මතක පිටු පෙරලන්න නිම්නයේ සැඟවුණු ගම්මානය සරා | Solo Hiker | රාවණාගොඩ පුරාවෘත්ත | මඩකුඹුර |

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 140

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  4 часа назад +33

    "හීන වලට පණක් තියෙනවා ඉතින් මම ඒ හීන බෙදනවා "
    කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා නේද මේ පාර O/L ලියන අපේ ළමයින්ට නොමිළේ ගණිත සම්මන්ත්‍රණ මාලාවක් කරනවා මේ මාසේ ඔයාලා දන්න ළමයි ඉන්නවනම් සම්බන්ධ කරන්න
    Whatsapp group
    chat.whatsapp.com/IimbZrgdSrm5eFalULlfGm
    Telegram
    t.me/cmwithmn_27
    එහෙනම් හැමෝටම ජය ❤️

    • @PriyanthaMuthukumara
      @PriyanthaMuthukumara 4 часа назад +1

      සර් කොහේ ගියත් පරිස්සමින් යන්න. බුදු සරනයි

    • @ImaR9Mora
      @ImaR9Mora 4 часа назад +2

      ❤️🕊🍃

    • @ThisaraniPunsara
      @ThisaraniPunsara 4 часа назад +1

      පැලෙන්න හරියන්න ඕනෙ ආදරේ පිරුණු චරිත...........❤

    • @gihanmadu92
      @gihanmadu92 Час назад

      Uba maara porak machan. Aththatama Uba porak.

  • @sgeeth
    @sgeeth 4 часа назад +60

    මේ කලින් වීඩ්යෝ එක බලද්දින් මමත් ඉංජිනේරුවෙක් වෙන්න ආසාවෙන් හිටියේ 😊.. අද මම ලංකාවේ හොඳම ඉංජිනේරු පීඨයේ ❤.. මාරම සතුටුයි.. ඒ නංගිටත් හීනය හැබෑ උනොත් කොයි තරම් සතුටු හිතෙයිද 🎉

    • @Sashiyamotivation
      @Sashiyamotivation 4 часа назад +3

      ❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 часа назад +1

      ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
      ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰 🇩🇪

    • @xPasindu
      @xPasindu 2 часа назад +1

      Congratulations brother. ❤

    • @Pjm71099
      @Pjm71099 2 часа назад +1

      ❤️

    • @akalankaliyanage6716
      @akalankaliyanage6716 2 часа назад +1

      ❤❤

  • @MuthumaliSanjana-y3j
    @MuthumaliSanjana-y3j 52 минуты назад +2

    ජීවිත කියන්නේ හරිම අපූරුයි..❤🌸
    හීන කියන්නේ ජීවිතයක්..❤🍃
    ඒ හීනවලට එලිය දෙනවා කියන්නේ සූර්ය ලෝකයක්...❤🌞

  • @dhananjaniewickramasingha8546
    @dhananjaniewickramasingha8546 45 минут назад

    අයියාගේ බැලුව පළවෙනිම වීඩීයෝ එක තමා කලින් රාවණා ගොඩ ගියපු එක. අහම්බෙන් වෝල් එකට ආවේ. දන් නෑ කවුද කියලා. ඉතින් සර්ච් කරලා හොයලා පරණ විඩීයෝස් ඔක්කොම එක දිගටම බැලුවා. ඒ හින්දා ඉස්සර හොස්ටල් එකේ උන් හිනා වෙනවා මට. ඇත්තටම ප්‍රසන්ට් කරන විදිහ නිසයි බලන්න ගත්තේ. වෙනදා වගේම අදත් ලස්සනයි විඩීයෝ එක. ❤️❤️

  • @chanakarajapaksha-wm4ks
    @chanakarajapaksha-wm4ks Час назад +2

    පොලොන්නරුවේ කොල්ලෙක්❤❤❤ ගැම්මක් තමා

  • @wethminikavindya1398
    @wethminikavindya1398 2 минуты назад

    ඔයා ආපහු ඒ සීයවයි ආච්චිවයි බලන්න ගිය එක ගොඩාක් හොඳයි අය්යේ. එයාල ගොඩක් සතුටු වුණා 🥰

