      wada allaganna puluwan. ekata bayawenna epa. lessons complete karala adala paper questions karanna putha

    • @Music_life_20
      @Music_life_20 2 года назад +1

      @@HigherEducationSrilanka Thank you Doctor♥

  • @miniduchamod2944
    @miniduchamod2944 2 года назад +1

    Doctor mn 2022 AL liyanne mata online lessons nisa igena ganna eka maga aruna eth dan mata කොහොම hari exam goda da ganna oni..eth mata mula idan study karanna තියනවා..eka subject ekak karana kota anith subject 2 ke thiyana ewa mathak wela baya hithenawa exam kara ganna bari weida kiyala..ita passe wada deken ekak wath kerenna doctor thawa masa 5 තියෙන්නේත්..mokadda karanna oni doctor 😔

  • @kiyara9020
    @kiyara9020 2 года назад +6

    Thank you so much doctor uncle ❤❤

  • @priyangikadilrukshi4097
    @priyangikadilrukshi4097 2 года назад +1

    Monaragala distric eken AAC(bio walata C thibboth) aran medical ynn puluwan weyid ?

  • @shsndjngsj
    @shsndjngsj 2 года назад +2

    Thankyou doctor..🙏
    Godaak watina video ekak ❤️

  • @Faceon6790
    @Faceon6790 11 месяцев назад +1

    Sir mn 2024 A/Ls. Mata me kalaya athi weida mula indanma wada patan ganna? Please reply 🥺🙏

  • @erandiweerakkody6941
    @erandiweerakkody6941 2 года назад +2

    Godak watinawa doctor... Thankyou very much 🙏

  • @rajanayakalakshitha9081
    @rajanayakalakshitha9081 2 года назад +1

    Doctor,අවුරුද්දක් ඇතිද හොද රිසාල්ට් එකකට

  • @Mimi-hp6oi
    @Mimi-hp6oi 2 года назад +6

    Thank you so much doctor !! ❤️

  • @selvarajamidurshika2908
    @selvarajamidurshika2908 2 года назад +3

    Thank you so much for this video doctor ayye😍

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 года назад +5

    සර් 2023 අයට මුල ඉදන් පිලිවෙලින් වැඩ කරන විදිහ ... ඕන තමයි

  • @mohommedfazal9101
    @mohommedfazal9101 2 года назад +3

    Z eka 1.98 wenna eka subject ekaka lakunu keeyaka withara ganna oneda?

  • @rosheliyajuwel8690
    @rosheliyajuwel8690 2 года назад +1

    Doctor හරියටම කාලය කලමනාකරණය කරගන්න විදිය කියලා දෙන්නකො😟

  • @mygala791
    @mygala791 2 года назад

    Godak pin sir. sirge vedio eka baluwa eka gana sathutui. wada karanna asawak awa. exam gana bayen hitiye dan baya ne. pin sir 🙏🙏🙏🙏🙏🙏

  • @tharidhu2005
    @tharidhu2005 2 года назад +1

    Mama 2024 exam karana inne doctor, kohomada mama wada tika start karanna ona,dan class yanawa mama subject 3nata(biology)

  • @avishkachathuranga261
    @avishkachathuranga261 2 года назад +2

    Engineer kenekge අත්දැකීමකුත් daanako doctor maths karana lamainta awabodayak ganna

  • @pushpakumara3922
    @pushpakumara3922 2 года назад +5

    Thank you so much doctor🥰🥰

  • @NoName-gv3uk
    @NoName-gv3uk 2 года назад +6

    Bio කරන අයට Text Book එක පාඩම් කරල A එකක් ගන්න පුලුවන්ද Doctor?

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +2

      ehema nam ba putha. puluwan tharam questions walin thamai results danna puluwan

    • @NoName-gv3uk
      @NoName-gv3uk 2 года назад +1

      @@HigherEducationSrilanka Resource Book Ekayi Class Eke note ekayi Padam karala Past Pepers karoth puluwan neda doctor?

