9 F mattame inna lamai pawa hondata wada krla tika kalekin 9A s dapu awastha thiyenawa...mehemai...apita kalen wadak nah dan...api thiyena kalen karana wada tikai wadagath wenne...🙌Honda wada kara ganna...exam eka hondata goda da ganna...9 A s ganna puluwan aniwaren oyata 🥳🙌Budu saranai 🙏♥️
Thank you aiye video ekata🤧padm karanna patan aran hitiyata motivation ekk nethuw hitiye,me video ek godak useful ..💖me para o/l liyana hemotama good luck💫godak prashna walata muhuna dunna ape o/l batch eka amathaka nowena ekk karamu💪There is nothing impossible if we try🙌I wish you all the very best🥳
godaaaaaaaaaaaaak jivithe wenas wenna nam... watinawa ... math me par o/ll.. padam karan de amathak wena lede matath thiyenawaa...aniwarenma... risart ekak danawa komahari... ada thamai dakke video eka... .... thankyou .....🖤
Man godk motivation videos dakl thiye kawdwth man balal na,baluwth eka e welwt withri Me man blpu palweni motivation video ek meka hodt hithat Danna💫thank u aiye💫
Join Now - t.me/passmegroup
thnx
❤❤thanks sir ❤❤
@@BUDDIKAImalsha-ps3mz41:21
(2024)2025 මාර්තු සෙට් එක්ස් කෝ🫂🥺
❤
😐✋
Mm
Innawo
Here
මේ පාර o/l ලියන හැමෝටම හොද ප්‍රථිපලයක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏😇.....
Thank you so much bro ☺☺☺☺😍😍💪💪
thanks brother
Kohe ganne epa wela inne
😥
Thanks brother
මේ 2025 මේ මාර්තු විභාගේ තියෙන්නෙ හරියටම මාස දෙකයි මාර motivation එකක් ආවෙ 4:07කිවුවා වගේ කලින් වැඩ කරපු කෙනෙක් මාත් ශිශ්‍යත්වයට ලකුණුබ්178 තිබ්බා 164 බැලුවෙ කොරෝනා නිසා හැලුනා ගෙදරට පෝන් ගෙනාව ඒවා පස්සෙ දිවුවා වලටම නොවැටි ලාවට එල්ලි එල්ලි ඉන්නෙ මේ මාස දෙකේ නැවතිච්ච එන්ජිම ආපහු start කරල ගන්න ඕන❤නියමයි මාර හයියක් ආවෙ අන්තිම මාස දෙකේ ගේමක් ගහගන්නෙ කොහොමදැයි කියල හොය හොය ඉද්දි හම්බ උන වීඩියො එක❤
🥺❤️
Same... Matath 187k tibba....oy wdemai une depression awa aurudu dekk nthim wuna 10 11 dekma.... Dn masen smpurnenm krnw kohmhri 🙂🤍
@@Guaashaaaaddd1 අනිවාරෙන් ගහමු ගේමක්💝
අඩො මටත් එමයි බන් දැන් මොකුත්ම බැහැ ගිය පාර ගනම් වලට ලකුනු 8 😢
2024 guys🤪
😒💔only 6 mnths
😢❤@@DuliniMaheshika-jv1pn
@@DuliniMaheshika-jv1pn last months 😴
😢
😢
හැමෝටම පුළුවන් හොද ප්‍රතිපලයක් ගන්න 💪🏼👨🎓තමන්ගේ හීනෙ ♥️ මතක් කරගෙන මහන්සි වෙලා වැඩ කරන්න.... 😍
අනිවාරෙන්ම ගන්නවා ❤️
☝️☝️
පලයන් බම් බොරු නොකියා 😌
thank you❤😊
A9 දානවා දැන්නම් ලොවේත් 💪💪💪set ekama A9 dagena yamuuuu 😁
එහෙම kiyn tharam ලේසි නැ sagoo
Comments ekak nm dala yanna puluwan habay🙂ganna thama
👊
Hmv hmmm💗💖
@@navanjana2295 uthsaha kaloth puluwan sagoo dana effort eka anuwa thami😊
ඉස්කෝලේ ඉන්න ලමයි පාඩම් කරලා ඉවරයි කියද්දී අනික් අය ඔයාට A9 ගන්න බෑ කියද්දියි හිතින් ගොඩක් වැටෙනවා ඒත් අද සර් නිසා මට A9 ගන්න පුලුවන් කියලා හිතෙනවා. Thankyou very much Sir..........................................................................
මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන නන්ගිල මල්ලිල හැමෝටම හොද result එකකට සුභ පතනවා...good luck 💐💛
*2020* *O/l* *batch*
හරි
Hari
මගේ හීනේ A - 9 ක් තමා.ඔයාලත් හීනේ කරගන්න. බැරි නෑ කාටත්.පුලුවන්.
Thank sir good 🤗😛
රිසාල්ට් කොහොමද
දැයේ දරුවන් දිරිමත් කරන ඔබ තුමාට ස්තුතියී
චරිත වෙන්න දඟලන උන් අතරේ චරිතයක් වෙලත් අපි වෙනුවෙන් දඟල මිනිහෙක් 🎭
2024(2025) OL batch eke aya innawa da 😂
Innoo
බලමු බලමු තව මාස දෙකයි මොනාහරි දෙයක් කරන්න ඕනෙ.. මනසට කතා කරන ගුරුවරයෙක් අයියෙ ඔයා...❤
ආ කමක් නැ😅😅 මෙේ මාස දෙකෙත් onnama yamu එතකොට මරු 🤪🤪🤪
Results kohomada?
@@thisApp01ado machan uba 2007 neh mata A4 B3c1 s1😁 English s baan
සහෝදරයෙක් වගේ හැම මොහොතකම අපි වෙනුවෙන් හිටපු අපේ kv අයියාට ගොඩාක් පින්
godness
මාස දෙකෙන් ගේමක් ගහන්න බැරි වෙයි කියලා මාරම අවුලෙන් හිටියේ...මේක බැලුවට පස්සේ ගැම්මක් ආවා
ගොඩක් වැදගත් උන විඩීයෝ එකාක්
මුලින් හොදට පාඩම් කරගෙන ආවා
ඒත් වැඩ කරන්න කම්මැලි උනා
ඒත් දැන් මේ විඩියෝ එක බැලුවා විතරයි කලින්ටත් වඩා පාඩම් කරන්න ඕනි කියන එක හිතට ආවා thank you sir
Hemadamth අපි හිතින් වැටිලා ඉන්නකොට
අපිව ආයේ නැගිටවලා අපේ හීන වලට යන්න උදව් කරන එකට 🙏🙏🙏🙏🙏
🥰🥰
When KV iroshan said , "ප්‍රශ්නේ අනුන්ගේ වෙනකන් පිළිතුර දාර්ශනිකයි" I felt it 😌😃
😅
Eka nm Maru 😁😁
Yeeee
@@nilanthifernando2537 😌😌😍
😎👌
කාල නිදාගන්නවා නැගිටලා පාඩම් කරනවා කියලා හිතනවා.ආයෙ නැගිටලා කාලා නිදාගන්නවා...😢
😭🙏
අම්මලා බැන්නට කවදාවත් ඕම කියන්න්නෙ නෑ අයියා මගේම සහොදරයෙක් වගේ ❤️හැමදාම අපිට කරන උදවුවලට ආත්තම ගානක් පින්
මේ සර්ට විතරයි මේ පාර මැයි o/l සෙට් එක මතක් උනේ😂
2022 o/l liyana hamotama hodta exam eka liyamma labenna oni 😍❤️🩹
මන් අහම්බේන් දැක්කේ මේ විඩියොව ... මාරයි ඇත්තටම හිතට වැදේන්න කියනවා, මන් බලලා තියනවා මෝටිවේශන් විඩියෝස් ඔනතරම්
ඒ එකකින් වත් නොකියපු දේවල් සෑහේන්න ඔයා කියනවා..මන් යුනිවසිටි එකේ ඉගේනගත්තත් මටත් මේ විඩියෝ එකේන් ගන්න
advise තියනවා ...අයියේ ඔයාට දලදා සමිදු පිහිටයි............
ගැම්මක් තමා ඉතින් පට්ට ආදරෙයි හැමදාම අපිත් එක්ක ඉන්නේ kv aiya තමයි ❤❤❤☺☺☺😊😊💪💪
අනේ අයියේ ගොඩක් ස්තුතියි මාස දෙකක් විතර තියෙද්දි විභාගය පාස් වෙන්න බැරි වෙයි කියලා හිටියේ අයියා හින්දා මොරාල් එකක් ආවා මන් A9දානවාමයි
අවෘදු දෙකේම මෙලෝ දෙයක් නොකර කලින් දවසෙ පාඩම් කරලා පස්සෙ දවසෙ ගිහින් ගිරවා දාලා a7 b2 යි දාපු මං 😹😹😹.... o/l වලට හොදම මෙතඩ් එක ගිරවා... යමක් කියවලා තේරුම් ගන්න පුලුවන් ඕනි කෙනෙක්ට...
