Yes great yr contribution is greatly appreciated for betterment of the country. Do well will strive and do yr best I am 70yrs old I cannot do what u do but I admire u Two Tharindus. God Bless you with strength
මෙය සියයට 100ක් නිවැරදි විශ්ලේෂණයක් වන නමුත්, කුසල සිංහල ආණ්ඩුවට එරෙහිව තමිල් සටනේ වාස්තවය තවමත් සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට අපි ඉතා ඈතක සිටින්නෙමු. ජාතික එකමුතුවක් ඇති කරගත නොහැක, අපි තවදුරටත් තමිල් සටන්කාමීන් දැක්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසයි, එසේම තමිල් ජනතාව ඔවුන්ට නිදහස් සටන්කාමීන් ලෙස බැලූ විට. සිංහල බහුතරය මෙම පර්යාය පිළිගත හැකිද? එවැනි තත්ත්වයක ජාතික එකමුතුවක් යථාර්ථයක් කර ගැනීමක් සම්භවයක් ද? This analysis is 100% accurate, but we are still far from fully understanding the reality of the Tamil struggle against the corrupt Sinhalese regime. National reconciliation will not happen if we continue to label Tamil fighters as terrorists, while Tamils view them as freedom fighters. How can the majority of Sinhalese accept this perspective? Is reconciliation even a possibility under these circumstances?
Assalamu alaikkum ayubowan vanakkam minissuntta hari they hari withiyatta therum Kerala thenda kowruth na therum kerath anda wela na wela thibunoth A wenakotta emma theyma wela iwarai ithanda ekkathu wenda adrei ape lankawa emmoma sathuttin inna thawaskk athammu ...❤
Tharindu, thanks for your analysis. Can he be compared to Zelemsky the joker? Has the normally educated Jaffna Tamil community also capitulated to viral cheap mass media?
First of all hatsoff brother tharindu for your excellent presentation, actually if you can add subtitles for your vedios its a great help to reach your msg to the north, you are not hurting anyone, and very clearly explaining your point of veiw with your knowledge ,and touch the cabinet case also very nicely, Mr wijitha Herath must learn how to face the problem ,in Akurana insident completely he is wrong, he doesn't now how to respect people,after the winning he completely changed, he says there no muslim mp qualified to appoint to the cabinet ,what a sham on him, is mr wijitha herath qualified for the tourism minister than with his broken english? Mr president is this your system change? If so Dr Risvi sali not qualified? then why are you appoint him as a deputy speaker? I don't like wijithas head long talk ,eventhoug mr wijitha you are graduate not worth at all,first of all mr wijitha you must go and learn some leadership training, Mr wijitha your countdown stated now ,wait and see up comming pc polls, people will treat you well, Finally Thank you Mr Tharindu for voice on behalf of the voiceless people, 🙏.
When multiethnic groups are willing to set aside their differences and evolve within a system that allows them to live under one banner, forces often oppose such unity for political gain. Anura embodies the consciousness of both Sinhala and Tamil nationalities, seeking to find the best way for each group to coexist harmoniously under one banner.
Yes sir you are absolutely 🙏 ,that's what I am also telling, the way he talk to the people is wrong, as you said he completely changed after the victory, one's open the mouth the world knows who you are,(mr wijitha)
ඇයි ඔයා කොටියට දඩුවම් කරන්න ආණ්ඩුවේ කොන්ද පන නැද්ද?, ටික දවසකට ජනාදිපති thanathura මහින්ද මහත්තයට දෙන්න කෝ 😂😂😂😂කොටින්ට. චූ යනවා
අපිට යවපු විදියටමද😂👍
🤣🤣🤣🤣🤣🤣@@shehanmalinda6759
රාජපක්ෂලා මුලු රටටම ඇරියා මොල හතේ ආර්ථික ගාතකයො
චූ නෙවෙයි රටටම බඩගියා
තරිඳු ඔයා මොනව කිව්වත් අනුර කුමාර විසින් අවුරුදු ගාණක campaign කරගෙන, තමන්ගෙ theme song එක පවා භාෂා දෙකෙන්ම ප්‍රචාරය කරන ගමන් ලොකු වෙහෙසක් දරල රටක්ම සමගි කරල දෙමල-සිංහල, උතුර-දකුණ සමාජය සහෝදරත්වයෙන් එකතු වීම කියන ලස්සන concept එකම අර්චුනා විසින් එක සතියක් ඇතුලත ජරාවක් කරල දැම්ම.
