Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතාවේ ෆන් එක දෙන්නේ ම්යුසික් එකෙන්. පට්ට ම්යුසික් බ්‍රො හනී නයගරා
එකම ප්‍රාර්ථනාව කවීට අලුත් ආදරවන්තයෙක් ලැබේවා
හැමදාම ෆෝන් එනෙක් බලන එකා කෝ❤
ඉන්නෝ🌝✋
🤚
ඉන්නෝ ❤
මේ😂
හා
විදූට හොද වෙන්න ඔනෙ🥺අනෙ එ පවුල ආයෙ ආදරෙන් ඉන්න ඔනෙ🥺🥺
විදූ මට හිතෙන විදියට ජීවිතෙන් සමුගන්න පාටක් පේන්නෙ. කවීට ළමයිහිට දීල. කොහොම නමුත් කසාද යක් කරගත් ගෑනියෙක්ට හරි පිරිමියෙක්ට හරි තව කෙනෙක් ළං උනොත් එතන ලස්සන කූඩුවක් කැඩෙනවා කියල හිතන්න ඉඩ ලබාදෙන කතාවක්. මමත් මගේ පුතාලගෙ තාත්තා වෙන කෙනෙක් ළඟට ගිය හන්ද දරුවන් අරන් මහාමගට බැහැල. රට ඇවිත් ඒ දරුවො අද සමාජෙ හොඳ තැනක තිබිබ තමයි. ඒත් අර පියගෙ අඩුව නුදුන්නට එයාල තවමත් කියනව පිය සෙනහස මවු සෙනහස අපිට ලැබුනෙ නෑ කියල. ඒව හුඟක් දුරට හිතන්න විවාහයට තුන් දෙනෙක් එකතු වෙද්දි. මොන සැප සමිපත් දුන්නත් අර දෙන්නගෙ සෙනහසක අඩුව කාටත් පුරවන්න බෑ. අවසානෙ අදටත් මම දුකින් ඉන්නව එයාලගෙ වචනවලට.😢😢😢😢
ඒ ක ඇත්ත 😢😢😢 අපිටත් ඒ සෙනෙහස අහිමි උනා ඒ ත් ඒ දෙන්න ඉනව එයලට ඒ සෙනෙහස දෙන කාලය නෙවෙයි මේ 😢😢
@@AdlakshikaAdlakshikaඅපි දැන් ලොකුයි ඒ නිසා අම්මට තාත්තට එ සෙනෙහස දෙන්න බෑ 😢😢 අපි පොඩිකාලෙම ඒ ආදරේ ලබන්නම ඕනකාලේ අම්ම රට ගියා ගෙදර රන්ඩු සල්ලි නෑ ඒක නිස 😢😢. තාත්තා රස්සවෙ යනව ගෙදර එන්නෙ මාසෙකට සැරයක් වගේ .මම තාමත් දුක් වෙනවා 😢මට එ ආදරේ ලබන්න බැරි වෙච්ච එකට 😔ඒ අය අපි වෙනුවෙන් තමයි දුක් වෙලා අනුන්ගේ පර වැඩ කර කර අව්වේ කර වෙවී කරේ අපි වෙනුවෙ න් 😢😢
@@Chutidoni-js4to හැම දරුවෙක්ම එහෙම හිතන්නෑ. එයාල මොන සැප වින්දත් කොපමණ හිතින් දුක් විඳලද ඉඳල තියෙන්නෙ කියල මට ඒ වචන වලින් වැටහෙනව
ජැකා කියලා යන music එක මරු😂😂😂
Oo
❤❤❤❤❤
අරැන්ගෙ අමිමා හදවතට දැනෙන චරිතතේ..
ගයාන් ගෙ දැක්කෙම එකාකාරී නපුරු චරිත.. මේ චරිතය තෝරාගත්ත එක වටිනා තීරණයක් ...ඉස්සරට වඩා ගයාන්ට දැන් කැමත්තක් හිතෙනවා
සේපාලිකා drama eketh gayan adaraniya charithayak.
