Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සමාවෙන්න අපේ හාමුදුරුවනේ මම මේ පනිවිඩය දාන්නෙ මන්ඩාවල ඉදල ඔබ වහන්සේගේ වැඩසටහන් හැමදාම බලන කෙනෙක් මමත් අසීරුවෙන් ජීවිතය ගෙවන්නෙ හැබැයි මම මේ දේ ඉල්ලන්නෙ මට නෙමේ ගොඩක් අමාරැවෙන් ජීවත්වන පවුලක දරුවන් 4ක් ගැන තුන්දෙනෙක් පාසල් යනව පුළුවන් නම් පාසල් බඩු ටිකක් දෙන්න මහගු පිනක් මම ඉන්න මේ ගෙවල් ලග එයාලව සම්බන්ධ කරන්න පුලුවන් ඔබ වහන්සේට පින් සිද්ද වෙයි බුදු සරනයි
Ape hamuduruwane mam kegalle maga niwase wahalaya dirapathwala kadawateida danne mata duwala sitinawa 2duwai 4duwai malga maga niwase 0:36 😅😮 0:36 wahalayata mukku gahala thiyenne wehidawasswalata bayai Ape hamuduruwane mam
Obawahanseta apital kathakaranna cooll ganna aphasuda
Aswasuma නැද්ද Aswasuma thiyana අයට පාසල් උපකරණ වලට 6000 දෙනවා Ekath හම්බ වෙන්න නැති nam විතරක් හාමුදුරුවන් ge whatup eka ta message ekak දාන්න
🙏🙏🙏🙏🙏සාදුසාදුසාද
ගෞතම අප බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් අසරන මිනිසුන්ට උපස්තාන කරමින්, මේ කාලයේ අපේ පිනට අපේ භූමියේ පහල වූ බුද්ධ පුත්‍රයානන් වහන්සේ.හන්තාන සඳගිරි සෑ අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
නිදුක් නීරෝගී භාවය ලැබේවා ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
අනෙඅපෙ. හාමුදුරුවන් නෙ.ජතිබෙද. නෑ. හැමකෙනෙකුටම. පිහිටවෙනව. බුදුවෙවා. ඔබ වහන්සෙ 🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරැවෝ මුන ගැහෙනවා කියන්නෙත් පිනක්.හාමුදුරැවෝ කා එක්කත් හරි සුහදව කතා කරනවා.එ්ක හරි වටිනවා මම හැම vedio වක්ම බලනවා මම හරි කැමතියි හාමුදුරැවන්ගේ විහිළු වලට අමිමටත් විහිළු කරනවනේ.හැමදාම ඔහොම ඉන්න.ඔබ වහන්සේට බුදුසරණයි ❤
තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ
කලු කම්බෙරිය ඉතා රසවත් ,ගුනදායක පලා වර්ගයක්.කොල හොදට හෝදල ගොටුකොල සම්බෝලය වගේ හදල කන්නත් පුලුවන්.
ඔබවහන්සේගෙ වීඩියෝ හැමදාම අපි බලනවා.හන්තාන එන්න ආසවෙන් බලාගෙන ඉන්නවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මම තලාවේ 411 ගම්මානයේ. ගොඩක් දුප්පත් අහිංසක පව්ලක් ඉන්නවා එයාලට අබාදිත බබෙක් ඉන්නවා ඉන්න ගෙයක්වත් නෑ. එක දුවෙක් ඉස්කෝලේ යනවා එයාලට පුලුවන්නම් කාමර දෙකක්වත් හදලා දෙන්න ඔබ වහන්සේ ගොඩක් අයට පිහිට වෙනවා මං දැකලා තියනවා ඒ නිසා මේ කාරණාව ඔබ වහන්සේට කියන්නේ.
