pond' s bb cream එකෙන් ඉක්මනින් එලියට යන්න දාන makeup එක| podns bb+ simple no makeup makeup look

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 386

  • @Rashu98
    @Rashu98  4 месяца назад +41

    අද මන් පාවිච්චි කලේ
    1.Janet fair and natural day cream
    2.Jovees sunscreen
    3.ponds bb + ivory
    4.ADS banana powder
    5. Mac eyebrow pencil
    6.viama m12 and m4 lipstick

  • @dewmigamage621
    @dewmigamage621 4 месяца назад +15

    මෙච්චර කාලයක් මේකප් වීඩියෝ බැලුවත් මේ වගේ සරළව නිහතමානීව අපිට තේරුම් ගන්න පුළුවන් විදියට කියල දුන්න එකම වීඩියෝ එක ..Thank you so much අක්කී😘❤️🥰

    • @Rashu98
      @Rashu98  4 месяца назад +2

      අනේ ගොඩාක් ස්තූති දෙව්මි බබෝ.ආදරෙයි ❤❤

  • @kelumdeshapriya9812
    @kelumdeshapriya9812 Месяц назад +2

    හරිම පැහැදිලිව ලෝබ නැතුව ලස්සනට කියල දෙනව...👌❤❤❤😘

  • @donanuka4103
    @donanuka4103 10 дней назад

    ඔයානම් මාරයි නoගි,හරිම නිහතමානීව ඒ හැම පොඩි දෙයක්ම පැහැදිලි කලා,ඔයාට ගොඩක් පින්❤❤❤

    • @Rashu98
      @Rashu98  5 дней назад

      Adarei ආදරෙයි 🥰🥰

  • @salontiule8364
    @salontiule8364 4 месяца назад +54

    මමත් සැලෝන් එකක් කරනවා..අවු.15 ක විතර ඉදලා ..ඒ වගේම ක්ලාසස් කරනවා.අද තමා ඔයාගේ වීඩියෝ එක දැක්කේ ..හරිම නිවැරදි දැනුම සරලව හොදට පැහැදිලි කරනවා..බල්නන බලන්න ආස හිතුන මට..කිසිම ලෝභකමක් නැතිව හැමෝටම මේ නොමිලේ දෙන දැනුම ගොඩක් වටිනවා..ගොඩක් ස්තූතියි.වාසනාවන්ත සුබ අනාගතයක් ම ප්‍රාර්ථනා කරනවා..❤❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад +20

      මට මෙච්චර කාලෙකට ලැබුන ලස්සනම වගේම පුදුමාකාර සතුටක් ආව කමෙන්ට් එක මිස් මේක. ගොඩාක් අගය කරනවා.මොකද මීට කලින් මේ ෆීල්ඩ් එකේ ගොඩක් අය විවේචනය කලා .කිසිම කුහක කමක් නැතුව මේවගේ කමෙන්ට් එකක් දාපු එක මට මේ යූටියුබ් කාලය පුරාවට මතක තියේවී. මමත් අවුරුදු ගානක් ඉගෙන ගෙන සැලෝන් කීපයක වැඩ කරලා දැන් පොඩියට සැලෝන් එකක් කරගෙන යන කෙනෙක්.මන් හරි ආසයි වගේම ආදරෙයි මගෙ රැකියාවට. ඒවගේම ඒ දැනුම තව කා එක්ක හරි බෙදා ගන්න මිස්ට මන් ස්තූති කරනවා වෙනුවට ගොඩාක් ගරු කරනවා ආදරේ ❤ respect ❤

    • @chamaribatheegama1185
      @chamaribatheegama1185 2 месяца назад

      Aettatama asa hitune
      Lassana ta yanna hituna
      Man use karanne viana foundation and lipstick vtarai
      Me widiyata karala balanna asa hituna
      Thank you❤️❤️

  • @SewwandiRathnayaka-n9q
    @SewwandiRathnayaka-n9q Месяц назад +2

    මරු අක්කේ..මාත් කරලා බලනවා..

  • @imawisamarakoon4151
    @imawisamarakoon4151 Месяц назад +2

    මේකට නම් Comment එකක් නොදායන්න හිත හදාගන්නම බැරිවුනා. ඔයා හරිම ලස්සනයි වගේම තමයි හරිම ලස්සනට අපිටත් ලස්සන වෙන්න කියලා දුන්නා. Best of luck for your future!

