How Plane Engines work? ගුවන් යානා ඉංජිනේරුවෙක් පැහැදිලි කරයි !

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии •

  • @TheAeroTechnician
    @TheAeroTechnician  5 дней назад +5

    Engine Start! - ගුවන්යානා එන්ජිම බිම මත ආරම්භ කරන්නේ කෙසේද?
    ruclips.net/video/qLEfLZxhszI/видео.html

  • @comingsoon...5576
    @comingsoon...5576 6 дней назад +6

    Wow මාර ලස්සනට වැඩසටහන කරා අයියේ. හොදට තේරුණා good luck ❤️

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад +1

      බොහොම ස්තුතියි and thanks 🙂✈️

  • @naduyt2767
    @naduyt2767 2 дня назад +2

    AL SFT කරන ලමයින්ට මාර ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් ♥️♥️♥️

  • @Induuh18
    @Induuh18 6 дней назад +4

    ඉස්සර ඉදන්ම පට්ට පිස්සුවක් තිබ්බෙ...එක තවත් වැඩි උනා sft වල බනුලි භාවිත යෙන් ගුවන් යානා එසෙවෙන විදිය , බලය ගනන් හදද්දි...මාරම පිස්සුවක් මෙක ඇත්තටම ❤

  • @dileepanuwan6737
    @dileepanuwan6737 5 дней назад +3

    Great explain
    ඒ කියලා දෙන විදිහට ලස්සනයි.. physics ටිකක් දන්න හින්දා තේරුණා
    keep it up ❤

  • @pathumravindu4430
    @pathumravindu4430 6 дней назад +4

    Engineering heenaya sebekara ganda maga penwana ekama guruwarayaa..thanks ayyahh❤

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад +1

      ❤️❤️ බොහොම ස්තුතියි , වචනෙත් හයියක්

  • @r.kmudithamahinda8202
    @r.kmudithamahinda8202 2 дня назад +1

    සුපිරියක් ඔයා...නියමට කියල දෙනවා👍
    මම captain joeගේ විඩියෝ බලල තියෙනවා ටිකක් තේරුම් ගන්න අමාරුයි ඒවා.

    • @TheAeroTechnician
      @TheAeroTechnician  2 дня назад

      ඔව් captain joe ගේ වැඩසටහන් මමත් බලනවා. එවා හොදයි.

  • @LinukaChandeep
    @LinukaChandeep 6 дней назад +6

    වටින වීඩියෝ එකක් ☺️♥

  • @bandaraanura4038
    @bandaraanura4038 2 дня назад +1

    ඉතා පැහැදිලි ඉදිරිපත් කිරීමක්.
    ජය බ්‍රෝ ❤❤

  • @cyrildesilva5185
    @cyrildesilva5185 День назад +1

    බොහෝම ස්තුතියි

  • @DarkWolfSLOfficial
    @DarkWolfSLOfficial 6 дней назад +1

    Well explained with some nice examples👌. Good job and thank you......❤‍🔥

  • @hasithabesinghe2614
    @hasithabesinghe2614 6 дней назад +3

    e hindada engine start karata passe mode selector eka normal ekata danne

  • @Aakaaysksbsnen
    @Aakaaysksbsnen 5 дней назад +4

    සප්තකන්‍යා crash එක ගැනත් video එකක් දෙන්නකො අයියා please 🥺❤

    • @TheAeroTechnician
      @TheAeroTechnician  5 дней назад

      Mata poddak crash eka link ekak wage ewanna puluwan da, therune nehe uda kiyala thiyana crash eke name eka.

    • @mohamedsifer8169
      @mohamedsifer8169 5 дней назад +1

      We dont do that here..😂

  • @prox6453
    @prox6453 6 дней назад +1

    It's a very valuable video. I learned a lot of things I didn't know. Thank you and good luck.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 6 дней назад +3

    හොද පැහැදිලි කිරිමක්

  • @sk-s2495
    @sk-s2495 6 дней назад +3

    දිගටම video දාන්න ❤

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад

      ඔහොම ස්තුතියි ❤️🙂✈️

  • @jagathrupasiri3904
    @jagathrupasiri3904 6 дней назад +1

    Clear and precise explanation about the function of the gas turbine engine.

