Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Discounts එක්ක AliExpress එකෙන් සපත්තු බඩු Order කරන්න මෙතනින් යන්න 👇s.click.aliexpress.com/e/_DCMzICt
අලිඑක්ස්ප්රස් එකෙන් ඕඩර් සමරි එක පෙන්නන් නෑ. සයිට් එකෙන් ගෙන්නන හැටි වීඩියෝ එකක් ගේන්නකෝඔයාගේ වීඩියෝ බලලා මම මාස ගානකට කලින් රුපියල් 200 ස්මාර්ට් වොච් එකක් ගෙන්නුවා ඒක සුපිරියි අයියේ අලි එක්ස්ප්රස් සයිට් එකෙන් ඕඩර් කරන හැටි සයිට් එකට ලොග් වෙන හැටි අලුත් වීඩියෝ එකක් දාන්නකෝ ❤❤😂😂
සුපිරි❤❤❤
Thanks bro 💙
අය්යෙ අඩුවට ඇදුම් මෙකෙන් ගන්න වීඩියෝවක් දාන්නකෝ 😊
අයියේ Samsung 25w original charger එක ගැන වීඩියෝ එකක් ගෙන්නකො AliExpress එකෙන් ගෙන්නන 😔
මන් ඔක දැම්ම වෙල්කම් ඩීල් එකත් එක්ක දැම්ම මට 560rs හම්බුන දෙසැම්බර් මාස ඔඩ එක ලැබෙන්න තියන්න
💙
මාත් 11:11 sale එකෙන් shoes 2k ගත්තා,දවස් 12 ආවා.එකක් 960 උනා,අනෙත් එක 1780 උනා,ඇත්තටනම පට්ට ලාබයි.
Math order kala..thama awe na 😢
දෙවෙනි කමෙන්ට් එක මගෙන් 😊
@sltecmaster අයියගෙ නම්බර් එක දාන්නකො
Adreamer lap ekk review karannako
Aiye neon rgb lights gennana හැටි වීඩියෝ එකක් ගේන්නකෝ
Shipping wadi ni..sapaththu deka 1500i .shipping 4500i .🤧
බය නැතුව දාන්න මට අාව සපත්තු දෙක සුපිරි
මේ සප්පතු ගොඩාක් කොලිටිනම් නෑ ඒ උනාට රුපියල් 1000 අඩු නිසා මාරම ලාබයී කොලිටි බලලා ගන්නවන්ම් මීට වඩා ගන්න වැඩි ඒවා තියෙනවා
Hi malli, your vedio is very useful. mama danata add karala thiyena card eka expire wela. E bank ekema aluth card eka add kara ganne kohomada? please malli help karanna.
Super ❤
Godak watinawa .thank s
Ayie tax eka gewanna aniwaren colombo yanna onedha man phone ekak order kara ekata tax gahala colombo yanne nathuwa ganna widiyak naddha man inneh anuradhapura anuradhapura main post ekata phone eka genna ganna badha tax eka pay karanna ane reply ekak dhana😢
Me tike Ali Express packaging shipping delay ekak yanawada? "Your package arrived at airport. Awaiting Transit" Mehema dan sathiyakata wadi Daraz Ali express packages okkoma ehemmamai.
ow ganwathura case nisa parakku wenwa khmth
අයියේ AliExpress එකෙන් oder කරපු බඩුවක් Daraz එකෙන් ආවොත් delivery ගාස්තු ගෙවන්න ඕනද?
naha aliexpress order walata aye delivery gewnna naha
@@sltecmasterDan aliexpress eke oders enne Daraz haraha neda
ow
year end eke apahu sell ekk danne nadda bro
balmu bro. danata black friday eka ynwa
@@sltecmaster na na..oya genapu ewa resell karane eka parak..apahu karan nadda kiyla ahuwe..🙂
Ayye oya damma shoe ele link eka nadda free shipping godk wadi shoes neh thiyenne
අයියා මං ඔයා order කරාපු shoe එකමයි order කරේ මට ඒක ලැබුණේ රු885කට ඒක ප්රාහ්නයක් නැ නේ දන්නැති නිසා අහන්නේ 😢
aulk na bro.