  • @AchiraPasindu-p5b
    @AchiraPasindu-p5b Час назад +1

    කොත්මලේ අපි..😌🫀 අදත් සුපිරියක් Madushan Sir 🤩🫶🏻

  • @salindadilshan6302
    @salindadilshan6302 3 часа назад +5

    කොච්චර වැඩ තිබ්බත් ඒ අස්සෙ ආය කොත්මලේ ආපු එකට Respect ඈ.....හිටියනම් මාත් එනව 🥹

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o Час назад +1

    අනේ මල්ලි වීඩියෝ එකක් දාන කම් ඉස්සර බලාගෙන ඉන්නෙ බලන්න.මේ දවස් වල මට ටිකක් වැඩ වැඩියි මල්ලි.ඒත් කොහොම හරි බලනව.වීඩියෝ දාපු දවසෙ ඉදල හැමදාම බලනව.මගේම සහෝදරයෙක් වගේ මල්ලි මට.මගෙ අම්ම තාත්තට මම විතරයි.මට සහෝදරයො කවුරුතම නැ මල්ලි.දවසින් දවස හැමදේම හරි යන්න ඕනි මල්ලිට.බුදු සරනයි.❤❤❤

  • @sanjurathnayake6334
    @sanjurathnayake6334 4 часа назад +7

    මම දැකපු ලස්සන නිහතමානී පිංකාර චරිතයක් ඔයා....දවසක නුවරදී හමුවෙයි අයියව ❤❤❤❤ බුදුසරණයි

  • @KusumIshwarage
    @KusumIshwarage 3 часа назад +2

    ඇත්ත ටම ආදරණීය පුතෙක් කවදාවත් වරදින්නේ නැ
    ජයවෙව ❤💐

  • @sltectony1234
    @sltectony1234 4 часа назад +6

    මේ ළගදි දවසක Clz එකේදි මඩකුඹුර ගමේ කතාව කිව්වම එදා පට්ට ආසාවක් ආවා ඒ ගැන හොයලා බලන්න..එදාම සර්ගේ ඒ මඩකුඹුර , කොත්මලේ , රාවණාගොඩ ගිහින් කරපු ඔක්කොම Video ටික බැලුවා...මාරම ලස්සනයි මාරම Intresting සර්..❤ ඉස්සරහටත් Channel එක මේ විදියටම කරන් යන්න සර් ජයවේවා! 😍❤️
    ( පසුව ලියමි - පුළුවන් නම් ඊලග පාර තනියම යන් නැතුව clz එකේ අපිවත් එක්කන් යන්ටෝ 😌)

  • @Thathsara44
    @Thathsara44 23 минуты назад

    මන් දැකපු තවත් එක නිහතමානී මනුස්සයෙක් ❤❤

  • @heshcollections3106
    @heshcollections3106 4 часа назад +4

    ස්තූතියි සහෝදරයා. ❤ ආයිමත් ලස්සන video 1k

  • @Sachivlog-p9p
    @Sachivlog-p9p 3 часа назад +2

    ස්වභාව ධර්මයේ රස හොඳින්ම විඳින ගහ කොළ සතා සිවුපාවාගේ ආදරණීය හිතවතා, හිත පිනවන කටහඬින් හදවතට කතා කරන ප්‍රේක්ෂකයින්ගේ ගායකයා,කැපවීමෙන් ජීවිතය දිනූ ඔබ රටට ඉංජිනේරුව, ඒ හැම දේටත් වඩා අඳුරේ දිය උණු ජීවිත ආලෝකමත් කරන ගණිතයත් ඊට එහා ගිය ජීවිතයත් හරි හැටි කියා දෙන ඒ අපේ ආදරණීය ගුරුතුමා❤❤❤

  • @sachinisudeshika2928
    @sachinisudeshika2928 3 часа назад +2

    ආයෙත් ඒ සීයා බලන්න ගිය එකනම් වටිනවා. ඔයානම් නිහතමානී හිත හොද මනුස්සයෙක්.. අයියගේ මං කැමතිම දේ තමා ඒක ❤
    අදත් වීඩියෝ එක ලස්සනයි