කොටින්ම සිංහල මිනිස්සු අතරෙ හෙමීට 'දෙමල අය අපි හිතන තරම් නරක නෑ' කියන seed එක හෙමීට පැල වේගෙන එන වේගෙට වඩා ඉක්මනට "දෙමලු කියන්නෙ හොඳක් කරද්දි ඔලුවටම රෙන ජාතියක්" කියන එක අර්චුනා ඇවිල්ල හදවතේ tattoo එකක්ම කෙටුවා.
"දමිල සහෝදරයා" කියන concept එක අර්චුනා විසින් නැවතත් 'ගෙරි දෙමලා' කියන place එකටම ඇදල දැම්මා. මිනිහට ප්‍රසිද්ධ වෙන්න ඕනෙම නම් කාලයක් අරගෙන වෙනත් ආකාරයකින් හොඳ විදිහට ප්‍රසිද්ධ වෙන්න තිබුන. හැබැයි පොර පාර්ලිමේන්තු පලවෙනි දවසෙම ප්‍රසිද්ධ වීමට ඇති කෙටිම මාර්ගය විදිහට ගූ නාගෙන ඇවිල්ල තව ගූ බවුසරයක්ම දෙමල සමාජෙ පැත්තට හරවල විද්දා.
දමිල සිංහල ඔක්කොම එකයි කියන ලස්සන සහෝදරත්වය අර්චුනා විසින් දෙමලු ගෑවිච්ච තැන ගඳයි කියන concept එකට ලස්සනට හැරෙව්වා. ඇත්තටම අර්චුනා දක්ශයි. පොර ඒ වැඩේ නියමෙටම කරා ❤️👌
දැන් තරිඳු ලස්සනයි . ඉස්සර හොටු හඩු පෙනුම දැන් නැත . ධනාත්මක පරිවර්තනයකි . ඉදිරියට යාමට හැකිය .
කොටි ජාතිවාදීන්ගේ බටර් ගාන එක තාමත් ඇත 💩හිට්ලර් එන්නේ ජර්මනියේ සුළුජාතික ජාතියකින් නම් මේ හඩ්ඩා ඌ කරපු මිනීමැරුම් සමුලගාතන ම්ලේච්චත්තවය ත්‍රස්තවාදය සියල්ල අමතක කරලා උට විමුක්ති සටන් කාමියා කියල පස්සත් ලෙවකනවා 🤣
ඔයා හරියට හරි තරිදු ඒක තමයි ඇත්ත
Yes great yr contribution is greatly appreciated for betterment of the country. Do well will strive and do yr best I am 70yrs old I cannot do what u do but I admire u Two Tharindus. God Bless you with strength
Jazk allahu khiran sir
අර්චුනා සුපිරි පොරක්..💪💪 එහෙම කොන්දක් තියෙන්න ඕනි පිරිමියෙක්ට
බහුතර ජනතාව පුනරුද ප්‍රතිපත්තිය අනුමත කර ඇති බැවින් එය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ. ශ්‍රී ලාංකීක පොදු පුරවැසියාට ජය වේවා!
අර්ජුන සම්බන්ධ අදහස් 100% ක්ම නිවැරදිය .
ඔබේ අදහස් අපට ගොඩක් වටිනවා.
