Onna adath awooo, ane aththatama akkiyoo video eka baladdi mata danunee math e wage experience ekak gaththa wagee.😊😊😊 . Echcharatama ada video eka supper ........ .
woow niyamai marama lassanai nidahas bawayak dananenawa. man nam me wage vlogs walata godak asai. denna ada lassanata wade kara. man nam kamathi ehama kagahan nathuwa randu karan nathuwa present karanawanam. mewage hamadama kara gena yanna. pissu natan nathuwa . kiyanna wachana na lassanai me wage vlogs. man nam kipaprakma balai meka 😘😘😘❤❤❤
I felt that natural smell of a village life, food, air, wind, view, calmness & that massive relaxation watching this 👌😌😍 And aiya worshiping and adoring the harvest for giving fresh food on his plate is so ❤ touching 😇 Can't wait to see what more u've got in stores for us 🤩 Much ❤
Yeah we miss this place too badly... Btw we love reading your comments & thank you so much for watching our videos every week... We have much more amazing places, food & also giveaway linedup. Stay tuned ❤ Much love from us 😘
Oyalata hari yanneth oyalage gathi guna nisa.sthuthi karana widiha. Hamadema gana hithana widiha mara positive. Apitath motivation ekak. Thank you very much
නියමයි VLOG එක අනවා ඇන්ඩ් යශී.හොදට මහන්සි වෙලා වීඩියෝ එක කරල තියෙනවා,මරැ❤️.love you and all the very best.මේවගේ තව VLOG එකකින් නැවත හම්බෙමු එහෙනම්😍
පට්ටම තැන්කූ මචන් මේ අගය කිරීමට. 😍😍
ආදරෙයි. ❤️
යශී ගවුමට හරිම ලස්සනයි.. සුභ විවාහා සංවත්සරයක් ඔයාල දෙන්නටම ❤️❤️❤️
අන්න ඒකනෙ. මන් කට කැඩෙනකම් කිව්වා. බලෙන් ඇන්දුවෙ ඒ ගවුම බලෙන්. මේම කමෙන්ට්ස් එන එක හොඳා මන් කිව්ව කතාවෙ අගේ තේරෙන්න. 🙈😌😍
තැන්කූ සෝ මච් හොඳේ සුභ පැතුමට. ❤️
Aw aw...denna.......hari shoi....
දෙවියන් ගෙ පිහිටයි දෙන්නාටම❤
ගොඩාරියක් ස්තූතියි 😍😍❤️😍
මෙතන මාරම ලස්සනයි තමා... අපේ ගම ගැන ආඩම්බරයි අයියේ...
ඔයාල දැක්ක අර කන්ද තම හාගල කියන්නේ....
Camping යන්න නම් කියාපු තැන... ආයෙ දවසක ආවොත් හාගලත් try කරල බලන්න... මාරම experience එකක් ඒක...
අපි තාම කෑම්පින් කරලම නෑ. දවසක ඒ අත්දැකීමත් අනිවාර්‍යයෙන්ම ගන්න ඕනෙ. ඇත්තාම ඔයාගෙ ගමනම් මාරම ලස්සනයි. අපිට පුදුම ආසා හිතුනා. 😍😍😍❤️
අද වීඩියෝ එක නම් මරු.. මැණිකෙයි නිලමෙයි හොඳට වැඩේ කරා.. superb.. ආදරෙයි දෙන්නටම.. ❤❤❤♥️♥️♥️
බුදුසරණයි..!
ගොඩාරියක් ස්තුතියි අගය කිරීමට.
ආදරෙයි 😍❤️😍
Shoiii ane😊 harima lassanaiii😍 අක්කි ගොඩක් පින් කරලා තියෙනවා අයියා වගෙ කෙනෙක් ලැබෙන්න. එ වගේම අයියත් පින් කරලා තියෙනවා අක්කිව ලැබෙන්න😍 ඔය දෙන්නා මාර matching💏🤗 ආදලෙයි දෙන්නටම😘❤️❤️
අපි දෙන්නා ගොඩාක් පින් කරලා තියෙනවා ඔයාගෙ මේ ලස්සන කමෙන්ට් එක කියවන්න. 😍😍😍
ගොඩාක් ස්තූතියි නංගී.