Oya mokakda kare ayye
ගිරවා දානව කියන්නෙ මොකක්ද 🥲🤔
@@sithmamapitiyage306 කලින් දවසෙ රෑ මුලු පොතම කියවලා ඒ මතකෙන් විභාගෙ ලියන එක 😄 ක්ශණික මතකය උපරිම ලෙස භාවිතාකිරීම
@@ravindu01manoj thnkz aiye🤝 mona awruddeda exam liwwe
අයියෙ එතකොට අයියා විභාගෙට කලින් මාස දෙක තුනක් වගෙ තියල මොනවද කලෙ...? Please Reply one අයියෙ එතකොට අපිටත් මෙ ඉතුරු වෙලා තියෙන දවස් ටිකෙ වැඩ කරල note ටික හදා ගෙන papers කරල A7k A8k 9k දාන්න පුලුවන් වෙවිද...?
අනේ අයියේ ඔයා ට ගොඩ ක් තෑන්ක්ස් මම මුකුත් ම මෙච්චර කල් කලේ නැහැ සබ්ජක්ට් 9 ම දැන් ඉදලා හොඳ ට වැඩ කරලා ❤️ හොඳ රිසාල්ට් එකක් ගන්නවා ❤️🌚
2025 guys ❤🎉
මම
😐
😐
😑
Ammmooo 😢
A9. Kohoma hari dagena yamu 2024 set eka❤. Suba pathanawa🎉
Ela,term test ekke lakunu adui 😢
Howww😭🙏
Aniwa
hlow@Zolololo412
අයියේ මමත් 𝘼9 ගන්නවාමයි♥️🤗.ගොඩාක් තෑන්ක්ස්🙏🙏🙏🙏
මන් හිතන් හිටපු විදිය ඒ විදියටම කිව්වා..දැන් ඉදම් පටන් ගන්නවා .වැඩ කරන්න...❤😘
මමනම් මානසිකවම වැටිලා ඉන්නේ 🥺🥺 තාම මුකුත් පාඩම් කරලා නෑ හයියෝ පිස්සු වගේ මටනම් 🥺🥺🥺
9 F mattame inna lamai pawa hondata wada krla tika kalekin 9A s dapu awastha thiyenawa...mehemai...apita kalen wadak nah dan...api thiyena kalen karana wada tikai wadagath wenne...🙌Honda wada kara ganna...exam eka hondata goda da ganna...9 A s ganna puluwan aniwaren oyata 🥳🙌Budu saranai 🙏♥️
ruclips.net/video/J6kvgOLClLk/видео.html
අයියට ගොඩාක් පින් අයියේ🙏🙏🙏🙏 මානසිකව වැටිලා ඉන්න අපව නැගිට්ටනවට ඔයා වගේ කෙනෙක් හම්බුනේ මගෙත් මේ හැම යලුවෙක්ගෙමත් පෙර පිනට වෙන්න ඇති. අයියේ මම අනිවාරෙන්ම exam හොදට කරනවාමයි✍️✍️✍️
සර් ගොඩාක් වටිනවා වීඩියෝ එක .....ඒත් සර් අපෙ පව්ලේ ප්‍රශ්න නිසා මන් මානසික ව වැටෙනවා..😔පාඩම් කරන්න බැ එක හිතකින් ....මොකද්ද සර් මන් කරන්න ඕන 😥😥
15:21 ඒකනම් හිතට ලොකු සහනයක් අයියේ 😊💖
Ow
මම තාම මොකුත්ම පාඩම් කරලා නැහැ.පොතක් අල්ලලාවත් නැහැ.මම හිතනවා මට මේ මාස දෙක හොදටම ඇති කියලා.😌 yes i will start from today♥️🏆️
මාත් එච්චර තමයි ඒත් දැන් අපිට පුලුවන් මේ මාස දෙක හොදටම ඇති😊😊
@@pramudichameesha5570 ow මාත් එහෙමයි ❤
Yes u can
@@gaminiatthanayaka4458 😄😃☺☺☺☺🙂😄😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
මාත් එහෙමයි
අනේ අය්යට පින්💜😘 ....... ... .... ..අය්ය කියපු 4 වෙනි එක මටත්. වෙලාවකට හිතෙනව😤😥
