Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අළුත් නළු නිළියන් මෙච්චර ලස්සනට රඟපානවා දැක්කේ මේ drama එකේ ❤️
හිතට දැනුනු ආදරේ මාස හතරකට නෙවේ එක දවසකටවත් නැති වෙන එකනම් දරාගන්න අමාරු ලොකූ වේදනාවක්....🥺
🥺
😌
Athatama 💯
හ්ම්ම්
හැමදාටම නැති උනාම 😓😪
විදූගේ කදුලු ඉස්සරහ අරුන්ගේ වේදනාව එයාගේ ඇස් වලින් ම පෙනුනා.🥺 අරුන් & විදූ හරිම ස්වාභාවික විදිහට රගපෑම කරනවා. හදවතට ම දැනෙන්න.❤️
Ov 🥺
Un denna sirawtm lv
Aththatama.. harima dakshai meyala ❤🙌
@@devindiekanayake8279 Aaaa sirawatama
පොඩි විදූ රගපානවා හරිම තාත්විකයි ❤
Ow ane❤❤
Ov ane 😢🥺🍀
විදූගෙ අම්මා හරිම හොදයි.එයාගෙ චරිතය ගොඩාක් ආදර්ශමත් ❤
අරුන් ගේ ලොකු අක්කා හිතට දැනෙන චරිතේ ...
Eyage warthamana kathawa nette mokada ....akkage
ඔවු . එයා හරිම ආදරණීය ඉ. එයා ඉන්න වෙන කතා නැද්ද
@@nilupamasajeewani1349 .mita kalin idiya mata matak na.nama
Ou 😊
අනෙ මාව දාලා යන්න එපා ජිවිතෙ කටින් පිටවුන වෙදනාත්මකම වචනය ❤😢
😢
අනේ මමත් අඩ අඩා කියද්දි එහෙම මාව දාලා ගියා😢😢 ඒ වෙලාවේ මාව කැරකැවුනා. පපුව රිදෙන්න ගත්තා. කොච්නම් ඇඩුවද. පහුවදා ඇහැරෙද්දි හිතුනා ඇයි ඇහැරුනේ කියලා. එපා කියද්දි මාව දාලා ගියා. අදටත් මං තනියම. ඒ වේදනාව නම් කාටවත් දැනෙන්න එපා😢
පොඩි වැරැද්දකට මාත් මගේ පලමු ආදරේට එයාගෙත් පලවෙනි ආදරය ඔය දඩුවම දුන්නා එදා එයා මට ඔය දේ සිය පාරකට වඩා කෝල් කර කර මැසේජ් කර කර කිව්වා. ඒත් මන් තීරණේ වෙනස් කරේ නැහැ. ඒත් මට අදටත් ඒ වචන මතක් වෙනවා. මන් මැරි මැරී ඉපදෙනවා ඒ සිද්දියෙන් පස්සෙ. එයා දැන් හොඳ තැනක ඉන්නවා. ඒත් මම ආයෙ එයාගෙ ජීවිතේට බලපෑම් කරන්නෙ නැහැ.
😢රිදෙන තැන් ලස්සනට කියලා දෙනවා..ඒත් හිතක් නැති මිනිස්සු මේ ලෝකෙ ඕනෑතරම් ඉන්නවා..
Math kochchara aduwada dala yanna epa kiyala anthimata eya giya wena kenek ekka
මං ආසම පොඩි සේපාලට... එයා හොදට රඟපානවා
දැනුණ ආදරේ ලග මිනිස්සු හරිම අසරණයි 🥺
කාගෙවත් ආදර කතා කදුලු වලින් නවතින්න හොද නෑ🥺❤️
සතුට ලබන්නනම් දුක පහු කරන්නම ඕනා...දුක් විදින හැම කෙනාටම දවසක උතුරන්න හරියන්න ඕනා...❤😢
අනිවාරෙන්ම 🥺❤
❤
අනේ මාව දාලා යන්න එපා කියලා කියන වචන වල කොච්චර අසරණකම ක් තියෙනවා ද 😢
එක මමත් අත්දැකීමෙන් දන්නවා
@@niroshanidandeniya429 මාත් කියලා තියෙනවා ....
