මම සාරිය සෝදන,වේලන,නවන,මදින විදිය/සාරිය අදින්න කලින් මේ විදියට කරන්න/How to prepare to wear a saree

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024
  • #lifestylevlog #sinhala #motivation #businessideas #vlog #dayinmylife #dayinlife #cooking #lifestyle #dayinlifevlog
    #saree #sarees #sareelove #sareefashion

Комментарии • 41

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 месяцев назад +2

    මම රජයේ හිටපු ව්ශ්‍රාමික අධ්‍යක්ෂ පරිපාලන කෙනෙක් .මේ ලගදී විශ්‍රාම ගත්තේ . ඊට පස්සේ විවේක වේලාවල් තියන නිසා ඔයාල වගේ කීප දෙනෙක් ගේ you tube channel බලනවා. මටත් විනාඩි 5 න් සාරිය අදින්න පුලුවන් .හැබැයි මම සාරි පොටයි සාරියේ රැලි හදලා හවසට මැදලා කටු ගහලා තියෙනවා . ඔයාගේ video ලගදි ඉදලා බලන්න ගත්තේ. මමත් colombo campus Bio Zoology special කලේ.

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  7 месяцев назад +2

      අනේ... ඇත්තද. ගොඩක් ලොකු සතුටක් ඒක.
      බොහොම ස්තූතියි ඔබේ ආදරණීය comment එකට.
      Keep watching my videos forever ❤❤❤❤

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  7 месяцев назад +1

      මම Applied science(Zoology,Botany,Chemistry) මේ විදියට හදුනා ගැනීම ලොකු සතුටක්. ගෞරවයක් ❤❤

    • @asankapathirana7346
      @asankapathirana7346 7 месяцев назад

      Mata cotton bathik wage sari Adin nathi ewa kipayk denna puluwanda nangi.. 🙏🙏🙏🙏

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 2 месяца назад

    හැම දෙයක්ම කියල දෙන්න.
    බොහොම ස්තුතියි ඔබතුමියට. 🎉🎉🎉🎉🎉🎉

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 28 дней назад

    Thank you so much ❤️❤️🙏

  • @himawijesiri2325
    @himawijesiri2325 6 месяцев назад

    Underskirt එක මහන widiya කියල දෙන්න 🤗

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  6 месяцев назад +1

      ruclips.net/video/yQYnz-s67MY/видео.htmlsi=FC-Nv4mbcXWPBSb- meka balanna

  • @shazwadifferentfood8940
    @shazwadifferentfood8940 7 месяцев назад

    ගොඩක් ස්තුතියි

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 7 месяцев назад +1

    Sari jacket eka mahaganna widihath kiyala dennako apita.

  • @renukakumari5199
    @renukakumari5199 7 месяцев назад +1

    Sariya osariya adina widijha liyala denna oyata gdalk stuthi

  • @SuvineethaJayasinha
    @SuvineethaJayasinha 6 месяцев назад

    සාරී ජැකට් ඵක මහන හැටි කියල දෙන්න පුළුවන් ද

  • @lalitharatanyka1882
    @lalitharatanyka1882 6 месяцев назад

    ❤❤

  • @udhayanganimallika9328
    @udhayanganimallika9328 7 месяцев назад

    Sari jekat blok ekak hafa ganna vidiya danna ko mis

  • @renukakumari5199
    @renukakumari5199 7 месяцев назад

    Hithawathiya oyata gadak sthuthi teruwan saranai

  • @sithmidesilva7527
    @sithmidesilva7527 7 месяцев назад +2

    Saree jacket mahana block ekath vedio ekak karanna.

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  7 месяцев назад

      Ow eka tikak parakku wei. Ikmaninma karanna try karannam ❤❤❤

  • @WhnWijesinghe
    @WhnWijesinghe 7 месяцев назад

    Miss oya iskole uganwanna yanakota sariya adala yanawa mama dakala tiyanawa lassanata piliwelata adinawatama

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  7 месяцев назад

      Aneee thanks.... oya mawa dannawada puthe / nattam me parent kenekda ❤❤❤❤❤

  • @iroshagethani7828
    @iroshagethani7828 7 месяцев назад

    Saree jacket ake video akak karanna plz

  • @hmspherath3700
    @hmspherath3700 6 месяцев назад

    සාරි ජැකට් එක මහන්න, block eka කියලා දෙන්න

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 7 месяцев назад

    ඔබේ වීඩියෝ හරිම හරවත්...නිතර සාරි අඳින්නැති අ හැටට එහාවගෙ අම්මලට උත්සව යකට අඳින්න හොඳ චාම් ලුන්ගි මෝස්තර ටිකක් කියා දෙන්නකො. ස්තුතියි ..ජය..

    • @madhurisenarathne6664
      @madhurisenarathne6664  7 месяцев назад

      ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියි ❤❤

  • @MuthuMala-z1b
    @MuthuMala-z1b 6 месяцев назад

    සාරි බ්ලවුසය මසන් අයුරු කියා දෙන්න

  • @UdaniKashmira
    @UdaniKashmira 7 месяцев назад

    Gadak watina video 1.mokada mat hamadama sari adina kenek
    ❤❤❤❤

  • @kumudineedheeradheera6894
    @kumudineedheeradheera6894 7 месяцев назад

    ඔයා එක සාරියක් දිනකට වඩා අදිනවද?

  • @ReshasDiary
    @ReshasDiary 6 месяцев назад

    ❤❤❤