සසර කින්නරවි ටෙලිනාට්‍යයේ ගීත එකතුව

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 615

  • @nethmi9545
    @nethmi9545 2 года назад +578

    00:04 ආදරියේ
    02:56 ලා සඳ
    06:12 පෙම් වසන්තයේ
    09:34 පියුමන්තියේ
    12:38 මේ අහස යටම
    15:53 පෙම් හීන
    19:33 කිඳුරිය
    21:32 ඔබේ නිල් දෙනෙතේ

    • @LaxSl
      @LaxSl  2 года назад +37

      Thank you ❤️

    • @nethmi9545
      @nethmi9545 2 года назад +21

      @@LaxSl ❤

    • @gaminifanando2872
      @gaminifanando2872 2 года назад +18

      @@nethmi9545 මෙ වගෙ කමෙන්ට් කරන්නෙ කෝමද අර නිල් පාටින් වෙලාව හිටින විදිහට

    • @nethmi9545
      @nethmi9545 2 года назад +17

      @@gaminifanando2872 අංක ගැහුවම ඒ විදියට එනවා

    • @sukithaganegoda3086
      @sukithaganegoda3086 2 года назад +1

      @@nethmi9545 qqqqpqqA6[1

  • @senu-sathsarani
    @senu-sathsarani 2 года назад +415

    සිංදු ටිකයි කතාවයි කවදාවත්ම එපා වෙන්නෙ නෑ ♥️🥺

  • @sumethrakumarilaxman3246
    @sumethrakumarilaxman3246 Год назад +272

    මම බලපු ලස්සනම කොරියන් drama එක...හිතට වැදුනු කතාවක්...මුහුදෙ කොච්චර ගැඹුරෙ හිටියත් පොළොවෙ කොච්චර ඈත හිටියත් දෛවය සහ කාලය විසින් එකිනෙකාව මුණගස්සවනවා...හිත නිවන මාරම ලස්සන සින්දු ටිකක්❤️

    • @hasinikarunasinha1734
      @hasinikarunasinha1734 Год назад +3

      🌼

    • @kaushanithepuli8410
      @kaushanithepuli8410 Год назад +9

      Mama balapu hodama ending ekak thibbe me kathawata

    • @Tharu-13
      @Tharu-13 Год назад

    • @sumethrakumarilaxman3246
      @sumethrakumarilaxman3246 Год назад +2

      ​@maduooo...හරියටම දන්නැති වුනත් ලෝකෙ එහෙම දේකුත් ඇති කියලා විශ්වාස කරනවා..🙂😶

    • @ChannelZine
      @ChannelZine 6 месяцев назад

      ❤❤

  • @laljayarathne9689
    @laljayarathne9689 Год назад +197

    ජුන්ජේටයි ෂිම්ෂංටයි ❤️❤️❤️ ආදරෙයි

    • @kavishasasarani5317
      @kavishasasarani5317 Год назад +3

      ගොඩාක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaganinisansala9986
    @gaganinisansala9986 Год назад +133

    බලපු කොරියන් ඩ්‍රාමා වලින් හිතට වැදුන ලස්සන ඩ්‍රාමා එකක් 🥺♥️

    • @Buddplays
      @Buddplays 10 месяцев назад

      Ow😊

    • @Essay915
      @Essay915 7 месяцев назад

      Ow 🥺❤

  • @jayaveeraliyanage9026
    @jayaveeraliyanage9026 Год назад +280

    මේක පිස්සුවක්,කොටස් 64ම දවස් තුනෙන් බලලා ඉවර කරා,අඩ අඩ හිනාවෙවී...කියාගන්න බැරි හැගීමක්.🥺❤️,අනන්තෙන් ආ තරු කුමරා...මේක දෙක තරම් තවත් දෙයක් නෑ ❤🥰🤗❤️.
    සිංදු ටික,ඒක පුදුමාකාර හැගීමක්.පුදුමාකාර වචන ගැලපීමක්...❤පිස්සුවක්...