Hmmm 😢💔
@@aayesha884 😒 හ්ම්
අදටත් හිත හිරි වැටෙන එහෙම අත්දැකිමක හිමිකාරියක් මමත්😢
බලපු episode වලින් අද තමා දුකම episode එක බැලුවේ 🥹🥹🥹🥹🥹🥹
Ow
පොඩි විදූගෙ කොටස් වලට ඇඩෙනවා.පව් එයා😢😢
පොඩි විදු සහා පොඩි අරුන් ස්ටෝරි පොඩි සේපාල කතාව හරිම ලස්සනයි
💔 පව් අනේ විදූ🥺 අහිංසක ඉල්ලීමක් නේ.😢
පොඩි අරුන් ❤ පොඩි විදු නම් පිස්සුවක්❤❤❤
Mamath hituwa konde yana nisa paw😢
Atta bn❤
මේ වේදනාව දන්නේ විදවපූ කෙල්ලොම විතරයි.
පොඩි විදුගේ රඟ පෑම හරිම තාත්විකයි..😢😢❤
මේ කතාව බලද්දී ගොඩාක් දවස්වලට කදුලු එනවා.චරිත හරිම තාත්විකයි
Eke nam athe
🤣
මෙ කතාව බලලා දැන්නම් මට පිස්සු වගෙ 😅😊
ගැනු ලමයි ඇත්තටම හුගක් දුර්වලයි . පවු විදු 😢 එයා හරිම ලස්සනයි
අනේ මාව දාල යන්න එපා ඒ වචන ටික මිනිස්සු කොච්චර අසරණ වෙනවද
ලංකාවේ කතාන්ම් බලන්නෙම නැතිතරම් fb එකෙ video කැල්ලක් දැකලා බලන්න ආවේ කතාව මුලඉදන්ම youtube බැලුවා ඇත්තටම කතාව බලන්නෙ පොඩි විදු සුහන්දි නිසාමයි එයා න්ම් හරිම cute අනෙ 😊
Math
Mamath❤❤❤
🙋
අනෙ මාව දාලා යන්න එපා 💔කිසි ආදර කතාවක කාටවත් එක කියන්න සිද්ද කරන්න එපා ❤️🙂එ වෙදනාව හරි අමාරුයි දරාගන්න 🙂
Ow😢
Hmm ow 😢💔
Mamath kiyala aethi dasa dahas warayak... eth anthimata anith ayage sathuta wenuwen eyawa dala yanna une mata...😢
@@ruwinisandamali9676ehema thamai 💔
Ou🙂
එක episode එකක් මත් මිස් නොකර හැමදාම සෙටි පටිටය අය කෝ😂❤
මේ වගේ විදූගෙ වගේ ආදරයක් හැමෝටම හම්බවෙන්නෝන.. 😥💛
අනේ ඒ කොටස හිතට වැදුන තරම්.. 😥🖋️
එහෙම ආදරේ කරන කෙල්ලොන්ට කොල්ලො කරන්නෙ උන්ව දාලා උඩැක්කියක් පස්සෙ යන එක විතරයි 😅
@@themiyawhageesh සිරා ❤.එත් තාත්තාගෙ වචන පිට යන්න බැනෙ 🙂👍
හරිම තාත්විකයි විදුගේ actiong ❤
විදුගෙ අම්මා නම් මාරම හොඳයි හිතට දැනුන චරිතයක් 🥺❤️
ආදරේ කරලා එක පාර නතර කරාම ඒ දැනෙන වේදනාවා මමත් හොදට දන්නවා මොකද මමත් ඒ වේදනාව විදල තියන නිසා පරන මතක ඇවිස්සුනා මේ ටික බලනකොට 🥺🥺🥺🥺🥺
මමත් එක දන්නවා ❤😢
මාස හතරක්ම එක episode එකකින් යවපු #DhanushkaRathnayaka අධ්‍යක්ෂකතුමාට tnx❤
ITN එකේ මම බලන හොදම ලස්සනම කතාව 🥺💗💗🥺💗🥺💗🥺💗🥺💗
අරුන්ගෙ ලොකු අක්කා හරිම ලස්සනයි 🥰🥰🥰
මේකප් ආටිස්ගෙ දක්ශ කම තමයි ඉතින් ..
