Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ දෙපලට ගොඩාක් ස්තුතී . අපි රට ඉන්නේ ඒ වුණාට අපිත් හිතින් ගියා. හරිම ලස්සනයි . තව තවත් ලස්සන වීඩීයෝස් අරගෙන එන්න. Thank you . God bless to both of you .
බොහොම ස්තූතියි අගය කිරීමට ..අනිවාර්යයෙන්ම තවත් මේරටේ ලස්සන ඔයාලට අපි පෙන්නන්නම්...තෙරැවන් සරණයි 🙏
විස්තරාත්මකව විඩියො ගේන එක මාර වටිනවා❤
බොහොම ස්තූතියි ...🙏❤️
ගොඩාක් වටිනවා ඔයාලගෙ වීඩියෝ.ගොඩාක් පිං ඔබ දෙපලට.තෙරුවන් සරණයි!
බොහොම ස්තූතියි ...🙏
ඔයගොල්ලන්ගෙ වීඩියෝ වලින් අපි නොදන්න හුගාක් දේවල් දැන ගත්තා. ඔයාටත් නෝනටත්,තෙරුවන් සරණයි.
බොහොම ස්තූතියි අගය කිරීමට ..ඔබටත් තෙරැවන් සරණයි ..🙏
හරි ලස්සනයි මල්ලියෝ
@@sakunthalajayamali2872 බොහොම ස්තූතියි ඔයාට අක්කා...❤️🥰👊
❤❤❤❤❤
@sujeewarangani3065 ❤️👍
Apith giya kuragla saha budugla 🙏🙏🙏
🙏 සාදු සාදු සාදු 🙏 ..
නියමයි මල්ලි ඔයා විස්තර කිරීම
Theruwan saranay
බොහොම ස්තූතියි ..🙏තෙරුවන් සරණයි ..
Super. .Congratulations brooo
Thank you so much❤️ 👍🥰
💚
❤️👍
Apith next week yanawa oyalata budu .saranai
ඔයාලත් බුදු සරණයි ...පරිස්සමින් ගිහින් එන්න ..🙏❤️
Good job
Thank you ❤️
Lassanai
බොහොම ස්තූතියි ..❤️👍
බස් එකක් අරන් ගියොත් යන්ඩ පුලුවන්ඩ😊
@@nimashalakshan8742 පුළුවන් ..ඔය වටේම යන්න පුළුවන් ..👍
Danuwath kalata Obata bohoma pin
🙏 ..බොහොම ස්තූතියි වචන ටිකට..🙏
අයියේ ඔහේ ගියොත් රැට නවතින්න සෙට් එක්කට වගේ තැනැක් නැති වෙයි ද.👍🤔
ඒ පාරේ නාන තැන්, ඉන්න තැන් ,කන්න බොන්න තැන් ඕන තරම් තියෙනව .පොඩි පොඩි ගෙවල් වල අය තමයි කාමර රෙන්ට් කරන්නේ. ගොඩාක් සැප පහසුකම් නම් නෑ .ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව වන්දනා කරගෙන එන්න පුලුවන් .පාරනම් ටිකක් හොද මදි .ඒත් යන්න බැරිම තරම් පාර අව්ලක් නෑ .👍❤️
හොදයි
බොහොම ස්තූතියි අගය කිරීමට ...🙏
අර ගලේ පිළිම වහන්සේ නමක් නෙලන්න පුළුවන්
🙏ඔව් නේද ...ලස්සන පිළිම වහන්සේ නමක් නෙලන්න පුලුවන් ...👍
ella balanna yanna ticketwalata kiyak wage yanawada kiyala danagannna puluwnda
@pinidimendis4307 ටිකට් එක රුපියල් 50/= යි..👍
යන්නම ඕන තැනක් බුදු සරණයි ඔයාටත්
අනේ ඔව්...යන්නම ඕනෙ තැනක් තමයි ...ඔයාලටත් බුදු සරණයි ..🙏
ඔබ දෙපලට ගොඩාක් ස්තුතී . අපි රට ඉන්නේ ඒ වුණාට අපිත් හිතින් ගියා. හරිම ලස්සනයි . තව තවත් ලස්සන වීඩීයෝස් අරගෙන එන්න. Thank you . God bless to both of you .
බොහොම ස්තූතියි අගය කිරීමට ..අනිවාර්යයෙන්ම තවත් මේරටේ ලස්සන ඔයාලට අපි පෙන්නන්නම්...තෙරැවන් සරණයි 🙏
විස්තරාත්මකව විඩියො ගේන එක මාර වටිනවා❤
බොහොම ස්තූතියි ...🙏❤️
ගොඩාක් වටිනවා ඔයාලගෙ වීඩියෝ.ගොඩාක් පිං ඔබ දෙපලට.තෙරුවන් සරණයි!
බොහොම ස්තූතියි ...🙏
ඔයගොල්ලන්ගෙ වීඩියෝ වලින් අපි නොදන්න හුගාක් දේවල් දැන ගත්තා. ඔයාටත් නෝනටත්,
තෙරුවන් සරණයි.