කොරියාවේ කැම වල මිල ගණන්- korea supermarket food prices .
HTML-код
- Опубликовано: 2 янв 2025
- Hello, This is Walk Together.
Today, I visited a supermarket for grocery shopping. So, I walked from the entrace and hit every sections in the supermarket. I did my own shopping after I finished my walk. The color of video can be a bit wierd as I am still studying of colors as I am really new to video editing. Hope my skills will be improved soon. The course start from Meal Kit, Seafood, Meat(Pork and Beef), Alcohol(Wine, Beer, Spirits, Soju), Kitchen, Cleaning, Aquarium, Sports, No Brand(Emart's PB brand), Food, Chocolate, Candy, Korean Snacks, Noodles, Ready Meals, Sauce, Dairy, Frozen food, Sausage, Kimchi, Cold Noodles, Vegetables, Fruits, Eggs, Grains, Kitchen and bath and so on. Let's walk together in Korean Supermarket.
උපන් රටින් ඈතට ගිහින් ඒ රටවල අසිරිය අපිට බෙදන ඔබ නම් සෑබෑ මානව හිතවාදියෙක් වගේම ගමනාන්ත සංචාරයේ යෙදෙන යාත්‍රිකයෙක් සුන්දර මිනිසෙක්
ස්තුතියි .තෙරුවන් සරණයි
ඔය රටේ තියෙන හැමදේම අපිත් එක්ක බෙදා ගන්නවට අයියට ගොඩක් පිං... පරිස්සමෙන් ඉන්න 😊😊😊😊
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Super niyamai පරිස්සමෙන්
සුබ දවසක් මල්ලි.. මමත් බලනවා .. පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.😊
තෙරුවන් සරණයි අක්කා ස්තුතියි ඉතිම් මේ පැත්තට අවට තෙරුවන් සරණයි ❤❤
Unty.😁
@@ruwansl622 අනේ මේ දෙන්නේ ගුටියක්.😂😂
@@SnowballSweety 😁🏃🏃
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Well done! Thank you for sharing my friend. Great Like 68
Thanks
Nice Sharing friend... Onna sampoorna sahayogaya dunna hode... jaya wewa. Budusarani.
තෙරුවන් සරණයි අක්කා පරිස්සමෙන් ඉන්න ගොඩක් ස්තුතියි
පින්බර දවසක් වෙිවා ...පරිස්සමෙන් ඉන්න ....තෙරැවන් සරනයි මල්ලි
🙏🙏🙏...🥰
Wowww. ගොඩක් ආසයි දැක්කම. Thank you so much. පරිස්සමෙන් ඉන්න💜
ලස්සනයි වීඩියෝ එක❤❤
ගොඩක් ස්තුතියි මල්ලියා පරිස්සමින් ඉන්නවා නේ 😊
@@serisaranna ow aiya පරිස්සමෙන් ඉන්න ඔයත් 😎💪❤✌
Hithawath Priyashaantha. Budun wandina oya Nirmansha prathipaththiyak rakkoth godak hondai..... Theruwan saranai.
ගොඩක් ස්තුතියි අයියා මම ලංකාවෙ දි කැවෙනෑ ප්‍රතිපත්තියක් විදියටනෙවේ මම කැමති නැ මෙ රසට මෙහෙදි හුරුවෙලා දැන් කන්න එලවලු නැ තියන දෙවල් කාලා වැඩ කරන්න පන නැ ජිවිතය ජිවත් කරවන්න ආහාර ගන්නවා එච්චරයි අයියා 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
මන් ayiyage වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා අයියේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ .ayiyage කරුණාවන්ත කමට මන් ගොඩාක් අයියට ගරු කරනවා❤
සුපිරි vidios eka godaaak wiyadam yanawa neda foods walata jaya wewa..!!
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Lagadi channel eka hambune.krnna wadak nathi welawata oyage videos tika blnw.aththatama harima interesting wena rataka wena dewal dana gnna labena eka.Thanks apith ekka me dewal share kara gnna ekt.Jaya wewa!!
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
නියමයි මල්ලි පරිස්සමෙන් ඉන්න ඕනා හොදේ ජය වේවා ඔයාට
Thanks aiyaa ❤
බඩු ටික නම් සුපර් කොලිටි .👌 සුදු ළුණු ලෙලි ගහලා තියෙන්නේ . හාල් මැස්සන් ලාබයි 👍මරු මරු
Thanks akke ❤
This video makes me happy. Thanks for sharing the video. I will visit you often.
