Kuragala / kuragala travel vlog /kuragala /කූරගල සංචාරය/@TRAVELyamanRATAwate /youtube /sinhala/viral

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 207

  • @apsarashawindi-km8xo
    @apsarashawindi-km8xo Год назад +11

    අක්කෙ අයියෙ ඔය දෙන්නා ගොඩක් නිහතමානියි ☺️❤ ගොඩක් වටිනවා video 1.එන්න කලින්ම සියලුම වටින විස්තර ටික දැන ගත්තා කියලා හිතනවා ☺️ ගොඩක් පිං ඔය දෙන්නට ❤🙏 ( මොනා උනත් අක්කා පව්.ඔක්කොම උස්සන් යන්නෙ අක්කා නේද🙁😕🤭)

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      බොහොම ස්තූතියි ඔයාට 🙏වචන ටික කියවනකොට පුදුම සතුටක් දැනෙනව..අපිට පුලුවන් හොදම දේ ඔයාල වෙනුවෙන් දිගටම ගේනව..😀අක්ක නම් පව් තමයි ..ඒත් එයා සතුටින් ඒක කරන්නෙ..අපි කතා නොකරන ගොඩාක් වෙලාවට මං තමයි ගෙනියන්නෙ ..අක්කත් මේ comment ඔක්කොම කියවනව .ඔයාල වගේ අය අපිට ලොකු ශක්තියක් ..❤️තෙරුවන් සරණයි ..

    • @ravindralal3920
      @ravindralal3920 3 месяца назад

      😂😂😂අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා සිව් දෙනාම වැඩ වාසය කළ අති උතුම් සිද්ධස්ථානයකි ..කුසිනාරා නුවර ,,සුද්දන්ගේ බෙල් පාටිය කූරගල කලේ..බුදු ගල බුදු රජාණ්න් වහන්සේලා පිරිනිවන් පා වදාළ ස්තානයකි ......😮😅😅😊😊ඒවා දැ

  • @ThisaraThamara
    @ThisaraThamara 9 месяцев назад +5

    බොහොමත් පිං පුතා මේ දැනුවත් කම කලාට. බුදුසරණයි අපි ලගදි එනවා.පිං බිමට. 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️

  • @neeshapriyadini2198
    @neeshapriyadini2198 Месяц назад +1

    සුපිරි වැඩක් හරිම ආආආසාආආවෙන් බැලුවා❤❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Месяц назад

      @@neeshapriyadini2198 බොහොම ස්තූතියි කමෙන්ට් එකට...❤️🙏

  • @ThisaraThamara
    @ThisaraThamara 9 месяцев назад +1

    බොහොමත් පිං මේ දැනුවත් කම් කලාට පුතේ. බුදුසරණයි. 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  9 месяцев назад

      බොහොම ස්තූතියි අගය කිරීමට ..👍🙏

  • @indumathisilva6645
    @indumathisilva6645 10 месяцев назад +2

    Budusaranai .ඔයාට deergau wewa

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  10 месяцев назад

      බොහොම ස්තූතියි 🙏...ඔබටත් දීර්ඝායුෂ ලැබේවා ...🙏

  • @priyangikothalawala5198
    @priyangikothalawala5198 2 месяца назад +1

    හොදට පැහැදිලි කරලා දුන්නා.දෙනාටම තෙරුවන් සරණයි ..🙏🙏

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  2 месяца назад

      @priyangikothalawala5198 බොහොම ස්තූතියි ...❤️🙏

  • @BumithImeshara
    @BumithImeshara Месяц назад +1

    Niyamai aiye akke❤❤❤

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 9 месяцев назад +1

    හොදයි 😊 බුදු සරනයි

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  9 месяцев назад

      ඔබටත් , ඔබ සැමටත් තෙරැවන් සරණයි ..🙏බොහොම ස්තූතියි වීඩියෝව නැරඹුවට...

  • @-SILVERstar-
    @-SILVERstar- 9 месяцев назад +1

    ඔව් වටින වීඩියෝවක්
    ස්තූතියි ❤

  • @AthulaJayawardena
    @AthulaJayawardena 6 месяцев назад +2

    ඉතා අගනා පැහැදිලි කිරීමක් කලා, කූරගල පූජාභූමිය ගැන.
    ඔබ දෙපළට තෙරුවන් සරණයි.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      බොහොම ස්තූතියි ....ඔබටත් ..තෙරැවන් සරණයි 🙏

  • @BestAppsBuilder
    @BestAppsBuilder 3 месяца назад +3

    බොහොමත් පිං 🙏🙏🙏. බුදුසරණයි.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 месяца назад +1

      @@BestAppsBuilder 🙏❤️ බොහොම ස්තූතියි ..ගොඩාක් පිං ...බුදු සරණයි ...

  • @Sisira-f9d
    @Sisira-f9d 3 месяца назад +2

    Supiri oyadenna pinwanthai

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 месяца назад

      @Sisira-f9d ගොඩාක් ස්තූතියි ...ඔබට තෙරුවන් සරණයි ..🙏🥰

  • @dammikadammika6063
    @dammikadammika6063 Год назад +1

    Apith awa harima lassanai me punchi rate matharam sundarathwayak bohoma sathutui teruwansaranai

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      නියමයි ...බොහොම සතුටුයි ...ජය වේවා ..🙏

  • @kk3480
    @kk3480 10 месяцев назад +2

    තෙරැවන් සරනයි

  • @ramaniramani5551
    @ramaniramani5551 Год назад +1

    Thank you. Kuragalaviharya.hist right.goodlesson.🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼God bless you.