    • @Rashu98
      @Rashu98  Месяц назад +1

      ස්තුති ආදරෙයි දිගටම ඉන්න මන් එක්ක 🥰

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj 4 месяца назад +14

    University යද්දි දාගෙන යන්න අඩු වියදමකින් සුපිරි Make up එකක් ❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад +2

      හරී අරන් එන්නම්❤❤❤

  • @Geethikasandarenu
    @Geethikasandarenu Месяц назад +3

    ඉස්සෙල්ලා ma කියන්න ona oya ගොඩක් ලස්සනයි ..❤mn me wage normal mekup vidio ekak me dakkamai.හරිම saralai..a වගේම ගොඩක් hodata කියලා denawa...mn hoyapu mekup vidio අතරින් mata dakina ලැබුණු හොඳම visistama vidio ekak...oyata godak ස්තුති ....❤

    • @Rashu98
      @Rashu98  Месяц назад +1

      අනේ ගොඩාක් ස්තුති මන් එක්ක දිගටම රැදිලා ඉන්න. ආදරෙයි ❤

    • @thilinipiumika8453
      @thilinipiumika8453 Месяц назад

      Oyath lassanai❤ vidio ekath lassanai❤ thanks dr

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 2 дня назад +1

    මමත් ponds products use කරනවා
    Ponds charcoal face wash එක
    Ponds light gel moisturiser
    Ponds BB cream

  • @kalpanagamage2896
    @kalpanagamage2896 Месяц назад +2

    Thank u nangi...ගොඩක් අයට මේ සරල ක්‍රම වටිනවා..හමෝටම මේකප් එකක් කරන්න වියදම් කරන්න පුලුවන් විදියක් තියනදනෙ නේද.ඔයා ගොඩක් හොදයි මේක කියලා දුන්න විදිය..❤

    • @Rashu98
      @Rashu98  Месяц назад

      ආදරෙයි ❤

  • @sachindiabeyrathne5931
    @sachindiabeyrathne5931 4 месяца назад +6

    Ada thamai issellama oyage video ekak baluwe.. godak watinawa.. harima lassanata present karanawa..thank you♥️

    • @Rashu98
      @Rashu98  4 месяца назад +2

      ස්තූති ආදරෙයි ❤❤

  • @NethmiVihara-hr4en
    @NethmiVihara-hr4en Месяц назад +2

    Oya lassanai akkiyo❤. Thank you mewage video genawata

  • @LalaniGamage-l3n
    @LalaniGamage-l3n Месяц назад +2

    Thank you.❤❤lassana watina video ekak ❤❤❤

  • @Stanvismitha
    @Stanvismitha 26 дней назад +1

    Lassanai akka. Godak hodai❤️❤️❤️❤️

  • @dinudinu443
    @dinudinu443 4 месяца назад +2

    ආයෙත් saloon වලට යන්නෙ නැ.ස්තූතියි ඔයාට.Good luck ❤❤❤❤❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      ආදරෙයි ❤❤

  • @udanipremachandra9564
    @udanipremachandra9564 4 месяца назад +2

    Thank you nangi❤❤....oyage makeup tutorials harima helpful, harima clearly explaine karanawa oya, best of luck...🥰🥰

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      ගොඩාක් ස්තූති අක්කා. ආදරෙයි ❤❤

  • @isharamarasinghe7465
    @isharamarasinghe7465 Месяц назад

    Thank you very much nanga... Very informative and simple... 😍😘
    Good luck dear.. ❤❤

    • @Rashu98
      @Rashu98  Месяц назад

      Thank you❤❤

  • @ShaniAyeshaa
    @ShaniAyeshaa Месяц назад +1

    Woooooooooooow ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sandunirajapaksha-c8e
    @Sandunirajapaksha-c8e 4 месяца назад +3

    හරිම ලස්සනයි කිසිම ලෝබකමක් ඉරිසියාවක් නැතිව පැහැදිලිව කියලා යනවා . ❤
    ජය අක්කෙ ඔයාට ❤❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад +1

      ආදරෙයි නංගා ❤❤

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana2507 Месяц назад

    ❤හරිම වටිනවා

  • @NagaiRose
    @NagaiRose 4 месяца назад +2

    It's the real method what I do👍👍

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you❤❤

  • @muthuhewage5137
    @muthuhewage5137 4 месяца назад

    Harima pahadiliwa kiyala denawa.. Keep it up...Thank you akke❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      ගොඩාක් ස්තූති ආදරෙයි මුතූ❤❤

