පිටරට මැෂින් මෙහෙම හදන රටමැද සුපිරි වැඩකාරයෝ ටික මෙන්න | Unique Business Solutions | Dambulla

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  10 месяцев назад +20

    Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගැනීමට
    Contact Details
    Phone - 076 666 9440
    Facebook - facebook.com/ErandaKandekubura/
    Web - uniquemachineries.com/

  • @dilaninushka7585
    @dilaninushka7585 10 месяцев назад +51

    මෙවාට අත දෙන්න ඔන මෙ අපේ ඔලුවක් අපේ රටේ විවසයකයෙක් ජය වේවා සාහොදරයා හෙලයෙක් ලංකිකයෙක් ❤️❤️❤️

  • @ronitaadhikari4519
    @ronitaadhikari4519 9 месяцев назад +8

    වියලි පොල් කිලෝ දහයක් පමන යොදා තෙල් ලබාගත හැකි මැශිමක් හදන්න ඒක නම් හැම ගෙදරකටම අවශ්‍යයි

  • @sumithnandana2684
    @sumithnandana2684 10 месяцев назад +36

    දිනෙන් දින දියුනුවෙන් දියුනුවටම පත්වෙවා මෙම ආයතනය මගෙ රටට දලදා සමිදු පිහිටයි 💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @prasadperera9919
    @prasadperera9919 10 месяцев назад +11

    ඇත්තටම හරිම සතුටුයි ... ලාංකීය නිෂ්පාදනයක් වශයෙන් යුනික් නිෂ්පාදන පෙලට එරන්ද මැතිතුමා ඇතුළු කාර්ය මංඩලයට හදපිරි ප්‍රණාමය . ❤❤❤ මෙවැනි කාර්මික නිෂ්පාදන කිරිම වෙනම කාර්ය භාරයකි. එරන්ද මහතා කියන පරිදි ලංකාවෙි ඉන්න මිනිසුන් .. යන්ත්‍රයේ කල්පැවැත්ම , අලුත් වැඩියාව , අමතර කොටස් ගැන නොතකා වෙනත් රටවල ප්‍රමිතියක් නැති නිෂ්පාදන අඩුමුදලට ගැනිමට පෙලබී ඇත. කෙසේ හෝ දේශියව නිෂ්පාදනය කරන සියලුම කර්මාන්ත කරැවන් රැකගෙන මෙවැනි ආයතන සදහා අතහිත දීම සියලුම දෙනාගේම යුතුකමකි.

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 10 месяцев назад +36

    හරීම සතුටුයි..අපේ හෙළයන්ගේ වැඩ

  • @manojichapa8808
    @manojichapa8808 9 месяцев назад +5

    Unic business ජය වේවා

  • @sachinthaherath2420
    @sachinthaherath2420 10 месяцев назад +25

    ඇත්තටම හොද වැඩක්😊china වලින් ගෙන්වන combine rice mill වලට ලංකාව ඇතුලෙම solution එකක් හදන්න පුලුවන් නම් මාරම වටිනවා.

  • @nayanaadikari4454
    @nayanaadikari4454 10 месяцев назад +12

    සම්ප්‍රදායික දර ලිපට ආදේශකයක් ලෙස ,දැලි නොබැඳෙන දියුණුකල පෝරණුව සහ ලිප් සහිත ආහාර පිසීමට ලිපක් හදන්න හැකිද.

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 10 месяцев назад +15

    සාහොදරයා දිනෙන් දින දියුනුවෙන් දියුනුවටම පත්වෙවා ! දේශීය දෙය අගය කරමු.

  • @sunilukwatte6938
    @sunilukwatte6938 8 месяцев назад +4

    හරිම සතුටුයි ශ්‍රී ලංකාවේ මෙවැනි ව්‍යාපාරයෙක් සිටීම ගැන හඳුනා ගැනීම ගැන හරි සන්තෝසයි මුණ ගැසෙමු ඉදිරියේදී

  • @anandaweerakoon9208
    @anandaweerakoon9208 10 месяцев назад +19

    ලඟ්දීම මම මෙම ආයතනයෙන් වැඩක් කරගන්නවා.සුභපැතුම් .

  • @samanthadilrukshi7797
    @samanthadilrukshi7797 10 месяцев назад +30

    වියලි පොල් කිලො දහයක්‍ යොදා තෙල් ගන්න පුලුවන් මැශිම ක් හදන්න .හැම ගෙදර කටම අවශ්‍ය උපකරණ යක්.