@@sltecmaster ehenm kamakna 😁
මාත් එකක් දැම්මා bro.දෙසැම්බර් 18 එනවා කියන්නේ .ඉට කලිම් එන්නේ නැද්ද
Pls can you do a video we can get items for free
Filter කරාම ඔක්කෝම 5000n උඩ ඔක්කොම එන්නේ, කියන තරම් අඩු නැ හැබෑයි 😢.
filter nokara blnna
අයියේ මන් ගිය සතියේ 𝙤𝙙𝙚𝙧 දෙකක් දැම්ම එක 22 පස්සේ තම අබ්ඩෙට් වේලා නැ නේ 𝙤𝙙𝙚𝙧 එක එන එකක් නැද්ද
මාත් order kara ඒත් order eka cancel una..stock නෑ කියලා ඊට පස්සෙ සල්ලි refund kara මගෙ bank එකට එත් තාම සල්ලි වැටිලා නෑ ..මොකද කරන්නේ දැන්😢
සල්ලි වැටෙන්න දවස් කීපයක්න්යනව. සතියක් විතර යන්නත් පුලුවන්
oya shoe ekama LKR 654 ta thibbane me week ekema...Hamadama 654i
black Friday sale eka patan gena dn sathiyak wage wenwa. e 654t thiyenne new account walin buy karana ayata. samahara ayata aduwen price pennuwata add eka athulta giyta psse price wadi wenwa.
අය්යේ මම aliexpress එකෙන බඩුවක order කරන්න ගිහින් card එකේ විස්තර ටික දීලා pay කරන්න ගිහාම otp කියලා එකක් ඉල්ලනවා ඒක දුන් නැති උනාම පැය 24 පස්සේ try කරන්න කියනවා. ඇයියේ card එක පරනයි. Open කරත් හරි සල්ලී දැම්මේ නැහැ .card එක් loak වෙලාද දන්නේ නැහැ නේද? මම අයියගේ අනිත් video ටික බලලා තමයි account එක හැදුවේ හොදට තේරුනා . මම මේ ප්‍රශ්නෙට විසදුමක් කියන්නකෝ .මම අද තමයි මම aliexpress එකේ account එක හැදුවේ. Card එකේ 1000 කුත් තියෙනවා .අනිත් card එක දාන්න ගෙදරින් දෙන් නැහැ
OTP eka denna ona aniwaren
Otp cord eka bankuwen oya dila thyen email ekt hari phone number ekt hari ewnw....bankuwen thm ewnne ginume arkshwt thyne....
otp kiynee bro one time password ekk ek automatically phone ekt card ekn onlin krn hama purchase ektm ek enw
@@ytubechannel thanks
@@lamayaj205 thanks
Ayye ape card eken pay karanna denne nane bank eka NSB
oya dapu oder eke link eka dannako
Me order karana awata tax wadinawane
990 නෙමෙනෙ ඔඩර් කලෙ 😬😂
welcome deal eken buy karoth 290 samahara eva ganam
scam ekk newei neda meka.ape card eke tyna sali wlth kela weida 😢
❤❤❤
එකේන් දැම්මත් ඩිලිවරි ගාස්තු අය වෙනවා.
මමත් damma , mama nam gennuve rs.250 ta dawas 8 n wage awa
Aiya oyata nam 40 madi weii...man 17old kenek..mam Danneth 42😁
meke size chart eke length and width eka mata okay bro.
8 නම් දාන්න ඕනෙ කීයද size eka
මල්ලී මං කලින් oders දාලා බඩු ගෙන්නලා නෑ.😅 අපි කාඩ් එකෙන් ගෙවන ගානට වඩා කැපෙයිද?බඩු ගන්නකොට tax එකක් ගෙවන්න වෙයි කියලා බයයි😢
නෑ නෑ එහෙම වෙන්නෑ
@@LakinduChampathi-e4d🙈
Oya damme 40 ne ... eth oya kiwe 10 danawakiyala😮😅
Mn kiwe 10 mn dana size eka. Video eke thiyna chart eka blnna. etkot therei.
@@sltecmaster10 ta galapenne 44 ne😕
අයියේ ඔවගේ size වෙනස්නේ
Ai Comment Delete krnne?🤔
Comments delete krnne na bro. samahara comments youtube eken auto delete wenwa. ai oya mnwa hri dammada?