අපේ පොඩි සාදුට නිදුක් නිරොගි දර්ගයුෂ පර්තනා කරනවා
🌺🌺🌺🙏🙏🙏
Theruwansaranay hamuduruwane udaw upakara kanna karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa
තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏🙏🙏
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏 nirogi wewa suwapat wewa dirgau wewa 🙏 🙏 🙏
Samma Sam budusarnye 🙏🙏🙏
ඔබ වහන්සේටත් සියලුම දෙනාටත් බුදුසරණයි
Oba wahanseta godak pin🙏🙏🌺
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
රජ මැදුරක ඉපදී සිටියානම්නුඹත් රජෙකි පුතුනේ...අහිංසක අව්‍යාජ මිනිස්සු තෙරුවන් සරණයි !!
Bs.ape.hamuduruwane
ඔබ වහන්සේ මතු බුදු වේවා.
❤❤
Oba wahansege wada satahan hamadama balanawa. Oba wahanseta pin
🙏🙏🙏🌷🌷🌷❤️🤲 teruwan saranai oba wahanseta udaukarana siyaluma denatat
Sri dhaladha samidu pihita rekawaranaya lebewa hamuduruwanta
මේවාට ආදාර කිරීමට ගිණුම් අංකයක් ලබා දෙන්න
Happiness is Nibbana !
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Budu saranai !!!
මෙ වගෙ අසරන අමිමාට පිට වුනෙමු ගොඩක් පිං මගෙ හිමියනි❤❤
Aee gotukola hida gotukola gunai paudeiyanee mehema wayasata gihinuat kadu gihin gitukola kadanawane ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
0:20
Teruwansaranai
🙏🏽
මතුගම. ඔබ වහන්සෙ අසරණ ළමයි බන්නවැඩ්ය කාටර්. කෑලි දෙකක් හදලා දෙන්න. වට්ස්ඇප් එකට විස්තර දැම්ම. පිහිට වෙන්න පීංසිද්ද වෙනවා 🙏🙏🙏🙏
👍👍👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මටත් ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් කියන්නකො
අපි හෙට උදෙන්ම සඳගිරි සෑය වන්දනා කිරීමට මහරගම සිට එනවා
🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
🙏🙏🙏
ඔබවහන්සේ හෙට හන්තානේ වැඩ සිටිනවාද ? අපි හෙට එනවා
🎉🎉🎉🎉🎉
අපිට පිහිට වෙන්න කෙනෙක් නැද්ද
🙏🙏🙏🙏
සමාවෙන්න අපේ හාමුදුරුවනේ මම මේ පනිවිඩය දාන්නෙ මන්ඩාවල ඉදල ඔබ වහන්සේගේ වැඩසටහන් හැමදාම බලන කෙනෙක් මමත් අසීරුවෙන් ජීවිතය ගෙවන්නෙ හැබැයි මම මේ දේ ඉල්ලන්නෙ මට නෙමේ ගොඩක් අමාරැවෙන් ජීවත්වන පවුලක දරුවන් 4ක් ගැන තුන්දෙනෙක් පාසල් යනව පුළුවන් නම් පාසල් බඩු ටිකක් දෙන්න මහගු පිනක් මම ඉන්න මේ ගෙවල් ලග එයාලව සම්බන්ධ කරන්න පුලුවන් ඔබ වහන්සේට පින් සිද්ද වෙයි බුදු සරනයි
Ape hamuduruwane mam kegalle maga niwase wahalaya dirapathwala kadawateida danne mata duwala sitinawa 2duwai 4duwai malga maga niwase 0:36 😅😮 0:36 wahalayata mukku gahala thiyenne wehidawasswalata bayai Ape hamuduruwane mam
Obawahanseta apital kathakaranna cooll ganna aphasuda
Aswasuma නැද්ද
Aswasuma thiyana අයට පාසල් උපකරණ වලට 6000 දෙනවා
Ekath හම්බ වෙන්න නැති nam විතරක්
හාමුදුරුවන් ge whatup eka ta message ekak දාන්න
🙏🙏🙏🙏🙏සාදුසාදුසාද
ගෞතම අප බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් අසරන මිනිසුන්ට උපස්තාන කරමින්, මේ කාලයේ අපේ පිනට අපේ භූමියේ පහල වූ බුද්ධ පුත්‍රයානන් වහන්සේ.හන්තාන සඳගිරි සෑ අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
නිදුක් නීරෝගී භාවය ලැබේවා ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
අනෙඅපෙ. හාමුදුරුවන් නෙ.ජතිබෙද. නෑ. හැමකෙනෙකුටම. පිහිටවෙනව. බුදුවෙවා. ඔබ වහන්සෙ 🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරැවෝ මුන ගැහෙනවා කියන්නෙත් පිනක්.හාමුදුරැවෝ කා එක්කත් හරි සුහදව කතා කරනවා.එ්ක හරි වටිනවා මම හැම vedio වක්ම බලනවා මම හරි කැමතියි හාමුදුරැවන්ගේ විහිළු වලට අමිමටත් විහිළු කරනවනේ.හැමදාම ඔහොම ඉන්න.ඔබ වහන්සේට බුදුසරණයි ❤
තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ
කලු කම්බෙරිය ඉතා රසවත් ,ගුනදායක පලා වර්ගයක්.කොල හොදට හෝදල ගොටුකොල සම්බෝලය වගේ හදල කන්නත් පුලුවන්.
