වේඩින් එකට ආපු හැමොගෙම ඇස් වලට කදුලු එන්න කියපු සින්දුව 🥰

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 1,5 тыс.

  • @kumudunisiroma9916
    @kumudunisiroma9916 Год назад +583

    රත්තරන් දුවේ ඔයාට සුභම සුභ මන්ගලන් වෙවා බුදු සරණයි මැණික ❤❤❤❤❤❤

  • @DenishaMaduwanthi-wy1gg
    @DenishaMaduwanthi-wy1gg Год назад +425

    2024 බලන අය කෝ🙋 ඇත්තටම මේ සින්දුවට මාර විදියට හිතට වදිනෝ ඇස් දෙකට කදුලක් ආවෙ නැති උනොත් තමා පුදුමෙ 🥺🥺🥺❤️❤️❤️❤️

  • @dildili21
    @dildili21 11 месяцев назад +116

    ඒ කටහඩ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මටත් මතු මනුස්ස ආත්ම බවයක මෙිි වගේම ලස්සන කටහඩක් පිහිටෙිිවා....සාදු...සාදු...සාදු....🪷🪷🪷

  • @chandralathachandralatha444
    @chandralathachandralatha444 Год назад +259

    මළගෙදරක් වගේ කියල බනින උන් අතරෙ මේ මංගල්‍යට සුභ පතන ඔයාලට මං මුලින්ම ගෞරව කරනවා 👊🖐️❤... සුභ පතමු මේ කෙල්ලගෙ ජීවිතේ ඉදිරි අනාගතය ලස්සන වෙන්න, සාර්ථකව ජීවිතේ එන අභියෝග වලට මුහුණ දෙන්න , දෙමාපියන්ට සළකන ගුණ ගරුක දියණියක් බිරිඳක් ලෙස ඉදියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියල ...❤☺️.. සුභ අනාගතයක් ❤

    • @lionrush6222
      @lionrush6222  Год назад +3

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @NirushaDilrukshi-m7e
    @NirushaDilrukshi-m7e Год назад +141

    මාරම voice එකක් නේ.. කිසිම ගානක් නැතුව කියන ඒ හැකියාවට ඇස්වහක් කටවහක්නම් වදින්න එපා... ඒ තරමට සුන්දරතම ගායනයක්... ❤❤

    • @lionrush6222
      @lionrush6222  Год назад

      🥰🥰🥰🥰

    • @wasanakumari2195
      @wasanakumari2195 10 месяцев назад

      Meka meyada kiyanne.sathya ranaweerada

    • @NiroshaDanu
      @NiroshaDanu 10 месяцев назад +3

      Meka meya newei kiyanne mn dekka eththma kena kiyna video eka

    • @sureshperera2680
      @sureshperera2680 7 месяцев назад +1

      Sathya ranaweera kiyanne

    • @Shehanshi
      @Shehanshi 7 месяцев назад +1

      මෙක ᶠᵃᵏᵉ

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Год назад +356

    2023.08.31 මං අදත් බලනවා මේ සින්දුව මොනා උනත් you tube එකේ දාපු හොදම vidio එක හිතට වදින මං දවසකට එක පාරක් අනිවාර්යෙන් බලනවා හස්බන්ඩ් අහනවා den කී පාරක් ඕක ඇහුවද අහනවා 🤭🤭

    • @lionrush6222
      @lionrush6222  Год назад +8

      😁😁😁😊😊😊🥰🥰🥰

    • @oppoa15supiriyhode5
      @oppoa15supiriyhode5 Год назад +5

      Oya seen eka matah una tik tok eke giyath podi kallak hari thun parakata wada nam balanwa me hada mara bawanawak

    • @Sakunthalakumari-s6t
      @Sakunthalakumari-s6t Год назад +5

      මගෙත් අහනවා පිස්සුද කියලා😂

    • @lionrush6222
      @lionrush6222  Год назад +3

      @@Sakunthalakumari-s6t 😊😊😊

    • @Umeiraahamed1980
      @Umeiraahamed1980 Год назад +3

      @@Sakunthalakumari-s6t 🤭🤭🤭

  • @rashivitharana5340
    @rashivitharana5340 Год назад +46

    ඒක අහන අපේ ඇස්වලටත් කදුලු එනවා.හරිම ලස්සනයි අයියටයි අක්කටයි සුබ පතනව ඉදිරි අනාගතේට.❤