කාලෙකට පස්සෙ ආව ලස්සනම කතාවක්🥺❤️
විදූ ඇඩුව එකට නම් මටත් ඇඩුන අප්පා.😢
""ඇයි ඔයා මෙහෙම කරන්නේ??" අහන කෙනාට කවදාවත් උත්තරයක් නොලැබෙන ප්‍රශ්නයක් 💔
මටත්
ඒක ඇත්ත
විදූට තියන අසනීපෙ හින්ද තමා එයා අරුන් ගෙන් ඇත්.වෙන්න යන්නෙ පව් විදූ😢
අරුන්ගෙ ඇස් දෙකේ ඒ වේදනාව 🥺 රගපෑම් හරිම තාත්විකයි ❤️
නැගෙන රළ සේ හුස්ම ගැඹුරේ රිදි රිදී මියෙනා 🥺❤
මේ සිංදුව නැද්ද you tube
ලස්සන සිංදුවක්.. ❤ තවම හොයාගන්න බැරි උනා
දාලා😢😢😢😢
2:02 අනේ සේපාල මෙයාට කියන්නකෝ....🥺💔
අනේ මාව දාලා යන්න එපා 🥺ඒ වචනවල ආදරේ❤
අපේ රටේ ඉන්න අතී දක්ෂ මනුෂ්‍යයෝ එ නීර්මාණ සහ නලුවෝ සාදාරණය කරනවා එ කතාවට අනුකූලව අතී සාර්ථක නීර්මානයක්
පොඩි විදු ගේ ආදරේ ❤ ඇත්ත ලොකේක මිනිස්සු න්ට මේචරටම ආදරේ කරන්න පුලුවන් ක්යලා හිතෙනවා ❤
ඒ ආදරේ එක දවසකට හරි නැති වෙන එක දන්නේ වැඩිපුර ආදරේ කරපු කෙනා විතරයි 🥺❤️🩹
කවී විශ්වට ඇත්තටම ආදරේ කලානම් විශ්ව සමහර විට හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන්
මේ කතාවේ දුක,වෙදනාව දරාගේන හංගනවා අනිත් කේනා ඉස්සරහා නොපෙනෙන්න... එක අරුන් විදු දේන්නාගෙන්ම පේනවා.....💓
මේ කතාවනම් පිස්සුවක් ... හිතට මාරම විදියට දැනෙන්නෙ ...❤❤❤❤
විදු ඔයා වගේම මටත් එක්සැම් අස්සෙ එයා මාව දලා ගියා එක්සැම් නිසා අයිත් ම්න් ලගට අවේ නැ අද එය නැතුව ම්න් ඉන්න පුරුදු උනා🙂
අශාන් & සුහන්දි......... රඟපෑම් නම් පට්ටම ගති. කියන්න වචන නෑ, ඒක දැනෙනවා හිත පතුලටම ♥පොඩි විදූගෙ අසරනකම.... කතා නොකලට පොඩි අරුන්ගෙ හිතේ දුක..... තාත්විකව එලියට දානවා.... අපිවත් ඇතුලාන්තයෙන් පිච්චිලා යනවා.... 😢👌
මොනවා කරන්නද සුදු menika ඔයාවත් බේරෙගෙන ඌත් බේරා ගෙන තාත්තත් බේරා ගෙන ගහන ගෙම ඌ විතරයි දන්නේ පට්ට කතාව
මේකෙ විශ්ව තමා ඇත්තටම ආදරෙ කරන කෙනා ඒත් එයා ආදරෙ පෙන්නන්න දන්නෙ නැ 😒❤️
විශ්වගේ ඇත්ත නම මොකක්ද
අනිවාර්යයෙන්ම ..
තමන්ට ඕනි කියල හිතෙන ඔක්කොම අයිති කර ගන්න යන එක ආදරයක් නෙවෙයි. තන්හාවක් විතරයි.
