"දඟලන්න නම් එපා මම ආවේ මේක හදන්න" - අනුරගෙන් දැඩි ප්‍රකාශයක්? (Explained)

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 73

  • @goyumaravinda5696
    @goyumaravinda5696 4 часа назад +7

    ජයවේවා api ගොඩ යන්න one මල්ලි

  • @rpq3192
    @rpq3192 5 часов назад +11

    මං ආසම එක දැන් උපදෙස් දෙන්න පරක්කු වැඩියි කියපු කෑල්ලට.ඇයි සේරම එනවානි උපදෙස් දෙන්න පාර්ලිමේන්තුවේ.

  • @dailymale2934
    @dailymale2934 5 часов назад +7

    රටට ජය සිකුරුයි.

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 4 часа назад +6

    2028 විතරක් නෙමෙයි මල්ලිලා අපි ජීවත් වෙනතුරු අපේ අනුර සහෝදරයා තමයි❤❤😂

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 5 часов назад +12

    අපේ අපේ ආණ්ඩුව තියෙනකං ඔයාලා මේ වැඩසටහන කරන්න ඕන අනිවාර්යෙන්ම

  • @Lily-d6s2w
    @Lily-d6s2w 4 часа назад +2

    😂😂😂😂😂😂අනිවාර්‍යෙන් 😂😂ජය වේවා ජනදිපති තුමනි ඔබට . ජේසු පිහිටයි❤❤❤❤❤🎉🎉🎉

  • @E.A.REdirisinghe
    @E.A.REdirisinghe 3 часа назад +1

    නියමයි ඉතා පැහැදිලියි රටටම හොඳියි නම් ඒකයි අපිට ඔින
    හොරා කාපු කාලකන්නි හැත්තටම දැනෙන්නටම නිතිය කිුයා කල යුතුය
    රටට දැයට ජයක් නම් සියලු දෙනාම ගොඩ
    😂😂😂😂😂😂😂

  • @rpq3192
    @rpq3192 5 часов назад +5

    ඇත්තටම කැලුම්ලා... අපේ කට්ට්ටයත් එක්ක විපක්සයේ අයට හැරෙන්නවත් බෑ.නේද?හදවතින් වැඩ කරන මිනිස්සු එක්ක හැප්පෙන්න හිතන්නවත් බෑ

  • @AnuHansi-b7r
    @AnuHansi-b7r Час назад

    Excellent .....

  • @PromodAlanka
    @PromodAlanka 2 часа назад

    Love you human

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 3 часа назад +2

    රට හදනවා ඡනාධිපති තුමා ලොවෙත් නැතිවෙන්න ආදරනිය ඡනාධිපති ❤❤❤❤❤kalum vogue ❤❤❤❤❤❤

  • @anurakadawatha
    @anurakadawatha 3 часа назад

    🎉🎉🎉🎉🌹🙏🙏🙏💪

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 5 часов назад +3

    අස්වැසුම වාහන තියෙන අයත් ගන්නවා.

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 часов назад +2

      ඒවා ආයේ ඉවරයි... 🙂✌️👍. ඔක්කොම හොයලා බලලා ආයේ දෙන්නේ... 🙂✌️

    • @padmaseneviratne8380
      @padmaseneviratne8380 3 часа назад

      @@KalumSanjayaOfficial පහුගිය ආණ්ඩුවෙන් දීපු අය ගැනත් හොයලා බලනවද ? එවුන්ගේ ගැත්තන්ට හෙන්චයියලා ට දීපු ඒවත් හොයන්න ඕනේ 😡.

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya 5 часов назад +1

    Ape Janadipathi Thumata Wiswaye Asirwadaya Lebenawa Sathyai 🙏🙏 Malimawata Jayawewa Gampaha Api ADAREI ♥️♥️♥️♥️♥️

  • @randana1060
    @randana1060 2 часа назад

    පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය මාරු කරන්න ආණ්ඩුවට බල කරන්න

  • @sujaniathapaththu6469
    @sujaniathapaththu6469 3 часа назад

    Malimawata jaya wewa

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 5 часов назад +3

    යෝගට් කිරිපිටි ඒවායේ ප්‍රමිතිය අන්තිමයි. යෝගට් නම් කන්නෙම නෑ .ප්‍රමිති කරන ආයතනය නිදි වෙන්න ඇති.
    වෙන රටවල් වල යෝගට් පුදුම රසයි. ඒකට ලංකාවේ ? .