  • @AshokaRanaweera-r6o
    @AshokaRanaweera-r6o Год назад +71

    Meka mage loku duwa eyage wedin එකට හදපු sinduwa me ආශිර්වාද seyallama mage duwata me දුවත් eeka keyanna තෝරා ganna ethte lassana nisane a nisa nodanna oyage නෑදෑයන් ethulu හැමෝම a sinduwa ahala ලස්සනයි keyanawane eka mage daruwawage sinduwata තව තවත් ශක්තියක් එකතු කලා ..

    • @lionrush6222
      @lionrush6222  Год назад +5

      Thaththala wage minissu godak adui me loke thamange duwata wage anith lamainnath asirwada karanna tharam kochchara hoda hadawathakda thiyenne thaththata budusaranai 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @gayaniwarnakulasuriya7842
      @gayaniwarnakulasuriya7842 10 месяцев назад +1

      එතකොට මේ සින්දුව මුලින්ම කිව්වෙ කව්ද...අනේ ඔයා එයගෙ තත්තාද.....ඒ සින්දුව you tube 1ke නැද්ද ....ඔයාගෙ දුවව බලන්න ගොඩක් ආසයි ....god bless !!!!💗

    • @gayaniwarnakulasuriya7842
      @gayaniwarnakulasuriya7842 10 месяцев назад +1

      මේ සින්දුව ලිව්වෙ ඔයාගෙ දුවද...තාත්තෙ...ඔයාගෙ වගේම ලස්සන හදවතක් දුවටත් තියනවා ...💗

    • @sasindumjayaweera992
      @sasindumjayaweera992 8 месяцев назад +1

      ❤❤ දළදා සමිදු පිහිටයි

    • @lionrush6222
      @lionrush6222  8 месяцев назад

      @sasindumjayaweera992 🥰🥰🥰🥰

  • @madusha9902
    @madusha9902 Год назад +190

    සහෝදර බැදීම හරිම ශක්තිමත් ❤
    මේ‍ සින්දුවත් හරිම ලස්සනයි. 😊
    ඇස්වලට කදුලු ආවා😢
    සුබ මංගලම්‍❤

    • @lionrush6222
      @lionrush6222  Год назад

      🥰🥰

    • @sunethrakumari1868
      @sunethrakumari1868 Год назад +2

      මෙහෙම සහෝදරියෙක් හිටියනම් මෙහෙම දවසක් එන්නෙත් නෑ මගෙ ජීවිතේට අම්මට වැන්දත් තාත්තා ලග නෑ 😢

    • @WasalaKumari-tz6sd
      @WasalaKumari-tz6sd 9 месяцев назад

      Yes no FCC 09​@@lionrush6222

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 Год назад +329

    පිරිමි සහෝදරයෝ සහ තාත්තා එක්ක හැදුණු අය කොහොමත් ශක්තිමත් ..

  • @k.n6067
    @k.n6067 Год назад +139

    සහෝදර බැඳීම සියලුම බැඳීම් වලට යටයි ...ශක්තිමත් දියනියක් .

  • @sadunithakshila9512
    @sadunithakshila9512 Год назад +64

    හිත ශක්තිමත් අක්කි කෙනෙක් සුබ මංගලන් ❤❤❤❤❤❤

  • @manelamarasekara5929
    @manelamarasekara5929 10 месяцев назад +4

    මගේ මැනිකට බුදුසරණයි පිංවත් දරැවෙක් ලැබෙිවා

  • @thiliniapsara-si9fi
    @thiliniapsara-si9fi Год назад +12

    අනේ මන්දා හිතා ගන්න් බෑ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...❤❤❤...බුදුසරනයී අක්කී

  • @sudu6841
    @sudu6841 Год назад +50

    මැණිකක් වගේ හදල බාර දෙන්නෙ ආදරෙන් පරිස්සමෙන් තියාගන්න.සහෝදර බැදීමි මවු සෙනෙහස දුරස් කරගෙන අතගිලි පටල ගන්නෙ විස්වාසයකට.එය රැක ගැනීම දෙදෙනාගේම වගකීම.දෙදෙනටම සුබ මංගලම්.වාසනාවන්ත දරූවන් ලබා ඉතා සතුටින් ඉන්න ඔබ දෙපලටම සුබ පතනව.❤❤❤

