Sangeethe (සංගීතේ) | Season 02 | Episode 41 | 25th November 2024

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 257

  • @RskDammika
    @RskDammika Месяц назад +16

    මේ සෙනුරි අන්තිමයි

  • @hasanthimadushika
    @hasanthimadushika Месяц назад +10

    මහි ඉක්මනට සනීප වෙලා කලණයි පවුලේ ඔක්කොම එක්ක ආයේ ගමට ගිහින් බැන්ඩ් එකේ වැඩ ට්ක පටන් ගත්තා නම් හරි❤️❤️🤗

  • @nilunilu6155
    @nilunilu6155 Месяц назад +18

    පොලා තමයි මරු ❤️🥰🥰

  • @hasanthimadushika
    @hasanthimadushika Месяц назад +15

    තිලක්ටයි නයනයාටයි පාඩමක් උගන්නන්න නම් මහි ඉක්මනට සනීප වෙලා බැන්ඩ් එක පටන් ගන්න ඕනි❤❤❤ 🤗

  • @NadilaSrilangka-t1h
    @NadilaSrilangka-t1h Месяц назад +37

    පොළ මරු වචන ටික තිලකට කියපු 👍👍👍👍

    • @LatEeh-gt1qi
      @LatEeh-gt1qi Месяц назад +1

      නොදකින් නොදෝමකින් තොගෙ කට 😂😂😂

    • @RenukaJayasingha-k5o
      @RenukaJayasingha-k5o Месяц назад

      එක ඇත්ත .👌

  • @ruvinimadhurika
    @ruvinimadhurika Месяц назад +106

    අම්මො කලනට තියන ඉල්ලුම දැන්😂😂

  • @RuwaniThilakaratne
    @RuwaniThilakaratne Месяц назад +115

    අසිනි ගේ දිග කොණ්ඩෙ කෝ ….එයාට දිග කොණ්ඩෙ ලස්සනයි හොදේ….❤

    • @Thush-j6y
      @Thush-j6y Месяц назад +3

      අනේ ඔව්, එයාට හරිම ලස්සනයි දිග කොණ්ඩෙ ,ආයෙත් දාගන්නකෝ

    • @dilkikavisha8279
      @dilkikavisha8279 Месяц назад +3

      Boru konda digatama danda amarui😂

  • @DinithiPerera
    @DinithiPerera Месяц назад +81

    මොනව වුනත් තමන් ආදරය කරන කෙනක් සනීප වෙනව කියන ඒ හැගීම කියා ගන්න අමාරුයි.ඒ හැගීම අසෙනි අද පෙන්නුව ❤❤❤❤

  • @NadilaSrilangka-t1h
    @NadilaSrilangka-t1h Месяц назад +12

    මහී සනීප වෙනවා කියලා වෙදමහත්තයා කියද්දී අසෙනිට අඩුනා සතුට වැඩි කමට මටත් අඩුනා අනේ

  • @KaushanMalshika-gj5hv
    @KaushanMalshika-gj5hv Месяц назад +198

    මහීව දැන් හොද කරලා කලනයි මහීලයි එකතුවෙලා බෑන්ඩ් එක ආය පටන් ගන්න ..මහීට දැන් ගොඩාක් කරදර උනානේ ඒ ඇති දැන් ...නයනයාට පාඩමක් උගන්නපු දාට තමයි සතුටු...එහෙම හිතන අය තව ඉන්නවාද😊😊

