Anunge kata ahala tamange gamana derga kara gaththe ai apedHama sThtiya lesen desana kara ape ae bana asa godak weradi hada gaththa saththiya dahama sathiya lesen desana kara budu sasuna harada geya harima dukai
Any way what you did is wrong! I cannot justify what you did to Lord Budahs teaching .you say at one point certain things are wrong & you are doing the same thing.I think your cheating all man kind!
උන් වහන්සේගේ කතාව හරිම ආවේගශීලියි.ඒ වැරදි තැන් වලදි උන් වහන්සේ හිට ගත්තා.මේ සාසනය රැක ගන්න මොන තරම් දුකක් වින්දද.මං නම් කියන්නෙ උන් වහන්සේ උපැවදි උනේ නෑ.එහෙම උනත් මේ බුද්ධ ධර්මය අත හරින්නෙ නෑ.ඒක සත්‍යයක්.උන් වහන්සේ ඒ ගමන යයි.අපි පව් පුරවා නොගනිමු.අපහාස ගර්හා නොකරමු.උන් වහන්සේට උතුම් නිවනම ලගා වේවා 🙏🙏🙏
ඔබ හරි ධම්ම විජය ස්වාමීන් වහන්සෙ උපැවිදි වෙලානෑ නැවත සුසනයට ඇවිති සියලුම දෙනාට ජම්බෝල කපන හැටි බලන්න කෝ ඇත්ත ධම්ම විජය ස්වාමීන් වහන්සේට මේ බුද්ධ සාසනය අතහරින්න බෑ උපැවිදි වෙආ ඉන්න බෑ නැවත අපට ධර්මය දේශනා නොකලත් උන් වහන්සෙ නැවත සසුන් ගත වෙනවාමයි..අද හෙට නොවෙන්න පුලුවන් ඒත් උන් වහන්සෙ නැවත සසුන්ගත වෙනවා වෙනවාමයි🙏🙏🙏🙏මම බණ අහපු ධම්ම විජය ස්වාමීන් වහන්සේට සසුන පැවිද්ද අතහරින්න බෑ බෑමයි
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ විදිමින් මේ සම්බුද්ධ ශාසනයේ මතු දියුණුව පිණිස අපේ තාරුණ්‍යයය යහමගට ගැණීමට හැකියාව තව තවත් ලැබේවා !!!🙏
ඔබවහනසේ...මොන.රටක..හිටියත් කවදාවත් ...වරදින්නෙ නැ...දිර්ගායුෂ..ලැබේවා ..🙏🙏
ඔබට එකම ගස දෙපාරක් මුන නොගැසේවා. උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා .❤👍💪
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා .නිර්වාණය. ලගාවෙවා
ඔබ වහන්සෙට නිර්වාන සුවය අනුමොදන් වෙවා
ආදරණීය ස්වාමින් වහන්ස මා වාගේම තව කෙතරම් අද්ද ඔබ වහන්සේගේ උතුම් දහම් දෙසනා අසන අනේ අපට ආයේ මේ වගේ ලස්සන වටිනා දෙසනා ඇසීමට පිං nadda😘 දෙවිදුන් නාමයෙන් නැවත වඩි න් න ස්වාමිනි ඔබ වහන්සේ අදමයන්ගේ වචන වලට නොරැවටි නැවට අසරණ අප සසරින් එතෙර කරන්න ඔබට නිර්වානාබෝදය ලැබේවා සම්මා සම්බුදු සරණයි
අපේ හාමුදුරුවනේ කොහේ හිටියත් වරදින් නෑ ඔබවහන්සේට. ඔබ වහන්සේ වගේ දැනෙන්න මිනිස්සුන්ට ධර්මය දේශණා කරන හාමුදුරුවෝ මේ ලෝකයේ අල්පයයි ඇත්තටම දුකයි එහෙම හිමි නමක්නේ බුද්ධ ශාසනයට අහිමි වුනේ කියලා හිතෙනකොට😢 අපේ හාමුදුරුවනේ කවදාවත් අමතක වෙන්නේ නෑ ඔබ වහන්සේව නම් මේ ජීවිතේ තියෙන තුරා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා,!!🙏🙏🙏
Ow math Mage hetha hada gaththe unwahansege Bana ahala.harima dukai me wechcha de.