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️
මරු කපල් එක😍Notification එක ආපු ගමන් ආසාවෙන් බැලුවා
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️❤️
කෑමට පරිසරයත් එකතු උනාම ඇත්තටම ලස්සනයි ,ඔයාලගෙ හොදම වීඩියෝ එකක්..good luck..👍👍👍👍👍🔥🔥🔥🔥🔥
ගොඩාරියක් ස්තූතියි. මේ අගය කිරීම අපිට සෑහෙන්නම වටිනවා.😍❤️❤️
හරිම ලස්සනයි... මේ වගේ වෙනස් videos කරන්න... ඔයාලගෙ අනාගතයට සුභ පතනවා...
ගොඩාක් ස්තූතියි. මේ දෙන හයිය අපිට ගොඩාක් වටිනවා. 😍😍❤️
ඔයාලා දෙන්නගේ වීඩියෝ වලින් බලපු ලස්සනම වීඩියෝ එක.❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍😍❤️
Wowwww akke aiye 😍 haryma lassana vlog 1k.. 👌 A thenata kochchara aasa hithunada kiyanna wachana na, ♥️ thank u soooo much.. 🥰🥰 Added to my bucket list 🤗
ගොඩාක් ස්තූතියි නංගී. ඔයාගෙ හිතට දැනෙන්න පුළුවන් විදියෙ වීඩියෝ එකක් ගේන්න පුලුවන් උන එක ගැනත් හිතට ලොකු සතුටක් දැනෙනවා. අනිවාර්‍යයෙන්ම දවසක ගිහින් බලන්න. ගියාම අපිටත් කියන්න කෝමද අත්දැකීම කියලා. 😍😍😍❤️
Onna adath awooo, ane aththatama akkiyoo video eka baladdi mata danunee math e wage experience ekak gaththa wagee.😊😊😊 . Echcharatama ada video eka supper ........ .
ඔයාගෙ කමෙන්ට් එක කියවලා හිතට පුදුම විදියෙ සතුටක් දැනුනා නංගී. ඔයාට ඒ දැනුන හැඟීම අපිට මේ වීඩියෝ එකෙන් දෙන්න ලැබුන එක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. ගොඩාක් ස්තූතියි මේ සතුට අපිට ලබා දුන්නට. 😍😍❤️
ඇත්තටම ආසම video එක මෙික ❤️ මෙි වගේ එවා තමා ඔනේ🤗🤗🤗🤗
ගොඩාක් ස්තූතියි. දිගටම මේ වගේ වීඩියෝස් ගෙන්නම් . 😍😍😍❤️
😘😘😘😘😘
😍😍😍❤️
මම ඔයාලගේ videos බලන අලුත් කෙනෙක්.හරිම ආසාවෙන් ගොඩාක් videos බැලුවා.හරිම ලස්සනයි....😍 comment එකක් නොදා ඉන්නේ කොහොමද මේ ලස්සන vlog එකට...🌹🌹love you and all the best...❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Sha godak lassana thanak 😍kemath raha pataii😋.... ♡you & god bless you akki & aiyya
ඔව් නංගී. රසම රස කෑම තියෙන ලස්සනම ලස්සන තැනක්. 😍😍😍
ආදරෙයි. ❤️
Wow ඒක පට්ට අනේ ආදරේ හිතෙනව ඔයාල දැක්කම පරිස්සමින් සතුටින් ඉන්න ❤️😍
අපිට ආදරේ හිතෙනවා මේ කමෙන්ට් එක දැක්කම. ගොඩාක් ස්තූතියි. ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න. 😍😍😍❤️
Really interesting content....
Tv එකෙත් මේ තැන ගැන කරපු වැඩසටහන් මම දැකලා තියෙනවා.. ඒත් ඕගොල්ලො present කරපු විදිය ඊට වඩා සෑහෙන්න හොඳයි... බලන ඉන්නකොට හිතුනා අර ඉස්සර මුල්කාලෙ කරපු video වල තිබුණ ගුණාත්මක අංග කිහිපයකුත් මේ video එකටත් යොදාගෙන තියෙනවා කියලා..
Keep up the good work guys!
