Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Oyage video eka balala mama thaniyama gedara ac eka service kara . Godak vedagath dewal kiyala dena channel ekak ithuru videos tikath balanawa . Good luck
හරිම සන්තෝෂයි මහත්මයා ...
ඇත්තටම මේ subject එක ඉගන ගන්න කට්ටියට ඔයාගෙ වීඩියෝස් ඔක්කොම හරිම වටිනව
🙏🙏🙏🙏
Ac ගැන කිසිම දෙයක් දන්නේ නැතුව හිටියෙ මෙිකෙන් ලොකු දෙයක් දැනගත්තා බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏
🙏🙏👍👍👍
හොද පැහැදිලි කිරීමක්. මං වෙනත් වීඩියෝ බැලුවාඒවායේ මේ වගේ පැහැදිලිව නෑ. අවශ්‍ය තාක්ෂණික උපදෙසුත් මේකේ පැහැදිලිව තියෙනවා . ගොඩක් ස්තූතියි !
ගොඩක් ස්තුති
ඉගනගන්න කට්ටියට ගොඩක් වටිනව ..👍👍
😁😁😁😁
ගොඩක් වටිනවා ...සරලව කියලා දෙනවා ඔයා
❤️❤️❤️
තවත් සුපර් වැඩක් අරන් ඇවිල්ලා ඉන්නවා අපේ සහෝදරයා 👍👍👍👍👍
ගොඩක් ස්තුති අයියේ
වෙනදා වගේම ගොඩාක් වටින ව්ඩියො එකක්
සුපිරි මාත් ගෙදර එක සෙවිස් කරගත්තාස්තුතිජය
🙏🙏
ගොඩක් වැදගත් විඩියෝ එක ජයවේවා
හරිම ලස්ස පැහැදිලි කිරීමක් 👍👍👍👍
ගොඩක් ස්තුති ඔයාට
දැනුවත් කිරීම වටිනවා
❤️❤️❤️❤️❤️
Atthatama godak hodata pahadiliwa kiyala denawa thanx akata bs
❤️❤️❤️❤️
වැදගත් දෙයක් ❤❤❤
අන්න සුපිරියටම වැඩ නේද ඒසි එක ඔන්න ෆුල් වීඩියෝ එක බැලුව හොදේ ..සුබ දවසක්
ගොඩක් ස්තුති ඔයාට අක්කේ
ඉක්කා ආවා
❤️🙏🙏🙏🙏
දැන් අලුතින් ගෙනාවා වගේ මල්ලියෝ ..සුපිරි විඩියෝ එක හොදේ ...ජයවේවා ෆුල් බැලුවා
ඔව් බ්‍රහස්පතින්දා අලුත් එකක් දානවා
@@SLHometec මගේ බාර්ත් රූම් එකේ ටැප් එකින් වතුර එන්නේ නෑ...😭😭 හදාගන්න තෙරෙන්නේ නෑ ..මුං හදලා දෙන්නෙත් නැ..මං පොටො ගහලා එව්වොත් කියලා දෙන්න පුළුවන් ද
@@vishwayapura7025 හා ඒවන්න බලන්න
Kosala aiya me video eka nam godak watinawa. A/C gedara tiyana ayatath A/C gana igenaganna ayatath...😍💪👌👍🤗❤️
ගොඩක් ස්තුති ඔයාගේ වටිනා අදහස් වලට 🙏🙏🙏
Good Sharing aiya
Thank you
Thank you very much ❤❤
Saralava pahadiliva kiyala danava godak sthuti
විඩීයෝ බලලා ලබාදෙන සහයෝගයට ගොඩක් ස්තුති යාළු
mamth awa balanna supiri video aka atthatama apey dewal karanna godak proyojanawath wena video akak pitara inna apata wagema anith ayatath mey video aka vati kiyala mata hitheynawa jaya wewa
ඔව් අයියේ මේක හැමෝටම කරන්න පුළුවන් ..ගොඩක් ලොකු දෙයක් නෙවෙයි... කල්පනවෙන් කරන්න ...
