Surprise Dance | MANGALA NEKATHE (මංගල නැකතේ) Cover Song | Studio BRAVO

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 513

  • @niluwijesinghe192
    @niluwijesinghe192 2 года назад +515

    කොයි තරම් බැලුවත් එපා වෙන්නෙ නැහැ.. මමම දන්නෙ නැහැ කී වෙනි පාරද මේක බලන්නෙ කියලා.. ඒ තරමටම හරිම ආදරණීයයි.. ❤❤♥️♥️

  • @SL_Zailor
    @SL_Zailor 2 года назад +38

    1357 වෙනි පාරට බලන්නේ...එත් එපා වෙන්නේ නෑ පට්ට වොයිස් එක Naveen Rangana ❤❤

  • @dulanjana9717
    @dulanjana9717 2 года назад +170

    හදවතයි කඳුලුයි ගනුදෙනු කරපු මොහොතක්❤️🥺
    Congratulations සඳුනි අක්කෙ🍾🎊
    Great work සජිත් අයියා ,නවීන් අයියා 🫶🏼

  • @sitharinisansala3579
    @sitharinisansala3579 2 года назад +58

    අනේ...🥺❤️ නංගියෙක්ට අයියෙක් ඉන්නම ඕනී...ඒ ආදරේ හරිම ආදරණීයයි...❤️🥺

  • @thasuniapsara5986
    @thasuniapsara5986 2 года назад +129

    මටත් අයියෙක් ඉන්නවනම් කියාඅ හිතුනා...පට්ට ලස්ස්නයි අයියේ ... පට්ට සහෝදර බැදිමක් ❤🌎

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 2 года назад +59

    කොයි තරම් බැලුවත් එපා වෙන් නෑ....මාරම voice එකක්....සතුටින් ඉන්න ඔයාලා 💞💞💞💞

  • @thyaga_dissanayake
    @thyaga_dissanayake 2 года назад +48

    🥺🥺අනේ .... මම දැකපු ලස්සනම surprise Dance එක..🥺❤️මට මගෙ අයියාව මතක් වෙනව..අයියෙක් ඉන්න නංගි කෙනෙක්ට තාත්තලා දෙන්නෙක් ඉන්නව..🥺 අයියා තමයි දෙවැනි තාත්තා🥺 හැම වෙලේම බනිනව.. රණ්ඩුවෙනව..ඒත් ඒ අපිට තියන ආදරේට..🥺🥺❤️ මට ඉන්නෙ තාත්තෙක් වගේ අයියෙක්..🥺❤️..🥺❤️
    මේක දකින ගානෙ කඳුලු පිරෙනව ඇස්වල🥺🥺🥺🥺❤️

  • @sandunikatuwapitiya3643
    @sandunikatuwapitiya3643 2 года назад +64

    හරිම ලස්සනයි...හිතට ගොඩක් දැනුනා...👍මේ සිංදුව කියන කෙනාගේ voice එකත් හරිම ලස්සනයි ... නිවුනු voice ekak..congratulations all

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 года назад +29

    "සහෝදර බැඳීම් වලට කවි ගී ලියඋණා මදි, "සහෝදර බැඳීම් හරිම හැඟීම්බරයි. අද කාළයේ අමතක වීගෙන යන බැඳීම් මතක් කීරීමත් අගෙයි. ලස්සණ කටහඬක්‌ 👍.ලස්සණ අරුතක් ඇති සින්දුවක්‌ 🙏🙏🙏🙏🙏සැමදාම මේවගේ ආදරෙන් ඉන්න ලැබේවා 🙏🙏💕💕🙏🙏🙏💕💕💕💕🙏🙏.