  • @DARK_ARROW-j3d
    @DARK_ARROW-j3d 5 дней назад +2

    බර්නූලින් මූලධර්මය physics වල උගන්නනවා.😊SU-57/F-22 raptor /F-35 ගැන video එකක් ඕනා.

    • @TheAeroTechnician
      @TheAeroTechnician  5 дней назад +1

      බොහොම ස්තුතියි 🙂✈️❤️ මම අනිවාර්යයෙන් military videos ටිකකුත් ගෙන්නම්

  • @VimathPanapitiya
    @VimathPanapitiya 6 дней назад +1

    Lassanata explain karanawa😊 awankawama mechchara hodata explain karana ekama chanel eka.🥰 nawathanna nn epa digatama yamu👍

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад +1

      Thanks support ekata Saha comment ekata. 🙂✈️❤️

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 5 дней назад +2

    Very good explanation thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @griselanemeloon7463
    @griselanemeloon7463 6 дней назад +2

    Explanation made simple 👌

  • @sctechnology2920
    @sctechnology2920 4 дня назад +1

    හොඳ video එකක්. හොඳ පැහැදිලි කිරීමක්

  • @bandusilwa7967
    @bandusilwa7967 6 дней назад +2

    ඔබට ස්තුතිය පුද කරමි.

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад +1

      ස්තුතියි නැරබුවාට.

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. 6 дней назад +2

    mn balapu sinhala valin thiyena hodama explanation eka
    ❤‍🔥👌

  • @PGunarathne-h4k
    @PGunarathne-h4k 3 дня назад +1

    I like very much the way you are explaining. Not lot of interested on this subject, but watched till the end. Liked and subed. Good luck. Keep it up.👍🫡

  • @lovejustin98JDB
    @lovejustin98JDB 6 дней назад +2

    combustion chamber එකේ දහන ක්‍රියාවලිය පටන් ගන්නේ fan blade එක කැරකැවීමෙන් පසුව නේද මුලින්ම fan blade එක කරකවන්නේ කුමන බලයකින්ද ? thanks

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад +2

      Guwan yanayaka thiyanava APU kiyala podi engine ekak (Auxiliary Power Unit) Meka start karanne aircraft batteries walin, ita passe meka samanen engine ekak hatiyata wada karanne ganneva, ethanin main engine eke starter motor eka compressor eka karakawanava , awashshya wegaya apuwahama starter motor eka disengage wenava, mulika hulan tika adala ganne compressor eken passe combustion process eka patan gannawa, ethanin passe engine eka ema kriyawaliya karagena yanava. Theruna da? Therune nathnam aye comment ekak danne man video ekak karannam 🙂

    • @lovejustin98JDB
      @lovejustin98JDB 5 дней назад

      Theruna, thanks lot. ✌️anyway.. me ganath lassana video ekak karanawanam watinawa.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 5 дней назад +1

    සුපිරි ....flight එකක් උඩට ගන්නෙ කොහොමද කියල්ත් දෙන්න ... thank you ..🙏🙏🙏😘😘😘😘

    • @TheAeroTechnician
      @TheAeroTechnician  5 дней назад

      මෙන්න:
      ruclips.net/video/uBu7eT_lHYg/видео.html

  • @IndunilPathirana-o4g
    @IndunilPathirana-o4g 21 час назад +1

    Thank you very much

  • @sdolapihilla
    @sdolapihilla 3 дня назад +1

    Excellent explanation

  • @antonpereraperera455
    @antonpereraperera455 4 дня назад +1

    God blas you
    Thank you

  • @hasithabesinghe2614
    @hasithabesinghe2614 6 дней назад +2

    thank you mr.dinuwan

  • @buddikagammanpila1579
    @buddikagammanpila1579 5 дней назад +1

    Bro can you do a video about Reverse Thrusting.

