මම ෆොටෝග්‍රෆි ඉගෙණ ගත්ත විදිය සමග පණිවිඩ තුනක් | SLPhotoTutorial | Harsha Perera
HTML-код
- Опубликовано: 25 янв 2025
- අලුත් Travel චැනල් එක - Seekers
/ @seekersvlog
RUclips Content Creator කෙනෙක් වෙන හැටි ඉගෙන ගන්න
dreampus.com/c...
I am a Landscape Photographer and in my videos, I share my experience in Photography, Travel and post-processing
harsha perera | photography in Sinhala | landscape photography | photoshop in Sinhala
ෂා. ❤️❤️❤️ බොහොම ස්තූතියි 💜💜💜
Pin කරන්න ශාන්ත.
😀😀😀😀
Light එක අංශක 45 ක ඈන්ගල් එකකින් ගහල බලමු next video එකේදි.
දකුණු පැත්තේ light එක led bulb එකක්. එකන් shadow එක එන්නේ. උඩින් ගැටගහන්න වෙනවා
උඩින් ගැට ගහන්න වෙනවා එහෙනම්
@@dinukaofficial ඔව් ඒක තමයි. shadow එක distracting. ඊලග එකේදී වෙනස් කරන්න ඕනේ
මාත් ඒමයි අයියෙ මාත් මට ඕනෙදේ youtube ඇවිල්ල බලල තමා කරන්නෙ අදටත්.ඒ උනාට 📷 එකක් කියන්නෙ හීනයක්.කෝම හරි ඒකත් ගන්න ඕනෙ
RUclips නැති කාලේ අයියා call අරගෙනත් දේවල් කියල තියෙනවා ❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා හර්ශ අය්යා...ජයවේවා ...!
එසේම වේවා මල්ලි
මම ගොඩක් කැමති ලස්සන තැන්වල photos ගන්නවට වටා cinematic look එකක් තියෙන video එකක් හදන්න....
අපේ ලක්ශපාන ඇල්ලත් තිබ්බා....❤️❤️❤️❤️❤️
සුපර්බ් ❤🔥
Thank you
අයියේ milcky photo ගහන හැටි tutorial එකක් ගේන්නකෝ
All the very best Harsha Ayyae 🥰💐💐👍2.1k
ow eka thamai
අයියේ මාත් එහෙම තාමා ඒ උනාට කැමරාවක් ගන්න විදිහක් නැ නේ ආස උනාට. සෙරම දෙවල් ඉගෙන ගන්නේ intanet වලින් තමා.......😒
අද තමයි හරි කතාව දැන ගත්තෙ.
:)
Photography gana digatama kiyala denna.. thawa aluthin Photography danaganna kamathi nangila mallilata harsha ayyawa vatinawa.
anivaryen malli. eka digatama karagena yanava
සුබ අලුත් අවුරුද්දක් වේවා...
එසේම වේවා
මම ගොඩක් ආස වැඩක් 😉😉😉
Thanks Aiye....Mam asai camera ekak ganna..Sony a7 iii saha Nikon z 6 Deen videography walata hondama mokakda kiyanawada..it a amatharawa wena ekak unath kmk ne laksha 3 kata wage ganna puluwan ekak..
නියමයි සහෝදරයා
Premiere pro color grade karana video ekk ona
Subama Suba aluth awuruddak wewa ayya ❤
esema weva malli
Thanks aiya video eka godak hodai man iye idan thama aiyage videos balanna gaththe godak saralai pahadili math photography igena ganna patan gaththa mul kale inne course ekak karanna tharan wathawaranayak nathi nisa krishantha aiyagei kasun aiyagei video balana athara aiyage chanal eka dakke aiyath vishen igenaga karana kenek neme hinda aiyage vidiyata igena ganna eka godak watinawa kiyala danuna pls aiya karana udauwak vidiyata mata aiyage episode 1 idan balanna one link tika danna puluwanda man godak videos baluwa eth ewa piliwalin nathi nisa mata therun gaddi apahasuwak danuna ane pls aiya puluwannan mula idala link tika denna puluwanda loku udauwak neme loku pinak eka
Thank you sir. Theruwan Saranai..!
කොන්ඩේ මෙහෙම ලස්සනයි..😍😍😍😍
:) hehe
thanks ,sir.................