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 Месяц назад +1

    Me girl marama talented❤❤❤❤❤❤❤❤❤❤tx darling ❤

    • @Rashu98
      @Rashu98  Месяц назад

      ස්තූතියි ආදරෙයි ❤

  • @kushichamodi3614
    @kushichamodi3614 4 месяца назад +3

    Best makeup method which i seen

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you❤

  • @champikakumari5498
    @champikakumari5498 3 месяца назад +2

    දැනුවත් කරාට ගොඩක් පිං

    • @Rashu98
      @Rashu98  3 месяца назад

      ආදරෙයි ❤

  • @noradaniela1802
    @noradaniela1802 2 месяца назад +2

    ලස්සනයි නංගි ඔයගෙ විඩියො එක

    • @Rashu98
      @Rashu98  2 месяца назад

      ආදරෙයි ❤

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg 9 дней назад

    Thank you darling, love you so much ❤❤❤❤❤❤❤❤❤

    • @Rashu98
      @Rashu98  5 дней назад

      Love you to babo 🥰🥰

  • @PnsajiSewmini
    @PnsajiSewmini 3 месяца назад +1

    Marama lassanai akkee supiri godakma lassani..wtina video ekak❤❤

    • @Rashu98
      @Rashu98  3 месяца назад

      ගොඩක් ස්තූති ආදරෙයි ❤අලුත් වීඩියෝස් බලන්න❤❤

  • @tharuarachchi7550
    @tharuarachchi7550 26 дней назад

    Harima lassanai akke❤️

  • @ShaniAyeshaa
    @ShaniAyeshaa Месяц назад +1

    ගොඩක් Tanks aikki

  • @imalkaayomi9938
    @imalkaayomi9938 4 месяца назад +4

    Thanks oyata. අද dakke oyawa.

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      ස්තූති ආදරෙයි ❤❤

  • @jananikannangara4901
    @jananikannangara4901 Месяц назад

    Superb akki❤

  • @isurika6808
    @isurika6808 Месяц назад

    My very first time and feeling is wow❤

    • @Rashu98
      @Rashu98  Месяц назад

      Thank you❤❤

  • @isharalakmali8311
    @isharalakmali8311 2 месяца назад

    Thank you so much.godak watina video ekak😘😍

    • @Rashu98
      @Rashu98  2 месяца назад

      ස්තූති ආදරෙයි ❤

  • @weerasinghe2002
    @weerasinghe2002 4 месяца назад +1

    thnq so much akkee, godak pehediliwa kiyla dunna,

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      ආදරෙයි ❤❤

  • @AnuUdahenthanne
    @AnuUdahenthanne Месяц назад

    ලස්සනයි 🥰🥰

  • @dulashaniprasannima4059
    @dulashaniprasannima4059 4 месяца назад

    Thank u soo much makeup video genawata,දිගටම genna makeup video

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      අනිවාර්යයෙන් දිගටම ගේනවා දිගටම ඉන්න ම්න් එක්ක❤

  • @nishanthikumari7059
    @nishanthikumari7059 4 месяца назад +1

    ලස්සනයි ❤❤❤❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you nishanthi adarei❤

  • @kamanisilva59
    @kamanisilva59 4 месяца назад

    හරිම ලස්සනයි❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you අනී🥺🥺❤ ආදරෙයි

  • @happy2143
    @happy2143 2 месяца назад

    Woow akke best... oya hmadema hariytama kiyla denwa.thak you ada thma vedio dkke dn itin dgtma balanwa❤

  • @sepalikanisansala5074
    @sepalikanisansala5074 4 месяца назад +1

    Oya nam niyamai hodata kiyala denawa good luck

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      ස්තූති ආදරෙයි බබෝ❤

  • @thilinidilanka6820
    @thilinidilanka6820 Месяц назад

    නියමයී..❤

  • @MashiMaheshi
    @MashiMaheshi 11 дней назад

    Ane ow miss.oya harima nihathamani widiyata hamadema kiyala dunna..atthatama oya penumen wagema hadawathinuth harima lassanayiiii...
    Thalelu kenekuta bb wala kokada wada hoda... natural da ivory da

    • @Rashu98
      @Rashu98  11 дней назад

      ගොඩාක් ස්තූති ආදරෙයි nature එක ගන්න බබෝ 😘🥰🥰

    • @MashiMaheshi
      @MashiMaheshi 11 дней назад

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 Месяц назад

    Thank you for the video
    Please tell sunscreen crem to be apply after mo isturizering?
    And for normal not fair skin
    Which colour suit?
    Ivory or normal

  • @OhasOhas
    @OhasOhas 4 месяца назад

    ලස්සනයි අක්කී ❤️🌷

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you babo adarei❤❤

  • @Vinuri.2006
    @Vinuri.2006 4 месяца назад

    ලස්සනයි 🙏🏻❤️

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you adarei❤

  • @ManeeshaPalliyaguru-bi1lr
    @ManeeshaPalliyaguru-bi1lr 4 месяца назад

    Thanks akka... godak watina video akk

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      ආදරෙයි ❤❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 4 месяца назад