  • @nimanthaashans8234
    @nimanthaashans8234 2 года назад +72

    Lyrics : 🥺🙂🎧🎼
    මංගල නැකතේ චූටි නංගි මගෙ පෝරුව මත නැගිලා
    ලැජ්ජා හිතිලද තරහ වෙලා වගෙ අහක බලා ඉන්නේ
    නංගිව තනිකරලා පියමන් මනිනු බලා
    රහසේ කදුලු සලා සිටියා සිනාසිලා
    ලස්සන අද දවසේ මංගල ගීත ඇසේ
    අපි දෙන්නගෙ දෑසේ සතුටු කදුලු ගැවසේ
    ඉදහිට තරහ වෙලා බොරුවට රන්ඩු කලා
    නැවත්තත් යාලු වෙලා සිටියා සැගවීලා
    පාසල් ගිය කාලේ ගුරුතුම තලන වෙලේ
    ගලනා කදුලු මගේ මතකයි අද වාගේ
    මංගල නැකතේ චූටි නංගි මගෙ පෝරුව මත නැගිලා
    ලැජ්ජා හිතිලද තරහ වෙලා වගෙ අහක බලා ඉන්නේ
    බලන්න ලස්සන හොරෙන් බලන හැටි ආදර සිත් බැදිලා
    [[[පුංචි සිනා ඇගෙ මල් වැහි වස්සනවා]]] ❤️😍🥰😘♥️🌹

  • @waruniperera1941
    @waruniperera1941 2 года назад +13

    හරිම ලස්සන යි🌹 මේ සහොදර බැදීම හැමදාකම ... තියා ගන්න , ජිවිතෙට ලැබුනු වටිනම තෑග්ග ක්...තෙරුවන් සරණයි 🙏

  • @isharaanuranga6597
    @isharaanuranga6597 2 года назад +62

    සුභ පැතුම් නංගියෝ..ලස්සන සහෝදර බැදීමක්..සජිත් අයියා නියමයි..👍✌️❤❤

  • @luckyaquarium5026
    @luckyaquarium5026 Год назад +8

    ඉපදෙන හැම ආත්මෙම මටත් අයියෙක් ලැබේවා 🙏🙏🙏 ❤

  • @anomagamage801
    @anomagamage801 Год назад +5

    ඇත්තෙන් ම හරිම ලස්සනයි .හැමදාම අයියයි නංගි සතුටින් ඉන්න .කවදාවත් වෙනස් වෙන්න එපා .තෙරුවන් සරණයි සියලුම දෙනාට ......නංගිගේ අලුත් ජීවිතය ගොඩක් වාසනාවන්ත වේවා .🙏🙏🙏

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 года назад +39

    මේක දකිද්දි හරිම සංවේදී...මට අයියා කෙනෙක් ඉඳලත් එයා බලන්නෙ නෑ...මාව දාලා ගියා...මේ ලෝකෙ කිසිම නංගි කෙනෙක්ට මට වගේ වෙන්න එපා කියල මම ප්‍රාර්තනා කරන්නෙ..හැමෝටම හම්බෙන්න ඕන මේ වගේ ආදරණීය සහෝදරයෙක්..❤️😓

  • @hiruu9544
    @hiruu9544 2 года назад +23

    ඒ වොයිස් එක හැමදේකටම මාරම ලස්සනක් එකතු කරන්නෙ 😍

  • @minoliuthpala6299
    @minoliuthpala6299 2 года назад +77

    Congratulations සදුනි අක්කේ ❤️💕😍
    ඒක බලද්දි අපිටත් ඇඩෙනවා 😥මටත් අයියෙක් හිටියනම් 😣

  • @chathu6890
    @chathu6890 2 года назад +25

    අනේ හරිම ලස්සන සහෝදර බැදීමක්..
    👍👍
    Happy wedded life Nangi 🙂

  • @gampolarangadharadancingte4309
    @gampolarangadharadancingte4309 2 года назад +34

    මේ වීඩියෝ එක මං ඉස්සෙල්ලාම දැක්කේ fb එකෙන් දහ පාරකට වඩා බැලුවා ..හරිම ලස්සනයි ...අනේ ඒ අයියගේයි නංගිගෙයි බැඳීම..මටත් අයියා කෙනෙක් හිටියා නම් කියලා හිතුනා....ඒ වගේම ඒ cover song එක හරිම ලස්සනයි ...❤️❤️❤️ සුභ මංගලම් ❤️