නියමයි තරිඳු පැහැදිලි කිරීම. අර්චුනා පිස්සෙක් කියන උන්ට තමා පිස්සු. අදහන දෙවියො කවුරු වුනත් ඔවුන්ට අවශ්‍ය යහපත් පාලනයක් .ඒ සඳහා ඔවුන් එක කොඩියක් වටා එකතුවී ඇත.
ඔහොම යං...හාවෙක් දිව්වලු සිංහයෙක් දැකලා..බලා ඉදිමු...😢
Irisia karanna epa Meyata lassana kello hari support .
Sepal Siri Dalaladawata Labba kiuweth Archuna wagema thamai
දමිල මනුස්සයෙක් උනත් සම්ප්‍රදායික වහල්භාවයෙන් මිදිලා එහෙම දෙයක් කරන්න ඔහුට තිබ්බ ආත්ම ශක්තිය ගැන සතුටූ වෙන්න ඕනි හැමදේටම ඔලුව වනන පඹයෙක් නොවී. අපේ මිනිස්සු වගේ පාර්ලිමේන්තුව දැකලා බයේ ගල් ගැහුනෙ නෑ💪
කොටි බය na ban .අවුස්ස ගත්තා ම උන්ට ආයෙත් පටන් ගන්න ක්‍රමයක් hadenawne.
@ZxZx-ih3nl take it easy, ඌ උගේ ඊලග චන්ද කැම්පේන් එකයි පටන් ගත්තෙ, ඊලග මහ මැතිවරණය එනකොට මිනිහට දමිල ප්‍රජාව අතරෙ ලොකු ඉඩක් ලැබෙනවා. කිසිම දමිල මනුස්සයෙක්ට කරන්න බැරි උන දෙයක් ඌ කරලා පෙන්නුවා උගේ ජනතාවට. අපිට නෙවෙයි ඌ අභියෝගයක් වෙන්නෙ රාසමානික්කම්ලාට. දමිල මිනිස්සු එකතු කරගෙන ඌ ඔලුව උස්සද්දි කැඩෙන්නෙ රාසමානික්කම්ලාගෙ චන්ද.. ඌ ඒක දැන්ම පටන් අරන් දමිල මිනිස්සු අතරේ වීරයෙක් වෙලා ඉවරයි
ඔබට ගොඩක්ම ස්තුතියි අපේ සමහරක් අයට තේරුම් ගැනිමට නොහැක්කක් වටහා දීම ගැන
නම කීමේදී අවස්ථා කිහිපයකදී ‘අර්ජුනා‘ කියලාත්, අර්චුනා රාමචන්ද්‍රන් යනුවෙනුත් කියැවුණා. මෙය අප අතින් නිතර සිදුවෙන වැරැද්දක්. නම් ප්‍රකාශ කිරීමේදී පොඩි වැරදි සිදුවීම. එකදිගට අදහස් කියාගෙන යද්දී සිදුවන මෙම වැරැද්ද පිළිබඳ වෛද්‍ය අර්චුනා රාමනාදන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. විවේචනයේදී වුව, නම වැරැද්දීම ගැටලුවක්.
තරිඳු ඔයා මොනව කිව්වත් අනුර කුමාර විසින් අවුරුදු ගාණක campaign කරගෙන, තමන්ගෙ theme song එක පවා භාෂා දෙකෙන්ම ප්‍රචාරය කරන ගමන් ලොකු වෙහෙසක් දරල රටක්ම සමගි කරල දෙමල-සිංහල, උතුර-දකුණ සමාජය සහෝදරත්වයෙන් එකතු වීම කියන ලස්සන concept එකම අර්චුනා විසින් එක සතියක් ඇතුලත ජරාවක් කරල දැම්ම.