  • @chammikaadikari9008
    @chammikaadikari9008 Год назад +80

    ඇත්තමයි මගෙත් හිත මොහොතක් නතර වුනා බුදු සරණයි දුවේ ඔයාට සැමදා සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤

  • @nalakapradeep6958
    @nalakapradeep6958 Год назад +73

    2023 අගෝස්තු 18 වෙනිදා බලන අය කෝ ♥️🔥✨️😘 ඇස් වලට කදුලු ආවා ඒ බැදීම 🥺😘♥️💖💖 හැමදාමත් බලනවා මේක i vish your future dream scsusefuly of the best good luck god bless you all the best ♥️ perfect your voice sister 💯💯💯🔥♥️👍

  • @PasinduKavinda-cg4lw
    @PasinduKavinda-cg4lw 10 месяцев назад +5

    දුවෙක් ගෙදරින් පිට වෙලා දීගෙක යන දවස මාවුපියන්ට සහොදරයට දරා ගන්න හරිම අමරුයි සන්වෙදි මොහොතක් මමත් එ අත් දැකිම ලබලා තියෙනවා අනේ පුතේ ඔය දෙන්නට සුබ මංගලම්

  • @nilukapriyadarshani3211
    @nilukapriyadarshani3211 Год назад +29

    මාරම දුකයි ලස්සනට කියනවා බුදු සරණයි සතුටින් ඉන්න සහෝදර බැදිමනමි කියලා වැඩ නැහැ 👍 නියමයි

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 9 месяцев назад +2

    හරිම ලස්සනයි හෙලුවෙන් උඩ දමාගෙන නටලා යන උන්ට වඩා කොයිතරම් වැදගත්ද❤️❤️❤️❤️❤️

    • @lionrush6222
      @lionrush6222  9 месяцев назад

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 Год назад +68

    හරීම ලස්සනයි දුවේ.සුභ අනාගතයක්....සහෝදරයත් මේ බැදීමත් එක්ක හැමදාම ජීවත්වෙන්න ..සුබ පැතුම්.

  • @SubashiniNimesha
    @SubashiniNimesha 8 месяцев назад +2

    කොහොමද අනේ දරාගන්නෙ අපිටත් ඇඩෙනවා. බුදුසරණයි ඔයාලා දෙන්නට

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 10 месяцев назад +2

    දෙවියනේ.......මේක හැමදාම අැහුවත් එපා වෙන් නැහැ........ඔයා සතුටින්ම ඉන්න ඔින......❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthifernando2284
    @samanthifernando2284 Год назад +55

    ,කොච්චර ඇහුවත් මදි..අනේ දුවේ ඔයාට සුබ අනාගතයක් වෙවා..දුකක් කරදරයක් නොවෙවා..වාසනාව ලගාවෙවා..❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @AshokaSriyani-wm1yn
    @AshokaSriyani-wm1yn 7 месяцев назад +1

    මම.හැමවෙිලාවෙම.මෙි.සංදුව.අහනවා.හිතට.මාර.දුකක්.දැනෙන්නේ.නංගි.ඔයාට.බුදු.සරනයි

  • @user-pomee
    @user-pomee Год назад +103

    ලස්සනට සමු දෙනවා දෙමාපියන් සහ නෑදෑයන්ට...🎉❤

  • @malajayawardene1958
    @malajayawardene1958 Год назад +24

    මාර ලස්සනයි හඩ කදුළු කඩාගෙන හැලුනත් ලස්සනට කීවා ජෙසුපිහිටයි 🙏🙏

  • @DinukaNadun
    @DinukaNadun Год назад +15

    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤

  • @manelamarasekara5929
    @manelamarasekara5929 6 месяцев назад +2

    ඔබ වාගෙම ලස්සන පිංවත් දියනියක් ලැබෙිවා බුදුසරණයි

  • @nalikasampath2462
    @nalikasampath2462 Год назад +9

    ලොකු දුකක් හිතට දැනුනා සියලු දෙවි රැක වරණය ලැබේවා දුවේ ඔයාට හා ඔයාගේ ආදරණිය සැමියාට හැමදාම සතුටින් ඉන්න