    • @ronitaadhikari4519
      @ronitaadhikari4519 9 месяцев назад +1

      ඒක නම් ඇත්තටම අත්‍යවශ්‍ය උපකරණයක් හැමෝටම

    • @beststuffcorner
      @beststuffcorner 6 месяцев назад

      දැනටම එහෙම ඒව තියෙනව. හොයල බලන්න.

    • @janakirathnayake3825
      @janakirathnayake3825 6 месяцев назад

      @@beststuffcorner හදුන්වා දෙන්න

  • @subawadijeewithaya
    @subawadijeewithaya 7 месяцев назад +4

    ඔයා රටට ඇත්තටම සම්පතක් .මම ඔයාව කොහොම හරි හමුවෙන්නම් මගෙත් සිහිනයක් තියෙන වැඩක් කරගන්න මං ඒකට ඔයාව හොයාගෙන එනවා...🇱🇰💪❤️

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 9 месяцев назад +6

    ඉන්දියාවෙ හදනව පොලව හාන්ඩ ලෑන්ඩ් මාස්ටරයක් . ඒකට එන්ජිමක් තියාගන්ඩ පුලුවන්. ගියර් බොක්ස් කෑල්ලයි නගුලයි රෝදයි විතරයි එන්නෙ. ඒක පොඩ්ඩක් බලල හදන්න. එන්ජින් නම් ඕනතරම් තියෙනව ජපන් ඒව කුරුනෑගල. ඔයාට සුලු වැඩක් ඒක හදන එක

  • @Ranjaniperera-l9e
    @Ranjaniperera-l9e 5 месяцев назад +3

    රටට ම වාසනාවන්.
    ජය ම වේවා .

  • @rupasingha7816
    @rupasingha7816 6 месяцев назад +2

    බුදු සරණයි දෙවි පිහිටයි... ආයතනය දියුණුව ටම පත් වේවි කියලා ප්‍රාර්ථනා කරනවා... ලංකාවේ සුළු ව්‍යපාරය දියුණු කිරීම ගොඩක් හොදයි.. ස්තූතියි පලකිරීම අගය කරමි.

  • @dild3732
    @dild3732 10 месяцев назад +7

    බොහොම හොඳයි. රට දියුණු වෙන්න නම් මේ වගේ නිෂ්පාදන කර්මාන්ත ශාලා වැඩි වැඩියෙන් ආරම්භ වෙන්න ඕනා..
    මේ යන්ත්‍ර සූත්‍රවලින් කරපු අගය එකතු කළ නිමැවුම් පිටරටවලට අපනයනය කරන්න ඕනා...

  • @stassensanjaya
    @stassensanjaya 10 месяцев назад +21

    දෙන්නම මගේ පාසලේ වීම ආඩම්බරයක් Wariyapola Sri Sumangla college Kandy 💪🤝

  • @WasanthaKumara-f7i
    @WasanthaKumara-f7i 7 месяцев назад +4

    රටේ අනාගතය ,හෙට දවස ගැන
    බලාපොරොත්තු තියාගන්න ,රටේ පාලනය වෙනස් කල යුතුමයි මෙවැනි අයගෙන් රටට ප්‍රයෝජනයක් ගන්න.තියෙන මජර ක්‍රමය වෙනස් කලොත් තව,තවත් විවසායකයින් දහස් ගනන් බිහිවේවි යන්ත්‍ර සූත්‍ර ගෙන්වන්න එලියට යන ඩොලර්
    රට ඇතුලේ ඉතිරි වේවි.
    ජය වේවා දියුණුවෙන් දියුණුවට
    පත් වේවා ❤❤❤❤❤

  • @CGRCOOL
    @CGRCOOL 7 месяцев назад +4

    නියමයි.. තව තවත් දියුණු වේවා! Business Adviser චැනල් එකටත් ස්තුතියි ❤️

  • @mahindagallawa454
    @mahindagallawa454 5 месяцев назад +2

    නියමයි කොල්ලො අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම

  • @prasarikafernando2649
    @prasarikafernando2649 9 месяцев назад +4

    API HAMOTAMA GODAK SATHUTUI,ADAMBARAI..ITHIN RATAKATA ONE MEWAGE TECHNOLOGY DEWAL NEDA?? SRI LANKAWE INNE WADDO ..