  • @CoolBadi-d7c
    @CoolBadi-d7c 6 месяцев назад +3

    ඔබ,තුමාට,ගොඩක්,,පින්,මෙ,වගේ,දෙයක්,දැක,බලා,ගන්න,ැබුනාට

  • @SamanthaSilva-p7o
    @SamanthaSilva-p7o 5 месяцев назад +1

    Lassanai a vagema oyalage shithana vidiyath hodai pin sidda venava oyalatath oyalava hadapu demaupiyantath budu saranai

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  5 месяцев назад

      බොහොම ස්තූතියි ...🙏...තෙරැවන් සරණයි ..❤️👍

  • @AjithKumara-y5f
    @AjithKumara-y5f 4 месяца назад +1

    Malli oyala denna ge video aka dodak lassana dodak vatinava oyalata godak pin sidda venava. Budusaranai.....

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 месяца назад

      @@AjithKumara-y5f බොහොම ස්තූතියි...❤️🙏බුදු සරණයි ...

  • @chandraweragoda7791
    @chandraweragoda7791 3 месяца назад +1

    ගොඩක් පින් පුතේ

  • @NuwanAlawaththa-tf7sp
    @NuwanAlawaththa-tf7sp Год назад +1

    Harima hidai harima pehedilei oyala dennatama budu saranai

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      බොහොම ස්තූතියි ..🙏❤️ බුදු සරණයි ..🙏

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 6 месяцев назад +1

    දැනුවත් karata godak pin

  • @ishanvlogs-y6q
    @ishanvlogs-y6q 7 месяцев назад +1

    අද බැලුවේ වීඩියෝ එක..චැනල් එකත් දැක්කේ අද...සබ්ස්ක්‍රය්බ් කලා...ලස්සනය් දෙන්නම....උතුවන්කන්ද එකත් දැන් බැලුවා...තෙරුවන් සරනය් අය්යේ අක්කේ...දෙන්නටම...තව ලස්සන දේවල් ගේන්න ශක්තිය ලැබේවා...!!!

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  7 месяцев назад

      බොහොම ස්තූතියි අගය කිරීමට ..දිගටම අපිත් එක්ක ඉන්න ...තෙරැවන් සරණයි ...🙏❤️

  • @nilukasanjeewani5188
    @nilukasanjeewani5188 5 месяцев назад +1

    Video eka godak hoadai lassanai

  • @pushpamalihewawidana1424
    @pushpamalihewawidana1424 Год назад +4

    බොහොම පිං..බොහොම ස්තුතියි ඔයාලට...මගේ ප්‍රශ්නයට ඉතාම හොඳ පිළිතුරක් එවලා තියෙනවා ..හරිම සතුටුයි ..ඒ වෙනුවෙන් වෙලාව වෙන් කළාට.දෙන්නටම හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..බුදු සරණයි !!

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      බොහොම ස්තූතියි ...🙏 ඔයාටත් තෙරැවන් සරණයි ..🙏

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 10 месяцев назад +2

    Godak pin

  • @ThisaraThamara
    @ThisaraThamara 9 месяцев назад +1

    බොහොමත් පිං පුතා මේ දැනුවත් කම් කලාට. අපි ලගදි එනවා පිං බිමට. බුදුසරණයි. 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  9 месяцев назад

      ඉක්මනින්ම පුදබිම වැදපුදාගැනීමට හැකියාව ලැබේවා ..බොහොම ස්තූතියි අගය කිරීමට ..බුදු සරණයි ..🙏🙏🙏

  • @hottikka5835
    @hottikka5835 Год назад +2

    Oyalata godak pin me kuragala pancala pilibandaw a apawa danuwath kalata godak pin oba depalata .

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      බොහොම ස්තූතියි ...ගොඩාක් සතුටුයි ..අදහස් දැක්වීමට ..දිගටම අපිත් එක්ක ඉන්න ..❤️🙏

  • @renukanishanthi8040
    @renukanishanthi8040 7 месяцев назад +1

    adai balanna puluwan une.bhomathma sthuthi.godak watna vediowak.

  • @IndikaSusanthi
    @IndikaSusanthi 4 месяца назад +1

    තෙරැවන්සරණයි.

  • @chamarasusantha2213
    @chamarasusantha2213 6 месяцев назад +2

    ගොඩක් පිං

  • @malanimalani8722
    @malanimalani8722 10 месяцев назад +1

    Iyamai

  • @manakamayuri3523
    @manakamayuri3523 Год назад +1

    😮😊 koora gala gihin na. Eakai balu we. Nelli gala giya. Lassanai. Godak thank you. Oyala dennatama mama suba pathanawa me sanchara wada walata.🙏🙏👍🤝🧡 Api lagadima yannai yanni enne.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      බොහොම ස්තූතියි 🙏...ඉක්මනින්ම කූරගල පිංබිමට යන්න ලැබේවා ...

  • @sithumvihangasathsara3820
    @sithumvihangasathsara3820 Год назад +6

    අපි පෝයට යන්න ඉන්නෙ හරිම ලස්සනයි පන්සල

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      ඔව්..හරි ලස්සනයි ..පුලුවන් නම් පිච්ච මල් ටිකක් අරන් යන්න..පරිස්සමින් ගිහින් එන්න ..වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තූතියි...🙏

  • @thanujakumari3478
    @thanujakumari3478 20 дней назад +1

    අපිත් යන්න ඉන්නෙ ❤❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  20 дней назад

      @@thanujakumari3478 පරිස්සමෙන් ගිහින් එන්න...❤️🤜

  • @ChandraRanasingha-b1j
    @ChandraRanasingha-b1j 6 месяцев назад +1

    තවත් මෙවගෙ දෙයක් අපට බලන්න video ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය ලබේවා! තෙරුවන් සරණ යි.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට..අනිවාර්යයෙන්ම දිගටම වීඩියෝ අරන් එන්නම් ..තෙරැවන් සරණයි ..🙏❤️