  • @maarushiya2086
    @maarushiya2086 2 года назад +223

    මේ සිංදු ටික හනකොට මේ කතාවේ කොටස් මතක් වෙනවා හිතා ගන්න බැරි දුකක් හිතට දැනෙනවා නෙතට කදුලක් එනවා ඒ තරම් කොරියන් කතා ලස්සනයි

  • @moonlightstar981
    @moonlightstar981 2 года назад +468

    රෑක beach එකට ගිහින් අහන්න මේක......සීතල හුළඟ වදින ගමන්....❤️

    • @LaxSl
      @LaxSl  2 года назад +15

      😘

    • @sithu3087
      @sithu3087 Год назад +6

      😘😘😘

    • @EmojiOnlyComments
      @EmojiOnlyComments Год назад +5

      💖

    • @damithhasan4907
      @damithhasan4907 Год назад +23

      Ammo e hegima dara ganna beri wey. Mehema ahaddith denena widiya dara ganna amaruy. E tharam hegimbaray.

    • @sithu3087
      @sithu3087 Год назад +8

      @@damithhasan4907 eththa

  • @dammikajayawardana4919
    @dammikajayawardana4919 2 года назад +279

    මගෙ ජීවිතේ බලපු ලස්සනම කොරියන් කතාව දැනුත් යනවා මේ කතාව මං තාම බලනවා ජීවීතේට මේ වගෙ කතා බලමු මේ වගෙ තව කොරියන් කතා යන්න ඕනේ කොරියන් කියන්නෙ මාව වෙනස් කරපු මට සිහිනයක් ඇති කරපු රටක් ඒක කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.ලස්සනයි මේ කතා ඔක්කොම තව කතා එන්න ඕනේ.🤗🤩😊😋😍

    • @sulekadulakshi8462
      @sulekadulakshi8462 2 года назад +12

      mn kavada hari yanna kamati rata koriyan mn kamatima rata koriyan 💙💓❤❤

    • @hansinikavindi4829
      @hansinikavindi4829 2 года назад +7

      Eth eye eka iwara una 😔

    • @dammikajayawardana4919
      @dammikajayawardana4919 2 года назад +7

      Ow eka dan iwara una eth kamak na katha iwara unata mage korean yana hine kawadawath nawathenne na mn kohoma hari yanawamai🤩🤗

    • @Bossgirl771
      @Bossgirl771 2 года назад +4

      Mn blapu lassanama drama eka me song eka blanne 48vathavata

    • @viharachamudi9357
      @viharachamudi9357 Год назад +3

      Aththa thamai mgeth mulu jivithema wenas kara . I love corean

  • @blackpinkgirl4786
    @blackpinkgirl4786 Год назад +117

    රූට එළියේ බිම හාන්සි වෙලා මේ සිංදු අහන ගමන් තරු වලින් පිරිච්ච අහස දිහා බල බල සීතල සුළඟ ඇවිත් අපේ ඇගේ වදින කොට ඒ තියෙන සැහැල්ලුව එ එන හැගීම් ❤️❤️👌

    • @LaxSl
      @LaxSl  Год назад +2

      ❤️🤘

  • @slkoreanfan1936
    @slkoreanfan1936 2 года назад +160

    සසර කින්නරාවී මම ආසම සිංදු සෙට් එක පට්ට විදියට හිත නිවනවා ඒ වගේම හරිම ලස්සනයි ❤️

  • @manu-x4e4n
    @manu-x4e4n 6 месяцев назад +35

    2024 ත් අහනවා.මගේ මූඩ් හදන්න පුලුවන් එකම .කතාවයි .සින්දු ටිකයි .හිතා ගන්න බැරි තරම් .හිතට දැනෙනවා .

