නිලියන්ගේ No makeup රහස | Pink Room 💕 EP 71

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 743

  • @wijesuriya7998
    @wijesuriya7998 2 года назад +19

    අම්මා කෙනෙක් වගේ හැමදේම කියලා දෙනවාට ගොඩක් ස්තූති

  • @dissanayaka1568
    @dissanayaka1568 2 года назад +5

    වැඩිපුර විච්චූර්ණ නැති
    වෛවර්ණ නැති
    හරි දේ හරි විදිහටම දෙන
    ඔබ හරිම හොඳ කෙනෙක් ,
    ඔබ ඇතුළු ඔබගේ පවුලේ සෑම දෙනාටම දීර්ඝායුෂම ලැබේවා!🙏
    💕💕💕💕💕💕

  • @Jananisaranga998
    @Jananisaranga998 2 года назад +278

    මම දැකපු ලස්සනම ,හොඳම confidence තියන පරිපූර්ණ කාන්තාවක් ඔයා..හරිම ආදරණීයයි..වචනයක් ඇහුවත් හිත පිරෙනවා ❤️

  • @dildilhani9666
    @dildilhani9666 2 года назад +17

    හිත පිරෙනවා දැක්කත්. ඔයා වගේ කෙනෙක් අදමයි දැක්කෙ. හිත නිවෙන කවියක් වගේ. නිහතමානී. 😘😘😘

  • @dilinimaduwanthi4859
    @dilinimaduwanthi4859 Год назад +1

    අනේ ඔව් ඔයා නම් හරිම හොඳයි ඔයාගෙ වීඩියෝ මම කලින් බැලුවා. ගොඩාක් දවසකින් අද අහම්බයෙන් දැක්කේ,අද ඉදන් ආයෙත් දිගටම බලනවා. ඔයා හරිම ලස්සන යි ස්වීට් අනේ. මම ගොඩාක් මේකප් කරන්න ඔයාගෙ න් ඉගෙන ගත්තේ ගොඩාක් ස්තූතියි ඔයාට.

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 года назад +22

    අනෙ ඔයා කියන ඒ පැහැදිලි කිරීම් අහන් ඉන්න ආසයි අක්කා so sweet ❤️❤️😘😘

  • @sarasadancing3096
    @sarasadancing3096 2 года назад +5

    Aththatama mamath oyata harima kemathi. Mama meeta kalinuth kiyala thiyenawa oyata. Oyala denna ganama. ඇත්තටම මට ඕනෙම වෙලා තිබුණු දෙයක් ගැන ඔයා මේ කීවේ නංගි. පාවිච්චි කරලා බලන්නම්. Thank u . පරිස්සමින් සතුටින් ඉන්න.

  • @TharangaSudarshani-sq9fp
    @TharangaSudarshani-sq9fp Месяц назад

    විකාර නෑ නියමයි ❤.හරිම පිලිවෙලයි .මාත් කැමති නෑ විකාර විදියට මේකප් කරන්න .නියමයි .මට හම්බ උනු හොදම වීඩියෝ එකක් .

  • @s.s.p4622
    @s.s.p4622 2 года назад +4

    අනේ ඔයා හරි ලස්සනට කතා කරනවා.හරි කියුට්❤️

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 года назад +25

    Thank you අක්කේ.මාත් try කරලා බලනවා.හැබැයි මට හිතෙනවා ඔයාගෙ skin colour එක හොදයි bb cream එකට වඩා.❤️❤️❤️❤️❤️

  • @انوشاانوشا-ز1ظ
    @انوشاانوشا-ز1ظ 2 года назад +1

    Mata අවරුදු 39 යි. මුහුණ දෙපැත්ත දුබුරු පාට pigmantation දෙකක් tiyenawa. එකට හොද cream එකක් කියන්න. ගොඩක් cream ගාව අඩු උනේ නෑ

  • @babidushan8787
    @babidushan8787 2 года назад +93

    අනේ මං කලුයි.මට මෙිවා හරියන්නෙ නැ ...ඒත් මං කැත නැ මං ගොඩක් ලස්සනයි කියල හැමෝම කියනවා මාත් එහෙම හිතනවා ..ඒත් මුන එකම skin colur එකක් නැ ...නලල ගොඩක් කලුයි ...පුලුවන් නමි මං වගේ ගොඩක් කලු අය වෙනුවෙනුත් vedio එකක් කරන්න අක්කි .❤