  • @Kaveesha_Gihan21
    @Kaveesha_Gihan21 6 месяцев назад +1

    Exsalant. ❤️❤️❤️🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @lekashirani6198
    @lekashirani6198 Год назад +1

    Ane oya dennage video eka hamabune dn hrima shok lassanata kiyala denw attama lassanai thawat ohoma yana thana wistar krnna kohomhri ada oyalage anit videos tikat balanna oni 😊

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад +1

      අනේ..ගොඩාක් ස්තූතියි වචන ටිකට..අපි යන හැම ගමනකදිම අපේ වීඩියෝ එක බලන අයගෙ දැනුමට යමක් එකතු කරන්නත් පුලුවන් විදිහට උත්සහ කරනව..අපේ මුල් වීඩියෝ වල යම් අඩුපාඩු ඇති..ඒත් අපි මේ වෙනකොට තරමක් සාර්ථකයි කියල තේරෙනව ඔයාලගෙ මේ සුන්දර වචන වලින් ..ස්තූතියි අගය කිරීමට ..❤️හදවතින්ම ආදරෙයි ඔයාලට..👍

  • @saliyaprabath1973
    @saliyaprabath1973 6 месяцев назад +1

    කූරගල බලන්ගොඩ අපේ ගම ලස්සනයි නේද්

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      අනේ ඔව් ..පුදුම ලස්සනක් ..ආසාවෙන් ආපු ඇවිදපු ගමනක් තමයි බලංගොඩ සංචාරය ..❤️

  • @Shaninadee98
    @Shaninadee98 4 месяца назад +1

    Bus eken behala kochchr dura pain ynm onifa

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 месяца назад

      @@Shaninadee98 bus eka pandala lagata yanawa..balangoda indan thanjan thannata bus thiyenawa..🙏

  • @laljayasinghe9088
    @laljayasinghe9088 5 месяцев назад +1

    Theruwan Saranai Jayawewa ❤❤❤🎉🎉🎉

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  5 месяцев назад

      ඔබටත් තෙරැවන් සරණයි ..බොහොම ස්තූතියි ...❤️🙏🥰

  • @anurakumara5464
    @anurakumara5464 10 месяцев назад +1

    😢😢😢😢😢😢😢😢 Ane mona tharam dewal mage danumata labunada 😊 Ethamath hodata aiya hithata danenna wisthara kiyala dunna. Godak pin oyalata😢😢😢😢😢😢😢

  • @randurana7880
    @randurana7880 5 месяцев назад

    මරු නේ අනෙ😮

  • @rjayaweera5932
    @rjayaweera5932 Год назад +3

    අපි හෙට යනව ගොඩක් පින් අක්කෙ අයියෙ විස්තර කිව්වට 🤗❤️

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      පරිස්සමින් ගිහින් එන්න ..ගොඩාක් ස්තූතියි වීඩියෝ එක බැලුවට..🙏👍🤗

    • @sasrikamadurangi7789
      @sasrikamadurangi7789 Год назад +2

      අපිත් යනවා හෙට ☺️🧡

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      @@sasrikamadurangi7789 බොහොම හොඳයි ..තෙරැවන් සරණයි යන හැමෝටම ..🙏❤️

  • @idwasana7099
    @idwasana7099 7 месяцев назад +1

    Budu saranai

  • @TariduDesappriya
    @TariduDesappriya 9 месяцев назад +1

    Aiye akke oyala denna ta godk pin ynna danneti ten kiyla denawta budu srni

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  9 месяцев назад

      බොහොම ස්තූතියි ..🙏 බුදු සරණයි ...🙏

  • @NadeeshaDulanjali-m6k
    @NadeeshaDulanjali-m6k 5 месяцев назад +1

    Api oka hadanna kaapu katta gana mathakwenakota maara sathutak danene🙏🙏🙏

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  5 месяцев назад

      ඒ ඔබ විදපු වෙහෙස මහන්සියෙ ප්‍රතිපලය තමයි මේ ..බොහොම ස්තූතියි කමෙන්ට් එකට ..🙏❤️

  • @nilukasanjeewani5188
    @nilukasanjeewani5188 5 месяцев назад +1

    Veyangoda idan nittabuwa avissawella pelmadulla balangodin kuragalata km gana kiyannako

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  5 месяцев назад

      ඒ පාරෙන් 151Km වගේ තමයි පෙන්නන්නෙ ...👍❤️

    • @nilukasanjeewani5188
      @nilukasanjeewani5188 5 месяцев назад

      @@travelyamanratawate6052 thanks 🙏 ❤

  • @bindugimhan3364
    @bindugimhan3364 Год назад +1

    Niyamai❤

  • @nilukasanjeewani5188
    @nilukasanjeewani5188 5 месяцев назад +1

    Oyalata puluwannam dambulle inna ayata kuragala wadinna yanna lesima margaya ha dura dakwannako

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  5 месяцев назад +1

      දඹුල්ලේ ඉදන් එනව නම් හරහා ගිරිඋල්ල , මීරිගම , නිට්ටඹුව , අවිස්සාවේල්ල , ඇහැලියගොඩ , රත්නපුර , පැල්මඩුල්ල , බලන්ගොඩ හරහා තංජන්තැන්න ගම්මානයට (කූරගල පිංබිමට ) එන්න පුලුවන් ..මේක තමයි එනව නම් තියෙන ලගම පාර..එහෙම නැතිනම් තවත් පාරවල් තියෙනව .. දඹුල්ල , මහියංගනය ,බිබිල , වැල්ලවාය ,කුඩාඔය පැත්තෙන් කූරගලට එන්නත් පුලුවන් .. ..පහසු මාර්ගයකින් ඇවිත් වැදපුදාගැනීමට හැකියාව ඉක්මනින්ම ලැබේවා කීයා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තෙරැවන් සරණයි 🙏