නියමයි අයියේ ☕☕
👍👍👏👏👏🙏🙏🙏❤️❤️❤️
සුපිරිම අයියේ ගොඩක් වැදගත් දෙයක් කොහොමද ඔයාට වැඩද..?
ගොඩක් ස්තුති මල්ලී
Niyamai aiya math ac wada thama karana
ගොඩක් හොදයි
සුපිරි විඩියෝ එකක් ඔක්කෝම බැලුවා..
ඒසි එක ආපහු හයි කරල ඇණ වයර් තවත් ඉතුරු වෙලා නම් ඔයා හරියටම සෙට් කරල තියනව ..😄😄👍👍
ඔව් අනේ සමහර දවස් වලට හයි කාරක ඉවර උනාම අණ වැඩි වෙනවා..😁😁🎂
සෑහෙන වටිනා වීඩියෝ වක්.
👍👍👍
මමත් දැන් බැලූවේ? සහෝ ඒ සී එක පිටිපස්සේන් වතුර ගලා ගෙන යන දාරය මතක ද ඔබට ඒක බ්ලොක් උනොත් මාර නඩුවක් තමයි. ගොඩක් අය ඒ ගැන දන්නේ නෑ. කොච්චර හැදුවත් ඒකේ කුනු හිර වෙලා නම් වතුර ගලනවා ඉවරයක් නෑ .මම එහෙම අත්දැකීමක් ලැබුවා 😮
නියමයි සුපර් කෝසල මල්ලි ජයවේවා 👍🙏❤👌✌🎶
ගොඩක් ස්තුති ඔයාට අයියේ බුදු සරණයි
සුපිරි ජයවේවා
Nice sharing
වටින වීඩියෝ එකක් ❤️
බලගෙන ඉන්නවා ඉක්කා
👏🙏🙏🙏🙏
නියම video එකක්....👌👌👌
❤️❤️❤️❤️🙏🙏
Thank you Good jobBs
kiyadenawa godak hodai pehedili
වටින විඩියෝ එකක්
Outdoor unit eka service karana vidiya kiyaladennako 👍👍👌👌
හරි අනිවරේ න්
Onna aiye like 19 magen
aapith awa godak watinawa
විඩීයෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි
ජයවේවා සහෝදරයා
🙏❤️❤️💪💪💪
Important clip bhoh thnkz
Super aiya.. thawath issarahata video aran enna
අනීවරෙන්...
අනේ හිටං සම්පූර්ණ විඩියෝ එක බලනවා විකාර කමෙන්ට් දැම්මට හිටං තරහා වෙන්න එපා 😍😍
අනේ නැ නංගි මං දන්නවා ඔයා විහිළුවට කියන්නේ කියලා.. ඒව මං ගණන් ගන්නේ නෑ
pahadili kirima supiri
Good one. Appreciate.
හත අට ලයික් මගෙන් හොඳේ
🙏🙏🙏🙏🙏
නියමයී.අයියේ.💗❤️🔥
මමත් ආවා අයියේ බලන්න
9 කැමැත්ත මගෙන් මල්ලියෝ ..
Great sharing
Great share 👍👍👍👍
ACඵක ON කරාම පැය2ක් විතර වැඩ කරලා inveter system out යනවා. Fanවේගය වැඩි වෙනවා. Cool onඋනත් ටිකකින් සලකුණ නැති වෙනවා. .මේක දිගටම පවත්වාගෙන යනවා. .මොකක්ද කියලා කියන්න? ?මොකද කරන්නේ. ....
Pcb එක පොඩ්ඩක් පරීක්ෂා කරවාගන්න
manifold gauge aka gena video akak dennako ayye
ඔව් මල්ලි ඒ ගැන වීඩියෝ එකක් දාන්න ඕනේ තාම බැරි උනා
hoda vidiyo ekak
Ac corse ekak thiyanavada weekend eke karanna puluvan
සර් Split type Ac එකක් Service කරන්න කීයක් ගන්නවද සාමාන්‍යයෙන්
Niyamai supiri vada
ඒ පරිපථය මේ පරිපථයට සෙට් කරා හිටං දැන් හොදට කූල් වෙනවා 😂😂💃💃💃
එහෙමද එහෙනම් හරියටම හරි..😄😄😄
😁😁😁😁🙏🙏🙏🙏
great job good luck
suba dawasak jaya wewa
සුබ දවසක් ඔබට
පෙශර් pump ekk sambanda karan wade karana widiyath danna ❤️
👍👍
LG ac එක ටික කාලයක් නොදා හිටිය රිමෝඩ් එක කැඩිල දන්න විදියක් නෑ කොහොමද ac එක දමා ගන්නෙ...
