Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අව්‍යාජ දකුණේ කතා බහ......සුපිරියි ....වීඩියෝ එක හරිම අපුරුයි .....ආසාවෙන් බැලුවා .....
සොදුරු කයිවාරුවකට අනුරාධ තමයි සුපිරි....👍👌❤️තලප කන්න හිතුන.කාල නෑ...
ඔන්න දකුණේ කැැම ,ලෙඩ දුක් නැති සුපිරි රාජ බෝජන, අපේ ජාතියෙ පිනට මෙිි පින්බිමෙිි හැදෙන කැැම,සංකර අරැමෝසමිි කැැම වගේ නෙවෙයි ,පුලුවන් නමිි හැමෝම කන්න පුරැද්දක් කරගන්න ,බොහොමත් පින් මහතානෙනි ,ස්තුති ,🙏
හැම එකටම දකුන ගාවගන්න එපා..දකුනටත් අවේ කොහෙන්ද කියලා බලන්නකෝ..😅
🥰🥰🥰 අයියේ ඔයා සීන් එක ප්‍රසන්ට් කරන විදියට මම ආසයි. ඒක හරියට අපේ කිරි අම්මා මට දේවල් කරන්න කියලා කියපු විදිහ වගේ. "වාහන වල වයිපර් වගෙ නෑටි වනනවා 😁😁😁" (බලපිය, යකෝ, කරපන්, යක්ෂ පාරම්පරාවක පොරක් වගේ ඔයත්) 😊😊
සුද්දි අක්කාගෙයි කුමාරි අක්කාගෙයි කෑම කන්න නම් බැරිවුණා... ඒ වුණාට ධම්මේ අයියාත් සුපිරියටම රසටම උයනවා... ආයිම එන්නම ඕන...❤
තලපයි ආනමයි වගේම කතාවත් රසවත් ....😊
ඔයාගෙ වැඩසටහන් වල අමුතුම ලස්සනක් තියෙනවා,බොරු පොශ් නැති ලස්සන ෆට්ට වැඩසටහනක් ❤❤❤
හම්බන්තොට අගුණුකොළපැලැස්සෙ අපිට තලප ඉතින් වැව් මාලු , කඩල මැ හොද්දක් , තක්කාලි හොද්දක්, තිත්ත තිබ්බටු හොද්දක් , මුං ඇට හොද්දක් , කුකුල් මස් හොද්දක් එක්ක කන එක ඉතින් සාමන්‍ය දෙයක් ❤ කාලා නැති අය අනිවාර්යයෙන් හදලා කාලා බලන්න අනිවාර්යයෙන් ඇබ්බැහි වෙනවා ඒ කෑම වලට ❤❤❤❤ ඔය දේවල් පෙන්නන්න අනුරාධ අයියේ ඒක හොද වැඩක් 🎉🎉🎉🎉 ජය වෙවා ❤
Math rasasama thalapa kawe agunukole uswawen e rasa thama
@@chanikadhilrukshi4249attamai kala ne
@@chanikadhilrukshi4249 උස්වැවෙ කොහෙද . මම ත් එහෙ තමයි ✌️✌️✌️🥰
ඔයාගෙ me video eka patta ලස්සනයි .oyage basawa ඔක්කොtama වඩා ලස්සනයි ❤❤❤❤❤
අනුරාධ මහත්තයා .මරු appaaaa ....අපි නම් තලප ඕනෑ තරම් කාලා තියෙනවා ....නියම රස.අපේ අම්මා පොල් කිරී ටිකක් එකතු කරනවා ....මරු ඉතින් ...❤❤❤❤❤
ඒක වෙනම රසක් අක්කා ඇත්තටම ❤❤❤
අපූරැයි ස්වර්ගෙ වැඩසටහ හරිම ලස්සනයි දවසක එන්නඇත්නම් එච්චර වාසනාවක් කොහෙද ඔබ සැමට බුදු සරනයි
කාලත් නෑ දැකලත් නෑ,මේක බැලුවම හදල කන්න ආස හිතුන.හදල බලන්න ඕන
මේ තැන කොහෙද හරිම ලස්සනයි වගේ විස්තර දන්න කෙනෙක් ඒගැන කියනවනම් බොහොම ස්තූතියි
මේ කතාබහ මොනතරම් රසවත්ද ස්වර්ගෙ වැඩසටහන අපූරැයි 💛🌷💛🌷💛🌷💛
නියමයි සහෝදරයා 🎉🎉🎉මෙල්බර්න් අපි❤
මරු අප්පා මේක..අනුරාධ කියන ඒවට හිනා යනවා ඇත්තටම මට නම්.ගහක් ගලක් හරි කතා කරවයි 😅
සුපිරිම episode එකක් අනුරාධ අයියා❤
අනුරාධ මහත්තයා වෙනද වගේම අදත් ඔන්න බැලුවා වීඩියෝ එක❤❤
Ethathatama e kathabaha keema wgema rasawath..❤❤❤
තලප සරි😂😂 දෙයියො සරි 😅❤❤❤ නියමයි
අනුරුද්ධ mahatheya thalapa kanna awada Budusarai❤
Dewa ayya superb job , adarei parisarayata adaraya karana unta jayawewa🙏🙏💓💓💪 ampare apu dawasaka hambemu TS
අනුරාධ අයියා, අද තමා හරියට අදුරගත්තේ..