    • @Malmisithara-n3z
      @Malmisithara-n3z Месяц назад

      අනේ ඇත්ත්මයී...... මේ සින්දුවලට හිත ඉක්මනින්ම නිවෙනව 🥺 ඇයි දන්නෙ නැහැ. ඒත් හිතට වැදුනු හිතට දැනුනු ලස්සන ම ලස්සන කතාවක් 🥺 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ නේද 😢 🥺

  • @penny025
    @penny025 2 года назад +144

    මේ අහස යටම 🥺❤️ මේ කතාව නම් පිස්සුවක් 😍😍 මාරම ලස්සනයි 🥺

  • @nethmidissanayaka1826
    @nethmidissanayaka1826 Год назад +83

    ලස්සනම හැගීම් සමුදායක් පදවැලක අපූරුවට දවටලා... වෙනස්ම ලෝකයකට අරන්යනව..🥺❤️✨️
    දිගු හීනයක සිට...............💤🥰

  • @rimzaa
    @rimzaa 2 года назад +58

    මුලු හිතම නිවන සින්දු ටිකක් 🥺🍃 මනෝපාරකට නම් 🙊 තනිකරම පිස්සුවක් ❤️‍🔥

  • @omayasathsarani1242
    @omayasathsarani1242 2 года назад +113

    Love you කොරියන් drama වලින හිතදට වැදුන ලස්සන මහා පුදුමාකාර ලස්සන කතාවත් මාව වෙනම ලොකෙකට ගෙනිච්චා 🥰♥️ මාරම ආසයි මේ සින්දු ටිකකට වෙනම ලෝකෙකට යනවා

  • @ranathungamanjula6363
    @ranathungamanjula6363 Год назад +85

    අනන්තෙන් ආ තරු කුමරාට පස්සෙ ආසම කතාව🥺🥰❤️‍🩹🍁

  • @nipunivisuddika9623
    @nipunivisuddika9623 Год назад +50

    රවීන්ගෙ හඩට ආදරේ කරෙ මෙ සින්දු ටිකෙන් පස්සෙ ... ❤️😍❤️ .. සසර කින්නරාවි තනිකරම පිස්සුවක්... වචන නැති තරම් එ ගැන කියන්න ❤️❤️❤️

  • @indikapriyantha856
    @indikapriyantha856 2 года назад +114

    ආදරෙයි ජුන්ජේටයි,, සිංචන්ටය හැමදාම🥰🥰🥰

  • @dilanichalanika9243
    @dilanichalanika9243 2 года назад +88

    අනේ මේ සිංදු හදපු එක්කෙනාට දහස් වාරයක් ස්තූති කරනව 🙏🙏මම හරිම අාස සිංදු ටිකක්😘😘😘♥♥♥

  • @Twohearts-mr4ev
    @Twohearts-mr4ev 2 месяца назад +3

    Me tika nm marama feel venv anee❤
    "මටත් සොරෙන් මගෙ සිහින සොරාගත් නුබම පතමි සසරේ"
    I felt it❤

  • @ලෝකී-ඹ9බ
    @ලෝකී-ඹ9බ 2 года назад +75

    ජීවිත කාලෙම උනත් ඉන්නව
    සසර කින්නරාවී එක්ක.😘😘😘😘😘😘😘

  • @DilkiNimthara
    @DilkiNimthara Год назад +11

    බලපු ලස්සනම කතාව ඒ තරම් ඇබ්බැහි වුනා.. මන් මැරෙනකන් අමතක වෙන එකක් නෑ.. ඒ තරම් ඇබ්බැහියක්.. මේ සිංදු ඇහෙද්දි හිත හිරිවැටෙනවා.. ❤

  • @Chamo561
    @Chamo561 Год назад +14

    රෑ දෙකකින් කතාවම බලලා ඉවර කරා....මාරම හිත නිවපු භාවනාවක්❤❤❤❤

  • @piyumiwandana5
    @piyumiwandana5 Год назад +14

    මේක නම් භාවනාවක් වගේ ❤ මාර විදියට දැනෙනවා හිත නිවෙනවා😊❤මන් ආසම කතාව වගේම ලස්සනම සින්දු ඔක්කොම මෙකෙ තියෙන්නෙ🎶 ❤