  • @sumithrohanpriyadarshana7111
    @sumithrohanpriyadarshana7111 2 года назад +5

    Thank you doctor💜

  • @pramodibhagya7655
    @pramodibhagya7655 2 года назад +2

    Superb sir 🙏🙏🙏

  • @semiandjanu
    @semiandjanu 2 года назад +2

    Thank you very much doctor. Mata 1st shy eke hodatama wada Kara mul awurudde. Second year eketh Kara. But anthima masa wala godak Loku barak Aran kre na. Eka hinda 1st shy results awe na Mt. Doctor kiypu katawa hariytm hri

  • @kivindisankalpani5731
    @kivindisankalpani5731 2 года назад +2

    Thanks sir.god bless..❤️

  • @ruchinimalisha3500
    @ruchinimalisha3500 Год назад

    සර් maths එක්ක it කරන්නෙ මම z-core එක බලන්නෙ මොන subject එකෙන්ද?

  • @gajaweerabuddika6728
    @gajaweerabuddika6728 2 года назад +2

    සර්ලා වගේ මිනිස්සු ලංකාවෙ දැන් අඩුයි සර්......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පිං සර්

  • @Samanthikarunarathna80
    @Samanthikarunarathna80 2 года назад +3

    Hope your next valuable video sir

  • @yousoofzaid2239
    @yousoofzaid2239 2 года назад +1

    Tysm doc 🔥

  • @neeshanethmini5344
    @neeshanethmini5344 2 года назад +3

    Thanks doctor sir ❤🤗

  • @slnilakshan9643
    @slnilakshan9643 2 года назад

    Doctor 2022 OL kawadda thiyenne kiyala kiyannako please

  • @smile.......
    @smile....... 2 года назад +1

    ඩොක්ටර් කොලබ මෙඩිකල් ෆැකල්ටියට යන්න ලකුනු තියෙන කෙනෙක්ට පේරාදෙනි මෙඩිකල් ෆැකල්ටියට යන්න පුලුවන් නේද

  • @rashmiseelawansha6220
    @rashmiseelawansha6220 2 года назад +1

    Clz tiyena dawaswala... ude 7.30 idan 5.30 witara wenakn clzes tibbot.. docter kohomada eda weda tika kara ganne... 😢 poddak kiyanna puluwanda.... ea dawas plan kara ganna widiha...
    Gedara enakota hawasa 6 witara wenawa...

  • @thilakramyasiri1596
    @thilakramyasiri1596 2 года назад +2

    Sir o/l walatath video ekak karannako plzz 🙏🙏

  • @IMusic23
    @IMusic23 2 года назад +2

    Sir masen puluwanda A/l walata a3k danna...Mage yaluwo godak watila inne..Eyalata covid nisa godak prashna awa..E gana poddak kiyannakoo..Mata nam hithenne ba kiyala..Mn eyalata kiwwe paya 4k nida gena wada karanna kiyala...A3k danna puluwan weida??? Please reply karanna

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +1

      putha ada raa 7 ta live ekedi kathakarnawa meh gana. oya yaluwoth ekka enna. ape youtube live ekata

  • @vimukthidissanayake5617
    @vimukthidissanayake5617 2 года назад

    mn 2024 a/l art karanna hithan inne study plans gena video ekka karanna puluwanda?

  • @rashmisachinthani1770
    @rashmisachinthani1770 2 года назад

    Thanks doctor kiyapu dewal godak watinawa mata thiyena prashnaya thama padam karan dewal mathaka ne mathaka ne kiyala danunama mulu oluwama awul yanawa mokada doctor mn ekata karanne 🤔

  • @dilkiamasha2433
    @dilkiamasha2433 2 года назад +1

    Doctor ඔයාලට නිවාඩු තියෙනවද ,පිට රටක tour එකක් එහෙම ගිහින් එන්න(,industry eka ගැන ඇහුවේ sir)

