Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
nikamata avith beluwe, patta asayi balannath .. nawathinethiwa karan yanna..good luck
බොහොම ස්තූතියි සහෝ. අනිවා මම මේ ටික කෙනෙක්ට හොද අවබෝධයක් ගන්න පුලුවන් මට්ටමට වෙනකම් කරන්න හිතන් ඉන්නවා. පලවෙනි අදියර විදියට
aththa kathawaa....!
Thank you 😍❤
best Sinhala video series ever met regarding development and programming... keep it up for us
Thank you so much ❤️
දිගටම කරගෙන යන්න. ඉගෙනගන්න අපි වගේ අයට ලොකු උදව්වක් 🙋
යාළුවො එක්කත් බෙදාගන්න, ස්තුතියි.
සුපිරියටම පැහැදිලි කරනවා .විඩියෝ දිගටම කරගෙන යන්න. good luck.........!!!!
ස්තුතියි ❤️️😊
Niyami, Great work aiya. codding karana kota podak screen eka loku karanna. Good luck
Thank you! Cheers!
Coding eka awulak na saho. A gaana penawa. Voice eka wadi k gatta nam hari. Loud wuna nam hari
digatama karagena yanna.. thank you..
❤🌹
thanks.digatama karagena yanna.
❤️😇
බොහොම ස්තූතී මේ කරන සේවාවට !!
❤️😊
ගොඩක් පින් ඹයාට.
❤ ස්තුතියි
Subscribe like views wadak na. Digatama karagena yanna. Kawada hari hodama thanakata enawa. Lectures wala terune nati dewal okkoma teruna. 🙏❤️. Thawa 29 videos tynwa watch krnna. Thank you for your valuable support
☺️ ස්තුතියි කමෙන්ට් එකට. ❤️
Good luck brother
සුපිරි අයියේ ❤️❤️❤️ ගොඩක් හොදට තෙරුනා අයියේ 🙏🔥🔥
❤🌼
All the best aiyeee
*ස්තුතියි* 😍
great work bro danagena hitiya nathi samahara point lassanta em=xplain kara thankskeep it up bro
Thank you ❤️
Nice Ayiye ❤❤
🌹♥️
නියමයි දිගටම කරගෙන යන්න ❤️
Thank you feedback එකට ❤️😇
Niyamaiy hodata theruna.
බොහොම ස්තුතියි feedback එකට ❤
niyamai. thanks a lot 👍
🤗❤️
Oya anithayatavada hodete kiyaladenava thanks 😁
😀😇😉 hee..
Well explained,
🌻❤
Thanks අයියේ දිගටම කරගෙන යන්න ♥️
දිගටම බලාගෙන යන්න ❤️😊
Really Great job ! keep it up..
Thank you ❤️🤗
great job
Thank you
supiriyatama teruna .. thnxxxx... digatama karamu...
❤️️🤗
Superb aiya thanks👍💪
👍💪 thank you for your feedback
Thanks dear patta watinawa
🪻❤️
super aiye
Thank you.
Niyamai aiyee
වටිනවා අයියේ :)
බොහොම ස්තූතියි මලයෝ ❤😊
thank you. ayye okkoma theruna
ජය! ❤️
Great explain 🌼✨️
❤️🪂
Good job bro,,
❤️🎀🦄
Valuable content 💎 carry on please 🙏
Thank you. ❤
Sipiri mchn supiri
ස්තුතියි 😊❤️
Android studio walin voting app project ekk krnn thiyenawa, anee plz puluwnnm help krnnko..🙏
උදව් නම් කරන්න බැරිවෙයි. ඒත් වචන කීපයක් කියන්නම්. Project එක සම්පූර්ණ ඔලුවට අරන් හිතන්නේ නැතුව කොටසින් කොටස කඩාගෙන බලන්න. කොහොමද කරන්නේ, මොනවද ඕන වෙන්නේ, ඒවට ඕන කරන දැනුම් පරාසය කොච්චරද, ඉගෙනගන්නවනම් ඒකට යන කාලය වගේ කොටස් වලට කැඩුවනම් ඕක කරන හැටි ඕකට approach වෙන හැටි ලිහා ගන්න පුලුවන් Software development කොටසට එන්න කලින් Software engineering part එක මුලින්ම කරලා ඉන්න. සහ මේ ඔය කිව්ව වගේ project video series youtube එකේ තියෙනවා දැකලා තියෙනවා. ඒවා බලලා අදහසක් අරගෙන හදන්න පටන් ගන්න. ඒ development part එක. වෙන නම් කරන්න පුලුවන් උදව්වක් නෑ. 🪻ජය!
