Kalum I really like the way you guys choose the background. My schooling life awaked. Those days ❤ Singer Namal Udugama. Some songs lyrics still remember. Salute for DOWNTOWN banad
This is a very interesting program which I regularly watch on Friday night. This one in particular is unique one, I enjoyed it pretty much ❤ because the artist's voice is memorable and is highly enjoyable. Derana TV and Kelum Srimal are taking the initiative to change the program to Maa, which is quite interesting! And it's a good change for the viewers, because you want to bring original singers of our country to perform and bring them to limelight, this is very good. I wish all the very best to such local artists and Derana for bringing exciting programs to the regular viewers 🎉
Please upload programs of Ma Nowana Mama attended by Rookantha Gunathilaka and Chandralekha Perera to the playlist. It is not available in youtube. Thank you And really enjoy and appreciate this new program too
❤❤❤❤ mamath hithuwa mokada une kiyala.kelum aiye me wage honda dekata comments ne. Kaage hari kunuharapayak dala thibuna nam comments godai..mama vedesha rataka idala 7 wenidai balanne.suba pathanawa.
මේ වගේ ප්‍රවීණ ජේෂ්ඨයින් ගෙන්වන්න ....❤
වැඩසටහනේ අලුත් මුහුණුවරට අපි ඉතාමත්ම කැමතියි ගායකයන්ගේ පැරණි අතීතයන් කතා කරන්න පැරණි ගීත අහන්න හරි ආසයි
ඇත්තටම ඉස්සරවගේම ගයනවා අයියා 💕👍💕👍💕👍💕👍💕👍💕👍👍💕👍💕👍💕👍💕
Kalum I really like the way you guys choose the background.
My schooling life awaked. Those days ❤ Singer Namal Udugama. Some songs lyrics still remember.
Salute for DOWNTOWN banad
00:00 - IᖇO᙭❤ᔕOᖴT ᑕᒪᗩᔕᔕIᑕ
10:10 - Nuwara Wewata (නුවර වැවට හාදු දිදී)
22:46 - Obe Lowe Ada Ma (ඔබේ ලොවේ අද මා)
39:54 - Lowama Nidana (ලොවම නිදන රාත්‍රියේ)
54:54 - Pem Sihine (පෙම් සිහිනේ)
01:12:57 - Apa Hamuweema Wenweema (අප හමුවීම වෙන්වීම)
01:26:28 - Samuganne Na (සමුගන්නේ නෑ)
❤
ස්තූතියි
හොඳ වැඩසටහනක් ..
ආසම කරන කලාකරුවෙක් ..
ජය වේවා .
කොච්චර ඇහුවත් එපා නම් වෙන්නනෙne🎉🎉🎉
වෙනදා වගෙම තමා ..පොඩි පොඩි විහිළු දානවා ..ජයවේවා මල්ලි ..
මේක නම් පිස්සුවක් ❤
ඹයාව දකින්න අසයි අයියෙ බුදු සරණයි දෙව් පිහිටයි
මරු.Drums දන්ගා Sunflowers මරු 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
වැඩසටහන එල හදවතේ රැඳුන හොඳම ගායකයා නාමල් උඩුගම ෴ මාාාා වැඩසටහනට උමිි මාාාාා ගොඩක් දෙනවා මාාාාාා සාර්ථක වෙිිවාාාාා෴නිවෙිිදක කැලුමිි ස්රීමාල් ඔබට ජය෴ගෘෘප්එකත් එල ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අතුල අධිකාරි සොඳුරු ගායකයා සහ චාමර වීරසිංහ හදවතේ ගායකයා මෙම සංගීත වැඩසටහනට ගෙන්න. ❤️ ජයවේවා ඉදිරියටත් 💚🍃
Voice ❤️👌
රිදම් පාර්ට් මරු ❤️
Love the voice!❤
නාමල් අයියා මට සුපිරියක් තමයි
This is a very interesting program which I regularly watch on Friday night. This one in particular is unique one, I enjoyed it pretty much ❤ because the artist's voice is memorable and is highly enjoyable. Derana TV and Kelum Srimal are taking the initiative to change the program to Maa, which is quite interesting! And it's a good change for the viewers, because you want to bring original singers of our country to perform and bring them to limelight, this is very good. I wish all the very best to such local artists and Derana for bringing exciting programs to the regular viewers 🎉
නාමල්ට මුල මතක තියෙන එක ගැන අපි ස්තුතිවන්ත වෙනවා මොකද මම ඉස්කෝලේ යනකොට හීරස ගල පාරේ නාමල් අයියා උඩහට පයින් එනවා මට හොඳට මතකයි
Edath Adath wenak ne.... Lassanam Geetha pelak himikaru... sada jaya Namal ayya....