very nice programme. I am addicted to your channel.
Lassna Kata Hamadama Oni. ❤🎉
අනුරාධ මහත්තයා oya maru anee,maara අතාල් denne😅
මරේ මරැ❤❤❤❤
❤❤good ❤❤
Pattai watching from USA
අපිත් බලනවා හැම දාම
ජයවේවා!
Ane malliyo oyage dakune widiye dedawillata mama adict wela mokada apith dakunene.Harima asai oyage vedio walata harima natural budusaranai malliyo from uk
Wow looks so delicious 😋 thank you aiye
Great program ❤
mr anuradha... nice program..why don't you do nother program like sobadhara... this also nice... plse bring us nother documantry like sobadhara also❤... wish you all the best brother 💯
Kanawath pennuwanam niyamai
Wadailawagae❤
Patta vibe1 k❤❤❤
අනුරාධ සහෝ ❤❤❤ ජය මම අමිල් ,,
Anuradha Ayya lassana Wadak …. Japan
ශොට් එකක් දාල නේහ්😅😁😁
Super...
ඉරිසියයි ඉරිසියයි ඇත්තටම අපිට කොහෙන්ද ඕවා මට මතක් උනා දෙනියයා මගෙ තාත්තගේ ගම . ඇත්තටම දේවා ඔයා හරි වාසනාවන්තයි. අපිත් වාසනාවන්තයි ඔයා නිසා මේවා දකින්න ලැබිම ගැන . ආදරෙයි bro.
කුරහන් තලප අපි සතියකට දෙහෙකට සැරයක් කනවා. අපි අවිස්සාවේල්ලෙ .😅
එ් කොහොම එ් ගුලිය අපිනං හැංදෙං බෙදන්නෙ😊😊😊😊
Neymei👍👍👍👍👌👌👌💐💐💐
😂😂😂අදනම් හිනා වුනා😂😂
Lankawe pita inna apita me video walin lankawe innawa wage dena hegimata pin🙏
oya koheda kiyanna aiye apita gihin balanna
Ada ra ...😂😂 poddak wage aran neda anurada mahattaya ❤❤❤
Very nice ❤
Niyamai 😊
ද්කින්කොට,අපිටත්,,ආසයිවිනෝදගමනින්,අz,ව්දලා,කz,මකාලා,සතුටිනි,ඉන්න
😂😂😂katawa tama manikgaranawa wage hollanna
Hamadama. Harema.aswan.balanawa.bs.hamotama
Thank koheda
Mcn umba othanata akkala denna uyanawa balanna awe shot ekk dalane eka wenama penawa. Aulak na wade maru. Math enawa dawasaka othanata. By
අද තලප කන්නහෙට තල කපන්න 😊
අනුරාධ යන්තම් ගොඩ දාගත්තා තව ටිකක් හිටියා නම් ගෑනු දෙන්නා හොද්දට දලා හැදීගනවා අම්මපා
Me comment eka bala bada palanakan hena una mama😂
😀😀😀😀😀
මාත්
❤❤❤❤❤
Uba aiye koi velavaka hari hoda thalapayak Kavi vage😂😂😂
Niyamai
