tuk tuk speed meter/ සරලවම නිවසේදීම tuk tuk මීටරේ සම්පූර්ණයෙන්ම සාදමු

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 423

  • @Vihan442
    @Vihan442 Год назад +1

    මීටර් වීල් එකයි , මීටර් වීල් හෝල්ඩරෙයි දෙකම 350 මේක බලලා මාත් හැදුවා තව මේ වගේ වීඩිඕ ඕනෙ

  • @hkroshan1133
    @hkroshan1133 3 года назад +3

    මමත් හැදුවේ මේ විදියට තමා මේ වැඩේ නම් සුපිරි

  • @හරිමඅනාවැකි
    @හරිමඅනාවැකි 3 года назад +9

    නියමයි. ජය 👍4 ස්ටෝක් මීටරේ දවස් දෙකෙන් නවතිනවා එකේ මීටරේ හයි කරන විදියත් දාන්න 👍

  • @shanubhawa9555
    @shanubhawa9555 3 года назад +3

    අද තමයි මටම එකක් ගෙනාවේ. මීටරේ හදාගන්න ඕනේ. වීඩියෝ එක සුපිරි♥️

  • @dineshpriyamantha
    @dineshpriyamantha Год назад +2

    Supiri machan kiyanda vachana neee hema ekama hodatama teruna ❤️❤

  • @sasindukasun6822
    @sasindukasun6822 2 года назад +5

    අනේ අයියේ ඕකට ඕන කෑලී වල නම් ටික කියන්නකෝ ඔක්කෝම කෑලී වල නම් ☺️ වැඩේ සුපිරියට තෙරුනා 👊❤️

  • @sitharamadusanka1171
    @sitharamadusanka1171 2 года назад +2

    නියමයි, ඔයා කරන වැඩ ටිකනම් හරි වටිනවා, දිනෙන් දින දියුණු වේවා, බුදු සරණයි

    • @tuktuklovers
      @tuktuklovers  2 года назад

      Ela ela yalu බුදු සරණයි

  • @kavishkaramesh3023
    @kavishkaramesh3023 3 года назад +1

    කියලා දුන්නට බොහොම ස්තූති අයියේ😘😘

  • @pasindunilnuwan1798
    @pasindunilnuwan1798 3 года назад +2

    Mama hoyapuma video eka godak stththi budu saranao

    • @tuktuklovers
      @tuktuklovers  3 года назад

      👍👍👍👍👍❤❤❤❤

  • @pamodbharatha5147
    @pamodbharatha5147 3 года назад +1

    Math Heduwa Mee video eka balala...Supiri tama weda karanawa Meter eka.dan.😍😍🤭🤭

  • @pamodbharatha5147
    @pamodbharatha5147 3 года назад

    Niyamaii video eka nam Kiyala denawa Hodatama Therenawa bro ....😍😍😍😍❤️❤️❤️Mee wage video digatama danna.

  • @pamodbharatha5147
    @pamodbharatha5147 3 года назад +1

    Issarahatath mee wagee video දිගටම danna.

  • @jeewanthaliyanage397
    @jeewanthaliyanage397 3 года назад +6

    4ස්ට්‍රෝක් වීල් එකක වැඩ නොකරන මීටරයක් හදාගන්නෙ කොහොමද කියල විඩියෝ එකක් දාන්න පුලුවන්ද

  • @sachindotgraphic9373
    @sachindotgraphic9373 3 года назад +1

    meka nam mara watinawa. jaya wewa

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 3 года назад +3

    නියමයි යාලුවා.🙏♥️

  • @shanhewaga9789
    @shanhewaga9789 3 года назад +1

    Matath onema video ekak.ela.jaya wewa bro

  • @saralai
    @saralai 3 года назад +1

    සුපිරි mnik

  • @fddone3125
    @fddone3125 3 года назад +2

    නියමයි සහො

  • @peirissanjeewa7067
    @peirissanjeewa7067 3 года назад +1

    නියමයි යාලුවා

  • @Jagas-Journey
    @Jagas-Journey 3 года назад +2

    අඩේ නියමයි බන්...👍👍👍👍👍👍👍

  • @indikathushantha46
    @indikathushantha46 2 года назад

    Tanks මම හදනවා

  • @ranjithfonseka4782
    @ranjithfonseka4782 Год назад

    ඉතාමත් හොදයි .
    A to Z දුන්නා bokkatama.
    Thanks you sir .

  • @jphrboys1039
    @jphrboys1039 2 года назад

    දෙපාරක් ම බැලුවා....

  • @sandunabesinghe4266
    @sandunabesinghe4266 3 года назад +1

    Video eka supiri👍
    4stroke q number walath me widihada?