    • @sonarajspaksha6829
      @sonarajspaksha6829 2 года назад +26

      ඇත්තටම හරිම සතුටුයි තමන්ගේ වර්ණයෙන් සෑහීමකට පත් වෙන කෙනෙක් දැක්කම ❤️

    • @babidushan8787
      @babidushan8787 2 года назад +3

      @@sonarajspaksha6829 ❤❤❤

    • @PinkRoomShashini
      @PinkRoomShashini  2 года назад +9

      ruclips.net/video/Px1bhWjrft4/видео.html

    • @babidushan8787
      @babidushan8787 2 года назад +7

      @@PinkRoomShashini ගොඩක් ස්තුතියි අක්කි ..🙏🙏 පුලුවන් නමි dark skin එකක් තියෙන කෙනෙක්ව අරන් සාමාන්‍ය මෙිකප් එකක් කරන්න කියල දෙන්න.හොද brands ඒවාගේ numbers එක්කම ..⁣❤

    • @nivanthiperera1229
      @nivanthiperera1229 Год назад +3

      අනේ මටත් මේ ප්‍රශ්නෙම තියෙනවා , මාත් කලුයි (කට්ට කලුම නෑ හැබැයි ) බෙල්ල හරියනම් මූනට වඩා කලුයි, ඒ වගේම මහතයි, මටත් ගැලපෙන daily use කරන්න පුළුවන් ,no makeup look එකක් ගන්න පුළුවන් products කියන්න පුළුවන් ද පුළුවන් නම් ගොඩක් හොදයි මන් වගේ කෙනෙක් ට කරලම පෙන්නන්න පුළුවන් නම් 🙏🙏😍🙏🙏

  • @dag.media_unit
    @dag.media_unit 2 года назад +30

    මං ඔයාව දන්නෙ අර සුවඳ පත්තරේ ගියපු නවල් එකේ පොටෝස් වල ඉන්න කාලෙ ඉඳන්..ඇත්තටම ඔයා හරිම නිහතමානී බුද්ධිමත් කාන්තාවක් ..ඔයා හරිම ලස්සනට චැනල් එක කරනවා..බයක් හිතෙන්නෙ නෑ ඔයා කියන ප්‍රඩක්ට් පාවිච්චි කරන්න ..

  • @dinushasewwandi8410
    @dinushasewwandi8410 2 года назад +3

    හරිම ලස්සනට කතා කරනවා,පැහැදිලිව,අහන් ඉන්නත් ආසයි🤍

  • @rajeewaniprabodha8299
    @rajeewaniprabodha8299 2 года назад +19

    මම ලගදි ඉදලා තමයි ඔයගේ videos බලන්න ගත්තේ. ඔයා හරිම ලස්සනට වඩේ කරනවා. ඒ වගේම අක්කෙ කියන්න්කෝ මේ bb cream එක අපිට ගන්න පුලුවන් කොහොමද කියලා

  • @sureshikagunawardhana1942
    @sureshikagunawardhana1942 2 года назад +4

    අද තමයි අක්කිගේ videos එකක් බැලුවේ පැහැදිලි කිරිම නියමයි ......... සුබ පතනවා...........👍👍👍👍👍

  • @chamariperera9312
    @chamariperera9312 2 года назад +60

    ඔයා හරිම පරිපූරන ගෑනියක් නංගි.👍

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 2 года назад +20

    මන් දැකපු හොදම හදුන්වා දීමක් මේකප් සබන්ධව හරිම චාම් හරිම ස්වභාවිකයි.Thank You So Much.

  • @Upeksha.Dissanayake
    @Upeksha.Dissanayake 2 года назад +3

    අක්කි lips වලට use කරපු lipstick එකේ brand එකයි number එකයි කියනවද please

  • @anjalikarathnayaka5887
    @anjalikarathnayaka5887 2 года назад +1

    Aththatama godaak watinawa..oya me kiya dena widiya..harima hodai oba thumiya...Thank you soo much..and keep it up...Good luck..

