ලංකාවේ විශාලතම කාර් සේල් එක - The biggest car sale in Sri Lanka | Punchi Car Niwasa

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 286

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 3 года назад +38

    හොද මහත්තයෙක් අනිවාර්යයෙන්ම වියාපාර දියුනුවෙන් දියුණුවට පත්වෙනවා ..
    තෙරුවන් සරණයි ..

  • @tharushayasmitha311
    @tharushayasmitha311 3 года назад +38

    ආත්ම තෘපතිමත්භාවය කියන්න බෑ ඒක.නිවැරදිම වචනය මාර්කටින් 😂👍

  • @Busපිස්සෝ-p3t
    @Busපිස්සෝ-p3t 2 года назад +19

    මම දැකපු පාරිභෝගිකයාට ආදරේ කරන නියම මනුස්සකමෙන් පිරිනු නිහතමානී ව්‍යාපාරිකයෙක් බුදු සරණයි ඔබ තුමන්ට

  • @මතකස්වර
    @මතකස්වර 3 года назад +69

    මාත් ඔතනින් වාහන අරන් අවුරුදු ගණන් පාවිච්චි කරලා තියනවා...අමතර වැඩ මොකුත්ම ඇවිල්ලා නෑ..මෙහෙම අවංකව තැන් අද කාලේ ඇත්තටම අඩුයි.

  • @indrajithr2601
    @indrajithr2601 2 года назад +3

    හොද දැනුවත් කිරීමක් , ඔතන වාහන ගොඩක් විකුනන්න ගෙනත් දාල තියෙන්නෙ .. දැන් විකුනන්න බැහැ ඒකයි. නත්තල් පහු වෙනකොට බලා ගන්න තව ලක්ශ 10 වඩා අඩුවෙනව. ගොඩක් දුප්පත් මිනිස්සු තමයි මේ වගෙ තැනින් වාහන ගන්නෙ. මන් කියන්නෙ මේ අවුරුද්දෙ වාහන ගන්න එපා.

  • @coolgaming7977
    @coolgaming7977 3 года назад +64

    මාත් වාහනේ ගත්තේ ඔතනින් තමා.. බයෙන් ගියේ.. එ උනාට සේරම කරලා ටෙස්ට් එකකුත් කරලා දුන්නේ.. රෙකමඩ් කරන්න පුලුවන් තැනක්..

    • @matalematale2987
      @matalematale2987 2 года назад

      Kiyada car mila ganan කියන්න

    • @gayanrajapaksha3771
      @gayanrajapaksha3771 2 года назад

      Test eka ubata shuwarda.... 🤣🤣🤣🤣 ane gono........

  • @දඩෝරියාK9සාන්ත
    @දඩෝරියාK9සාන්ත 3 года назад +17

    සුපිරීම විඩියෝ එකක් නියමයි ..💪💪💪💪💪💪👍👍👍

  • @iranidevika5450
    @iranidevika5450 2 года назад +5

    මමත් අවුරුදු 4 කට කලින් ඔතනින් වාහනයක් ගත්තේ ඇත්තටම ඔය තැන ඉතාම හොද තැනක් *****ඔබතුමා දියුණු වෙන් දියුණුවට පත්වෙන්න ඕනේ ඔබට ජය.

  • @kumaranathunga9857
    @kumaranathunga9857 3 года назад +12

    ඒත්තටම ඔබ තුමාගේ ඔය කාර් සේල් එක ගෙනත් ඔබ තුමාගේ ආදර්සය හා කෙනෙකුට ලබාදි එති උපකාරය කෙතරම් ද යන වග ඔබ තුමාගේ මේ කතාවෙන් මනාව පෙගහෙදිලි උනා.ඔබ තුමාට චිරන් ජයතු.බොහොමත්ම ඉස්තුතීයී.

  • @anuraalmedha108
    @anuraalmedha108 7 месяцев назад +1

    වැදගත් විඩියෝවක් ❤

  • @tharakasandaruwan1461
    @tharakasandaruwan1461 3 года назад +1

    wadagath video ekak budusaranai hamotama

  • @viduthsasmika4893
    @viduthsasmika4893 2 года назад +4

    සුපිරි 😍

  • @weerasirifernando7943
    @weerasirifernando7943 4 месяца назад

    Very good news valuable thanks.

  • @batjiyasanthos5526
    @batjiyasanthos5526 Год назад +1

    Thawa thawa dewnu wewaa

  • @asha-sl9pi
    @asha-sl9pi 3 года назад +7

    සුපිරි .. වාහනයක් ගන්න ආසාවෙන් ඉන්නෙ.