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake 3 месяца назад +1

    Duppath asarana ayata gamak,gewal tikak heduwaanam kopamana pinda😊

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 месяца назад

      @@PremanandaRathnayake ඔව්...ඒකත් ඇත්ත තමයි ..ඒ ඔබගේ මතය ..බොහොම ස්තූතියි කමෙන්ට් එකට..❤️🙏

  • @nelumihennayaka4426
    @nelumihennayaka4426 5 месяцев назад +1

    🙏🙏🙏

  • @nilukasanjeewani5188
    @nilukasanjeewani5188 5 месяцев назад +1

    Thanks ❤

  • @Soma-r4h
    @Soma-r4h 7 месяцев назад +1

    Kura gala saha rajanan hata maga namas karaya wawa sadu 🌷👃🌷 sadu 🌷👃🌷 sadu 🌷👃🌷 pin walh oba dapolata bohoma pin api nodanna dawal lhawa kopamana alhida danwalh kirima bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 🌷👃👃🌷🌷👃👃👃👃👃👃👃👃👃🌸🌺🌸🌺👃

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  7 месяцев назад

      බොහොම ස්තූතියි comment එකට..මේ රටේ සිද්ධස්ථාන මෙන්ම මේ රටේ සුන්දරත්වය විදින්න , නරඹන්න දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න..ඔබටත් තෙරැවන් සරණයි ..👍🙏❤️

  • @gulawaththgeanoma6238
    @gulawaththgeanoma6238 3 месяца назад +1

    Apith 1 wenida yannewa apita kiyanneko wayeseka ayeta wahanneyekjn yanne puluwan petthak thiyennewade bs

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 месяца назад +1

      @@gulawaththgeanoma6238 ou..oya pansale hama thanatama wahanayak yanna puluwan vidihata para hadala thiyenne ..onama thanakata yanna ..eth sure naththe thamange wahaneka yanna denawada nadda kiyana eka . Wheelchair ekaka unath yanna puluwan ..man hithanne aniwarayen wayasaka ayata yanna puluwan vidihe kramawedayak thiyennama one.mokada godak dura pansala wate avidinna thiyena nisa , wayasaka ayata echchara dura pain yanna bari nisa ekatamokakma hari vidihak athi..eth api gyata mata oka hoya ganna maga aruna..ekata sory...🙏

    • @gulawaththgeanoma6238
      @gulawaththgeanoma6238 3 месяца назад +1

      @@travelyamanratawate6052 thank you somach

  • @SadaruwanSadaruwan-j5t
    @SadaruwanSadaruwan-j5t 11 месяцев назад +1

    🎉❤❤❤❤❤❤❤

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena Год назад +1

    😮

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena Год назад +1

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb Год назад

    Sadu...sadu....sadu.....

  • @JayathissaWk
    @JayathissaWk 5 месяцев назад +1

    Kuragalata ana pahsu para kiyanna kegalle sita

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  5 месяцев назад

      කෑගල්ලෙ ඉදන් එනව නම් පිටගලදෙනිය ,උඩුගම ,අටාල ,කොටියාකුඹුර ,රුවන්වැල්ල හරහා මාගම්මන දෙහිඕවිට ඇහැලියගොඩ හරහා බලංගොඩ ට ඇවිත් බලංගොඩින් කූරගල එන්න පුලුවන් ..🙏❤️

  • @nilukasanjeewani5188
    @nilukasanjeewani5188 5 месяцев назад +1

    Oya dapu marga deke km pramanayan danna puluwanda

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  5 месяцев назад

      දඹුල්ල ගිරිඋල්ල පැත්තෙන් නම් 241km වගේ වෙයි..අනිත් පාරෙන් එනව නම් 253km වගේ තියෙනව ..🙏❤️

  • @upalijeewashantha1842
    @upalijeewashantha1842 11 месяцев назад +1

    Koheda තියෙන්නේ

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  11 месяцев назад

      බලංගොඩ නගරයෙන් කල්තොට මාර්ගයේ තන්ජන්තැන්න කියන ගමේ තමයි මේ සුන්දර පුදබිම තියෙන්නෙ ...👍

  • @manathungasilva782
    @manathungasilva782 8 месяцев назад +2

    Godak hodi pinsidda wenawa dennstams

  • @ShashiiMalaviarachchige
    @ShashiiMalaviarachchige 6 месяцев назад +2

    Vdio ගොඩක්ම ලස්සනයි ❤️💝 , අනේ අයියේ අක්කගෙ කරෙන් බෑග් එක ගන්නකො 🥲🌹

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      අනේ thank you so much❤️ .. හැමෝම කියන කතාවක් තමයි ඕක..ආදරෙයි හදවතින්ම ❤️මං බෑග් එක ගන්නම්..🤗..දිගටම අපිත් එක්ක ඉන්න...