  • @rashh281
    @rashh281 2 года назад +44

    My favorite 😥❤ මේකයි අනන්තෙන් ආ තරු කුමරා 💝💐💥😢

  • @sadushishakya18
    @sadushishakya18 Год назад +34

    හිතට වදින ඒ වගේම මනෝපාරකට සුපිරි එකම කොරියන් drama එක මාරම ආදරෙයි.😇🤧😓😭

  • @indrajalikaya-97
    @indrajalikaya-97 Год назад +30

    තනිකරම ඇබ්බැහි විමට ඉඩ තිබෙ එවගෙමයි මෙකෙ සින්දු

  • @shehana_muthumani_
    @shehana_muthumani_ 2 года назад +85

    මට ගොඩක් කේන්ති ගියාම මම මේ සින්දු ටික අහලා cool down වෙනවා....🥺♥️💐💐🍁

  • @BTSArmy-kh7mh
    @BTSArmy-kh7mh 2 года назад +48

    මෙකනම් පිස්සුවක් 😍😍😍😍😊🇰🇷🇰🇷🇰🇷

  • @Darshana.284
    @Darshana.284 Год назад +20

    මේ සින්දු ටික අහනකොට අමුතුම මනෝ ලෝකෙකට යනවා❤.හිත සැහැල්ලු කරගන්න මම අහන්න ආසම සින්දු අතරින් එකටම තියෙන්නේ සසර කින්නරාවි කොරියානු නාට්‍යයේ මේ ගිත ටික❤❤❤.ඔබට ස්තුති ❤😊

  • @sanjeewani1414
    @sanjeewani1414 2 года назад +37

    මම බලපු ලස්සනම කතාව ආදරෙයි හැමදාමත්

  • @sewmisanjna8943
    @sewmisanjna8943 2 года назад +48

    බාවනාවක් මේ සින්දු ටික හිත නිවන 💖

  • @SahaniHgamage
    @SahaniHgamage 7 месяцев назад +14

    අනන්තයෙන් ආ තරු කුමරා, සසර කින්නරාවි කියන්නෙ තනිකරම පිස්සුවක්.මේ කතා දෙක බලද්දි ජීවිතේ අනිත් හැම දෙයක්ම වගේ අමතක වෙලා යනවා.මොන ප්‍රශ්න හිතේ තිබ්බත් ඒවා දැනෙන්නෙ නෑ.මොකද ඒ කතාවල් ඇතුලෙ අපිට ජීවත් වෙන්න පුලුවන්.ඒ කතාවෙ හැම මොහොතක්ම මාර විදියට හිතට දැනෙනවා.හැමදාටම මේ කතාවල් තිබ්බන්ම් හැමදාටම ඒවා ඇතුලේ මං ජීවත් වෙනවා.ඒක හිතට දැනුන තරම් විස්තර කරන්න තේරෙන්නෙ නෑ.❤❤ගොඩාක් දුකයි ඒව ඉවර උණ එකට😢

  • @malkivinodya6533
    @malkivinodya6533 Год назад +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ,ආයෙ ආයෙම අහන්න හිතෙන මම අහපු ලස්සනම සිංදු ටික 😘

  • @anjalidasunika
    @anjalidasunika 5 месяцев назад +5

    සසර කින්නරාවි
    Boys over flowers
    අනන්තෙන් ආ තරු කුමරා
    හිමන්තරා
    😘

  • @predipadilrukshi6845
    @predipadilrukshi6845 2 года назад +52

    ඇත්තටම ලස්සන සින්දු ටිකක් හිත නිවනවා

  • @thilinikanchana261
    @thilinikanchana261 Месяц назад +2

    අම්මෝ පුදුම widiyata දැනුණු කතාවක් .. බල බල අඬපු තරම්..හරිම ලස්සනයි ❤🥺

  • @kavishasasarani5317
    @kavishasasarani5317 Год назад +10

    ලා සද එලියක. සිහින එකින් එක අහූලමි රැ අදුරෙ මටත් හොරින් මගෙ සිහින. සොරාගත් නූඹම පතමි සසරෙ ......................... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PasiniPramodya
    @PasiniPramodya Год назад +9

