Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාහාචාර්යතුමාගෙ කටහඬ ඇහුවත් හිත පිරෙනවා
නිතරම හොඳ දෙයක් අපිට ලබාදෙන මනස්ගාත ගෙනෙන සන්ජය,දසුන්, ඉසුරු , ප්රොපස ඇතුළු සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි.වසරක් සපිරෙන මනස්ගාත වලට උණුසුම් සුබ පැතුම්. ජයශ්‍රී 🎉
බිලා ඉද්දි අහන්න ගත්ත. ටයිටල් එක නිසා මං හෙට වෙරි හිදුනම අහන්න හිතලා දැනට නවත්තවා... ජයවේවා මනස් ගාත😘😘😘
සුභ පැතුම්. එපිසෝඩ් 1 ඉඳන් බැලුවා.සංජය ඔයා සුපිරි වැඩ්ඩෙක්. එක වැඩක් අවුරුද්දක් එකදිගට නොකඩවා කරන්න ලේසි නෑ.දසුන්, ඉසුරු ෆිට් ❤🎉
හොඳම මනස්ගාත Episode එකදත් මන්දා 😁😁❤
Congratulations guys. Really enjoy your stuff. Keep up the great work
😂 අම්මෝ අද නං ආතල්ම එපියක්. මෙ වගේ එකක් දෙකක් එහෙන් මෙහෙන් ගෙන්න ❤
මනස්ගාත.❤ දසුන්, සංජය, ඉසුරු.🛸 විශ්රෙශයෙන්ම ඔය 3න් දෙනාට ආදරෙයි ❤️ ජය වෙන්න ඔනි.
සුභ උපන්දිනයක් "මනස්ගාත"දිගු ගමනක් යන්නට සුභපැතුම්!
හැමදාම අහනවා, පට්ට 😂
Congratulations Team....
සුභ පැතුම් !!! දිගටම කරගෙන යන්න. දරුවන්ට මග පෙන්නන්න ඔයාල එකතුවෙන්න. ආදරෙයි පුතාලට.
boys මම මේකෙ දෙවෙනි වතාවට අහන්නේ....😅😅😅 අරුගෙ වමනෙ කතාව අහනකොට එපා වෙන්නෑ හිනා යනවා පැලෙන්න... උඹලට මරු ළමා කාලයක් තිබිලා තියෙනවා මරු මචං.... හැමදාම ඔහොම funඑකේ ඉන්න ඕන😂😂😂😂😂
මේ ඉසුරු සුප්පා අප්පා උෟ වෙනම ආතල් එක්ක ජීවත් වෙන එකෙක්
Bro wenama athal ganne naththan mokatada me jeewithe lol
දැනට බලපු හොදම මනස්ගාත එක ❤❤
Congrats.ආසම prof එක්ක කරපු දෙක
Supirii.. Congratulation for one year anniversary. Best luck for all of you
Congratulations 🎉❤ patan gaththa dawase idn digatama innawaa
Ohh ohh one of the infamous Amity Lover eh I feel you bro
අදනම් සුපිරි 😀😀😁💐🔥💝
Congratulations guys, keep it up 👍🙏
I love you guys.. dasun sanjaya isuru sadakath prof athulu anekuth siyaluma sampathdayakayanta godak sthuthiy.. keep it up brothers
අද තමයි සුපිරිම මනස්ගාතෙ...
Meka niyama wadak,wish you the best guys,keep it up 👍
අද සුපිරි
Congratulations 👍👍👍
Keep up the good works boys ❤❤❤
Congratulations Boys💐💚
🎉 1 year.. congratulations 🎉❤
මනස්ගාත සුභ පැතුම් 😍❤❤❤
Congratulations ❤
Congratulations ❤🎉
Hithagannath be awuruddak giya kiyala. Sanjaya, Dasun, prof, Isuru me wade lassanata karagena awata.❤
Congratulations 🎊
සුභ ඇනිවසරියක් වේවා.. දිගට ම අප් ඔබ සමගයි.. ජය...!
මම සිටින දැනුම් මට්ටමට වඩා අලුත් යමක් ලැබෙන්නෙ ඔයාලගෙන් ආදරෙයි
Sanjaya Bro Suba pathum... Anit ayat matak karanwa.