@@chathurikakarunarathne4596එයාගෙ නම ගාවින්ද නවරත්න .මට මතක හැටියට
@@charithawickramatunga5842eka thama bn. Maha modayek mu nm 😠
අරුන්ගෙ අක්කා හරිම ලස්සනයි❤
විදු ගේ එ ඇස් වලින් තියේන්නේ කදුලු වලට අරුන්ගේ වේදනවා කියාන්න බැරි තරාම් ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
එක දවසක්වත් ආදරෙ නැතුව ඉන්නවා කියන්නේ වෙදනාවක්😢😢
Mekata Like 100 dennako 🥺
Like hignna
විදුගේ ඇක්ටින් මරු....❤❤❤
එකම දවසෙ කොටස් 42ක් බගපු මම 😂❤
Koobiyo telwdrama eka balala naththam balanna kotas 50 ganak thiyenne
38
Mama eeta wada ekak adui 41Tik tok ekaka dakala balanna hituna
Mage
ආදරය කියන්නෙම වේදනාවක් තියෙනවා කියන එකටද පොඩි විදූ❤අරුන්..
පටන් ගත්ත දවසෙ ඉදන්ම තාම බලනවා එ තරන් ලස්සන කතාවක් මෙක❤
සදකැන් වැටි ඇති රාත්‍රියේ 🥺 පාලු මාවත් දිගෙ...... 😫😫
පොඩි විදූ නම් පිස්සුවක්.මේ වගේ ආදරයක් තමා කොල්ලෙක්ට ඇත්තටම ඕන.එයා කොච්චර දැනෙන්න ආදරයක් දෙනවද.එයත් කතාවට නැතුව ඇත්තටම කාටහරි ආදරේ කරල ඇති.එයා කොච්චර හොඳට රගපානවා කිව්වොත් බලන අපිටත් දුක හිතෙනවා.ඇත්තම ජිවිතේ එයාව කවදාහරි ලැබෙන කොල්ලා නම් පට්ට වාසනාවන්තයි ❤
Podi vidu nm menikak... eyage aeththa adare langath eya ohoma asarana wela thiyenawada kiyala hithenawa...😢😢😢
@@ruwinisandamali9676 Matath oka hithuna 😐
විදූගේ අම්ම කියපු දේ හරිම ආදර්ශමත්
අනේ මෙච්චර ලස්සන විදුට ඇයි මේ වාගේ දරුණු ලෙඩක් හැදුණේ පව් සනිප වෙන්න ඕනෑ .
Ptta ❤❤🔥 background music nm supiriyk ❤🔥🔥
මහේශා සදමාලි" ද දන්නෑ කියන්නේ😶.....
Ou ani ❤
ruclips.net/video/QeryhxbpGBQ/видео.htmlsi=kbZQ-ekTCnyQWggx
Superb
Aththamai
ෙපාඩි විදුෙග් acting සුපර්❤❤❤❤
විදූ දන්නෙ නැති උනාට අරුන් කොච්චර ලොකු දුකක් හිතේ තියාගෙනද ඉන්නේ 🥺🥺🥺🥺
එන්න එන්නම කතාව ලස්සනයී..ITN THANK YOU...🖤🤗
අරුන්ගෙ ලොකු අක්ක මරු ❤😊
මිලින්ද අයියගේ හඩ පපුව හාරනවා ❤❤
විශ්ව කවිට ඇත්තටම ආදරේයි වගේ😔 ඒත් ආදරේ දෙන විදිය වැරදී🥺
ජැකාගේ සාක්කුවේ පෝන් එකේ තියනවා කියලා පේන්නේ මට විතරද 😂
අරුන් & විදු ❤ දෙන්නගේ ආදරේ සදාකාලිකයි
පොඩි විදු නම් පව්😢😢අරුන් ආදරෙ නිසා නෙ එහෙම කරන්නෙත්❤️❤️😪
*අනේ..මාව දාලා යන්න එපා* විදූ ඒක මාර ෆීලින් එකකින් කිව්වා😢
විදුට පිලිකාවක් මච්න්🥺🥺,එකයි අරුන්ගෙන් devoruce venna ona kiyanne🥺💔
අනේ 🥺😔