    අත්ටටම මේ සින්දු බවනාවක් wage🥰 දුක හිතුණු වෙලාවට මන් අහන්න ආසම සින්දු ටිකක් ❤ඇත්ටම වෙනම ලෝකයකට අරන් යනවා වගේ ❤🥰 ඇත්තටම කොපමණ ඇහුවත් එපා වෙන්නැති සින්දු ටිකක් ❤ආයේ ආයේ අහන්නමඊ හිතෙන්නේ ❤අතටම මේ කතාවත් ගොඩක් ලස්සනයි කොපමණ බැලුවත් එපා වෙන්නෑ ❤🥰 මන් මේ කතාව කීපාරක් හිනාවෙවී අඩ අඩ බලන්නැද්ද 🥰එතරමටම මේකතාවට ඇබ්බැහි වෙලා 🥰

  • @ishinidhilshani7612
    @ishinidhilshani7612 Год назад +7

    කොච්චර ඇහුවත් එපා නම් වෙන්නෙ නැ💗වචන වල ලස්සන ඒ තරම් ම😢💗

  • @nimeshab.h4251
    @nimeshab.h4251 2 года назад +29

    පලවෙනි දෙකට තමා මන් ගොඩක් කැමති හැමවෙලේම අහනව දැන් ❤

  • @nikeshaabhimani9354
    @nikeshaabhimani9354 2 года назад +47

    හිතට දැනුන ගීත 😚

  • @chandanaudayakumara4428
    @chandanaudayakumara4428 4 месяца назад +2

    Mn asama song tika thiyenne meke me sindu tika hithata mara widihata danenawa❤❤❤❤

  • @sanda2813
    @sanda2813 2 года назад +26

    සින්දු ටික පිස්සුවක් 🥺❤😊 mind relax කරගන්න මන් අහන්නෙම drama වල song ❤

  • @chanyadimanthi4244
    @chanyadimanthi4244 2 года назад +12

    💝💝💝මම ගොඩක් ආසාවෙන් බලපු කතාවක් 💜️💜️💜️💜️💜️🧡🎶🎶සිංදු ටිකත් ගොඩක් ලස්සනයි 🎶🎶🎶

  • @methukivinara8218
    @methukivinara8218 Год назад +4

    මන් මේ සින්දු ටික අහන්නේ හරියටම 32 පාර
    දවස 02 සැරයක් ඔය සින්දු ටික අහන්වා
    මේ සින්දු ටික ඇහුවම මාර හිතට නිදහසක් තියන්නේ.
    මම ජීවිතේට අහපු ලස්සනම සින්දු ටික

  • @methukivinara8218
    @methukivinara8218 Год назад +5

    මම ජීවිතේ බලපු ලස්සනම K-DRAMA එක
    ඒවගේම ලංකාවේ පෙන්නපු K-DRAMA ගැලපෙන විදිහටම සින්දු හදපු K-DRAMA එක මේකෙ

  • @methumanu
    @methumanu Год назад +20

    නිවිලා යනවා වගේ දැනෙනවා...
    හැම දේම අමතක වෙලා.
    Korean drama බලන්නම ඕන ඒ රහ විඳින්න .
    මට ගොඩක් දේවල් තේරුම් ගත්තා k drama , k pop වලට කැමති වුණාම,
    ඒවට බනින අය එක පාරක් අහන්න , බලන්න...
    ඒ දැනෙන හැඟීම වෙන රටවල කතාවලින් ගන්න බෑ කවුරැ කොච්චර කීවත්.❤️❤️❤️😢
    හීනයක් වගේ

    • @kavishachamindi7609
      @kavishachamindi7609 Год назад +1

      Aniwarenma..Korean drama,kpop walata banina aya eke rasa danne na..❤
      Kawadahari Korea walata Yana eka mage dream eka❤