  • @greenarrow5546
    @greenarrow5546 Год назад +2

    ඇත්තටම කදුලුකඩාවැටුනා බුදුසරණයි දිර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම

  • @diliniashika4540
    @diliniashika4540 Год назад +20

    ඇත්තමයි ඇඩුනා. එච්චරට සන්වේදීයි ♥️♥️♥️♥️♥️♥️ සුභ පැතුම් ඔයාලට නන්ගියෝ

  • @kppviraj4291
    @kppviraj4291 15 дней назад +1

    2025 ඒකනම් මාරම මාරයි... I have no words... Supperb voice

    • @lionrush6222
      @lionrush6222  15 дней назад

      🥰🥰🥰 Shere karanna hamotama balanna 🥰🥰🥰

  • @anojajayasinghe6477
    @anojajayasinghe6477 Год назад +8

    අහන අහන ගානට ඇඬෙනව 😢 බුදුසරණයි ඔයාලට

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Год назад +126

    හොද වැදගත් පවුලක් වගෙ
    අර හිංදි සිංදුවට පිස්සු හැදිලා වගෙ නටනවා දැක්කෙ නැහැ
    ඇති යාන්තන් 😂
    සුභ ගමන් ඔබ දෙපලට
    🎉🎉🎉🎉🎉🎉

  • @damhiru6128
    @damhiru6128 Год назад +19

    කොඉතරම් බැලුවත් ඇතිවෙන්නේ නෑ. මට මාවම මතක්වෙනවා. මගෙ වෙඩින් එක දවස මගෙ සිතුවිලි මගෙ හැගීම් හැමදේම මේක අහද්දි මට දැනේනේ.ලස්සනයි ගොඩාරියක් ඊටත් වඩා හරිම හැගීම්බරයි. බුදුසරණයි දෙන්නටම. මම බැදලා අඋරුදු 3 පුංචි පුතෙකුත් අපිට ඉන්නවා. අපි හරි සතුටින් ඉන්නේ.ඔයාලත් ඇ වගේ ඉන්න ලැබේවා

  • @ChanthaniPathmalatha
    @ChanthaniPathmalatha 14 дней назад +2

    පව් ඒ මල්ලි , එයාට සහෝදරි වෙන්ව යන දුක දරා ගන්න බැහැ.

  • @Sakunthalakumari-s6t
    @Sakunthalakumari-s6t Год назад +8

    ඇත්තටම අහම්බෙන් ෆේස්බුක් එකේ වීඩියෝ එක දැක්කෙ. ඇත්තටම ඒක ඇබ්බැහි වුණා වගේ. හරිම ලස්සනයි එයා කියනවා. සිය පාරක් විතර බැලුවා❤❤❤

    • @lionrush6222
      @lionrush6222  Год назад

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @YethmiHansikawijethunga
    @YethmiHansikawijethunga 2 месяца назад +1

    එයා අඩ අඩා හරි ඒ සිංදුව කිසිම වෙනසක් නොකර මුල ඉදලාම ලස්සනටම කියනවා.එයාගෙ දුක දරාගෙන ඒ කියන සිංදුව මාරම විදිහට හිතට වදිනවා ❤❤❤

  • @NirodaWeerasinghe
    @NirodaWeerasinghe Год назад +5

    විශ්ව නංගීගේ සිංදුව හරිම ලස්සනයි දෙන්නටම සුභ පතනවා බං

  • @Artbytashi
    @Artbytashi 8 месяцев назад

    හරිම ලස්සනයි කටහඬ ,manamali kiyanawada කියලා hitha ගන්නවත් behe ,හරිම ශක්තිමත් ගැහැනියක් ,ඉදිරි ජීවිතේ දරුවන් ලැබිලා සතුටින් ඉන්න ශක්තිය ලැබේවා !!!! 💞💞💞💞💞💞