සර්ට පිං සිද්ධ වෙනවා සර් මේ Video එක මීට කලින් දැක්කනම් ලොකු ගමනක් යන්න තිබ්බා හැබැයි හැමදේම එපා වෙලා ඉද්දි නැගිටින්න ලොකු Help එකක් මේ Video එක .ඉතින් අද ඉදන් පටන් ගන්න Help කරාට Thank you sir❤❤
ජීවිත වෙනස් කරන විනාඩි 41ක්....🌹😍
matath ehemai
හ්ම්
අපේ සර් අයියා ගොඩක් ස්තූතියි...🙏🙏මේ වීඩියෝ එකෙන් අද ජීවිත කීයක් වෙනස් වෙන්න ඇතිද මට වගේම..🥰🥰හැම කෙනෙක්ටම සුභ පතනවා තමන් බලාපොරොත්තු වෙන ඉලක්ක කරා යන්න පුළුවන් වෙන්න කියලා.ජය වේවා හැමෝටම.❤️🔥
ආතතියෙන් හිටියෙ මේකනම් ගොඩක් වටින වීඩියෝවක් අදම වැඩ පටන් ගන්නව ...
ඔයා ෆට්ට සර් ✊ හදවතට දැනෙන්නම කියලා දෙන ගුරැ තරැ වලින් එක තරැවක් තමයි සර් කියන්නෙ.🤩
නියමයි අයියේ..ඔයාට ගොඩාක් පිං මේ කරන සත්කාරයට...
ගොඩක් ස්තුතියි අයියේ ඔයාට අපිට මෙච්චර විශ්වාසයක් දුන්නට පුළුවන් උපරිම රිසාල්ට් එකක් දානවා. ☺️... මේ පාර විබාගේ ලියන හැමදෙනාටම හොදට ලියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.😊
තැන්ක්ස් අයියේ මේ කරන උදව්වට...අයියා කියපු විදියට මං room එකයි table එකයි හදලා පාඩම් කරන්න ගත්තෙ දැන් මාසෙකට කලින්...පංති රැස්වීමේ පවා ටීචර්ලා මගෙ අම්මට මම දැන් හොදයි කියලා කිව්වා...ඒ සේරම අයියා නිසා..ගිය සතියේ ඉස්කෝලෙන් ටෙස්ට් එකක් කරා පේපර්ස් දීලා කලින් exam එකේ විදයාවට ලකුනු 55 ක් තිබ්බෙ දැන් මට B එකක් තියනවා.හෙට මට exam එකක් ඒකට අනිවා A එකක් ගන්නවා...අයියට පිං සිද්ද වෙන්න මම ගොඩක් ව්නස් උනා....
All the best 💝😍
mokadda ane e video eka kiyannako
මොනවා උනත් කොල්ලො අවසානෙ ගේමක් ගහනවා.මේක දැම්මේ කෙල්ලන්ව මානසික මට්ටම වට්ටන්න නෙවේ
මාර විදියට හිතට වැදුනා අයියේ ගොඩක් පිං🥺🥺💜
අයියෙ ඔයා මෙ විඩියො එකෙන් මගෙ ජිවිතෙම වෙනස් කරා
මේක 2022 අයටත් වැදගත් නේද 🙂💜️
Ow ow...
🥲🥲
Na
Thank u ayiye 🙂🙏 මේ මාස දෙකේ උපරිමේටම වැඩ කරල හොදම රිසාල්ට්ස් එකක් දානව 😌♥️💥
කොහොමහරි ගොඩ දානවා විභාගේ 💫👍
Thank you aiye video ekata🤧padm karanna patan aran hitiyata motivation ekk nethuw hitiye,me video ek godak useful ..💖me para o/l liyana hemotama good luck💫godak prashna walata muhuna dunna ape o/l batch eka amathaka nowena ekk karamu💪There is nothing impossible if we try🙌I wish you all the very best🥳
බොහොම ස්තූති අයියෙ 😀 හැමෝටම A9 යක් ගන්න පුලුවන් වේවා
🌝
සියලුම ළමයිට සුබ පතනවා මේ පාර O/L ඉහළින්ම සමත් වේවා කියා ඔක්කොටම බුදු සරණයි .