ගොඩාක් ස්තූතියි. මේක අපිට මාරම විදියට වටින අගය කිරීමක්. 😍
වචන වලින් කියනවට වඩා මෙතන රූපයෙන්ම පෙන්නන එක වටින නිසා කතාව පොඩ්ඩක් අඩු කරලා රූප වලට වැඩි තැනක් දුන්නා මේකේ. කරපු වෙනස සාර්ථකයි කියලා දැනෙනවා මේ වගේ අගය කිරීම දකිද්දි.😊😍❤️
@@MagicCompass ඔව්.. ඒ නිර්මාණාත්මක වෙනස ගොඩක් සුබදායක විදියට බලපාලා තියෙනවා... මේ video එක summarize කරලා තියෙන විදියත් එක්ක බොහොමයක් දෙවල් පෙන්නන්න පුළුවන් වෙලා තියෙනවා... තැන් තැන්වලින් දීපු පණිවිඩත් ගොඩක් වටිනවා...👍
අඩෝ ලගදි සෙට්වුනේ මේ චැනල් එක.උබලා දෙන්නා පට්ට බන්
ගොඩාක් ස්තූතියි. මේ අගය කිරීම අපිට ලොකු හයියක්. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. 😍❤️😍
Wow niyamai akki and aiya. Niyama place ekak ane. Asa hithuna. Hodata present krla tynawa. ❤❤😙😙😙
ගොඩාරියක් ස්තූතියි නංගි හැමදාමත් වගේ මේ විදියට අපිව දිරිමත් කරනවට. 😍😍❤️
woow niyamai marama lassanai nidahas bawayak dananenawa. man nam me wage vlogs walata godak asai. denna ada lassanata wade kara. man nam kamathi ehama kagahan nathuwa randu karan nathuwa present karanawanam. mewage hamadama kara gena yanna. pissu natan nathuwa . kiyanna wachana na lassanai me wage vlogs. man nam kipaprakma balai meka 😘😘😘❤❤❤
පරිසරයේ තිබ්බ පට්ටම නිස්කලන්ක බාවයත් එක්ක අපිත් ඉබේම හෙන සංසුන් වෙනවා. ඉතින් රණ්ඩු තියා වීඩියො එකට කතා කරන්නත් නිකන් ලොබයි ලෝබයි වගේ අර තියෙන නිස්කලන්ක බව කැඩෙන නිසා. 😊
ගොඩාක් ස්තුතියි සුජීවා මේ අගය කිරීමට. 😍😍❤️
I felt that natural smell of a village life, food, air, wind, view, calmness & that massive relaxation watching this 👌😌😍
And aiya worshiping and adoring the harvest for giving fresh food on his plate is so ❤ touching 😇
Can't wait to see what more u've got in stores for us 🤩
Much ❤
Yeah we miss this place too badly...
Btw we love reading your comments & thank you so much for watching our videos every week...
We have much more amazing places, food & also giveaway linedup. Stay tuned ❤
Much love from us 😘
සිරාවටම පට්ට place එකක්. දිගටම මේ වගේ විඩියෝස් කරානම් හොදයි කියලත් හිතෙනවා. විඩියෝ එකනම් නියමයි. Good Luck Aiya & Akka ♥️😍🇱🇰
ප්ලේස් එක පට්ට වීමත් එක්ක පෙන්නන්න ගොඩක් දේවල් සෙට් උනා. රෙස්ටුරන්ට්ස් වලදි පෙන්නන්න සෙට් වෙන්නෙ කෑම ටික විතරනෙ
තැන්කූ සෝම සො මච් මලයා ඔයාගෙ මේ වටින වචන වලින් අපිව දිරිමත් කරනවට. 😍😍❤️
ලංකාවට ආවාම යන්න ආසම හිතුණ තැනක් බොයි එක්ක .. 😍 විශේෂයෙන්ම අක්කි ගේ ගව්ම හරිම හැඩයි .😍😍🧚🏻🧚🏻🌻🌻
අනිවාර්‍යයෙන්ම දෙන්නත් එක්ක යන්න. ලස්සනම නිවාඩුවක් ගත කරලා එන්න පුලුවන්. ❤️😍
අක්කා බෑමයි කියද්දි බලෙන්මයි ඔයි ගවුම ඇන්දෙව්වෙ. දැක්කනෙ ඒ ගවුම සෙට් වෙනවා එයාට. ම්න් කිව්වට පිලිගන්නෙම නෑනෙ. 🙈🙈
Ane me ape paththaa
Ane eththatama oya denna maru akkiyooo...😍😍
ගොඩාරියක් ස්තූතියි නංගියෝ. 😍❤️❤️
Aiya and akka all the best hamadama sathutininda budu saranai
Wow akkiyo.. godak lassana thanakata thama me para awith tiyenne. View ekath puduma lassanaii.. kannaii yanne eka maru aiyya..
ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. ඇත්තටම මේ වීඩියෝ එකෙන් පේනවටත් වඩා එතන ලස්සනයි. ඒ වගේම නිස්කලංකයි. ❤️😍❤️
හැමදාම වගේ video එක ගොඩක් ලස්සනයි.
ගොඩාක් ස්තුතියි මේ අගය කිරීමට 😍❤️😍
8:05 😂😂🙏🙏 හම්මෝ ඒ vlog එකට නම් පට්ටෙටම මහන්සි වෙලා තියනවා ඈහ්... 💜😍 Edit එකත් පට්ට.. Creative shots ටිකක් තියනව ඒ ටික perfect.. 😍😍 මමත් ඒ Experience එක ගත්තා වගේ... 💜💜
මහන්සි උනාට පාඩුවක් නැති පට්ට ප්ලේස් එකක් නිසා ටිකක් වැඩිපුර ශ්‍රමයක් යෙදෙව්වා. තැනේ ලස්සනත් එක්ක වැඩේ හොඳ මට්ටමකින් ගොඩ දාගන්න පුලුවන් වෙලා කියලා හිතෙනව මේවා කියවද්දි. පට්ටම තැන්කූ හොඳේ. 😍😍❤️
Me wge tikak wenas widiye videos krana ekath godak hodai aiye..
Godak lassnai. Good luck..🙌♥️
තැනත් වෙනස් නිසා වීඩියෝ එකත් ඉබේම වෙනස් උනා. ගොඩාරියක් ස්තූතියි නංගී. මේ අදහස් අපිට ගොඩාක් වටිනවා. 😍😍😍❤️
Ammooo maara lassanai ane place aka. Digatama me wage lassana vdo aran anna... ❤️❤️😍😍😍
ගොඩාක් ස්තූතියි හොඳේ මේ ලස්සන අගය කිරිමට. 😍😍😍❤️
ලස්සනයි Locations ටික 💚💝 video එකත් මරු 🥰
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️
Akkt gwmk andm hrim lassany 😘😘😘😘
Wenda wgem video eka supiri❤
බෑමයි කියලා කියද්දි බලෙන්ම ඇන්දුවේ ඔය ගවුම.
ගොඩාක් ස්තුතියි අගය කිරීමට 😍😍❤️
සුපිරියට විඩියෝ එක යනවා අයියා පට්ටයි ඈ..❤️❤️
ඔයා ගොඩක් දියුණු වෙලා..❤️❤️පට්ට 😍😍🍃🍃🍃
තැන්කූ සෝම සෝ මච් මලයා. මේ වචන ටික මල් මසුරන් හොඳේ. 😍😍❤️
නියමයි අනේ... බලංගොඩ ඔය හැම තැනම ගිහින් තිබුනත් ඔයාලා නැවතුන තැන නැවතුනේ නැතිව මට ගිහිපු එකෙනුත් වැඩක් නෑ කියල හිතුනා... එච්චර ආසයි....
දැන් එහෙනම් ලඟදිම දාගන්න ආයෙ බලංගොඩ ගමනක්. හැබැයි කලින් බුක් කරගන්න වෙයි. මෙතන පටස් ගාලා ෆුල් වෙනවා.
වෙනදා වගේම සුපිරී😛🤘♥️♥️♥️♥️♥️♥️♥️ආදරෙයි දෙන්නටම
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත්. 😍😍❤️😍
Marama lassanaii, vedio eken balan hitiyath manasa relax wenawa✌️🤗good luck
ගොඩාරියක් ස්තූතියි. මේ වචන අපිට මාරම ලොකු හයියක්. 😍😍❤️❤️😍😍
kanna kalin kuburata wenda eka nm .mruma adarshyk bro. Respect you ❤️❤️.maru ada video eka location ekath maruuuu...
ගොඩාක් ස්තූතියි සහෝ අගය කිරීමට. ❤️❤️😍❤️
Ada video eka maram lassni akki ayya.. niyamai akkiyoo.💙
ගොඩාරියක් ස්තූතියි නංගී. මේ අගය කිරීම් අපිට මාරම වටිනවා. 😍😍😍
Good luck dennatama , parissamen inna . Adareiii dennatama . 😘😘
ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️
අද වීඩීයෝ එක නම් නියමයි අක්කී & අයියා ❤😍❤🔥
ගොඩක් ස්තූතියි නංගී මේ අගය කිරීමට 😍😍❤️
Me loke thiyena watinama wagema, lassanama rata thiyenneth apita❤ Hemadaama me parisaraya, me sundarathwathya nonesi pawathiwaa kiyala prarthana karanawa!!!🙏a wagema oyala 2nata godak thanks me wage niskalanka thenak pennapu1ta. Apu dawasaka apitath avith game kema tikak kala, nisakalanka thenaka sundarathwaya widinna me thena share kalata❤ Theruwan saranai!