  • @sty464
    @sty464 Месяц назад +3

    හසිනීගේ හැගීම් බර සුපිරි

  • @AshokaNishantha-e9d
    @AshokaNishantha-e9d Месяц назад +9

    වෙද මහත්තයාගේ කතාව හරි😢😢😢😢😢😢😢

  • @DinethDenuwan-d9u
    @DinethDenuwan-d9u Месяц назад +17

    Matath like❤❤

  • @kumari3148
    @kumari3148 Месяц назад +6

    පොලා නියමයි නියමයි එල කොල්ලො. ❤❤❤❤❤

  • @AshokaNishantha-e9d
    @AshokaNishantha-e9d Месяц назад +4

    ආදරේ❤❤❤❤❤නම් ආදරේ වන්චාව නැතිව❤❤❤

  • @RR-os9it
    @RR-os9it Месяц назад +54

    සහෝදර කම් ගොඩක් වටිනවා

  • @NadilaSrilangka-t1h
    @NadilaSrilangka-t1h Месяц назад +8

    අනේ මහී හොදට කතා කරනවා අපට සතුටුයි

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc Месяц назад +12

    පොලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මහී කලන මස්සිනාලා ❤️❤️
    කලන මහී ලැම්බ පොලා කට්ටියම එකම බෑන්ඩ් එකක sing කරනව එහෙනම්..... තිසංකටනම් සෙනුරි set කරන්න එපා... කලනයි මහියි ඉන්න යාළුකම දැක්කම හරිම ආසයි ❤️❤️ කලන මේ දවස් වල ඔයාට සිකුරුද
    MAHI ❤️❤️ ASENI

  • @පොඩි
    @පොඩි Месяц назад +20

    Deiyane හෙට sangethe ❤❤❤

  • @Nilanthiperera-t6c
    @Nilanthiperera-t6c Месяц назад +6

    Lassanay❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Месяц назад +22

    චෙිතනාගෙ කොන්ඩෙි නම් හරිම ලස්සනයි 🌺🌺 ❤❤❤😊😊😊

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Месяц назад +12

    ඕං ඉතින් අසිනි අය පටන් ගත්තා.පරණ දේවල් ඇදලා මහිකොල්ලට බනින්න.එහෙම බෑ හොඳේ😂.කලණ.ඩොක්ට නෝනා.❤❤.මහී අසිනි❤❤.තිසංක සෙනුරි❤❤මං කිව්වා හරි නේද ළමයි.ඒ විදිහට ලියන්න කතාව එදිරි 😂

  • @DinethDenuwan-d9u
    @DinethDenuwan-d9u Месяц назад +29

    Oyala hamotama like damma matath danna❤❤

  • @sudarshinisilva2492
    @sudarshinisilva2492 Месяц назад +2

    සෙනුරි ගේ චරිතෙට ඉන්න කෙනා කොහොමත් ගැලපෙන්නෑ

  • @kaushiprabashana3483
    @kaushiprabashana3483 Месяц назад +30

    මේ කතාව බලන ස්කූල් යන කොල්ලො , කෙල්ලො ටික කො ❤

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o Месяц назад +7

    ❤❤❤❤❤Lassanai

  • @NatureNest76
    @NatureNest76 Месяц назад +19

    අසේනිගෙ දිග කොන්ඩෙ ලස්සනයි

  • @AsAs-oc3px
    @AsAs-oc3px Месяц назад +9

    ඒකනමි ඇත්ත මෙච්චර අපරාද කරල නයනයට නිතියෙනුත් දඩුවම් නැ සොබා දහමෙනුත් නැ ඩිරෙක්ටයගෙනුත් නැ

  • @lansakararashmi
    @lansakararashmi Месяц назад +32

    ඔන්න අද නම් මහීයි අසේනි දෙන්නාව පෙන්නුවා ඇති යන්තම් .
    අසේනිට චේතනා ගොඩක් හොද යාලුවෙක් .
    අර වෙද ගෙදර කෙල්ලන්ට වඩා අසේනිගෙ යාලුවා තමා කලනට ගැලපෙන්නෙ.
    සෙනුරි තිසංකට ආදරෙයි වගේ නේද .
    අපූර්වා එපා සෙනුරි සෙට් කරන්න අනිවාර්යයෙන්