  • @ThilankaSamarasingha
    @ThilankaSamarasingha 6 месяцев назад +1

    Thank s❤ පොලොන්නරුවේ ඉඳලා යන්න තියෙන ළඟම මාර්ගය කියන්නකෝ මල්ලි ❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      පොලොන්නරුව ඉදන් එන කෙනෙක් නම් අනුරාධපුරයට ඇවිත් එන එක ලේසිවෙයි..අනුරාධපුර නගරය ,තලාව , තබුත්තේගම , අඹන්පොල , වාරියපොල , කටුපොත නාරම්ම හරහා ගිරිඋල්ල , මීරිගම , නිට්ටඹුව , අවිස්සාවේල්ල , ඇහැලියගොඩ , රත්නපුර , පැල්මඩුල්ල , බලන්ගොඩ හරහා තංජන්තැන්න ගම්මානයට (කූරගල පිංබිමට ) එන්න පුලුවන් ..මේක තමයි එනව නම් තියෙන ලගම පාර අනුරාධපුර ඉදන්..කිලෝමීටර් 289 ක් තියෙනව මේ පාරෙන් එනව නම්..එහෙම නැතිනම් තවත් පාරවල් තියෙනව ..අනුරාධපුර , තලාව , එප්පාවල , ගල්නෑව , මොරගොල්ලෑගම , පොල්පිතිගම , ඉබ්බාගමුව , කුරුණෑගල පොතුහැර , මොරගොල්ල , දේවාලේගම ,පිටගලදෙනිය , උඩගම ,ඇටවල ,කොටියාකුඹුර , රුවන්වැල්ල ,කරවනැල්ල , මාගම්මන ,පනාවල ,ඇහැලියගොඩ ,රත්නපුර , පැල්මඩුල්ල , බලංගොඩ හරහාද කූරගල එන්න පුලුවන් ..මේ පාරෙන් කිලෝමීටර් 295ක් වගේ තියෙනව ..ඒහෙම නැතිනම් අනුරාධපුර , දඹුල්ල , මහියංගනය ,බිබිල , වැල්ලවාය ,කුඩාඔය පැත්තෙන් කූරගලට එන්නත් පුලුවන් ..එහෙන් නම් ගොඩාක් දුර වැඩියි..කිලෝමීටර් 355ක් වගේ තියෙනව ..පහසු මාර්ගයකින් ඇවිත් වැදපුදාගැනීමට හැකියාව ඉක්මනින්ම ලැබේවා කීයා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තෙරැවන් සරණයි 🙏

  • @SameeraChathurangi-fr5lo
    @SameeraChathurangi-fr5lo 10 месяцев назад +1

    Dawalta yanna ba awwa wadi kiyanne aththada

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  10 месяцев назад

      ඔව්..ඒක නම් ඇත්ත..කකුල් පිච්චෙනව ..ඔක්කොම කොන්ක්‍රීට් කරලනෙ තියෙන්නෙ ..පාන්දරම යන්න..පුදුම ලස්සනක් තියෙන්නෙ ...අව්ව වැටෙන කොට නම් හෙවනක් හොයාගෙන හැමෝම දුවනව...👍❤️

  • @adheepalace
    @adheepalace 6 месяцев назад +6

    දන්න කෙනෙක් කියන්න කෝ නුවර ඉදන් එන්න පුලුවන් ලගම පාර

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      නුවර , ගම්පොළ ,නාවලපිටිය ,ගිනිගත්හේන ,හැටන් ,බොගවන්තලාව, නාලුවෙල , colombo Batticaloa hwy එකේ බලංගොඩ එන්න පුලුවන් ..පාරවල් කීපයක් තියෙනව .google map එකෙක් ටිකක් බලන්න..

    • @ramanayaka2844
      @ramanayaka2844 6 месяцев назад +1

      🙏🙏🙏🙏🙏🙏

    • @nadeedarshanivlogs6655
      @nadeedarshanivlogs6655 4 месяца назад +1

      කෑගල්ල අවිස්සාවේල්ල රත්නපුරේ හරහා

    • @ashan2904
      @ashan2904 3 месяца назад

      මහනුවර ඉදම් හැටන් , දික්ඔය ,නෝර්වුඩ් හරහා බගවන්තලාවට එන්න, එතනින් පින්නවල, හරහා ඇවිල්ලා වැටෙනවා කොළඹ බදුල්ල පාරට , හරියටම රත්මලවින්න හංදියට , මෙතනින් වමට දාලා ගියත් යන්න පුළුවන් ,දකුණට දාලා බලංගොඩ town එකට ඇවිල්ලා එතනින් කල්තොට පාරට හැරිලා රජවක හරහා තන්ජන්තැන්නට එන්නත් පුළුවන් . අර කලින් කියුව රත්මලවින්න හන්දියෙන් වමට දාලා පඹහින්න හන්දියට ඇවිල්ලා sabaragamu university එක හරහා රජවකට ඇවිල්ලා එතනින් ආයිත් වමට හැරිලා තන්ජන්තැන්නට එන්න පුළුවන් , පඹහින්න campus එක හරහා එන පාර හරිම ලස්සනයි. සමනලවැව ජලාශයත් බලාගෙනම එන්න පුළුවන් .❤🙏

  • @jagathchandanajayarathnapa3895

    ❤❤❤❤❤❤❤❤

  • @dineshsada5312
    @dineshsada5312 7 месяцев назад +1

    අනුරාධපුරේ ඉදලා යන්වනම් කොහොමද යන්නේ අයියේ.අනිවාර්යයෙන්ම කියලා එවන්න අයියේ..