  • @ManikeRajapakse
    @ManikeRajapakse 10 месяцев назад +6

    Ane ඔයා lage වැඩ සටහන් ඉතා ඉහළින් අගය කරනවා මම suba පැතුම් දෙනවා ඉක්මනින් දියුණුව ළඟාවීමට ලැබේවා

  • @clarencefernando5381
    @clarencefernando5381 10 месяцев назад +6

    ව්‍යාපාරය දිනෙන්දිනම දියුණු වේවා 🎉🇱🇰🇮🇹🙏ඉතාලියේ සිට සුභ පැතුම්..

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 10 месяцев назад +3

    බොහොම හොද වැඩසටහනක්...මෙවැනි දක්ෂයන් ලොවටම හදුන්වා දිය යුතුයි..එළවලු සහ පළතුරු විජලනය කරන මැෂින් කූඩා පරිමාණයෙ සිට ලබාගන්න පුලුවන්ද?😮

  • @jayampathidissanayake5559
    @jayampathidissanayake5559 10 месяцев назад +12

    රටේ මිනිස්සු ඉල්ලන දේ පේනවා නේද? අවුරුදු 70 ගානක් ගියත් අපේ දුර්දාන්න පාලකයෝ කළේ රට දේවල් වලට ද ත නියවන එක. ඇයි??? කොමිස් කුට්ටි දේශීය දක්ෂයෝ කවදාවත් මුන් අගේ කළේ නැහැ. npp එක යටතේ අලුත් පුනරුදයක් දකිමු

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 10 месяцев назад +4

    දියුණුවෙන් දියුණුවටම පත්වේ‍වා!🙏

  • @Ranjaniperera-l9e
    @Ranjaniperera-l9e 10 месяцев назад +5

    සෑම නිවසකටම සහ ආපනශාලා වලට ගැලපෙන ආකාරයට දර වායු ලිප හදන්න . දුම සහ දැලි නොමැති නිසා ත් වියදම් අඩු නිසා ත් බොහෝ දෙනෙකුට ප්‍රයෝජන යක් වේවි.

  • @manojichapa8808
    @manojichapa8808 9 месяцев назад +2

    Dehydration mashin නැද්ද

  • @rmchandralatha5856
    @rmchandralatha5856 10 месяцев назад +4

    රටට වාසනාවන් මෙමආයතනයට තෙරැවන් සරනයි හැමෝටම

  • @lakmalkumara8187
    @lakmalkumara8187 10 месяцев назад +15

    තේ ෆැක්ට්‍රී වල ප්‍රොසෙස් එක අධ්‍යනය කරලා මිනි මට්ටමේ තේ කුඩු සෑදීමේ යන්ත්‍ර හදන්න.
    තව තේ දළු නෙලීමට යන්ත්‍ර හදන්න.

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  10 месяцев назад

      Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගන්න
      Contact Details
      Phone - 076 666 9440
      Facebook - facebook.com/ErandaKandekubura/
      Web - uniquemachineries.com/

    • @Harindra000
      @Harindra000 10 месяцев назад +1

      You are going to destroy the Sri Lankan Tea industry! Sri Lankan tea is a unique brand developed with hand plucking each tea leaf. Machine harvesting will immediately start oxidization process and yield Assam quality tea. Let India do that. We don't need quantity. Quality matters!

    • @taniatharangani7858
      @taniatharangani7858 10 месяцев назад

      Pol thel hiding podi mechine thiyanawada denaganna ona

    • @gnccreations277
      @gnccreations277 9 месяцев назад

      ​@@taniatharangani7858 Oni tharam thiyenawa

  • @prasannaperera7805
    @prasannaperera7805 5 месяцев назад +1

    උත්සහවන්ත තරුණ ව්‍යවසායකයෙක් , ඔබට ජයෙන් ජයම ලැබේවා ,

  • @sugathranjana9812
    @sugathranjana9812 7 месяцев назад +2

    සුපිරි වැඩක් අපේ රටේ අපේ දෙයක්

  • @mgbatta3497
    @mgbatta3497 10 месяцев назад +17

    වැඩ්ඩේක් හොදේ❤❤❤❤❤

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 10 месяцев назад +3

    යහපත්කම වේවා ඔබතුමාට....

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 10 месяцев назад +3

    ජයවේවා අහන්නත් ආසයි දකින්නත් ආසයි සුබ අනාගතයක් පතනවා❤❤

  • @Shan-y8e
    @Shan-y8e 10 месяцев назад +6

    වතුර ළිඳෙන් අරන් වහලේ tank එකට ගහන්න ස්වයංක්‍රීය විදුලි බල moter නැතුව අර පාපැදියක් ආධාරයෙන් ක්‍රියා කරන ආකාරයට හදන්න පුළුවන්ද?.