හනී අයියේ, ඔයාගේ music හරිම ලස්සනයි. ඔයා තමා ලංකාවේ Anirudh 😍
පැයක්වත් පෙන්වන්න බැරිද අප්පා.. දවසක්ම බලන් ඉන්නවා කතාව බලන්න ඒ ටික ඉක්මනට ඉවරෞන්හම ආයේ ඊළඟ කොටස දානකම් බලන් ඉන්න ඕනිනේ🥺 ඇබ්බැහිහියක් මේකනම්❤
අනේ විදූ පව් 😢 ,,, එයාට හොද වෙන්න ඕන..
දෙයියනේ පොඩි කවී හරිම ලස්සනයි♥️ඇස් රවු මූන කොන්ඩේ
පොඩි කවී රෝස පාට ගව්මට ලස්සනයි මැනික ඔයා🌙
පොඩි අක්කයි, පොඩි සේපාලයි තමයි මරු 🤭😂
Background Music ලස්සනයි ❤️💫
ඔක්කම් episode පොන් එක බලපු මම😊❤ my favourite teledrama 🎉
❤❤❤❤❤❤ mt
සේපානමි මරු කප්පන් කාරය
මේ drama එකට පණ දෙන්නේ Honey Niagara ගෙ music තමා 😎
පොඩි අක්කටත් කලබලේනේ ඉතිං 😂😂
හැමදාම ෆෝන් එකෙන් බලන මන් 😂
චූටි සේපාල❤
කවදාවත් මෙි කතාව ටිවි 🌺එකෙන් නැති බලන පට්ටයි😂❤
එක episode එකක් මත් විස් නෙවෙයි හැමදාම සෙටි පට්ටයි අය කෝ😂❤
හුඟ කාලෙකින් කලබලේ.......😂😂✌
හැමදාම බලනවා මන්දාරමි කතාව හරිම ලස්සන කතාවක්💗💗💗💗💗✨️✨️✨️✨️💗💗💗💗💗✨️✨️✨️✨️💗💗💗💗💗💐💐💐💐💜💜💜💜🌝🌝🌝🌝🎀🎀🎀🎀🎀
සේපාල තනිකඩ ඇයි කියල චූට්ටක් කල්පනා කරල බැලුවොත් 😂😂😂😂
මරු සේපාල
අරුන්ගෙ චූටි අක්කා නිලියක් වෙලා පෙන්නනකම් බලන් ඉන්න මං 🙂😊
ලොකු විදූට මංජුලා කුමාරි ඕළුව හොදටම මැච් වෙනවා. පෙනුම කතාව පොඩි වීදූට හොදටම සමානයි.,
Dan anjulage konde galepan na. Thibba konde hadalane
@@rashmiravindika podi vidu loku wela konde hadala wenna puluwanne😀
Naetham Tharuka Waniaarachiwa mach neda😊
ඒකනම් ඇත්ත ආසම නිළියක් රගපානවා බලන්න ත් ආසයි අපෙ ඔලු පොඩ් ව්දු ලස්සන යි❤❤
Tharuka vanniarachchith gelapenawa.loku viduta
i am from korea this drama my fevarite
තමන්ගෙ දුක අම්මටවත් කියාගන්න බැරි නම් ඒ අම්මා දුවගෙන් ඇති වැඩේ මොකක්ද ..සම්බන්දෙ මොකක්ද ..එයාලා දුක් වෙයි කියලා හිතලා නොකියලා අන්තිමට එකවර මැරිලා ගියාම ඊටවඩා දුකයිනෙ
ඔව්...ඒක ඇත්ත ❤
චුටී සේපාල මරු😀😀😀😀
Mara miusik ekanam patti😅😅😅❤
❤❤❤ලස්සනයි මේ කථාව ❤️❤️❤️❤️
දෙයියනේ පොඩ කවි හරිම ලස්සනයි❤ඇස් රුමුන කොන්ඩෙි
කවීගේ ජිවිතේ ඉස්සරහට යන්න ලස්සන ආදරයක් ලැබෙන්න ඕන.පව්
Supiri කතාව ❤️👌
Keilonta kawadawat රැවටෙන්න එපා බස් පේනවනේ😂😢❤
ජැකා නම් ආතල් එකක් දෙනව සුපිරි.. 😂 😂
සේපාල ලව් කරන්න වත් දෙන්නේ නෑ ❤
ඒකනේ ඌ වර්තමාන කතාවෙත් තනියෙන්.