  • @darkStar.000
    @darkStar.000 6 дней назад +1

    Military aircraft wala air brake eken karanne eka paattama speed eka adu karana ekada mig wala cockpit pitipase thiyene manuvares kardi speed eka slow karanada shanikawa. Military aircraft ganath siries ekak karana

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад

      මම මිලිටරි සිරිස් එකක් ගෙන්නම්.

    • @darkStar.000
      @darkStar.000 6 дней назад

      @TheAeroTechnician thankyou 💖

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 дня назад +1

    Great explanation

  • @LionalRupasinghe-j7o
    @LionalRupasinghe-j7o 5 дней назад +1

    Perfect 👍👍👍👍

  • @maleshasadaruwan3759
    @maleshasadaruwan3759 5 дней назад +1

    දිගටම වීඩියෝ දාන්න ❤❤❤

    • @TheAeroTechnician
      @TheAeroTechnician  5 дней назад

      බොහොම ස්තුතියි 🙂✈️❤️

  • @Prasanna-b7g
    @Prasanna-b7g 6 дней назад +1

    ගොඩක් හොඳයි වැඩ සටහන මටනම් ලේසි නැහැ එකවරම මෙච්චර සංකීර්ණ ක්‍රියාවලිය ක් අල්ල ගන්න බිම දුවන එන්ජිමක් ගැන ටිකක් දැනුවත් ආසයි දැනගන්න මම දැනට එකතැන්වෙලාඉන්නෙ

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад

      ඔව් පොඩ්ඩක් අමාරුයි ලෙසි කරලා කියලා දෙන්න. බොහොම ස්තුතියි comment එකට.

  • @chalanarajapaksha1008
    @chalanarajapaksha1008 5 дней назад +1

    excellent explanation of turbo fan engine. all good

  • @poshithafernando1544
    @poshithafernando1544 День назад +1

    Ayye uk aircraft maintenance engineering or mechanics jobs thyena places poddk kiynna puluwnda? Mta 6 months withrai experience thynne,

  • @WijashinhaChamidu
    @WijashinhaChamidu 5 дней назад +1

    Perfect lesson ❤

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 6 дней назад +1

    Asa hithenawa lassanata therum karala denawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DeshanJayawardena
    @DeshanJayawardena 5 дней назад +1

    ayya mama 10 wasare inne. guwan yanaya airport eke yanagamanedi issena ganne payata kilometer kiyedi witharada

    • @TheAeroTechnician
      @TheAeroTechnician  5 дней назад

      ගුවන් යානයෙන් යානයට වෙනස්; සාමාන්නෙන් ලොකු ෆුල් ගුවන්‍යානයක් 230-300 km/h.
      සැහැල්ලු ගුවන් යානයක් 100km/h wage.
      හුඟක් මේ ගණනයට ගුව්න් යානාවේ සම්පුර්න බරත් affect වෙනවා.

  • @anuraamithodana5599
    @anuraamithodana5599 5 дней назад +1

    ඉතා අගෙයි ස්තුති

    • @TheAeroTechnician
      @TheAeroTechnician  5 дней назад +1

      බොහොම ස්තුතියි 🙂✈️

    • @anuraamithodana5599
      @anuraamithodana5599 5 дней назад

      @TheAeroTechnician තව හොද එකක් කරන්න Eng speed එක ගැන අඩු වැඩ් කරන්නෙ කොහොමද කියල

  • @Nugegoda_kupadiya
    @Nugegoda_kupadiya 6 дней назад +1

    Ayye දිවිත්ව පුරවැසියන්ට srilanaka airline ekata pilot kenek widiyata yann barida