විදු පවු ගොඩක් එයා නිසයි කතාව බලන්නේ එයා කතාවේ ඉස්සරහට නැත්නම් මේ කතාව වැඩක් නැ. මෙච්චර කල් බලපු එකත් අපරාදේ විදු ට මුකුත් වෙන්නේ නෑ එයා ඉන්න ඕනි කතාව ඉවරවෙද්දිත් 🥺❤️🩹😢❤️🥺
vidu & arun acting harima thaathwikai 💗💗
මතකයන් නැවත අලුත් කරනවා❤
ඒක අතකට විශ්ව පව්😢
අඩෝ ඒ දාලා යන්න එපා කියපු විදිහ😮
ජිවිතයේ පලමු වතාවට හදවතට දැනෙන්න ආදරය ක් දැක්කෙ මන්දාරම් කතාවෙන් බුදු සරනයි විදු අරැන් ආදරෙයි
එකම දවසෙ කොටස් 42ක් බලපු මම 😅❤
Mama dawasin episode 200k balpu drama thiyanv😅😂
Me too 😂😂
👍 පැය 12ක් 😊
Koobiyo balala naththam balanna
64m බැලුව
කවී හින්ද තමයි ඔක්කොම විශ්වත් පව් හැබැයි 😢
කියන්න වචන නැ සුපිරි ❤️
විදූගෙ බොස් විදූව සනීප කරගත්තොත් හොදයි ,,,,, පව් විදූ 😢
පොඩි විදූ..පොඩි අරුත් .පොඩි සේපාල❤❤❤❤
අරුන් ❤ විදු
Arun & vidu acting super
මෙ කතාව දැනෙනවා වැඩියි බං ඔය කෙල්ලව රවට්ටන්නෙපා ඇත්ත ජීවිතෙ උනත් ඔහොම කෙල්ලෙක් කොල්ලෙක්ගෙ ජීවිතෙ ලොකුම හීනයක් 😢
මාස 4 එක episode එකකින් නිමා කරපු එකනම් හොඳයි 😂❤
දාලා යන්න එපා කියන වචනෙ හරිම අසරණ වචනයක්😢 දරාගන්න බැරි වේදනාවක්😭😭කාටවත් මෙහෙම දෙයක් වෙන්න එපා දෙයියනෙ😢❤
විදූගෙ චරිතෙ නම් නියමයි ❤❤❤
හැමොම බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ ආදරයක් 👀❤️❤️
මේකෙ මං නම් බලන්න හිතෙන්නේ ආශා නීසා.එයා නැති උනාම මාරම අවුල්.
Mee kathawe aththatama adare karanne vidui vishwai witharai ❤
පට්ටම සුපිරි කතාව Arun&vidu❤
ලොකු විදූ කදුලු හංගාගෙන හිනාවෙනවා පව් 😥
සාගරේ සමාන වූ ආදරෙන් පාරද වූ පෙම්වතා මමයී.😢❤
Arun ge acting niyamai❤❤
ටෙලි නාට්‍යයකට මෙහෙම කදුලු ගන්න පුලුවන් කියන්නේ..... ඒ ටෙලිය... Pass...👍👍
අළුත් නළු නිළියන් මෙච්චර ලස්සනට රඟපානවා දැක්කේ මේ drama එකේ ❤️
හිතට දැනුනු ආදරේ මාස හතරකට නෙවේ එක දවසකටවත් නැති වෙන එකනම් දරාගන්න අමාරු ලොකූ වේදනාවක්....🥺
🥺
😌
Athatama 💯
හ්ම්ම්
හැමදාටම නැති උනාම 😓😪
විදූගේ කදුලු ඉස්සරහ අරුන්ගේ වේදනාව එයාගේ ඇස් වලින් ම පෙනුනා.🥺 අරුන් & විදූ හරිම ස්වාභාවික විදිහට රගපෑම කරනවා. හදවතට ම දැනෙන්න.❤️
Ov 🥺
Un denna sirawtm lv
Aththatama.. harima dakshai meyala ❤🙌
@@devindiekanayake8279 Aaaa sirawatama
පොඩි විදූ රගපානවා හරිම තාත්විකයි ❤
Ow ane❤❤
Ov ane 😢🥺🍀
විදූගෙ අම්මා හරිම හොදයි.එයාගෙ චරිතය ගොඩාක් ආදර්ශමත් ❤
අරුන් ගේ ලොකු අක්කා හිතට දැනෙන චරිතේ ...