  • @gayeshamadhushani6193
    @gayeshamadhushani6193 2 года назад +1

    Ekanam maru..product eka pitin hadunnala price ekath ekka danawa..godak aya video ekak baladdi hoyanneth a deka thamai...oyanam perfect akka...👍👍👍😘😘😘😘😘

  • @maduwanthi4751
    @maduwanthi4751 2 года назад +5

    හරිම පැහැදිලිව ඔයා කියලා දෙනවා ගොඩක් ස්‍තූතියි

  • @indranimanel9062
    @indranimanel9062 2 года назад +2

    මේ ක්‍රීම් එක apply කරාට පස්සේ ඔයා apply karapu powder එක මොකක්ද

  • @nuwanthiedrisnghe714
    @nuwanthiedrisnghe714 2 года назад +5

    ඔයා කතා කරන විදිහ ගොඩක් ලස්සනයි අක්කී

  • @ishankamadushani6773
    @ishankamadushani6773 2 года назад +1

    Ane.. Oya katha karana widiyata mm hari asai akke.. Oya harima lassanai.. ❤️ ❤️

  • @fathimashamila5997
    @fathimashamila5997 2 года назад +1

    adai oyage video eka beluwe.godak hodin therum karala denawa Thank you..✨💐

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 2 года назад +12

    ඔයා හරි ලස්සනට video එක කරනවා අක්කි, මං කැමති ඔයා ඒ ඉදිරිපත් කරන විදිහට❤️❤️

  • @hashinimasha1917
    @hashinimasha1917 2 года назад +1

    Akki oya me kiyla dipu vidihata mn make up kala. Anee puduma lassanak awe face ekata .koitharam brand tibath simple make up ekk koi tharm lassanada kiyla hithuma.thq very much akki 😘😘😘

  • @dilki-111
    @dilki-111 Год назад

    මම ආසම කෙනෙක්... ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කා

  • @gayanipriyadarshani9707
    @gayanipriyadarshani9707 2 года назад +5

    Thank you dear ගොඩක් දන්නෙ නැති දේවල් ඉගෙන ගත්තා

  • @DanushaKumari-e6w
    @DanushaKumari-e6w 6 месяцев назад +1

    Thanks akki .thank you so much ❤.Love you everyday

  • @ayeshamadushani6086
    @ayeshamadushani6086 Год назад

    so.. important advice....like it so.. much... thanx...mamath use karanne bb+ cream eka... it's so... amazing...💖💖

  • @sachinidilhara2225
    @sachinidilhara2225 2 года назад +3

    අනේ අක්කා. මගේ ස්කින් එක ටිකක් අදුරුයි. ඒ නිසා මන් සැන්ඩල් ග්ලෝ bb ක්‍ර්‍රීම් එක ගත්තා. ඒත් ඒක ගෑව ගමන් මගේ මූන තව අදුරු පාට වෙනවනේ... ඒක උඩින් පව්ඩර් කරන්න... හොද පව්ඩර් එකක් කියන්නකෝ ප්ලීස්

    • @arigath
      @arigath 3 месяца назад

      ඔව් මගෙත් එහෙම වෙනවා

  • @chamilaharshani9425
    @chamilaharshani9425 2 года назад

    Math ada gaththa akkiyo Shok e cream eka thanks oyalge vedio eka balamai gaththe

  • @aruwani7813
    @aruwani7813 2 года назад +35

    අනෙ අක්කෙ ඔයා අද හරිම ලස්සනයි...මට නම් හිතෙන්නේ ඔයා photos videos වලට වඩා හැබහින් ගොඩක් ලස්සන ඇති... hairstyle එකත් මාර matching..... thanks අපිව දැනුවත් කරනවට ❤️❤️

  • @MSL.MinoshTV1135
    @MSL.MinoshTV1135 6 месяцев назад

    BB cream eka nam best....1 day use kale thawama. Very good

  • @mysweet7611
    @mysweet7611 Год назад +1

    Akke BB cream eke priz kiyda

  • @niroshapriyadarshani080
    @niroshapriyadarshani080 2 года назад

    Iye video eka beluwe ada gaththa a karala use kala aththatama eka use kalama mara wenasak thiyanawa akki tnq me dewal kiyala denawata

  • @disnadilrukshi1601
    @disnadilrukshi1601 2 года назад

    Akki hari.price eka danagaththa.video eke madinsg krala ahuwe....dn okkoma baluwa.price hari..