    ලස්සනයි👍❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you babo❤❤

  • @InocaVindhya
    @InocaVindhya Месяц назад +1

    Nice

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 4 месяца назад

    හරිම ලස්සනයි

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you❤❤ adareii❤

  • @dinidutisera
    @dinidutisera 3 месяца назад

    Godak hodai❤

    • @Rashu98
      @Rashu98  3 месяца назад

      Thank you adeei❤

  • @Thiyu-2024
    @Thiyu-2024 2 месяца назад

    Thank you 🥺❤️

  • @SujeewaSiddiarachchi-z9u
    @SujeewaSiddiarachchi-z9u Месяц назад

    Thanks. Duwa. Budu.saranai.

  • @Idushadewmini-u3t
    @Idushadewmini-u3t Месяц назад

    Wow 💗

  • @DarshanaDeepal-j8o
    @DarshanaDeepal-j8o 4 месяца назад

    Oyaaaa shoooyi akki...

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you ani adarei❤❤

  • @prds9942
    @prds9942 Месяц назад

    Superb ❤

    • @Rashu98
      @Rashu98  Месяц назад

      Thank youu❤❤

  • @rukshalajayalatharachchi5791
    @rukshalajayalatharachchi5791 4 месяца назад

    ලස්සනයි නංගා,❤️

    • @Rashu98
      @Rashu98  4 месяца назад +1

      Thank you akka❤ adarei

  • @gihanVlogs229
    @gihanVlogs229 4 месяца назад

    very beautiful akka....it's very useful for everyone ..❤❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you babo adarei❤

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 3 месяца назад +1

    Thanks dear❤

    • @Rashu98
      @Rashu98  3 месяца назад

      ස්තූති ආදරෙයි ❤

  • @ApsaraGunasekara.-oj8ew
    @ApsaraGunasekara.-oj8ew 4 месяца назад

    Harima lassanai.thank you .❤️

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you❤❤

  • @dinushas2322
    @dinushas2322 Месяц назад

    Thanks a lot ❤

  • @ttsiriyalatha9986
    @ttsiriyalatha9986 Месяц назад

    ලස්සනයි

    • @Rashu98
      @Rashu98  Месяц назад

      ආදරෙයි 🥰🥰

  • @njtharu2466
    @njtharu2466 Месяц назад

    ඇත්තටම හොදයි❤

  • @NisansalaMadhushani-k8j
    @NisansalaMadhushani-k8j 4 месяца назад

    Harima ලස්සනයි

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you bbo❤

  • @Dilru94
    @Dilru94 Месяц назад

    Good job dear ❤

    • @Rashu98
      @Rashu98  Месяц назад

      Thank you 🥰

  • @hasangidesilva6041
    @hasangidesilva6041 4 месяца назад

    ❤❤Thanks akki

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      ආදරෙයි බබෝ 😘😘😘

  • @ramyakumarage7900
    @ramyakumarage7900 29 дней назад

    Thanks.
    Budusareni.

    • @Rashu98
      @Rashu98  27 дней назад

      තෙරුවන් සරනයි❤

  • @hettiarachchihettiarachchi8278
    @hettiarachchihettiarachchi8278 4 месяца назад