Good job bro.. interesting!
Very good explanation.. Thank you..
Thank you very much. Excellent explanations
Cheers! ❤️
superb videos. learning android from these. what is the mic you use machan?
First of all thank you for comment. This is not a mic, This is just my mobile device. Which is greater than any other expensive mics. 😁😂
@@CodeCampSriLanka ha ha good to know. Keep doing these valuable videos. More videos on android development would be great!
Git hub ekata join wenna oni man login ekak create kara. Eth eke thawa monada a thiyena instructions? Ewa fill wennama onida? Lean karanna? login eka vitharak madida?
Github account එකක් හදන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. RUclips ඇති සිංහලෙනුත් වීඩියෝ. GitHub මම use කරන්නේ මගේ codes තියාගන්න සහ මගේ ඒවා අනිත් අය එක්ක බෙදාගන්න. 🙂
mage "onDestroy" kiyla enne back button ek press karama witharaine. Oyage app ek close karamath "onDestroy" kiyla enw ned?
Great job bro ❤️❤️❤️
Thanks මචං. Keep learning 🤗❤️
great job brother
Thank you bro
logcat aluth version eke serama wenas ne khmd logs balaganne?
Great work Keep it up bro
Thank you sis 🤗🤝
Thank you 😎😎😎
🌷❤️
Supiri aiya...
බොහොම ස්තුතියි සහෝ ❤️️🤗
Thank you❤
😊❤️
අද අහු උනේ අයියේ..මේ ටික හොදටම තේරුනා..එක දිගට බලන් යන්න හදන්නෙ වීඩියෝ 32ම 🤗❤️
බලලා විතරක් මදි, ඒවා කලොත් තමා long term memory එකේ තියෙන්නේ. මුල ඉදන් app එකක් ඔය උගන්නන ඒවා දාල හදන් යන්න.
@@CodeCampSriLanka එහම තමා කරන්නේ..🤗❤️ Thank You ayye
Super brooo.... 🔥❤️
❤️ thank you.
Good Job
Thank you 🙂
execellent
Great work bro..thank you so much 🥰
Your are welcome 😊, Thank you for your comment and apprising
Github gana video ekak dannako puluwannam
මං බලන්නම් 🙂
supirii......
🌹❤
Supiri
Thank you ❤
Great work..
Thanks a lot
create new project click karata passe, language eka Java kiyana eka pennanne nahane...Java add karaganne kohomada?
Good Explanation
Thank you for your comment 😊
digatama karnana
දිගටම බලන්න 🙂
දිගටම කරන්න නවත්තන්නනම් එපා❤❤❤❤
ඔහොම බලන් යන්නකෝ. 😉❤️️
එල....සම්පූර්නයෙන්ම android application එකක් හදන හැටි කියන්න...❤
Sooner or later අපි එතනට එමු. මොකද step by step ඉගෙනගන්න ළමයි අපිත් එක්ක ඉන්න නිසා 🙂
Ayye Java Script Gana Video Series Ekak Genna Balannako Plzzzz
බලමු කොල්ලො. Sure එකක් නෑ.
Patta ayye !
Oya codeing class ekak karanawadakoheharioya ugannanawa Niyamai
නෑ මම කොහේවත් පන්ති නම් කරන්නේ නෑ 😊
@@CodeCampSriLanka oyata hodata ugannana puluwan ne patan ganna tiyennelankave coding class adui🙃
මං එහෙම හිතලා නෑ තාම. ලොකු පිරිසක් ඉල්ලුවොත් කියලා දෙන්න පුලුවන්. ස්තුතියි ❤️
Brother mata oyawa contact karaganne komada oyage video hama ekakma balanawa loku knowledge ekak gannawa mata oyagen podi dewal tikak danaganna one
Video description වල මගේ contact details ඇති
aiye oke app eka hadana ekada lesy Visual studio eka hada eka da
Visual Studio එකෙන් android apps හදන්න බෑ Java or Kotlin use කරලා. Visual Studio Code එකෙනුත් බෑ.
kata hari help karaana puluwanda
good job
Thank you! Cheers! ❤️️
Niyamai brother
බොහොම ස්තූතියි සහෝ ❤🤝
Thanks
❤️
Great !!