විනාඩි 10 ක් බැලුවා හොදේ
ඔන්න ආවෝ..
Jaya wewa
🙏🙏❤️❤️❤️
සුපිරි 💪💪💪💪👈
🙏🙏🙏❤️❤️❤️
හැට නවය කැමැත්ත මගෙන් යාලුවා ❤ . අදත් ආවා ඔයාට සහයෝගය දෙන්න . ඉදිරියටම යන්න සුභ පතනවා . ඔයාට පුලුවන් වෙලාවක අපේ පැත්තටත් ඇවිත් වීඩියෝ එකක් බලන්න .
සුපිරි මල්ලී..
Balanagaman sahoo.... 👍👍👍👍
ගොඩක් කාලෙකින් නේද මොකෝ උනේ
බලන ගමන්...
Useful video brother
Aiye service karddi blower aka galawanne ne neda...indoor aka uda thiyeddima blower aka galawanna puluwan da
ඔව් ඔය වීඩියෝ එකේ එක පැහැදිලිව පෙන්වනවා
Respect video
❤️❤️❤️🙏🙏🙏
හොඩාක් හොදයි ඉගනගන්න පුලුවන්
Niyamai
❤️❤️❤️❤️🙏🙏🙏
Out door එක අවශ්‍ය නැද්ද .?
Pump down karala ,service karana video ekak dandako.
දාන්න බලමු
niyamai
Jayan jaya
Hemotama godak wedagath video 1k
❤️❤️❤️🙏
Great job..🤙
ගොඩක් හොදයි අයියේ..👌👌👌👌👈
අපි ආවා බලන්න 😊😊😊😊
ගොඩක් ස්තුති අක්කේ
Kawadda apita( receiver drive)ake video aka balanna puluwan.
කරන්න ඕනේ
@@SLHometec ok 👍👍👍
Supiri 👍❤
Balan gaman
Good 🙏
Sar ai a c indo unit aka on wela off wenne kola pata patthu wenawath akkama off wenawane
පරීක්ෂා නොකර කියන්න අමාරුයි හේතු කීපයක් නිසා වෙන්න පුළුවන්
නියමයී
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
Elh
❤️❤️🙏
Pump down කරන හැටි ඕන.......
Clining කෙමිකල් වල නම්, විස්තර කියන්ඩ....
හරි ඉදිරියේදී pump dowen කරන විදිය ගැන වීඩියෝ එකක් දාන්නම්... කේමිකල් එක ගැන කලින් වීඩියෝ එකක මං කතා කරලා තියනවා.. වැඩි විස්තර තව වීඩියෝ එකකින් දාන්නම්
SL Home Tec ස්තුති.....👍🏻👍🏻👌
Aiye sampurnama video ekak dannako gas replace karana eke idanma
කොටස් විදියට දාපු වීඩියෝ කිහිපයක් ම තියනවා සම්පූර්ණ වීඩියෝ එකක් දාන්න බලන්නම්.. ඉක්මනින්ම
Ac coil block and blower block need to clean
👍
❤️🙏🙏
ඔන්න මුලින්ම මන් හොදේ
ඇණ ටික ගැලෙව්වට කමක් නැහැ ආපහු හොදට හයි කරන්න හොඳේ
ඔව් ඒක නම් ගොඩක් වැදගත්
අපේ එකත් හදා ගන්න ඕනි... 😁😁
😁😁😁🙏🙏🙏❤️❤️

සුපිරි මාත් ගෙදර එක සෙවිස් කරගත්තා
ස්තුති
ජය

Good job
Bs