    • @gosam3522
      @gosam3522 Год назад +1

      aniwaren , eknm pissuwk❤

  • @BTSArmy-kh7mh
    @BTSArmy-kh7mh 2 года назад +34

    කියන්න වචන නති තරම් 😍😍😍

  • @Wishu_613
    @Wishu_613 2 года назад +21

    ❤️ආසම ඩ්‍රාම එකක සිංදු ටික🖤 අහන් ඉන්න ආසයි

  • @sanjeewanichathurani1215
    @sanjeewanichathurani1215 2 года назад +17

    මාරම ලස්සන සිංදු ටිකක් තියෙන්නෙ හිතට මාරම නිදහසක් දැනෙන්නෙ එවා අහද්දි..❤️❤️

  • @Samadhiwasana
    @Samadhiwasana Год назад +13

    කවද අහන්න ගත්තද දන්නෙත් නෑ .දැනට කී පාරක් ඇහුවද දන්නෙත් නෑ .අහන එක කවදා නවත්තගන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ😍😍😍😍😍

    • @LaxSl
      @LaxSl  Год назад +1

      😁❤️

  • @nilurajarathna6083
    @nilurajarathna6083 2 года назад +17

    ම ‍‍‍‍‍ං ආසම සින්දු සෙට් එක පට්ටම ලස්සනයි

  • @LAkViliam
    @LAkViliam 5 месяцев назад +2

    ලා සද එලියට සිහින එකින් එක අහුලමි රෑ අදුරෙ මටත් හොරින් මගෙ සිහින සොරා ගත් නුබම පතමි සසරෙ❤❤❤

  • @bestquotes2982
    @bestquotes2982 Год назад +12

    මාරම feeling එකක් දැනෙනවා..කතාවම මතක් වෙනවා....ලං වෙලා එකට ඉන්න දරන දුක.....ආදරය......විදින්න ඕනි හැමෝම

  • @dulakshishenadi4874
    @dulakshishenadi4874 4 месяца назад +5

    රෑට, ඇදට වෙලා jbl එකට play වෙන්න දාලා, window එක අස්සෙන් පේන නොපෙනෙන ගානට තියන අහස වගේ මමත්, මගේ සිතුවිලිත් හොයනවා ගොඩක් වෙලා....... 🤍🌙💭
    9/7/2024
    10:16p.m.

  • @dewmi321
    @dewmi321 2 года назад +23

    මේ අහස යටම 🥰💞💞

  • @dilkinethra3813
    @dilkinethra3813 2 года назад +22

    හරිම ලස්සන හිත නිවන සිංදු ටිකක්..මං හැමවෙලේම අහනවා..❤️

  • @nikeshaabhimani9354
    @nikeshaabhimani9354 2 года назад +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති songs 😍😀

  • @DilharaMadu
    @DilharaMadu 21 день назад +1

    දවස් දෙකකින් එපිසෝඩ් 64 බලල ආයෙ දවස් දෙක තුනකින් කතාවෙ කෑල්ලක් කොහේදි හරි දැක්කොත් බලන්න හිතෙනවා ඒ තරම් පිස්සුවක් මම ආසම ඩ්‍රාමා එක වගේම සින්දු ටික පිස්සුවක්❤

  • @visharakothalawala7956
    @visharakothalawala7956 2 года назад +18

    💝🙂Hamotama hambenna oni sasare purama ekata dukedi, satutedi, karadarekadi parissamen balaganna adarayk......🧚🧚🧚🧚

  • @rochaidu412
    @rochaidu412 2 года назад +24

    භාවනාවක් 🖤🥺

  • @erandishakya1235
    @erandishakya1235 2 года назад +18

    The sinhala dubbed K drama ,with the best song collection ❤️👌

  • @sithminimanike-wc1on
    @sithminimanike-wc1on Год назад +2

    ලස්සන සිංදු ටික හිතට වදින විදිහටම තියනවා ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anjaliniwarthana5481
    @anjaliniwarthana5481 2 года назад +10