  • @wasanasamankumari6973
    @wasanasamankumari6973 2 года назад +19

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...හරිම ආදරණීයයි...හැමදාම හොදින් සතුටින් ඉන්න..සුබ පැතුම් අක්කි ඔයාට...❤️😍😘

  • @rashmiseuwandi2969
    @rashmiseuwandi2969 2 года назад +10

    අනේහ් හරිම ලස්සනයි ❤️❤️❤️🥰🥰🥰මටත් හිතෙනවා මටත් අයියෙක් හිටියනම් කියලා ඒ අඩුව අගේ ජීවිතේට ගොඩාක් දැනෙනවා සහෝදර බැදීම කියන්නේ කියලා නිමකරන්න බැරි දෙයක් ලබන ආත්මෙදිවත් මට සහෝදර ආදරයක් රැකවරණයක් ලැබේවා කියලා හැමදාම මම ප්‍රාර්ථනා කරනවා ❤️❤️🥺🥺

  • @vithanageshaa4742
    @vithanageshaa4742 2 года назад +13

    මරම මර හැගිමක් දැනෙනවා...මගෙ අයියා මට මතක් වෙනවා..එයා දැන් මෙ ලොකේ නැ...ගොඩක්ම දුකයි ....

  • @sadeepalakshani6467
    @sadeepalakshani6467 2 года назад +23

    අනේ ඉතිං ඒ ආදරේනම්❤️‍🩹 හරි ලෝබයි අනේ❤️‍🩹

  • @hirunideshanika651
    @hirunideshanika651 2 года назад +13

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති වීඩීයෝ එකක් ලස්සනයි ඒ තරමට.හදවතට දැනුනා ගොඩක් 😍❤️

  • @sajeewaanthony
    @sajeewaanthony 2 года назад +4

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ....😭♥️♥️ ඒ බැඳීම වචනෙන් විස්තර කරන්න බෑ.... නංගි අඬනකොට අයියට අඬන්න බැරි කමට කඳුලු හිර කරගෙන හිනාවෙනවා.... හරිම ආදරණීයයි.....මටත් අයියෙක් හිටියා නම්.., කියලා හිතුනා....😩😩♥️♥️

  • @darshanimadushani9433
    @darshanimadushani9433 2 года назад +6

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
    හොය හොය ආයේ බලන්නමයි හිත
    මේ ලොකෙ තියෙන්න ලස්සනම බැදිම අයියා නංගි බැදිම ❤️🌚

  • @nishanthisanjeewani1803
    @nishanthisanjeewani1803 2 года назад +6

    කොච්චර බැලුවත් තවමත් එපා උනේ නැ. මටත් අයියා කෙනෙක් හිටිය නම් කියලා හිතෙනවා ඒ බලන හැම වෙලේම.. ❤❤❤

  • @piyumipiyumi1791
    @piyumipiyumi1791 2 года назад +2

    අනේ ඒක නම් කොච්චර බැලුවත් ඇති වෙන්නැනේ ඒකට නම් ඇබ්බැහි වෙලා වගේ හැම වෙලෙම අහන්න හිතෙනවා .❤️❤️♥️♥️❤️❤️

  • @sllokagaweshaka-sl5248
    @sllokagaweshaka-sl5248 2 года назад +10

    හරිම ආදරණීය හැගීමක් දැනෙනවා.......මේක තමා සහෝදර බැදීම ❤️❤️❤️❤️❤️❤️

  • @Chatu1000
    @Chatu1000 2 года назад +5

    හරිම ලස්සනයි .... heart touching ...... ❤️❤️ කොච්චර පාරක් බැලුවද කියලා මංවත් දන්නැ..... හරිම ආදරණියයි.....❤️❤️❤️❤️