  • @devkasunlakshitha
    @devkasunlakshitha 10 месяцев назад +9

    These are really valuable people to our country.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 10 месяцев назад +5

    දේශීය දෙය අගය කරමු බෙහෙවින් ස්තුතියි

  • @ashankadurugamuwa5439
    @ashankadurugamuwa5439 10 месяцев назад +3

    Very good video, I wish him all the success !

  • @JayaKandy
    @JayaKandy 5 месяцев назад +1

    රටින් ගෙන්වන ඕනෑම දෙයක් බාරගන්න කැමති අය ඉන්න රටක් මේක, අපේ දෙයක් හැදුවොත්, උප්පැන්නේ ඉඳන් හොයනවා , මට මතකයි ඉන්දියාවේ පොඩි ළමයෙක් ගැහැණු ළමයින්ට, ආරක්‍ෂිත යට ඇඳුමක් මැහැව්වා, විද්‍යාත්මකව, 2012 වගේ කාලයේ, ආගමති modi එක වෙළඳ පොලට දමන්න කියා අවසරය දුන්නා, ඉන්දිවෙයි අපේයි වෙනස එකයි, අද ලෝකයම අල්ලන්න සුදානම් ඉන්දියාව

  • @sumudupeiris-fv3dz
    @sumudupeiris-fv3dz 10 месяцев назад +8

    සුවද සබන් නිශ්පාදන යන්ත්‍රයක් හදන්න .Total pproduction line,

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  10 месяцев назад +1

      Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගන්න
      Contact Details
      Phone - 076 666 9440
      Facebook - facebook.com/ErandaKandekubura/
      Web - uniquemachineries.com/

    • @gnccreations277
      @gnccreations277 9 месяцев назад

      Hadala denna puluwan matath

  • @wasanthapradeepkumara5789
    @wasanthapradeepkumara5789 10 месяцев назад +2

    Great අපේ එකා....

  • @susildeshapriya9509
    @susildeshapriya9509 10 месяцев назад +3

    පොල් කොලයෙන් ඉරට්ට වෙන්කරන යන්ත්‍රයක් හදල දෙන්න පුලුවන්ද ස්තුති .

  • @samochcharekhawa5198
    @samochcharekhawa5198 10 месяцев назад +4

    සතුටුයි විරාජ් අයියා. එරන්ද ලගම ඩෙස් එකේ හිටපු එකා ආඩම්බරයි හදවතින්

  • @ranthilakasampathbandarasa4038
    @ranthilakasampathbandarasa4038 10 месяцев назад +1

    මල්ලිගෙන් මම දකින්නෙ,නවීන ලෝකය දකින සමීර අංකල්,වටිනා ව්‍යවසායකයෙක් ,බුදු සරණයි ,ජයවේවා මල්ලි

  • @kassap118
    @kassap118 10 месяцев назад +2

    Budusaranai puthe oyata.

  • @manjularodrigo1735
    @manjularodrigo1735 5 месяцев назад

    Icing mal coloura karanna aear spir ekak trykatanna barida hadsnna.....hight prishar colour eka yanawa peannea eunata mala colour wenwa.....

  • @ArunaSamaracon
    @ArunaSamaracon 5 месяцев назад

    ජයවේවා බුදුසරණයි

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 10 месяцев назад +2

    මට ඕන විදියටම ඒ කොහොමද පොල්ගෙඩිය මෙහෙන් දාලා වේලිලා ඇබරිලා ඔක්කොම වන් ඉන් තෙල් ගන්න මැසිමක් හදන්න පුලුවන්න නම් . වී දාලා සුද්ධ වෙලා වේලිලා එන මැසිමක් .ඒ වගේ එකකුත් ටරයි ටරයි

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 10 месяцев назад +3

    අති විශිෂ්ටයි වැඩේ නම්...❤❤❤❤

  • @ashansahabandu6279
    @ashansahabandu6279 10 месяцев назад +3

    නියමයි 💪

  • @palithasam8509
    @palithasam8509 5 месяцев назад

    නියම දැක්මක්. නියම වැඩක්

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 6 месяцев назад

    කොළ වර්ග (හත වාරියා, වැලපෙනෙල )වර්ග දාලා අබරනවිට සාරය එක් පැතකින් හා රොඩුටික එකපාතැකින් වැටෙන මැෂින් එකක් හදන්න පුලුවන්ද.