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ Год назад +70

    අහන හැම පාරම ඇඩෙනවා තෙරුවන් සරනයි ❤❤

  • @RoshanNamal-o2w
    @RoshanNamal-o2w 9 месяцев назад +2

    2024.4.7 අදත් මේ සින්න්දුව අහනවා මන්. ඒ තරම් හිතට දැනෙන්නවා. ගොඩක් ලස්සනයි

    • @lionrush6222
      @lionrush6222  9 месяцев назад

      Thank you 🥰🥰🥰 apahu baluwoth comment ekak danna

  • @methsilunirivipaba3610
    @methsilunirivipaba3610 7 месяцев назад +3

    Lassani akki babo❤❤❤❤❤❤

  • @CharhuriDananjani
    @CharhuriDananjani 2 месяца назад +2

    E sahodara badman hamadama thiyenna kiyala Prarthana karanava❤❤❤❤❤

  • @AnushaSenevirathna-q5l
    @AnushaSenevirathna-q5l Год назад +7

    ඇත්තටම ඇඩෙනවා අහනකොට..ලස්සනයි ....❤❤❤

  • @annasaita9545
    @annasaita9545 5 месяцев назад +2

    මෙවැනි සහොදර පෙමක් ඇති දරුවන් හැදූ දෙමව්පියන්ට පින් සිදු වේවා ❤

  • @ashokaa8999
    @ashokaa8999 Год назад +15

    ලස්සනයි කට හඩ සුබ මංගල ම් දුව සහෝදර බැදීම ❤️❤️❤️❤️❤️❤️සාදා කල් රැදේවා

  • @KarunaRaja-zy5uf
    @KarunaRaja-zy5uf Год назад +1

    සුදු.ඔයාට දෙන්නට. සුබ. මංගල මි.හරිම.ලස්සනයි.ගයනය.මට.කොචිච.ඇහුවත්.මදි.සියලුම දෙනාට බුදුසරනය

  • @chamikajayarathna4876
    @chamikajayarathna4876 Год назад +8

    Voice meyage newe වොයිස් දාල මෙයා කියනව වගේ රගපානවා. Real voice talented sathya රණවීර

  • @ඇත්පවුර
    @ඇත්පවුර Год назад +1

    පුදුම වචන ටිකක්. හරිම ලස්සනයි . හිතට දැනෙනවා ගැනුද පිරිමිද කියලා නෑ. තනියම අහන්ඩ හිතට වදිනව . අර්තයත් මාර ලස්සනයි.

  • @chamalinadeeshani7439
    @chamalinadeeshani7439 Год назад +6

    හරිම ලස්සනයි ,ඇස්වලට කදුලුත් එනවා,,හරිම ශක්තිමත් ඒ මනමාලී,,අනේඔයාට සුභ මංගලම්

  • @dhammikmanel2660
    @dhammikmanel2660 Год назад +2

    ලස්සන දවසක් ඔන්න බලාගන්න වැදගත් වෙඩිං එකක් රෙදි කඩාගෙන පිස්සෝ වගො නටන අයට 👍👍👍👍👍😃😃😃😃

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Год назад +17

    ඔයාලගෙ ඔය ආදරේ දිවි ඇති තුරා රැකගන්න දෙව් මිනිස් සියලු දෙනාගේම රැකවරණය ලැබේවා ..!!

  • @DinithiNavodya-l7v
    @DinithiNavodya-l7v 9 месяцев назад +2

    😢😢බලපු වාර ගනන කියන්න මතක නෑ ඒ තරම්ම බලන්න ඇති

    • @lionrush6222
      @lionrush6222  9 месяцев назад

      Apahu baluwoth comment ekak danna 🥰🥰🥰🥰

  • @dinushaawanthi7896
    @dinushaawanthi7896 Год назад +12

    පුදුම ශක්තිමත් ගැහැනියක් වෙන කෙනෙක්ට නම් මේ අව්ස්තාවේ මෙහෙම ලස්සනට ගයන්න බැරිවේවි ඇය ඉතාම ලස්සනට ගීතය අවසන් වන තුරු ගායනා කරා තෙරුවන් සරනයි

    • @lionrush6222
      @lionrush6222  Год назад

      ☹️🥰🥰🥰

    • @ynsyns207
      @ynsyns207 Год назад

      Me recording ekak.but original eka kiynneth manamali kenek.eya aththatma adanne nathuwa kiyanawa ....search krl blnna