  • @PunsaraIshini
    @PunsaraIshini Год назад +2

    මම මේ සිංදුව අහන්නේ කී වෙනි පාරටද කියල මංවත් දන්නේ නෑ ඒ තරම් ලස්සනයි 😊

  • @harshikanovel5036
    @harshikanovel5036 2 года назад +4

    අැත්තමයි එ්ක නම් මාර ෆීලින් එකක්..නියමයි...එ්ක බලද්දි කතාවක් ලියන්නත් හිතුණා...එල එල

  • @manojanilmini0114
    @manojanilmini0114 Год назад +4

    නංගිට අයියෙක් කියන්නෙ අයියෙක්ට නංගියෙක් කියන්නෙ ලෝකයක්.අයිය කියන්නෙ තාත්තම තමයි වෙනසක් නැ😇කවුරු ජිවිතේට ආවත් නංගිගෙ හිතේ අයියගෙ තැන ගන්න බැ 🥰
    ඒ ලස්සන බැදිමට ලස්සන උදාහරනයක් මේ විඩියෝ එක බලන්න බලන්න ආස හිතෙන😍🥰

  • @dinushagayan9029
    @dinushagayan9029 2 года назад +14

    Amazing moment of the wedding. Heart touching act and singing....🥰🥰🥰🥰

  • @lochanamadumali4292
    @lochanamadumali4292 2 года назад

    Math godak sarayak baluwa..hari lassanai..sinduwa..kiyana kenage katahada..manamalige aiyage acting marama lassanai..budusaranae

  • @user-shashi12
    @user-shashi12 3 месяца назад

    කොයිතරම් බැලුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි 😍🥰🥰❤️❤️❤️

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 2 года назад +9

    අයියලා ❤️ අයියලට නංගිලා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ ඒ වගේම නංගිලට අයියලා වෙනුවෙන් කරන්න බැරි දේකුත් නෑ . මට නම් මගේ අයියලා තුන්දෙනා 💪 එක අම්මගේ කුසේම ඉපදුනා නම් ඒ 💪 මීටත් වඩා වැඩි වෙන්නත් තිබුණා. ආදරෙයි මගේ ලොකු අයියට චුටි අයියට පොඩි අයියට ❤️ කාට කොහොම පෙනුනත් ඔයාලා මට වීරයෝ ආදරණීය මිනිස්සු 😘

  • @nilushasewwandi1416
    @nilushasewwandi1416 2 года назад +11

    හරිම ලස්සනයි ,කටහඩ ගොඩාක් ලස්සනයි ....

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 2 месяца назад

    මාරම ලස්සනයි හිතට මාර විදියට දැනුනා ❤❤❤❤

  • @geethapriyani7222
    @geethapriyani7222 2 года назад

    Koitharam baluweth ati wenne na VERY NICE..AIYYA AND NANGI..SAHODARA BADIMAK..MATATH OYA WAGE AIYYAK INNAWA NAM.....

  • @wmsr4353
    @wmsr4353 2 года назад +2

    මම මේක බලන්නෙ කීවෙනි පාරද කියලා මටම මතක නෑ.මාරම ලස්සනයි.❤️❤️❤️හිතට මාරම feel එකක් දැනෙනවා

  • @renupallegedara3057
    @renupallegedara3057 2 года назад +1

    ඒක නම් මාර ම විදියට හිතට දැනුණා. කීවෙනි පාරටද බලන්නේ කියල මං වත් දන්නේ...❤️

  • @upekshawijesundara8081
    @upekshawijesundara8081 2 года назад +3

    මේ voice එකම තමයී මේ vdo eke feeling eka හදවත්ටම දුන්නේ...man Naveen Aiywa දන්නේ නෑ....ඒත් කියන්න ඕනේම දේ..හිත නිවාගන්න මිනිස්සු හොයනම voice එක අයියේ ඔයාට තියෙන්නේ❤❤❤...ආසයි.ඒ voice එකෙන් songs ගොඩක්, පැය ගානක් අහන්න..ජයම වෙන්න ප්‍රාර්ථනා කරනවා