  • @jsyanthapem3836
    @jsyanthapem3836 10 месяцев назад +2

    Great !!!

  • @JMart-e6r
    @JMart-e6r 10 месяцев назад +5

    Garbage confacter තෙරපුම් යන්ත්‍රයක් හදන්න. ප්ලාස්ටික් තහඩු සහ කාඩ්බෝඩ් සදහා

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  10 месяцев назад

      Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගන්න
      Contact Details
      Phone - 076 666 9440
      Facebook - facebook.com/ErandaKandekubura/
      Web - uniquemachineries.com/

  • @neeljerad6724
    @neeljerad6724 10 месяцев назад +2

    god bless

  • @dulas4614
    @dulas4614 5 месяцев назад

    වැඩ්ඩො.ඉතිං අපේ රටේ මේවට තැනක් අගයක් මිලක් සැලකිල්ලක් මොකුත් නැ.කණගාටුයි.මම කොරියාවෙ ඉදල ආවෙ.ඔයාල ගැන මේ දේවල් ගැන දැනෙනව වැඩී ඒක නිසා.ජය වේවා ඔබට..!

  • @chaturanuwankumara9513
    @chaturanuwankumara9513 10 месяцев назад +2

    Great ❤❤

  • @jsyanthapem3836
    @jsyanthapem3836 10 месяцев назад +2

    congratulations !!!

  • @SARUWATH
    @SARUWATH 10 месяцев назад +2

    Good work keep it up

  • @SisiraGamlathge
    @SisiraGamlathge 6 месяцев назад +1

    හෙල පුතෙක් ❤❤❤❤

  • @----Dasun---
    @----Dasun--- 10 месяцев назад +1

    ❤දිනෙන් දින දයුණු වේවා❤

  • @anurafonseka7036
    @anurafonseka7036 7 месяцев назад +1

    Super 🎉 and tkx to All ❤

  • @kumudinisilva9840
    @kumudinisilva9840 10 месяцев назад +2

    Good luck 🎉

  • @RanjithPremalal
    @RanjithPremalal 10 месяцев назад +4

    ගෘහස්තව තෙල් නිෂ්පාදනය කරගතහැකි මැෂින් නිෂ්පාදනය කරනවද

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 10 месяцев назад +3

    පොල්අක්කර තියෙනකඩන්න ලේසි විදිහ මැසිමක් අනික පොල් එළි ගහන්න පුළුවන් නම් කරන්න අපි මිනිස්සු ගැන සිංහල හරිම ආඩම්බරයි

  • @Betterworldforyou.
    @Betterworldforyou. 5 месяцев назад

    Great work from your team work . Always think as team and go to next level especially look at German precision Korean scale and Japanese accuracy… keep it up from Australia 🇦🇺

  • @nishshankajayakody8306
    @nishshankajayakody8306 7 месяцев назад

    Dairy farm sadaha (tmr) podi machine
    Kuda pramane goviyan sadaha nipadawanna adahasak nanda.

  • @Mystock482
    @Mystock482 7 месяцев назад

    I shoud say WOW, keep trying and please organize exhibitions or trade fairs in every disticts to motivate people like this. all other countries do this, there are many simple methods in the work allready in use. better to coppy and move faster, running with inovation is must for future, they give jobs for people

  • @SanathWijewardhana
    @SanathWijewardhana 5 месяцев назад

    එළ ජයවේවා

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 8 месяцев назад +1

    Congratulations

  • @shamyadesilva
    @shamyadesilva 3 месяца назад

    JAYAWEWA JAYAWEWA

  • @ranjithranatunge7574
    @ranjithranatunge7574 10 месяцев назад +1

    Soya කිරි නිෂ්පාදනයට machine තියනවද

  • @anandaariyarathna8919
    @anandaariyarathna8919 10 месяцев назад +2

    🎉🎉🎉budu sarenai Jaya wewa .

  • @Astrogregary
    @Astrogregary 10 месяцев назад +1

    Oya vage , generator ekakuth hadanna.

  • @janasaranicompany7273
    @janasaranicompany7273 10 месяцев назад +7

    යුනික් අධිපතිතුමා සහ ව්‍යාපාරයට උතුම් වු දළදා සමිඳුන්ගේ ආශිර්වාද වේවා !