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  7 месяцев назад

      අනුරාධපුර ඉදන් එන කෙනෙක් නම් අනුරාධපුර නගරය ,තලාව , තබුත්තේගම , අඹන්පොල , වාරියපොල , කටුපොත නාරම්ම හරහා ගිරිඋල්ල , මීරිගම , නිට්ටඹුව , අවිස්සාවේල්ල , ඇහැලියගොඩ , රත්නපුර , පැල්මඩුල්ල , බලන්ගොඩ හරහා තංජන්තැන්න ගම්මානයට (කූරගල පිංබිමට ) එන්න පුලුවන් ..මේක තමයි එනව නම් තියෙන ලගම පාර අනුරාධපුර ඉදන්..කිලෝමීටර් 289 ක් තියෙනව මේ පාරෙන් එනව නම්..එහෙම නැතිනම් තවත් පාරවල් තියෙනව ..අනුරාධපුර , තලාව , එප්පාවල , ගල්නෑව , මොරගොල්ලෑගම , පොල්පිතිගම , ඉබ්බාගමුව , කුරුණෑගල පොතුහැර , මොරගොල්ල , දේවාලේගම ,පිටගලදෙනිය , උඩගම ,ඇටවල ,කොටියාකුඹුර , රුවන්වැල්ල ,කරවනැල්ල , මාගම්මන ,පනාවල ,ඇහැලියගොඩ ,රත්නපුර , පැල්මඩුල්ල , බලංගොඩ හරහාද කූරගල එන්න පුලුවන් ..මේ පාරෙන් කිලෝමීටර් 295ක් වගේ තියෙනව ..ඒහෙම නැතිනම් අනුරාධපුර , දඹුල්ල , මහියංගනය ,බිබිල , වැල්ලවාය ,කුඩාඔය පැත්තෙන් කූරගලට එන්නත් පුලුවන් ..එහෙන් නම් ගොඩාක් දුර වැඩියි..කිලෝමීටර් 355ක් වගේ තියෙනව ..පහසු මාර්ගයකින් ඇවිත් වැදපුදාගැනීමට හැකියාව ඉක්මනින්ම ලැබේවා කීයා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තෙරැවන් සරණයි 🙏

  • @SanasaUduwasouth
    @SanasaUduwasouth 11 месяцев назад +1

    Yanna amaru kenekuta yanna widiyak nedda udata

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  11 месяцев назад

      Yanna puluwan ..para hodatama thiyenawa ..aluthin para hadala thiyenne ..wheel chair ekaka unath kisima prashnayak nathuwa yanna puluwan ..anika man hithanne ehema yanna apahasuma nam wahanema unath yanna puluwan vidiyata para hadala thiyenne .anika dan electric wahanath thiyenawa athule eheta meheta yanna puluwan wenna hadala..kohoma unath baya wenna epa .yanna puluwan vidihata para hodatama hadala thiyenawa ..👍❤️

  • @pushpamalihewawidana1424
    @pushpamalihewawidana1424 Год назад +2

    කූරගල වීඩියෝ එක බැලුවා..හරිම ලස්සනයි ..ගොඩක්ම පඩි නගින්න තියෙනවා ද ?තාත්තාට ඇවිදින්න අමාරුයි ..යන්න පුළුවන් වෙයිද?අනේ කියන්නකෝ..

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад +1

      බොහොම ස්තූතියි ..🙏 ඔය සිංහ ප්‍රතිමාව තියෙන ටික නම් කොහොම හරි යා ගන්න පුලුවන් ..රීට පස්සෙ ධාතු මංදිරය තියෙන ටිකට යන්න නම් ගොඩක්ම අමාරු නෑ..ඒත් පඩි ටික නම් නගින්න වෙයි..හැබැයි ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ වෙහෙර වහන්සේ තියෙන තැනට යන එකයි සමන්දේව ප්‍රතිමාව තියෙන තැනට යන එකයි තමයි ..මොකද ධාතු මංදිරය ලග ඉදන් ගොඩාක් දුරයි ඔය මං කියපු තැන් දෙකටම ..ඔයාට ගියහම තේරෙයි..අතින් පංසලක් වගේ නෙමෙයි ..ගොඩාක් දුර ඇවිදින්න නම් වෙනව වන්දනා කරන්න..හැබැයි ඔය හැමතැනටම යන්න පාර හොදටම හදල තියෙනව ..ඒත් වාහනයක පංසල ඇතුලෙ යන්න දෙනවද කියල නම් දන්නෙ නෑ..වාහනේම ඔය හැම තැනටම යන්න පුලුවන් විදිහට පාර නම් තියෙනව ..ඒත් මං දැක්කෙ නෑ කවුරුත් පුද්ගලික වාහනයෙන් ඔය තැන් වලට යනව.යන්න අමාරුයි නම් අවසර අරගෙන යන්න පුලුවන් වෙයි කියලත් හිතෙනව .මොකද ඔය විදිහෙ අපහසුතා තියෙන අය වගේම ආභාදිත අය ආවොත් වන්දනා කරන්න බැරිවෙනවනෙ එහෙම උනොත් ..නේද ..කෝකටත් වීල් චෙයාර් එකක් අරන් යන්න...එතකොට කොහොම හරි යන්න පුලුවන් වෙයි..මං ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ තාත්තට අපහසුතාවයක් නැතුව පුදබිම සම්පූර්ණයෙන්ම වැදපුදාගැනීමට හැකිවේවා කියලා..තෙරැවන් සරණයි ...🙏

  • @SahanEkanayake-k8t
    @SahanEkanayake-k8t Год назад +1

    Pliz mata yanne kohomada kiyanawada?mannam kurunegala

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      කුරුණෑගල ඉදන් බලන්ගොඩ ට යන්න..බලංගොඩින් කල්තොට මාර්ගයේ ඉදිරියටම යනකොට මේ පංසල හමුවෙනවා ...බලංගොඩ හතරමන් හංදියෙන් දකුනට තමයි කල්තොට මාර්ගය තියෙන්නෙ ..බලංගොඩ ඉදන් කිලෝමීටර් 24ක් යන්න ඕනෙ ..👍

    • @nayanadamayanthi5256
      @nayanadamayanthi5256 10 месяцев назад +1

      Bohoma isthuthei

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  10 месяцев назад

      @@nayanadamayanthi5256 🙏🙏🙏❤️

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 8 месяцев назад +1

    saadu !!! saadu !!! saadu !!!