Eyage warthamana kathawa nette mokada ....akkage
ඔවු . එයා හරිම ආදරණීය ඉ. එයා ඉන්න වෙන කතා නැද්ද
@@nilupamasajeewani1349 .mita kalin idiya mata matak na.nama
Ou 😊
අනෙ මාව දාලා යන්න එපා ජිවිතෙ කටින් පිටවුන වෙදනාත්මකම වචනය ❤😢
😢
අනේ මමත් අඩ අඩා කියද්දි එහෙම මාව දාලා ගියා😢😢 ඒ වෙලාවේ මාව කැරකැවුනා. පපුව රිදෙන්න ගත්තා. කොච්නම් ඇඩුවද. පහුවදා ඇහැරෙද්දි හිතුනා ඇයි ඇහැරුනේ කියලා. එපා කියද්දි මාව දාලා ගියා. අදටත් මං තනියම. ඒ වේදනාව නම් කාටවත් දැනෙන්න එපා😢
පොඩි වැරැද්දකට මාත් මගේ පලමු ආදරේට එයාගෙත් පලවෙනි ආදරය ඔය දඩුවම දුන්නා එදා එයා මට ඔය දේ සිය පාරකට වඩා කෝල් කර කර මැසේජ් කර කර කිව්වා. ඒත් මන් තීරණේ වෙනස් කරේ නැහැ. ඒත් මට අදටත් ඒ වචන මතක් වෙනවා. මන් මැරි මැරී ඉපදෙනවා ඒ සිද්දියෙන් පස්සෙ. එයා දැන් හොඳ තැනක ඉන්නවා. ඒත් මම ආයෙ එයාගෙ ජීවිතේට බලපෑම් කරන්නෙ නැහැ.
😢රිදෙන තැන් ලස්සනට කියලා දෙනවා..ඒත් හිතක් නැති මිනිස්සු මේ ලෝකෙ ඕනෑතරම් ඉන්නවා..
Math kochchara aduwada dala yanna epa kiyala anthimata eya giya wena kenek ekka
මං ආසම පොඩි සේපාලට... එයා හොදට රඟපානවා
දැනුණ ආදරේ ලග මිනිස්සු හරිම අසරණයි 🥺
කාගෙවත් ආදර කතා කදුලු වලින් නවතින්න හොද නෑ🥺❤️
සතුට ලබන්නනම් දුක පහු කරන්නම ඕනා...දුක් විදින හැම කෙනාටම දවසක උතුරන්න හරියන්න ඕනා...❤😢
අනිවාරෙන්ම 🥺❤
❤
❤
❤
❤
අනේ මාව දාලා යන්න එපා කියලා කියන වචන වල කොච්චර අසරණකම ක් තියෙනවා ද 😢
එක මමත් අත්දැකීමෙන් දන්නවා
@@niroshanidandeniya429
මාත් කියලා තියෙනවා ....
Hmmm 😢💔
@@aayesha884 😒 හ්ම්
අදටත් හිත හිරි වැටෙන එහෙම අත්දැකිමක හිමිකාරියක් මමත්😢
බලපු episode වලින් අද තමා දුකම episode එක බැලුවේ 🥹🥹🥹🥹🥹🥹
Ow
පොඩි විදූගෙ කොටස් වලට ඇඩෙනවා.පව් එයා😢😢
පොඩි විදු සහා පොඩි අරුන් ස්ටෝරි පොඩි සේපාල කතාව හරිම ලස්සනයි
💔 පව් අනේ විදූ🥺 අහිංසක ඉල්ලීමක් නේ.😢
පොඩි අරුන් ❤ පොඩි විදු නම් පිස්සුවක්❤❤❤
Mamath hituwa konde yana nisa paw😢
Atta bn❤
මේ වේදනාව දන්නේ විදවපූ කෙල්ලොම විතරයි.