Thank youu💕
ඇත්තටම අයියේ මන් කලින් පාඩම් කරා මට පාඩම් කරන ඒවත් මතක හිටිනවා එක පාරටම අපිට මලගෙවල් වෙච්චි නිසා හැමදේම නතර උනා ආයේ පාඩම් කරා ඕනෙවට එපාවට කාලයක් යද්දි පාඩම් කරේ නෑ දැන් හිතෙන්නෙම නෑ මට හැබැයි මේ වීඩියෝ එක බැලුවාම පොඩි ආසාවක් ආයෙ ඇති උනා කලින් පාඩම් කරන්න ගත්තේ ඔයාගේ කලින් වීඩියෝ බලලා කාමරය ඒ විදිහට හදාගෙන මාර ආසාවෙන් ඒත් මට ඒක පස්සේ මග හැරුනා දැන් ආයේ හිතුනා මන් අද ඉදන් කරන්නවා 🤝👍✊ Tank you kv ayye
කාමරය හදාගත්ත ව්දිය තියන වීඩියෝ එකෙ ලින්ක් එක දෙන්නකො
🥰🥰
මුලදි තිබ්බ background sound එක තිබ්බා නම් මොටිවෙශන් එක මරු හැබැයි නොතිබ්බා කියලා අවුලකුත් නැ මරු අයියෙ 💜 සුපිරිම තාමා💜
A9 ගන්නවා නම් ගන්නේ kv aiya නිසා ❤❤❤❤❤💪💪💪😊😊
මම දැක්ක හොදම oL motivation ekah....
Thank you so much sir!
ගොඩක් වටින වීඩියෝ එකක්.... exam නිසා ආආතතියෙන් ඉන්න හැමෝටම මේක වැදගත් වෙයි...🙏🙏
ගොඩක් පින් අයියේ ❤️
වීඩිඔ එක බලලා අවසානෙට කියපු දේවල් වත් මතක නැති මම.
ඇත්තටම ගොඩාක් පින් අයියෙ ඔයාගෙ ඔක්කොම විඩියො මම බැලුවා අනිවාරෙන් A 9 දානො දාලා අයියට මැසෙජ් එකක් දාන්නම්
Very usefull video , I got very important knowledge..Thanks Kv ayiye ❤🎉🥺
තෑන්ක්ස් අයියේ ගොඩාක් වටින් වීඩියෝ එකක් 🙂 බොහොම පින් 🙏
Hithata Danunu Guruvarayek Aiye Oya ♥ 🎯
Hithata Katha karana Guruvarayek
♥
ඔයාගෙ හැම Video එකකින්ම එකදෙයක් හරි ගත්තා ❤
වැඩ කරන්න මර ගැම්මක් අවා ✊👍
අනේ අයියේ අපේ ඉස්කෝලේ ගුරුවරු අපේ මූණටම ඇවිත් කියනවා "අපි O/l Fall" කියලා..😭 තව මාස දෙකක් තිබුණත් එයාලා අපිව මානසිකව වට්ටන්නේ ඇයි ?? 😭
@@jayasekara6930 ඔයාලටත් එහෙමද ? 😭
ඇයි අප්පා එහෙම කියනවද
😕එම මිස්ලත් ඉන්නවඩ එකට අපේ ස්කොලෙ මිස්ලට ඔනි බලෙන් හරි පාස් කරන්න
ඕවා ගනන් ගන්න එපා බන් ගේම ගහලා දාපල්ලා 💪💪✊✊
Teachers ලට ඕන results විතරයි . අපේ මානසිකත්වය ගැන ඒ අයට idea එකක් නෑ 🙂😒
ගේමක් ගහමු නේද . .......thank aiya ❤✔❤️
චැනල් එක පටන් ගත්ත මුල්
කාලෙ දාපු video ekak baluwa හරියට බෝඩ් එකක්වත් නෑ😐 අද බලද්දි සුපිරි camera light hema dema thiyenawa 🫡 අද ඉන්න තැන දැක්කම හදවතින්ම සතුටුයි iroshan ayya♥️යී
එ වගේ කාලයක් තිබිලා එ වගේ හිතපු එ විදියට කරලා තිබුනු අතිතයක් තිබ්බ කෙනෙක් හිංදා තමයි සර් අපිව තෙරැම් අරං තින්නේ එක හිංදා සර් සුපිරි ගුරැවරයෙක් වගේම හොද මගපෙන්වන්නෙක් Thank you sir 🤍
ගොඩාක් පින් අයියේ ඔයට ඔය කිව්ව දෙවල ගොඩක් හිතට දැනුන 🥺♥
බොහොම ස්තූතියි අයියා ❤️🙏
Sirta. Godak. Thank. You❤