මා දඹුල්ලේ සේවය කරන කාලේ තලප කෑව ඔව්නුත් ලුණු දාල තලප හදන්නේ , නමුත් මම මෑත කාලේ ඇඹිලිපිටියේ සෙන්ටචුරියා හෝටලයේ සේවය කරා , ඇබිලිපිටියේ තලප වලට ලුණු දමන්නේ නැත ,නමුත් රසවත් , ආනම කළු පාටට හදන්නේ , දඹුල්ලේ තලප කන්න අනමට අමතරව ගස්ගෝනා හොද්දක් ද සාදා ගනී --- ඉතා රසවත් ----
අයියා ඇත්තම කියන්න ගුටි කෑව එහෙම නෑනේ😂😂😂
අනූරාධ මහත්තයා හොදට ප්‍රශ්න කරනවා නෙද උදව් කරනවා නෙද හොදයි උයන්නත්යනවද අපිමේදැකලත් නැ දන්නෙන්නෑ ලංකාවේ මෙහෙම තැන්තියෙනවද කියලාඅලිඉන්නවද අනූරධමහන
අදනං ලොක්ක තලපයක් කයි වගේ😂😂😂
suddi akkage lamaya koggala koheda math koggalane
නියමයි
විවිධාකාර රස වැඩසටහන්
Mea muneata Tika kideakuta Kannada eakatanam 😂 giya Maru ane oyage katawa
ආනම ගැන නං දන්නෙ නෑ.ඒ උනාට ඔය විදියට මුං ඇට මාලුව හදනව.කොළඹ උනත් අපි පාවිච්චි කරන්නෙත් මැටි භාජන තමයි
ආනම කියන්නනේ එකම දෙකට සීමා වුන දෙයක් නෙමෙයි. තිබ්බටු, වට්ටක්ක. වලින් උනත් හදන්න පුළුවන්. තලප එක්ක කන්න
අපිටත් තලප😊
මක්ක අනේ මුං අැට අානම තලප කන්න😅😅😅 අපි නං අානං නෙවි😢😢😢
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Man hituwa kiyawapu kiyawillath guti Kai kiyali.
asawen balanna puluwan kammali nathuwa
Maru
අනුරාධය ෂොට් එකක් දාලා ඉන්නේ😅😅😅
Adat onna video eka beluwa aiya.
අර ගෑනිගෙනම් හෙනම ලොකු කම
Mee dewoo swarga rajje kiyana wachane bawitha karanna epa mihipita ehema thanak kohethma na
🎉😊
ඇනයක් තරමට කතාව. කොබෙක් වගේ
අම්මෝ මල්ලියො බොරැ පලනව.කැවුම් හට්ටියට ගෙම්බො පැන්නලු😂😂😂😂
👍😋😋😋👍
Mea Koheda Location Aka
Kheda me kiyala kiuwe nane
Anuradha sappayan wela wage
කාලානම් නැහැ ස්වර්ගෙට ගිහින්ම කන්න ඕනෙ
Talapa.කනකොට හක්කේ ඇලෙනවා😂
ලැංතෑරුමක් තීන්නෙ එ්ක නෙවි අානම අපි දන්න අානම😅😅😅
Math annda oyth aka
🇨🇦🇱🇰😇💯🤗👌🥰❤️😍👌👍🙏
මොකක්ද ඔය බාසාව 🙃
Mokakda me swarga rajje ??😂
Uba lankawe නෙමෙයි da bn lankawe kulu badu danne natte??over යන්න හදන්නේ මොකද 😅
අනුරාධ වෙරිවෙලා වැඩසටහන් කරන්න එපා. එපා වෙනවා ඔයාගේ බාසාව හැසිරීම ගැන.
මම කවදද බිව්වේ?😀
හෙන මගුලයි මෙතන.😂😂❤
how the hell did i end up here
ඇති බං ,ඔය අක්කල දෙන්න උබට නොගැහුව ,ගොබ්බ කථා වලට .අර ලාම්පුව අල්ලාගෙන හිටිය විදියට එළවලුවට ලාම්පු තෙල් වැටිලත් ඇති .