  • @randikaharshani7906
    @randikaharshani7906 Год назад

    හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.ඒ තරම්ම හරිම ආදරණීයයි හඬ වගේම ඩාන්ස් එකක්

  • @thilinilakmali9881
    @thilinilakmali9881 Год назад

    ලස්සන යි මමත් ඒක දිගට බැලුවා.මගේ පොඩි පුත්ත බලපු වර කියන්නත් බැරි තරම්.දැන් එයා කියන්නේ හොය සිංදුව තමයි.එ තරම්ම ඒ සිංදුව ලස්සන යි

  • @viharadeumine
    @viharadeumine Год назад +1

    කොයිතරම් බැලුවත් එපා වෙන්නේ නැ

  • @hasarakarunanayake8136
    @hasarakarunanayake8136 2 года назад

    මාරම ලස්සනයි දෙයියනේ... කොයිතරම් බැලුවත් එපා වෙන් නැ

  • @indranipodimanike-rm7fm
    @indranipodimanike-rm7fm Год назад +2

    මෙි වගේ අයියලා ලැබෙන්නෙත් සසර කල පිනෙන්මයි ❤️

  • @lakshi1654
    @lakshi1654 2 года назад +9

    අම්මෝ මගේ wedding එක දවසට මගේ අයියලා 5යි මල්ලියයි මේම කිව්වොත් නම් මට මාවම පාලනය කරගන්න බැරිවෙයි. මේ song එකට ඇඩුනා ඒ feeling එක මට මාරම විදියට දැනුනා. අයියෙක් කියන්නේ නංගියෙක්ට හයියක්. මල්ලියෙක් කියන්නේ අක්කෙක්ට වස බෝම්බයක්. ඒත් ඒ තමයි අක්කගේ පණ ටික. මට මේ 6 දෙනයි අම්මයි තාත්තයි මගේ වස්තුව. මගේ ජීවිතේ...... 😥😥

    • @hansaneegeethamali8753
      @hansaneegeethamali8753 2 года назад +1

      Mata kawruth na 🥺.mn witrai inne.mewa dakiddi inna aya gana sathuti.podi irisiyawkut tyi.eth adre hthenwa.lobai.🥺

    • @lakshi1654
      @lakshi1654 2 года назад

      @@hansaneegeethamali8753 😘

  • @priyanthihetti8333
    @priyanthihetti8333 Год назад +4

    i don't know how many times i watched 😍 still I'm crying😥 and enjoying 😍beautiful.

  • @maduandseth7648
    @maduandseth7648 2 года назад +11

    අනේ ඒ ආදරේ සහොදර බැදිම තරම් වෙන බැදිමක් නැහැ ❤❤❤

  • @isurisandunika392
    @isurisandunika392 2 года назад +4

    හරිම ආදරණීයයි❤️🌻 ඒ වගේම හරිම ලස්සන කටහඩක්🦋🥰🌻

  • @oshani7451
    @oshani7451 2 года назад

    හරිම ලස්සන සෝන්ග් එකක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නන් නෑ....මටත් ඉන්නෙ අයියා කෙනෙක් නිසා ඔය සින්දුව හරියට හිතට දැනෙනවා..❤️🥰

  • @imeshakulathilaka2048
    @imeshakulathilaka2048 Год назад

    අහන්න අහන්න ආසයි 😍 එපා වෙන්නෙම නෑ අහන්න ආසයි.

  • @kaveeshayeshani9843
    @kaveeshayeshani9843 2 года назад

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ...