  • @deunithashvin5632
    @deunithashvin5632 Год назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ හිතට වේදනාවක් දැනෙනව

  • @sanjananethmini3718
    @sanjananethmini3718 Год назад +4

    අනේ ඒක අහන හැම වෙලේම ඇඩෙනවා.. ලස්සනයි අක්කෙ වොයිස් එක.
    Happy wedded life❤️

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z Месяц назад +1

    Me shodara badima kiyanna wachana na apiwath adauwa me akaki malli budu saranai ❤❤❤❤❤

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg Год назад +21

    හරිම ලස්සනයි අක්කියේ ආදරෙයි දෙන්නටම ගොඩ ගොඩාක්❤❤ සතුටින් ඉන්න හැමදාමත්.😃😃එ ආදරෙට මටත් ඇඩුනා😢😢😢

  • @lovelytaste8778
    @lovelytaste8778 11 месяцев назад +2

    බුදු සරණයි පුතේ සුබ
    ගමන් ⁣සිතුමි පැතුම් ඉටු වෙිවා❤❤❤❤❤

  • @shwusbs3889
    @shwusbs3889 Год назад +15

    ඇත්තටම මොහොතක් හදවත නැවතුනා සහොදර බැදීමක් හරිම සක්ති මත්. සූබ මංගල්‍යයක් ❤❤

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 11 месяцев назад +2

    මමත් ahapu වාර gana මතක na a තරම් ලස්සනයි ❤❤❤

    • @lionrush6222
      @lionrush6222  11 месяцев назад

      Balana welawata comment ekak danna

  • @nilukapriyadarshani1682
    @nilukapriyadarshani1682 Год назад +7

    මේකනම් පිස්සුවක් දහා පාරකට වඩා බැලුව.... ඔයාට සුබ පතනවා නංගි ♥️

  • @tharukaidunil3425
    @tharukaidunil3425 4 месяца назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤
    ආසිරි මැදින් නැකතට දීගෙක යන දා
    අලුතින් ඉපදුනා වාගෙ මට දැනුනා
    හිරු සදු අතැර නව ලොවකට පිය මනිනා
    දවස අදයි හිත මොහොතක් නතර උනා❤❤
    දෝතට රැගෙන මා නිවසට ගෙන ආව
    අම්මෙ ඔබට පාලුද මම නැතුවාම
    මැණිකක් ලෙසින් මා රැකගෙන පන සේම
    අද පෝරුවට නංවා හැඩ බලනවද..❤❤
    සතුටද දුකද නොදනමි එහි කදුලු බර
    හෙටගෙයි කලුවරද මම නැති හින්දාම
    අප්පච්චීගෙ පාලුව මකලා දෙන්න
    පුංචි මුණුබුරෙක් ගෙන එමි මතු දිනෙක❤❤
    ආසිරි මැදින් නැකතට දීගෙක යනදා....❤//

  • @himalirajasingha8067
    @himalirajasingha8067 Год назад +4

    හරිම නිර්මාණාත්මකයි සාර්තක වෙිවා ඹබෙි ජීවිතය...!

  • @kumuduperera8351
    @kumuduperera8351 6 месяцев назад +1

    හරිම මිහිරි යි දුවේ,ඒ වගේම දුකයි.මට මගේ දුව දීගෙක යන දා මතක් උනා.අපි මේ තනිය දරා ගන්නම වෙනවා.ඔයාටත් ඒකට මුහුන දෙන්න වෙනවා.සුබ නවදිවියකට සුබ පාර්තනා කරනවා.තෙරුවන්බෙලෙන් සෙතක්ම වේවා.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Год назад +5

    ඇත්තටම හරිම ලස්සනයි ඒ හඩත් හරිම ලස්සනයි හැගිමක් ...පැවසිිමක් ආදරයක් සතුටක් දුකක් ඒ සැමදේම❤❤❤❤

  • @Rajapaksha-zf2cd
    @Rajapaksha-zf2cd Год назад +2

    වෙන අය මුල් දවසෙන ඩන්ස්දාලා තමන්ගෙ හැදියාව බිංදුවටම දාගන්නවා.බලන්න මේ දරුව කාගෙත් නෙතට කදුලු එක්කලා.සුබ ගමන්.....