බුදුසරනයි ස්වාමීන් වහන්ස ඔබට
ඔබ වහන්සේව දකින හැම වතාවකම අනේ ආයේ ඔබ වහන්සේ ධර්මය දේශනා කරන කොට ඉදිරියෙන්ම ඉඳන් ඒ බණ අහන්න කවදාවත් බැරි වෙයි කියල හිතනකොට හරිම දුකක් ඇති වෙන්නෙ අපේ හාමුදුරුවනේ .....😢
ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා!!!..🙏🙏🙏
ඔබ වහන්සේ කොහේ හිටියත් බුදුන් ගේම.සරණයි
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ❤
නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා... දළදා සමිඳු පිහිටයි ඔබ වහන්සේට..🙏🙏🙏
ඔබ වහන්සේ වන් බුද්ධිමත් බුද්ධ පුත්ත්‍රයන් වහන්සේලා මේ සිංහලයන්ට කොච්චර වටිනවද අපේ හාමුදුරුවනේ . නැවතත් පෙරලෙස ඒ උතුම් බුද්ධ චීවරය දරනුමැණ සිංහල බෞද්ධයාගේ හිතසුව පිනිස . 🙏🙏🙏 ඔබ වහන්සේගේ බන එතරම්ම අපට වටිනවා .
ඔබ වහන්සෙ අපට වටිනවා නැවැතත් wadinna අපේ හාමුදුරුවනේ. ❤❤❤
සිවුරු අත හැරියයි කියලා වැඩක් නැහැ මහා නායකයො නම් ඔය දෙන් දෙවල් අරගෙන මුකුත් නොවුන ගානට ඉන්නවා ඔබ වහන්සේ ලා වගේ අය තමයි සාසනේ රැකගන්න ඉනේ නොමග යන අය සුමගට ගන්න ඔනේ තෙරුවන් සරණයි
ඔබ වහන්සේ වැනි උතුම් යතිවරයන්න වහන්සේ නමක් මේ රටින් නික්ම යනවා කියන්නෙනම් මේ රටේ අහිංසක ජනයාගේ අවාසනාවක්ම්ය් මේ පින් බිමට ඔබ වහන්සේ ඉන්ද්‍රකිලයක් මම හිතන්නේ හුගක් අයට ඔබ වහන්සේගේ අඩුවක් දැනෙනෙව මමත් එක්ක එත් ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏
ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවී නැති වීයන මේ ත්‍රිලක්ෂණ ධර්මතාවය ඔබවහන්සේටත් මෙලොව සියලු සත්වයාටත් අවබෝධධ වේවා ප්‍රත්‍යක්ෂ වේවා !!!
Sasun ketha aswaddannata ශක්තිය dahirya නිරෝගී සුවය obawahanseta ලැබේවා ..තෙරුවන් සරණයි jesu පිහිටයි .🙏🙏🙏
අපේ රටෙහි සීග්‍රයෙන් ව්නාස මුඛ යට පත්විගන යන උතුම් බුදු දහම විදෙස් රට ක සිට හෝ රැක දෙන්න පින්වත් උත්තමයා නනි
බුදු.සරනයි
නිදුක් වේවා ඔබ වහන්සේ
දීර්ඝායු වේවා!!!
නැවත ශාසනයට එකතු වෙන්න වාසනාව ලැබේවා.
අනේ ගංගොඩවිල හමුදුරැවන් වාහාසේවත් මාරා ගත්ත පුරයොත් 😂 ඉන්නවා ඔබ වාහාන්සේ කොතුනක හිට් යත් බුදු සරනයි දේව් පිටයි ❤
එහෙමයි හාමුදුරුවනේ
පින්වත් අපේ හාමුදුරුවනේ අනෙ මගේ නමස්කාරය වේවා 😢
ලංකාවේ පැවිද්දන් වැඩි දෙනෙක් කරන්නේ තමන්ගේ පැවැත්ම සඳහා කිසිම හිරිකිතයක් නැතිව බරපතළ ලෙස
බොරු කීම සහ බොරුවෙන් ජීවත්වීම - අනාගතයේදී මිනිසුන් මේවා තේරුම් ගත් විට දී වෙන්න යනදේ............
ඔවුන්ගේ කෙටියෙන් කියනවා නම් අසමසම වටිනා බුද්ධ වචනය පිලිබන්දව ප්‍රයෝගික දැනුම බින්දුවයි.......................