  • @gamingoneshot2512
    @gamingoneshot2512 Год назад

    Oyage natural skin eka eeta wada lassanai mata pena widihata...I like your skin complexion

  • @dildedu214
    @dildedu214 2 года назад +1

    akki best nail polish brand & best lipstick brand genath video karannako ❤❤❤❤

  • @shaniedirisinghe3972
    @shaniedirisinghe3972 2 года назад

    Oya harima qute akki....aththamaii harima nidahas charithayak...

  • @suranjesuranje6588
    @suranjesuranje6588 2 года назад +2

    akke oya godak nihathamani kenek.mn tikak dark colour kenek .math mata galapena simple makeup ekak bala bala hitiye. ada thamai mt eka hambune .oyata godak pin akke .

  • @lakmirathnayake2336
    @lakmirathnayake2336 2 года назад

    So beautiful sis.... I hv a one question... Whiteheads nathi karaganna hodama vidiha mokadda??

  • @nipunikaishari7883
    @nipunikaishari7883 2 года назад +4

    ලංකාවේ තියෙන හොඳ නඉට් cream ගැනත් කියන්නකො.🥰❤️❤️

  • @gunarathnakumara6899
    @gunarathnakumara6899 2 года назад +1

    Akke vinu udani aththma makeup use kran nadda

  • @SuperSharmini
    @SuperSharmini 2 года назад

    Nice vedio..thanks !
    Whats d face powder you r using

  • @alwaysbehappy843
    @alwaysbehappy843 2 года назад +2

    ඔයාට තියෙන්නෙ හරිම නැචුරල් ලස්සනක්🌻

  • @sakunthalasakunthala5718
    @sakunthalasakunthala5718 2 года назад +8

    Hi akke.oya BB cream eka pimple tiyana keneta apply karanna puluwanfa

  • @MW-sp8ys
    @MW-sp8ys 2 года назад +2

    Oily skin එකට ප්‍රශ්නයක් නැද්ද මිස්.?

  • @sumukhimahawaduge
    @sumukhimahawaduge 2 года назад +1

    Is the product good for a sensitive skin..kindly reply..
    Thanks. 🙏🏼❤

  • @mysweet7611
    @mysweet7611 Год назад

    Akki තලෙළු සමට match වෙන mecup එකක් kiynnako

  • @svwenkagunesekera664
    @svwenkagunesekera664 Год назад +1

    බොරැ සොබනේ නැතිව හොදට කියලා දුන්නා Thank youuuuu

  • @ruwanideepika1419
    @ruwanideepika1419 Год назад

    tikak dark tikak vthara oil skin ekak thiyana Kenekta me BB cream eka use karala karaganna puluwan normal meakup ekak kiyala dennako?

  • @Chandrika-oz8ou
    @Chandrika-oz8ou 2 года назад

    ස්තූතියි miss oyata. Adarei. Meke price kohomada kiyanna පුලුවන්ද

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 года назад +15

    Woww.අනේ thank u ශශිනි අක්කී❤ ..........ඔයා මාර දේවල් තමා අපිට introduce කරන්නෙ......ආදරෙයි අක්කි ...❤❤ අනේ maurya බබාවත් පෙන්නන්නකො අක්කො...ජේසු පිහිටයි හැමෝටම

  • @asukathaksilu7545
    @asukathaksilu7545 2 года назад +1

    Hoda day cream ekak kiyanna puluwanda. Tan skin ekak thiyenne.

  • @isharapathirage9923
    @isharapathirage9923 2 года назад +2

    Great video!! Thankyou for the tips... Love ur lipstick color too..