godaaaaaaaaaaaaak jivithe wenas wenna nam... watinawa ... math me par o/ll.. padam karan de amathak wena lede matath thiyenawaa...aniwarenma... risart ekak danawa komahari... ada thamai dakke video eka... .... thankyou .....🖤
Thank you ayyah 🥰 me dena expiriyens ekata..✨❤️
Niyamai aiyye....mata thawa o/l liyanna masa thunai thiyenne....mamath kohomari uthsa karala A9 k ganna wada karanawa..... godak pin aiyye me wage videos danawata....budu saranai aiyye... good luck...👍❤️
බලාපොරොත්තුවෙන් හිටියෙ අයියෙ මේ වගෙ වීඩියෝ එකක් ❤❤
Wow sir supiri motivation ekak👍 " ප්‍රශ්නය අනුන්ගේ වෙනකන් පිළිතුර දාර්ශනිකයි" budu saranai sir
🥰
ප්‍රශ්නය තමන්ගේ වෙනකන් කියලා නේත එන්න ඕනේ 🙂
@@ShEmiYan na oye widiya hari,prashne anunge wenakota api laga darshanika pilithuru thiyeno,eth eka thamange una dawasata e darshanika pilithuru na
@@Cp.gaming753 ow ne akath harine 🤔
Niyamai aiye jesu pihitai oyata ❤️🙂
Thank you sir ,ගොඩක් පින්💙😇
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 💖💖 ගොඩක් ස්තූතියි සර් 😊😊
❤️ ප්‍රශ්නය අනුන්ගෙ වෙනකල් පුළිතුරු දාර්ශනිකයි 💔🤕
ප්‍රශ්නෙ අනුන්ගෙ වෙනකම් පිළිතුර දාර්ශනිකයි🍭😌
මාරම වටිනවා සර්..thank you sir 💗
හැමදාමත් ආදරෙයි සර් 🤍💐
ජය අයියා 😘😘😘😘
බොහොම ස්තූතියි අයියේ 💖💖🥺
Super motivation aiya 🙂. Thanks alot 🥺❤️✨
Niyamayi ayeye 😊😊😊
godak vadagath meka sthuthi ayiye
අනිවාරෙන්ම 𝐎/𝐋 පාස් වෙනවා 𝐀9 අනිවාරෙන් දානවා.අපිට මේ විදිහට 𝐕𝐢𝐝𝐢𝐨𝐬 දාලා අපිට හයියක් වෙනවට අයියට ගොඩක් ස්තූතියි🙏
ඇති වෙයි නේද මේ කාලේ😟
Thank you for this sir! 2023 may OL batch✊
Thanku kv Aiyya💕
thank you sir 😃😃
සර්ට බොහොම පින්........
Man godk motivation videos dakl thiye kawdwth man balal na,baluwth eka e welwt withri Me man blpu palweni motivation video ek meka hodt hithat Danna💫thank u aiye💫
විඩියො එක වටිනවා සර් ස්තුති යි
i was working really well first and then the pandemic happened :(( tysm for this sir
Niyamai aiya
මටත් පුලුවන් A9 ක් ගන්න මගේ ලොකුම හීනය එක .. අනිවරෙන් ඒක කරනවා ..මට පුලුවන් . දවසක ඉස්සරහට ගිහින් බලනකොට මට ආඩම්බර වෙන්න පුලුවන් විදිහට මේ ජිවිතේම ගොඩ දා ගන්නවා .මාස 2 i අනිවාරෙන් දිනනවා ❤️🩹🌻🥺
Marama motivation ekak sir 🥺❤ thank you 🙏
godak pin sar💕💞💞
වාර විභාගෙ බදාද තියාගෙන ගිය සතියෙම ඉස්කෝලෙ ගිහින් ක්‍රිකට් ගහපු මම 🙂
මාත් බන් 😜
ගැම්මක්
🥲😂