තැනෙ හැටියට ඇණෙ ගහන ජෑකා
අරුන් ලව් විදූ මරනයත් එක්ක සටනේ 🥺🥺
Ekane Vidu ta karanna oneth. Arunta wena kenek patalanna ne
මට හිතුන කර්ටන් එක වහද්දින් ඈත ගහක් පෙන්නද්දින් සේපාල එයි කියල😢😅😅
සේපාල😂
කතාව ලස්සනයි .....❤❤❤❤❤.හැමදාම බලනවා.....👍👍👍👍👍පොඩි සේපාල වමෙන් බත් කන්නේ😜😜😜😜😜ලොකු සේපාල දකුනෙන්...😮😮😮😮දැක්කෙ කවුද..😊😊😊
😂😂
යකෝ උඹලා දකින ඒවා 😂😂
ඇත්තමයි නේ.
🌻අප්සරාගේ ප්‍රේම කුමාරයා කාලෙකින් අද කතාවේ ඉන්නවා ............😁 " අපිට බොරු චාටු එපා කලබලනේ" ...................... 😂😂😂 සේපාල එන්ක මුකුත් බෑ ......😁
මාරම අදරෙයි මන් මෙ කතවට😢❤
සේපාල 😂😂
විදු❤අරුන්
Ane විදුවයි අරුන්වයි ආයි එකතු කරන්නකෝ
ඇම දෙයක්ම ඇති වෙනවා පව තිනවා නැති වෙනවා 🥹😫 එ ආදරේට එක වුනෙ අපරදෙ 😢😢
විදූගෙ අම්මාට තේරුනොත් හොදයි විදූට ලෙඩක් කියලා
කවි අරැන්ගෙන් අයින් වෙලා වෙන කෙනෙක් ලැබුනොත් ❤
හරිම ලස්සන කතාව 👍👍❤❤
පිම්සෙක් වගේ කමෙන්ට් දාන කෙනෙකුත් ඉන්නවා නෙහ් 😅
Riyalpethuma...නේද අප්පිරියයි..කමෙන්ට් බලන්න ත්..
@@sachikalakmali1255 ඒ ඔව්..ජොලියට කමෙන්ට් දානවා වගේ
Mektath awit🧐😕
අයියෝ සේපාල 😂😂
ලොකු කවීගෙයි අරුන්ගෙයි තියෙන සම්බන්දෙ මොකක්ද ☹️ No understand 😫
මම හිතුවෙ අර මාස හතරේ කවීව හම්බෙයි කියලා දැන් කොලබ ගියම හම්බෙනවා ඇත්තේ එහෙනම් 😊
හැමදාම අඹ යාලුවෝ සේපාල හා අරුන්
පොඩි විදුව බලන්න එන්නෙ ❤ එයා නෑනෙ👀
කවී ලස්සනයි හැමෝටම වැඩිය 🌸♥️
මේකතාව කොටස් 100 කින්නම් ඉවර කරන්න එපෝ..❤❤
Podi welawata hari කතාව dalala හිතට podi hari satulak දුන්නට thanks ❤ sinduwath e වගේමයි ❤😢😢😊
මෙි drama එකට පණ දෙන්නේ Honey Niagara ගෙ music මතා 😊
පළවෙනි කොටස ඉඳන් මේ කොටස වෙනකම් එක රැයෙන් රැයක් එළිවෙනකම් බලපු මං වගේ අය ඉන්නවද🥺😁 අනේ විදූ නැති වුණොත් කතාවෙන් වැඩක් නෑ 🥺 අරුන්ගෙ හිතේ විදූට තියෙන තැන කාටවත් ගන්නත් බෑ 🥺විශ්ව නරක කෙනෙක් වෙන්නේ කවීගේ හැසිරීම හින්දා කවීට දැඩි ආදරය හින්දා නැති වෙයි කියලා කවී විශ්ව ආදරය පිළි ගත්තා නම් ඊට වැඩිය ආදරවන්තයෙක් නැති වෙයි මට හිතෙන්නේ 😌😁
සේපාල දැන් කන්නෙ දකුණෙන්
කවී අරුන්ගෙන් අයින් වෙලා වෙන කෙනෙක් ලැබුනොත් ❤