❤❤❤❤❤❤❤
අව්‍යාජ දකුණේ කතා බහ......සුපිරියි ....වීඩියෝ එක හරිම අපුරුයි .....ආසාවෙන් බැලුවා .....
සොදුරු කයිවාරුවකට අනුරාධ තමයි සුපිරි....
👍👌❤️
තලප කන්න හිතුන.කාල නෑ...
ඔන්න දකුණේ කැැම ,ලෙඩ දුක් නැති සුපිරි රාජ බෝජන, අපේ ජාතියෙ පිනට මෙිි පින්බිමෙිි හැදෙන කැැම,සංකර අරැමෝසමිි කැැම වගේ නෙවෙයි ,පුලුවන් නමිි හැමෝම කන්න පුරැද්දක් කරගන්න ,බොහොමත් පින් මහතානෙනි ,ස්තුති ,🙏
හැම එකටම දකුන ගාවගන්න එපා..දකුනටත් අවේ කොහෙන්ද කියලා බලන්නකෝ..😅
🥰🥰🥰 අයියේ ඔයා සීන් එක ප්‍රසන්ට් කරන විදියට මම ආසයි. ඒක හරියට අපේ
කිරි අම්මා මට දේවල් කරන්න කියලා කියපු විදිහ වගේ. "වාහන වල වයිපර් වගෙ නෑටි වනනවා 😁😁😁" (
බලපිය, යකෝ, කරපන්, යක්ෂ පාරම්පරාවක පොරක් වගේ ඔයත්) 😊😊
සුද්දි අක්කාගෙයි කුමාරි අක්කාගෙයි කෑම කන්න නම් බැරිවුණා... ඒ වුණාට ධම්මේ අයියාත් සුපිරියටම රසටම උයනවා... ආයිම එන්නම ඕන...❤
තලපයි ආනමයි වගේම කතාවත් රසවත් ....😊
ඔයාගෙ වැඩසටහන් වල අමුතුම ලස්සනක් තියෙනවා,බොරු පොශ් නැති ලස්සන ෆට්ට වැඩසටහනක් ❤❤❤
හම්බන්තොට අගුණුකොළපැලැස්සෙ අපිට තලප ඉතින් වැව් මාලු , කඩල මැ හොද්දක් , තක්කාලි හොද්දක්, තිත්ත තිබ්බටු හොද්දක් , මුං ඇට හොද්දක් , කුකුල් මස් හොද්දක් එක්ක කන එක ඉතින් සාමන්‍ය දෙයක් ❤ කාලා නැති අය අනිවාර්යයෙන් හදලා කාලා බලන්න අනිවාර්යයෙන් ඇබ්බැහි වෙනවා ඒ කෑම වලට ❤❤❤❤
ඔය දේවල් පෙන්නන්න අනුරාධ අයියේ ඒක හොද වැඩක් 🎉🎉🎉🎉 ජය වෙවා ❤
Math rasasama thalapa kawe agunukole uswawen e rasa thama
@@chanikadhilrukshi4249attamai kala ne
@@chanikadhilrukshi4249 උස්වැවෙ කොහෙද . මම ත් එහෙ තමයි ✌️✌️✌️🥰
ඔයාගෙ me video eka patta ලස්සනයි .oyage basawa ඔක්කොtama වඩා ලස්සනයි ❤❤❤❤❤
අනුරාධ මහත්තයා .මරු appaaaa ....අපි නම් තලප ඕනෑ තරම් කාලා තියෙනවා ....නියම රස.අපේ අම්මා පොල් කිරී ටිකක් එකතු කරනවා ....මරු ඉතින් ...❤❤❤❤❤
ඒක වෙනම රසක් අක්කා ඇත්තටම ❤❤❤
අපූරැයි ස්වර්ගෙ වැඩසටහ හරිම ලස්සනයි දවසක එන්නඇත්නම් එච්චර වාසනාවක් කොහෙද ඔබ සැමට බුදු සරනයි
කාලත් නෑ දැකලත් නෑ,මේක බැලුවම හදල කන්න ආස හිතුන.හදල බලන්න ඕන
මේ තැන කොහෙද හරිම ලස්සනයි වගේ විස්තර දන්න කෙනෙක් ඒගැන කියනවනම් බොහොම ස්තූතියි
මේ කතාබහ මොනතරම් රසවත්ද ස්වර්ගෙ වැඩසටහන අපූරැයි 💛🌷💛🌷💛🌷💛
නියමයි සහෝදරයා 🎉🎉🎉මෙල්බර්න් අපි❤
මරු අප්පා මේක..අනුරාධ කියන ඒවට හිනා යනවා ඇත්තටම මට නම්.ගහක් ගලක් හරි කතා කරවයි 😅