මම ඔයින් 2ක් ගෙන්නුවා ටික දවසක් තිබිල ඕඩර් එක cansal උනා මට ආයි සල්ලි ගන්න පුලුවන් වෙයිද
salli daws 14k athultha account ekata apahu watenwa
@@sltecmaster Thanks
@@sltecmaster එතකොට මොකද ඕඩර් එක වැටිල ටික දවසකින් ඕඩර් එක cansal උනේ
@@sltecmaster ආයිමත් ඕඩර් කරොත් cansal වෙයිද
Order karana badu newei enne,
290 ta dapu mama😂😂
😇
මට මේ තරම් අඩුවට පෙන්වන්නේ නැහැ නේ එකක්වත්
Bro...මේකෙන් ලන්කාවට එද්දි අපි tax ගෙවන්න ඕනිද?
naha
කෑගහන්න එපා මනුස්සයො කන් ඇහෙනව
කෑගහල නම් නෑ. sounds වැඩී නම් අඩු කර ගන්න Phone එකේ option එකක් තියෙනවා. Sounds අඩු වැඩි කරන්න දන්නවා නේද?
@ sound adu karata dB aduwenne ne
@@DilanTerance ehenm oyge phone eke aulk.
@ 15 pro
@@DilanTerance😂
Discounts එක්ක AliExpress එකෙන් සපත්තු බඩු Order කරන්න මෙතනින් යන්න 👇
s.click.aliexpress.com/e/_DCMzICt
අලිඑක්ස්ප්රස් එකෙන් ඕඩර් සමරි එක පෙන්නන් නෑ.
සයිට් එකෙන් ගෙන්නන හැටි වීඩියෝ එකක් ගේන්නකෝ
ඔයාගේ වීඩියෝ බලලා මම මාස ගානකට කලින් රුපියල් 200 ස්මාර්ට් වොච් එකක් ගෙන්නුවා ඒක සුපිරියි
අයියේ අලි එක්ස්ප්රස් සයිට් එකෙන් ඕඩර් කරන හැටි සයිට් එකට ලොග් වෙන හැටි අලුත් වීඩියෝ එකක් දාන්නකෝ ❤❤😂😂
සුපිරි❤❤❤
Thanks bro 💙
අය්යෙ අඩුවට ඇදුම් මෙකෙන් ගන්න වීඩියෝවක් දාන්නකෝ 😊
අයියේ Samsung 25w original charger එක ගැන වීඩියෝ එකක් ගෙන්නකො AliExpress එකෙන් ගෙන්නන 😔
මන් ඔක දැම්ම වෙල්කම් ඩීල් එකත් එක්ක දැම්ම මට 560rs හම්බුන දෙසැම්බර් මාස ඔඩ එක ලැබෙන්න තියන්න
💙
මාත් 11:11 sale එකෙන් shoes 2k ගත්තා,දවස් 12 ආවා.එකක් 960 උනා,අනෙත් එක 1780 උනා,ඇත්තටනම පට්ට ලාබයි.
Math order kala..thama awe na 😢
දෙවෙනි කමෙන්ට් එක මගෙන් 😊
Thanks bro 💙
@sltecmaster අයියගෙ නම්බර් එක දාන්නකො
Adreamer lap ekk review karannako
Aiye neon rgb lights gennana හැටි වීඩියෝ එකක් ගේන්නකෝ
Shipping wadi ni..sapaththu deka 1500i .shipping 4500i .🤧
බය නැතුව දාන්න මට අාව සපත්තු දෙක සුපිරි
මේ සප්පතු ගොඩාක් කොලිටිනම් නෑ ඒ උනාට රුපියල් 1000 අඩු නිසා මාරම ලාබයී කොලිටි බලලා ගන්නවන්ම් මීට වඩා ගන්න වැඩි ඒවා තියෙනවා
Hi malli, your vedio is very useful. mama danata add karala thiyena card eka expire wela. E bank ekema aluth card eka add kara ganne kohomada? please malli help karanna.