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 6 месяцев назад

    Thanks for you 🎉❤

  • @pramuditharook1128
    @pramuditharook1128 3 года назад +8

    වැදගත් විඩියෝවක් ....

  • @batjiyasanthos5526
    @batjiyasanthos5526 Год назад +1

    Very useful. Thank you

  • @dahamtharaka6997
    @dahamtharaka6997 3 года назад +48

    Vedio එක පට්ට ඒත් නිවේදකයගෙ කචකචේ අඩු උනා නම් තා හොදයි.

  • @rumeshchanadana1539
    @rumeshchanadana1539 2 года назад +6

    කවදා හරි මමත් ඔතනට එනවා 👍👍

  • @joachim3562
    @joachim3562 2 года назад +1

    Good advise Chairman. Customer satisfaction is very important.

  • @sunilperera7645
    @sunilperera7645 2 года назад +1

    Very good person,budusarani, good luck all the best

  • @kalanaalvis3749
    @kalanaalvis3749 2 года назад +2

    Nice and honest explanation.Best of luck...Yes profit is not everything....Trustworthiness is on top of all Abive👍🌈🥂

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 года назад +2

    ලංකාව පුංචි රටක් නිසා ජන ගහනය වැඩිවීමත් එක්ක අපි පුලුවන් තරම් පුංචි අඩු මිලට වාහනයක් තමයි ගන්න ඕන, අනිත් මිනිස්සු ගැනත් බුදධිමත්ව හිතල මේ ජීවත් වෙන ටික කාලයට වැඩ කිරීම තමයි අපේ යහපත් අරමුණ විය යුතු. චේතනාව වැදගත්. පව්කාර චේතනාවල පාඩුව, දුක් කරදර වේදනාව විනාශය ඔක්කොම තියෙනවා.

  • @Supun3465
    @Supun3465 3 года назад +26

    කපටි මොල කරු පුන්චි කාර් තමයි.අනිත් වාහන එකලස් කරන උන්ට බැනල මෙයාල වාහන එකලස් කරල දැන් වැගන් ආර් එකත් එයාගෙත් 48,49,50ක් වෙනව. මුන්ගෙ සුරන්ගනා කතා විතරයි

  • @anumedst
    @anumedst 3 года назад +15

    ලීසිං කියන්නේ විශාල සහනයක් කිව්ව එකෙන්ම මම මේ යූටියුබ් එක බලන එක නැවැත්තුවා.

  • @tkpraja7753
    @tkpraja7753 3 года назад +2

    Thank you Mr. Yapa Bandara/ Good shaw

  • @doltonlaksiri4614
    @doltonlaksiri4614 3 года назад +1

    Niyamai sir

  • @samanthausa1580
    @samanthausa1580 3 года назад +28

    ලංකාවෙ මිනිස්සුන්ට මොලේ ලැබිච්ච දාට ඔය වාහන පදින්නෙ ලීසින් කාරයොයි සේල් කාරයොයි විතරයි

  • @ajithlakshitha6797
    @ajithlakshitha6797 3 года назад +1

    Attatama mat car ekak ganna inna niyama upades deemak

  • @Hasitha_Asanka_Hatharasinghe
    @Hasitha_Asanka_Hatharasinghe 3 года назад +5

    පුංචි කාර් නිවසෙහි තවත් සේවාවක්..👉 ruclips.net/video/TOaV_CW6x4U/видео.html

  • @sujithprasanna1591
    @sujithprasanna1591 3 года назад +1

    good luck dalada samidu pihetaye jayawewa

  • @abc6232
    @abc6232 3 года назад +6

    තව ඔය වගේ Videos ඕන.

  • @deepalravindu901
    @deepalravindu901 3 года назад +23

    මුං සේරම එකයි.. මුංගේ කියලා වැඩ් වෙනසක් නෑනෙ

  • @imeshdilshan3434
    @imeshdilshan3434 3 года назад +5

    සුපිරි 💗💗

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 года назад +12

    මේරටේ වාහන වල ගනන් බැලුවම පිටරට ඉන්නවනම් සුපර් කාර එකකුත් අරන් ගෙදරකුත් ගන්න පුලුවන් හැම තැනම ගසාකෑම වැඩිය ඔනිනෑ දැන් ත්‍රි වීල්එකක්ම කීයද

  • @nandaniig5350
    @nandaniig5350 2 года назад

    obathuma niyamai sadaranai

  • @newnn1268
    @newnn1268 2 года назад +1

    Jaya wewa obatumata!!!