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад

      එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඔනේ මල්ලි, අපි email එකක් දාලා දැන ගම්මුද? මට msg එකක් දාන්න insta:instagram.com/theaerotechnician?igsh=MWM4ZjZrMWN6aXUzeg%3D%3D&

  • @mechanicalnaah6161
    @mechanicalnaah6161 4 дня назад +1

    සරල ලෙස හොඳ පැහැදිලි කිරීමක්

  • @ccreativezone2039
    @ccreativezone2039 5 дней назад +1

    Good Luck 👍

  • @TomeshKanchukaFernando-zw6qu
    @TomeshKanchukaFernando-zw6qu 6 дней назад +1

    Patta malli ❤

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад

      බොහොම ස්තුතියි 🙂✈️❤️

  • @tharindumallawarachi6758
    @tharindumallawarachi6758 5 дней назад +7

    එතකොට වේගය වැඩි කරන්නේ කොහොමද සහ එන්ජිම ඉස්සෙල්ලා ම istart කරන්නේ කොහොමද ❤

    • @ChathurangaNimantha
      @ChathurangaNimantha 3 дня назад

      ruclips.net/video/qLEfLZxhszI/видео.htmlsi=KG_DscAr5pmgbBS3

  • @Pasansandul2012
    @Pasansandul2012 6 дней назад +7

    rocket සම්බන්ධ engineer කෙනෙක් වෙන්නෙ කොහොමද ?

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад +2

      ruclips.net/video/VxOOqAhryA8/видео.htmlsi=WNIlKuenYs-hOB9n

  • @dananjayavitharana5177
    @dananjayavitharana5177 6 дней назад +1

    Mata gataluwak thiyanawa mama hadunna giya pisten engine air craft akaka oya gan help akk gunna puluwanda

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад

      Piston engine ekka man vada karala nehe, eth aniwaryen mata udawwak denna puluwan msg ekak danne channel eke description eke thiyana email ekata hari instagram ekata hari interesting project ekak wage: instagram.com/theaerotechnician?igsh=MWM4ZjZrMWN6aXUzeg%3D%3D&

  • @View_airplanes
    @View_airplanes 6 дней назад +2

    Thanks aiye ❤

  • @IshanPriyanath-pg6rv
    @IshanPriyanath-pg6rv 17 часов назад +1

    Oya harima nihathamani kenek

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 6 дней назад +1

    thanks

  • @Bsisbssksb
    @Bsisbssksb 6 дней назад +1

    aiye Mechatronics Engineering hodai da job thiyanavada icbt eken karana eka hodai da Liverpool John Moores University eken thama degree eka hamben ne hodaida eka

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад +1

      Hondai malliya Habai lankawe job aduy mechatronics walata 🙂

    • @Bsisbssksb
      @Bsisbssksb 6 дней назад

      @@TheAeroTechnician thank you aiye Singapore vala vage nam hodai ne mechatronics valata 😊

  • @kasunbuddhika4333
    @kasunbuddhika4333 День назад +1

    අද තමයි හරියටම තේරුනේ.මම මෙච්චරකල් හිතං හිටියෙ එංජින් එකකින් ෆෑන්බ්ලේඩ්ස් කරකවල හුලග තල්ලුකරල යන්නෙ කියල

    • @TheAeroTechnician
      @TheAeroTechnician  День назад

      එකත් හරි, මැදින් යන එකට core thrust එක, bypass හුලගත් එකතු වෙනවා.