අනේ ඔව් ලොකූ දෙයක් අනුන්ගේ පව්ල් කඩන්නෙ නැතුව😅
පොඩි විදු අම්මට ආදරණීයයි,ඒත් ලොකු විදු එහෙම නෑ
නුවර අවට කෙනෙක් කියන්නකො මුල්ම සීන් එකේ location එක මොකද්ද කියලා
කමෙන්ටි නොද කතාව බලන අය වුවද😅😅❤
😂😂😂😂
❤❤❤
Lassanai. Kathava❤
අයියෝ සේපාල එක්ක බෑනෙ 😂😂😂😂
පොඩි විදූ නෑනේ අනේ 😢
Ko balanna miusik eka hodai kiyana aya me pettata enna
Lassanai Jaya weva.....🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤
කලබලේනෙ කාලෙකින් 😅
මන් හිතන්නේ..විදූගේ තාත්තා කොල්ලව හොයන්නේ විජිතගෙන් වැඩක් ගන්න වගේ..අරුන්ව කොලඹ ගේන්නෙත් ප්ලෑන් එකකට කියලා..විදූගේ තාත්ත අරුන්ට කැමති නෑ..
නැ අර චිත්‍රයේ ඇන්දේ විජීතව නේ.දුව මැරුවා කියලා හිතලා හොයන්නේ.
Viduta hoda wenna oni.kaviva arungen ain krnn oni
Kellonta kawadawat රැවටෙන්න එපා බන් පේනවනේ😅😢❤
Mama adama kathawa thamai me
😂Sepala😂😂
Super drama ❤
Amo jaka😂😂😂😂
Jaka nethnam kathawa wedak ne
අනේ මට කතාව මුල ඉදන් බලන්න බැරි උනා. අනේ මට දැන් මැදින් බැලුවට කතාව තෙරෙන් නැනෙ කවුරු හරි පොඩ්ඩක් කෙටිය්‍ර්න් විස්තර කරන්නකො 😢
Ane Mula odan balanma
Vidhu❤arun😥😥😥
අද විදු නැනේ. 😔
විදු පව් 😢❤
පොඩි කවීගේ ලස්සන❤
❤❤
මම ගැන වැරදියට හිතන්න එපා අඩුපාඩු කියනවා කියලා...මොකද මමත් මේ කතාවේ පලවෙනි schedule එකේ තිබ්බ ක්ලාස් එකේ cake කපන , බස් එකේන් ගහලා එලියට දාන seen එකේ එහෙම ඉන්න හම්බුනා ඊට පස්සෙ නම් හම්බුනේ නෑ❤..."""සේපාල අතීතයේ කන්න වම් අතින් ඒත් වර්ථමාන කාලේ පෙන්වනකොට දකුණු අතින් කනවා...එතන Continuity එකේ ප්‍රශ්ණයක් තියනවා කියලා මම හිතනවා..."""වැඩ කරන සෙට් එකේ හැමෝටම ජය වේවා...❤️
Lovely story ❤❤❤❤❤
Meke vijithaya diuwata wedak ne..thattayat ahuwenawa. E kotasa rugatha karanawa mn dekka malabe town ake
Apith ohoma tamai hitanne.Katawath penna na kiyala wahane Atule edala. Habai den penakota tamai teranna veel ekak said karala rede wahagena wassakwath nate vela mokada karanne kiyala onema modayekuta terenawa😂😂 Attatama lajjai😅❤❤
❤❤❤❤❤adarei❤❤❤