ගොඩාක් ස්තූතියි මේ ලස්සන අගය කිරීමට. ඔයාගෙ කතාව හරියටම හරි. මේක මාරම ලස්සන රටක්. මේ රටේ හැම කෙනෙක්ම හිතන විදියත් මේ වගේම ලස්සන උනොත් අපේ රටට සම කරන්න දෙන කිසිම රටක් නැති වෙනවා.
අනිවාර්‍යයෙන්ම මෙතනට ගිහින් බලන්න. මාරම නිස්කලන්ක නිවාඩුවක් ගත කරන්න පුලුවන්. 😍😍❤️❤️❤️
ඔන්න මාත් ආවෝ අඩ්ඩෙ පට්ට හොදේ ජයවේවා ආදරෙයි පැලෙන්න ❤️❤️👍
තැන්කූ සෝම සෝ මච් හොඳේ. ආදරෙයි අපිත් ඒ තරම්ම. 😍😍❤️
😀😀❤️❤️❤️❤️❤️👍
Akkii hawagala niyamai සුපිරි 🤩🤩🤩🤩👍👍👍
ඔව් නංගි. මෙතන මාරම ලස්සන තැනක්. 😍❤️😍
Oyala denna harema lassanai .video ekath patta hode.😍
තැන්කු සෝම සෝ මච් හොඳේ. මේ වචන අපිට මාරම හයියක් 😍😍❤️
@@MagicCompass akki oya harema cute ane
ඒකනම් මාරම experiences එකක්.. කූඩැල්ලො එහෙම හිටියෙ නැද්ද? 😃 අපේ නංගි ගිය සතියෙ 'ලස්සන flora' nursery එකට ගියා.. ඔයාලා නාපු තැන වගේම තැනකින් නාලා ඇවිත් තිබුණා.. හරිම ආසයි එහෙම දකිනකොට.. ඔයාලා දෙන්නා නිසා බෙලිහුල්ඔය, තවත් ලස්සනට දැක්කා.. ගොඩාක් ස්තූතියි ♥️♥️😊
කොටේජ් එක් ගාවනම් කුඩැල්ලො හිටියෙ නෑ. ඒත් අර දිය ඇල්ලක් බලන්න ගිය තැනදිනම් කූඩැල්ලෙක්ව සෙට් උනා.
වීඩීයෝ එක කරලා ලබපු සතුට දෙගුණ තෙගුණ උනා මේ වචන ටික කියවද්දි. ගොඩාක් ස්තූතියි ඒ සතුට අපිට විඳින්න සැලැස්සුවට. 😍❤️😍
Oyalata hari yanneth oyalage gathi guna nisa.sthuthi karana widiha. Hamadema gana hithana widiha mara positive. Apitath motivation ekak. Thank you very much
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. මේ වචන අපිට ලොකූ ශක්තියක්, ආශිර්වාදයක් ❤️❤️❤️😍😍😍😍
ආදරනීයා මෝඩ ජෝඩුව මේකනම් මාරම ලස්සනයි. අනේ ඒක ශෝක් 🥰🥰
අඩේ.... ඒම ආමන්ත්‍රණය කරද්දි උණ්ඩුක පුච්චෙටම දැනෙනවා දැනෙනවා වගේ. 🙈😍
Magic Compass සන්තෝසයි 😇
Video එකක් එනකම් බලන් හිටියේ මරු ❤❤❤❤
තැන්කූ සෝ මච් මග බලාගෙන ඉඳලා වීඩියෝ බලලා අදහසුත් කියනවට. 😍😍❤️
Niyamai video eka😍 mewage thawa videos karanna❤
ගොඩාක් ස්තූතියි. මේ වගේ අගය කිරීම් එක්ක හිතට ලොකු ශක්තියක් දැනෙනවා. 😍😍❤️
Very nice review ....and i love it ❤ ...