  • @TharushaAlwis
    @TharushaAlwis 5 дней назад +2

    Technician and engineer අතර වෙනස මොකක්ද

  • @HDV911
    @HDV911 6 дней назад +1

    👍👍👍

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 4 дня назад +1

    මම නම් දන්නේ මෙච්චරයි මේ මනුස්සය නිසා මන් දවසක තැනකට යනවා ❤️

    • @TheAeroTechnician
      @TheAeroTechnician  4 дня назад

      බොහොම ස්තුතියි ✈️🙂❤️❤️

  • @hidrum1017
    @hidrum1017 6 дней назад +1

    Thank you bro❤️🫶

  • @gaminiuluwita8177
    @gaminiuluwita8177 5 дней назад +1

    ඔය ඔක්කම සිදුවෙන්න පෙර එන්ජිම start කරන්නෙ කොහොමද

    • @TheAeroTechnician
      @TheAeroTechnician  5 дней назад

      Engine Start! - ගුවන්යානා එන්ජිම බිම මත ආරම්භ කරන්නේ කෙසේද?
      ruclips.net/video/qLEfLZxhszI/видео.html

  • @waraketiyagepradeeplakshan6386
    @waraketiyagepradeeplakshan6386 День назад +1

    👍👍👍❤❤❤

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 6 дней назад +1

    ගෙදර fan එක විදුලියෙන් කැරකෙනවා . ඒත් ඕක කරකවන්න ආරම්භය දෙන්නේ කොහොමද , අනික ඔය කියන fan එක axle එකකද සවිකර තියෙන්නෙ සහ ඒ කෙසේද ?

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад

      Guwan yanayaka thiyanava APU kiyala podi engine ekak (Auxiliary Power Unit) Meka start karanne aircraft batteries walin, ita passe meka samanen engine ekak hatiyata wada karanne ganneva, ethanin main engine eke starter motor eka compressor eka karakawanava , awashshya wegaya apuwahama starter motor eka disengage wenava, mulika hulan tika adala ganne compressor eken passe combustion process eka patan gannawa, ethanin passe engine eka ema kriyawaliya karagena yanava. Theruna da? Therune nathnam aye comment ekak danne man video ekak karannam 🙂
      Fan eka savi karala thiyenne shaft kiyala ehekata. aviation.stackexchange.com/questions/87753/how-are-compressor-disks-connected-to-the-shaft meh article eka hondai 🙂

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 6 дней назад

      @TheAeroTechnician 🙏 thanks sir

  • @wimaladarmagunasekara5341
    @wimaladarmagunasekara5341 День назад

    ඉහළ යන්නේ kohomada කියලා denna

  • @sarathhettiarachchi9616
    @sarathhettiarachchi9616 2 дня назад +1

    ❤❤❤

  • @sinethimeshara9344
    @sinethimeshara9344 6 дней назад +3

    ✈❤

  • @DonJohnSusilHettiarachchi
    @DonJohnSusilHettiarachchi 2 дня назад +1

    ❤❤❤❤❤❤

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 6 дней назад +1

    ලොකු වැස්සක් අතරින් ගමන් කරනකොට compressor එක හරහා වතුර යන්නේ නැද්ද?

    • @TheAeroTechnician
      @TheAeroTechnician  5 дней назад

      අනිවාර්යයෙන් යන්න පුළුවන් මෙකෙන් engine එකේ power out එක අඩු වෙන්න පුලුවන්, එත් නවක engine හදන්නේ මෙ ජලය ඔරොත්තු දෙන්න. ගුවන් යානා යන්නේ අඩි 32000 පමණ උඩකින්, එ කියන්නේ වර්ෂා ඇති කරන වලා කිලු උඩින්, එ වගේ ම කුණාටු වගේ දෙවල් ගුවන් යානා මග අරිනවා.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 дня назад +1

    ගුවන් යානා වලට යොදන්නේ කාබන් ප්‍රතිශතය වැඩි භූමිතෙල් වර්ගයක් නේද?

    • @TheAeroTechnician
      @TheAeroTechnician  4 дня назад

      මට හරියට ප්‍රශ්නය තෙරුනේ නැහැ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 6 дней назад +1

    loku fan eka nitharama karakawanawadha nethnam ibeemada ?

