ඒ කට 😍 අහලම බලන්න ඔයාලත්. මොකද හිතෙන්නේ. ෂෙයාකරමු අවුරුදු දෙකහමාරයි බලන්න හැකියාව ❤️😍🥰❤️❤️🌸

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024
  • ඒ කට 😍 අහලම බලන්න ඔයාලත්. මොකද හිතෙන්නේ. ෂෙයාකරමු අවුරුදු දෙකහමාරයි බලන්න හැකියාව ❤️😍🥰❤️❤️🌸 2000 දෙදාහක කණ්ඩායමක් එක්ක හන්තෙනට ආපු දුව
    #JourneyOfSuccess
    #TwoAndHalfYears
    #Team2000
    #SmileOfMyGirl
    #LifeGoals
    #SerenadeOfLove
    #TogetherWith2000
    #UnstoppableDreams
    #MemoriesMade
    #EndlessHappiness
    #sadagiriseya
    #srilanka
    #podisadu

Комментарии • 103

  • @ManelBannaka
    @ManelBannaka 5 дней назад +57

    ප්‍රශ්න කෝටියක් හිතේ ඇතිව පීඩනයෙන් සිටියත් මේ වගේ දේවල් දකිනකොට හිත පුදුම විදියට නිවෙන්නේ.අපේ පොඩි සාදුට ගොඩක් පින්.චුටික්කිට බුදු සරණයි .

    • @susantha9378
      @susantha9378 4 дня назад +1

      අනිවාර්යයෙන්

    • @demindakonara1145
      @demindakonara1145 4 дня назад +1

      Aniwaryen hitha pirenawa.budu saranai.

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 4 дня назад +1

      අපේ ස්වාමින් වහන්සේට බොහොමත්ම පින් විඩාබර දිවියට පුදුම විදියෙ සතුටක් ගෙනාව හැම ප්‍රශ්නයක්ම අමතක වෙනව තෙරුවණ් සරණයි අපේ පැටික්කිට වාසනාවන්ත පින්බර අනාගතයක් වේවා තෙරුවණ් සරණයි

    • @savetheelaphant9130
      @savetheelaphant9130 2 дня назад

      මතක තියාගන්න
      රක්ෂිත වනාන්තරයක කන්දක් සමතලා කොට, ආවේනික සතා සිව්පාවන් වෘක්ෂලතා විනාශ කරපු
      පන්සලට වන්දනාමාන කරන බැතිමතුන් විසින් පරිහරනය කරන වාහන (විවිදාකාර නම් ඇති බස්රථ ආශ්‍රිතව ඇතිවන දුම් අදික ශබ්දය අදික ආලෝකය) බැහර කරන අපද්‍රව්‍ය සහ මලපහ, අපද්‍රව්‍ය සොයා එන කපුටන් බලලුන් වල් ඌරන් ආදියද රිලවුන් වඳුරන් වැනි සතුන්ද
      පරිසර සමතුලිත බාවයට එල්ලකරන බලපෑම සුලුපටු නොවේ
      මෙම භික්ෂුව ආදර්ශයට තව තවත් භික්ෂූන් බිහිවන්නට පුලුවන් එහෙම උනොත් හන්තානයට දෙයියන්ගේ පිහිටයි.
      අභාවයට යන ඕනෑතරම් පන්සල් ඇත ඇයි බැරි ඒවා පුනරුත්ථාපනය කරන්න.අන්ත දුගී බෞද්ධ පවුල්වලට උදව් කරන්න,දුප්පත් බෞද්ධ සිසුන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමට,වගාවන්ට,නිවාස වැනි දේට උදව් කිරිම පැත්තට දා උදී ජනප්‍රිය දේ කරාම හරිද

  • @Nirosha99
    @Nirosha99 11 часов назад +6

    මම කවදාවත් දරුවෙක්ගෙ මෙහෙම සන්වර කමක් දැකලා නෑ මෙ පුන්චි දුවගෙ පුදුම සන්වර කමක් සහ හැකියාවක් තියෙන්නේ බුදු සරනයි චුටි දූ ඔයාටත් අපෙ හාමුදුරුවන්ටත් 🙏🙏🙏🙏

  • @manoryjjk3809
    @manoryjjk3809 5 дней назад +33

    ස්වාමින් වහන්සේටත් ඒ මැනිකටත් බුදුසරණයි

  • @Kumudhu
    @Kumudhu 5 дней назад +19

    පොඩි පැටවුන්ගෙ හිත් අවංකයි. කොතරම් එයාල එක්ක රැදුනත් එපා වෙන්නෙ නෑ.