Thank you sooooo much. 😍😍❤️❤️😍😍😍
Aiya video editin patta 👌
ගොඩාරියක් ස්තූතියි නංගී. 😍😍❤️
පිස්සු ඩබල ආයිත් අහනවා කැමතිද කියලා video වලට ඔයාලගේ මම නම් කියන්නෙ ඉක්මනට ඉලග video එකත් ඕනි අයියේ... පට්ට සිරා නියමයි 💜😊
අඩේ.... තැන්කූ සෝ මච් හොඳේ. හෙනම ආසා හිතුනා ඒක කියවලා. ඉක්මනටම ඊලඟ විඩියෝ එකත් දෙන්නම් 😍😍❤️
Ane akkiyo me oyala aran thiyena full package eke price eka kiyannako please 😍😍❤️harima lassana View ekak thiyenne
hoda niwaduwak aran godak hodai..widabara manasata pidakari ekakari jewithayakata niskalanka kama masakata warakwath ganna ona sobawadarma ekka inna ona.hebei oyala kiuwa wage math anumatha kannawa sindu nokiya arakku nobi rasata gamekemak kala danathak edala rasakatha parana siddi kiyawamin sathutu samichiye yedila paule aya ekka hodata kalaya gathakaranna oyawage tenaka..sithata manasata sehelluwak.hoda charikawak good..adarei oyalata❤❤❤💐💐💐
ඇත්ත. මෙතන බීලා සිංදු කියන්න වගේ ගියෝතින් පරිසරයේ තියෙන මේ අපුරූ නිස්කලංකබාවය සම්පූර්ණයෙන්ම විනාස වෙලා යනවා. අනිත් එක මේ ගමක්නෙ. ගමේ අයටත් බාධයි කෑකෝ ගැහුවොත්. සොබාදහම විඳින කෙනෙක්ට මෙතන සුරපුරයක් වගේ.
ගොඩාක් ස්තූතියි නංගී අගය කිරීමට.
ආදරෙයි ❤️😍❤️
අනෙ හරිම ලස්සනයි අම්මයි මායි තමා මේකත් බැලුවෙ 😁❤️🩹
❤️😍😍❤️
අනේ හරිම ලස්සන පැත්තක් 😘😘😘
ඔව්. පුදුම ලස්සනක් තියෙන්නෙ. 😍😍😍
හරිම ලස්සනයි ඔය දෙන්නට ගොඩක් පින් මේ වගේ තැන් වලට අපිවත් මේ විදිහට එක්ක යනවට 😚😚😚😚
අඩේ.... ඔයාලට ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක යන්න එනවට. ❤️😍😘😘
දෙන්නටම ජය වේවා ......!!!
ගොඩාක් ස්තූතියි.
Woow woow woow..plase ekath lassanai oya dennth godaaak lassanai ad..well done dennatm
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීම් වලින් අපිට දෙන ශක්තියට. 😍😍❤️
අඩේ අපි ඔතන book කරන්න යද්දී එ කට්ටිය ෆුල් booked කිවුවා 😭😭 ආයෙත් try කරන්න ඕනේ 😍 මම හිතන්නේ මගේ පලවෙනි vlog එක කරේ හාවාගල නගින එක 😂 ලස්සන තැනක් 😍😍😍
ඔව් තියෙන්නෙ සීමිත ඉඩ පහසුකම් නිසා පටස් ගාලා බුක් වෙනවා. මේ දවස් වල කොරෝනා ප්‍රශ්ණෙත් එක්ක ගොඩක් ගමන් බිමන් සීමා කරලා නිසා තමයි අපිත් මෙතැන බුක් කරගන්න ලකී උනේ. ඔයා ආයෙත් ට්‍රයි කරලා බලන්න. මේ සැරේ පුලුවන් වෙයි. 😍❤️😍
Video marama lassanai akkigei aiyagei love eka harima shoi ane jaya wewa
ගොඩාරියක් ස්තූතියි නංගි මේ ලස්සන අගය කිරීමට. මේ වචන වලින් අපිව තව තවත් දිරිමත් කරවනවා. 😍❤️😍
ආදරෙයි ඔය දෙන්නටම ඔය දෙන්නව හම්බ වෙලා එක වචනයක් කතා කරන්න ආසාවෙන් බලන් ඉන්නවා 🥺❤😊බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤
මේ කලබල කාලෙ ඉවර උන ගමන්ම අනිවාර්‍යයෙන්ම හම්බවෙමු. ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍😍😍❤️❤️❤️
අනිවාරෙන් ❤
Nice review love you both
thank u so much 😍❤️😍
Beautiful video Yashi ❤️☺️
Thank you sooo much 😍😍❤️
You're welcome Yashi ❤️☺️
Akki gaum adinnako denim nathuva...mahatha penneth na lassanai
ගොඩාක් ස්තූතියි නංගී. ඉස්සරහට ටිකක් වැඩිපුර ගවුම් අඳින්න හිතුවා. 😍
නියමයි friend . ..👌👌👌👍👍
ගොඩාක් ස්තූතියි යාළු. 😍😍😍
අම්මෝ ඒ ප්ලේස් එක ❤❤❤🔥😍👌
ඒකනම් සුපිරිම ප්ලේස් එකක්. 😍😍
Den thamai beluwe video eka.lassanama lassana location ekak.ada game kema neda kewe.