Ane mama me kathawa ada balanna patan gaththe .katahari puluwand dn wena siddiya kiyla denna ketiyen 😢😢😢.. mata therennaanr .mul tika nm theruna
🌚
💘💔🧑💼 මමයි
😂😂😂😂😂 yko sepala 😂
Pattama katawa adanawa❤❤❤❤
පොඩි කවීය් ලොකු කවිය් එක වගේ
Kage daruwekda danna neda me sepalaya😂
මහේන්ද්‍ර පෙරේරගෙ දරුවෙක්
Real the Ane❤@@Shantha-r2s
@@Shantha-r2sසිරාම 😮
කතාවේ ෆන් එක දෙන්නේ ම්යුසික් එකෙන්. පට්ට ම්යුසික් බ්‍රො හනී නයගරා
එකම ප්‍රාර්ථනාව කවීට අලුත් ආදරවන්තයෙක් ලැබේවා
හැමදාම ෆෝන් එනෙක් බලන එකා කෝ❤
ඉන්නෝ🌝✋
🤚
ඉන්නෝ ❤
මේ😂
හා
විදූට හොද වෙන්න ඔනෙ🥺අනෙ එ පවුල ආයෙ ආදරෙන් ඉන්න ඔනෙ🥺🥺
විදූ මට හිතෙන විදියට ජීවිතෙන් සමුගන්න පාටක් පේන්නෙ. කවීට ළමයිහිට දීල. කොහොම නමුත් කසාද යක් කරගත් ගෑනියෙක්ට හරි පිරිමියෙක්ට හරි තව කෙනෙක් ළං උනොත් එතන ලස්සන කූඩුවක් කැඩෙනවා කියල හිතන්න ඉඩ ලබාදෙන කතාවක්. මමත් මගේ පුතාලගෙ තාත්තා වෙන කෙනෙක් ළඟට ගිය හන්ද දරුවන් අරන් මහාමගට බැහැල. රට ඇවිත් ඒ දරුවො අද සමාජෙ හොඳ තැනක තිබිබ තමයි. ඒත් අර පියගෙ අඩුව නුදුන්නට එයාල තවමත් කියනව පිය සෙනහස මවු සෙනහස අපිට ලැබුනෙ නෑ කියල. ඒව හුඟක් දුරට හිතන්න විවාහයට තුන් දෙනෙක් එකතු වෙද්දි. මොන සැප සමිපත් දුන්නත් අර දෙන්නගෙ සෙනහසක අඩුව කාටත් පුරවන්න බෑ. අවසානෙ අදටත් මම දුකින් ඉන්නව එයාලගෙ වචනවලට.😢😢😢😢
ඒ ක ඇත්ත 😢😢😢 අපිටත් ඒ සෙනෙහස අහිමි උනා ඒ ත් ඒ දෙන්න ඉනව එයලට ඒ සෙනෙහස දෙන කාලය නෙවෙයි මේ 😢😢
@@AdlakshikaAdlakshikaඅපි දැන් ලොකුයි ඒ නිසා අම්මට තාත්තට එ සෙනෙහස දෙන්න බෑ 😢😢 අපි පොඩිකාලෙම ඒ ආදරේ ලබන්නම ඕනකාලේ අම්ම රට ගියා ගෙදර රන්ඩු සල්ලි නෑ ඒක නිස 😢😢. තාත්තා රස්සවෙ යනව ගෙදර එන්නෙ මාසෙකට සැරයක් වගේ .මම තාමත් දුක් වෙනවා 😢මට එ ආදරේ ලබන්න බැරි වෙච්ච එකට 😔ඒ අය අපි වෙනුවෙන් තමයි දුක් වෙලා අනුන්ගේ පර වැඩ කර කර අව්වේ කර වෙවී කරේ අපි වෙනුවෙ න් 😢😢
@@Chutidoni-js4to හැම දරුවෙක්ම එහෙම හිතන්නෑ. එයාල මොන සැප වින්දත් කොපමණ හිතින් දුක් විඳලද ඉඳල තියෙන්නෙ කියල මට ඒ වචන වලින් වැටහෙනව
ජැකා කියලා යන music එක මරු😂😂😂
Oo
❤❤❤❤❤
අරැන්ගෙ අමිමා හදවතට දැනෙන චරිතතේ..