පොඩි විදුගේ රඟ පෑම හරිම තාත්විකයි..😢😢❤
මේ කතාව බලද්දී ගොඩාක් දවස්වලට කදුලු එනවා.චරිත හරිම තාත්විකයි
Eke nam athe
🤣
මෙ කතාව බලලා දැන්නම් මට පිස්සු වගෙ 😅😊
ගැනු ලමයි ඇත්තටම හුගක් දුර්වලයි . පවු විදු 😢 එයා හරිම ලස්සනයි
අනේ මාව දාල යන්න එපා ඒ වචන ටික මිනිස්සු කොච්චර අසරණ වෙනවද
ලංකාවේ කතාන්ම් බලන්නෙම නැතිතරම් fb එකෙ video කැල්ලක් දැකලා බලන්න ආවේ කතාව මුලඉදන්ම youtube බැලුවා ඇත්තටම කතාව බලන්නෙ පොඩි විදු සුහන්දි නිසාමයි එයා න්ම් හරිම cute අනෙ 😊
Math
Mamath❤❤❤
🙋
අනෙ මාව දාලා යන්න එපා 💔
කිසි ආදර කතාවක කාටවත් එක කියන්න සිද්ද කරන්න එපා ❤️🙂
එ වෙදනාව හරි අමාරුයි දරාගන්න 🙂
Ow😢
Hmm ow 😢💔
Mamath kiyala aethi dasa dahas warayak... eth anthimata anith ayage sathuta wenuwen eyawa dala yanna une mata...😢
@@ruwinisandamali9676ehema thamai 💔
Ou🙂
එක episode එකක් මත් මිස් නොකර හැමදාම සෙටි පටිටය අය කෝ😂❤
මේ වගේ විදූගෙ වගේ ආදරයක් හැමෝටම හම්බවෙන්නෝන.. 😥💛
අනේ ඒ කොටස හිතට වැදුන තරම්.. 😥🖋️
එහෙම ආදරේ කරන කෙල්ලොන්ට කොල්ලො කරන්නෙ උන්ව දාලා උඩැක්කියක් පස්සෙ යන එක විතරයි 😅
@@themiyawhageesh සිරා ❤.එත් තාත්තාගෙ වචන පිට යන්න බැනෙ 🙂👍
හරිම තාත්විකයි විදුගේ actiong ❤
විදුගෙ අම්මා නම් මාරම හොඳයි හිතට දැනුන චරිතයක් 🥺❤️
ආදරේ කරලා එක පාර නතර කරාම ඒ දැනෙන වේදනාවා මමත් හොදට දන්නවා මොකද මමත් ඒ වේදනාව විදල තියන නිසා පරන මතක ඇවිස්සුනා මේ ටික බලනකොට 🥺🥺🥺🥺🥺
❤
❤
මමත් එක දන්නවා ❤😢
මාස හතරක්ම එක episode එකකින් යවපු #DhanushkaRathnayaka අධ්‍යක්ෂකතුමාට tnx❤
ITN එකේ මම බලන හොදම ලස්සනම කතාව 🥺💗💗🥺💗🥺💗🥺💗🥺💗
අරුන්ගෙ ලොකු අක්කා හරිම ලස්සනයි 🥰🥰🥰
මේකප් ආටිස්ගෙ දක්ශ කම තමයි ඉතින් ..