  • @oshadikulathunga2580
    @oshadikulathunga2580 4 часа назад +5

    මන් දන්නෙ මෙච්චරයි අයියා පට්ට හිත හොද කොල්ලෙක් 🥰🥰🥰🥰

  • @yuresh_kavindu_piyumal
    @yuresh_kavindu_piyumal 2 часа назад +1

    "හීනවලට ලොකු පණක් තියනවා
    ඉතින් මම ඒවා බෙදනවා "
    මගේ ජීවිතේත් මට හම්බුන අපේ වචනෙන් රියල් චරියක් සර් ❤️...O/l ලියන ළමයින්ට සෙමිනා එකක් කරන්න සර් එක්ක ඒ ගැන කාතකරන්න ගිය වෙලාවේ කොච්චර busy උනත් වෙලාවක් හදාගෙන කතා කරා...ඒ විනාඩි 15 ට 20 ට ජීවිතේට ලොකු දෙයක් කියලා දුන්නා...හීන වලට ලොකු පණක් තියනවා,ඉතින් මම ඒවා බෙදනවා...ඒක දකිද්දිම මතක් උනේ ඒ විනාඩි 15 වේ 20 කිව්ව දේවල්...සර් ගැන දැනගත්තේ A/L අවසාන මාස දෙකේ.....ඊට කලින් දැනගත්තනම් සෑහෙන ලොකු වෙනසක් වෙන්න තිබ්බා ❤️...combined maths වගේම ජීවිතෙත් දිනන්න කියලා දෙනවට ගොඩක් පිං සර් ❤

  • @AnuraBandara-io8oc
    @AnuraBandara-io8oc 3 часа назад +1

    ආදරේ කරන මිනිස්සු ජීවිතේට තව එක පාරක් හරි හම්බවෙන්න ඕනි කියන කතාව ඇත්ත 😍❤

  • @ThiminduIddamalgoda
    @ThiminduIddamalgoda 2 часа назад +1

    සීයයි අච්චී ඇත්තට පිංවන්ත දෙන්නෙක් දීර්ඝ ආයුශ ❤
    වැඩසටහන නං සුපිරියක් ආයි කතා දෙකක් නෑ ❤❤❤❤❤❤❤❤❤

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 3 часа назад +1

    අනේ හරිම සතුටුයි...
    හරිම අව්‍යාජ අහිංසක දෙපලක්....
    ඔබ දෙපලට නිදුක්.. නීරෝගී බව...දීර්ගායු ලැබේවා... 🌻
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @imashaamandi6.
    @imashaamandi6. 3 часа назад +1

    නිහතමානී හිත හොද solo අයියේ ජයම ප්‍රාර්ථනා කරනවා.කරන කියන හැමදේම හරි යන්න ඕනී ♥️✨️ වීඩියෝ එක මාරම ලස්සනයි.

  • @keshaniuyangoda1834
    @keshaniuyangoda1834 47 минут назад

    මේ විඩියො එක බලද්දි මට මගෙ සීයව මතක් උනා.එයා විශ්‍ර්‍රාමික ග්‍රාමසේවක කෙනෙක්.එයත් මෙහෙම ඉස්සර කාලෙ කතා ලස්සනට කියනවා.කලින් විඩියෝ එක බලද්දි මේ සියත් අපෙ සියා වගෙ නේද කිය කිය බැලුවෙ.ඒත් මේ විඩියෝ එක බලද්දි මගෙ සීයා නැති වෙලා හරියටම අවුරුද්දක් 🥺.ගොඩක් දුකයි හැබැයි මේ විඩියො එක ආසාවෙන් බැලුවා.තැන්කියු අයියෙ ❤️

  • @KusumIshwarage
    @KusumIshwarage 4 часа назад +4

    ඔව් ඒ විඩියෝව හොඳ ට මතකයි ❤😅😅😊

  • @sandamaliaththanayaka5930
    @sandamaliaththanayaka5930 2 часа назад +1

    මගේ සීයත් ඔය වගේමයි..සීයා සීයා කියල කතා කලේ මං කතා කරන විදියටමයි..හදවත ලස්සන මනුස්සයෙක් ❤❤❤❤❤️මං දැකපු

  • @travelwith.6
    @travelwith.6 3 часа назад +3

    එන්න පරක්කු වුනොත් ඉංජිනියර් කෙනෙක් වෙලා ඉන්න ඒ වචන ටික මාර විදිහට වැදුන මල්ලි හිතට😢😢😢

  • @chamodyanethmini2327
    @chamodyanethmini2327 2 часа назад +2

    Solo කියන්නේ මම දැකපු හරි ලස්සන හදවතක් තියෙන පිරිමි ළමයෙක් ❤

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 2 часа назад +2

    ආයෙම ගිය එකටනම් අනේ මාරම සතුටුයි. මම එදා කීවා පුලුවන් නම් මඩකුඹුර ගමේ පැටව් ටික බලන්න ආයෙම යමු කියලා. මේක දැක්කම හරි සතුටු හිතුනා. ලබන සතියේ ඒ ටික බලමුකො එහෙනම්...❤🖤 පරිස්සමින්... ආදරෙයී 🍃✨️💚