  • @nissankakumara6751
    @nissankakumara6751 2 года назад +2

    Punchi car niwasa,sir, paribogikayata hema athinma hoda sewayak dila labana sathuta viswase ayatheneta gdk watinawa.prabath wage moda,present k beri moda ytb channel k aya sambanda k vihiluwata,helluwata lak wenna epa.exp : oya wahana 400 ta asannai kiwama 400 ta wedi ,company nethi wahana tynw kiyana eka.man hema video ekakma blnw,ewagema hoda paribogikayek p c niwase.lada viswase nisai me katha kale.adarei gdk.good luck !!!

  • @HELAYO
    @HELAYO 3 года назад +4

    Thank you aluth lokaya!

  • @pradeeplakruwan989
    @pradeeplakruwan989 3 года назад +2

    Good job sir punchi car niwasa hoda manussayek

  • @carr_srilanka2041
    @carr_srilanka2041 3 года назад +29

    මූ පට්ට හොරෙක් 😂 වාහන මාෆියාව ගැන කියලා මූත් ඒ ගානට වාහන විකුණන වා 😂

  • @isurujayathilaka295
    @isurujayathilaka295 3 года назад +4

    වටිනා පැහැදිලි කිරීමක් ....

  • @sahassupun2978
    @sahassupun2978 2 года назад +4

    පාලකයන්ට තමයි හෙන ගහන්න ඕන මේ මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ

  • @jayalankachathura8106
    @jayalankachathura8106 3 года назад +1

    Good Luck

  • @kapilagayamuni6677
    @kapilagayamuni6677 3 года назад +3

    සුපිරි අලුත් ලොකය ...

  • @Masterkavindu
    @Masterkavindu 3 года назад +1

    ව්‍යවසායකයෙක්👌

  • @roshanabenayaka2763
    @roshanabenayaka2763 Год назад +1

    Hoda mamHatmayak

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 6 месяцев назад

    මිනුස්සුට ගන්න පුළුවන් විදිහට ම්ල තියන එක ගොඩක් වටිනවා

  • @viranchanura3834
    @viranchanura3834 3 года назад +37

    මුන් තමා මිල උස්සන්නේ වාහන වල... අපේ උන්ට මේක තේරෙන් නෑ🥴🥴🇱🇰🚗

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 2 года назад +1

    Ela

  • @prasanthamahesh5090
    @prasanthamahesh5090 3 года назад +1

    Good news Dubai al ain api

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 года назад +8

    නිවේදකයා අන්තිමයි

  • @kalinduchamikara8245
    @kalinduchamikara8245 3 года назад +13

    Market එක Up කරන් උන් තමා ඔය ඉන්නෙ😂💔

  • @sugathsanjeewasugath958
    @sugathsanjeewasugath958 3 года назад +7

    සරත් මහත්මයා ගැන හරිම ආඩම්බරයි තෙරුවන් සරණයි

  • @v.jeganathan9197
    @v.jeganathan9197 3 года назад +1

    Good job..

  • @seethairanganie2235
    @seethairanganie2235 3 года назад

    Thanks for the information about this

    • @donjimson6849
      @donjimson6849 2 года назад

      Puluvannam vahana sale karana Aya government aka ganna asadarana badu adukarana less danva vahana Mila adukara janatavata Deanna a tamai very important

  • @sampathsampath6170
    @sampathsampath6170 2 года назад +1

    saralawa ජීවිතය gana hithana,saralawa diunuwa gana hithana,sarala සුන්දර මහත්තයෙක්..අසයි kathawata,සහ ඔබෙ දිවුනුවට..මාත් වහානයක් ගන්න හින මවන කේනෙක්..මෙතන වගකිමෙන් වහානයක් ගන්න පුලුවන් හොදම තැනක්...

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 3 года назад +12

    ටිකෙන් ටික පුන්චි කාර් නිවස ගැන තියන ආදරය අඩු වෙනවද මන්දා. කියන තරම් සුන්දර නෑනෙ...

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 года назад +1

    Jaya wawa sir

  • @thusharapk6010
    @thusharapk6010 Год назад +2

    Ayyo Sami nedda laksha 10kata wage cars?

  • @ranjanbandara8983
    @ranjanbandara8983 3 года назад +1

    Good place

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 3 года назад +1

    Auto mirag patta horu

  • @lakmalvithana4644
    @lakmalvithana4644 3 года назад +5

    අම්මෝ wagon R .

  • @gallagehave1276
    @gallagehave1276 2 года назад +1

    attatama matumage nihata mani kama anit aya laga nam na kiyapu kata walin attatama oba tumage campaniya tawat diunu wanna one oba tumata dirgayusa labewa niduk nirogi suwaya labewa budu saranai 🙏 💖

  • @sahanchaturanga8015
    @sahanchaturanga8015 3 года назад +1

    Kathawa nam sahathika ettha.

