Mr.Mendis, appreciated the knowledge-sharing initiative and you and your family seem very smart people. Why don't we take steps to destroy these animals to protect humans? Even though they are part of the common environment, after all, humans need to live, right? My Experiance: I found one of these inside my own home in the middle of the night. It was going towards my father's room where he was sleeping on the bed. Fortunately, my kitten noticed and he got our attention and we had to kill it to protect ourselves. We had no any other options. If we didn't kill it, one of home members could've even lost life. please share some comments/views on the incident and how do you see our actions to manage the situation in your perspective. thanks
අනර්ඝ පැහැදිලි කිරීමක් ..ඉතාමත් වටිනවා මිනිස් ජීවිත වගේම අහිංසක සත්ව ජීවිත රැක ගන්න ..ජයවේවා
වටිනා අදහසක්.. මටත් ගොඩක් ආසයි මේ වගේ සත්තු එක්ක පරිසරයේ නිදහසේ ජීවත් වෙන්න😢❤
ඉතාම වටිනවා හැබැයි මොනාහරි සනික බෙහෙතක් ගෙවල්වලට තිබුන නම් තවත් මිනිස්සු සත්ව හින්සාවෙන් වැලකෙයි ඔබතුමා ඒ ගැනත් සොයා බැලුවොත් ගොඩක් පින්
මෙන්ඩිස් වික්‍රමසිංහ මහතානෙනි,, ඔබතුමා සහ ,ස්නේක් ගාඩියන් සම්පත් මහතා සම්බන්ධ වී දිවයින පුරා🐍🐍 විහිදුනු ජාලයක් භාවිතයෙන් ප්‍රාදේශීය ව📡 ක්ෂේත්‍රය ව්‍යාප්ත කිරීමෙන් මහඟු
සේවයක් වේවි.
❤❤❤
හොද අදහසක් 🙏
හොද වීඩියෝ එකක් දැකපු. සර්පයෝ ගැන එච්චර උනන්දුවක් නැහැ. අහම්බෙන් දැක්ක නිසා බැලුවා. වැදගත් විදියට පහදලා දුන්නා. ස්තුතියි ඔබට.
This gentleman deserves an honorary doctorate for his amazing findings. I sincerely hope his contribution to the world will soon be justified.
Excellent , thank you .
බොහොම ස්තුතියි දැනුවත් කිරිම පිළිබදව
godk watinwa....phadiliwa wisthara karla dunna...thankz sir...
ගොඩක් දේවල් ඉගෙනගන්නවා මේ වීඩියෝ වලින්...ඔබ තුමාගේ දේශන වලට වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න තියෙනවනම් ගොඩක් කැමැත්තෙන් ඒ අවස්ථා වලට එකතුවෙන්න කැමැත්තෙන් ඉන්නවා...පුළුවන්නම් අපිටත් ඒ දේවල් වලට උදව් වෙන්න අවස්ථාවක් හදල දෙන්න කියල ඉල්ලන්න කැමතී සර්...❤️❤️☺️
බොහොම ස්තුතියි දැනුවත් කළාට💐
Great work, much appreciating the work you done and sharing your knowledge with the people. keep it up. Thank you very much..
ජයවේවා 😊
බොහෝම වැදගත් ඔබතුමාට පින්
දැනුවත් කිරීමට ස්තූති මෙන්ඩිස් අයියේ
Ape gedaratath awa godak lokui maruwa ita passe wena mona karannada ithin
Thank you for correct information
ස්තුතිය ඔබ තුමාලට 🙏🙏🙏
ගොඩක් වටිනා විස්තරයක්. 👍👍👍👍
Thanks for advice🙏
Informative & interesting video ! Thank you !
Thank you very much.!!
ජාඇල අද හිටියා අපෙ ගෙදර අපි මැරුවා තව ඉන්නවද මහත්තයා
Godak sthuthi budhusaranai
Very useful. Good job.