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o Час назад +1

    මල්ලිගෙ මුලින්ම වීඩියෝ ටික බලපු මගෙ phone එකත් නැති උනා.මල්ලිගෙ පලවෙනි ඩ්‍ර්‍රෝන එක ගහක අත්තක පැටලිලා කැඩුන දවස් වලට පස්සෙ ඒක උනේ.ඊට පස්සෙ මට වීඩියෝ ටිකක් මහැරුන.ද්දැන් නම් කොහොම හරි දිගටම බලනව මල්ලි.දවසේම මහන්සියත් නැතිවෙනව මේ වීඩියෝ බලන කොට.

  • @udarawijemanna
    @udarawijemanna 2 часа назад

    සීයගෙ කතාව හරි ආසාවෙන් අහන් හිටියෙ,ආච්චිඅම්මයි සීයා තාත්තයි හරිම ආදරණීයයි.මේ වගේ අත්දැකීම් අපිට ලබාදෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි Solo hiker...
    ඉදිරි වැඩකටයුතු හැම දෙයක්ම සාර්ථක වේවා...🍃🤍

  • @KokilaRupasinghe
    @KokilaRupasinghe 25 минут назад +1

    Aiya..💚💚💚🌱🌱🌱🌱

  • @janithisuranga5554
    @janithisuranga5554 3 часа назад +2

    අපේ සර් ❤❤

  • @ThamashaVidushini
    @ThamashaVidushini 4 часа назад +2

    අම්මෝ ව්ඩ්යෝ එකක් දානකල් බලාගෙන හිට්යේ .. අයියාගෙ ව්ඩ්යෝ මාරම ලස්සනයි මං හරිම ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න.. අයියාගේ වැඩ ට්ක පරිස්සම්න් කරගන්න බුදු සරනයි ඉස්සර වාගෙර් ව්ඩ්යෝ දානකල් බලාගෙන ඉන්නේ අයියේ❤❤❤

  • @Devi_3T
    @Devi_3T 3 часа назад +1

    Shook seeyai achchi ammai..🤗 Niyamai..❤️🤩

  • @hiruni188
    @hiruni188 2 часа назад

    27:15 සීයගේ හිනාවෙ ලස්සන🥺❤️‍🩹ඒ හිනාවට හිත පිරෙනවා❤️‍🩹🥺

  • @amazing6357
    @amazing6357 2 часа назад

    සීයගෙ ලස්සන ❤ නිදුක් නිරෝගී වේවා

  • @shamalinadika1573
    @shamalinadika1573 58 минут назад

    හරි ම ආදරණීය චරිතයක් ❤

  • @malakamilinda4177
    @malakamilinda4177 Час назад

    මම ආස උබේ ඔය vibe එකට♥️

  • @GamageSachindra
    @GamageSachindra 2 часа назад

    අක්කගේ පුතා තමයි බලන්න යොමු කරේ..ඇත්තටම ලස්සනයි මල්ලි බුදු සරනයි ඔයාට ❤❤❤❤

  • @Subha-d1l
    @Subha-d1l Час назад

    හරි ශෝක් මනුස්සයෙක් අප්පා ඔයානන්❤

  • @MishalSameer-p8p
    @MishalSameer-p8p Час назад

    ඔයාගේ vlogs හැමදාම දැම්මත් මම නම් අනිවාර්යයෙන්ම බලනවා
    🌃 රෑ කීයවුනත්.
    ඒ ඔබට තියෙන ආදරේ ට සහ ඔබේ වීඩියෝ වලට ඇබ්බැහි වීම නිසා.පරිස්සමින් ඉන්න.
    තෙරුවන් සරණයි.
    ආදරෙයි හැමදාම.