    ඒ සින්දු ටික නම් පිස්සවක් 🥺❤️❤️❤️❤️

  • @kavishasasarani5317
    @kavishasasarani5317 Год назад +4

    ජුංජෙවයි ශිචම් වයි කවදාවත් අමතක වෙන්නෙ‌ නැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharuuutharuuu1481
    @tharuuutharuuu1481 2 года назад +13

    ලස්සන සින්දු ටිකක්. ලස්සන කතාවක. ❤️❤️❤️

  • @WijeVeera
    @WijeVeera Год назад +2

    ගොඩක් ලස්සන කතාවක් ආවසේනේ අඩලා ඉවර කරා මම බලපු ලස්සනම කතාව හැමදාමත් ආදරෙයි😘❤️

  • @nipunivisuddika9623
    @nipunivisuddika9623 Год назад +5

    අදටත් කොරියන් ඩ්‍රාමා බලන එක නවත්තලා නැ... එ කොච්චර කතා බැලුවත් මට මේක තරම් දැණුන කතාවක් නැතිම තරම්... අදටත් මතක් උනාම ඇවිත් සිංදු ටික අහලා යනවා ... එ තරම්ම ආදරෙයි කතාවටයි සින්දු ටිකටයි ...

  • @PataleeNuwarapaksha
    @PataleeNuwarapaksha Год назад +1

    කොටස් ඔක්කොම දවස් 2න් බැලුවා.. ලස්සන ඩ්‍රාමා එකක්..❤🌼

  • @LAkViliam
    @LAkViliam 5 месяцев назад +2

    කතා වල වගෙම සැබැ ජිවිතෙත් මෙහෙම ආදර හම්බ වෙන්නෙ බොහොම පොඩ්ඩයි එ ආදර පරිස්සමෙන් රැකගන්න❤❤❤

  • @White.....186
    @White.....186 Год назад +6

    Sasara kinnaravii, ananthen a tharu kumara., boys over flowers ❤Balapu lassanama asama koriyan drama tika ❤❤.

  • @kanchinilu4131
    @kanchinilu4131 Месяц назад +1

    බලපු ලස්සනම කොරියන් drama එක ❤

  • @nipunikaushalya4181
    @nipunikaushalya4181 11 месяцев назад +3

    කොච්චර ඇහුවත් ,කොච්චර බැලුවත් එපා 🖤වෙන්නෙනම් නැහැ.ඒ feel එක මාරයි.🖤
    💜️korean නම් පිස්සුවක්ම තමා ...🖤

  • @manu-x4e4n
    @manu-x4e4n 11 месяцев назад +4

    මගේ ආසම කතාව .එදා කතාවම යලිත් ලියනවද ❤

  • @sahiruyuhas5018
    @sahiruyuhas5018 Год назад +5

    Meka balala hitha dgn be thwa drama ekk blnn..😍😍 lv it..

  • @sriyaniwithanaarachchi57
    @sriyaniwithanaarachchi57 Год назад +4

    දැන් කාලෙ කොරියන් කතාවලින් හිත නිවන ගීත එකතුවක් රසවිදින්න dunnata thanks ❤

  • @imashadewrandi-101
    @imashadewrandi-101 Год назад +4

    ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් හිත නිවන සින්දු ටිකක් ❤️ රවීන් අයියගෙ කටහඩ නම් මායාවක් 💕

  • @samadiPiumika
    @samadiPiumika 5 месяцев назад +2

    Ai me sindi ahddi hethuwak nathuwath adenne kiyl kalpana karana mama❤💐

  • @user-bc984
    @user-bc984 2 года назад +18

    Me songs okoma wage harima lassanai

  • @ino789
    @ino789 Год назад +5

    හරිම ලස්සනයි ♥️🥰😘 වෙනම ලොකයකට යනවා.. මෙ සිංදු ඇහුවාම 🌬️😇🧜🏻‍♀️

  • @gemunutennakoon2759
    @gemunutennakoon2759 Год назад +5

    මේ සිංදු ටිකනම් පිස්සුවක් 🤤🔥

  • @nadeeshashane-xl9dg
    @nadeeshashane-xl9dg 6 месяцев назад +1

    මට ඇයි මෙ සින්දු ටික තරම් වෙන කිසිම දෙයක් මේ තරම් දැනෙන්නේ නැත්තේ😢❤❤❤❤❤❤❤❤පැනික් වෙලා ඉන්නේ........ඒ හඩවල් ඒ වචන ඒ තේරුම් අනේ මන්දා මායාවක්