ගොඩක්ම වටිනා කරුණු ඇතුලත් වීඩියෝවක් සර්.. සමාජයට තවත් මෙවැනිම දැනුම ලබාදෙන්න හැකි වේවා..!! මෙන්ඩිස් මහත්මයාටත් මෙම දැනුම ලබාදීමට උදව් කල සැමටත් ජයම වේවා..!! තෙරුවන් සරණයි..!!
Garadiya me saththu ekka mix wela wena earga bo karanawada
Super..great work.
Thanks a lot
Thank you sir...
Great Work!
2017 දි මම කොලබ මහලේකම් කාර්යාල දුම්රිය ස්තානයේ ඉදන් රේල් පාර දිගේ ස්ලේව් අයිලන්ඩ් පැත්තට යද්දි පොඩි කලේක මන් දැක්ක ගොඩක් ලොකු කෙනෙක් මන් දැක්කේ ඔලුව ඉදන් අඩි 2 ක් වගේ හොදට ඉදියා.බයානක පෙනුමක් තියෙන්නේ .
Great.
මට උළු කැට ගොඩක ඉඳලා අඩි 3-4 අතර දිග තෙල් කරවැලෙක් හමුවුනා.
Lassanai sar oyaga pahadili kirima good luck
mama sooriya wewe me dn thel karawalek meruwa withrai baya wesi kmta u mokedda blnna oyge v eka beluwe harimabwedagth v ekk bs ♥️
great work, create more videos like this one.....
Great .👍
Very informative
Superb Explanation !!❤️❤️❤️
ගොඩක් වැදගත් ..
Maru❤
Thank You
මගේ හැඟීම නම් සියළුම සත්තුන්ට අපට වඩා අයිතියක් තියනව මේ පොළවට,අපට කිසිම අයිතියක් බලයක් නෑ ඒ අය නසන්න.....
Kegalle innawa
තව පහසු ක්‍රම තියනවා කරවලාගෙ පැහැදිලි ගෙලක් නැහැ රදනකයින්ගෙ පැහැදිලි ගෙලක් දකින්න පුළුවන් ලේසියෙන්ම අනික කරවලාගෙ දිව රෝස පාටයි
Thank
Video is very cinematic. Nice
Puluwan nam wildlife photography gana video ekak karanna please oyagen igena ganna godak deval thiyenooooo.
❤❤❤
Subscribed
මැන්ඩිස් අයියා මං මම ගල්කන්දේ
Thanks
පිලිමතලාව ප්‍රදේශයේ අපෙ ඉඩම් වල ඉන්නවා 😂
Oluwa biththara hade thiyena sarpayooo wishaida ikmanata kiyannakoo hadissiyak please help help help....
Great video
Thanks!
මම 99බෙරුනෙ,ඔය සතා කලා ,දවස් 8,සිහිය තිබුණේ නහ,ගොඩක් අමරු උනා,
Mth
matath අවුරුදු 5 දි නිදාගෙන ඉද්දි okek kaala සතියක් hospital eke hitiya 😞
Hospital යනකොට ඔක්කොම බොඳ වෙලා pewune
Gedara ta me warge podi eun godak awa. Masen maseta wage ekek. Dennek hambenawa. Mokak d karanne???
ඇයි කියන්න දන්නේ නෑ.හැබැයි මම බෙහෙවින් ගරු කරන,අගයන පුද්ගලයෙක් ඔබතුමා.
😂
L
Ll
Lll
L
Llll
Ll
Ape gedara 5 k ava
👍
Gampola tiyanawa
දෙපත් කලුවා ගැන කියන්නකෝ පොඩ්ඩක්
❤️
Mr.Mendis, appreciated the knowledge-sharing initiative and you and your family seem very smart people.
Why don't we take steps to destroy these animals to protect humans? Even though they are part of the common environment, after all, humans need to live, right?