🙂
Thnx sir❤️
Jaya wewa aiye
නියමයි නියමයි 👌
Thank you malli
නියමයි අයියේ 🎉️❤️
බොහොම ස්තුති මල්ලි
Eka hondata thiyenawa , look eka 👍
amboo athiynatham. nathnam jothishya karayek vage peni
අයියගෙ පෙනුමෙත් වෙනස් වෙලා...
කොන්ඩේ කැපුව :D
Patta 🤜👍
Thank you
නියමයිනේ ❤️
බොහොම ස්තුති මල්ලි
Tnx
Wow... good 👍
Thanks 😊
Ayya oya mulinma photography kare
Mobile phone ekwnda?
ow malli nokiya 5800 ekakin
ජයවේවා ❤️❤️❤️❤️❤️
Thank you malli
මරැ මරැ ගමන සුබයි
Thank you
Tour photogrpy කෙනෙක් ලට සල්ලි හොයන්ට පුලුවන්ද
Nalinda ayiyata punsidda wenna onna apith ekathu una
👍👍👍👍👍
Oyath lassanai video ekath lassanai 🥰💐💐
Hodai ne konde
@@HarshaPerera handsome 🥰
මම photography ඉගෙන ගන්න කොල්ලෙක් අක්කි.
වයස 27යි.පාට් ටයිම් ජොබ් එකක් විදිහට කරගෙන යන්න තමයි උත්සහ කරන්නේ මොකද මම මේ වෙනකොටත් රැකියාවක් කලාට එකෙන් හම්බ වෙන පඩියෙන් ජිවත් වෙන්නත් ටිකක් අමාරුයි.
අක්කිට ඉගෙන ගන්න උත්සහ කරන මම වෙනුවෙන් පුලුවන්නම් computer(PC) එකක් හදාගන්න මට ඔනි කරන බඩු වලින් එකක් හරි අරන් දෙන්න හෝ ඒ හැකියාව තියන කෙනෙක්,ව්‍යාපාරිකයෙක් වගේ කෙනෙක් දන්නවන්ම් මට ඒ බඩු ටික අරන් දෙන්න සම්බන්ද කරන්න පුලුවන්නම් ඒක ගොඩක් ලොකු පිනක්.
ඇත්තටම මගෙ පඩියෙන් එයින් එක දෙයක් හරි ගන්න ගියොත් මට මාසෙ ව්යදම හදාගන්න බැරි වෙනවා ඒ කැලි වල මිල මට ටිකක් දරාගන්න අමාරුයි.
මට සල්ලි සතයක්වත් එපා මට ඔනි කැලි ටික විතරයි මම බලාපොරොත්තු වෙන.
අක්කි ලග පාවිචි කරල විසි කරල තියන PC එකක් හරි ලැප් එකක් ඔයා අක්කි වැඩක් නොගෙන පැත්තකට දාල තියන එකක් හරි කමක් නැ අක්කි.
එහෙම උදව්වක් කරන්න තරම් හැකියාවක් තියනවන්ම් මට මැසෙජ් එකක් දාන්න.ඔයාට බුදුසරණයි.!
1.Ryzen 3. 3200G processor 01
2.AMD B350 Motherboard 01
3.Crucial 500GB M.2 SSD 01
4.250GB SSD Cad 01
5.8GB RAM Cad 01
අතක් පයක් තියාන හිගාකනව කියන අදහසින් මා දිහා බලන්න එපා. ඉගෙන ගන්න තියන ආසව නිසා මෙහෙම ඉල්ලිමක් කරන්න හිතුවෙ.ඇත්තටම සල්ලි හොයාන ගන්න තරම් විදිහක් නැති නිසා.
Hondai hondai
බොහොම ස්තුති
Ft
🤗
❤️
Thank you
Fatta
Thank you
Patta
Thank you
konde kapalaa 😍😍
kapuva kapuva

@@අපිනුවරින් matath එකක් නෑ මල්ලී පුලුවන් නම් මටත් ගන්න උදව් කරනවාද 👌🙊
@@Travelpipy aiyo akki
@@අපිනුවරින් ekane ayye
මට sub එකක් දෙන්නකෝ
Thank you sir. Theruwan Saranai..!
❤️
❤️
❤