  • @tharushikadissanayaka-zm8yq
    @tharushikadissanayaka-zm8yq Год назад

    Akki me make-up eka godk wela thiya gnna puluwnda?e kiynne ude dammam nikan hawas wenakn wage...❤

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 2 года назад +1

    Ane akki mata mage aga pahapath karaganna oni.. awwata ath kalu wela.. mata boddy lotion ekakui fairness ekakyi kiyanna. Plzz.. thawa deyak.. mage lips kalu wela.. lipstick walata.. treat ekak kiyanna.. product ekak hari

  • @minervarose7664
    @minervarose7664 2 года назад

    Man awrudu ganak thisse foundation use karannema na. Mata thiyenne godakma oily skin ekak ithin foundation walata echara asa na. Lacto calamine lotion tikak ganawa eeta passe powder tikak ganawa. Skin ekata godak hondai...oil control, acne, marks...mey okkotama niyamai. Dry skin kenekta lacto calamine lotion wenuwata cream eka use karanna puluwan

  • @rajeewaudayakumari5238
    @rajeewaudayakumari5238 2 года назад +1

    Ane hari ලස්සනයි onima skin ekakata hari yanawada.

  • @ayodyachemini
    @ayodyachemini 4 месяца назад

    Mamat oya cream eka use karanawa ettatama hodai eka ❤❤

  • @dinithinisa569
    @dinithinisa569 Год назад

    Akki wedding ekakata Meka use kranna barida.oyage face look eka nam Peña widiyata athi hithenawa.

  • @malshinimnadi8969
    @malshinimnadi8969 2 года назад

    Api use karana wena face product ekak apply karla BB cream eka apply karata kmk nadda. Naththm bb cream eka witarda use karanna oni?

  • @weerakoonmanel5704
    @weerakoonmanel5704 Год назад +1

    Thankyou for the video.

  • @thisankathamal9921
    @thisankathamal9921 2 года назад

    Akkiii oriflame products hodid...bluberry capsule ek ehema

  • @nirushaedirisinghe
    @nirushaedirisinghe 2 года назад

    meka gala awwata giyoth ara piti gathiya wage enawada..? Ara api nikan cream ekak gawahama sudu pata thanin thana penne e wage

  • @sagarisagari6214
    @sagarisagari6214 2 года назад

    Akki dry skin ekak thiyena kenekuta meka hodada.dry skin thiyena kenekuta kokada use karanna oni.e wagema daily use karanna puluwanda face cream ekak wenuwa.plz reply

  • @ireshafernando8235
    @ireshafernando8235 2 года назад

    Hi akke,
    Face makeup ekakata face hair ain karannama oneda

  • @radikadep8646
    @radikadep8646 Год назад

    Oya akke hodata pahadili karanawa, oyage hama video ekakma mn balanawa.

  • @rajuchandrasekar9284
    @rajuchandrasekar9284 2 года назад

    Akki oya use krapu bb eke name eka kiynna ayth e kiwwe oyage colour eka wge tiyena kenekta

  • @gdhjjrsyvls2024
    @gdhjjrsyvls2024 2 года назад

    Miss fair wenna puluwan dark skin ekata match wena hoda night cream ekk kiyannako

  • @Ava-gx9fe
    @Ava-gx9fe 2 года назад

    akke tikak kynnako dry hair dry skin walata bonna ona vitamins monwa hari

  • @roshanimirando
    @roshanimirando 2 года назад

    ඔයා ලස්සන ට වීඩියෝ කරනවා .හැමදාම සතුටින් ඉන්න...

  • @dulangaramanayake1598
    @dulangaramanayake1598 Год назад

    Thanks akki good Ideas ❤❤❤❤😘😘😘😘

  • @virajanikalubowila482
    @virajanikalubowila482 2 года назад +2

    Pimples වැඩිවීමක් වෙයිද අක්කෙ.oily skin එකකට

  • @duleekalakshani3874
    @duleekalakshani3874 2 года назад +3

    Math ගත්තා sandl glow ekak party එකකට යන්න.. Ita kalin me vedio eka බැලුවා.. Thank you akke 😘