සුභ පැතුම් ufo ගැන බලන්න set උනේ
මගේ කාලය විනාස කරන විනාස කාරයෝ ...... දෙගොල්ලොම ....... එකතුවෙලා වගේ ............ පටන්ගත්ත ගමං දානවා ....... කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ ....... පුකට කොට්ටේ තිබ්බා වාගේ ..... පුකට අමුඩේ වැගේ ....... මැච් වෙනවා ......... බෲනෝලත් එක්ක සෙට්වෙලා තව ලොකු ගේමක් ගහපල්ලා ......... උඹලව වැඩකරන ගමං අහලා සහ බලලා ........ මගේ ෆෝන් එකටත් කෙලවෙලා තියෙන්නේ ....... පිරිසියකට දැලි ගාලා .... ජීවං කරලා ....... අංජනං දේවිගේ සපෝට් එකෙන් හරි තොපිව බලනවා ........ ( බලනවා කියුවට බොහෝවිට අහනවා ) උඹලව අහගන ගිහින් රථවාහන වරදක් කරලා ....... දඩයක් ලියන වෙලාවෙත් මම උඹලව අහං හිටියා
Congratulations. Jayen jaya 🤙🤘
බලපු ආතල්ම එපිය මේක.ඉසුරුවගෙ කතා එක්ක තව එපියක් ඕනෙ 😂
සංජය මහත්මයගෙ කටහඬ විතරයි පැහැදිලිව ඇහෙන්නෙ.. දසුන් මහත්මයගෙයි, ඉසුරු මහත්මයගෙයි කටහඬ එච්චර clear නැ. නිකන් පොඩි දෝංකාර ගතියක් එනවා.. ඊළග වීඩියෝ එකේදි එ අඩුපාඩුව ගැන පොඩ්ඩක් බලන්න
Supiriyak ❤
එක දිගට ඉවර වෙනකම් බැලුවා ඉසුරුගේන food addiction එක ගැ සහා fat loose කරපු විදිහ ගැන වැඩසටහනක් කරානම් හොඳයි
සුපිරි❤
More Plz 😂❤✔
1:30:25 පැරනෝමල්
ඔය අමුතු ගඳ සුවඳ එන එක ගැන මට තියනවා පට්ට අද්දැකීමක් ....... ලියන්න අමාරුයි ........ කමෙන්ට් එකකින් කියලා ඉවර කරන්න බෑ
Bruno😀
ආදරෙයි ඔයාලට ❤❤
පිච්චමල් සුවඳ ඇවිත් තියෙනවා, පෙරේත ගඳ ඇවිල්ලා තියෙනවා, එළි දැකලා තියෙනවා ,වේගෙන් ගිහින් නැතිවෙන ඒවා, නැවතිලා තිබිලා වේගෙන් යන ඒවා එහෙම.
Keep it up.
අම්මෝ ඉසුරු කියන බොරු... වොචොවුස්කි ලගෙ V for Vandetta එන්නෙ Matrix වලට පස්සෙ! 😒
කැබිලිත්ත සීන් එක ඇත්ත
දැන් අඩු වයසේ මව්වරු මේ සමාජයේ ගොඩක් ඉන්නවා ඉහලා පන්තියේ නෙවෙයි ඔක්කොම පහල මද්‍ය්ම පන්තියේ පවුල් වල කෙල්ලෝ ඉහළ පන්තියේ ලමයාටයි පහල කෙනාටයි තියෙන පීඩනය ඒකෙන්ම තේරුම් යනවා නේද
Time stamp දැන්මනම් වටිනවා
2:12:32
Ada nm athal 😂❤
මැට්රික්ස් බැලුවෝ😂
iye patan gaththa wage mathakai ammo kale giya ikmana
ඉසුරුලගෙ බංගලාවෙ අඩියක් ගහනවෙලාවක මට ඔය අත්දැකීම ඇවිත් තියනව ආතල් කුඩු ඇගේ තියන energy එක නැතිම වෙලා යනව ඒ වෙලාවට මොනව වෙනවද හිතාගන්න බෑ. Please තාත්තට කියන්න එපා🤫
දසුන් කියනවනේ කුනු කරවල කදක් එනවා නම් ඒ මලපෙරෙත අවට ඉන්නවා. සුවදක් එනවානම් දෙවියෝ ඉන්නවා කියලා... එහෙම ගෙදර ඉබේම සුවද එන දවස් තිබ්බොත් අපි වීශේශ දෙයක් කරන්න ඕනද ඒ සුවද එන වෙලාවට. උදා:- පහන තියලා මල් පූජ කරලා පින් දෙන්න ඕන වගේ දෙයක්
සංජය මහත්තයො මහාචාර්යතුමා රුවන්වැලි සෑය ගැන කරපු පරීක්ෂණ ගැන වීඩියෝ එකක් කරන්නකො
ඔවු
කටහඩවල් පැහැදිලි මදි. Sounds ගැන තව හිතන්න.