❤😊
එලස්
ස්තුතියි 👍
patta
Thanks bro
Good
Thank you brother
😊❤
Supiriyata theruna
❤️🤗
Thank You🔥❤️❤️
tnx
You'r welcome 😊
🥰❤super💯
♥️🌹
Ayye me app eken haduwoth addmob ekt aulk yaida
මේ ඇප් එක කිව්වේ?
nice
Thank you. 🤗
niyamai
බොහොම ස්තුතියි
අපි වගෙ උන්ට පට්ට වටිනො 🤗
😊🌼 ඔයාලා ගැන හිතලා හදපු වීඩියෝ තමයි ඉතින් මේ
thanks ayye
😉😊
vitual device eka wada krnnane bn
හේතු ගොඩක් තියෙන්න පුලුවන්. එක, හොද vga එකක් නැති එක, දෙක memory මදි එක, තව මම දන්නේ නෑ ඔයාගෙ අවුල හරියටම. අලුත් එකක් හදන්න. marshmallow වගේ අඩු version එකක් තෝරලා
මගේ තියෙන්නේ marshmallow එක. මොකද මගේ ලැප් එක ගොඩක් පරනයි. Vga අඩුයි, ඒ නිසා Android 9 වගේ latest virtual device එකක් හැදුවට රන් වෙනකොට එක එක errors එනවා. ඒවයේ හරිම තේරුම වෙන වෙන දේවල් උනාට හරිම දේ අපේ low spec pc මදි ඒ වගේ ඒවා run කරන්න.
@@CodeCampSriLanka mulinma kiynna oni oyge video series ekn thamai android app development igna gnna start kale..thanks..aththtma hndai..thwma me blgna yngmn..ahh mtath oya issue ekama awa, mn ekata virtual device nethuwa 4n ekema run kala(ehma krna eke mnawa hari aulk thynwda?).. ethkota lag wenwa adui..linux wge os ekk use krnm thawa lag wena issues adu krgnna plwn neda?..thnks bro keep it up..oyta hnda thnakata ynna plwn wenna oni...jayaweva!!!
බොහොම ස්තුතියි කමෙන්ට් එකට. ඔව් linux වගේ යනවනම් මේක තව ටිකක් speed. එහෙම අවුලක් නෑ mobile phone එකේ රන් කරන එක. Device එකට හොද වෙයිද කියන්න බෑ. Cache නිසා mobile එකේ performance අඩු වෙන්න පුලුවන්. එහෙම නිශ්චිතවම කියන්න සාක්ශි නම් නෑ. දිගටම වීඩියො බලන්න. මේක හොද පැහැදිලි අඩිතාලමක් විදියට ඔයාලට දෙන්නයි මගේ උත්සාහය 🙂
@@CodeCampSriLanka thanks ela
supper bro
Thank you. 😊
bro emeulator 1k run wenne n ne
මෙහෙම කිව්වට මට උත්තරයක් දෙන්න අමාරුයි නේද. දොස්තරට ලෙඩේ හරියට නොකිව්වම වෙන්නේ වැරදි බෙහෙතක් දෙන එක 🤭
You're welcome 😊
Mekath Hari Fatta
oya screan record karana software eka mokakda?
Camtasia
@@CodeCampSriLanka salli gewalada ganna ona?
Ow free software එකක් නෙමෙයි
best
flutter karana kenk native android aye igenaganna eka wasting time neda ?
Flutter විතරක්ම කරනවනම් indepth Android ඉගෙනගන්න අවශ්‍යයි කියන්න අපහසුයි. ඒත් basic knowledge එක තියෙන්න ඕන. වාහනේ පදින්න පුලුවන් වගේම, engine ගැන දැනගෙන ඉන්න එක වටින්නේ නෑ කියන්න බෑ. අනිත් එක mobile developer කෙනෙක් නම් අසල්වැසියෝ අදුනගෙන ඉන්නත් ඕන. හදිසියකට ගොඩවෙන්න ඕන තරම් අවස්තාව ජීවිතේ එන්න පුලුවන්.!
thank youu
You are welcome 😊
superm
Thank you 😊
👌
❤️🌼
Code liyanma kohomada
සීරිස් එක බලාගෙන යන්න ඉස්සරහට. ජය ❤️
Aiye oya type Karana code penne nehene
මට මෙහෙම කෙනෙක් කිව්වමයි 🤔 එහෙම කවුරුවත් මීට කලින්නම් කිව්වේ නෑ. Video quality අඩු කරලද බලන්නේ?
@@CodeCampSriLanka sorry aiye. Mata weradila video quality eka adu karala😊
@@CodeCampSriLanka kiyala deepu okkoma theruna araka thami podi aulakata thibbe den ekath hari. Supiri issarahatath karagena yamu. Bs.