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 часов назад +5

      ඒවත් හදනවා වැඩසටහන යටතේ.... 🙂👍. ප්‍රමිතිය උසස් වෙනවා එතකොට. ඔය තියෙන්නෙ රනිල්ගෙයි මහින්දගෙයි ප්‍රමිතියට ගහපු ඒවනේ... 🙂. ඒකයි රහ නැත්තේ.... 👍🙂🙂. ඕකුන් ගෑවුණු තැනක් ඇත්තං ඉතින් මෙලෝ රහක් නෑනේ... ඒකයි.... 👍🙂🙂

    • @Himashathennakone
      @Himashathennakone 3 часа назад

      Hiland කිරි පිටි ..යෝගර්ට් දැන් සාමාන්‍ය හොද තත්වයේ තියෙනවා...
      යෝගර්ට් එකේ අඩංගු සීනි ප්‍රමානය
      අඩු කරනවා නම් හොදයි..

    • @suhanifernando
      @suhanifernando 38 минут назад

      Highland yogurt very tasty

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 часа назад

    ❤❤❤🎉🎉🎉😊😊😊🌸🌸🌸👍👍👍

  • @shinkahemamali6636
    @shinkahemamali6636 Час назад

    Podi menisage ekama nayakaya ❤Anura sahodaraya ❤

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 5 часов назад +1

    Hi.iam.in.oman.👍👍👍👍👍🙏🙏🙏🙏

  • @VitanageAsoka-kp3wh
    @VitanageAsoka-kp3wh 4 часа назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharushasacheen4238
    @tharushasacheen4238 5 часов назад +1

    හරසට පිස්සු හැදිලා අනේ එයා ගැන බලන්න පවු.

  • @GamageSomalatha
    @GamageSomalatha 5 часов назад

    ❤❤❤🎉

  • @ruwanindika9767
    @ruwanindika9767 5 часов назад

    ❤❤❤❤❤🙏

  • @kumarijagoda9712
    @kumarijagoda9712 5 часов назад +2

    පුතේ අර විමලේ ආයිත් ඉංදියාවේ නලයක් පටලවගෙන දගලනවා ඒ ගැන ඉක්මනටම වීඩියෝ එකක් කරන්න

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 5 часов назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 3 часа назад

    විමලයට කොහොමත් දැන් පිස්සු..

  • @nuwanandra5153
    @nuwanandra5153 4 часа назад +3

    මිනිස්සු හීන දැකපු පොහොසත් ලස්සන රට හදාගන්න බැරිවුනොත් ඒක ලොකු අපරාදයක්. 159 දෙනාට වැඩ කරලා, වැඩ පෙන්නන්න වෙනවා. වෙන විකල්පයක් නෑ. මොකද මේ චන්ද දායකයින් කියන අය සංවේදී හා ඇහිද ගත්තු අය වෙන්න පුළුවන්. ඔවුන් වෙනස් වනවා ඉක්මනින්.

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  4 часа назад

      💯👍👍

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 3 часа назад +1

      ඇයි සැක මාස දෙකකට ටමි හොර රැල කකඅලෙන් අදිද්දි කරන දේ මදිද ඔය හොර රැල ලගදිම හිරේ

  • @syryanygood-y5w
    @syryanygood-y5w 4 часа назад

    Aasuba dawasak puthae oyalata apata dannam lankawata awith nidahasae apaema kiyala podi wiyaparayak karagaena jiwath waenna puluwan rajayaen apita kisima sahanadarayak onae naha apa mae pita rata hoyana mudal walin ithiri karagath dae hodatama pramanawath aka thamai magae pathuma 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @SheelaWalawitage
    @SheelaWalawitage 5 часов назад

    Deyak.karaganna.barei.ahinsaka.minisun.hariyata.innawa

  • @BhanukaPawan-j7q
    @BhanukaPawan-j7q 4 часа назад

    50,000ta lagai neda aiye ? ❤

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 4 часа назад

    Wepakse un mechchra kalayak kala dan anawa upades denna kalakanni

  • @unique-marketer66
    @unique-marketer66 2 часа назад

    ⁣2038දීත් මාලිමාව ම තමා..2028 මොකද්ද😅❤❤❤