  • @shanimadhu4027
    @shanimadhu4027 Год назад +1

    ආසම ඩ්‍රාමා එක හැමදාම ටිකක් හරි බලනවා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sdhrmadarma-hd5sh
    @sdhrmadarma-hd5sh Год назад +2

    මම මේ සින්දු වලටයි කතාවටයි ගොඩක් කැමති මට මේවා අමතක වෙන්නේ නැ ❤❤❤❤❤❤❤❤❤❤

  • @MihilaDivanpabasara
    @MihilaDivanpabasara Год назад +1

    Thanku download dunnata ගොඩක් ආසාවෙන් අහන්නේ මේ සින්දු ටික ආදරෙයි 😍😘❤❤

  • @nethmisanjana8767
    @nethmisanjana8767 Год назад +3

    වෙනම ලෝකයක තනි වෙනො හරිම ලස්සනයි 🥺🥺🥰🎶🎶🎶🥰

  • @chandanapushpakumara632
    @chandanapushpakumara632 2 года назад +10

    අම්මෝ ලස්සන හිත නිවෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @methukivinara8218
    @methukivinara8218 Год назад +1

    කොච්චර ප්‍රශ්න අවත් ඉවර වෙලා මේ සින්දු ටික අහනවා මන්
    Thank you so much LAX sl

    • @LaxSl
      @LaxSl  Год назад

      ❤️❤️

  • @pramilanishani5904
    @pramilanishani5904 Год назад +4

    ඒක නම් භාවනාවක් 😗❤️‍❤️‍🔥

  • @rashi6438
    @rashi6438 Год назад +2

    කතාවයි සින්දු ටිකයිනම් මාරම ලස්සනයි.🥺💖🫂💯

  • @Buddplays
    @Buddplays 10 месяцев назад +1

    සසර කින්නරාවි එකේ සින්දු ඔක්කොම ලස්සනයි😊 ඒවා අහද්දි අමුතුම feeling එකක් දැනෙන්නෙ.😘🥰

  • @Gayunihiranya
    @Gayunihiranya Год назад +2

    Dukak danunahamath😊❤ahanw me sindu tikata..... Mthk wenw 👍🎶💔asama natte kiyala yanne nathi ekata mth🥀🖤

    • @LaxSl
      @LaxSl  Год назад

      😂❤️

  • @hettiarachchigehema6666
    @hettiarachchigehema6666 2 года назад +41

    අනේ ප්ලීස් මතක සිත්තම් එකෙත් ඔක්කොම සිංදු ටික ඕනි plz plz ane

  • @bunchi2212
    @bunchi2212 Год назад +23

    ඉබේම කඳුළු එනවා 💔

  • @travelwithsankalpa3888
    @travelwithsankalpa3888 Год назад +5

    මේ සිංදු ටික 2021ට ගෙනියනවා 🥺❤️

  • @ipurpleyou3551
    @ipurpleyou3551 Год назад +1

    අනෙ මන්ද මොනවා කියන්නද කියලා ❤😢 patta ලස්සනයි

  • @KosalaOshadi-uc2iv
    @KosalaOshadi-uc2iv 11 месяцев назад +1

    මේකනම් පිස්සුවක් කොටස් 64 ම එක දවසින් බැලුවා ඒ තරන්ම මේක හිතට වැදුනා ඒ සිංදු ටිකත් මරු හරිම ආදරනීය හැගීමක් දැනෙනවා මේක බලද්දි මං මේ කතාව මාර විදිහට ඇබ්බැහි උන්නා ඒ තරමටම මේක පිස්සුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeepikasamanmali7802
    @pradeepikasamanmali7802 2 года назад +7

    මමත් අසම කතාව 💐