Joe Rogan podcast eka lankawe idan balanna puluwanda?
love you gays 😍
මට තියන Problem එක Next බුදු Ai වෙයි කියලා.අනිවාරන් වැරදිම මිනිහෙක් හරි කවදාම හරි දකින්නෙ ඇත්තනෙ.Ai කියන එක ආවාට පස්සෙ Ai නිවන දකී බුදු දහම ඇත්තනම් ඒක වෙන්න ඔ්න.ඒක්කො Ai කියන එක හැදුන ගමන් ඒක හිතන් පටං අරං ඒක්කො පැයක් දෙකක් software එක run වෙලා නැතිවෙලා යනවා.දසුන්ට තේරෙයි මං කියන එක.ිිිිදෙ software එක run කරපු ගමන් චැනල් නැති TV එකක් on කරා වගේ zoooo ගෑවා ඉවරයි.මොකද ඇත්ත තේරුම් අං ඉන්න එක වදයක් නෙ .නැත්තං ඇත්ත තේරුම් අරං අපිව ඉස්සරහට එක්කං යයි හතර වෙනි මානෙ අරකයි මේකයි.මෙන්න මේකට උත්තරයක් දෙන්න මට උත්තරයක් නෑ ඔතනින් එහාට. Video එකක් කරොත් මේ Topic ඇතුලත්වා thumbnail එක Ai බුුුදු ගේ එකක් දාන්න මට හොයාගන්න ලේසියි meeka ඉල්ලීමක් thanks
Meka ahanneth bilaaa oii 😂😂😂😂
Ammoo athall ahhh 🤣🤣🤣
Meka balana wadi pirisak metrix balala nattam ai metrix gana kiyanne
මගේ පර්ස් එකේ Condom පැකට් එකක්ට් එකක් මන් දාගෙන තියෙන්නේ මොකද ඒකත් තරුණයෙක්ගේ හදිස්සි අවශ්‍යතාවක් වෙන්න පුළුවන් කොයි වෙලාවක හරී 😊😊😊😊 මම බඩු කාරයෙක් කියලා හිතන්න එපා Condom එකක් පර්ස් එකේ දාගෙන හිටියා කියලා ඒක මගේ ආරක්ෂාවට කොයිම හරි වෙලාවක හරි ඕන උනොත් කියලයී කෝකටත් තියන් ඉන්නේ
අපේ මල්ලීට 18 යි වයස ඌ මගේ පර්ස් එකේ තිබ්බ එක දැක්කා දවස්ක් ඊට පස්සේ මම ඌට කිව්වෙත් කොකටත් උබත් දැන් එකක් පර්ස් එකේ කොහෙන් හරි හංගලා condom ekak තියාගනින් උබට ඉස්සරහට එන වයස හොඳ නැහෑ හැබැයි පාවිච්චි කරන්න එපා දෑන්මම මම මෙහෙම කිව්වා කියලා කව්රු හරි ඕක දැකලා උබට බැන්නොත් කියපන් අයියා බලෙන් ඕක තියා ගනින් කියලා පර්ස් එකට දැම්මා කියලා ඉවරනේ ප්‍රශ්නේ එතකොට බනින එකා මාව හම්බෙලා කතා කරයිනේ එතකොට
මාරයා වෙන්නත් පෙරුම් පුරන්න ඕන🙂
❤
Puthee Tea eka niwenawa 😂. Eeka maru
❤❤❤
මම නන් පවුත්ගලිකව දේශපාලන සාකච්චා වලට කැමති නෑහ් ඒකෙන් වෙන්නෙ ඔයාලගෙ ගවුරවෙත් අඩු වෙලා මේ පෝඩ්කාස්ට් එකේ වටිනාඅකම අඩු වෙන එක, දේශපාලන වෙන නමකින් හරි කරන්න මේක දැනුම බෙදාගන්න විතරක් තියාගත්ත නම් හොදයි නෙහ්
Audio 😑
🔥🔥🔥🔥👍
කෝ බං සදකත්
Hoda welwt ude baluwe mek
❤🎉
Kauda meka karanna kiuwe
💚
Ganda ithin mathuwenne nedda meyama kiwaneh e hairye muwo innawa, diviya allanwa kiyana eka....
