@@CodeCampSriLanka aniwa mama yaluwo athare share karala subscribers 10k nam set karanawa sure ekatama. Brother mey video series eke awasanedi thaniyama app ekak build karaganna puluwan weida? Mama podi business ekak start karanna hadanne ekai..
virtual device eka play karanna hadanakota mehema error ekak enwa, eka fix karanne kohomada? intel HAXM is required to run this AVD. VT-x is disabled in BIOS. Enable VT-x in your BIOS security settings (refer to documentation for your computer).
ඇත්තටම patta aa lecturer කැලේ තේරෙන්නේ නැතුව හිටිය දේවල් පට්ට විදියට තෙරුන
🌻❤️💪
ඉතා සරලව පැහැදිලි කිරීම කරල තියෙනවා. මම දැකපු හොඳම Android Tutorial එකක්. Thank you bro.
Thank you!
Best lectures ban. Hodatama karanawa aye dekak na. Thank you.
බොහොම ස්තුතියි සහෝ ❤️
නියමයි අයියේ ❤️❤️❤️ හොදටම තෙරුනා. Thank you so much Aiye❤️❤️❤️
❤😍
Thank you math mula idan balanwa series ekama .. Godak watinawa
බොහොම පින් ඹයාට
❤❤🌼
Great work Keep it up bro love it.your videos are help to familiar with android for me.Thanks
🤗🤝 thank you for your comment.
good work keep it up
Thank you ❤️
ayye wade patta...theory eka niyametama denawa oluwata.....but mata podi deyk dana gnna one...oncreate wage methods android studio eken dena ewada nattm java wala default tyenwda?methana pure javada pawichchi wenne....
Android operating system එකට ගැලපෙන විදියට හදපු java classes methods තමයි අපි මේ පාවිච්චි කරන්නෙ. ඒ දේවල් කරගන්න programming language එක විදියට පාවිච්චි කරන්නෙ java. ඒත් මේ ගොඩක් දේවල් java වල එන methods නෙමේ. Java වල inbuild methods තියෙන්නෙ කීපයක්. උදාහරනෙකට System.out.println() ගන්න. මේ ටිකෙන් android කරන්න පුලුවන්ද? බෑ නේද. ඒවට ඒ දේවල් කරගන්න classes or methods ලියන්න ඕන. අපි use කරන්නෙ android os එකේ දේවල් කරගන්න උදවු කරන classes, interface or methods
@@CodeCampSriLanka ah hari hari....theruna thanks...❤️❤️
@@CodeCampSriLanka thawa podi prashnayak tyenwa...kotlin and java dekenma android studio eken mobile app develop krnna puluwnne....kotlin wala java walta wada wisheshathwayak tyenoda??...
Supiri mcn
බොහොම ස්තූතියි සහෝ 😊
thank you.
❤️🌷
Thanks 🙏
❤️❤️😊
Clear explanation
Thank you ❤️
FIrst time krnne hodatma therenwa..❤❤❤
එහෙනම් ගොඩක්ම සතුටුයි. ❤️😍
Thanks a lot for your clear introduction... :D
❤️😇
ayye virtual device ekak mulinma open karaddi eka api dowload krla install krnna onene...ekata loku idak and data pramanayak ynwane?vysor wage extension ekak dagattot wasi da?
Vysor කියන්නේ, AVD (Emulator) එකක් නෙමේ. එක අපේ physical device එකට සම්බන්ද කරලා PC එකෙන් බලන්න පුලුවන් software එකක්. ඒක වාසියි AVD එකක් රන් කරගන්න බැරි PC එකකට (RAM, Processor)
@@CodeCampSriLanka ow AVD ekak newe.....
@@CodeCampSriLanka AVD ekak run krnna recommended ram processors gana poddk kiynwada?..🙄🙄
Good work
Thank you! Cheers!
Lecturer ට වඩා හොදට අයියා කියල දෙනවා. 😁
😁😀 lecturer මෙය නොදකීවා!
Supiriiy😍
Thank you
Thnks ❤️
💖❤️
superb!!!!!!!!!!!
Thank you ❤
Superb.!
බොහොම ස්තුතියි කෙමෙන්ට් එකට 🤗❤
Really, a good work!
Thank you so much 🙂
සුපිරි 🔥🤟❤️
Thank you
මල්ලි ඉස්සරහට source code එකත් එක්ක දාන්න.එතකොට ඔයාට audience එක වැඩි වෙයී.