සුපිරිම episode එකක් අනුරාධ අයියා❤
අනුරාධ මහත්තයා වෙනද වගේම අදත් ඔන්න බැලුවා වීඩියෝ එක❤❤
Ethathatama e kathabaha keema wgema rasawath..❤❤❤
තලප සරි😂😂 දෙයියො සරි 😅
❤❤❤ නියමයි
අනුරුද්ධ mahatheya thalapa kanna awada Budusarai❤
Dewa ayya superb job , adarei parisarayata adaraya karana unta jayawewa🙏🙏💓💓💪 ampare apu dawasaka hambemu TS
අනුරාධ අයියා, අද තමා හරියට අදුරගත්තේ..
very nice programme. I am addicted to your channel.
Lassna Kata Hamadama Oni. ❤🎉
අනුරාධ මහත්තයා oya maru anee,maara අතාල් denne😅
මරේ මරැ❤❤❤❤
❤❤good ❤❤
Pattai watching from USA
අපිත් බලනවා හැම දාම
ජයවේවා!
Ane malliyo oyage dakune widiye dedawillata mama adict wela mokada apith dakunene.
Harima asai oyage vedio walata harima natural budusaranai malliyo from uk
Wow looks so delicious 😋 thank you aiye
Great program ❤
mr anuradha... nice program..
why don't you do nother program like sobadhara... this also nice... plse bring us nother documantry like sobadhara also❤... wish you all the best brother 💯
Kanawath pennuwanam niyamai
Wadailawagae❤
Patta vibe1 k❤❤❤
අනුරාධ සහෝ ❤❤❤ ජය මම අමිල් ,,
Anuradha Ayya lassana Wadak …. Japan
ශොට් එකක් දාල නේහ්😅😁😁
Super...
ඉරිසියයි ඉරිසියයි ඇත්තටම අපිට කොහෙන්ද ඕවා මට මතක් උනා දෙනියයා මගෙ තාත්තගේ ගම . ඇත්තටම දේවා ඔයා හරි වාසනාවන්තයි. අපිත් වාසනාවන්තයි ඔයා නිසා මේවා දකින්න ලැබිම ගැන . ආදරෙයි bro.
කුරහන් තලප අපි සතියකට දෙහෙකට සැරයක් කනවා. අපි අවිස්සාවේල්ලෙ .😅
එ් කොහොම එ් ගුලිය අපිනං හැංදෙං බෙදන්නෙ😊😊😊😊
Neymei👍👍👍👍👌👌👌💐💐💐
😂😂😂අදනම් හිනා වුනා😂😂
Lankawe pita inna apita me video walin lankawe innawa wage dena hegimata pin🙏
oya koheda kiyanna aiye apita gihin balanna
Ada ra ...😂😂 poddak wage aran neda anurada mahattaya ❤❤❤
Very nice ❤
Niyamai 😊
ද්කින්කොට,අපිටත්,,ආසයිවිනෝදගමනින්,අz,ව්දලා,කz,මකාලා,සතුටිනි,ඉන්න
😂😂😂katawa tama manikgaranawa wage hollanna
Hamadama. Harema.aswan.balanawa.bs.hamotama
Thank koheda
Mcn umba othanata akkala denna uyanawa balanna awe shot ekk dalane eka wenama penawa. Aulak na wade maru. Math enawa dawasaka othanata. By
අද තලප කන්න
හෙට තල කපන්න 😊