  • @raa9642
    @raa9642 6 дней назад +1

  • @sltec2620
    @sltec2620 2 дня назад +1

    මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය ආරම්බක ශක්තිය ලබාදෙන්නේ ස්ටාර්ට් මෝටරයකින්ද..???

    • @TheAeroTechnician
      @TheAeroTechnician  2 дня назад

      ඔව්, මෙන්න විඩියො ව | Engine Start! - ගුවන්යානා එන්ජිම බිම මත ආරම්භ කරන්නේ කෙසේද?
      ruclips.net/video/qLEfLZxhszI/видео.html

  • @nadijasamodya9474
    @nadijasamodya9474 6 дней назад +1

    එතකොට මුලින්ම start කරද්දි Fan , blades කරකවන්නේ Electric moter වලින්ද. නැත්තන් හුලං ඇදල ගන්න විදිහක් නෑනේ idle එකෙ තියෙද්දි

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад +1

      Electric start motor eken, APU(auxiliary power unit) eka pavichchi karagena.

    • @nadijasamodya9474
      @nadijasamodya9474 6 дней назад

      @@TheAeroTechnician Thank you

  • @DhaMMika_
    @DhaMMika_ 6 дней назад +1

    ethakota kohomada mulinma angima karakawannee

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад

      man engine start up gana video ekak karanava;
      Guwan yanayaka thiyanava APU kiyala podi engine ekak (Auxiliary Power Unit) Meka start karanne aircraft batteries walin, ita passe meka samanen engine ekak wage wada karanne ganneva, ethanin main engine eke bleed air starter motor eka main engine compressor eka karakawanava , awashshya wegaya apuwahama starter motor eka disengage wenava, mulika hulan tika adala ganne fan eken passe combustion process eka patan gannawa, ethanin passe engine eka ema kriyawaliya karagena yanava. Theruna da? Man aniwaryen video ekak karannam, mata eh deh poddak maga aruna sama wenna

  • @RSusan-g1p
    @RSusan-g1p 6 дней назад +1

    🔥🔥🔥🔥🔥🇱🇰💪

  • @upulupul7574
    @upulupul7574 3 дня назад +1

    පිස්ටන් වෑල්ව් නැතිව කොහොමද කැරකුම් බලයක් ලැබෙන්නේ කියලා නොතේරෙන අහිංසක මම .

    • @TheAeroTechnician
      @TheAeroTechnician  2 дня назад

      එකම theory එක හැබැයි piston එක වෙනුවට තල්ලු කරන්නේ turbine එක🙂✈️

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 5 дней назад +1

    🥰❤💯

  • @Rpp21
    @Rpp21 4 дня назад +1

    Aircraft ගැන පුදුම ඇම්මක් තිබ්බේ.අමාරුව හොද කරගන්න airforce ඒකට ගියා technician කෙනෙක් වෙන්නෙ.indian පවා ගියා..stress job එකක් හින්දා අන්තිමට avition life එක එපා උනා 😢

    • @TheAeroTechnician
      @TheAeroTechnician  4 дня назад

      Airforce eke amaruy kiyala huga denek mata kiyala thiyanava …

  • @SisiraKumara-xk1gf
    @SisiraKumara-xk1gf 4 дня назад +1

    ගැස් ටර්බයිනවලත් ංඔය කියන inlet guidvanes තියෙනව . ඒ වගේම fuel injectors , ignitors තියෙනව .පත්තු කලාට පස්සෙ යා තනියම යනවා. හැබැයි හැම දහන කුටිරයකටම පිටාර වායුවේ උෂණත්වය මනින සංවේදක තියෙනව . එම අගයන් ආසන්නව සමාන වියයුතුයි. එහෙම උනොත් ඒවා අනිවාර්‍යයෙන්ම නිවැරදි කලයුතුයි .නැතිනම් දහනය අසම්පුර්නවි අවසන් බලයට එය බලපානව

    • @TheAeroTechnician
      @TheAeroTechnician  4 дня назад

      බොහොම ස්තුතියි එකතුවට. හැබැයි හැම engine ව්ල ම inlet guide vanes nehe, hugak military aircrafts wala thama wadiy.