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +1

      Danata na putha. Senior wenakota leave hadaganna puluwan

    • @dilkiamasha2433
      @dilkiamasha2433 2 года назад

      @@HigherEducationSrilanka එතකොට sir නිවාඩු ඇත්තෙම නැද්ද

  • @navindukulathunga5497
    @navindukulathunga5497 2 года назад +1

    Sir mama 2023 A/l karanne thama notes liyanawa witharai monawath padam karala na bio notes sampurnath na mama dan wada patangaththoth mata A3 ganna puluwan weida

  • @sandalirajapakshe244
    @sandalirajapakshe244 2 года назад +1

    අනේ සර් මට සර්ව contact කර ගන්න පුලුවන් කොහොමද..ලොකු ප්‍රශ්නයක් ගැන මට කතා කරන්න ඕනෙ al ගැන🙏

  • @oshiniwickramarathna34
    @oshiniwickramarathna34 2 года назад +2

    Thank you very much doctor sir 👍👍👍.

  • @lasinduamarasinha7053
    @lasinduamarasinha7053 2 года назад +1

    Doctor, Man 1 St shy.mata organic hondata puluwan inorganic chemistry tamai tikak amaru.wisandumak denna😔😢😥

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +1

      puzzle ekak solve karanawa wage challenge ekak widiyata thamai mama inorganic kare.

    • @lasinduamarasinha7053
      @lasinduamarasinha7053 2 года назад +1

      Ehemada? Thank 😊 🙏 you. One day I will be a doctor like you. 🥰😇

  • @sethulipahanma4695
    @sethulipahanma4695 2 года назад +2

    Sir,2023 A/L Biology karana kenek mula idala kohomada me 2 years wada karanne kiyala video ekak karanna puluwanda

  • @NSwijerthne
    @NSwijerthne Год назад +1

    සර් A/l ක්ලාස් යන්න පටන් ගත්තා විතර යී pass papers කරන්න දන්ම පටන් ගන්න ඕනි ද

  • @ηυωαη
    @ηυωαη 2 года назад +1

    Thanks sir 😊 me wdyt pdm weda krnw mn me sathi dekà thuna uparimayenma

  • @arunishiromani5938
    @arunishiromani5938 2 года назад

    Mula idala A/L maths hariyatama paadam karagena yanna ona widiha video ekak danawada

  • @hirunikavindiya6049
    @hirunikavindiya6049 2 года назад +1

    Mata Loku hinayak thiyenawa campus enna 1shy eke ABC 1.1191. 2shy karanawa Mata bayai wada karath daws 3k wage karala ita passe Aya karanne na Mona Hari pashnayak wela Maga harenawa 😭

  • @ameerkls4406
    @ameerkls4406 2 года назад

    Iyye mama 22 al karanna kenak.. matta physics godak avulak gihin innae ae vangaema mechanics questions godak avul veanavaa.. eakadtta man mokatha karanae.. iyye

  • @gsenarathna9940
    @gsenarathna9940 2 года назад

    A/L වලට අන්තිම මාසේ(ජනවාරි ) කළමනාකරණය කරගන්ඩ ඕනෙ කොහොමද සර්

  • @shakoorshiraz7184
    @shakoorshiraz7184 2 года назад

    Doctor bio padam karanakota tute eke thiyana vachana ehenmame padam karanda oneda? Nethnam mate lesi vidiyata hadagaththoth prashnayak veida?