  • @wandana.
    @wandana. Год назад +2

    August 10 enawa 🙈❤️

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад +1

      ඔයාලට තෙරැවන් සරණයි ..පරිස්සමින් ගිහින් එන්න ...🙏❤️👍

  • @saliyaprabath1973
    @saliyaprabath1973 6 месяцев назад +1

    හදන්න කලින් ඉස්සර ගියා අපි එතකොට කැලෑව තිනුනා වෙන තැනකින් පාර තිබුනෙ අපි මල් පූජා කරපුවා මුස්ලිම් අය පොඩි කරලා දානවා

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      එහෙමද ...දැන් ඉතින් ප්‍රශ්නයක් නෑ...අන්තවාදය දරැණුවට තිබුන තැනක් තමයි ඔය කූරගල ..බොහොම ස්තූතියි කමෙන්ට් එකට..❤️

  • @sujeewapradeep2318
    @sujeewapradeep2318 7 месяцев назад +1

    Please sangethe balana apeta karadarayk

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  7 месяцев назад

      බොහොම ස්තූතියි ඔබ දැනුවත් කිරීම පිළිබඳව .. අඩුපාඩු අපි හදාගන්න උත්සහ කරන්නම්..❤️👍

  • @ManojaNimali
    @ManojaNimali 3 месяца назад +1

    දැන් ඔයිට වඩා ලස්සනයි❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 месяца назад

      @@ManojaNimali එහෙමද...හොදයි එහෙනම්..🙏

  • @deepaldammika4924
    @deepaldammika4924 Год назад +1

    බුදුගල පන්සලයි දුවිලි අැල්ලයි තව නානවනම් හොද තැනක් තියෙනවා හැබැයි පරිස්සමෙන්

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      එහෙමද ..ඒ තැන ගැන comment එකක් දාන්න ...

    • @thomasshelby5098
      @thomasshelby5098 Год назад +1

      බුදුගල පන්සල ළඟයිද?. නාන්න තියෙන්නෙ මොන වගේ තැනකද 😊

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад +1

      @@thomasshelby5098 අපේ චැනල් එකට ඇවිත් බලන්න ..දූවිලි ඇල්ල සහ බුදුගල ගිය වීඩියෝ එකත් තියෙනව ..අපි නෑව ටිකත් වීඩියෝ එකේ තියෙනව ...පුදුම ලස්සන පරිසරයක්..

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад +1

      ruclips.net/video/Enqlfjb3jR8/видео.html මේ ලින්ක් එක ඒ වීඩියෝ එකේ ...ඕක වැඩ කලේ නැතිනම් චැනල් එකට ගිහින් බලන්න ..කූරගල යනව නම් ඔය දෙකෙත් යන්නම ඕනෙ ..

    • @thomasshelby5098
      @thomasshelby5098 Год назад +1

      @@travelyamanratawate6052 මේ දවස් වල කූරගල පැත්තෙ කාලගුණය කොහොමද කියල දන්නවද අයියෙ(අක්කෙ). වහිනවද, අව්වද, සීතලද කියන එක.

  • @ruwanthikumari1721
    @ruwanthikumari1721 Год назад +1

    Paya keyak yanawada?

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      කොළඹ ඉදන් යන්න පැය 3ක් වගේ යනව..පාන්දරම ගියා නම් ඉක්මනින් යන්න පුලුවන් ..කොහොම ගියත් පැය 3ක් වගේ යයි..👍

  • @samanliyanage6281
    @samanliyanage6281 9 месяцев назад +1

    සවස 6 න් පස්සෙ යන්න පුලුවන්ද

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  9 месяцев назад

      ඒ දවස් වල නම් යන්න දුන්නෙ නෑ...🙏

  • @s.rakithahimi5385
    @s.rakithahimi5385 Год назад +2

    ලෙනගල සිරිපා අනුරුව දැම්මද

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад +1

      www.tiktok.com/@travelyamanratawate/video/7232550694014700801?_r=1&u_code=d45deml21868kd&preview_pb=0&sharer_language=en&_d=dd870jh1j6ghkc&share_item_id=7232550694014700801&source=h5_m×tamp=1684323731&user_id=6645460807122599942&sec_user_id=MS4wLjABAAAAw4kv4npv5ByYtfb0d52d5XkmBES_tDSLA8hfiFN8TUVtAKw4ABZnPxjpXdhFiNUp&share_iid=7153445039401928475&share_link_id=dd9e2511-0ce5-438f-bb11-9941bdb4d3ab&share_app_id=1233&ugbiz_name=Main&ug_btm=b8727%2Cb2878 මේ ලින්ක් එකෙන් බලන්න අපේ හාමුදුරුවො..පොහොය දවස් ටිකේ කලේ short video වගයක් ..තොරණ , කූඩු වගේ තැන් වල කෙටි වීඩියෝ ටිකක් තමයි කලේ..අපි ලෙනගල සිරිපා අනුරුව නිර්මාණයෙත් කෙටි වීඩියෝ එකක් තමයි කලේ..ඔය ලින්ක් එකෙන් ගිහාම බලන්න පුලුවන් ..🙏🙏🙏

    • @GnanaJinadasa
      @GnanaJinadasa Год назад +1

      Is there a three wheeler service to go to the top

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      @@GnanaJinadasa yes ...❤️👍