  • @ashanedirimuni3889
    @ashanedirimuni3889 6 дней назад +2

    ✈️❤

  • @ayyashahamed4188
    @ayyashahamed4188 6 дней назад +2

    🎉

  • @Gayan-i8g
    @Gayan-i8g 2 дня назад +1

    Issarahara yana balaya therenawa namuth udata ganna balaya mokakda

    • @TheAeroTechnician
      @TheAeroTechnician  2 дня назад

      මෙන්න; How Do Airplanes Fly: ගුවන් යානා ඉංජිනේරුවෙක් පැහැදිලි කරයි!
      ruclips.net/video/uBu7eT_lHYg/видео.html

  • @RakshithaPlants
    @RakshithaPlants 2 дня назад +1

    ඔබගේ පැහැදිලි කිරීම තරමක ප්‍රශ්නයක් ඇති කරනව.. දහන වායුව පසුපසට වේගෙන් පිට කිරීමෙන් ඉදිරියට යන්නෙ ජෙට් ප්රොපල්ෂිවු එන්ජින් පමණයි.. ඔබ උදාහරණයට ගත් පෑන් එන්ජින් එක thrust එක ලබාගන්නේ මූලිකව fan එක මගිනි.. ඔබ කියන පරිදි සියලුම එන්ජින් දහන වායුව මගින් ඉදිරි බලය ලබාගන්නවානම් කුමකටද turbo propeller එන්ජින් එකක ඉදිරියට propeller එකක්.. ??? එය ඉදිරි බලය ලබාගන්නෙ propeller එක මගිනි.. එන්ජින් වර්ග ඉදිරියට යන බලය ලබාගන්නා ආකාරය. -
    turbo fan = fan එක මගින්..
    Turbo propeller = propeller එක මගින්...
    Turbo jet = ඔබ කිවු පරිදි..
    Turbo shaft = only Helicopters= thrust and lift - Main Rotor එක මගින්.. (Aero Engine.. Srilanka Air Force)

    • @TheAeroTechnician
      @TheAeroTechnician  2 дня назад

      Turbo jet, turbo fan එකම තියරියපවිච්චි වෙන්නේ- turbine driving the fan and compressor.
      Turbo propeller - Turbine drives the propeller.
      Turbo shaft ,(helicopter) turbine drives the rotor shaft.

    • @RakshithaPlants
      @RakshithaPlants 2 дня назад +1

      Drive කිරීම හරි.. නමුත් ඔබ කියනව වීඩියෝ එක තුල thrust එක ලබාගන්නනේ දහනය වු වාතය වේගෙන් පිට කිරීමෙන් බව.. එය පූර්ණ වශයෙන් භාවිත කරන්නේ turbo jet engine පමණයි.. බලන අයට හිතෙනව සියලුම engine, thrust එක ගන්නේ දහන වායුව වේගෙන් පිට කිරීමෙන් කියලා.. එය වැරදියි.. fan එක propeller එක හෝ Rotor එක මගිනුයි ඉදිරියට යාම සිදුවන්නේ.. jet engine පමණයි ජෙට් ප්රොපල්ෂිවු එක මගින් ඉදිරියට යන්නේ..