❤️ ස්තුතිය කමෙන්ට් එකට, feedback එකට. දිගටම බලන්න. 🤗
@@CodeCampSriLanka 👍
මේ software එක run කරන්න data connection එකක් තියෙන්න ඕනෙද?
පලවෙනි දෙවෙනි සැරේ විතරක් තිබුනම ඇති. හැම වෙලේම download කරන්න දේවල් නෑ. වීඩියෝ ටික බලන් යන්න. මම ඒවා ගැන කියලා ඇති වීඩියෝ වල 🙂
@@CodeCampSriLanka thanks aiya❤️
ndk version is unknown kiyala watenawa
බලන්න fix කරගන්න මොනවද දීල තියෙන උපදෙස් කියලා.
💪💪
😊🤗
nikamata avith beluwe, patta asayi balannath .. nawathinethiwa karan yanna..good luck
බොහොම ස්තූතියි සහෝ. අනිවා මම මේ ටික කෙනෙක්ට හොද අවබෝධයක් ගන්න පුලුවන් මට්ටමට වෙනකම් කරන්න හිතන් ඉන්නවා. පලවෙනි අදියර විදියට
aththa kathawaa....!
Thank you 😍❤
best Sinhala video series ever met regarding development and programming... keep it up for us
Thank you so much ❤️
දිගටම කරගෙන යන්න. ඉගෙනගන්න අපි වගේ අයට ලොකු උදව්වක් 🙋
යාළුවො එක්කත් බෙදාගන්න, ස්තුතියි.
සුපිරියටම පැහැදිලි කරනවා .විඩියෝ දිගටම කරගෙන යන්න. good luck.........!!!!
ස්තුතියි ❤️️😊
Niyami, Great work aiya. codding karana kota podak screen eka loku karanna. Good luck
Thank you! Cheers!
Coding eka awulak na saho. A gaana penawa. Voice eka wadi k gatta nam hari. Loud wuna nam hari
digatama karagena yanna.. thank you..
❤🌹
thanks.digatama karagena yanna.
❤️😇
බොහොම ස්තූතී මේ කරන සේවාවට !!
❤️😊
ගොඩක් පින් ඹයාට.
❤ ස්තුතියි
Subscribe like views wadak na. Digatama karagena yanna. Kawada hari hodama thanakata enawa. Lectures wala terune nati dewal okkoma teruna. 🙏❤️. Thawa 29 videos tynwa watch krnna. Thank you for your valuable support
☺️ ස්තුතියි කමෙන්ට් එකට. ❤️
Good luck brother
❤️😊
සුපිරි අයියේ ❤️❤️❤️ ගොඩක් හොදට තෙරුනා අයියේ 🙏🔥🔥
❤🌼
All the best aiyeee
*ස්තුතියි* 😍
great work bro danagena hitiya nathi samahara point lassanta em=xplain kara thanks
keep it up bro
Thank you ❤️
Nice Ayiye ❤❤
🌹♥️
නියමයි දිගටම කරගෙන යන්න ❤️
Thank you feedback එකට ❤️😇
Niyamaiy hodata theruna.
බොහොම ස්තුතියි feedback එකට ❤
niyamai. thanks a lot 👍
🤗❤️
Oya anithayatavada hodete kiyaladenava thanks 😁
😀😇😉 hee..
Well explained,
🌻❤
Thanks අයියේ දිගටම කරගෙන යන්න ♥️
දිගටම බලාගෙන යන්න ❤️😊
Really Great job ! keep it up..
Thank you ❤️🤗
great job
Thank you
supiriyatama teruna .. thnxxxx... digatama karamu...
❤️️🤗
Superb aiya thanks👍💪
👍💪 thank you for your feedback
Thanks dear patta watinawa
🪻❤️
super aiye
Thank you.