Thankyou so much dr i will come your channel ❤
Asa hthenawaaa aeththatamaaa....👍👍👍👍👍👍👍👍 බිස්කට් ....🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃
Godak hodaei video eka. Dakkama godak sathutuei. Oyalata badu saranaei
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
nice niyamai bossa digatama video karanna
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙
Aluthin oyge chenal eka balanna gtte .parissmata inna budu saranai
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Thank you, good wishes for you good luck and success .
Thanks
ඔච්චර බිස්කට් කනවද අප්පා 😁👍 ,හරි ලස්සනයි video
කනවා ඉතිම් 😊😊 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Nice vidio dear...do more videos and be safe
Thanks ❤😊
ඉක්මනට video එකක් දාන්න සුබ පැතුම් බුදු සරණයි
🥰🥰🥰
Congratulations for 100k
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
wish you a happy new year
සුබ අලුත් අවුරුද්දක් වේවා
මරු මරු ❤️
31 ලයික් මගෙන්.🙂 කොරියාව හොදයි ලංකාවේ කොච්චර තිබ්බත් මදි කියන්නකො සල්ලි ජිවත් වෙන්න 😄😄😄😄😄
Kohe edeyath salli nam madee me thiyana ganan aekka affaa
Thanks oyataa ❤
@@serisaranna 🙂💚👍
ලස්සනයි විඩීයෝ එක ❤️
ගොඩක් ස්තුතියි
අපිත් එනවා ලගදීම කොරියාවේ 😍😍
එන්න ඔනේ අනිවාර්යයෙන්
මාරම දිවුනුයි නියමයි ස්තුතියි අයියන්ඩි සිරාවටම අපි එහේ ඉන්නවා වගේ
❤❤❤
සුපිරි සහෝදරයා ❤️❤️
වස්තු පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි
Aiyage palaweni video ekai anthimata upload karala thiyana video ekai balana mama❤
🥰🤗
බුදුසරණයි aiye
තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
niyamai sahodaraya video aka
suba dawasak
Thanks oyata ❤
අනිත් ඔක්කොම හොදයි... ඒත් සත්තුන්ට කරන අපරාධ තමයි මට ewasanna බැරි...මොනව කරන්නද සහෝදරයා...මොනව වුනත් ඔයාලා පරිස්සමින්....bs ❤️
🥰🥰
නියමයි මල්ලි digatama vloge danna api balan ඉන්නවා bs 👍👍👍👍
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ ❤❤❤
@@serisaranna ආදරෙයි godaaak vloge ලස්සනයි ඇත්තමයි chanel eka patta man vietnam inne oyage chanael eka දිගටම ma balanaww kolloo jaya wewaaa
@@sanjeewakumarikkanda1611 ගොඩක් ස්තුතියි අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Thanks for sharing lovely videos
Thanks ❤❤
Hmmm! Expensive! Nice work.👍
Thanks ❤❤
Thank's me wage vadagath video karanawata 👍👍👍
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Niyamai Malli..okkoma baluwa ..harima apurui..parissamin..budu saranai
තෙරුවන් සරණයි අක්කා
ඔන්න මාත් ආවා නියමයි වීඩයෝ එක ,සුභ පතනවා ඉදිරි ගමනට ❤👍
ස්තුති ඔයාට අනිවාර්යෙන්ම එන්නම් 😍
කිට් එකනම් ලස්සනයි❤️❤️
🥰
ගොඩාක් ලස්සනයි video එක .ටින් මාලු ලාබයි නේද.😊 පරිස්සමින් ඉන්න .ජය වේවා !
Thanks ❤❤ තෙරුවන් සරණයි
කොරියාවෙ ඉන්න ආසයි.😊
එන්න එන්න ඉතිම් 😊
Snow single cmm 😉😜
තවත් vidio ekakin hamuwemu aiye👍💪❤
බොහොම හොදයි ජයවේවා
තද් බ්‍රෝ thunsiya anuu deka magen
Salakanna apitath heta hawasa awith .
ජය
තෙරුවන්සරනයි
අනිවාර්යයෙන්
Thank you for sharing the interesting video. Always be healthy and have a great day!