කොටින්ම සිංහල මිනිස්සු අතරෙ හෙමීට 'දෙමල අය අපි හිතන තරම් නරක නෑ' කියන seed එක හෙමීට පැල වේගෙන එන වේගෙට වඩා ඉක්මනට "දෙමලු කියන්නෙ හොඳක් කරද්දි ඔලුවටම රෙන ජාතියක්" කියන එක අර්චුනා ඇවිල්ල හදවතේ tattoo එකක්ම කෙටුවා.
"දමිල සහෝදරයා" කියන concept එක අර්චුනා විසින් නැවතත් 'ගෙරි දෙමලා' කියන place එකටම ඇදල දැම්මා. මිනිහට ප්‍රසිද්ධ වෙන්න ඕනෙම නම් කාලයක් අරගෙන වෙනත් ආකාරයකින් හොඳ විදිහට ප්‍රසිද්ධ වෙන්න තිබුන. හැබැයි පොර පාර්ලිමේන්තු පලවෙනි දවසෙම ප්‍රසිද්ධ වීමට ඇති කෙටිම මාර්ගය විදිහට ගූ නාගෙන ඇවිල්ල තව ගූ බවුසරයක්ම දෙමල සමාජෙ පැත්තට හරවල විද්දා.
දමිල සිංහල ඔක්කොම එකයි කියන ලස්සන සහෝදරත්වය අර්චුනා විසින් දෙමලු ගෑවිච්ච තැන ගඳයි කියන concept එකට ලස්සනට හැරෙව්වා. ඇත්තටම අර්චුනා දක්ශයි. පොර ඒ වැඩේ නියමෙටම කරා ❤️👌
පට්ට විග්‍රහයක් තරිදු සහෝදරයයා🥰❣️ .ඒක තමයි ඇත්ත 😢❤❤❤
තරිඳු ඔබතුමා හරියටම හරි පැහැදිලිව හැම දෙයක්ම ජනතාවට අවබෝධ කරා
Thank you very much, Tharindu. Good analysis 👍 ❤
என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️🌹🌹🌹❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌👌🌹🌹❤️❤️❤️❤️🌹
விடுதலைப் புலிகளின் பாராளுமன்ற உறுப்பினர்களை நம்பி ஏமாறாதீர்கள்
@@niroshafernando3238 if anything happen, anything against you talk then you became a tiger. Then all the Sri lanka People are Tigers.
වෙනස් ඇසකින් බුද්ධිමත්ව ලෝකය දකින මෙවන් තරුණයන් ලක්මවට ආඩම්බරයක්,.තවතවත් මෙවන් යහපත් සිතුවිලි ඇති දරුවන් අපේ රටේ බිහිවේවා.බුදුසරනයි.
මචං උඹනන් පට්ට විදියට සිද්ධියක් දකින පොරක්.
Respect bro 🙏🙏
ඔබ හා එකඟයි.
His Name Arjuna Ramanathan.
තරිදු ඔබ නියම සත්‍ය වාදියෙක් 👍👍
JVP 🔔🚩 NPP 🧭🚩 AKD ✊🇱🇰
ගොම්මන්පිල වගේ තක්කඩීන්ට ඇඩෙන්න දුන්නා තරිදු ❣️
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
Gon wahalla
Best
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
Gon wahalla. Balan hitapan tikak
Good analysis
ඉතා හොඳ විග්‍රහයක්.
සමහර චැනල් නිකන් කුණුහරුප කිය කිය කෑගහනවා. එයාලා නිකන්ම අර්චුනාගෙ උගුලට වැටුනා.
Beautiful analysis.
Lovely to listen to.
මේ විදුලි බෝනස් එක ගැනත් කතාකරන්න තරිදු.....එහෙනම් ..
තරිඳු ඔයා මොනව කිව්වත් අනුර කුමාර විසින් අවුරුදු ගාණක campaign කරගෙන, තමන්ගෙ theme song එක පවා භාෂා දෙකෙන්ම ප්‍රචාරය කරන ගමන් ලොකු වෙහෙසක් දරල රටක්ම සමගි කරල දෙමල-සිංහල, උතුර-දකුණ සමාජය සහෝදරත්වයෙන් එකතු වීම කියන ලස්සන concept එකම අර්චුනා විසින් එක සතියක් ඇතුලත ජරාවක් කරල දැම්ම.