    • @TheAeroTechnician
      @TheAeroTechnician  2 дня назад

      @ මට ඔබ තුමා කියන දේ හරියට තෙරෙන්නේ නැහැ,
      Turbo Jet engine එකක් thrust එක නිපද වන්නේ උණුසුම්, අධි පීඩන වායුව ටර්බයිනයක් හරහා වේගයෙන් ප්‍රසාරණය වන අතර එය කැරකීමට තල්ලු කරයි. ටර්බයිනය, අනෙක් අතට, compressor ධාවනය කරයි. එවිට ඉතිරි වායුව ඉහළ ප්‍රවේගයකින් propelling nozzle එක හරහා පිටකර ඉදිරි තෙරපුම ඇති කරනවා.
      Turbo Fan: core එකේ ඇති වෙන්නේ turbojet එකට සමාන විදිහට එ වගේම bypass flow එකෙන් thrust එක ඇති කරන්නේ;
      i.e core එකේ දාහන කුටියේ, අධි පීඩන වායුව ටර්බයිනයක් හරහා වේගයෙන් ප්‍රසාරණය (expansion) වන අතර එය කැරකීමට තල්ලු කරයි. ටර්බයිනය, අනෙක් අතට, compressor සහා fan එක ධාවනය කරයි. එවිට ඉතිරි වායුව ඉහළ ප්‍රවේගයකින් propelling nozzle එක හරහා පිටකර forward thrust ඇති කරනවා මෙය සහා bypass air වලින්: එන්ජිමට ඇතුළු වන වාතයෙන් විශාල කොටසක් (දහනය සිදුවන තැන) මඟහරිනවා ඉදිරිපස ඇති fan එක මගින් වේගවත් වෙන්නේ (momentum නිසා) මෙම වේගවත් වාතය thrust සඳහා පාවිච්චි වෙයි. මම 17:20 දි පැහැදිලි කරනවා වගෙ.
      Turbo propeller; propeller එක කැරකවිමෙන්, හුළඟ වේගයෙන් පිටුපසට accelerate කිරිමෙන්, හරියට turbo fan eke bypass එකෙන් කරනවා වගේ, මෙකෙන් core එකෙන් වෙන ශක්තිය පවිච්චි කරන්‍නේ propeller සහා compressor එක කරකවන්න. මේ වෙගය හුඟක් වැඩි නිසා රිඩක්ශන් ගියර් බොක්ස් එකක් මාර්ගයෙන් වෙගය අඳු කරනවා.
      මම ඉස්සරහට turbo prop සහා turbo shaft එක ගැන විඩියෝ කරනවා. මට තවම තෙරෙන්නේ ඔබ තුමා වැරදි කියන්නේ මොකක්ද කියල?

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 6 дней назад +1

    හොදයි.. ඉංජින් එක ස්ටාර්ට් කරන විදිහත් කිවුවනම් හොදයි නේ. ප්‍රතමයෙන් ටර්බයින් එක ක්‍රියාත්මක වියයුතුයි නේද ෆෑන් එක කැරකවීම සදහා. ඒකට නේද කියන්නේ ස්ටාර්ට් කරනව කියල.

    • @TheAeroTechnician
      @TheAeroTechnician  6 дней назад +1

      Ow man engine start up gana video ekak karannam.
      Guwan yanayaka thiyanava APU kiyala podi engine ekak (Auxiliary Power Unit) Meka start karanne aircraft batteries walin, ita passe meka samanen engine ekak wage wada karanne ganneva, ethanin main engine eke bleed air starter motor eka compressor eka karakawanava , awashshya wegaya apuwahama starter motor eka disengage wenava, mulika hulan tika adala ganne fan eken passe combustion process eka patan gannawa, ethanin passe engine eka ema kriyawaliya karagena yanava. Theruna da? Man aniwaryen video ekak karannam, mata eh deh poddak maga aruna sama wenna

  • @kamalrathnayake1100
    @kamalrathnayake1100 День назад +1

    ❤❤❤

  • @PathmalathaWarnakulasuriya
    @PathmalathaWarnakulasuriya 17 часов назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @arunodanishantha6502
    @arunodanishantha6502 5 дней назад +1

  • @itz_me_ahnan
    @itz_me_ahnan 6 дней назад +1

    ✈️💜

  • @ktv2943
    @ktv2943 5 дней назад +1

  • @charukaonline3111
    @charukaonline3111 5 дней назад +1

  • @RaviBinance
    @RaviBinance 5 дней назад +1

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