  • @sanjudilum9243
    @sanjudilum9243 2 года назад +1

    Ane harima Lassanai congratulations saduni akkiyo mara lassanai 🥳🥳🥳🥳🥳🥳😍🥰😘🥰

  • @verunirathnayake818
    @verunirathnayake818 2 месяца назад

    Mamath me sinduwa ahanna puluwan hema welekama ahanawa. E tharam lassani Ayyagei Nangige bedima❤❤❤❤

  • @VindanaHettiarachchi
    @VindanaHettiarachchi 6 месяцев назад

    මගේ නන්ගිගෙ වෙඩින් එක ලගයි දැන්...😢😢මං මේ සින්දුව බලන්නෙ කී වෙනි පාරද කියලා හිතාගන්න බෑ..හරිම ලස්සනයි ....

  • @udenishiromala3055
    @udenishiromala3055 Год назад

    Harima lassana harima adaraneeya imotional moment 1k love it...❤️❤️❤️keep it good work aiya...

  • @nipunithilakasiri1362
    @nipunithilakasiri1362 2 года назад

    Godak lassanai.maath godak paarak beluwa.man oyawa eththatama dekala thiyenawa.harima shook.

  • @phatmalata7640
    @phatmalata7640 2 года назад +1

    අනේ හරිම ලස්සන සහෝදර බැදිමක් මම හයපාරක් විතර බැලුව 💖💖

  • @rasikadilshan5006
    @rasikadilshan5006 2 года назад

    harima lassana sinduwak mama goda parak beluwa

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 года назад

    Nangige wedding ekata aiya sinduwak karawala nangi puduma karanna.kohomada danenna athda nangita e hangeema.😍😍😍😍 wishista nirmanayak.sadakal pawathiwi.👌👍💪

  • @rashmikasupun6949
    @rashmikasupun6949 2 года назад +1

    කීයාන්නා දේයාක් නෑ ආයියේ cover එක මරම ලස්සනායි

  • @crick9576
    @crick9576 Год назад +1

    ගොඩක් ලස්සනයි 😍

  • @samangidissanayaka4069
    @samangidissanayaka4069 2 года назад

    කොයි තරම් බැලුවද කියලා ගනන් කරන්න බැරි තරම්....මේක නම් මහ පිස්සුවක්.🥰..කොච්චර බැලුවත් මට එපා වෙන්නෙම නෑ....😍

  • @ishuliyanage6702
    @ishuliyanage6702 2 года назад +1

    මේක බලද්දි අයියෙක් නැති අඩුව දැනෙනවා . එදාටත් දැනෙයි ❤️😭

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 Год назад

    ඇත්තටම මට මතක නැ කොච්චර vathavak බැලුවද කියලා. Harima lassanai. කොච්චර බැලුවත් එපා venne නැ.

  • @pavithraperis94
    @pavithraperis94 2 года назад +1

    හරිම ලස්සනයි.මං මෙ 3 වෙනි පර බලන්නේ

  • @malithipabasara6861
    @malithipabasara6861 2 года назад

    Tik tok eken dekala thamai balanna awe🥺🥺🥺Meka balala adune neththan pudumayi🥺mara widiyata danenawa e aiyage adare🥺🥺♥️♥️♥️♥️♥️

  • @nipzweerasekaraphotography
    @nipzweerasekaraphotography 2 года назад +1

    Congratulations Sanduni.... Niyamai sajith aiye. Great work Naveen

  • @ureshar2667
    @ureshar2667 2 года назад

    Kochchara beluwath epawenne nethi vidio ekak harima lassanai 😍😍😍❤️kiparak beluwada kiyala mathakane..❤️

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 года назад

    Me song eka liyala thanuwa haduwa kena patta wadda.super 👌👍💪

  • @hasinifernando5167
    @hasinifernando5167 2 года назад +2

    Mata meka baladdi mata hithenava mama
    Godak wasanawanthai kiyala....aiyek inna mama....❤❤❤❤

  • @thilinirajapaksha4059
    @thilinirajapaksha4059 2 года назад +2

    හරිම ලස්සනයි .තව තව බලන්න ආස හිතෙනවා

  • @hirunichamathka9881
    @hirunichamathka9881 Год назад +1

    Kochchr beluwath kochchr ehuwath epa wen ne.. voice ekth marama lassanai..harima lucky nangi kenek ♥️😍