කොටින්ම සිංහල මිනිස්සු අතරෙ හෙමීට 'දෙමල අය අපි හිතන තරම් නරක නෑ' කියන seed එක හෙමීට පැල වේගෙන එන වේගෙට වඩා ඉක්මනට "දෙමලු කියන්නෙ හොඳක් කරද්දි ඔලුවටම රෙන ජාතියක්" කියන එක අර්චුනා ඇවිල්ල හදවතේ tattoo එකක්ම කෙටුවා.
"දමිල සහෝදරයා" කියන concept එක අර්චුනා විසින් නැවතත් 'ගෙරි දෙමලා' කියන place එකටම ඇදල දැම්මා. මිනිහට ප්‍රසිද්ධ වෙන්න ඕනෙම නම් කාලයක් අරගෙන වෙනත් ආකාරයකින් හොඳ විදිහට ප්‍රසිද්ධ වෙන්න තිබුන. හැබැයි පොර පාර්ලිමේන්තු පලවෙනි දවසෙම ප්‍රසිද්ධ වීමට ඇති කෙටිම මාර්ගය විදිහට ගූ නාගෙන ඇවිල්ල තව ගූ බවුසරයක්ම දෙමල සමාජෙ පැත්තට හරවල විද්දා.
දමිල සිංහල ඔක්කොම එකයි කියන ලස්සන සහෝදරත්වය අර්චුනා විසින් දෙමලු ගෑවිච්ච තැන ගඳයි කියන concept එකට ලස්සනට හැරෙව්වා. ඇත්තටම අර්චුනා දක්ශයි. පොර ඒ වැඩේ නියමෙටම කරා ❤️👌
Greatly appreciated thank you. ❤🎉
මුස්ලිම් බහුතරයක් ඉල්ලන්නෙ නෑ මුස්ලිම් ඇමතිවරු.ඒත් ඒගොල්ලො එනවනම් කැමතියි.ඒක වෙනම කතාවක්.සුදුස්සාට සුදුසු තැන ලැබීමයි වැදගත්.නැත්නම් ක්‍රිකට් ටීම් එකෙත් මුස්ලිම් දෙන්නයි දෙමල කෙනෙකුයි ඉන්න ගත්තොත් එතන තමයි නිසි කෙනාට තැන නොලැබීමෙන් ජාතිවාදය ඉස්මතු වෙන්නෙ.ජාතියක් අදාලම නෑ 🤞🙏
🎉
අර්චුනා ඔහුගේ ඊලග චන්ද කැම්පේන් එක ලැබුනු පලවෙනි දවසෙන්ම පටන්ගෙන ඉවරයි.. ඊලග පාර ආසන 5ක් වත් ගන්නවා ඔහුගෙ නායකත්වයෙන්.. මෙහෙම ගියොත් කෙලවෙන්නෙ රාසමානික්කම්ලට..
වෙළුපිල්ලේ ට මිනිස්සු බය නෑ. බය යුද්දේ විකුණන් කාපු කොළඹ දෙසපලුවෝ අයෙමත් එයි කියලා. බෙදුම්වදී ත්‍රස්තවාදීන්ට ජවිපෙ සමානද?
Hi Tharindu malli
I admire your analysis.
I have learnt a lot from your earlier analysis.
Thank you.
Anyway very good explanation. Thanks
Excellent ,Tharindu❤❤❤❤❤
Arjuna මොනා කිවුවත් අපි ගණන් ගන්නෑ දකුනෙ ජාතිවාදීන් නැගිටින එක තමා භය. අපි වෙනස් පාරක යන්න ඕන.
තරිඳු නිවැරදියි මමත් දරන අදහස එයයි.