  • @thaminduvirochana8919
    @thaminduvirochana8919 2 года назад +2

    Doctor giye mona faculty ektd

  • @dineshdharshana3305
    @dineshdharshana3305 2 года назад +3

    ඩොක්ටර් (2023) උසස් පෙළ වලට අපි තාම පන්ති ගියෙ නැ මොකද අපේ පැත්තෙ හොදටම කොරෝනා නිසා එ නිසා දැන් පන්‍ති යන්න හදන්නෙ ජනවාරි ඉදලා බයො කරන්නෙ දැන් ජනවාරි ඉදලා පන්ති ගියොත් අපිට වැඩ අල්ල ගන්න බැරි වෙයිද🤔 එහෙම උනොත් අපි මොකද කරන්නෙ🤗තාම එක පන්තියකටවත් යන්න බැරි උනා😥

  • @dhananjana4527
    @dhananjana4527 2 года назад +1

    Thank you doctor❤

  • @shashinipramoda4616
    @shashinipramoda4616 2 года назад

    MN 2023 A/L keranne .sirge me video eka baluwama godak dewal iganagatha.math aniwaren medicine yanwa

  • @shenu....7895
    @shenu....7895 2 года назад +2

    Sir mt febr wala exam ...mn bio mukuthma padam karala na sir ...mta bio walata daws 24 thiyenawa ...sir mta marigene padam karannath puliwan ...me daws 24 n mn mula idan bio padam karanna gathtgoth mata hoda reaylt ekka ganna puluwanda ....sir plz mata e dawas tike bio kata pdam wena tharamata padam karana hatu kiyala dennko ..mage last daws 24 bio walata thiyena sir ..plzzzzz sir .mata bio mathaka hitinawath adui sir

    • @shenu....7895
      @shenu....7895 2 года назад

      Plzzz ikmnata reply eka denko sir

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +1

      hari putha. hondama wade paadam karana thoragath amaaru wishesha kotas ekka past paper questions uth karana eka. dawas tika athy. oyata oka puluwan

    • @shenu....7895
      @shenu....7895 2 года назад

      @@HigherEducationSrilanka sir mn bio padam karalama nathi nisa ..sir mn bio padam karanna gaththma okkoma aluth karunu nisa mathka hitinawa adui sir...e kiyanne sir mn wegen wegen kiyawagena yanawa padama ....e unata mata mathaka hitinne nane ..sir mata padam karanna one widiha plzz kiyannko....mata bio padam karanna therenne nane ....sir ..ane sir e unata hodata padam karoth paper eka liyanna lesi sir ..ane sir mata hodatama bio padama karana widiha kiyannko

  • @MaheshikaD2002
    @MaheshikaD2002 2 года назад +1

    Sir commerce stream eke z score eka wadi mona subject ekatada..? Accounting , business studies , Economics subject 3 atharin..

  • @abbc5225
    @abbc5225 19 дней назад

    1.95 wage x ehekata lakunu keeyak oni weyd doctor

  • @sachinthasachintha805
    @sachinthasachintha805 2 года назад +1

    Z score eka hadena video eke link eka dannako ❤ loku motivation ekk me video eka ❤

  • @sadunidinelka8991
    @sadunidinelka8991 2 года назад

    Sir kosgama inna kenekta peradeniya medicine yanna kochchara z agayak wagema mona wage results ekk thiyenna oneda.

  • @kaveeshapathirana7145
    @kaveeshapathirana7145 2 года назад

    Doctor, medical faculty eke 1st shy saha 2nd shy lamainta sapekshawa 3rd shy apu lamainuth godak innawada

  • @shakoorshiraz7184
    @shakoorshiraz7184 2 года назад

    A/L valin Colombo medical faculty select unoth vena medical faculty eketa Maru venna puluvande Doctor?

  • @dimalshachamudini7866
    @dimalshachamudini7866 2 года назад

    Doctor mn කොච්චර pdam krnn gaththath payak tisse eka pituwai dekai padam krnne itpsse kmmlith hitenwa mama commers karanne doctor paya 15k thiya paya 2kwath padam kranne nh mekta visadumk dennko doctor ,pyak karath pitu 1/2 kranne doctor 😔🙏