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
athal a
Isuru ayyagei,dasun ayyagei sounds clear madi case ekak thiyenne mata witharada? 🥲🥲Clip on mic use kara nm mita wada clear wewi mn hithana widihata...❤️
Sounds quality ගැන තව ටිකක් හිතුවනම් හොදයි තමා
එක mic එකක් කැඩිලා. දෙන්නටම එකක් share කරන්න වුනා.
@@CodeWithDasun ❤️
බුම්මට්ටා නෙමෙයි භූමාටු දෙවිවරු
ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා
SL එකට නම් කැමති නෑ
👍
Last of us💀
Isuru is such a bad Lier lol . teach someone how to lie better 🤣🤣
Last of Us story is based on the fungus that make ants zombies. Fortunately, that fungus cannot survive human body temperature.
අපිට බලන්න බෑ 18+ නිසා කොරියාවේ ඉන්න අයට
😢
18+ ain kalaYT does not seems to promote the video
Thanks sanjaya aiya❤❤
❤❤❤❤❤❤
මාහාචාර්යතුමාගෙ කටහඬ ඇහුවත් හිත පිරෙනවා
නිතරම හොඳ දෙයක් අපිට ලබාදෙන මනස්ගාත ගෙනෙන සන්ජය,දසුන්, ඉසුරු , ප්රොපස ඇතුළු සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි.වසරක් සපිරෙන මනස්ගාත වලට උණුසුම් සුබ පැතුම්. ජයශ්‍රී 🎉
බිලා ඉද්දි අහන්න ගත්ත. ටයිටල් එක නිසා මං හෙට වෙරි හිදුනම අහන්න හිතලා දැනට නවත්තවා... ජයවේවා මනස් ගාත😘😘😘
සුභ පැතුම්. එපිසෝඩ් 1 ඉඳන් බැලුවා.
සංජය ඔයා සුපිරි වැඩ්ඩෙක්. එක වැඩක් අවුරුද්දක් එකදිගට නොකඩවා කරන්න ලේසි නෑ.
දසුන්, ඉසුරු ෆිට් ❤🎉
හොඳම මනස්ගාත Episode එකදත් මන්දා 😁😁❤
Congratulations guys. Really enjoy your stuff. Keep up the great work
😂 අම්මෝ අද නං ආතල්ම එපියක්. මෙ වගේ එකක් දෙකක් එහෙන් මෙහෙන් ගෙන්න ❤
මනස්ගාත.❤ දසුන්, සංජය, ඉසුරු.🛸 විශ්රෙශයෙන්ම ඔය 3න් දෙනාට ආදරෙයි ❤️ ජය වෙන්න ඔනි.
සුභ උපන්දිනයක් "මනස්ගාත"
දිගු ගමනක් යන්නට සුභපැතුම්!
හැමදාම අහනවා, පට්ට 😂
Congratulations Team....