තෙරුවන් සරණයි ❤
නැවතත් ඔය බන අහන්නේ කවදාද
Teruwan saranai ape hamuduruwane
මගෙ කල්‍යානමිත්‍රයන් වහන්සෙ🙏
ඔබ වහන්සේ හරිම ආවේගයෙන් ,කවුරැ මොනව මොන ලෙස කීවත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිත නිවන ඉවසීම ප්‍රගුණ කරන ධර්මයක්,මේ ධර්මය වැරදිවට ගත්තොත් සර්පයාගෙ වලිගෙන් අල්ල ගත්ත වගේ තමයි.බුද්ධිමත්ව වටහා ගත යුතුයි.
Oba wahanse uthum budu puthek kohe hitiyath darmayema hasirenna oba wahanseta theruwan saranai
ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා
තෙරුවන් සරණයි!
ඔබ වහන්සේ මේ තරම් දර්මය දැනගෙන ඇයි මෙහේම මෝඩ තීරනයක් ගත්තේ කමක් නැ කොහේ හිටියත් පරිස්සමින් සතුටින් ඉන්න ලොව සියලුම සත්වයෝ සුවපත් වේවා සියලුම හදවත් තුල මෙත්‍රිය කරුනාව ප්‍රේමය සාමය සමගිය පිරි ඉතිරේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🌸🌸💜️💜️💜️🙏🙏🙏🌸🌸🌸💜️💜️💜️🙏🙏
කියන කාරනා ඇත්ත...නමුත් මෙච්චර කරුනු කාරනා දැනගෙන චීවරය හැරදා ගියේ ඇයි????
අනුන්ගේ වැරදි දැකලා තමුන් යන භව ගමන දීර්ඝ කර ගත්තේ ඇයි..?? අටලෝදහමට කම්පා නොවී සංසාර බය තේරුම් අරන් අරාන්‍යවාසීව වැඩ හිදගෙන උතුම්වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන අවම වශයෙන් සෝථාපන්න ඵලය ලබා ගන්න තුබුණු දහම් දැනුම ප්‍රයෝජනයට ගන්න තුබුණා ...
Mekai, උන්වහන්සේ ta me ninda daraganna පුළුවන් una, eth thamange sahodariya pawa anunge katha ahala උන්වහන්සේ ta ninda karama eka lesi ne daraganna, ok, anith eka උන්වහන්සේ ta මිනිස්සු godak අපහාස karana danaya pawa lebenne nethi wenawa උන්වහන්සේ ta witharak newei anith saminwahanselata pawa beri wenawa, eka prashnak neweida???? තරුණ kalen bagayak උන්වහන්සේ sasanaya wenuwen puja kara, පිරිසිදු ශිලය rekka, උන්වහන්සේ rahath wela nehe, e nisa api wagema thamai, eka therum ganna, eth apita wada 100 ගුණ යක් උන්වහන්සේ pirisidui, nirmalai, උන්වහන්සේ ta dirgausha lebewa,,, ගිහි unath පැවිදි unath hitha nirmalai nam echcharai, e gunaya උන්වහන්සේ ta tiyenawa, budu saranai 🙏
එතුමත් විවාහයක් කරගන්න එපැයි
කම්මාඨ්ඨානාචාර්‍ය වරයකු උන ඒ පිංවත් ස්වාමීන් වහන්සෙ අවුරුදු ගනනක් කැලෙක භාවනා කරල ලබා ගත් ආධ්‍යාත්මික ඵලය සිතා ගැනීමට ඔබගෙවත් මගෙවත් මානසික මට්ටම නොදියුණු බැවින් මෙවැනි පිංවත් ස්වාමීන් වහන්සේලාට ඇගිල්ලක් දිග් කිරීමට පෙර දහස් වරක් සිතන්න.
උන්වහන්සේගේ හදාගත්ත සැනසිලිදායක හිත හැමදාමත් උන්වහන්සේලග තියෙයි අපිට තාමයි පිළිසරණක් නැතිඋනේ.
අවුරැදු 4වැනි කෙටි කාලයකින් පොත පත බලා නොයෙකුත් දුක් විද බුද්ධ යථාර්ථය අවබෝද කරගත් අග්‍ර ඝනයේ ස්වාමීන් වහන්සේ නමකි.අපගේ උතුම් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🌻🌻🌻💛💛💛😪😪😪
නැවත. වඩින්න. අ ෙප්. සවාමින් වහන්ස 🙏🙏🙏
🙏🙏🙏🙏🙏Obawahanse mona ratakata giyath nawatha wadinna ape hamuduruwane. Darmaya kiyadenna apata😢😢😢
Ape piwath saminwshanseta thruwansaranai🙏🏻🙏🏻🙏🏻
බුදු දහම වැරදියට අවබෝධ කර ගත් අය නිසා බෞද්ධයන් මග නොමග නොදැන වල් මත් වී ඇත ඔබවහන්සේට තෙරුවන් සරනයි
අපිටයි පින් මදි වුණේ.......