    • @RenukaJayasingha-k5o
      @RenukaJayasingha-k5o Месяц назад

      තිසන්කට ඔනේ ගෑනියෙක් නෙවෙයි . දරුවන් ට හොඳ අම්මා කෙනෙක් ..එක නිසා සෙනුරි හොඳ යි

  • @pasidubimsara8035
    @pasidubimsara8035 Месяц назад +20

    අනේ හෙට වෙනකම් ඉන්නෙ කොහොමද අසිනි මහී හරිම ෂොක්

  • @nuwandanushka902
    @nuwandanushka902 Месяц назад +4

    ඔක්කොමත් හරි පොඩි ලමය රගපානව බලහල්ලකො ඇත්තටම වගේ ❤

  • @HasharaKalpani-u8l
    @HasharaKalpani-u8l Месяц назад +6

    Aseni❤Mahi

  • @Shamalipriyangika-c6j
    @Shamalipriyangika-c6j Месяц назад +2

    shokned ❤ Ada nm mahiii❤ ashiniii❤

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt Месяц назад +7

    Mahi aseni ❤❤️

  • @LSKChandralatha
    @LSKChandralatha Месяц назад +3

    සෙනුරි තිසන්ක එකතු කරන්න❤

  • @Anu19988
    @Anu19988 Месяц назад +43

    අවුරැදු ගානක් ගියත් අසෙනි මහි ඉන්න scenes අපි බලන්නේ පිස්සුවෙන් වගේ😍

    • @rithumanisha
      @rithumanisha Месяц назад +6

      ඔව් අනේ ඒත් දැන් ඉස්සර වගේ ලස්සන scenes යන්නැනේ

    • @kathikathi426
      @kathikathi426 Месяц назад +1

      Akani.

    • @RenukaJayasingha-k5o
      @RenukaJayasingha-k5o Месяц назад +3

      ඔව්.එක ඇත්ත ..කොච්චර couple හිට්යත් අසනි ❤මහි වගේ නෑ..ඒ ආදරේ හරිම ලස්සන යි ❤❤❤

  • @dulshandhananjaya
    @dulshandhananjaya Месяц назад +37

    ඇති යන්තම් අද වෙද ගෙදර නැට්ටිච්චියො දෙන්නා නෑ
    කතාවට උනත් සංවරකම තියෙන්න ඕනි
    පුදුම දැගලිල්ලක් තියෙන්නේ උන් දෙන්නාට 😂
    අසේනි ❤මහී
    සෙනුරි❤තිසංක
    අසේනිගෙ යාලුවා ❤ කලන

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 Месяц назад +3

    නියමයි පොලා

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani Месяц назад +9

    Niyamay aye band eka ennama onii🎉❤

  • @IndikaSudarshi-m9f
    @IndikaSudarshi-m9f Месяц назад +5

    Mahi❤asini❤❤❤❤lawathma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upekshaudayangani6628
    @upekshaudayangani6628 Месяц назад +21

    A/Lසෙට් එක ලේසිද අද කරපු විශය❤❤

  • @rithumanisha
    @rithumanisha Месяц назад +12

    දැන් ඉතින් කතාව ඔවරවෙනකන් මහීගේ ලෙඩේ න්ම ඇදන් යයි

  • @Mashiperera1234
    @Mashiperera1234 Месяц назад +3

    Asini ,mahi godak adarei ❤❤❤❤❤❤

  • @NadilaSrilangka-t1h
    @NadilaSrilangka-t1h Месяц назад +11

    මේ නයානයාගේ අම්මා තාත්තා මහිගේ ගෙදරට එනවට උන්ගේ කකුල් කඩන්න කෙනෙක් නැද්ද අප්ප

  • @KalpaniShashikala-u3n
    @KalpaniShashikala-u3n Месяц назад +23

    Loka pudumayak anne ad assani mahi 2ma enwa thank you adiri ankal ❤❤❤❤❤

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o Месяц назад +25

    අද කතාව නියමයි 👌👌 හෙට ට්කත් ලස්සන යි වගේ ❤ අසනි ❤මහි ❤❤❤❤

  • @dilshanmarasinghe5294
    @dilshanmarasinghe5294 Месяц назад +22

    Ane api hamadam sangeethe balanawa aseni❤mahi innawanam alita hamadam e denna inna epsides godak on i❤❤

  • @munasingha9635
    @munasingha9635 Месяц назад +6

    ලස්සන කතාව ගොඩක් ලස්සනයි

  • @IndraniindraniIndrani
    @IndraniindraniIndrani Месяц назад +9

    ❤❤❤❤❤

  • @cilyrd5770
    @cilyrd5770 Месяц назад +3

    දැන් නමි කතාව හරිම ලස්සනයි බුදු සරණයි

  • @Iresha-p8x
    @Iresha-p8x Месяц назад +4

    Kalana .mahi ekathu wela hoda wadak.kari ❤❤❤

  • @macmandanayaka7445
    @macmandanayaka7445 Месяц назад +12

    Thanks asani you paid your attention to take care of mahie sickness god’s bless you