  • @sasanthikushani2693
    @sasanthikushani2693 2 года назад +1

    Sir mn me aurudde exam 2022 batch eke , kale athi weid 3A k ganna

  • @susantharanathunga5018
    @susantharanathunga5018 2 года назад +2

    Doctor, vet faculty ekata z score eka kohomada

  • @lishanthashmina673
    @lishanthashmina673 2 года назад +1

    අයියෙ මම Bio වලින් 3 rd shry කරන්නෙ මේ පාර. 2nd shry එකේ SSF . F එක physics. අයියෙ corona නිසා Clz වත් හරියට තිබු නෙ නැති නිසා මේ පාර exam ලියන්න confidence එකක් නෑ. මම මේ පාර skip කරල මුල ඉඳන්ම හොඳටම අයිය කිව්ව වගේ කරොත් කරගන්න පුලුවන් වෙයිද? මට පොඩ්ඩක් අයියගෙ advice එකක් දෙනවද?

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +1

      ow confidence nattnm oya skip karanna malli. no problem . elngva exam eka karnna.

    • @lishanthashmina673
      @lishanthashmina673 2 года назад

      Hari ayye thank you ❤️ oyage channel eke videos nisa mta dan mara asawak awa wada krnna. Digatama karan yanna.🙏❤️

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +1

      @@lishanthashmina673 niyamai malli. Jayawewa

    • @sharangashamal2213
      @sharangashamal2213 2 года назад +2

      මටත් ඔය ප්‍රශ්නෙ තියනවා සහෝදරයා.....ඒත් 22 විභාගෙ 23 වගේ තිබ්බොත්.....කැම්පස් ගද්දි තවත් කල් ගියොත්.......උපාධිය ගද්දි 30 වත් පනීනේ

    • @lishanthashmina673
      @lishanthashmina673 2 года назад +2

      නෑ උපාධිය ගනිද්දි 28 ක් විතර. මගේ ති⁣ෙයන අරමුණට වෙන විදියකට යන්න බෑ මචං. ඒ නිසා කැපවෙලා කරනව මං. මගේ target එකට යනවමයි.❤️

  • @YohXtv
    @YohXtv 2 года назад

    Sr mn 2022 commerce krnne.issrnm mn peya 12k pasam kla.eth sr dn mt padam karanna kmmli.dn mn peyakwat weda krnne nh.weda goda gehila sr.plzzzz eka nti kara gena ayet pdm krnne kohomada kiyala kiyala denna sr ✍️🙏🙏

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад

      putha padama ekka questions karanna balanna. ethakota eka challenge ekak karagena wada karanna balanna. amaarui thama eeth meka oyatama karaganna loku investement ekak

    • @YohXtv
      @YohXtv 2 года назад

      @@HigherEducationSrilanka tnx sr🥰🥰🥰
      සර් මේ 2022 උනත් මහන්සි උනොත් මේක ගොඩ දාගන්න පුලුවන්ද

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад

      @@YohXtv aniwaryenma putha kisi gataluwak na puluwan

    • @YohXtv
      @YohXtv 2 года назад

      @@HigherEducationSrilanka tnx sr 😍😍😍😍

  • @life-pj6bj
    @life-pj6bj 2 года назад

    Docter mama me para al karanne art walin mama geography media music subject thuna karanne mama geography media subject deke bagayak padam karala iwarai ane docter mata aniwaren campus yanna one mata me kale athida uparima result ekakata yanna meka gana hithalama mata kerena wada tikawath keren na plz rp ekak danna docter

  • @nadiyah9282
    @nadiyah9282 2 года назад

    thanks a lot doctor.....

  • @harshapriyankara6762
    @harshapriyankara6762 2 года назад

    Doctor medical faculty ekakata enam cmps ekakata thora gaddi age eka balanawada

  • @tharakadissanayaka822
    @tharakadissanayaka822 2 года назад +1

    Thankyou doctor

  • @pasindisubhangi2199
    @pasindisubhangi2199 2 года назад

    Sr mama 2023 A/ L bio krnne. Ane sr eththtam mt 1st ekenma medicine yanna godak asawen inne, thama class patan ara masa 9k, 10k wge. Mm eththatam godak mahnsi wel padam krnna try krnwa , denat mama karpu notes balnwa hedam wge , mata kiynn puluwand sr dawst peya kiyak wge 2023 student kenek padam krnn onid kiyla? Thawa pass paper den idanma krann gththta kmk nedd sr? A/ l krapu kenekgen notes balagen ehem krata kmk nedd sr den idanm 🥺🥺

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад

      paya 8-10 oya wada karanna. mathaka thiyaganna karana hama lesson ekatama oyagema notes hadanna. kaagewath notes balanna epa. mokada apita exam eka langadi baluwama mathak wenne ape ewa withrai.