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 5 дней назад +13

    අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේට ගෝඞක් පීන් මේ වගේ දරුවන් ට කරැනාව දක්වනවට 🙏🙏🙏🙏🙏

  • @vimalavimala8190
    @vimalavimala8190 5 дней назад +14

    පොඩි ද,රුවන්ගෙ හුරතලේ තෙරුවන් සරණයි පොඩි සාදු බොහොම පින් පොඩි දරුවන්ට දක්වන ආදරයට

  • @ramyawasantha6167
    @ramyawasantha6167 5 дней назад +5

    ඔබවහන්සේට දරුවෝ හරි ආදරෙයි ..මේ තුන්වෙනි පාරට බැලුවේ ..හිතට හරි සතුටක් දැනෙනවා මේව දකිනකොට..ඔබවහන්සේට සහ චුටී දුවට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @kousomakousoma3015
    @kousomakousoma3015 5 дней назад +10

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ පොඩි ළමයි හාමුදුරුවන්ට ඉතාම ආදරෙයි ගොඩාක් සතුටුයි

  • @shiraniwedage2936
    @shiraniwedage2936 5 дней назад +4

    විඩියෝ එක දෙවෙනි වරටත් බැලුවා පුන්ච් දූට බුදු සරනයි ❤

  • @NiluNilunilu-li9vc
    @NiluNilunilu-li9vc 2 дня назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුරුවනේ... අනේ ඒ චුටි මැණික හරිම හුරතල් එයාගේ කතාව තෙරුන් සරනයි චුටි මැනිකටත්.....

  • @p.asrangith1570
    @p.asrangith1570 2 дня назад +1

    දුවට තෙරුවන් සරණයි ❤❤❤❤❤. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @L.W.RathnasiriLiyanaWickramasi
    @L.W.RathnasiriLiyanaWickramasi День назад +2

    මොන ප්‍රෂනයක් ආවත් අපේ හිත්වලටත් හරි සැනසීනක් දැනෙනවා පුංචිම දරැවන් කියන කතා අපේ හාමුදුරැවරැන්ට බොහොමයක් පිං .දරැවන් සනසන එකට.අපේ රටේ අනාගතෙ දරැවන්.ගාල්ලෙ අපි

  • @yousefmohamad1958
    @yousefmohamad1958 4 дня назад +3

    අනේ .රත්තරං .දෝනි බුදු .සරනිය් ❤😂❤❤

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 5 дней назад +8

    පොඩ් දරැවො මල් වාගෙ හොද ද්ෂ්නිමක් මතකයක් තියනවා දොනිට සදගිරිසැ මහ සැරදුන්ගෙ සරණ පිහිට ලැබෙවා!!!❤️ තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනෙ 🙏🙏🙏

  • @Chandiwasana-o4p
    @Chandiwasana-o4p 2 дня назад

    Budu saranai menika apitat innawa oyawage kata karayek ape podi hamuduruwantat dirgayusa teruwan ,,,🙏🙏🙏🙏🙏🙏

  • @KrishnaWickramasingha
    @KrishnaWickramasingha 8 часов назад

    බුදු සරනයි මැනික ❤❤

  • @SanthaBandara-r2y
    @SanthaBandara-r2y 2 дня назад +1

    පිනට උපන් මැනික❤❤❤❤

  • @AccAcc-v5j
    @AccAcc-v5j 5 дней назад +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට චූටි පැටික්කිටත් බුදුසරණයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 5 дней назад +4

    වැඩිහිටිය දැනගන්ඩ කොන්ද නවාගන්න බැරුවත් බාගෙට වදින අයට ගාථාවත් කීයා දීලා පසඟ පිහිටුවා වඳින්න හරියට වඳින්න කියලා දෙන්න ඕනේ දහම් පාසල්වලත් සහතිකේ මිසක් කෝවගේ දේවල් නෑ

  • @menakapujithagunawerdana3359
    @menakapujithagunawerdana3359 3 дня назад +1

    බුදු සරණයි පැටියෝ❤❤❤❤

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 5 дней назад +6

    මෙ දුවගෙ ගිය බවයක පුරැදු

  • @PriyanthiAlwis-dq9mf
    @PriyanthiAlwis-dq9mf День назад

    දෙදහායි.චුටි.බබාගේ.ගාන.කොහොමද.හදාගත්තේ❤️❤️❤️❤️❤️

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 дня назад +1

    පුන්චි දෝනිට තෙරුවන් සරණයි !

