Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි
Thank you 😊
ලස්සනයි
Thank you 😊❤️
maru dhigatama kragana yan
Thank you brother ❤️
අපේ ඇල්ල බ්‍රො
ලස්සන තැනක් සහොදරය ❤️
machan apith anawa ubala ekka yanna walawaka...
Thanks brother ❤️👊
අපෙ.ගම
ලස්සන ගමක් 😊
එකසිය අසූපහ අපෙන්...✌️✌️✌️
Thank brother ❤️
@@royaltraveller අපේ වීඩියෝත් බලන්න....
Aniwaa 👌👌
@@royaltraveller Elama ❤❤❤
❤️❤️❤️
Meke koheda bn 86m
Internet eke tibune e usa brother
වාහනයක් දාන්න තැනක් තියනවද?
වාහන දාන්න තැනක්නම් නෑ පාර අයිනෙන් නවත්තලා තමයි යන්න වෙන්නෙ. නැත්තම් ඒ හරියේ ගේකට කතා කරල තමයි දාන්න වෙන්නේ (ලොකු වාහනයක් නම්)
@@royaltraveller වාහන දාන්න පුලුවන් ප්‍රශ්නයක් නෑ ගම මැද තියෙන්නෙ ඇල්ල ගාවටම යන්න පුලුවන්. ගමේ කෙනෙක් එක්ක චුට්ටක් කතා කරල වත්තකට දාගන්න.
👍
අයියෙ ඔය පුලුන් ඇල්ල නෙමෙයි ඔතන්ට කියන්නෙ ඇල්ල වල ඇල්ල කියලා පුලුන් ඇල්ලට යන්න තව උඩහට යන්න ඕනී 👍❤️
එහෙමද මට විස්තර දැනගන්න පුළුවන්ද ?
071 960 1115 මේකට massage එකක් දාන්න මන් ගන්නම්
ඔක්කොම හොදයි මේ මීටර් 86ක් කියල ඇයි බොරු දාලා තියෙන්නෙ ☺️.ඇල්ලෙ උඩ ඉදල කොල්ලො ඇල්ලට පනිනවා යට ඇල්ලෙන් ගමේ මිනිස්සු වැටිලත් තියෙනව.මීටර් 86ක් නෙවෙයි අඩි 86ක්වත් නෑනෙ.
Google එකේ තිබුන උස දැම්මේ පුලුන් ඇල්ලේ මුලු උස මීටර් 86 ක් තිබුනෙ.
@@royaltraveller ඔයා එතනට ගියානෙ මීටර් 86ක් වගේ දැක්කද
අපි හිතුවෙ තව උඩහට වෙන්න ඇල්ල ඇති කියල Dr අපිට උඩට යන්න time තිබුනෙ නැති නිසා අපි ආපහු ආව.
@@royaltraveller ඔව්.. ඇල්ල නම් තව ගොඩක් උඩහට තව ඇලි තියෙනව පාරට පේනවා වැහි කාලෙට. ගම මැද තියෙන එකට වඩා ගොඩක් කැලේ මැද කන්දෙ මැද වගේ තියෙන්නෙ
ආයෙත් ගිය වෙලාවක උඩටම යන්න අමතක කරන්නේ නෑ Dr අපේ chanal එක මුල්ම කාලෙ කරපු video එකක් ඔය.
සුපිරි
Thank you 😊
ලස්සනයි
Thank you 😊❤️
maru dhigatama kragana yan
Thank you brother ❤️
අපේ ඇල්ල බ්‍රො
ලස්සන තැනක් සහොදරය ❤️
machan apith anawa ubala ekka yanna walawaka...
Thanks brother ❤️👊
අපෙ.ගම
ලස්සන ගමක් 😊
එකසිය අසූපහ අපෙන්...
✌️✌️✌️
Thank brother ❤️
@@royaltraveller
අපේ වීඩියෝත් බලන්න....
Aniwaa 👌👌
@@royaltraveller
Elama ❤❤❤
❤️❤️❤️
Meke koheda bn 86m
Internet eke tibune e usa brother
වාහනයක් දාන්න තැනක් තියනවද?
වාහන දාන්න තැනක්නම් නෑ පාර අයිනෙන් නවත්තලා තමයි යන්න වෙන්නෙ. නැත්තම් ඒ හරියේ ගේකට කතා කරල තමයි දාන්න වෙන්නේ (ලොකු වාහනයක් නම්)
@@royaltraveller වාහන දාන්න පුලුවන් ප්‍රශ්නයක් නෑ ගම මැද තියෙන්නෙ ඇල්ල ගාවටම යන්න පුලුවන්. ගමේ කෙනෙක් එක්ක චුට්ටක් කතා කරල වත්තකට දාගන්න.
👍
අයියෙ ඔය පුලුන් ඇල්ල නෙමෙයි ඔතන්ට කියන්නෙ ඇල්ල වල ඇල්ල කියලා පුලුන් ඇල්ලට යන්න තව උඩහට යන්න ඕනී 👍❤️
එහෙමද මට විස්තර දැනගන්න පුළුවන්ද ?
071 960 1115 මේකට massage එකක් දාන්න මන් ගන්නම්
ඔක්කොම හොදයි මේ මීටර් 86ක් කියල ඇයි බොරු දාලා තියෙන්නෙ ☺️.
ඇල්ලෙ උඩ ඉදල කොල්ලො ඇල්ලට පනිනවා යට ඇල්ලෙන් ගමේ මිනිස්සු වැටිලත් තියෙනව.
මීටර් 86ක් නෙවෙයි අඩි 86ක්වත් නෑනෙ.