    • @Nilukaruvanthi-re6yd
      @Nilukaruvanthi-re6yd Год назад +1

      මේ නංගිත් එක්ක නටන එයාගෙ අයියා අලුතින් මියුසික් වීඩියෝ එකක් කරා මේ ලඟදි. මේ වීඩියෝ එකේ සින්දුව කියන ඒ ලස්සන කටහඬෙ අයිතිකාරයා තමයි ඒ මියුසික් වීඩියෝ එකෙත් සින්ග් කරන්නෙ. ඒ අලුත් සින්දුවෙ නම "කතාවක් මං ගෙතුවා" . යූටියුබ් තියෙනව. බලන්න. මේ නංගිගෙ මේ අයියම තමයි ඒ මියුසික් වීඩියෝ එකේ කතාවෙ ප්‍රධාන චරිතෙට ඉන්නෙත්.

    • @hirunichamathka9881
      @hirunichamathka9881 Год назад +1

      @@Nilukaruvanthi-re6yd Ekath beluwa...marama lassanai..♥️

  • @nerangaudawatta2125
    @nerangaudawatta2125 2 года назад +5

    Can you plz tell me the name of this singer?heart touching voice..😍😍😍😍

  • @darshigunasinghe1561
    @darshigunasinghe1561 2 года назад

    Eka athththa. Math godak baluwa

  • @VashilaNagodavithana
    @VashilaNagodavithana 2 года назад

    Ki weni parata balanawada kiyala mathaka na a tharam baluwa aye ayeth balanawa.godakma lassanai a wachana, voice Eka 🥰 aiyagei nangigei adare🥰 hariima lassanai adaraniyai.aiyage hinawa thamai godakma lassana.budusaranai dennatama.❤️
    matath aiya kenek hitiya nam 😞

  • @minolirathnayake8844
    @minolirathnayake8844 2 года назад

    කොයි තරම් බැලුවත් එපා වෙන් නෑ අනේ ඒ අයියගේයි නංගිගෙයි බැඳීම..මටත් අයියා කෙනෙක් හිටියා නම් කියලා හිතුනා. කොයි තරම් බැලුවත් එපා වෙන්නෙ නැහැ.. මමම දන්නෙ නැහැ කී වෙනි පාරද මේක බලන්නෙ කියලා.. ඒ තරමටම හරිම ආදරණීයයි..සතුටින් ඉන්න🥰❤❤❤❤❤❤❤

  • @dinukanuwan6889
    @dinukanuwan6889 2 года назад

    Harima lassanai. Kochchara baluwath epa wenne na. Aiyai nangi dennatama suba pathanawa. 🥰🥰🥰

  • @shamamadhushni188
    @shamamadhushni188 2 года назад +2

    මේ මම බලන්නේ කිවෙනි පරද දන්නේ නැ .... බලන හැම වෙලේම කදුලු එනවා මත් අයියලා 5කගේ එකම නංගී ... මම හිතනවා මගෙ පුතත් එයගේ නංගීට මගෙ අයියලා මට දුන්නු ආදරෙ දෙයි කියලා .... ( ශලි , එලි ) මගෙ මැනික් ..😍❤️😍❤️

  • @janodinilakshika9740
    @janodinilakshika9740 2 года назад

    කී වෙනි පාරටද බලන්නේ කියන්න මම දන්නේ නැහැ.ඒ තරම්ම ලස්සනයි..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @supun125
    @supun125 Год назад

    බලපු වාර ගාන මතක නැති තරම් ❤❤

  • @chathurangimadushika6741
    @chathurangimadushika6741 2 года назад

    godaak adaraniyai voice ekai visual ekai.kochchara beluwath epa wenne ne.matath me wage ayiyek innawanam kiyala hithuna.adarei dennatama

  • @nimmigallage3896
    @nimmigallage3896 2 года назад

    කඩහඩ හරිම ලස්සනයි . Naveen Rangana page එකක් හදා ගන්න .follow කරන්න පුලුවන් .කියන හැම සිංදුවක්ම අහන්න .