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 часа назад

    ආයේ ඒ ගම 😍 ඉස්සෙල්ලා video ekat marama ලස්සනයි 😍 අදත් මරු ,අනේ ඒ දෙන්නා 🥺 🫶 මගේ නංගී මේ පාර ol සම්බන්ධ කරන්නම් ❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 31 минуту назад

    Adarey Malliya jayawewa oyata budusarany ❤

  • @darkriddle1237
    @darkriddle1237 Час назад +1

    හීනවලට ලොකු පණක් තියෙනවා. ඉතින් මම ඒවා බෙදනවා❤️ 🔥

  • @NipunTharaka-t1b
    @NipunTharaka-t1b 4 часа назад +2

    Oya harima hitha hoda lassanai saha pinwantha ❤❤❤kenek

  • @SurangikaAlahapperuma
    @SurangikaAlahapperuma 30 минут назад

    ලස්සනයි ❤

  • @amazing6357
    @amazing6357 2 часа назад

    සීයගෙ ලස්සන ❤

  • @kavibandara2601
    @kavibandara2601 2 часа назад

    Eda wagema adatath ayyage vlogs blnna asa mn wage aya kochchara nm innwada? Sathutui❤️🥰.. Ithin wenada wagema adath vlog eka super...💚🥰.. Good luck for everything..💚🥰

  • @maleesharusiru6176
    @maleesharusiru6176 3 часа назад +2

    sir💛💛

  • @ShehanNimesh-m5m
    @ShehanNimesh-m5m 4 часа назад +2

    Greem car එක😢❤❤❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 3 часа назад

    අනිත් එක ඕනි ඇ ඉක්මනට ❤

  • @tharanagamadusanka-g9i
    @tharanagamadusanka-g9i 3 часа назад +2

    😃 godak asawen baluwe aiye
    Thawa kalayak yaddi oya wage visthara aha ganna kauruth nathi weii neda aiye thawa kochchara Aya athida oya wage hariyata visthara danna e ayath ekkama e dewal nathi wela yai

  • @____d__offcial719
    @____d__offcial719 4 часа назад +2

    Ayiye 🥰❤️

  • @RaveeshaNilakshi
    @RaveeshaNilakshi 4 часа назад +2

    Ammoh film ekk blnw wge❤🎉

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 часа назад

    ජයශ්‍රී ජයෙන්ම ජයවේවා!!!
    👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾🇩🇪

  • @hiruni188
    @hiruni188 3 часа назад +4

    දසුනිගෙ හිනාව🥹❤️‍🩹
    දසුනි නංගිව බලන්න යන video එකත් ඉක්මනට ගේන්න.🥺❤

  • @thrangaaekanayake9210
    @thrangaaekanayake9210 2 часа назад

    Solo video danakam balan innva 🥶🌳❤️

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Час назад

    Kiwwata wishwasa karana akak ne malli.mata lagakadith mathak una oya kalin karapu vedio aka.lagakadi fb akatath share kara.ane oya ayema gihin ara seeyage gedara.man asawen bala hitiye kawada a gedara yaeda kiyala.sthutie malli oyata.❤❤

  • @prasangikafernando-n1b
    @prasangikafernando-n1b 2 часа назад

    After that video i became a big fan of yours 😊

  • @hiruni188
    @hiruni188 54 минуты назад +1

    ආයිම free දවසක සුමුදුව බලන්නත් යන්න.සුමුදු දැන් ලොකු වෙලා ඇති.❤🥺💫

  • @nisadu8447
    @nisadu8447 36 минут назад

    Aiya ❤❤

  • @sammerabandara
    @sammerabandara 15 минут назад

    lassana kata tika ahuwa payak video aka tibala hith gnth bari una iwara wnawa,,,

  • @Anuja-j1k
    @Anuja-j1k 4 часа назад +2

    කම්මැලි කමෙහිටියෙ එළ 💗💗💗💗💗🎈

  • @rashmikabandara2570
    @rashmikabandara2570 3 часа назад +2

    ♥️😍❤

  • @BinagaYogith-i9e
    @BinagaYogith-i9e 4 часа назад +3

    Sir ❤

  • @pethurathnasekara24
    @pethurathnasekara24 4 часа назад

    සොබාදහමේ මිනිසා 💚🖤💌

  • @NimeshChathuranga-m3e
    @NimeshChathuranga-m3e 4 часа назад +1

    Lassnm video ekk🥹❤️❤️

  • @Bandara-w5s
    @Bandara-w5s 3 часа назад +1

    SOLO...❤️🍃"

  • @isharaperera282
    @isharaperera282 4 часа назад +4

    Bruno ව එක්කන් යන්නකො සර්(දැන් ඉතිං 24 අපිට bruno බලන්න පුලුවන් එහෙමනෙ😁)