My Experiance: I found one of these inside my own home in the middle of the night. It was going towards my father's room where he was sleeping on the bed. Fortunately, my kitten noticed and he got our attention and we had to kill it to protect ourselves. We had no any other options. If we didn't kill it, one of home members could've even lost life.
please share some comments/views on the incident and how do you see our actions to manage the situation in your perspective.
thanks
Sir oyage nmbr eka denna puluwanda
2000-2004
කරවලයෝ 2නෙක් කාලා තියනවා මගේ මැරෙන්න ගිහින් බේරුනේ
Amma
Mth
YZA eke inna kota matath igennuwa
oya mudu karawelek
\
💕🐍
හෝමගමත් ඉන්නවාද මට සෙට් වෙලා නෑ නේ
call එකක් දාලා සෙට් වෙන්න වෙලාවක
Oba thumage phone number denna ape paththe tikak wadipura innawa
💪👍
දාර කරවලා කියන්නෙ දාර රදනකයා නේද
Sir සර්පයන් ගැන ඉගෙන ගන්න ආසයි. ඵ සදහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද.දැනට මා 9 වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යක්.
RUclips eka balanna.
දෙහිවල සහ මිරිජ්ජවිල සත්තු වත්තේ තරුණ සත්වවේදීන්ගේ සංගමයට සම්බන්ධ වෙන්න. ගූගල් සර්ච් කරන්න YZA Srilanka කියලා
මෙහෙම සර්පයෙක් දැක්කොත් මොකද කරන්න ඕනි...
ඒ කියන්නෙ, ගෙදර අවට මෙහෙම අය ඉන්නවානම් , දන්නෙ නැතුව ම කරදර වෙන්න පුලුවන් නෙ.... ඒකට, මෙ සත්තු ගිහින් දාන්න හරි බාර දෙන්න හරි ක්‍රමයක් තියෙනවද?
දැනුවත් වෙලා ඉන්න එක අපි ඔක්කොටම හොදයි නෙද
සර් මෙහිදී කුණු මී කරවලුන් ලෙස හැඳින්වූ යේ රදනකයින් නේද.. එසේ නම් නිවැරදි වහර විය යුත්තේ රදනකයින් ද කුණු මී කරවලුන් ලෙසද.
නාග මාපිලාගෙ හිඝ අැගිල්ල වගේ කරවලාගෙ හිඝ ඝතපහ වගෙ හතරැඝ් කොටුයි
මුලින්ම ස යන්න ටයිප් කරන්න ඉගෙන ගනින්
විශ ශොර සර්පයා දැක නෑර මොඩයා.
මෙවැනි සර්පයෙක් දශ්ඨ කලොත් ප්රතිකාර සදහා රෝහලට යනවිට වෛද්‍යවරයාට සර්පයා හදුනාගැනීම සදහා සර්පයා මරලා සර්පයත් අරන් යන්න ඕනද සර්?
දවසක් ගෙදර toilet එක උඩ තියෙන slab එකේ අඩි 2 ක් විතර තෙල් කරවලෙක් හමුවුනා. 99 න් බේරුනේ.
Thawa podden pupe dashta karanawa ani😂😂😂
කරවලයා මරපුවාම උගෙන් පෙරමෝනයක් නිකුත් වෙනවා කියනවා නේද..එම නිසා එම සුවදට තව කරවල්ලු එනවා නේද...
මට අත්දැකීමක් තියෙනවා කරවලා මරපු දාට පහුවදා තව එකෙක් එතනම හම්බෙලා...
කෙනෙක් අතින් සතෙක් මරනයට පත් උනොත් නැවත සතෙක් එන එක නවත්තන්න (පෙරමෝනය) විනාස කරන්න කරන්න පුලුවන් දේ මොකක්ද...
මරන්නැතුව ඉදපන්
ඉතාම වේගයෙන් යන්නේ මෙයාද..මේ ඉන්නව මේ නෑ..ඉක්මනින් යනව
Un බිත්තර danavada
මුදු කරවලා කියන්නෙත් මූ ටම ද
නෑ
Great work