  • @Sanizdu
    @Sanizdu 2 дня назад +1

    දැහැමි පරිසරයක හැදෙන බුද්ධිමත් දරුවෙක්

  • @kanti7069
    @kanti7069 День назад

    Ane ethen mewa dakedde am puduma sathutak denenne eya penwantha daruwek penwath suwamen wahanselata mage namaskaraya wewa Sadu Sadu Sadu theruwan saranai, 🙏🙏🙏

  • @DisnaRanjani-n4x
    @DisnaRanjani-n4x 4 часа назад

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 5 дней назад +1

    Theruwan saranai hothe nuwanathi daruwek ❤❤❤❤

  • @Samali-b7q
    @Samali-b7q День назад

    Me chuti daruwa dakinakota prashna siyallakma amataka wenawa ape hamuduruwantath baba atulu siyaluma denata teruwan saranai

  • @kanchanak7096
    @kanchanak7096 3 часа назад

    Theruwan saranai

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 3 дня назад +1

    චුටි මැණික❤❤❤❤

  • @chathuranganisadamali2542
    @chathuranganisadamali2542 4 дня назад

    Budu saranai menika,oba wahansetath theruvan saranai,🙏🙏🙏🙏🙏🙏

  • @primalimanjula
    @primalimanjula 3 дня назад

    Puchi hith mal wage kiyanne boruwata nemeine...❤❤❤❤

  • @umangasant119
    @umangasant119 День назад

    So sweet 😋 💖

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 5 дней назад +1

    Ane amme menika duke be samma sambudu saranai menika ❤❤❤💋💋💋💋💋

  • @vasanthasr245
    @vasanthasr245 3 дня назад

    පොඩි හාමුදුරුවන් වහසේට චිරාත් කාලයක් ආයු ලැබේවා සාදු සාදු සාදු පොඩි හාපින්ච්ටත් බුදු සරනය්

  • @tailsthefox6427
    @tailsthefox6427 5 дней назад

    budusaranai ape hamuduruwanta
    chui meanikatath budusaranai ❤❤❤

  • @nelunikadevindi685
    @nelunikadevindi685 10 часов назад

    හාමුදුරුවො කීවා හරි චූටි බබා කිව්ව ඔය ගාතාව අපෙ සමහර වැඩිහිටියන්ටවත් බෑ😒 එහෙම තමා සන්සාරේ පුරුද්ද තියෙනවනම් වයස අදාල නෑ ඔය දේවල් ඉබේම පිහිටනවා😊 පුරුද්දක් නැත්තන් වයස 50 ක කෙනෙක්ටවත් ඕවා පිහිටන්නෑ🥲

  • @Ashoka-m7e
    @Ashoka-m7e 4 дня назад

    Apa hmduruwanati cute manikata budu saranin 🙏🙏🙏

  • @NirmalaWanigasuriya
    @NirmalaWanigasuriya 4 дня назад +1

    හාමුදුරුවන්ට.තෙරුවන්සරනයි.සුදු.මැනිකට.බුදුසරනයි.

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 5 часов назад

    Theruwan.saranai

  • @sampathkumara1990
    @sampathkumara1990 5 дней назад +1

    theruwan saranai ape pin wath oba wahansetath me sundara kata kara punchi panchitath

  • @NimeshikaWithanage-iq5ki
    @NimeshikaWithanage-iq5ki День назад

    🌷🌷🌷

  • @GaberGaber-rq4wh
    @GaberGaber-rq4wh 3 дня назад

    Budu saranai duwe

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 4 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤doni budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpaliRathnasiri-qh7nt
    @UpaliRathnasiri-qh7nt 4 дня назад

    Theruwan saranai 🙏🏿 ♥️

  • @PriyankaPriyanka-x9m
    @PriyankaPriyanka-x9m 4 дня назад

    Taruwan.saranai.manika.

  • @MbnDulmini
    @MbnDulmini 5 дней назад +1

    තෙරැවන් සරනයි බාබාට

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 3 дня назад

    සුවාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @TusariGilani-qf9dx
    @TusariGilani-qf9dx 3 дня назад

    Anna.🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @J.ATHILAKAWATHIE
    @J.ATHILAKAWATHIE 5 дней назад

    එදුවටබුසරණයි❤❤❤❤❤❤

  • @ChandrikaKularathna
    @ChandrikaKularathna 5 дней назад

    දූ පැටියෝ බුදු සරණයි සියළු දෙවි පිහිටයි පුතේ ඔයාලට

  • @malkanthinissa
    @malkanthinissa 5 дней назад

    🙏🙏🙏🥰❤️🤲 teruwan saranai

  • @PemasiriJavaweera
    @PemasiriJavaweera 4 дня назад +2

    සුරතල්.සින්.