  • @VashilaNagodavithana
    @VashilaNagodavithana 2 года назад

    Me video eka balapu dawase indala oyage hama video ekakma baluwa.thamath balanawa🥰ki parak baluwath athi wenne NM na🥰🥰 .. godak lassanai

  • @dasunpiyathissa4544
    @dasunpiyathissa4544 Год назад

    ඒ ලස්සන සහෝදර ගැනීම් ❤️❤️❤️ ඒක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️ ගොඩාක් ලස්සනයි 🥰😘

  • @kavidumadumadawakavidu7494
    @kavidumadumadawakavidu7494 Год назад

    ජයම වේවා අක්කේ,අයියේ

  • @hasithaindunil4167
    @hasithaindunil4167 2 года назад

    දැකපු හෙදම එක 👍👍👍

  • @keshuLK
    @keshuLK 2 года назад

    Mn hithanne mm 20 sarayakata vada baluv...godaaak lassanai

  • @randiniresha2149
    @randiniresha2149 Год назад +1

    අනේ මටත් අයියෙක් හිටියා නම් කියලා හිතුනු වාර අනන්තයි 🥺❤️

  • @maduashi
    @maduashi 2 года назад

    Aththatama marama lassnai

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 2 года назад

    ඇත්තටම මාරම ලස්සනයි...කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ....ඒ බැදීම...මොහොතකට හිත නතර උනා...😍😘❤

  • @dildilru6120
    @dildilru6120 2 года назад

    කීවෙනි පාරද බලන්නේ කියලා මතකත් නෑ ඒ තරම්ම මේ Video එක බැලුවා... අයීයා කෙනෙක් ඉන්න නංගියෙක්ට තමයී ඒ හැගීම ගොඩක් දැනෙන්නේ🥺😍මටත් ඉන්නවා අයීයෙක්❤️

  • @shanchuti4090
    @shanchuti4090 2 года назад +4

    කොච්චර බැලුවත් මේ වීඩියෝ එක එපා වෙන්නේ නෑ.ඒ තරම් ලස්සනයි ❤️🥺 මටත් ඒ වගේ අයියා කෙනෙක් හිටියා නම් කියලා හිතුණා 😔

  • @samodhitharushika8073
    @samodhitharushika8073 2 года назад

    ඇත්තටම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ . සහෝදර බැදීම තමයි ලස්සන බැදීම . Congratulations sadu akki oyata සජිත් අයියා oytath suba pathum . Sathutin inna hamadama 💕💕

  • @hansikaumadi6012
    @hansikaumadi6012 2 года назад

    Lassana voice ekak.. aiyagei nangigei dance ekath godak adaraneeyai..hemadamath balanawa..🥰

  • @arunodiarunodi6171
    @arunodiarunodi6171 2 года назад +5

    අයියගෙ ආදරේ නංගියෙක්ට ලෝකයක්🥺🌎❤️

  • @roshankurukulasuriya3440
    @roshankurukulasuriya3440 9 месяцев назад

    අම්මෝ. . . වාව් ! ලස්සන video එකක්. Voice එකත් පුදුම ලස්සනක්. මට අනාගතේ මගෙ පුතා එයාගෙ එකම නංගිට මේ වගේ surprice එකක් දෙනහැටි මැවිල පෙනුනා. ඒක නම් ටිකක් වෙනස්. අයියෙකුයි , මල්ලියෙකුගෙයි ආදරණීය සොයුරියක් මගේ දුව. ❤❤❤❤❤❤.
    මේ යුවලටත් , සහෝදර බැදීමටත් හද පිරි සුභ පැතුම් ! 💖💖💖