සාදු සාදු සාදු
😭😭😭😭අාඝාම අාඝාවෙන් අහපු බන ටික
Uthum niwanama awabodha wewa ape hamudhuruwane
එයාගෙ සසරෙන් එතෙර වීමේ පින අවසානයි.
Bitter true ❤. God bless you
ශාසනය රැකගන්න.
ගැහැණිය මැව්වේ කවුරුද මෙලොවේ????අපායෙ දොරටුව ද ගැහැණිය???????..අම්මා…..අම්මා……දෙවෙනි බුදුන් වන ඇය ..
බුදු දහම විනාස මුඛයට යද්දී un වහන්සේ ආවේගයට path වුණා ..a...නිර්භීත නියම බුදු පුතෙක් ge ලක්ෂණයක් ..modayange ඇතැම් kriya කලාපය n නිසා kala kiree ධර්මය නැමති mahanarga වස්තුව අත හැරගnna epa..යළි වඩින්න..බුද්ධ cheewaraya දරා ගෙන
සුවාමින්වහන්ස පැනල හියඑක වැරදියි බුදුහාමුරැවන්ඩත් හතුරො හිටිය ඒත බුදුවෙනඑක නතරකරේ නැ නේද නිදහසට මොනව කියුවත් වැඩක්නැ
රාජපක්ෂ නිකයේ මහන වුන හැම එකාටම දිට්ටදම්මවේදීනිය කර්මය පටිසන් දෙනවා.. ආගම විකුනන් කාපු හැම එකාටම කර්මය දෙනවා රිටර්න් එක.
උන්වහන්සේ ආගම විකුනන් කෑවෙ නෑ ධර්මධර උවහන්සේට ,වරදට නිහඩව ඉන්න බෑ,
නිරාගමිකයන් අන්‍යාගමිකයන්ට වඩා මඩ ගහනව උන්වහන්සේට
දිට්ඨ ධම්ම වේදනීය කරමය,ඔබටත් සාධාරනය ඉටුකරාවි
පින්වත් ayekta අපහාස karala ඔබත් nawathina thana soyagannath bari wewi.
කොහොම උනත් වරද්දක් කරා කියලා මුනෙන් පෙනවා
Budunge darmaya sathyai budusaranai mage ratata 🙏🙏🙏
සිව්ර දරාගෙන හිටිය පිංවත් කාලේ හමාර උනා.
Teruwansaranai ape hamuduruwana 🙏🙏🙏
nawatha wadinna swamin wahansa. api a dawasa anakan balagena innwa.😢😢😢😢😢😢😢😢😢😢😢😢
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏
හැම වෙලේම ඔබ වහන්සේ දේසනා කලේ සබ්බම් පහාය ගමනියන් එහෙම දේසනා කල ඔබ වහන්සේ අැයි අායෙත් මේ සසර ගමන දිර්ග කරගන්න හදන්නෙ චිවරය දරාගෙන හිටි කාලයෙ පින අහවර උනාදෝ
මේ හාමුදුරුවෙක් අල්ලගෙන නටන නැටිල්ල
🙏🙏🙏
Suwamin wahansata taruwan saranai
බුදු පසෙ බුදු උනත් ඔබ අපෙ කුරිරැ බවද සසරෙ කල කර්ම ව්පාකයද
Sathya deshana kala nirmala bududahama deshana kala pinwath swaminwahansa oba wahanse sheshtai
Me rate awasanawa ta ob nati una
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
🙏🙏🌹❤️
මියුසික් අයින් කරලා දාන්න
🙏🙏🙏🙏🙏🙏🙏
Siyaluma therum genath me wage😭😭😭puluwannam nawatha wadinu mana🙏🙏🙏atalo dahamin kampawenna epa kiyala apita obawahanse???