    Really beautiful dr ❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you❤

  • @gihanwijerathna2145
    @gihanwijerathna2145 5 дней назад

    Thank you oyata

  • @Yumashi-w8r
    @Yumashi-w8r 15 дней назад

    Banana powder eka skin colour eken colour ekata change wenawada

  • @bandarawickrama4331
    @bandarawickrama4331 Месяц назад

    nice dear❤

    • @Rashu98
      @Rashu98  Месяц назад

      Thank you 🥰

  • @ChandiNadisha
    @ChandiNadisha 3 месяца назад

    Niyamai🙏♥️👍

    • @Rashu98
      @Rashu98  3 месяца назад

      ස්තූති ආදරෙයි ❤

  • @inokaino8506
    @inokaino8506 Месяц назад

    Thanks der frd. ❤

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 4 месяца назад +1

    Ane thanks ....😊

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Adarei❤

  • @RMCRathnayake-m9l
    @RMCRathnayake-m9l 3 месяца назад +3

    ඔය උගත් දෙය ගුරුමුස්ටියක් නතුව හරියට කියලා දෙනවා බුදු සරනය්

    • @Rashu98
      @Rashu98  3 месяца назад

      ආදරෙයි ස්තූති ❤

  • @fathimarizana1068
    @fathimarizana1068 3 месяца назад

    Tank u miss godak vatinava oyata budu saranai

    • @Rashu98
      @Rashu98  3 месяца назад

      දෙවි පිහිටයි❤ ආදරෙයි අලුත් වීඩියෝ ත් බලන්න❤❤❤

  • @SewwandiPerera-b6x
    @SewwandiPerera-b6x 4 месяца назад

    Gorgeous ❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you❤❤

  • @imanthavisha9021
    @imanthavisha9021 3 месяца назад +1

    Tan colour skin ekakata makeup ekak kiyala denna pls

    • @Rashu98
      @Rashu98  3 месяца назад

      ගේන්නම් ඉක්මනින් ❤

  • @samithdesilva50
    @samithdesilva50 4 месяца назад

    Woow ❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад +1

      Thank you❤🥰😘

  • @KemithaH2009
    @KemithaH2009 3 месяца назад

    Nanga ouage okkoma vedio super .godak thanks,hodata kiala denava.
    Saloon 1koheda thiyenne?
    Dress karanvada?❤❤❤

  • @LiyanageDayani
    @LiyanageDayani 2 дня назад

    Godak. Vatina. Vada. Lassanai

  • @jaya8850
    @jaya8850 4 месяца назад

    Thank you so much ❤️ Lankan priyanka chopra 😁

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Heheh adarei❤❤

  • @dinakshilayanga8292
    @dinakshilayanga8292 4 месяца назад

    Nice dr❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you babo❤

  • @gardiarachchigebelinda9947
    @gardiarachchigebelinda9947 9 дней назад

    lipstick colours wala numbers tikai brand ekai dannakoooo

    • @Rashu98
      @Rashu98  5 дней назад

      Viana m02 and 12

  • @himalijayawardana3670
    @himalijayawardana3670 4 месяца назад

    thank you darling ❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Welcome ❤❤ adarei❤

  • @vidyapathirana3811
    @vidyapathirana3811 4 месяца назад +8

    Yo look like Priyanka Chopra ❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Hehehe Many people say that.thank you ❤❤

    • @SewwandiPerera-b6x
      @SewwandiPerera-b6x 4 месяца назад

      Math baluwa Priyanka Chopra sinhalen you tube chanel ekak karanawada kiyala

  • @roshiniuduwaka4754
    @roshiniuduwaka4754 4 месяца назад

    ❤ harima lassani ❤️😘

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you babo❤

  • @DiliniAnushika-h2u
    @DiliniAnushika-h2u 4 месяца назад

    Thank you akki.. ❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      ආදරෙයි බබෝ❤❤

  • @nisansalapriyangani6428
    @nisansalapriyangani6428 3 дня назад

    ❤️❤️❤️❤️❤️

  • @sanduuththara5301
    @sanduuththara5301 3 месяца назад

    Thank you..❤

    • @Rashu98
      @Rashu98  3 месяца назад

      ආදරෙයි ❤

  • @rupikafernando5963
    @rupikafernando5963 Месяц назад

    Thanks 👍

    • @Rashu98
      @Rashu98  Месяц назад

      ආදරෙයි 🥰🥰

  • @nijaniharshani5618
    @nijaniharshani5618 2 месяца назад

    Harima lassanai

    • @Rashu98
      @Rashu98  2 месяца назад

      ආදරෙයි ❤

  • @nilushipriyangikameththasi142
    @nilushipriyangikameththasi142 Месяц назад

    Good

  • @missbeauty6251
    @missbeauty6251 4 месяца назад

    Wow😍😍

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      Thank you❤

  • @kolambageshani
    @kolambageshani 29 дней назад

    Tnx akka❤

    • @Rashu98
      @Rashu98  27 дней назад

      ආදරෙයි ❤

  • @AchiniTaniya-nb6qr
    @AchiniTaniya-nb6qr 4 месяца назад +1

    Thanks darling oyata mea wage dewal kiyala denawata❤❤❤❤

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      ආදරෙයි අචිනී ගොඩාක් ස්තූති ❤❤

  • @renukakumari5199
    @renukakumari5199 4 месяца назад

    😢🎉oya harima nihathamani oyata suba pathanawa

    • @Rashu98
      @Rashu98  4 месяца назад

      ගොඩාක් ස්තූති ආදරෙයි ❤

  • @TiruniKaushalya-e3f
    @TiruniKaushalya-e3f Месяц назад

    Meka nam math karana simple makeup ekak aththatama successful ,, budget ekatath wasi

    • @Rashu98
      @Rashu98  Месяц назад +1

      අනිවාර්යයෙන් 🥰

  • @Nathasha-lk7uc
    @Nathasha-lk7uc 23 дня назад +1

    Oya use karapu eye liner eka mokakda akkii