  • @dilineetharika4071
    @dilineetharika4071 Год назад +3

    ඇත්තටම ඇඩුනා හරිම සංවේදී.. ❤️

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 8 месяцев назад +1

    දෙන්නගෙම හිනාවල් මාරම ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි❤❤❤❤❤

    • @lionrush6222
      @lionrush6222  8 месяцев назад

      🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sarahsad8490
    @sarahsad8490 Год назад +5

    සුභ මංගලම් මැණික සතුටින් ඉන්න සුභ අනාගතයක් බුදු සරනයි❤❤❤

  • @saddesilva5927
    @saddesilva5927 Год назад +1

    Harima lassanae Cham magul geyak oba samatama theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @julampitiya-pc8pv
    @julampitiya-pc8pv Год назад +22

    මේ කටහඩ මෙයාගෙ නෙවෙයි .මේ සත්‍යා රනවීර අක්කගෙ❤️

  • @upaliperera7035
    @upaliperera7035 9 месяцев назад +1

    හරිම ලස්සනයි දුව . ජය සිරි මන්ගලම්

  • @lakmalisiriwardane2584
    @lakmalisiriwardane2584 Год назад +4

    ලස්සනනයි හැබැයි ‌දුක හිතුනා ♥️♥️

  • @pathminiperera7230
    @pathminiperera7230 Год назад +2

    දුවේ මම හැදාම බලනවා මේක මගේ දුව යනදවසේත් මේ දුක මට දැනුනා ඔයාට බුදුසරනයි

  • @shashikalasewwandi2521
    @shashikalasewwandi2521 Год назад +7

    සුභ මංගලම් අක්කියෝ. ලස්සනයි ❤. ඇස් වලට කඳුළු අවා අක්කි.

  • @RukshaniaRathnayaka
    @RukshaniaRathnayaka 8 месяцев назад +1

    Kochchara beluwath athi Wen ne.aththamai harima lassanai akkiyoo....ki parak beluwath balana balana hema paarakama es walata kadulu enawa.kagewath es wahak nm wadinna EPA akkiyoo........🎊💞

    • @lionrush6222
      @lionrush6222  8 месяцев назад

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @surakshidananjana3672
    @surakshidananjana3672 Год назад +3

    ජේසු පිහිටයි ❤ දුවේ ලස්සනයි සුභ මංගල්‍යක් වේවා !! ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවා.. ❤සුභ පැතුම් නව ජීවිතයට ❤

  • @fatimaviyayamafernando1901
    @fatimaviyayamafernando1901 11 месяцев назад +1

    කියන්න වචන නැහැ ලස්සන සුන්දර හුරුබුහුටි චරිතයක් ඔයාට කවදාවත් වරදින්නේ නෑ සුදු දුවෙ නුඹ කොතැන කොහේ හිටියත් නුඹේ දෙමව්පියන් හරිම වැදගත් විදියට නුඹව මේ ලොවට දායාද කිරීම ඔවුට ස්තූතියි.❤🎉🎉🎉❤❤❤❤

  • @niroshadhnirosha1088
    @niroshadhnirosha1088 Год назад +3

    හරි ලස්සනයි සුබ අනගතයක් දේපලට

  • @prageethwickramasinghe5233
    @prageethwickramasinghe5233 Год назад +2

    මෙහෙම සම්බන්තා තියෙනවා දකින්නත් ආසයි.......