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 2 года назад

    අදරේයි සුද්දා .පැහැදිලිව කියනවට පට්ට.

  • @mohammedimthiyas4612
    @mohammedimthiyas4612 3 года назад +2

    Hari machan elakiri

  • @gangulthisum5536
    @gangulthisum5536 2 года назад

    අඩෝ thank you බ්‍රෝ...

  • @chathuraudayaanga
    @chathuraudayaanga 3 года назад +1

    Niyamai

  • @dumithkumara9895
    @dumithkumara9895 3 года назад +1

    supr yalu ela

  • @asankachathuranga2051
    @asankachathuranga2051 2 года назад

    ස්තුතිය අයියෙ ❤️👍

  • @nuwanrajapaksha8326
    @nuwanrajapaksha8326 2 года назад +1

    Thanks aiye mama base lagen ahuwa eyala mahaloku wedak wage kiwwe wede mamama karagannawa oya kiyala dipu widiyatama bs

    • @tuktuklovers
      @tuktuklovers  2 года назад +1

      Ela ela yalu

    • @nuwanrajapaksha8326
      @nuwanrajapaksha8326 2 года назад

      Aiye HA two'stock Will 1 angime oil maru karanna kochchara oill onada puluwannam eka karana heti podi video 1 dannako

  • @kaushalyamadushani4416
    @kaushalyamadushani4416 3 года назад +2

    හොඳටම තේරුණා තෑන්ක්ස් මචං .පුලුවන්නං ගෙම්බා
    ( ගිය රැචට් එක) හයිකරන හැටි කියලා දෙන්න .මම ගරාඡ් පහකට විතර ගිහින් සල්ලි දීලා ඕක හයි කරා.ඒත් හැමදාම ඔයිල් යනවා එපා වෙලා තියෙනවා

  • @mscreation7000
    @mscreation7000 3 года назад +1

    සුපිරි ❤️❤️

  • @pasindumenaka2884
    @pasindumenaka2884 3 года назад +3

    Ela bn ...👍

  • @rohanasoka8885
    @rohanasoka8885 Год назад

    Video aka hodai. Kohomada break light switch aka set karanne?

  • @thisumkggh3518
    @thisumkggh3518 2 года назад

    Patta bro..

  • @user8-1-0-3
    @user8-1-0-3 3 года назад +1

    පට්ටයි යාලු

  • @Sehan_dilrr
    @Sehan_dilrr Год назад +2

    ඕකේ වයිපරේ ගැන vedio එකක් ඕනේ ❤

  • @asankaudara1976
    @asankaudara1976 3 года назад +1

    සුපිරි

  • @haritatharanga6144
    @haritatharanga6144 3 года назад +1

    Adarei manika

  • @deshantubeallvidios9263
    @deshantubeallvidios9263 3 года назад

    Good video thanks

  • @malindanalin9248
    @malindanalin9248 2 года назад

    Niyamai bro

  • @sithumsithila6747
    @sithumsithila6747 3 года назад

    Patta bro adarei

  • @rahul3918
    @rahul3918 3 года назад +1

    ❤Supiri sudda ela ❤

  • @mohammedafthaz4078
    @mohammedafthaz4078 3 года назад +1

    Superb 👍🏻

  • @dineshpriyamantha
    @dineshpriyamantha Год назад

    Supiri machan ❤️❤️❤️❤️❤️

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 3 года назад +1

    තෙරුවන් සරණයි

    • @tuktuklovers
      @tuktuklovers  3 года назад

      තේරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @gaminiwickramasinghe2419
    @gaminiwickramasinghe2419 3 года назад +1

    4stroke aluth eketh vediowak one bro.me wage.

  • @rasookmohamed2572
    @rasookmohamed2572 3 года назад +1

    Good

  • @bpinidhukavishka9752
    @bpinidhukavishka9752 3 года назад +1

    පට්ට

  • @pamodbharatha5147
    @pamodbharatha5147 3 года назад +1

    Video eka kiyala wedak nee....