  • @slnilu3414
    @slnilu3414 2 года назад +1

    ඔබට ජැයවෙවා!!!

  • @yasanthamanawadu9168
    @yasanthamanawadu9168 7 месяцев назад +1

    ඔබතුමාගෙ පම්පොරිය ඔතමට අවම ඉන්න උන් අපි ගමන් ගතෙ නේ

  • @manelsilva6497
    @manelsilva6497 3 года назад +5

    Vehicle prices will increase gradually. ni imports for years. sri lanka is sinking. The best is to protect your vehicles. use it as much as years you can. You will not be able to get a good-conditioned vehicle again.

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 года назад +8

    නැමෙන නැමිල්ලට කැමරාවට වැටෙයි හුත්තෝ

  • @Kavishka_Rodriguez
    @Kavishka_Rodriguez 3 года назад +4

    වැගන් R ලංකාවේ හදනවදා?? කම්පැනියේ නැති එවා තියෙන්නේ😃

  • @infostudio3021
    @infostudio3021 2 года назад +2

    Location please

  • @shanedrivingschool2064
    @shanedrivingschool2064 3 года назад +1

    Wagonr Stingray ekk kiyada ? Finance daganna kiyak mulin denna onada...

  • @Agasthiyar
    @Agasthiyar 2 года назад +1

    Better sum. Car price in the net then people are inresting visit your company thank you

  • @asangikarajawardana4151
    @asangikarajawardana4151 3 года назад +2

    Malaba kohada thiyanna

  • @anjanaperera9757
    @anjanaperera9757 3 года назад +8

    දැන් මෙයාගේ (පුන්චිකර් එකේ) වීඩියෝ (බයිලා) බලපු අයගේ අහවල් එකේ අමාරුව හොද ඇතිනේද? කබ්රාල් මහත්තයා 2022 ඉදන් වාහන ගෙනවනේ නේද?
    ලංකාවේ ඉන්නෙම ඕන කපටියෙක්ට අන්දන්න පුළුවන් මෝඩ රැළක්.
    මොන සතා මොන බයිලාව ගැහුවත් ලංකාවේ මුල්‍ය අර්බුදය ගැන දැනුවත් මනුස්සයෙක්ට තේරෙනවා වහනයක් යේ අවුරුදු ගණනකට ගෙන්වන්න ශාක්‍ය තාවයක් නෑ කියන එක. බොන පිටි එක ගෙන්න බැරිව දගලන රටක මොන වාහනද?බැසිල් ප්‍රසිද්දියේ කරපු නිවේදනය හරි.එන අවුරුද්ද විතරක් නෙවි, ට්ව අවුරුදු ගානකට වාහන ගෙන්නිල්ලක් නෑ. ඔයාලගේ ගෙදර තියෙන වාහනේ පරිස්සම්න් කරගන්න. අඩුවට දෙන්න යන්න එපා කවුරු මොන බයිලාව ගැහුවත්. ගන්න ඉන්න අයත් හිතනවානම් මිල අසාධාරණයි කියල ගන්න එපා. නොගෙන ඉන්න ගනන් අවශ්‍යතාවයක් එනකන්. අතරමැදියන්ට අහු වෙන්න එපා.
    දැන් ඊලග අවුරුද්ද වෙනකන් ටිකෙන් ටිකෙන් වැඩි කර ගෙන දදා විකුණගෙන යනවා.
    මේ මනුස්සය බයිලා ගහල ගහල මෝඩයන්ගේ වාහන ටික අඩුවට ගත්තා. (සුද්ද කරන සෙට් එක එයි මෙතන මෙයාගේ වාහන නෙවි ගා ගෙන, එක කරන්න වක්‍ර මාර්ගයෙන්, එයාගේ සියිඩ් එකේ ඉන්න බ්ය්යලා සෙට් එක තමා ගෙවල් වල තියෙන වාහන කුණු කොල්ලෙට ගන්නේ)

    • @manelsilva6497
      @manelsilva6497 3 года назад

      Exactly what I think. these buggers ripping off domestic vehicles. locals don't understand supply-demand theory trapped.

  • @hasithadilshan650
    @hasithadilshan650 3 года назад +1

    Fattai apitj enw december masee axio ekak blnna

  • @LankaSumathi-qd5sh
    @LankaSumathi-qd5sh Год назад +1

    This is one year old video so that how can customers get latest information about cars and it is advisible to disseminate new information to make a Eye-opener to greedy customers.