ඔව් තනිකරම ගමේ විදියට ගමේ කෑම කෑවා ලස්සනම ලස්සන තැනක ඉඳන්. 😍
@@MagicCompass maru maru.oyata frock lassanai ane.
ෂා නියමයි හරිම ලස්සනයි ❤❤
ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
Lovely couple.adarei akkitai aiyatai😘
Thank you so much nangi.
ආදරෙයි. 😍😍❤️
Ayyage voice eka nam maru👌
අඩේ... තැන්කූ සෝම සෝ මච් මලයා ඒ අගය කිරීමට 😊😊😍😍
Lassanai ane matath yanna asa hithuna ardarei dabalata ❤
යන්න යන්න. පට්ටම රීෆ්‍රෙශ් වෙලා එන්න පුලුවන්. 😍
ආදරෙයි අපිත් ❤️❤️❤️
වීඩියෝ එක සුපිරි .අපි දෙන්නත් යන්න හිතුවා එහේ.....ලස්සන නිසා....❤️❤️
ගොඩාක් ස්තූතියි අගය කිරීමට. යන්න යන්න අනිවාර්‍යයෙන්ම යන්න. මේක යන්න වටිනම තැනක්. 😍❤️😍
ආදරෙයි දෙන්නාටම
ආදරෙයි ❤️😍❤️
Ahamben hamba une. Onna subscribe kara... ela niyamai😘
අඩේ... අම්බානෙක ස්තූතියි හොඳේ. දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. 😍😍❤️❤️
Oyala video ekak danakan bln inne adarei❤
එච්චර සැලකිල්ලක් අපිට දෙන එක ගැන පුදුමාකාර ස්තූතියි. ආදරෙයි අපිත්. ❤️❤️😍❤️
Wow so beautiful nice couple eka 😍😍😍😍😍😍😍😍😍😍
Bole wage esh wahak wadinna epa akke kemat ekka dennage adare uturanawa aiyat lashshanai e ෂර්ට් ekata kohe giyat parishshamen akke aiye bs hemadama satutin inna 🌹💖🌹💖🌹💖💞
ගොඩාරියක් ස්තූතියි නංගී අපිව තව තවත් දිරිමත් කරවන් මේ ලස්සන වචන වලට. මේ අදහස් තමයි අපේ ලොකුම හයිය. 😍❤️😍
නියමයි අක්කි & අයියා 👌🥰🥰
ගොඩාරියක් ස්තූතියි නංගී. 😍😍❤️
ජොඩුව ආදරෙන් ඉන්නවා දැක්කාම ආදරෙ ඉන්නවා හැමදාම ඔහොමම ඉන්න බුදුසරනයි ඔයාලට
ගොඩාක් ස්තූතියි අපේ ආදරේට ආශීර්වාද කලාට. 😍😍❤️
Wish you a happy anniversary ❤️❤️
Notification eka dakka gamn awooo, 👍🙏❤️❤️❤️❤️❤️
අඩේ.... ඒ සැලකිල්ල අපිට මාර වටිනවා. තැන්කූ සෝ මච්. 😍❤️😍
සුබ පැතුම්!
ගොඩාක් ස්තූතියි. 😍
Okkotama wada akki gaumata marama lassay godak keetuwata penne matanm.anyway marama lassana place ekak neda ayye akke
අම්බෝ... මාරම පින් හොඳේ මේ කමෙන්ට් එකට. ඒ ගවුම මෙයැයිට ඇන්දුවෙ බලෙන්. කැතයි කියලා අඳින්න බෑම කිව්වා. දැන් මේක දැක්කම තේරෙනවනෙ මන් කිව්වෙ බොරු නෙවෙයි කියලා. 😍
අක්කියි අයියායි අැවිදින්න ගිහින් 🧡💚💜️❤️
ඔව්නෙ. කාලෙකට පස්සෙ ඇවිදින්න ගියේ. 😍
🧡💚💜️❤️
මේක සුපිරි....හැමදාම කෑම තමයි ගොඩක් දැක්කේ අද ගොඩක් වෙනස් මරු...♥️♥️
අදත් කෑම තියෙනවා. හැබැයි ඒ කෑම කන්න ගියේ පට්ටම ලස්සන තැනකට.
ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍😍
ලස්සනයි දෙන්නම♥️♥️
ගොඩාක් ස්තූතියි. ❤️😍
මාස දෙකකට කලිනුත් බැලුවා මේක අදත් ආය පාරක් බැලුවා... පිස්සු ජෝඩුව ආදරෙයි ❤️
ආදරෙයි අපිත් ගොඩාරියක්. 😍❤️😍❤️😍❤️
ලස්සනයි තව දාන්න
ගොඩාක් ස්තූතියි. දිගටම වීඩියෝස් ගේනවා. 😍😍😍
Dennama shok ane..akka nam lassani bolyak wagee..ft anee ❤❤😘😘😘😘😘❤❤😘😘😘😋😋❤❤
තැන්කූ සෝම සෝ මච් හොඳේ මේ ලස්සනම ලස්සන අගය කිරීමට. 😍😍😍❤️
ඒක වගේම දෙන්නෙක් හින්දා හොදයි මාර ජොලියේ ඉන්න පුළුවන් ...ආදරෙයි අක්කි and අයියා ....
වෙනස්කම් නැතුව නෙවෙයි නංගී. හැබැයි අපි ඒවා අඳුනගෙන ඒවට කොහොමද රියැක්ට් කරන්නෙ කියන එක තමයි රහස.
ගොඩාක් ස්තූතියි නංගී අගය කිරීමට. ආදරෙයි 😍❤️😍
Adath supiri dennama,🙏❤️❤️👍👍👍😂😂❤️❤️
ගොඩාරියක් ස්තුතියි. 😍❤️😍
Patta bn , Tawa oma tan hoyala ganain eliyata
අනිවාර්‍යයෙන්. අපි මේ වගේ තැන් ගැන දිගටම වීඩියෝස් ගේනවා. ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍😍
Magic Compass , elama bn welcome
නිලමෙයි මැණිකෙයි ❤️😍
හෙ හේ.. 🙈😍😍❤️
මේක මරු😻💓
තැන්කූ සෝ මච් මලයා. 😍❤️
ෂෝක් අනේ ඔයාලා දෙන්නා මම ආදරේම කපල් එක බොරු සෝබන නෑ මේ වගේ vlog හැමදාම කරන්න ආසාවෙන් බලනවා යෂිගේ කිරිබත් කන වෙලේ ඇදපු ගවුම හරිම ලස්සනයි කෙට්ටුවට පේන්නෙ ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න ❤️❤️
ගොඩාක් ස්තුතියි මේ අගය කිරීමට. විශේෂයෙන්ම ගවුම ගැන කිව්ව කතාවට. බලෙන් ඇන්දෙව්වෙ ඒ ගවුම. මහත පේනවා කියලා අඳින්නම බෑ කිව්වා. දැන් මේක දැක්කම සද්ද නෑ. 🙈🙈😂😂😂
මේ වගේම දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. 😍😍😍❤️
@@MagicCompass එහෙමද ඇත්තටම යශීට අර කලිසමට වැඩිය ගවුම ගොඩාක් ලස්සනයි කලිසමත් අවුලක් නෑ ඒත් ගවුම ලස්සනයි
Patta ane view ekanam harima lassanai 😘😘😘
ඔව් බලන් ඉන්න පුලුවන් ඕනෙම කාලයක්. 😍😍😍
Supiri hotel ekak..niyamai vlog eka
ගොඩාරියක් ස්තූතියි. 😍😍
Attatama lassana tanak oyadennata godak pin lassana tanak pennuwata
ගොඩාරියක් ස්තූතියි මේ ලස්සන නිහතමානී අගය කිරීමට. මේ වචන අපිට තව ලොකු හයියක්. 😍😍😍
lassana thenak niyema video eka lassanai jayawew
ගොඩාරියක් ස්තූතියි. 😍😍😍
සුපිරි කියන්න වචන නැ අදරෙයි
ආදරෙයි. ❤️
මෙයා සෙට් වෙන්නේ අනුරාධටම තමයි.😍
හෙ හෙ හෙ. කොහොමත් මේ ඉන්නෙත් අනුරාධ තමා. 😊