  • @nisal9711
    @nisal9711 3 года назад +2

    Kollo thriwell eke giyar thadai hama vg adenava ekata ekak one ගියර් ajestr ekath damma aluthen eke spring kota karala hadana vidiha one❤️🤟

  • @sureshkumara9524
    @sureshkumara9524 3 года назад +1

    Yaluwa 2 stroke enging full repair akak danawada yaluwa

  • @tvsayuratv5356
    @tvsayuratv5356 3 года назад +1

    එල

  • @dhushanbudikka7894
    @dhushanbudikka7894 3 года назад +1

    Good job

  • @dinutv6554
    @dinutv6554 3 года назад +1

    Ayye wahanayaka thatu y bar ehama thiyalada kiyala balagana khamada video ekak oni

  • @JPAnura-mx1bo
    @JPAnura-mx1bo 3 года назад +1

    දැන් කීප සැරයක්ම ⁣දම්මා එක රිවස් එකක් දාපු ගමන් මීටරේ වැඩ නැහැ,යකඩ වීල් එකකුත් දැම්මා ඒත් වැඩක් නැහැ,2 ස්ටොක් කොයි වීල් එකකවත් මීටරේ වැඩ නැහැ...පුළුවන් නම් මේකට විකල්පයක් ගෙන එන්න...

    • @tuktuklovers
      @tuktuklovers  3 года назад

      ඇක්සලේ කැපිල ඇති යාලු

  • @netcomlanka
    @netcomlanka Год назад +1

    Threewil eke weega meetare weda na4 stork ekaka eke cabale eka dala wedak na kiyanawa metar ekama danna kiyanawa metare repauar karanna berida metare lokuganak wenawada galle metar repair karana than thiyeda

    • @tuktuklovers
      @tuktuklovers  Год назад

      Meetar 1k 3k vithara wei meetarr 1ka pitata aran chek karada balanna.

  • @suhailrifa3325
    @suhailrifa3325 3 года назад +2

    5 port arm ekak marukarana video ekak danna bro

  • @dilray5658
    @dilray5658 2 года назад +1

    thnks a lot bro

  • @damithadananjaya7809
    @damithadananjaya7809 2 года назад

    ස්තූතියි ❤

  • @jphrboys1039
    @jphrboys1039 2 года назад

    Good 👍👍👍

  • @deepamadanayake7747
    @deepamadanayake7747 2 года назад +1

    2 storck three wheel eke 40 panala yanakota pistan eke saddayak enawa. ee pistan rings gewilada?

  • @pamodbharatha5147
    @pamodbharatha5147 3 года назад

    Super bro

  • @ashensudantha805
    @ashensudantha805 3 года назад +2

    Supiry

  • @niroshanharsha8888
    @niroshanharsha8888 Год назад

    එලම

  • @supuntharaka9518
    @supuntharaka9518 3 года назад

    2 stroke Q akuru ekata Mobil 20w-40 wage motorcycle oil ekk dammta kmk nadda. clutch ekatai, differential ekatai

  • @khongahawatthagekumaralalc6091
    @khongahawatthagekumaralalc6091 2 года назад

    හබ් එක පිටිපස්සෙ එජස්ට්මන්ට් එකක් තියෙනවද කියලා පැහැදිලි කරන්න .

  • @hgaselachathuranga8127
    @hgaselachathuranga8127 2 года назад +1

    Waifar motr eka dedarnva ekanhadgnna vidiya kiyla dennko 💪

  • @pamodbharatha5147
    @pamodbharatha5147 9 месяцев назад

    අයියෙ 2 Storck Threewheel වල ඇක්ස්ලේටර් කේබල් එක අලුතෙන් මාරු කරන හැටි වීඩියෝ එකක් කරන්නකො...🙏🙏🙏🙏🙏 Plzz.... (5 Port කාබියුරේටරේ)
    You tube,Face book, Google කිසිම එකක නෑ... 2 Storck Threewheel එකක ඇක්ස්ලේටර් කේබල් එක මාරු කරන විදිය...

  • @surangaweerakoon4900
    @surangaweerakoon4900 2 года назад

    4stok එකේ meeter cabal මාරුකරන විදිහ දාන්නකෝ

  • @amithanipul2802
    @amithanipul2802 3 года назад

    Maru

  • @ThambilideniyaTb-vj3cj
    @ThambilideniyaTb-vj3cj Год назад

    Super

  • @shehanlakshitha5873
    @shehanlakshitha5873 3 года назад +6

    වයරින් එකත් දාන්න පුළුවන්නම්

  • @kalumpusheskumarakumara1022
    @kalumpusheskumarakumara1022 3 года назад +1

    මල්ලි විල් එක රිවස් කරද්දි කැඩෙනවනෙ ප්ලාස්ටික් විල් එක මම යඩ විල් එකක් දැම්මා එත් එහෙමයි
    ඔයාට පුලුවන්ද ඇන්ජිමට එන ලයින් එකෙන් මිටරෙ හදන විදිය විඩියො එකක් දනවද මෙකත් සුපිරි