සුභ පැතුම් !!! දිගටම කරගෙන යන්න. දරුවන්ට මග පෙන්නන්න ඔයාල එකතුවෙන්න. ආදරෙයි පුතාලට.
boys මම මේකෙ දෙවෙනි වතාවට අහන්නේ....😅😅😅 අරුගෙ වමනෙ කතාව අහනකොට එපා වෙන්නෑ හිනා යනවා පැලෙන්න... උඹලට මරු ළමා කාලයක් තිබිලා තියෙනවා මරු මචං.... හැමදාම ඔහොම funඑකේ ඉන්න ඕන😂😂😂😂😂
මේ ඉසුරු සුප්පා අප්පා උෟ වෙනම ආතල් එක්ක ජීවත් වෙන එකෙක්
Bro wenama athal ganne naththan mokatada me jeewithe lol
දැනට බලපු හොදම මනස්ගාත එක ❤❤
Congrats.ආසම prof එක්ක කරපු දෙක
Supirii.. Congratulation for one year anniversary. Best luck for all of you
Congratulations 🎉❤ patan gaththa dawase idn digatama innawaa
Ohh ohh one of the infamous Amity Lover eh I feel you bro
අදනම් සුපිරි 😀😀😁💐🔥💝
Congratulations guys, keep it up 👍🙏
I love you guys.. dasun sanjaya isuru sadakath prof athulu anekuth siyaluma sampathdayakayanta godak sthuthiy.. keep it up brothers
අද තමයි සුපිරිම මනස්ගාතෙ...
Meka niyama wadak,wish you the best guys,keep it up 👍
අද සුපිරි
Congratulations 👍👍👍
Keep up the good works boys ❤❤❤
Congratulations Boys💐💚
🎉 1 year.. congratulations 🎉❤
මනස්ගාත සුභ පැතුම් 😍❤❤❤
Congratulations ❤
Congratulations ❤🎉
Hithagannath be awuruddak giya kiyala. Sanjaya, Dasun, prof, Isuru me wade lassanata karagena awata.❤
Congratulations 🎊
සුභ ඇනිවසරියක් වේවා.. දිගට ම අප් ඔබ සමගයි.. ජය...!
මම සිටින දැනුම් මට්ටමට වඩා අලුත් යමක් ලැබෙන්නෙ ඔයාලගෙන් ආදරෙයි
Sanjaya Bro Suba pathum... Anit ayat matak karanwa.
සුභ පැතුම් ufo ගැන බලන්න set උනේ
මගේ කාලය විනාස කරන විනාස කාරයෝ ...... දෙගොල්ලොම ....... එකතුවෙලා වගේ ............ පටන්ගත්ත ගමං දානවා ....... කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ ....... පුකට කොට්ටේ තිබ්බා වාගේ ..... පුකට අමුඩේ වැගේ ....... මැච් වෙනවා ......... බෲනෝලත් එක්ක සෙට්වෙලා තව ලොකු ගේමක් ගහපල්ලා ......... උඹලව වැඩකරන ගමං අහලා සහ බලලා ........ මගේ ෆෝන් එකටත් කෙලවෙලා තියෙන්නේ ....... පිරිසියකට දැලි ගාලා .... ජීවං කරලා ....... අංජනං දේවිගේ සපෝට් එකෙන් හරි තොපිව බලනවා ........ ( බලනවා කියුවට බොහෝවිට අහනවා ) උඹලව අහගන ගිහින් රථවාහන වරදක් කරලා ....... දඩයක් ලියන වෙලාවෙත් මම උඹලව අහං හිටියා
Congratulations. Jayen jaya 🤙🤘
බලපු ආතල්ම එපිය මේක.
ඉසුරුවගෙ කතා එක්ක තව එපියක් ඕනෙ 😂
සංජය මහත්මයගෙ කටහඬ විතරයි පැහැදිලිව ඇහෙන්නෙ.. දසුන් මහත්මයගෙයි, ඉසුරු මහත්මයගෙයි කටහඬ එච්චර clear නැ. නිකන් පොඩි දෝංකාර ගතියක් එනවා.. ඊළග වීඩියෝ එකේදි එ අඩුපාඩුව ගැන පොඩ්ඩක් බලන්න
Supiriyak ❤
එක දිගට ඉවර වෙනකම් බැලුවා ඉසුරුගේන food addiction එක ගැ සහා fat loose කරපු විදිහ ගැන වැඩසටහනක් කරානම් හොඳයි
සුපිරි❤
More Plz 😂❤✔
1:30:25 පැරනෝමල්
ඔය අමුතු ගඳ සුවඳ එන එක ගැන මට තියනවා පට්ට අද්දැකීමක් ....... ලියන්න අමාරුයි ........ කමෙන්ට් එකකින් කියලා ඉවර කරන්න බෑ
Bruno😀
ආදරෙයි ඔයාලට ❤❤
පිච්චමල් සුවඳ ඇවිත් තියෙනවා, පෙරේත ගඳ ඇවිල්ලා තියෙනවා, එළි දැකලා තියෙනවා ,වේගෙන් ගිහින් නැතිවෙන ඒවා, නැවතිලා තිබිලා වේගෙන් යන ඒවා එහෙම.