  • @VisalSamaravickramavisal
    @VisalSamaravickramavisal 3 дня назад +1

    sadu mama asay malpela tika hadanna taniyama sadu nombar aka awanawada mama mandaran nuwara gallella

  • @donamalika3908
    @donamalika3908 5 дней назад

    Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vitztoyota8712
    @vitztoyota8712 3 дня назад

    ඇත්තටම මම දන්නේත් නෑ. ශෝක් පැටියෙක්

  • @jayanthimangalika7553
    @jayanthimangalika7553 2 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 3 дня назад

    වැඩසටහන බලද්දි වෙලාව යනව දැනුනෙම නෑ.🙏🙏🙏❤

  • @deshaninavodya9599
    @deshaninavodya9599 3 дня назад

    Maru❤

  • @chutta..3622
    @chutta..3622 5 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rajaniindira5497
    @rajaniindira5497 День назад

    🙏💎💎💎🙏

  • @chutta..3622
    @chutta..3622 5 дней назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @ΧρηστοςΚιρσανιδης

    Harema adare hetenawa

  • @anomawalakulu3256
    @anomawalakulu3256 4 дня назад

    තෙරුවන් සරනයි හාමුදුරුවන් ට

  • @RuvanKumara-h8f
    @RuvanKumara-h8f 10 часов назад

    Ane podi duvate thunuraga sareni

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 4 дня назад +1

    මෝඩ ප්‍රශ්න අහල පොඩි දරුවො අපහසුතාවයට පත් කරන එක හොදද

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 дней назад

    හරි ලස්සනයි බබා ඔයා දෙදාහක් අරගෙන ආවේ බස් එකේද

  • @sunshineatapatu6985
    @sunshineatapatu6985 5 дней назад +1

    🙏🙏🙏🙏🙏❤

  • @PriyanganiThenuwara-l2z
    @PriyanganiThenuwara-l2z 3 дня назад

    පින්ට උපදින දරවෝ

  • @VICSENSER
    @VICSENSER 5 дней назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 4 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @YakdehiDinesh
    @YakdehiDinesh 4 дня назад

    🙏♥️👪👪💯💯💯

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf 4 дня назад

    🙏🌹👍❤️

  • @KwtKwt-y3w
    @KwtKwt-y3w 4 дня назад

    ❤❤❤❤❤❤😂

  • @piyankakumari9001
    @piyankakumari9001 4 дня назад

    Ane budu sarni chuti donit

  • @Linidudilshan
    @Linidudilshan 4 дня назад

    🙏🙏🙏🙏🙏

  • @suminda8308
    @suminda8308 4 дня назад

    ♥️🙏🙏🙏🙏♥️

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 5 дней назад

    🙏🙏🙏🙏

  • @-dhammavijayalh6qq
    @-dhammavijayalh6qq 5 дней назад

    ❤❤❤

  • @AjithWicramaarachchi-w3s
    @AjithWicramaarachchi-w3s 5 дней назад

    🙏🙏🙏❤❤❤

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 3 дня назад

    Ane Duke be pute❤❤❤ bs

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤❤❤🙆🙆🙆❤❤❤

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 5 дней назад

    මටත් ටිකක් අමතක වෙනවා

  • @AnushaDamayanthi-o5e
    @AnushaDamayanthi-o5e 4 дня назад

    🙏

  • @sudarmakumari2762
    @sudarmakumari2762 5 дней назад

    🙏🙏♥️♥️♥️🙏🙏🙏

  • @dilmidiwyanjana4110
    @dilmidiwyanjana4110 5 дней назад

    Sudu.manika.

  • @MeththanandaPinnagolla-ng2qz
    @MeththanandaPinnagolla-ng2qz 4 дня назад

    විනය

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht 4 дня назад

    🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🙏🙏🙏🙏🙏

  • @KusumHerath-hm5eg
    @KusumHerath-hm5eg 3 дня назад

    Bs

  • @chathuranig4826
    @chathuranig4826 4 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MahindaFm
    @MahindaFm 5 дней назад

    ❤❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 4 дня назад

    ❤❤❤❤

  • @DisanaykaDisanayka
    @DisanaykaDisanayka 3 дня назад

    ❤❤❤❤❤❤

  • @gliyanage5001
    @gliyanage5001 4 дня назад

    ❤❤❤❤

  • @DtFt-n1q
    @DtFt-n1q 2 дня назад

    ❤❤❤❤❤

  • @SanthaBandara-r2y
    @SanthaBandara-r2y 2 дня назад

    ❤❤❤

  • @SupunThilanga-e8q
    @SupunThilanga-e8q День назад

    ❤❤❤