  • @NadilaSrilangka-t1h
    @NadilaSrilangka-t1h Месяц назад +6

    තිලක් මිනිහගේ කටට හෙන 7 මහිට කියපු ඒවට

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi Месяц назад +4

    ♥️♥️♥️♥️♥️♥️🤞❤️

  • @NimaliNimali-lh2lh
    @NimaliNimali-lh2lh Месяц назад +14

    මහීගෙයි අසසෙනිගෙයි ආදරය සැබෑ වෙලා වෙඩින්එක බලන් ඉන්න මම❤❤❤❤

  • @sashikajayasinghe-sh2rj
    @sashikajayasinghe-sh2rj Месяц назад +3

    Niyamai polaa ❤❤❤❤❤

  • @adithyax4532
    @adithyax4532 Месяц назад +3

    අක්කාගෙ මහත්තයාට නංගි කැමතිද🫠

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Месяц назад +4

    Niyamai pola❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Месяц назад +2

    ලස්සනයි 🩷🩷🩷🩷🩷

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 Месяц назад +2

    Lassanai ❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt Месяц назад

    කලණයි මහි එකම බරන්ඩි එකේ දකින්න අසායි ඉකිමනටම❤❤❤

  • @MalathaMalithi
    @MalathaMalithi Месяц назад +2

    😊❤😊

  • @yamunayamunakwt3550
    @yamunayamunakwt3550 Месяц назад +6

    😊😊😊😊

  • @Priuadarsain
    @Priuadarsain Месяц назад +1

    අපෝ.දැන්.සෙනුරි.අන්තිමයි...හිටපුසෙනුරි.හොද

  • @UdaiyaKumari
    @UdaiyaKumari Месяц назад +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MAl-uv3ze
    @MAl-uv3ze Месяц назад +5

    නියමයි පෝලා ඔවුන්ට කතාකරන්න ඔනි ඔහොම තමයි ලැජ්ජා නැතිව මුන් තව ගේටත් ගන්නවානේ මම එහේම නමි පන්නනවා කොස්සේන් ගහාලා 😡😡😡😡😡😡😡😡

  • @KuwaitLine-g5y
    @KuwaitLine-g5y Месяц назад +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DimuthuDimuthu-ys8wd
    @DimuthuDimuthu-ys8wd Месяц назад +2

    අසීනි doctor කෙනෙක් උනාට ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නැනි යකො 😂😂

  • @MixMax-li7zu
    @MixMax-li7zu Месяц назад +10

    Ane kochchara hodayida

  • @UpulPriyachandana
    @UpulPriyachandana Месяц назад

    වෙද මහත්තයට පින් සිද්ධ වෙන්න මහීට දැන් ටික ටික සනීප වෙනවා❤❤❤❤❤

  • @samanthakumarasamanthakuma4944
    @samanthakumarasamanthakuma4944 Месяц назад +4

    ❤😂🎉❤😂🎉❤

  • @LSKChandralatha
    @LSKChandralatha Месяц назад +2

    අසෙනියි යාලුවයි ගෙදර ඉද්දි ලෙඩ්ඩු බලන්නෙ කව්ද. ඩොක්ටරුත් ඇවිත්. අනේ මන්ද ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙ පිහිටයි...😂

  • @macmandanayaka7445
    @macmandanayaka7445 Месяц назад +3

    But I have seen laven is the best honest guy in the resents film industry be with him you will get also most popular actress in the drama world god’s bless both

  • @hasanthimadushika
    @hasanthimadushika Месяц назад +3

    ❤️❤️❤️❤️🤗

  • @sandysandy6727
    @sandysandy6727 Месяц назад +3

    පොලා මියමයි තිලක් කාරයාට වෙච්ච දෙයක්

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 Месяц назад +3

    ❤❤❤🎉🎉🎉

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe Месяц назад +3

    නයනගේ තාත්තා දාලා කතාව කනවා මහ අප්පිරියයි

  • @UpulPriyachandana
    @UpulPriyachandana Месяц назад +1

    🙏🙏🙏🙏

  • @SalimSayed-u8m
    @SalimSayed-u8m Месяц назад +3

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @MalaniWeerakoon-wm2qj
    @MalaniWeerakoon-wm2qj Месяц назад +6