Totally agree with you. This the reality. Doctor is a attention seeker
Akenma eththa.
Great news, thanks Swiss Sumathy
Great insight
🙏🏼🙏🏼❤️
I agree with u 💯%
I love this video. Thinking outside the box.
great observation! Polarization can lead to a decrease in tolerance for others.
Beautiful go ahead. we love to meaningful narretives.
Malemawata jayawewa budusaranai davepeheta
Best analysis
කිසිම විචාරශීලි බවක් නැති ,රැල්ලට කියපු 76 වසරක මෝඩ සාප කතව තාමත් කියන අවිචාර මිනිස්සු තාම ඉන්නව .
Thitha unath me thamai Atha❤❤❤
එයා එතකොට ප්‍රභාකරන් ගැන කියන ඒවා ගැන මොනාද කියන්නේ එතකොට
His name is Ramanathan Archina
මෙය සියයට 100ක් නිවැරදි විශ්ලේෂණයක් වන නමුත්, කුසල සිංහල ආණ්ඩුවට එරෙහිව තමිල් සටනේ වාස්තවය තවමත් සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට අපි ඉතා ඈතක සිටින්නෙමු. ජාතික එකමුතුවක් ඇති කරගත නොහැක, අපි තවදුරටත් තමිල් සටන්කාමීන් දැක්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසයි, එසේම තමිල් ජනතාව ඔවුන්ට නිදහස් සටන්කාමීන් ලෙස බැලූ විට. සිංහල බහුතරය මෙම පර්යාය පිළිගත හැකිද? එවැනි තත්ත්වයක ජාතික එකමුතුවක් යථාර්ථයක් කර ගැනීමක් සම්භවයක් ද?
This analysis is 100% accurate, but we are still far from fully understanding the reality of the Tamil struggle against the corrupt Sinhalese regime. National reconciliation will not happen if we continue to label Tamil fighters as terrorists, while Tamils view them as freedom fighters. How can the majority of Sinhalese accept this perspective? Is reconciliation even a possibility under these circumstances?
අර්ජුනා තවමත් තේරුම් ගනිමින් සිටිමි.
13:55 "මෙහේ දුශ්ටයෙක් වෙන තරමට උතුරෙ වීරයෙක් වීම" නෙමෙයිද මෙච්චර කල් විග්නේෂ්වරන්, සම්බන්දන් ඇතුලු පිරිස කරේ? ඒකට අලුතෙන් අර්චනා කෙනෙක් අවශ්‍ය වෙන්නෙ නෑ ඒක ඇති පදමට පරණ දේශපාලන පක්ශ වලින් කරා. අර්චුනා ඇවිල්ල ඒක අලුත් මුහුනුවරකින් වියලී තිබ්බ ජරා ගොඩ කලත්තල අරගෙන තමන්ගෙ ඇගේ ගාගෙන මුලු දෙමල සමාජෙම ගෑවා. එච්චරයි ඒකෙ "අලුත්" කොටස.
❤❤💯
එහෙම එතන ජාතිවාදි කතාවක් කිවේ මුස්ලිම් කෙනාගෙ කතාවට එයා කියනවා මුස්ලිම් නියෝජනයක් නැ කියලා ඒකට පැහැදිලි උත්තරයක් දුන්නා එහෙම හිතන්නත් එපා කියන එකත් කියලා බොරැවට ඒක ගිනිතියලා දාන්න හදනවද මන්දා 😂
සාමාන්‍ය දමිළ පුද්ගලයෙක් මෙම ප්‍රකාෂය කරනවාට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙවැනි ප්‍රකාෂයක් කරන එක බරපතල වැරැද්දක් එය දේශද්‍රෝහි වීමක් මන්ද ඔවුන් පාර්ලිමේන්තුව තුල ප්‍රතිඥාවක් දී තිබෙනවා. ඔබ හොද මාධ්‍යවේදියෙක් නමුත් ඔබ සැමවිටම කතාකරන්නේ දමිළ ජනතාවට වෙච්ච අසාධාරණය ගැනයි, ඊට සමගාමීව සිංහල හා මුස්ලිම් ජනතාව වෙච්ච අසාධාරණය ගැනත් කතාකරන්න. උතුරේ ඔවුන්ගේ ඉඩම් අහිමිවීම, ඉඩම් මිලදී ගැනීම වැලැක්වීම සහ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම වගේ ප්‍රශ්ණ ???