ඔබවහන්සේගෙ වීඩියෝ හැමදාම අපි බලනවා.හන්තාන එන්න ආසවෙන් බලාගෙන ඉන්නවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මම තලාවේ 411 ගම්මානයේ. ගොඩක් දුප්පත් අහිංසක පව්ලක් ඉන්නවා එයාලට අබාදිත බබෙක් ඉන්නවා ඉන්න ගෙයක්වත් නෑ. එක දුවෙක් ඉස්කෝලේ යනවා එයාලට පුලුවන්නම් කාමර දෙකක්වත් හදලා දෙන්න ඔබ වහන්සේ ගොඩක් අයට පිහිට වෙනවා මං දැකලා තියනවා ඒ නිසා මේ කාරණාව ඔබ වහන්සේට කියන්නේ.
අපේ පොඩි සාදුට නිදුක් නිරොගි දර්ගයුෂ පර්තනා කරනවා
🌺🌺🌺🙏🙏🙏
Theruwansaranay hamuduruwane udaw upakara kanna karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa
තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏🙏🙏
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏 nirogi wewa suwapat wewa dirgau wewa 🙏 🙏 🙏
Samma Sam budusarnye 🙏🙏🙏
ඔබ වහන්සේටත් සියලුම දෙනාටත් බුදුසරණයි
Oba wahanseta godak pin🙏🙏🌺
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ...
අහිංසක අව්‍යාජ මිනිස්සු
තෙරුවන් සරණයි !!
Bs.ape.hamuduruwane
ඔබ වහන්සේ මතු බුදු වේවා.
❤❤
Oba wahansege wada satahan hamadama balanawa. Oba wahanseta pin
🙏🙏🙏🌷🌷🌷❤️🤲 teruwan saranai oba wahanseta udaukarana siyaluma denatat
Sri dhaladha samidu pihita rekawaranaya lebewa hamuduruwanta
මේවාට ආදාර කිරීමට ගිණුම් අංකයක් ලබා දෙන්න
Happiness is Nibbana !
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Budu saranai !!!
මෙ වගෙ අසරන අමිමාට පිට වුනෙමු ගොඩක් පිං මගෙ හිමියනි❤❤
Aee gotukola hida gotukola gunai paudeiyanee mehema wayasata gihinuat kadu gihin gitukola kadanawane ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
0:20
Teruwansaranai
🙏🏽
මතුගම. ඔබ වහන්සෙ අසරණ ළමයි බන්නවැඩ්ය කාටර්. කෑලි දෙකක් හදලා දෙන්න. වට්ස්ඇප් එකට විස්තර දැම්ම. පිහිට වෙන්න පීංසිද්ද වෙනවා 🙏🙏🙏🙏
👍👍👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මටත් ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් කියන්නකො
අපි හෙට උදෙන්ම සඳගිරි සෑය වන්දනා කිරීමට මහරගම සිට එනවා
🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
🙏🙏🙏
ඔබවහන්සේ හෙට හන්තානේ වැඩ සිටිනවාද ?
අපි හෙට එනවා
🎉🎉🎉🎉🎉
අපිට පිහිට වෙන්න කෙනෙක් නැද්ද
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