කාලෙකට පස්සෙ ආව ලස්සනම කතාවක්🥺❤️
විදූ ඇඩුව එකට නම් මටත් ඇඩුන අප්පා.😢
""ඇයි ඔයා මෙහෙම කරන්නේ??" අහන කෙනාට කවදාවත් උත්තරයක් නොලැබෙන ප්‍රශ්නයක් 💔
මටත්
ඒක ඇත්ත
විදූට තියන අසනීපෙ හින්ද තමා එයා අරුන් ගෙන් ඇත්.වෙන්න යන්නෙ පව් විදූ😢
අරුන්ගෙ ඇස් දෙකේ ඒ වේදනාව 🥺 රගපෑම් හරිම තාත්විකයි ❤️
නැගෙන රළ සේ හුස්ම ගැඹුරේ රිදි රිදී මියෙනා 🥺❤
මේ සිංදුව නැද්ද you tube
ලස්සන සිංදුවක්.. ❤ තවම හොයාගන්න බැරි උනා
දාලා😢😢😢😢
2:02 අනේ සේපාල මෙයාට කියන්නකෝ....🥺💔
අනේ මාව දාලා යන්න එපා 🥺ඒ වචනවල ආදරේ❤
අපේ රටේ ඉන්න අතී දක්ෂ මනුෂ්‍යයෝ එ නීර්මාණ සහ නලුවෝ සාදාරණය කරනවා එ කතාවට අනුකූලව අතී සාර්ථක නීර්මානයක්
පොඩි විදු ගේ ආදරේ ❤ ඇත්ත ලොකේක මිනිස්සු න්ට මේචරටම ආදරේ කරන්න පුලුවන් ක්යලා හිතෙනවා ❤
ඒ ආදරේ එක දවසකට හරි නැති වෙන එක දන්නේ වැඩිපුර ආදරේ කරපු කෙනා විතරයි 🥺❤️🩹
කවී විශ්වට ඇත්තටම ආදරේ කලානම් විශ්ව සමහර විට හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන්
මේ කතාවේ දුක,වෙදනාව දරාගේන හංගනවා අනිත් කේනා ඉස්සරහා නොපෙනෙන්න... එක අරුන් විදු දේන්නාගෙන්ම පේනවා.....💓
මේ කතාවනම් පිස්සුවක් ... හිතට මාරම විදියට දැනෙන්නෙ ...❤❤❤❤
විදු ඔයා වගේම මටත් එක්සැම් අස්සෙ එයා මාව දලා ගියා එක්සැම් නිසා අයිත් ම්න් ලගට අවේ නැ අද එය නැතුව ම්න් ඉන්න පුරුදු උනා🙂
අශාන් & සුහන්දි......... රඟපෑම් නම් පට්ටම ගති. කියන්න වචන නෑ, ඒක දැනෙනවා හිත පතුලටම ♥
පොඩි විදූගෙ අසරනකම.... කතා නොකලට පොඩි අරුන්ගෙ හිතේ දුක..... තාත්විකව එලියට දානවා.... අපිවත් ඇතුලාන්තයෙන් පිච්චිලා යනවා.... 😢👌
මොනවා කරන්නද සුදු menika ඔයාවත් බේරෙගෙන ඌත් බේරා ගෙන තාත්තත් බේරා ගෙන ගහන ගෙම ඌ විතරයි දන්නේ පට්ට කතාව
මේකෙ විශ්ව තමා ඇත්තටම ආදරෙ කරන කෙනා ඒත් එයා ආදරෙ පෙන්නන්න දන්නෙ නැ 😒❤️
විශ්වගේ ඇත්ත නම මොකක්ද
අනිවාර්යයෙන්ම ..
තමන්ට ඕනි කියල හිතෙන ඔක්කොම අයිති කර ගන්න යන එක ආදරයක් නෙවෙයි. තන්හාවක් විතරයි.
@@chathurikakarunarathne4596එයාගෙ නම ගාවින්ද නවරත්න .මට මතක හැටියට
@@charithawickramatunga5842eka thama bn. Maha modayek mu nm 😠
අරුන්ගෙ අක්කා හරිම ලස්සනයි❤
විදු ගේ එ ඇස් වලින් තියේන්නේ කදුලු වලට අරුන්ගේ වේදනවා කියාන්න බැරි තරාම් ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
එක දවසක්වත් ආදරෙ නැතුව ඉන්නවා කියන්නේ වෙදනාවක්😢😢
Mekata Like 100 dennako 🥺
Like hignna
විදුගේ ඇක්ටින් මරු....❤❤❤
එකම දවසෙ කොටස් 42ක් බගපු මම 😂❤
Koobiyo telwdrama eka balala naththam balanna kotas 50 ganak thiyenne
38
Mama eeta wada ekak adui 41
Tik tok ekaka dakala balanna hituna