  • @yash__8215
    @yash__8215 Год назад +1

    ජූනි 29 යන්න ඉන්නෙ 😁යන්න කලින් බැලුවා විස්තර

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад

      බොහොම ස්තූතියි ..අනේ පරිස්සමින් ගිහින් එන්න ..දූවිලි ඇල්ල බලන්නත් යන්න ..ගොඩාක් ලස්සනයි එතන ..දැනුවත් වෙන්න ඕනෙ නම් අපේ දූවිලි ඇල්ල වීඩියෝ එකක් තියෙනව ..ඒකත් බලන්න යන්න..ගොඩාක් අය නොදැනුවත්කම නිසා යන්නෙ නෑ..හරිම ලස්සන තැනක්..කූරගල පන්සල පාරෙම තව ටික දුරක් යනකොට හම්බෙනව..කූරගල වදින්න යන එකේ ඒ ටික දුර ගිහින් දිය ඇල්ල බැලුවට පාඩු නෑ..❤️👍

    • @wenujawaidyarathna
      @wenujawaidyarathna Год назад +2

      අපිත් 29 යන්න ඉන්නේ 😎

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  Год назад +1

      @@wenujawaidyarathna බොහොම හොඳයි ..පරිස්සමින් ගිහින් එන්න ..තෙරැවන් සරණයි ..දූවිලි ඇල්ල බලන්න යන්න..🔥👍

  • @jayanthamendis3785
    @jayanthamendis3785 4 месяца назад +1

    මාගේ මතකයේ හැටියට පුරාන ගල් ලෙන් කිහිපයක් තියනවා ඔබගේ video එකේ එවා නැහැ ඔබට මග හැරුණා ද නැතිනම් යන්න දෙන්නේ නැද්ද ඔබගේ video හොදයි

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 месяца назад

      @@jayanthamendis3785 බොහොම ස්තූතයි අදහස් දැක්වීමට ..🙏👌👍 මං හිතන්නෙ මට මග හැරෙන්න ඇති ...❤️

  • @AkirnaSandaruwan
    @AkirnaSandaruwan 9 месяцев назад +1

  • @CharithKumarajajssjsjshsjai
    @CharithKumarajajssjsjshsjai 8 месяцев назад +1

    මම හිතනවිදිහට වරා මල් බුදුන් වහන්සේට පූජා කරන් නෑ

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  8 месяцев назад +1

      ඒක නම් හරියටම දන්නෙ නෑ..නමුත් මං බොහෝ තැන් වලදී දැකල තියෙනව වරා මල් පූජා කරනව..අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන්ට පවා..බොහොම ස්තූතියි අදහසට..මං හොයල බලන්නම්..👍❤️🙏

  • @එස්එම්එස්සේනාරත්න

    මොකක්ද මේ මුස්ලිම් උන් මේ කූරගලට භූමිය අල්ලන්න යනව කියන්නෙ?

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  10 месяцев назад

      කලින් මේ කූරගල අත්පත් කරගෙන හිටියේ තනිකරම මුස්ලිම් ජනතාව ..කූරගල කියන්නෙ පුරාවිද්‍යා වටිනාකමක් තියෙන ස්තානයක්..මූස්ලිම්වරු මේ පුරාවිද්‍යා වටිනාකමක් තියෙන ගොඩාක් තැන් විනාශ කරල තිබුන ..නමුත් මේ වෙනකොට සම්පූර්ණ නිදහස් කලාපයක් වෙලා තියෙනව ..අද රීයෙ තත්වය නම් කොහොමද කියල දන්නෙ නෑ..ඒත් අපි ගිය දවස් වල නම් කිසිම ගැටලුවක් තිබුණෙ නෑ ..🙏❤️👍

    • @එස්එම්එස්සේනාරත්න
      @එස්එම්එස්සේනාරත්න 10 месяцев назад

      @@travelyamanratawate6052 මුස්ලිම් අන්තවාදීන්ට මෙච්චර බලයක් කොහොමද මේ භුමි වල අයත් පූජාභූමි රකින්න ආයතන කොහේද ඉන්නෙ, එත්ස්කොට ලංකාවෙ ගොඩක් නිධන් වස්තුව හාරනන්නෙ මුස්ලිම් උන්ද? ඒව අපේ සිංහල මුනිස්සුන්ට රැකෙන්න තියල තියෙන දේවල්,අපිට අපි හදපු ගහලක් කපන්න බෑ,,,

    • @geetikarandaniya9375
      @geetikarandaniya9375 4 месяца назад

      Podi Muslim palliyak tiyanawa athanama

    • @geetikarandaniya9375
      @geetikarandaniya9375 4 месяца назад

      Podi Muslim palliyak tiyanawa athanama

    • @එස්එම්එස්සේනාරත්න
      @එස්එම්එස්සේනාරත්න 4 месяца назад

      පුරාවිද්‍යා සියලු ස්තාන වල ,නිධන් හොරකමට උන් එන්නෙ ,මේව ඉතිරි කරේ අපේ මුතුන් මිත්තො අපේ දරුවන්ට,මේක නතර වෙන්නැත් නම් උරුම කරයෝ එකට හිටගන්න ඕනි,, අපේ දේ රැකගන්න අපි මැදිහත් වෙන්න ඕනි,,,ලංකා ව පුරා අපේ මිනිසු ඇස ගහගෙන ඉන්න ඕනි,,,

  • @chandimalchandimal2575
    @chandimalchandimal2575 4 месяца назад +2

    තෙරැවන්සරනයි

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 месяца назад

      @@chandimalchandimal2575 ❤️🙏තෙරුවන් සරණයි

  • @dilrukshimudalige5705
    @dilrukshimudalige5705 12 дней назад +1

    ❤❤❤❤❤❤❤

  • @amilaperera8998
    @amilaperera8998 6 месяцев назад +1

  • @rupakanthisamaranayaka9169
    @rupakanthisamaranayaka9169 3 месяца назад +1