Thanks
සැපේ ඉන්න ඕන පරිස්සමින් ජයවේවා
Thanks ban ❤
Nice sharing 🌻🌺
Thank you so much 🙂
Apita ohoma kema kanna na ne ithin .oyala hari sathutin kalabila lassana ratakata gihin vinoden sathutin inna eka gena sathutui.parissamin,hodin idala lankawata enna.oyata theruwan saranai.👍 ❤️
අනේ මන්ද හැම දේම අවුල් වෙලා අපේ රටේ මොනා වෙනවද මන්ද 😥😥 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@@serisaranna thank you 🙏
supar vdeio
බුදුසරණයි 🌸
Ane malli oyage video balanne harima asawen
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
Shopping video ekak oni aiyeee oya adum ganna giyama danna😁❤
අනිවාර්යයෙන් ලගදිම බලමු හොදේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Another nice vedio 👍
I am happy to watch the video 😁
Thanks
ඔන්න මාත් ආවා ඔයාගේ වීඩියෝ බලන්න👌👌🔔🔔👈
Thanks apith aennam ❤
බුදු සරනයි මල්ලි 👍👍
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Niyamai 👌👌❤️❤️😍😍
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
❤️❤️❤️❤️❤️🥰🔥😎 theruwan saranyi ayiye paressamin inna 🌸
ගොඩක් ස්තුතියි 😊
❤ Beautiful upload ! 👍 Nice vlog !!!! Laya
Thanks ❤
Dream country 😍😍 dawasaka maath ohe enavaaa
🥰..සුබ පතනවා
Budusaranai paressamin inna.❤❤
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@@serisaranna ❤❤
පහලොව මගෙන් සහෝ.මමත් ආව වීඩියෝව බලන්න ☝
Thanks ❤
සුපිරි යාලු හදවතින්ම ආදරෙයි
ස්තුතියි ❤
niyamai
sahodaraya suba dawasak
Thanks ❤
අදත් ලස්සන video එකක් කොහොමද අයියෙ හොදින් ඉන්නව නෙද
🥰🥰🥰🥰🥰
Mulinm ahun song ek 🤩 bts ekk 🤩
👌👌👌👌👌👌 niyamai malli .api asawen balanawa
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Thanks අයියෙ මේවා අපිටත් බලන්න ශෙයාර් කරනවට ...❤
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Mm Kuwait godak lassana Api no danna deewal kiyala denawa ta thenks
Nice sharing👏👏
❤❤
Niyamai kollo
Free welawaka aevilla 🍎 denna mata mama dennam oyata thanks
Godak hodai. Good luck
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Thank you for sharing
Thanks
ලස්සනයි වීඩියෝ එක 👍
Thanks ❤
පරිස්සමින් ඉදිරියටම යන්න
Thanks akka ❤
Thanks for sharing keep safe
Thanks ❤
Super....I realy like this chanel....👏👏
Thanks dr ❤
Aiya oya oya thoppiyata godak lassanai ❤️
🥰
anee lassana video ekak
Thanks oyata ❤
Anne lassana video ekak
Jayawewa.....
Wasthuuu ❤
ජය වේවා ඔන්න මම ආවෝ කියපු ලෙසටම
Thanks malliya
ඔන්න මමත් ආවා මගේ යාළුවා බලන්න බඩු ගොඩක් අරගෙන වගේ 😁😃 මගේ සහයෝගය ලබා දුන්න ජයවේවා 👏👍
ස්තුතියි ..ජයවේවා
Ane aththatama aiye.. badu pack karala thiyanavidiha hari shok neda .. hari pilivalai.. asa hithenava..😊
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා
Ayiye kitchen items video ekak karannako
හා මල්ලියා 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
නියමයි ❤️👍
Thanks akke ❤
ඔය තරම් චොකලට් කන්න හොද නෑ යාලූ......අපි කෙල ගිලිනවා....
හරි හරි අදට මෙි අැති නැත්තන් මගේ මොලේ නරක් වෙලා කියල හිතෙයි ඔයාට....
තෙරුවන් සරණයි ...පරිස්සමෙන් ඉන්න......අැස් දෙකට අාදරෙයි......💕
Thanks oyata පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
niyamai apith ekathu una suba dawasak yaluwa jaya wewa
Thanks oyata
විඩියෝ ඒක සම්පුර්නම බැලුවා... තෙරැවන් සරණයි ඔයාට...
එන්න අපෙ පැත්තෙත්... දිගටම සහයෝගෙන් ඉමු.... ජය වේවා.....
thank you so much dear😍😍
aiye....chocolate video ekak danna puluwanda....😉😉😁😁💥💥
පුලුවන් බලමු හොදේ ලගදිම
@@serisaranna 😉😉👍👍😁😁💥💥
Parissamin inna malliyo budusaranai oyata
Oya weda karana widiyat video ekk dannako
යන තැනක පරිස්සමින් යන්න මල්ලියේ..තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අක්කා
ආයූබොවන් මල්ලීට
කොමද අයියා
නියමයිනේ සහෝදරයා ජයවේවා පරිස්සමින් ඉන්න දෙවි පිහිටයි 🙏🙏🙏
Thanks ❤
Nice sharing 🌻
Thanks ❤
❤️❤️
oyata katha karanne kohomada api. number ekak ko
oyata katha karanne kohomada api. number ekak ko
Good
Ela ayye
Nice boy