  • @lankacool9116
    @lankacool9116 Год назад +38

    ඹබට සුභ මංගලම් සියලූ දෙව් පිහිටයි..❤❤❤❤❤❤❤

  • @nuwantharaka9501
    @nuwantharaka9501 Год назад +2

    හරිම ලස්සනයි .ඔය සහොදර බැදිම තවත් ශක්තිමත් වෙවා .🥰🥰🥰

  • @withanagedinushika9040
    @withanagedinushika9040 Год назад +21

    ආසිරි මැදින් නැකතට දිගේක යනදා
    අලුතින් ඉපදුනා වගෙර් මට දැනුනා
    හිරු සදු අතැර නව ලොවකට පියමනිනා...
    දවස අදයි හිත මොහොතක් නතර උනා....
    දෝතට රැගෙන මා නිවසට ගෙන ආව
    අම්මේ ඔබට පාලුද මම නැතුවාම
    මැනිකක් ලෙසින් මා රැකගෙන පන සේම
    අද පෝරුවට නන්වා හැඩ බලනවද ..
    සතුටද දුකද නොදනිමි එහි කදුලු බර
    හෙට ගේ කලුවරද මම නැති හින්දාම
    අප්පචිගේ පලුව මකලා දෙන්න
    පුංචි මුනුබුරෙක් ගෙන එමි මතු දිනෙක
    ආසිරි මැදින් ......

  • @chathurikasandeepani-ml5jp
    @chathurikasandeepani-ml5jp Год назад +1

    Meka meyage katahada..original voice ekata wada meyage hada lassanai..original ekat lassanai..

  • @samadhidhananjana3440
    @samadhidhananjana3440 Год назад +3

    ඇත්ත ටම ලස්සනට කියනවා සුබ පතනවා

  • @RavindriWanninayaka
    @RavindriWanninayaka Год назад

    APe as walatath kadulu enawa.harima lassanai .budu saranai.hema dama sathutin inna .

  • @ameeshsanidu8045
    @ameeshsanidu8045 Год назад +3

    අද කලේ ඇදුම් නැතුව නටන ඒවාට වාඩා ගොඩක් ලස්සනයි නංගී

  • @DulariwathshalaRanathunga
    @DulariwathshalaRanathunga 8 месяцев назад +1

    Mara lassana voice akak akkiyooo as walata kaduluth awa budu saranai akki ❤❤❤❤❤❤❤❤

  • @nayanadarshani8028
    @nayanadarshani8028 Год назад +3

    මේ ඉන්නෙ dreem starla විනිසුරුවන්ගේ මනප නැතිව දිනන. ජය වේවා ඔයාලගේ ජීවිත වලට. සුබපැතුම් .

  • @Newman_22-l4e
    @Newman_22-l4e 8 месяцев назад +1

    ජය මංගලම් අක්කෙ මාරම ලස්සනයි කටහඩ ❤️🥰

  • @anjelofanando-bz4ri
    @anjelofanando-bz4ri Год назад +3

    හොද අම්මා තාත්තා සහෝදර යෝ සමග උතුම් දුවෙක් ඔබ

  • @NethmiImasha-w7c
    @NethmiImasha-w7c 8 месяцев назад +1

    කොච්චර බැලවත් එපා වෙන්නේ නැ ❤ හැමදාම සතුටින් ඉන්න ❤ ❤

  • @niroshayapa5705
    @niroshayapa5705 Год назад +14

    සතුට්න් ඉන්න මැනික හැමදාම ❤❤

  • @NadeeshaMadumali-n7m
    @NadeeshaMadumali-n7m 8 месяцев назад +1

    2024/05/19. අදත් බලන මම.මාරම ලස්සනයි .ඇත්තටම දුකයී

    • @lionrush6222
      @lionrush6222  8 месяцев назад

      Thank you 😍😍🥰🥰

  • @SamanKumara-jh4fs
    @SamanKumara-jh4fs Год назад +3

    හරිම.ලස්සනයි.නන්ගියේ.මටත්.දුවෙක්.ඉන්නවා.ඵයත්.කවදහරි.දීගෙක.ගිය.දවසක.මට.කොචිචර.දුකහිතෙයිද.කියල.හිතුනා.ඔබදෙපලට.සමිමා.සමිබුදු.සරනයි

  • @SandeepaniNuwanthika
    @SandeepaniNuwanthika Год назад +2

    Ane akkige voice ekanm hari lassny 🥰 as wahak wadiin nm epa budusarny dewipity parissmen sathutinn inn akki ayy❤ aluth jiwitheeta subapathanawa❤💫

  • @dilukshichethana-jd1kz
    @dilukshichethana-jd1kz Год назад +3

    හැමදාමත් පරිස්සමින් ඉන්න අක්කියෝ.අනේ හරිම ලස්සනයි ඒ voice එක ❤️🌹💍