Rookantha Goonatillake - Sandae Pahan (සැඳෑ පහන්)

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 25

  • @kanchanavidushifernando8008
    @kanchanavidushifernando8008 Год назад +3

    හරිම ලස්සන සින්දුවක්..මේක අහනකොට වෙනමම සිහින ලෝකයකට යනව වගේ..හවසට අහනකොට feel එක වැඩියි..💙

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 Год назад +2

    Melody of Rookantha ♥️🎧

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 2 года назад +2

    ඵ් අතීතයේ මිහිරි රස සහ සුවඳ නැවත දැනුනා.මම හරි නම් මේ ගීතය දිගන්තයෙ ඇල්බමයෙ ගීතයක්.මෙ කැසට් එක දවසට දෙතුන් පාරක් හරි ම ආසාවෙන් අහනවා.ස්තූතියි 👍❤

  • @rakithaheenatimulla5034
    @rakithaheenatimulla5034 2 года назад +1

    සැඳෑ පහන් නදී තෙරේ
    ඔබේ ළඟින් හිඳිම් ළං වෙලා
    ඔබයි මමයි සඳයි රැයයි වුණා
    මලයි විලයි හෙමින් තුරුල් වුණා
    සැඳෑ පහන් නදී තෙරේ
    ඔබේ ළඟින් හිඳිම් ළං වෙලා
    ඔබයි මමයි සඳයි රැයයි වුණා
    මලයි විලයි හෙමින් තුරුල් වුණා
    !!!..Music..!!!
    දෑස පේන මානයේ පවා
    නෑ මිනිස් හඬක් ඇහෙන්නෙ නෑ
    ආදරේ සුරංගනා රැයේ
    ජීවිතේ පියාසරයි ඔහේ
    රතු පාට ඒ අහස් තලේ
    ඔබෙ රෝස දුන්නු හාදුවේ
    සැඳෑ පහන් නදී තෙරේ
    ඔබේ ළඟින් හිඳිම් ළං වෙලා
    ඔබයි මමයි සඳයි රැයයි වුණා
    මලයි විලයි හෙමින් තුරුල් වුණා
    !!!..Music..!!!
    ප්‍රේම සීන කල්පනා ලොවේ
    ස්වර්ණ වර්ණ මාලිගා මැවේ
    එන්න යන්න ඒ විමන් කරා
    ඩිංග ඩිංග මාරුතේ එතී
    නොනිදා නිදයි ඔබේ නුවන්
    අඩවන් වෙලා හෙමින් හෙමින්
    සැඳෑ පහන් නදී තෙරේ
    ඔබේ ළඟින් හිඳිම් ළං වෙලා
    ඔබයි මමයි සඳයි රැයයි වුණා
    මලයි විලයි හෙමින් තුරුල් වුණා
    මලයි විලයි හෙමින් තුරුල් වුණා
    ඔබයි මමයි සඳයි රැයයි වුණා

  • @gishanthaDarshana
    @gishanthaDarshana 3 года назад +3

    අම්මෝ ඉස්සර රේඩියෝ එකේ අහපු ඒව මේ... ආයෙත් ඒ කාලෙට යනව ❤️

    • @milashheyn5417
      @milashheyn5417 2 года назад +1

      Koi kale da radio eke giye ? Mona channel ekeda ?

    • @gaveensamarage2046
      @gaveensamarage2046 2 года назад +2

      @@milashheyn5417 1992
      SLBC,CITY FM
      After 1994
      Sirasa FM

  • @mudithabandara8575
    @mudithabandara8575 3 месяца назад

    What a song under rated by every sense ❤👌!!

  • @amaldhanushka6239
    @amaldhanushka6239 3 года назад +2

    අපි සංගීතය කියන දේ වචනයේ පරිසමාප්තියෙන්ම ඉගෙන ගත්තේ රූකාන්ත ගුණතිලක සංගීතවේදියාණන් ගේ ගීත වලින් සහ ඒ මහත්මයා ගේ සංගීත රටාවෙන් .

  • @OshanRaj
    @OshanRaj Год назад

    Wow Re-Harmonyzing & Tonal Descendings with a Graceful Melody Remembering like Phrases in Classical Art Forms of Pure Western Music!

  • @harshaeranda8290
    @harshaeranda8290 Год назад +1

    2023 😍

  • @madudilshani8120
    @madudilshani8120 3 года назад +1

    Best singer and my favourite roo and chandra lekaha

  • @ontrend8099
    @ontrend8099 3 года назад +7

    anyone listen in 2021 ?

  • @darshanaruwan1449
    @darshanaruwan1449 3 года назад

    මගේ ආසම ගීතයක් ....

  • @bethmingamalath3852
    @bethmingamalath3852 2 года назад

    Lassani ❤️

  • @ImalkaHewage
    @ImalkaHewage 5 лет назад +1

    What a nice song.......

  • @hasitha6315
    @hasitha6315 2 года назад

    Legend 🙏🙏🙏🙏

  • @mrwhite7611
    @mrwhite7611 3 года назад +1

    can you please upload the karoke track sir ❤️

    • @RookanthaGoonatillake
      @RookanthaGoonatillake  2 года назад +2

      There’s no karaoke track for this….the tracks are in a tape I’m trying to get all the tracks…. ♥️

  • @gideondenzil3645
    @gideondenzil3645 2 года назад

    👌👌👌👌

  • @avantha40
    @avantha40 3 года назад

    Wow

  • @asankauj7054
    @asankauj7054 3 года назад

    Nice song

  • @sureshpriyadarshana4233
    @sureshpriyadarshana4233 4 года назад

    Butyfull