ඉංදියානු ආක්‍රමණයට එරෙහිව අනුර කල සුපිරි කතාවක්. දැනගෙන ඔළුව දැමීම

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 79

  • @rmharunashantha2854
    @rmharunashantha2854 2 часа назад +16

    හවුලෙ කැඳවත් එපා කියල කියන්නෙම ඕවට තමයි.

  • @donj.christy2308
    @donj.christy2308 3 часа назад +18

    ඔය ඉංදියාවෙ ඒ වැඩපිලිවෙලෙන් අපිව ඔබතූමාට බෙරාගන්න පූළුවන් ද ❤ ජනාධිපති තූමනි

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 часа назад +14

    පරිස්සමින් ඉන්දියව සමග

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Час назад

      මු ට දැන් ඕවා මතක නැ

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna Час назад +11

    මොලයක් නෙවේ, නැවකුත් නෙවේ, නැව ආපු සාගරයකුත් නෙවේ❤❤❤❤❤මස්සිනා....

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Час назад

      එක වෙන්න ඇති මෝදී ළග කෙදිරි ගෑවේ 😂😂😂😂😂😂

  • @donj.christy2308
    @donj.christy2308 3 часа назад +10

    කවදාවත් එපා ඒවගෙ එකතූවෙලා වැඩ කරන්න 😢❤

  • @upulkumara3265
    @upulkumara3265 Час назад +8

    අපිට ඕවා තේරුන නිසා තමා අපි ලොවෙත් නැති වෙන විදියට අපි ඔයාලව දිනවල දුන්නෙ දැන් ඔයා හෙමෙන් හෙමෙන් ඉන්දියන් උගුල් වලින් අපිවත් රටත් ගලවාගන්න එච්චරයි

  • @disanayaka4048
    @disanayaka4048 Час назад +9

    ඉන්දියාවේ ඔය ගැට වලට අහු වුනේ හිටපු ගොන් පාලකයෝ 🤣🤣🤣මේ වගෙන් දැන් කොහොම. හ‍රි ගැලවෙන්න ඕන නැතිව අපේ රටට ගොඩ යාමක් නෑ 🤣🤣🤣

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Час назад +8

    ඉන්දියාව අපේ රෙදි නිශ්පාදනය කරන සියලු කර්මාන්ත බංකොලොත් කර ඈවර කර යකඩ බරට වටිනා මැශින් ඉන්දියාවෙ ඔවුන්ගේම අයට වික්ක උන් අරන් ගිහින් ඉන්දියාවෙ සවිකර රෙදි නිශ්පාදනය කර ලංකාවට වික්ක . ලංකාවෙ කුහක පාලකයො අතයටින් මුදල් අරං සියල්ල විනාශ කලා .

  • @prabaperers9079
    @prabaperers9079 Час назад +14

    ඔබ වැනි කෙනෙකුට හැර වෙන කිසිම කෙනෙකුට ඔය කතාව කියන්න කොන්ද පන නෑ.සැමදා මාලිමාව සමගයි.❤❤❤❤❤ජයවේවා!!!!

  • @SHANTHIPATHI-d4d
    @SHANTHIPATHI-d4d Час назад +5

    ඕව කරපූ උන්ට දඩුවම්
    දිය යුතුය

  • @ElanJayantha
    @ElanJayantha 10 минут назад +1

    ඔබතුමාට පුළුවන් අපිව ගලවගන්න ඉන්දීය buwallagen

  • @raniindrani-os6uz
    @raniindrani-os6uz 8 минут назад +1

    Keep going

  • @mdrlakmal
    @mdrlakmal 2 часа назад +8

    ඔය කාරණා හොඳින් මතක් කරගෙනම ඉන්දියාව එක්ක ගනුදෙනු කලොත් හොඳයි. ඉන්දියාව බලවත් රටක තමයි. ඒත් අපි අපේ විදියට.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Час назад

      මේක ඔය ගිවිසුම් ටික ඔක්කොම අත්සන් කරල ඉවරයි බල්ලා. හෙනම ගහපන්

  • @swarnashanmugalingam6112
    @swarnashanmugalingam6112 Час назад

    ❤ Jayawewa

  • @NihaljayanthaBalaacharige
    @NihaljayanthaBalaacharige Час назад +3

    ගරුජනාධි පති සහෝදරයා දැඩි අවබෝධයෙන් කරුණු පැහැදිලි කරනවා සන්තෝෂයි.ඒත් මේ ගැනත් අවධානය යොමු කරන්න සමාජ ව්‍යවසාය ගැන.70 දශකයේ අග භාගයේ සිට 80 දශකයේ මුල් භාගය දක්වා රට තුල හොද සමාජ ව්‍යවසායක් තිබුනා ඒ වන විට අපේ ගම් පොහොසත් ඒ නිසා රට පොහොසත්ව තිබුනා .නමුත් පාලකයෝ කලේ සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වශයෙන් පැවති එම සමාජ ව්‍යවසාය විනාශ කරල ගම්පහ දිස්ත්‍රික්කය වැනි ප්‍රදේශවල තෙත් බිම් ගොඩ කර මහාපරිමාණ කර්මාන්ත ශාලා ඉදිකර ඒවා තුල ගමේ තරුණ තරුණියන් හිරකිරීමයි.එමගින් සිදු වූයේ ගමදුප්පත් වී රටම දුප්පත් වීමත් රටේ නිෂ්පාදන ආර්තිකය කඩා වැටීමත් ය.එබැවින් නැවතත් එම සමාජ ව්‍යවසාය ගොඩනැගීම සදහා පියවර ගන්න .එවිට සංවර්ධිත රටක් බිහි වේවි.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Час назад