අයියෝ ඔයා මන්තර යක් වගේ මේ නම මතුරන්නේ ඇයි. එකසිය අට වාරයක් කියපු ගමන් බලවත් වෙන වා.
Nugath ewun thamai gini thiyanna try karanne.
Assalamu alaikkum ayubowan vanakkam minissuntta hari they hari withiyatta therum Kerala thenda kowruth na therum kerath anda wela na wela thibunoth A wenakotta emma theyma wela iwarai ithanda ekkathu wenda adrei ape lankawa emmoma sathuttin inna thawaskk athammu ...❤
ඌ තනියෙන් ගහන්නේ කොටින්ගේ ගේම. කොටි ඩයස්පෝරාව නියෝජනය කරන්නේ.
පෙරටුගාමී සෙට් එකට ප්‍රභා කෝමත් දෙයියෙක් තමා
❤
Thumbnail හරි නෑ ඔයාගේ.
නෑ අවුලක් නෑ
ප්‍රභාකරන් රොහණ විජේවීරට සමානද?? ප්‍රභාකරන් කරේ ජනවාර්ගික යුද්ධයක්. ඉලලුවේ වෙනම රටක්. භාෂනයේ නිදහස කියලා ඔනම දෙයක් කරන්න පුලුවන්ද..
Agree
මෙයා මේ සුදු හුණු ගන්න හදනවා. මේ ජාති වාදී අදහස් දක්වපු එකෙකුට. Arjunaa කියන්නේ කොටි dayasporawe අතකොළු.
අර්චුනා උතුරු පළාත් සභා මැතිවරණයේ campaign එක කරන්නේ. උතුරේ බෙදුම්වාදය මතවාදීව නිවැරදි කිරීමේ වගකීම දකුණටත් තියෙනවා.
MANY THANKS TO ALL SRI LANKANS WHO CONTRIBUTED TO ENDING THE 76-YEARS CURSE! 🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
"අර්චුනා" is not trying to do a real positive change here. If not take a action right now then things will be more dangerous.
Arjuna Ramanathan not Ramachandran machan
Tharindu, thanks for your analysis. Can he be compared to Zelemsky the joker? Has the normally educated Jaffna Tamil community also capitulated to viral cheap mass media?
Tharidu ,He is taking the piss out of these people and people give him motivation and fun making them clowns.
🇱🇰👍🙏
Oka ganan ganna apa
First of all hatsoff brother tharindu for your excellent presentation, actually if you can add subtitles for your vedios its a great help to reach your msg to the north, you are not hurting anyone, and very clearly explaining your point of veiw with your knowledge ,and touch the cabinet case also very nicely, Mr wijitha Herath must learn how to face the problem ,in Akurana insident completely he is wrong, he doesn't now how to respect people,after the winning he completely changed, he says there no muslim mp qualified to appoint to the cabinet ,what a sham on him, is mr wijitha herath qualified for the tourism minister than with his broken english? Mr president is this your system change? If so Dr Risvi sali not qualified? then why are you appoint him as a deputy speaker? I don't like wijithas head long talk ,eventhoug mr wijitha you are graduate not worth at all,first of all mr wijitha you must go and learn some leadership training, Mr wijitha your countdown stated now ,wait and see up comming pc polls, people will treat you well, Finally Thank you Mr Tharindu for voice on behalf of the voiceless people, 🙏.