  • @dulanjalasewwandi432
    @dulanjalasewwandi432 3 года назад +1

    Aduwatama thiyenne kiyatada

  • @moanamusic005
    @moanamusic005 3 года назад +4

    Gtr තියෙනවද👀

  • @nihalajantha7449
    @nihalajantha7449 2 года назад +1

    ane obathumala siyalumadena desapaluwo siyalu denama ekama danwaele puruk maha bannu adipathi ekatha awith kandanathi janathawata arapu lokuma gem karayek janathawani ganilla parana wahana ehemath nathinam yamalla podu prawahana sewaye ratata kellawela iwarai obalage athe thiyana salli thiyagena paduwe idapalla

  • @mavanellenun3788
    @mavanellenun3788 Год назад +1

    අනේ ගොඩක් හොදයි අපිට ගන්න පුළුවන් ද

  • @shanishani6355
    @shanishani6355 2 года назад +1

    Hi.

  • @Chamiya01
    @Chamiya01 3 года назад +17

    මිලේ ලොකු වෙනසක් නෑ🙄

  • @PP-td2sq
    @PP-td2sq 3 года назад +1

    Niwedakaya hodai game aurudu uthsaweyk karannanm..kisima professional gathiyk na

  • @cyelontiger8240
    @cyelontiger8240 3 года назад +12

    ලක්ශ 15කට කාර් එකක් ගන්න පුලුවන් වෙයිද

    • @iupy5210
      @iupy5210 3 года назад +1

      Maruti thmaa

    • @maduwanthapasindu4896
      @maduwanthapasindu4896 3 года назад +1

      😂 apith dwsak othnta giya e ganta whna tinwda ahnna 15ta thiya 25twat na malli kewa 2020 feb witra hbai nama punchi car

  • @ישראלישראלי-ס4ש
    @ישראלישראלי-ס4ש 3 года назад +2

    Wow

  • @Anne-sp2rd
    @Anne-sp2rd 3 года назад +1

    Honda fit aka kiyak wenawada .den price aka.oyalage

  • @straming-93
    @straming-93 2 года назад +3

    වරෙල්ල කොරියාවට වාහන සේල් පෙන්නන්න ලක්ෂෙට හොද වාහන ගන්න වරෙල්ල

  • @NATURELOVER-tq9si
    @NATURELOVER-tq9si 2 года назад +1

    Okkooma small vehicles and budget vehicles ne thiyenne BMW, AUDI,BENZ,JAGUAR,PRADO,MONTERO,PAJERO,KDH ewwa nadda

  • @nimalpramisiri9260
    @nimalpramisiri9260 2 года назад +1

    Mama gannatt othnig karr akk

  • @kamalvv113
    @kamalvv113 3 года назад +1

    හොඳ පැහැදිලි කිරීමක් අවංක ව්‍යාපාරිකයෙක්

  • @rasarasamudri1776
    @rasarasamudri1776 3 года назад +8

    මොලේ තියෙන මිනිස්සු හිතපල්ලා.මේ ඔක්කොම වාහන වැඩි මිලට ගෙනල්ලා තියෙන්නේ කබ්බ්‍රාල් කිව්වනේ ජනවාරි මාසේ වාහන inport කරනවා කියලා එතකොට වාහන මිල අඩු වෙනවනෙ එතකොට වැඩි මිලට ගෙනල්ල තියෙන වාහන පුංචි කාර් නිවසෙන් අඩුවට දෙයි ජනවාරි මාසේ ඉඳන් නේද උඹලා මේ කාවද බං රවට්ටන්නේ

  • @wasanthakumara4324
    @wasanthakumara4324 Год назад +1

    H͟i͟

  • @මංජු..මංජුමංජු
    @මංජු..මංජුමංජු 3 года назад +2

    😍❤️

  • @kumarikumary9119
    @kumarikumary9119 3 года назад +1

    👍👍👍👍

  • @pranavannarayanapillai9904
    @pranavannarayanapillai9904 2 года назад +1

    Please Introduce the price

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 Год назад +1

    වාහන400කට වැඩි යෙන් ගොඩ ගැහැහිලා....විකිනෙන් නැහැ ....මිනිසුන්ට මුදල් නැහැ ...මොනාකිවත් ඉදිරියට නව තාක්ෂණයෙන් බැටරියෙන් යන කාර් එනවා...

  • @gallagehave1276
    @gallagehave1276 2 года назад +1

    aduma mila tiyena whanayak apita kiyanna

  • @pushpakumara2240
    @pushpakumara2240 3 года назад +3

    Kadee wedi niwedakayage
    Harma loku deyak karanawa wage
    Normal unanam hodai