Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගිය ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරුන්ව සහ මේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ව සහ නායකයන්ව ගෙදර යන්න සියලු දෙනාම එකතු වෙන්න ඕනෑ
අන්න හරි ජනතාව සමඟ ගැටුම් ඇති කර නොගෙන ජනතාව සමඟ එකතු වෙන්න
අනේ අර ෂෙඩ් එකේ කෙල්ල ලස්සනයි... ආදරෙයි හිතෙනවා... 😘😍🥰
මිනිස්සු දැන් හරිම නපුරැයි.අපේ ගෙදරට අල්ලපු වැට තියෙන්නෙ සිපෙට්කෝ සෙඩ් එකක්.දවසක් පන්ති යන්න එලියට අැවිත් එලියට යන්නවත් ඉඩ නැති හින්දා පෝලිමේ හිටපු අයට කීවා චුට්ටක් වාහනේ අයින් කරගන්න කියලා එ් මනුස්සයා බැන්නා හොදටම උඹලට හොදට පන්ති යන්න අපි පෝලිම් වල ඉන්න ගගා.ඔය මිනිස්සුන්ටම එක දවසක් තේ,දෙල් තම්බලා එහෙම දුන්නා.ඉතින් මිනිස්සු ගැන හරියට කලකිරැනා.අැයි මෙහෙම කියලා 😪😪😪
තෙල් වලට උබලා අපි මරාගන්නේ නැතුව ඔක්කොම එකතු වෙලා එක දවසක බහිමු පාරට මුන්ව එලවන්න.
අන්න එක තමය් බන් කරන්න තියන දේ මුන් කියන කියන වෙලවට අපි පෝලිම් වල ඉන්න්නෙඇය් බන්
මිනිස්සුන් ට ඒක තේරුම් ගන්න බැහැ සේරම ටික එකතු වෙලා අරගල බිමට ගියානම් ගිහින් මුන් සේරම එලවලා දැම්මා නම ඉවරයි මිනිස්සුන් මිනිස්සුන් මරාගෙන .මේ ප්‍රශ්න විසදන්න බැහැ .එකා වාගේ එකතු උනා නම් මෙලෙහකට.ගෝඨා ගෙදර ගිහින්
ඇත්තටම ..අපි රටේ තියෙන දැන් තත්ත්වයට හැඩ ගැහෙන්න නැතුව එකට එකතු වෙලා මුන්ව පන්නන්න කාලේ හරි..තවත් ඉවසුවොත් මුන් අපිත් එක්කම රට විකුනලා දායි..
ow bn me kala kanni ape minissunta kotchara kiuwath terenne na ne bn
පෙර ඔබ විසින් වැපුරූ බීජ වල ඵලදාව දැන් නෙලාගනිමින් සිටි,
නිවිතිගල water board එකේ නම් හැමදාම ආවෙ මඩ වතුර විතරයි.. ඉංජිනේරුවො කියනවා වහිනකොට මඩ එනවලු.. රත්නපුරට ගොඩක් වහිනවා.. ඒකට පිලියමක් නැහැ කවදාවත්
Ami ekath ekka ara ganna yanne oya wage rate palakayontath gema addanam hari
Aragalayata hina una neda salli walata pawa dena ratak mehema wenawa thamai
if you work 48 hours, why waterboard gets lost money every year in this country ? this board must do privatize
එක water unit එකක් හදන්න යන ගානට වඩා අඩුවෙන් නේද අය කරන්නේ , ඔය කියන විදියට private කරොත් වතුර බිල කොච්චර වැඩෙ වෙයිද
Waterboard එක පුද්ගලිකකරනය කල යුතුයි
ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා
යකො තෙල් පොලිම් වල හමුදාව එක්ක මරාගන්නෙ නැතුව පලයවුකො පාලකයො ලගට තොපි පත්කරපු අන්ඩුවනෙ
කාංචන පොන්න ඇමති කෙනෙක් .
හලෝ ඇමති තුමෝ දැන් මාධ්‍ය සාකච්ඡා පැවැතුවා ඇති. ඔය පුටුවෙන් නැගිටලා යන්න තෙල් පෝලිමට. ගිහිල්ලා ජනතාවට ඇත්ත කියන්න. පේනවා නේද මිනිස්සු පෝලිමිවල විඳින දුක. විෂයබාර ඇමති වශයෙන් මේවා ඔහෙට පේන්නේ නැද්ද? කඹුරාපන් කිව්වලු...
වෝටර් බෝඩ් එකත් වහාම ප්‍රතිව්‍යුහගත කල යුතුයි..පාඩු ලබන ආයතනය රටට බරක්..
Prana epayata ganda oni shawendrage gedara ewunui polispathige gedara ewunui.ethakota nikamma neethiyata weda sidda wei
,