සුපිරි සිංදු
නාමල් අයියෙ ඔයාගෙ නුවර වැවට හාදු දිදී සිංදුව ඔයා කියනව ප්ලෑෂ් බෑක්ල එක්ක මම බැලුව මීගමුව හිරු මෙගා බ්ලාස්ට් එකේ.ඇත්තමයි නාමල් අයියෙ ඒ සිංදුව ඔයා ගහනව පුදුම ලස්සනක්.ප්ලෑෂ් බෑක්ලත් දුන්න ඒ සිංදුවට ඇඩෙන්නම ❤ඒ සිංදුව ඔයා කියනහැටි මට මැවි මැවී පේනව පට්ටම ලස්සනක් මුලු හිරු මෙගා බ්ලාස්ට් එකම පදිරි උනා එදා ❤ ඔයා තමයි හදවතේ ගායකය මේ ලංකාවෙ ඉන්න හැමෝගෙම ❤ චාමර වීරසිංහලව ඔයා ලගින්වත් තියන්න බෑ චාමර වීරසිංහගෙ සිංදු ඔක්කොමත් හරි නාමල් උඩුගමගෙ එක සිංදුවක් ඇති.ඔයා ඒ තරම් දක්ෂයෙක් වැඩ්ඩෙක් ❤️ ❤️💐💐✳️✳️🙏🙏
We need නාද band
අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤❤
This band is also good tbh
Maru location eka
රැවන්ති අත්කා අපි ඔබට ජය පතනවා💕👍👍👍👍👍💕👍💕👍💕👍💕👍💕👍💕💕👍💕👍💕👍👍💕👍💕👍💕👍💕💕👍💕👍💕👍💕👍💕💕👍👍💕👍💕💕💕👍💕👍👍👍👍👍💕
Nalin Samath is Sri Lanka's #1 Guitarist of all time 🔥🔥🔥
Very nice..
The past was reflected❤lovely
Wow amazing programme..... ❤❤❤❤
Namal noawata Sanath udugama ataha ussala inne UK wala
Hada hadawannepa sudu kelle kiyagena❤❤
Please upload programs of Ma Nowana Mama attended by Rookantha Gunathilaka and Chandralekha Perera to the playlist.
It is not available in youtube.
Thank you
And really enjoy and appreciate this new program too
❤❤❤❤ mamath hithuwa mokada une kiyala.kelum aiye me wage honda dekata comments ne. Kaage hari kunuharapayak dala thibuna nam comments godai..mama vedesha rataka idala 7 wenidai balanne.suba pathanawa.
සිංදු ටික වෙන වෙනම දාන්න් පුලුවන්නම් වටිනවා
Voice ❤❤❤
Good singer super songs 🎵 👌 🎉🎉🎉.
missing නාද band ❤... bring them back
Nice songs god bl
❤❤❤❤❤❤❤❤❤❤ . adarniya getha.oelak....himi....adaraniya...sahodarayek.....mevan....vadasatahanakata.....genvima.....obata.....sarashhvathi...maniyange..pihitai.....dergau..❤❤❤❤❤
After long time 🥰❤️
Drums antimai band eka chora😢😢😢
ලස්සන තැන් කමෙන්ට් එකෙන් හරි ගූ කරන උබ වගේ සක්කිලි ඉන්නව ට්‍රැක්ලංතේ
Wachana nh kiyana mipeni wage sindu tika ..❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
නාද නැතුව මා නොවන මම පරිප්පු නැති හෝටලය වගේ...නාද ගේන්න....
Bekin❤
❤
❤
අද වෙනකොට ප්‍රවීණ සංගීතඥයන් එක්ක වැඩකටත් නාමල් අයව නියමට මහත් කරලා ගත්තේ සෝමය අයියා ජෙසෙට
🎉❤❤❤🎉
සිහිනෙන් සිහිනෙන් පට්ට🎉❤❤
මම හිතුව කැළුම් අය්යා ලියපු සුදු මල් සුගන්ධිනි කියයි කියලා❤
Chamara weerasinghe aiyawa genna aiye ❤️
You have to , shorten the sentences, in your explanation.
Beautiful song
Oya namalge aiyage gana kawda danne anna wadda😢
මධුවිතට තිත තැබිය යුතුමයි🙏🙏🙏👍👍👍👍
Diergausa lebeawaaa
Green light not Match with band
NADA no 1group
Hadawate gayakayo kiyanne.namal aiyata.mokada chamara weerasinhalawa oyage laginwat tiyanna ba.mokada hadawatata danena kiyanna puluwan gayakayek oya .aiye.❤❤❤❤
125
Mulave
Ohaba mulave
අක්මා හොරු
❤❤❤
❤❤❤❤
❤❤
❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤
❤
❤
❤❤❤