  • @MR2006-7
    @MR2006-7 2 часа назад

    Aiye❤

  • @nethukadeunitha735
    @nethukadeunitha735 4 часа назад +2

    Solo❤🖤

  • @JayaniSilva-op8eb
    @JayaniSilva-op8eb 3 часа назад +2

    ❤🎉❤

  • @chamikawickramasinghe
    @chamikawickramasinghe 3 часа назад

    Aiyawa eda Kothmale yaddi Moragolla dam eka gawadi hamba unaa 🥰

  • @surangaprasad2753
    @surangaprasad2753 3 часа назад +2

    Mn oyage serama video balala tiyanwa ath comment karala ne ath mekata noda be .ara girl ta dipu gift aka patta

  • @mayomithisarani212
    @mayomithisarani212 3 часа назад +2

    💚💚💚💚

  • @senakabandara4711
    @senakabandara4711 2 часа назад

    Keep going do this solo sir ( from 24 revition batch no.zerokandy)

  • @pathumbuddhika1985
    @pathumbuddhika1985 24 минуты назад

    මගෙ තාත්තගෙ ගම මල්දෙණිය
    මගෙ වාසගමත් මල්දෙණිය
    මගෙ තාත්තා ඉන්න තැනක හොඳන් ඉන්න ඕන 😢😢🙏🙏🙏

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 часа назад +2

    ❤❤❤

  • @hiruni188
    @hiruni188 4 часа назад +2

    ❤❤❤

  • @SewwandiEkanayaka-tp3xf
    @SewwandiEkanayaka-tp3xf 4 часа назад +2

    ❤🥺

  • @ImaR9Mora
    @ImaR9Mora 4 часа назад +2

    ❤️🕊🍃

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 часа назад +2

    🇨🇦🇱🇰❤️😍🙂🥰😇💯🔥👌👍🙏

  • @DesireDelights
    @DesireDelights Час назад

    ane ape ge issrhin yanawa sir... mama mawela

  • @susanthimaheshika
    @susanthimaheshika 2 часа назад

    ❤✨️

  • @Dsdanuka
    @Dsdanuka 3 часа назад +2

    Ane solo hiker ayye reply karannako ❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  3 часа назад +1

      කියන්න

    • @Dsdanuka
      @Dsdanuka 3 часа назад

      Sir ge semina ekata apith sambanda unata kamak nedda sir 😓😓mata ganithyata 68yi😓😓

    • @xPasindu
      @xPasindu 2 часа назад

      ​@@Dsdanukafree karanne

  • @ImaR9Mora
    @ImaR9Mora 4 часа назад +2

    ❤️🕊🍃

  • @ChAmItH444
    @ChAmItH444 Час назад

    ❤️😍

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Час назад

    Aparade ane a ge winasa wenawa akatanam mara dukae.giya para aththamma wedi pura muna denna awe ne.ada nam hodata katha karanawa.aya bayen hitiye kiwwa giya wara.akath sadaranae neda malli ada kale wena dewal wala hatiyata

  • @KusumIshwarage
    @KusumIshwarage 4 часа назад +2

    ❤🌳☘️🌿👍🌷

  • @saumya_Hansani
    @saumya_Hansani 3 часа назад

    💛!

  • @dahamipramodya4256
    @dahamipramodya4256 4 часа назад

    💚👣🍃

  • @akashchamin4202
    @akashchamin4202 4 часа назад

    First comment❤

  • @sahanrandunu7875
    @sahanrandunu7875 4 часа назад

  • @deshanvlogs0218
    @deshanvlogs0218 17 минут назад

    වාහනෙ බෆර් එක හැදුවද

  • @sandunmadushanka4980
    @sandunmadushanka4980 4 часа назад

    🥰

  • @helaawakashaya4086
    @helaawakashaya4086 4 часа назад

    Solo❤

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn 16 минут назад

    රාවණාගොඩට අල්ලපු ගමේ අපි ඉන්නේ ඒත් ඔය ගෙදර පැත්තට ගිහින් නෑ ඔයා හරිම වාසනාවන්තයි ඒ සීයාගෙන් ඉතිහාසය ගැන වැදගත් කරුණු අසා දැන ගැනීමට ලැබීම ඒ වගේම තමයි හකුරු කාලා කහට තේ එකක් බොන්න ලැබීම සතුටක්

  • @hansaneelakmali8948
    @hansaneelakmali8948 4 часа назад

  • @Mohamedilham01
    @Mohamedilham01 Час назад

    Sir ❤️‍🩹

  • @Shihana-y8l
    @Shihana-y8l 4 часа назад

    👍🏽🫶🏽