  • @samilahettiarachchi8574
    @samilahettiarachchi8574 10 месяцев назад +4

    Excellent

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 10 месяцев назад +3

    මට ඕන පපඩම් තුනීයට වඩන මැශින් .ලගදීම හමුවෙමු.ජයවේවා..

    • @Harindra000
      @Harindra000 10 месяцев назад

      😍 If you get this done, Update here.
      1. I know a family who does this business but never made them thin enough despite requesting repeatedly. I requested them not to waste raw materials. But I think they lack the technology. This is a common problem with LK papadam home businesses.
      2. In LK, papadam business are not inter linked. If 20 families can form a union and make single brand with single specification, you can win the market.

  • @foodieworld..
    @foodieworld.. 10 месяцев назад

    Broiler feed line එකකට මැශින් තුනක් හදවගන්න පුළුවන්ද ? පැයකට 600kg output එකක් ගන්න පුළුවන් විදියට ?

  • @Globalmusicbox
    @Globalmusicbox 10 месяцев назад +2

    All the best 🔥🔥🔥🔥

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 9 месяцев назад +2

    ඔන්න වැඩ්ඩො. යූටියුබ් එකේ ඉන්නෙම ජෝකර්ලයි ගනිකාවොයි හොටු පෙරං සිංදු කියන එවුනුයි කොක් නැටුම් නටන හැලි වදුරොයි. ඉතිං රට ගොඩ යයිද . මෙන්න වැඩ❤.

  • @chamilawithanage8181
    @chamilawithanage8181 10 месяцев назад +4

    Jaya wewa 🎉

  • @kasunpaera9902
    @kasunpaera9902 5 месяцев назад

    Do you have any machinery for charcoal production?

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 10 месяцев назад +6

    ආඩම්බරයි Bro අපිත් දඹුල්ලේ ❤

  • @SheniMadurangi-op4yc
    @SheniMadurangi-op4yc 6 месяцев назад

    Ais coan hadana mesimak hadala dennako

  • @travelvisaonline
    @travelvisaonline 10 месяцев назад +2

    පට්ට ❤❤❤❤❤

  • @PradeepWijesingha-u4i
    @PradeepWijesingha-u4i 7 месяцев назад

    Malli mata aba vijalanaya karana masinn ekak hadhala dhennad puluvanda

  • @asiripubudu2600
    @asiripubudu2600 10 месяцев назад +1

    Jaya wewa

  • @geetsenevi
    @geetsenevi 10 месяцев назад +3

    නිවසකට ප්‍රමානවත් වන පොල් වලින් තෙල් ගන්නා මැෂිමක් නැද්ද?

  • @janakaperera1242
    @janakaperera1242 10 месяцев назад

    Great love to hear ❤
    Theruwansarani 🙏☸️

  • @GayanChinthaka-x3s
    @GayanChinthaka-x3s 2 месяца назад

    🙏🙏🙏🙏🙏 wadi wadiyen diyunu wewa obala mewan products tawa tawa introduce plz dude best of luck ❤❤❤

  • @sunildeemas9806
    @sunildeemas9806 10 месяцев назад +3

    පොල් ඉරටු සුද්ද කරන්න මැෂින් ඒකක් ගැන idia

  • @networkingdora3562
    @networkingdora3562 10 месяцев назад +4

    බිම cup ශිල් කරන, මශින් කොහොමද .....?

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  10 месяцев назад

      Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගන්න
      Contact Details
      Phone - 076 666 9440
      Facebook - facebook.com/ErandaKandekubura/
      Web - uniquemachineries.com/

  • @yasapunchihewa8804
    @yasapunchihewa8804 10 месяцев назад +2

    Karunka kapana meshin ekak hadanna puluwanda...?

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  10 месяцев назад

      Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගන්න
      Contact Details
      Phone - 076 666 9440
      Facebook - facebook.com/ErandaKandekubura/
      Web - uniquemachineries.com/

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 5 месяцев назад

    Godak watinawa

  • @jayalathihalagama5058
    @jayalathihalagama5058 10 месяцев назад +1

    කලු උදු පොතු ඇරල සුදු උදු ගන්න මැෂිමක් හදා ගන්න පුලුවන්ද

  • @nawatime_titha
    @nawatime_titha 10 месяцев назад +1

    දියුනුවේවා❤❤❤❤❤❤

  • @nbros5215
    @nbros5215 6 месяцев назад

    do you have cashew processing Machine