  • @dilinihendawitharana8134
    @dilinihendawitharana8134 5 месяцев назад

    Thanks your lovely support

  • @sumududissanayake9450
    @sumududissanayake9450 Год назад

    BB cream එකේ ගහල තියෙනවද natural glow
    Sandle glow කියල

  • @nelumgamage3591
    @nelumgamage3591 8 дней назад

    Thank you so much ❤

  • @nimalinimmi4173
    @nimalinimmi4173 2 года назад

    අනේ අක්කි ලස්සනට විඩියෝ එක කරනවා❤️ මං BB cream එක ගත්තා..අද අක්කිගේ විඩියෝ බැලුවේ ඒ ක්‍රීම් එක ගොඩාක් හොදයි අක්කිගේ විඩියෝ එකෙන් හරියටම කොහොමද ඇප්ලයි කරන්නේ කියලා දැනගත්තා ...❤️❤️❤️තෑන්ක්ස් අක්කී😘

  • @renukaadikari705
    @renukaadikari705 2 года назад +1

    Oya harima lassanai akke.. aasai katha karanawa ahannath😍❤️

  • @නිසදැස්පාරාදීසය

    Thank you so much akkii❤❤❤❤ god bless you ❤

  • @studyvlogwithakesha5411
    @studyvlogwithakesha5411 2 года назад

    Akke contact lenses gena vedio ekak karannako skin tone walata gelapena colours ekkama

  • @laknagayani4967
    @laknagayani4967 Год назад

    හරි ම ලස්සනයි.❤

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 Год назад +1

    ඔයා හරි ශෝක් අක්කි❤❤❤

  • @underwaterlife7619
    @underwaterlife7619 2 года назад +1

    Kiyanna kanagatui oya cream aka munata demma mage muna kasanna gannawa ita passe pimpal godak awa aka paratama cream aka use karana aka neweththuwa a nisa

  • @krishanmadhusanka-t9c
    @krishanmadhusanka-t9c Год назад

    Cream deke wenasa gena hariyatama kiuwe oya ane tnq akki

  • @samindigodakanda4950
    @samindigodakanda4950 2 года назад +2

    Oily & acne prone skin එකකට ගැලපෙනවද අක්කෙ

  • @nadunishakya4358
    @nadunishakya4358 Год назад

    sandal glow ekata use karanna puluwan jannet eke powder eka mokakda. brown skin girl kenekta

  • @sanjeewanisandamali1191
    @sanjeewanisandamali1191 2 года назад

    Bb cream eka ganna kalin monavahari cream ekak gala inna onida nangi

  • @upulimahaliyana1302
    @upulimahaliyana1302 2 года назад

    Mama age eka 60 ka ammmek. Mama wayasa 30 idan use karanne Jenat products. Ee mage mahaththaya mata thooral deepu beauty product eka. Dan mage mahaththayaa nathiwela awu.15k. Eth mama e product thamayi use karanne. Msma sathutui hamoma mage wayasa kiyanne naha. E wunata mama lokka wage mage wayasa kiyala mama use karanne Janet products bawa kiyanawa.

  • @arunidineshika729
    @arunidineshika729 2 года назад

    Mage ass yata godak kslu me BB cream eka hari yanawada.natan mecup karan use karana hoda ekak keyannako

  • @nethmibhagya6144
    @nethmibhagya6144 Год назад

    Akke mata pahapath venna hoda crem ekak kiyannko mata 19i eth mata mona crem eka gavath hari yan na anika pimpl enva mak thiye mata pahapath venna hoda vrem ekak kiynnko

  • @thushanibuddhika6090
    @thushanibuddhika6090 2 года назад

    Akki... pellm saha podi thuwla kelel thinoo.. use krta kmk nedda crem eka

  • @amanthalakshman7485
    @amanthalakshman7485 2 года назад

    Akki oily skin ekak thiyana kenekta me cream eka galapenawada?pls rply

  • @sanduniwasana7011
    @sanduniwasana7011 Год назад

    Me BB cream eke price kiyda?Onama skin ekakata use krnna puluwn da

  • @AkithEdirisinghe
    @AkithEdirisinghe Год назад

    Good work dr❤ thnx

  • @thiliniwasana3719
    @thiliniwasana3719 2 года назад +1

    Oyage hinawa hari lassanai akka❤️.ane akke mata kiyannko me cream eka arpico wage shop wala ganna thiyenawada kiyala.ganna puluwan shops monawada kiyannako