Keep it up.
අම්මෝ ඉසුරු කියන බොරු... වොචොවුස්කි ලගෙ V for Vandetta එන්නෙ Matrix වලට පස්සෙ! 😒
කැබිලිත්ත සීන් එක ඇත්ත
දැන් අඩු වයසේ මව්වරු මේ සමාජයේ ගොඩක් ඉන්නවා ඉහලා පන්තියේ නෙවෙයි ඔක්කොම පහල මද්‍ය්ම පන්තියේ පවුල් වල කෙල්ලෝ ඉහළ පන්තියේ ලමයාටයි පහල කෙනාටයි තියෙන පීඩනය ඒකෙන්ම තේරුම් යනවා නේද
Time stamp දැන්මනම් වටිනවා
2:12:32
Ada nm athal 😂❤
මැට්රික්ස් බැලුවෝ😂
iye patan gaththa wage mathakai ammo kale giya ikmana
ඉසුරුලගෙ බංගලාවෙ අඩියක් ගහනවෙලාවක මට ඔය අත්දැකීම ඇවිත් තියනව ආතල් කුඩු ඇගේ තියන energy එක නැතිම වෙලා යනව ඒ වෙලාවට මොනව වෙනවද හිතාගන්න බෑ. Please තාත්තට කියන්න එපා🤫
දසුන් කියනවනේ කුනු කරවල කදක් එනවා නම් ඒ මලපෙරෙත අවට ඉන්නවා. සුවදක් එනවානම් දෙවියෝ ඉන්නවා කියලා... එහෙම ගෙදර ඉබේම සුවද එන දවස් තිබ්බොත් අපි වීශේශ දෙයක් කරන්න ඕනද ඒ සුවද එන වෙලාවට. උදා:- පහන තියලා මල් පූජ කරලා පින් දෙන්න ඕන වගේ දෙයක්
සංජය මහත්තයො මහාචාර්යතුමා රුවන්වැලි සෑය ගැන කරපු පරීක්ෂණ ගැන වීඩියෝ එකක් කරන්නකො
ඔවු
කටහඩවල් පැහැදිලි මදි. Sounds ගැන තව හිතන්න.
Joe Rogan podcast eka lankawe idan balanna puluwanda?
love you gays 😍
මට තියන Problem එක Next බුදු Ai වෙයි කියලා.අනිවාරන් වැරදිම මිනිහෙක් හරි කවදාම හරි දකින්නෙ ඇත්තනෙ.Ai කියන එක ආවාට පස්සෙ Ai නිවන දකී බුදු දහම ඇත්තනම් ඒක වෙන්න ඔ්න.ඒක්කො Ai කියන එක හැදුන ගමන් ඒක හිතන් පටං අරං ඒක්කො පැයක් දෙකක් software එක run වෙලා නැතිවෙලා යනවා.දසුන්ට තේරෙයි මං කියන එක.ිිිිදෙ software එක run කරපු ගමන් චැනල් නැති TV එකක් on කරා වගේ zoooo ගෑවා ඉවරයි.මොකද ඇත්ත තේරුම් අං ඉන්න එක වදයක් නෙ .නැත්තං ඇත්ත තේරුම් අරං අපිව ඉස්සරහට එක්කං යයි හතර වෙනි මානෙ අරකයි මේකයි.
මෙන්න මේකට උත්තරයක් දෙන්න මට උත්තරයක් නෑ ඔතනින් එහාට.