    Polata විතරයි කට pana තියෙන්නේ

  • @ChamilaWijesinghe-gw2sh
    @ChamilaWijesinghe-gw2sh Месяц назад +3

    Mahige nangi pandithai

  • @NethmiUdani
    @NethmiUdani Месяц назад +2

    😢Byatm dunna bn😂

  • @neranjalaabeysekara7154
    @neranjalaabeysekara7154 Месяц назад +4

    Senurita lassana pana thiyana kellek gannoooo

  • @Bitter_Bottle23
    @Bitter_Bottle23 Месяц назад +3

    Ooh
    I, I just woke up from a dream
    Where you and I had to say goodbye
    And I don't know what it all means
    But since I survived, I realized
    Wherever you go, that's where I'll follow
    Nobody's promised tomorrow
    So I'ma love you every night like it's the last night
    Like it's the last night
    If the world was ending, I'd wanna be next to you
    If the party was over and our time on Earth was through
    I'd wanna hold you just for a while and die with a smile
    If the world was ending, I'd wanna be next to you
    Ooh
    Oh, lost, lost in the words that we scream
    I don't even wanna do this anymore
    'Cause you already know what you mean to me
    And our love's the only war worth fighting for
    Wherever you go, that's where I'll follow
    Nobody's promised tomorrow
    So I'ma love you every night like it's the last night
    Like it's the last night
    If the world was ending, I'd wanna be next to you
    If the party was over and our time on Earth was through
    I'd wanna hold you just for a while and die with a smile
    If the world was ending, I'd wanna be next to you
    Right next to you
    Next to you
    Right next to you
    Oh-oh, oh
    If the world was ending, I'd wanna be next to you
    If the party was over and our time on Earth was through
    I'd wanna hold you just for a while and die with a smile
    If the world was ending, I'd wanna be next to you
    If the world was ending, I'd wanna be next to you
    Ooh
    I'd wanna be next to you

  • @munasingha9635
    @munasingha9635 Месяц назад +4

    🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @ruvaniahinsa3095
    @ruvaniahinsa3095 Месяц назад +4

    ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @FofoMomo-u4r
    @FofoMomo-u4r Месяц назад +1

    🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️

  • @SandarenuThilakarathna
    @SandarenuThilakarathna Месяц назад +4

    Niyamai Pola aiyanm

  • @ireshikanchana7535
    @ireshikanchana7535 Месяц назад +4

    ✈️🌈

  • @AvishkaDilshan-p3d
    @AvishkaDilshan-p3d Месяц назад +2

    නෙදකීන් තොගෙ කට 😂😂😂

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv Месяц назад +5

    තිසන්කට සෙනුරිගෙ කැමත්තක් තියෙනවාවගෙයි

  • @niroshannirmala8948
    @niroshannirmala8948 Месяц назад +3

    අසනිගෙ පුපුරනව කොයි වෙලාවක හරි

  • @hansikagunasekara7535
    @hansikagunasekara7535 Месяц назад +429

    Laiks 100 dennako dun nathi eunta henaghapam

    • @sithumsathsara1833
      @sithumsathsara1833 Месяц назад +29

      A kamak na like karanne na😂

    • @ThiliniSewwandi-b5d
      @ThiliniSewwandi-b5d Месяц назад +11

      Lik noda balamu hena wadida kiyala😮😮

    • @aselahemantha6650
      @aselahemantha6650 Месяц назад +13

      Mona..pakekda me..👈😂😂

    • @renu3121
      @renu3121 Месяц назад +6

      යකු ඔහොම හෙන ඉල්ලනවද ලයික් නැතිඋනොත්

    • @Adhi-q3m
      @Adhi-q3m Месяц назад +7

      බූරුවා 😂

  • @munasingha9635
    @munasingha9635 Месяц назад +3

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🎂🎂🎂🎂

  • @PremodaniSrimali
    @PremodaniSrimali Месяц назад +8

    Hy

  • @Shanty121Al
    @Shanty121Al Месяц назад +4

    Senuriwa hamadama wenas karanawa eka manussaya onoma wenas karanna mara kata mewa

  • @kanchananadhishani8133
    @kanchananadhishani8133 Месяц назад +5

    Mahige nanginm eyaaa ekilu duwta ethn debas harim kathai

  • @NandaWati-v2j
    @NandaWati-v2j Месяц назад +3

    🎉🎉🎉🎉😂🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @samanthianuradha7507
    @samanthianuradha7507 Месяц назад +2

    අසෙනිගෙ කොන්ඩෙ තිබුනා නම් හොදයි

  • @user-bv1os3lm3s
    @user-bv1os3lm3s Месяц назад +1

    දන්න කෙනෙක් කියන්නකෝ අසෙනි මහී එක්ක යාලුවෙද්දී අසෙනිගේ වයස කියද කියලා... 😒💔