ගයාන් ගෙ දැක්කෙම එකාකාරී නපුරු චරිත.. මේ චරිතය තෝරාගත්ත එක වටිනා තීරණයක් ...ඉස්සරට වඩා ගයාන්ට දැන් කැමත්තක් හිතෙනවා
සේපාලිකා drama eketh gayan adaraniya charithayak.
හනී අයියේ, ඔයාගේ music හරිම ලස්සනයි. ඔයා තමා ලංකාවේ Anirudh 😍
පැයක්වත් පෙන්වන්න බැරිද අප්පා.. දවසක්ම බලන් ඉන්නවා කතාව බලන්න ඒ ටික ඉක්මනට ඉවරෞන්හම ආයේ ඊළඟ කොටස දානකම් බලන් ඉන්න ඕනිනේ🥺 ඇබ්බැහිහියක් මේකනම්❤
අනේ විදූ පව් 😢 ,,, එයාට හොද වෙන්න ඕන..
දෙයියනේ පොඩි කවී හරිම ලස්සනයි♥️ඇස් රවු
මූන කොන්ඩේ
පොඩි කවී රෝස පාට ගව්මට ලස්සනයි මැනික ඔයා🌙
පොඩි අක්කයි, පොඩි සේපාලයි තමයි මරු 🤭😂
Background Music ලස්සනයි ❤️💫
ඔක්කම් episode පොන් එක බලපු මම😊❤ my favourite teledrama 🎉
❤❤❤❤❤❤ mt
සේපානමි මරු කප්පන් කාරය
මේ drama එකට පණ දෙන්නේ Honey Niagara ගෙ music තමා 😎
පොඩි අක්කටත් කලබලේනේ ඉතිං 😂😂
හැමදාම ෆෝන් එකෙන් බලන මන් 😂
චූටි සේපාල❤
කවදාවත් මෙි කතාව ටිවි 🌺එකෙන් නැති බලන පට්ටයි😂❤
එක episode එකක් මත් විස් නෙවෙයි හැමදාම සෙටි පට්ටයි අය කෝ😂❤
හුඟ කාලෙකින් කලබලේ.......😂😂✌
හැමදාම බලනවා මන්දාරමි කතාව හරිම ලස්සන කතාවක්💗💗💗💗💗✨️✨️✨️✨️💗💗💗💗💗✨️✨️✨️✨️💗💗💗💗💗💐💐💐💐💜💜💜💜🌝🌝🌝🌝🎀🎀🎀🎀🎀
සේපාල තනිකඩ ඇයි කියල චූට්ටක් කල්පනා කරල බැලුවොත් 😂😂😂😂
මරු සේපාල
අරුන්ගෙ චූටි අක්කා නිලියක් වෙලා පෙන්නනකම් බලන් ඉන්න මං 🙂😊
ලොකු විදූට මංජුලා කුමාරි ඕළුව හොදටම මැච් වෙනවා. පෙනුම කතාව පොඩි වීදූට හොදටම සමානයි.,
Dan anjulage konde galepan na. Thibba konde hadalane
@@rashmiravindika podi vidu loku wela konde hadala wenna puluwanne😀
Naetham Tharuka Waniaarachiwa mach neda😊
ඒකනම් ඇත්ත ආසම නිළියක් රගපානවා බලන්න ත් ආසයි අපෙ ඔලු පොඩ් ව්දු ලස්සන යි❤❤
Tharuka vanniarachchith gelapenawa.loku viduta
i am from korea this drama my fevarite
තමන්ගෙ දුක අම්මටවත් කියාගන්න බැරි නම් ඒ අම්මා දුවගෙන් ඇති වැඩේ මොකක්ද ..සම්බන්දෙ මොකක්ද ..එයාලා දුක් වෙයි කියලා හිතලා නොකියලා අන්තිමට එකවර මැරිලා ගියාම ඊටවඩා දුකයිනෙ
ඔව්...ඒක ඇත්ත ❤
චුටී සේපාල මරු😀😀😀😀
Mara miusik ekanam patti😅😅😅❤
❤❤❤ලස්සනයි මේ කථාව ❤️❤️❤️❤️
දෙයියනේ පොඩ කවි හරිම ලස්සනයි❤ඇස් රු
මුන කොන්ඩෙි
කවීගේ ජිවිතේ ඉස්සරහට යන්න ලස්සන ආදරයක් ලැබෙන්න ඕන.පව්
Supiri කතාව ❤️👌
Keilonta kawadawat රැවටෙන්න එපා බස් පේනවනේ😂😢❤
ජැකා නම් ආතල් එකක් දෙනව සුපිරි.. 😂 😂
සේපාල ලව් කරන්න වත් දෙන්නේ නෑ ❤
ඒකනේ ඌ වර්තමාන කතාවෙත් තනියෙන්.