Video එකක් කරොත් මේ Topic ඇතුලත්වා thumbnail එක Ai බුුුදු ගේ එකක් දාන්න මට හොයාගන්න ලේසියි meeka ඉල්ලීමක්
thanks
Meka ahanneth bilaaa oii 😂😂😂😂
Ammoo athall ahhh 🤣🤣🤣
Meka balana wadi pirisak metrix balala nattam ai metrix gana kiyanne
මගේ පර්ස් එකේ Condom පැකට් එකක්ට් එකක් මන් දාගෙන තියෙන්නේ මොකද ඒකත් තරුණයෙක්ගේ හදිස්සි අවශ්‍යතාවක් වෙන්න පුළුවන් කොයි වෙලාවක හරී 😊😊😊😊 මම බඩු කාරයෙක් කියලා හිතන්න එපා Condom එකක් පර්ස් එකේ දාගෙන හිටියා කියලා ඒක මගේ ආරක්ෂාවට කොයිම හරි වෙලාවක හරි ඕන උනොත් කියලයී කෝකටත් තියන් ඉන්නේ
අපේ මල්ලීට 18 යි වයස ඌ මගේ පර්ස් එකේ තිබ්බ එක දැක්කා දවස්ක් ඊට පස්සේ මම ඌට කිව්වෙත් කොකටත් උබත් දැන් එකක් පර්ස් එකේ කොහෙන් හරි හංගලා condom ekak තියාගනින් උබට ඉස්සරහට එන වයස හොඳ නැහෑ හැබැයි පාවිච්චි කරන්න එපා දෑන්මම මම මෙහෙම කිව්වා කියලා කව්රු හරි ඕක දැකලා උබට බැන්නොත් කියපන් අයියා බලෙන් ඕක තියා ගනින් කියලා පර්ස් එකට දැම්මා කියලා ඉවරනේ ප්‍රශ්නේ එතකොට බනින එකා මාව හම්බෙලා කතා කරයිනේ එතකොට
මාරයා වෙන්නත් පෙරුම් පුරන්න ඕන🙂
❤
Puthee Tea eka niwenawa 😂. Eeka maru
❤❤❤
මම නන් පවුත්ගලිකව දේශපාලන සාකච්චා වලට කැමති නෑහ් ඒකෙන් වෙන්නෙ ඔයාලගෙ ගවුරවෙත් අඩු වෙලා මේ පෝඩ්කාස්ට් එකේ වටිනාඅකම අඩු වෙන එක, දේශපාලන වෙන නමකින් හරි කරන්න මේක දැනුම බෙදාගන්න විතරක් තියාගත්ත නම් හොදයි නෙහ්
Audio 😑
🔥🔥🔥🔥👍
කෝ බං සදකත්
Hoda welwt ude baluwe mek
❤🎉
Kauda meka karanna kiuwe
💚
Ganda ithin mathuwenne nedda meyama kiwaneh e hairye muwo innawa, diviya allanwa kiyana eka....
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
athal a
Isuru ayyagei,dasun ayyagei sounds clear madi case ekak thiyenne mata witharada? 🥲🥲
Clip on mic use kara nm mita wada clear wewi mn hithana widihata...❤️
Sounds quality ගැන තව ටිකක් හිතුවනම් හොදයි තමා
එක mic එකක් කැඩිලා. දෙන්නටම එකක් share කරන්න වුනා.
@@CodeWithDasun ❤️
@@CodeWithDasun ❤️
බුම්මට්ටා නෙමෙයි භූමාටු දෙවිවරු
ආකාසට්ටාච බුම්මට්ටා
දේවා නාගා මහිද්දිකා
SL එකට නම් කැමති නෑ
👍
Last of us💀
Isuru is such a bad Lier lol . teach someone how to lie better
🤣🤣
Last of Us story is based on the fungus that make ants zombies. Fortunately, that fungus cannot survive human body temperature.
අපිට බලන්න බෑ 18+ නිසා කොරියාවේ ඉන්න අයට
😢
18+ ain kala
YT does not seems to promote the video
Thanks sanjaya aiya❤❤
Congratulations ❤
❤❤❤❤❤❤
❤
Congratulations ❤
❤❤❤