    • @tuktuklovers
      @tuktuklovers  3 года назад

      4s meetarayak danna oni

    • @tuktuklovers
      @tuktuklovers  3 года назад

      Texi meetare hai karana keellata thama hadanna oyage eksall 1ke aulak eththee

  • @hasithmallawa4821
    @hasithmallawa4821 2 года назад

    Patta wadagath bn

  • @chamindaamarathunga2129
    @chamindaamarathunga2129 3 года назад +1

    නියමයි

  • @tukboomb9044
    @tukboomb9044 3 года назад +1

    eka niyamai😍😍❤️

  • @kasunkumara4302
    @kasunkumara4302 Год назад

    Brother.... Meter ekata ena light eka weda na.... Bulb maru karath ekka.... Ehema wenne ai

  • @wsanjeewa
    @wsanjeewa 3 года назад +2

    Loku fork ekak dala thiyana wheel ekakata speed meter ekak set karanna widihak nadda

    • @tuktuklovers
      @tuktuklovers  3 года назад +1

      Moke pook 1k da dala thiyenna yalu

    • @tuktuklovers
      @tuktuklovers  3 года назад +1

      4s da

    • @wsanjeewa
      @wsanjeewa 3 года назад

      @@tuktuklovers 2 stock

    • @tuktuklovers
      @tuktuklovers  3 года назад

      @@wsanjeewa ehenam me video 1ke vidiyata thama yalu

    • @wsanjeewa
      @wsanjeewa 3 года назад +1

      @@tuktuklovers meter cable eka danna thanak na fork eke 4 stock fork ekak thiyenne

  • @raasiyaex1739
    @raasiyaex1739 2 года назад

    Malli hand break adjust karana vidiha kiyanna.

  • @rasindulankesh5108
    @rasindulankesh5108 3 года назад +1

    Supiri 🔥🔥

  • @jeewakalakshitha65
    @jeewakalakshitha65 2 года назад +1

    Original signal cup maru karala sudu cup eka dana heti kiyala dnewd 2 stork wahaneka

    • @tuktuklovers
      @tuktuklovers  2 года назад

      Sudu paata pathura kadee ganna thiyenawaa ape thiyena thebila paata pathura kadala ethanata sudu paata pathura alawanna

  • @ruoneperera
    @ruoneperera 2 года назад +1

    Ela. Thz

  • @chamalbuddhi5654
    @chamalbuddhi5654 3 года назад +1

    superii

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 года назад +1

    Supiri♥️

  • @sanjeewapriyanka5053
    @sanjeewapriyanka5053 3 года назад +1

    Ftt..waifar eke ekath dafnko..kaduna ekak hadana hati

  • @pramothmenaka3561
    @pramothmenaka3561 3 года назад +1

    Ela supiri

  • @jeewanthasadaruwan9538
    @jeewanthasadaruwan9538 3 года назад +1

    3 pot pok ekatat mehemada

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 2 года назад +2

    Ft

  • @chamindaamarathunga2129
    @chamindaamarathunga2129 3 года назад +1

    සුපර්...😀😀😀

  • @lasanthaedirisinghe3209
    @lasanthaedirisinghe3209 2 года назад

    machan 2stok wahnaneta dash bord eke light tika danana puluwanda

  • @pvsameera9473
    @pvsameera9473 3 года назад

    thanks mcn

  • @kavishkasandeep5399
    @kavishkasandeep5399 3 года назад +1

    kebal eka passata enawata dana kalla danna oni nadda bro ethakota

  • @madurangadasunjayarathna8009
    @madurangadasunjayarathna8009 Год назад +1

    175 q Number ekta පිරිපස්සේ එන්ජින් එකෙන් ටැක්සි මීටර් හවුසින් එකක් දාලා තියෙන මීටර් එකටම අවුටර් එකක් දාලා හදාගන්න පූලුවන්ද

  • @danushdanu8825
    @danushdanu8825 11 месяцев назад

    Thanks broo

  • @prasankaweerasooriya8920
    @prasankaweerasooriya8920 3 года назад +1

    Meter weel aka sambanda vena tena veel aka gevunama sampurnayenma set aka danna oneda

    • @tuktuklovers
      @tuktuklovers  3 года назад

      Eksall 1ka kepenna yalu eka vitharai danna oni

  • @hasiihasiii1329
    @hasiihasiii1329 3 года назад

    Niyami yalu

  • @manjulanilantha1700
    @manjulanilantha1700 3 года назад +1

    විඩියෝ එක නියමයි මචන්.හැඩල් එකේ ගියර් දාන තැන ග්‍රීස් කරන්න පුලුවන්ද

  • @shashikajayan9953
    @shashikajayan9953 3 года назад

    aiye 4strok eketh hadaganna vidiha video ekak one