තැනෙ හැටියට ඇණෙ ගහන ජෑකා
අරුන් ලව් විදූ මරනයත් එක්ක සටනේ 🥺🥺
Ekane Vidu ta karanna oneth. Arunta wena kenek patalanna ne
මට හිතුන කර්ටන් එක වහද්දින් ඈත ගහක් පෙන්නද්දින් සේපාල එයි කියල😢😅😅
සේපාල😂
කතාව ලස්සනයි .....❤❤❤❤❤.හැමදාම බලනවා.....👍👍👍👍👍පොඩි සේපාල වමෙන් බත් කන්නේ😜😜😜😜😜ලොකු සේපාල දකුනෙන්...😮😮😮😮දැක්කෙ කවුද..😊😊😊
😂😂
යකෝ උඹලා දකින ඒවා 😂😂
ඇත්තමයි නේ.
🌻අප්සරාගේ ප්‍රේම කුමාරයා කාලෙකින් අද කතාවේ ඉන්නවා ............😁
" අපිට බොරු චාටු එපා කලබලනේ" ...................... 😂😂😂
සේපාල එන්ක මුකුත් බෑ ......😁
මාරම අදරෙයි මන් මෙ කතවට😢❤
සේපාල 😂😂
විදු❤අරුන්
Ane විදුවයි අරුන්වයි ආයි එකතු කරන්නකෝ
ඇම දෙයක්ම ඇති වෙනවා පව තිනවා නැති වෙනවා 🥹😫 එ ආදරේට එක වුනෙ අපරදෙ 😢😢
විදූගෙ අම්මාට තේරුනොත් හොදයි විදූට ලෙඩක් කියලා
කවි අරැන්ගෙන් අයින් වෙලා වෙන කෙනෙක් ලැබුනොත් ❤
හරිම ලස්සන කතාව 👍👍❤❤
පිම්සෙක් වගේ කමෙන්ට් දාන කෙනෙකුත් ඉන්නවා නෙහ් 😅
Riyalpethuma...නේද අප්පිරියයි..කමෙන්ට් බලන්න ත්..
@@sachikalakmali1255 ඒ ඔව්..ජොලියට කමෙන්ට් දානවා වගේ
Mektath awit🧐😕
අයියෝ සේපාල 😂😂
ලොකු කවීගෙයි අරුන්ගෙයි තියෙන සම්බන්දෙ මොකක්ද ☹️ No understand 😫
මම හිතුවෙ අර මාස හතරේ කවීව හම්බෙයි කියලා දැන් කොලබ ගියම හම්බෙනවා ඇත්තේ එහෙනම් 😊
හැමදාම අඹ යාලුවෝ සේපාල හා අරුන්
පොඩි විදුව බලන්න එන්නෙ ❤ එයා නෑනෙ👀
කවී ලස්සනයි හැමෝටම වැඩිය 🌸♥️
මේකතාව කොටස් 100 කින්නම් ඉවර කරන්න එපෝ..❤❤
Podi welawata hari කතාව dalala හිතට podi hari satulak දුන්නට thanks ❤ sinduwath e වගේමයි ❤😢😢😊
මෙි drama එකට පණ දෙන්නේ Honey Niagara ගෙ music මතා 😊
පළවෙනි කොටස ඉඳන් මේ කොටස වෙනකම් එක රැයෙන් රැයක් එළිවෙනකම් බලපු මං වගේ අය ඉන්නවද🥺😁
අනේ විදූ නැති වුණොත් කතාවෙන් වැඩක් නෑ 🥺 අරුන්ගෙ හිතේ විදූට තියෙන තැන කාටවත් ගන්නත් බෑ 🥺
විශ්ව නරක කෙනෙක් වෙන්නේ කවීගේ හැසිරීම හින්දා කවීට දැඩි ආදරය හින්දා නැති වෙයි කියලා කවී විශ්ව ආදරය පිළි ගත්තා නම් ඊට වැඩිය ආදරවන්තයෙක් නැති වෙයි මට හිතෙන්නේ 😌😁
සේපාල දැන් කන්නෙ දකුණෙන්
කවී අරුන්ගෙන් අයින් වෙලා වෙන කෙනෙක් ලැබුනොත් ❤