වනස tv එකෙත් මේ ලගදි කොටි leader කෙනෙක් කියන්වා pebhakaran දෙවියෝ කියලා
Dakune minissu keewe ape rajjuruwo,deiyo kiyala yuddaya nathara wunama.
When multiethnic groups are willing to set aside their differences and evolve within a system that allows them to live under one banner, forces often oppose such unity for political gain. Anura embodies the consciousness of both Sinhala and Tamil nationalities, seeking to find the best way for each group to coexist harmoniously under one banner.
මේ යකාත් කොටි සමරලා පහන් පත්තුකරපු එකානෙ,,,😂😂😂
පට්ටපල් බොරුවකි. කිසිදා එය වී නැත. එහෙත් මේ කමෙන්ට්කරු ඇවිස්සීම උදෙසාම එවැන්නක් කරන්නට සිතේ.
උ හරිම කපටියි (කොටි මන්ත්‍රී අර්ජුනා)
ICCPR පනතේ හැටියට මුව හිරේ දාන්න පුලුවන්
NPP RIP
Uuuu provincial election akata ennai try karanne. Head of minister
Mage kiyaweema nam bam Tharindu...
Me doca (Arjuna) saha, dakune inna Jaathi waadi kotas (Gomman pila la, Wimale la, voice cut nikaaye saadu la)..
Meya la ...
Eka ma.kaasiye depattak
No,we hate him,we know who is he
සමහර පුලිඟු ඇවිලෙන තැනම නිවන්න ඕන තරිදු.. පස්සේ ගින්නක් උනාම ඔව්වා නිවන්න බෑ
mama ok
ඈ බං පහුගිය දිනවල කලේ මෙහෙම වීඩියෝ එකක් නෙවෙයිනෙ archuna සමග කරපු tv වැසසටහන් වලට දොස් කියපු ප්‍රොමෝට් කරනවා කියලා අඩපු ඔහේම නේද මේ බයිලාවක් ගහන්නෙ අනේ සකෝ බලලෝ 😂😂😂😂😂
ව්‍යවස්ථාවෙ තියෙනවද ලංකාවේ ජනාදිපති වෙන්න ඔනි සිංහලයෙක් කියල?
නෑ
ඔය ප්‍රශ්නයට මමත් එකඟයි.
මෙයාව ජනාධිපති කරානම් හරි
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
Dakunet janapriya wenai oka kale. Dan ratama danawane lesiyenma.ohuwa dane nati demala janatawat allagatane.
dravida janathava atharin swadhiianava énna puluvan,,,,,,sama sinhalayékma dévana bhashava hariyakarava igéna gathayuthuyi.
පුතා මම ඔයත් එක්ක එකඟ වෙනවා. මමත් අනුමත කරන්නේ නැහැ මාමා යූටියුබ් එකේ ක්ලිප් එකක් දැක්කා මුස්ලිම් අය සමඟ තිබුණ සාකච්ඡාවේ විජිත හේරත් ඒ අයට සැර වුණා වැඩි.
ඡන්දෙට කලින් විජිත ගේ තිබුණා තැන්පත් කම හා හික්මීම මම මේ සාකච්ඡාවේ දැක්කේ නැහැ.
Dominating ටයිප් එකක්.
muslim un tamai mulinma sara karanne
Yes sir you are absolutely 🙏 ,that's what I am also telling, the way he talk to the people is wrong, as you said he completely changed after the victory, one's open the mouth the world knows who you are,(mr wijitha)
Why you backing him up, you talking none sense, I’m Sri Lankan British and Borris not a Arjuna. He talks about Elam.
Ubalata lanmawe 4ra konatama katha karala 1ka asanayak ganna beri una me buruwek boruwata dagalanawa menssungen chanda aragana avella mu ara raseka keyanawa wage awdanaya ellana hegannek muwa parlimenthuwata ewuwa unuth mu wagema paharayo wenna onee
😂😂😂😂😂😂😂