Niyamai aiyee
Thank you ❤️
වටිනවා අයියේ :)
බොහොම ස්තූතියි මලයෝ ❤😊
thank you. ayye okkoma theruna
ජය! ❤️
Great explain 🌼✨️
❤️🪂
Good job bro,,
❤️🎀🦄
Valuable content 💎 carry on please 🙏
Thank you. ❤
Sipiri mchn supiri
ස්තුතියි 😊❤️
Android studio walin voting app project ekk krnn thiyenawa, anee plz puluwnnm help krnnko..🙏
උදව් නම් කරන්න බැරිවෙයි. ඒත් වචන කීපයක් කියන්නම්. Project එක සම්පූර්ණ ඔලුවට අරන් හිතන්නේ නැතුව කොටසින් කොටස කඩාගෙන බලන්න. කොහොමද කරන්නේ, මොනවද ඕන වෙන්නේ, ඒවට ඕන කරන දැනුම් පරාසය කොච්චරද, ඉගෙනගන්නවනම් ඒකට යන කාලය වගේ කොටස් වලට කැඩුවනම් ඕක කරන හැටි ඕකට approach වෙන හැටි ලිහා ගන්න පුලුවන්
Software development කොටසට එන්න කලින් Software engineering part එක මුලින්ම කරලා ඉන්න.
සහ මේ ඔය කිව්ව වගේ project video series youtube එකේ තියෙනවා දැකලා තියෙනවා. ඒවා බලලා අදහසක් අරගෙන හදන්න පටන් ගන්න. ඒ development part එක. වෙන නම් කරන්න පුලුවන් උදව්වක් නෑ. 🪻
ජය!
Good job bro.. interesting!
Thank you ❤️
Very good explanation.. Thank you..
Thank you ❤️
Thank you very much. Excellent explanations
Cheers! ❤️
superb videos. learning android from these. what is the mic you use machan?
First of all thank you for comment. This is not a mic, This is just my mobile device. Which is greater than any other expensive mics. 😁😂
@@CodeCampSriLanka ha ha good to know. Keep doing these valuable videos. More videos on android development would be great!
Git hub ekata join wenna oni man login ekak create kara. Eth eke thawa monada a thiyena instructions? Ewa fill wennama onida? Lean karanna? login eka vitharak madida?
Github account එකක් හදන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. RUclips ඇති සිංහලෙනුත් වීඩියෝ. GitHub මම use කරන්නේ මගේ codes තියාගන්න සහ මගේ ඒවා අනිත් අය එක්ක බෙදාගන්න. 🙂
mage "onDestroy" kiyla enne back button ek press karama witharaine. Oyage app ek close karamath "onDestroy" kiyla enw ned?
Great job bro ❤️❤️❤️
Thanks මචං. Keep learning 🤗❤️
great job brother
Thank you bro
logcat aluth version eke serama wenas ne khmd logs balaganne?
Great work Keep it up bro
Thank you sis 🤗🤝
Thank you 😎😎😎
🌷❤️
Supiri aiya...
බොහොම ස්තුතියි සහෝ ❤️️🤗
Thank you❤
😊❤️
අද අහු උනේ අයියේ..මේ ටික හොදටම තේරුනා..එක දිගට බලන් යන්න හදන්නෙ වීඩියෝ 32ම 🤗❤️
බලලා විතරක් මදි, ඒවා කලොත් තමා long term memory එකේ තියෙන්නේ. මුල ඉදන් app එකක් ඔය උගන්නන ඒවා දාල හදන් යන්න.
@@CodeCampSriLanka එහම තමා කරන්නේ..🤗❤️ Thank You ayye
Super brooo.... 🔥❤️
❤️ thank you.
Good Job
Thank you 🙂
execellent
Thank you ❤️
Great work bro..thank you so much 🥰
Your are welcome 😊, Thank you for your comment and apprising
Github gana video ekak dannako puluwannam
මං බලන්නම් 🙂
supirii......
🌹❤
Supiri
Thank you ❤
Great work..
Thanks a lot
create new project click karata passe, language eka Java kiyana eka pennanne nahane...Java add karaganne kohomada?
Good Explanation
Thank you for your comment 😊
digatama karnana
දිගටම බලන්න 🙂
දිගටම කරන්න නවත්තන්නනම් එපා❤❤❤❤
ඔහොම බලන් යන්නකෝ. 😉❤️️
එල....සම්පූර්නයෙන්ම android application එකක් හදන හැටි කියන්න...❤
Sooner or later අපි එතනට එමු. මොකද step by step ඉගෙනගන්න ළමයි අපිත් එක්ක ඉන්න නිසා 🙂
Ayye Java Script Gana Video Series Ekak Genna Balannako Plzzzz
බලමු කොල්ලො. Sure එකක් නෑ.
Patta ayye !
❤️😊
Oya codeing class ekak karanawada
kohehari
oya ugannanawa Niyamai
නෑ මම කොහේවත් පන්ති නම් කරන්නේ නෑ 😊
@@CodeCampSriLanka oyata hodata ugannana puluwan ne patan ganna tiyenne
lankave coding class adui
🙃