අනේ ඔව් ලොකූ දෙයක් අනුන්ගේ පව්ල් කඩන්නෙ නැතුව😅
පොඩි විදු අම්මට ආදරණීයයි,ඒත් ලොකු විදු එහෙම නෑ
නුවර අවට කෙනෙක් කියන්නකො මුල්ම සීන් එකේ location එක මොකද්ද කියලා
කමෙන්ටි නොද කතාව බලන අය වුවද😅😅❤
😂😂😂😂
❤❤❤
Lassanai. Kathava❤
අයියෝ සේපාල එක්ක බෑනෙ 😂😂😂😂
පොඩි විදූ නෑනේ අනේ 😢
Ko balanna miusik eka hodai kiyana aya me pettata enna
Lassanai Jaya weva.....🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤
කලබලේනෙ කාලෙකින් 😅
මන් හිතන්නේ..විදූගේ තාත්තා කොල්ලව හොයන්නේ විජිතගෙන් වැඩක් ගන්න වගේ..අරුන්ව කොලඹ ගේන්නෙත් ප්ලෑන් එකකට කියලා..විදූගේ තාත්ත අරුන්ට කැමති නෑ..
නැ අර චිත්‍රයේ ඇන්දේ විජීතව නේ.දුව මැරුවා කියලා හිතලා හොයන්නේ.
Viduta hoda wenna oni.kaviva arungen ain krnn oni
Kellonta kawadawat රැවටෙන්න එපා බන් පේනවනේ😅😢❤
Mama adama kathawa thamai me
😂Sepala😂😂
Super drama ❤
Amo jaka😂😂😂😂
Jaka nethnam kathawa wedak ne
අනේ මට කතාව මුල ඉදන් බලන්න බැරි උනා. අනේ මට දැන් මැදින් බැලුවට කතාව තෙරෙන් නැනෙ කවුරු හරි පොඩ්ඩක් කෙටිය්‍ර්න් විස්තර කරන්නකො 😢
Ane Mula odan balanma
Vidhu❤arun😥😥😥
අද විදු නැනේ. 😔
විදු පව් 😢❤
පොඩි කවීගේ ලස්සන❤
❤❤
මම ගැන වැරදියට හිතන්න එපා අඩුපාඩු කියනවා කියලා...මොකද මමත් මේ කතාවේ පලවෙනි schedule එකේ තිබ්බ ක්ලාස් එකේ cake කපන , බස් එකේන් ගහලා එලියට දාන seen එකේ එහෙම ඉන්න හම්බුනා ඊට පස්සෙ නම් හම්බුනේ නෑ❤..."""සේපාල අතීතයේ කන්න වම් අතින් ඒත් වර්ථමාන කාලේ පෙන්වනකොට දකුණු අතින් කනවා...එතන Continuity එකේ ප්‍රශ්ණයක් තියනවා කියලා මම හිතනවා..."""වැඩ කරන සෙට් එකේ හැමෝටම ජය වේවා...❤️
Lovely story ❤❤❤❤❤
Meke vijithaya diuwata wedak ne..thattayat ahuwenawa. E kotasa rugatha karanawa mn dekka malabe town ake
Apith ohoma tamai hitanne.
Katawath penna na kiyala wahane Atule edala. Habai den penakota tamai teranna veel ekak said karala rede wahagena wassakwath nate vela mokada karanne kiyala onema modayekuta terenawa😂😂 Attatama lajjai😅❤❤