Super ❤
💙
Godak watinawa .thank s
Ayie tax eka gewanna aniwaren colombo yanna onedha man phone ekak order kara ekata tax gahala colombo yanne nathuwa ganna widiyak naddha man inneh anuradhapura anuradhapura main post ekata phone eka genna ganna badha tax eka pay karanna ane reply ekak dhana😢
Me tike Ali Express packaging shipping delay ekak yanawada? "Your package arrived at airport. Awaiting Transit" Mehema dan sathiyakata wadi Daraz Ali express packages okkoma ehemmamai.
ow ganwathura case nisa parakku wenwa khmth
අයියේ AliExpress එකෙන් oder කරපු බඩුවක් Daraz එකෙන් ආවොත් delivery ගාස්තු ගෙවන්න ඕනද?
naha aliexpress order walata aye delivery gewnna naha
@@sltecmaster
Dan aliexpress eke oders enne Daraz haraha neda
ow
year end eke apahu sell ekk danne nadda bro
balmu bro. danata black friday eka ynwa
@@sltecmaster na na..oya genapu ewa resell karane eka parak..apahu karan nadda kiyla ahuwe..🙂
Ayye oya damma shoe ele link eka nadda free shipping godk wadi shoes neh thiyenne
අයියා මං ඔයා order කරාපු shoe එකමයි order කරේ මට ඒක ලැබුණේ රු885කට ඒක ප්රාහ්නයක් නැ නේ දන්නැති නිසා අහන්නේ 😢
aulk na bro.
@@sltecmaster ehenm kamakna 😁
මාත් එකක් දැම්මා bro.දෙසැම්බර් 18 එනවා කියන්නේ .ඉට කලිම් එන්නේ නැද්ද
Pls can you do a video we can get items for free
Filter කරාම ඔක්කෝම 5000n උඩ ඔක්කොම එන්නේ, කියන තරම් අඩු නැ හැබෑයි 😢.
filter nokara blnna
අයියේ මන් ගිය සතියේ 𝙤𝙙𝙚𝙧 දෙකක් දැම්ම එක 22 පස්සේ තම අබ්ඩෙට් වේලා නැ නේ 𝙤𝙙𝙚𝙧 එක එන එකක් නැද්ද
මාත් order kara ඒත් order eka cancel una..stock නෑ කියලා ඊට පස්සෙ සල්ලි refund kara මගෙ bank එකට එත් තාම සල්ලි වැටිලා නෑ ..මොකද කරන්නේ දැන්😢
සල්ලි වැටෙන්න දවස් කීපයක්න්යනව. සතියක් විතර යන්නත් පුලුවන්
oya shoe ekama LKR 654 ta thibbane me week ekema...Hamadama 654i
black Friday sale eka patan gena dn sathiyak wage wenwa. e 654t thiyenne new account walin buy karana ayata. samahara ayata aduwen price pennuwata add eka athulta giyta psse price wadi wenwa.
අය්යේ මම aliexpress එකෙන බඩුවක order කරන්න ගිහින් card එකේ විස්තර ටික දීලා pay කරන්න ගිහාම otp කියලා එකක් ඉල්ලනවා ඒක දුන් නැති උනාම පැය 24 පස්සේ try කරන්න කියනවා. ඇයියේ card එක පරනයි. Open කරත් හරි සල්ලී දැම්මේ නැහැ .card එක් loak වෙලාද දන්නේ නැහැ නේද? මම අයියගේ අනිත් video ටික බලලා තමයි account එක හැදුවේ හොදට තේරුනා . මම මේ ප්‍රශ්නෙට විසදුමක් කියන්නකෝ .මම අද තමයි මම aliexpress එකේ account එක හැදුවේ. Card එකේ 1000 කුත් තියෙනවා .අනිත් card එක දාන්න ගෙදරින් දෙන් නැහැ
OTP eka denna ona aniwaren
Otp cord eka bankuwen oya dila thyen email ekt hari phone number ekt hari ewnw....bankuwen thm ewnne ginume arkshwt thyne....
otp kiynee bro one time password ekk ek automatically phone ekt card ekn onlin krn hama purchase ektm ek enw
@@ytubechannel thanks
@@lamayaj205 thanks
Ayye ape card eken pay karanna denne nane bank eka NSB
oya dapu oder eke link eka dannako
Me order karana awata tax wadinawane
990 නෙමෙනෙ ඔඩර් කලෙ 😬😂
welcome deal eken buy karoth 290 samahara eva ganam
scam ekk newei neda meka.ape card eke tyna sali wlth kela weida 😢
❤❤❤
එකේන් දැම්මත් ඩිලිවරි ගාස්තු අය වෙනවා.
මමත් damma , mama nam gennuve rs.250 ta dawas 8 n wage awa
💙
Aiya oyata nam 40 madi weii...man 17old kenek
..mam Danneth 42😁