මමනම් දැනගෙන හිටියා කිරුළපනේ ධම්මවිජය හාමුදුරුවොන්ට කවදහරි මෙහෙම වෙනව කියල ... මොකද උන් වහන්සේ රාජකාරි කරන කාලෙ රාජකාරි කලේ මා එක්ක තමයි .... ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බලකායෙ ...සිවුරෙ ඉන්නකොට මං මේක කියන්න ගියානම් ඔය හැමුදුරුවො ගැන ගරුත්වයෙන් හිටපු අය මට බනිනව .... එයා අපි එක්ක ඉන්නකොට හිටියෙ චන්දිමාල් නමින් ... දැන් මං දෙයක් කියන්නම් ... ඔය ගිය තැනත් චන්දිමාල් ඕනනම් අවුරුදු 5 ක් හෝ 6 ක් ඉදියි ... එතනත් වෙනස්කරගන්නව මං කියන චන්දිමාල් .... එයාගෙ හැසිරීම් මං හොදින් දන්න නිසා ඒ බව මං දන්නව ...
Nithya කිසිම දෙයක් lowa neha
@@ugsdeepashika6960 එකනෙ මහනදම්පුරන්න ගියෙ .... ඒකත් දාලා යන්නෙ ඒ මහනදම් පුරන එකත් බොරුවක් නිසාද .....
Kohe hityath EA pinwath gathi pawatum tyewe mewani terun phalawewa sasanya babalawemata nawatha paminewa😢😢😢😢😢
😢😢😢
❤❤❤❤ekekuta ahiyan meka sahatika atta hamuduruwane
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta nirwanaya awaboda wewa kohe hitiyath oba wahanseta garukarana pirisak. Innawa godak vireyen diunukaragath sitha tawa tawath agama daramayayawenuwen diunukara ganna labewa api obawahanse samagai
කුමක්ද? මේ බනද?
Hamuduruwane ape minissu yanne koibatada.obawahanseta mathu budubawama lebewa.kalakanninta sobawa dahamin nisi daduwam labewa.
Back sounds thawa increase wanna onna
මේවාට පිළිතුරු දිය යුත්තේ මෙසේ නොවේ....අසත්‍ය දේශනා කරන.....ඒවා ප්‍රසිද්ධියට පත් නොකර....අපේ හාමුදුරුවරුන්ට තියෙන්නේ සත්‍ය දේශනා කිරීම් වැඩි කරන්නයි....අසත්‍ය දේශනා කරපු අය දේශනා කරාවි....සත්‍ය දේශනා ..වැඩි කරන්න. අසත්‍ය පිළිගන්න අය අප බෞද්ධයන් අතර ඉතා විරලයි...
බිය නොවන්න..
අසත්‍ය පතුරන්නන් දිනෙන් දින විනාශයට පත්වේ... අසත්‍ය කියන්නාගේ දේශනා....ඔය තරම් තර්ක විතර්ක නොකරන්න....එහි ගත යුතු යමක් නැති බව....අප කා හටත් වැටහේ....දිනෙන් දෙන බුදු සසුන බැබලේ.... එය විනාශ කිරීමට කිසිවෙකුටත් කළ නොහැක .....
ඔය bana අවුල් හාමුදුරුවනේ
🎉🎉😢
"වැදි බණ"
බොනිකර තරුව 😂😂😂😂
Nawatha wadinna ..suwamin wahansa
Apa hamudurawana....nawata ana sasunngatawana....
ඔබ කොහොමත් ලෞකික සැපතට ගිජූ උනා නේද ?
Oba wahansetath thibune moda yanta uththara nodi.oba wahansege gamana yannnaa.
Aparada oba wahasege pina iwarawela
😪😪😪🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Kalakanni.ahinsaka minissunge ekathu karapu salli sasaneta dila palayan.
නමෝ buddaya
😂😂😂😂😂
Ari mar music daannae. Vidiova daapu kaena
Anunge kata ahala tamange gamana derga kara gaththe ai apedHama sThtiya lesen desana kara ape ae bana asa godak weradi hada gaththa saththiya dahama sathiya lesen desana kara budu sasuna harada geya harima dukai
Mona.tharam denum therumthiyena.haamudu.kenekda.epodi.wayasata.theruwan.saranayi.ape.haamuduruwane
Mona Rataka hitiyath sthuting inna😂
😂
Thama rata gihin na. .boru daanna apa.
Budu hamuduruwanta minisssu garahaddi budu hamuduruwo awata uththara hewwe naa.modakada paw karayo kagawwada awa budu hamuduruwanta prash nayak naa.mokada budu hamuduruwo karana wada walin budu hamuduruwoi sasaren athara une.modayo mee madawalema arenawa.
වැඩකට නැති වචන ගොඩක්.
Me Maga Yamata Sede Pehede Siteema Yahapaty.
Any way what you did is wrong! I cannot justify what you did to Lord Budahs teaching .you say at one point certain things are wrong & you are doing the same thing.I think your cheating all man kind!