මර්දනයට එරෙහිව, පේරාදෙණිය සරසවි සිසුන් මහ පාරට

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 15

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 года назад +5

    ARAGALAYATA JAYA WEWA 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @අචිරදේශාතරුලියසිංහාරච්චි

    මර්දනය නැතත් පාරට බහින්න හේතුවක් හොයාවි

  • @ranipatel4283
    @ranipatel4283 2 года назад +3

    ජයවේවා

  • @yaracell2605
    @yaracell2605 Год назад

    ජය වෙිවා ජය වෙිවා

  • @Kasun3s
    @Kasun3s 2 года назад +5

    පෙබරවාරියේ සංචාරය කරන්න හොදම රට ලංකාව කිව්ව විතරයි මුන් පාරේ පිස්සු කෙලිනවා.. රටේ ප්‍රශ්න කියලා ලෝකෙට පෙන්නන්න එක දැන් නම් අරගලයක් නෙවෙයි කොන්ත්‍රාත් එකක්.. එකෙන් පාර වදින්නේ අපිට කලින් බඩට වැදුන සංචාරක ව්‍යාපාරය ඉන්න උන්ට මොකද 2019 අප්‍රේල් වල අන්තරේ පාරට බැස්සේ නෑ වතුර නාන්න.වසන්තට අවුරැදු 29 තාම කැම්පස් එකේ 2015 ඇවිත් තාම එක අවුරුද්දයි සම්පූර්ණ කරලා තියෙන්නේ ලහිරැලා තාම පාරේ.ඒත් මිනිස්සුන්ගේ සල්ලි තමයි..ඔක්කොටම කලින් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් පඩි ගන්න ජොබ් එකක් අරන් උද්ඝෝෂණ කරලා ඒ මිනිස්සුම රස්තියාදු කරවන system එකයි change වෙන්න ඕනේ🤬 අවුරැදු 8,9 කැම්පස් එකේ මිනිස්සුන්ගේ සල්ලි කන එක නවත්තන්න ඕනේ🤬 පෙරටු ගාමීන්,JVP එක උන්ගේ හීන වලට ශිෂ්‍යයන්ට කියලා පාර සුද්ද කරගන්නවා ඕකයි ඇත්ත🤔👍🏼88,89 ත් කෑවේ රටේ ආර්ථිකය සහ භාරගන්න හිටපු ජීවිත දැන් ඉන්න උන් ඕවා දන්නේ නැහැ

  • @preethigron817
    @preethigron817 2 года назад +1

    Aragalayata Jayawewa 🙏💖

  • @iramendis5949
    @iramendis5949 2 года назад +2

    කුජීත පාලකයෝ එලවමු

  • @madumalimadu5702
    @madumalimadu5702 2 года назад +3

    Aragalyata. Jaya. Vava

  • @sajanuwa9512
    @sajanuwa9512 2 года назад

    Kohenda Mey ammandi awe, kohe Hari wanniyaka idala campus awith waatha wennathi

  • @anushafernando6709
    @anushafernando6709 2 года назад

    Jaya wewa aragalayata

  • @pm7389
    @pm7389 2 года назад +1

    Tharuna daruwan mechchara kagahanne rajaya Hoda nathi Nisa. Minisun badaginne yak une palakaysnta therenne nadda.

  • @ghdgfjbhgkjfjg
    @ghdgfjbhgkjfjg 2 года назад

    Anhe uathooo ubalaghe dewal karannahe na parsedent , ubala thawama ighena ganna lameiy, a vidiyata rata නම්බුව tiyana ona deyak rakkapalla,,😁🙏

  • @maxrajitha4040
    @maxrajitha4040 2 года назад +1

    ජයවේවා