  • @nilanthipathirana5299
    @nilanthipathirana5299 2 года назад +1

    Physics walata past papers withrak hodata study karama athida?

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад

      Theory eka sharpen karganne papers walin. Theory eke basic eka mulinma oluwata dagena inna oone

  • @harshananandima6988
    @harshananandima6988 2 года назад

    Doctor A/L wala physics, chemistry amarui kiyanne athhada

  • @skdstudy2164
    @skdstudy2164 2 года назад

    Sir bandarawela inn kenekt peradeniy medicine ynn kochchr vithr z agykui result ekkui onid.

  • @hiruwijayalath2394
    @hiruwijayalath2394 2 года назад

    Doctor, mama me wenakan samanya widihata wada kala. Me mase wada karagena goda daganna puluwn weid? Me tike papers walin karagatthoth result ekak daganna puluwn weid? Me tike godak nidimathak enwa. Eka nathi karaganne kohomada doctor?

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад

      aniwaryenma meh masse wada karanna oone aayth hondama rhythm ekata enakan. putha max paya 6 k nidagnna. etapsse actively study karanna. ewata mama videos karala athy. balanna

  • @vinojperera5902
    @vinojperera5902 2 года назад +1

    Thank you sir❤

  • @namalekanayake101
    @namalekanayake101 2 года назад +1

    Sir Mann pdm karath mata godak amthak wenw nee man paperuth karanw eth amthaka wenaw wadi ne 😢

  • @Senuridevindya.
    @Senuridevindya. 2 года назад +1

    Doctor English medium වලින් A/L කරොත් exam එක ගොඩක් අමාරු වෙයිද ?

  • @shehanihimaya4376
    @shehanihimaya4376 2 года назад +7

    Doctor මට කලින් shy එකේ ABB තියනවා...ආයෙම exam karanna ගත්තේ exam results ආවට පස්සේ,,... clz වලට එහෙම වැඩිය ගියේ නෑ ගෙදරදි කරපු වැඩ තමා...පාස්ට් පේපර්ස් වල mcq 40+වගේ එනවා....ඒත් මට මාව විශ්වාස නෑ....මගේ level එක හොඳ ටම chek කරගන්නේ කොහොමද මම?? මට කොහොමහරි මේපාර medicine යන්නම ඕනි....මට පුලුවන් වෙයිද???😨😥 ඒවගේම ගොඩාක් පින් doctor දීපු advices වලටත්...🙏🙏🙏

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +2

      oyata oka puluwan. kisi prashnyak natuwa puluwan. meh kaale ohoma hithenawa. digatama karagena yanna putha

    • @mudithakulathilaka3923
      @mudithakulathilaka3923 2 года назад +1

      ගෙමක් නෑ ඔයා ඔයාගෙ විඩිහට වැඩ කරන්න ඔයාව ගොඩ යනවා නිකන්ම

  • @studyvlog6415
    @studyvlog6415 2 года назад +1

    Sir campus yanna koi taran durata english knowledge eka one da (bio )

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 года назад +1

      campus yanna ehema english aniwarya na putha. namuth honda knowledge ekak tibbath lesi

    • @studyvlog6415
      @studyvlog6415 2 года назад

      Ok sir

    • @studyvlog6415
      @studyvlog6415 2 года назад

      @@HigherEducationSrilanka
      Sir koi wage level ekakata da english one