මං හිතන්නේ මං දාන්න පුලුවන් ඒවට දැම්මා වගේ මතකයි. මග ඇරුන ඒව තියෙනවනම් ඒ ගැන සමාවෙන්න. ස්තුතියි feedback එකට. 😊❤
@@CodeCampSriLanka අනේ කමක් නැහැ මල්ලි.ඔයා තමයි ලංකාවෙන් සිංහල android studio ගැන එක දිකට කියලා දෙන පුද්ගලයා.බුදු සරණයි ඔහොමම ඉස්සරහට යන්
patta wedak bro harima pehedili
බොහොම ස්තුතියි සහො කමෙන්ට් එකට. දිගටම විඩියොස් බලන්න. පුලුවන් විදියට ශෙයා කරලා සප් එකක් දෙන්න. ස්තුතියි 🙂❤
@@CodeCampSriLanka aniwa mama yaluwo athare share karala subscribers 10k nam set karanawa sure ekatama. Brother mey video series eke awasanedi thaniyama app ekak build karaganna puluwan weida? Mama podi business ekak start karanna hadanne ekai..
බලමු සහෝ. මේකෙන් මම කියන්නේ නෑ කෙනෙක් මෙහෙම මෙහෙම කෙනෙක් වෙයි කියලා. මේකෙන් දැනුම ගන්න. පටන් ගැනීම විදියට. මුල හොදට දාගන්න foundation එක. පස්සේ තව දැනුම හොයන්න නෙට් එකේ. 🙂 තමංගේ ආසාව හදාගන්න.
@@CodeCampSriLanka aniwarenma saho. Anna a gamanedi thamai voyage channel eka hambune. Godak watina,prayojanawath ekak wei oyage mey channel eka mata. Oyage watina danuma api athare nomileyma beda gannawata oyata bohoma isthuuthi brother
❤😍🤗
Great bro 👍👍👍
Thank you so much 😀❤️️
Supiri brooo thnx aa
Welcome 😉
Thank You🔥❤️❤️
mage virtual phone eka run karanokata xamm eka not found kiyala enawa install karata hari giye nr error eekak enawa mokakdha ayye karanne please
flutter karana ayath android denaganna oneda ?
නෑ. ඒත් දවසක android ඕන වෙන්න පුලුවන්. සමහර platform specific දේවල් code කරලා ලියන්න වෙන අවස්තා එන්න පුලුවන්. Flutter වලින් handle කරන්න බැරි සමහර දේවල් වලට. දැනුමක් තියෙන එක වටිනවා.
coding ටික එහෙම සුපිරියටම කියල දෙනවා. කියන්න වචන නෑ.
බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් එකට. ❤🤗 දිගටම බලන්න.
Thanks for the video.
සරලව පැහැදිලි උනානම් සතුටුයි 😊
Mata android app ekak hadanna one mata help karanna puluwanda
කොහොමද?
thanks bro
Stay at home. Keep watching
virtual device eka play karanna hadanakota mehema error ekak enwa, eka fix karanne kohomada?
intel HAXM is required to run this AVD.
VT-x is disabled in BIOS.
Enable VT-x in your BIOS security settings (refer to documentation for your computer).
VT-x enable කරන්න ඕන. නැතුව රන් වෙන්නේ නෑ. Bios menu එකේ ඇති. ඔයාගෙ pc or laptop model එක අනුව පොඩ්ඩක් නෙට් එකේ search එකක් දාල බලන්න.
Thank you ❤
ayye app eka run venakota button eka thibba thena nemeine thiyenne.. ekata hethuwa mokakda.?????????????
ඔයා design කරන app screen dimension එකයි, run කරන app screen dimension එකයි වෙනස් නිසා.
super
බොහොම ස්තුතියි 😇
Maru
ස්තුතියි ❤
class auto add wenne naththe ai ( alt ekai enter ekai click karata passe)
Supar 👍👍👍
Thank you ❤🤗
ayye mn java dhnne na mata java egenaganna hoda channel ekk kiynnko
එහෙම recommend කරන්න පුළුවන්, telusko, java by rathan (durga soft) විතරයි.
@@CodeCampSriLanka elm ayye thanks
@@CodeCampSriLanka india sir knk nh tikk amarui neh terum gnna
මටනම් ගොඩක් ලේසි උනා. 🙂
english wth ba nh ethin mona de krannth ..........sad
el
Can you pls share yoir name ? And contact to organise a training?...
Please check the video description. Thank you.
😇💖
ayya hadala thiyena app monawada
Content management apps, channel service apps, Campus projects for students.
@@CodeCampSriLanka app developing gena igena ganna class ayya dannawada . kiyanawada
එහෙමනම් මම දන්නේ නෑ. නොදන්න නිසා recommend කරන්න විදියක් නෑ මුකුත්. තව ටික දවසකින් මේක තව videos වලින් complete උනාම ඔයාට course වලට ගිහින් ඉගෙනගන්නවට වඩා දෙයක් ඉගෙනගන්න පුලුවන් මගෙන්.
@@CodeCampSriLanka ස්‍තූතී . අපි වීඩියෝ ඉක්මනටම බලාපොරොත්තු වෙනවා.
දාපු ටික බලලා පුරුදු පුහුනු වෙන්න 🤗
Thank you
❤🌹
Thank you❤
❤️✨️