      මේ පර බල්ලා ඔක්කොම ටික හරි ලේසියෙම ඉන්දියාවට දුන්නා මෝදී ළග මෝහනය වෙලා

  • @VindyaPrasadini
    @VindyaPrasadini Час назад +4

    මේ පරන කතා දාන එකෙන් බලාපොරොත්තු වෙන්නේ

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 2 часа назад +2

    Onna ,,silent wela හිටියා ,,මාස dekak පමණ ,dan ටිකත් sabbde තවත් පස්සට ,,okkotama ,,Ridei ooooooonnna

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q Час назад +3

    ඒ කියපු බොරු අත්සන්කරලම දුන්නා

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Час назад

      මේකාගේ දිව කපන්න ඕන ඔක්කොම අත්සන් කරල දීලා දැන් තැප්පුලනවා බල්ලා

  • @noxdrrego
    @noxdrrego Час назад +1

    Ranil La Rajapakshala Sajith la wage kondak nathi un hitiya nam baya wenna thiba AKD innekan bayak na Lankawe apita ! 💪💪💪💪💪💪❤❤💯💯 Malimaweta jaya wewa !

  • @NoOne-xr3nz
    @NoOne-xr3nz Час назад +2

    අනුර සහෝදරයාගෙ එදා ප්‍රතිපත්තියයි අද ප්‍රතිපත්තියයි අතර කිසිම වෙනසක් නෑ. සතුරා සමග සතුරු ආකල්පයකින් කටයුතු කරන්න බෑ. සතුරා සමග මිතුරු ප්‍රතිපත්තියකින් කටයුතු කරන්න ඕන. රාජතාන්ත්‍රික බව කියන්නෙ ඒකටයි.

  • @donj.christy2308
    @donj.christy2308 3 часа назад +5

    උතූරෙ දමිල අයගෙ කිසිම දෙයක් ඉංදියාවට සංවිධානයට දෙන්න එපා
    කොලඹ සදාතන්න වෙන තැන් සංවර්ධනයට දෙන්න දෙන්න එපා උතූරුපැත්ත...

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 4 минуты назад +1

    එතකොට මේක පසුගිය මැයිමාසෙට කලින් කරපු කතාවක් නේද? මේ පාර කැඳෙව්වම ගිහින් අර මෝඩිට කොකා පෙන්නල එන්ට ඇති කියල සුභවාදීව හිතන්ට මම මේ උත්සහ කරනවා. වදින්ට ගිය දේවාලෙ තිර රෙද්ද අස්සෙ වෙන්ට ගිය දේවල් අපිටත් කීවනම් හොඳයි.

  • @SaliyaT_vision
    @SaliyaT_vision 31 минуту назад

    බලය ගන්න කලින් කතා අද සුවච කුක්කේක් වෙලා - පව් අප්පා

  • @kamildodampe4658
    @kamildodampe4658 2 часа назад +5

    මේක ජනපති වෙන්න කලින් කරපු කතාවක්

    • @PoliticalTV-cc7vh
      @PoliticalTV-cc7vh 2 часа назад +1

      විස්තර තීරුවෙ සඳහන් වෙලා තියෙනවා

  • @dharmawithanage808
    @dharmawithanage808 2 часа назад +2

    Umba Naadang Umba Naadang..Mewa Apita Honda Paadang...

  • @noxdrrego
    @noxdrrego Час назад

    ee welawe gahapu hor a dela walata wirudda una ekata apa gena apa janadipathi thumata perenamaya !💪💪💪💪💯💯💯💯❤❤ me kathawe kerddi india wa lankawetath pahala thaneka thibe dan lankaweta wada diyunu wela lokema prebalayo eka tharaga kerenne thaneta india wa awila thiyennewa ! ithin me welawe Rata wattapu amethi la janadapathi la kerepu wardi nisa alapu watte thiyenne India wa eka hari ellila goda yanne eka thamai Ratata Hoda natham wenna Ratak eka Giwisum gahanne giyoth ee Ratath India wai athera athi wenna Prushne welata Lankawath madi wennai wenne ! Ekata sinhala hoda kiyamanak thiyennewa ! gahin watuna minihata gona anna wage deyak thamai ehema unoth wenne ! Hoda ma de thamai apita wada Diyunu India wa Balela un gen iganagena api Goda yanne eka ! India wath singapore wath kale ee de ma Thamai ! Mokeda mechara kal deal gahala ekan 20% 30% amethi lage pocket ekata giye me para thamai podak hari sansime inne puluwan mona deal gahuwath ee sali 100% Ratatai ape Rate janathawetai enne kiyela ! 💪💪💪💪💯💯❤❤❤❤

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 3 часа назад +5

    දැං මොකක්ද කියන්නේ හරි මෙ මහත්තුරු කියන විදියට ඉංදියාව සමග සියලු සමිබන්දතා අහහැරිය.ඊට පස්සෙ මොකක්ද කරන්නෙ...නිකං ගොං ආතල් දෙන්න එපා මෝදිගෙ කරට අතදාගෙන මෙි කියපු දේවල් කරන්නෙ

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 Час назад

      @@samarasinhegedhanushka8420 පල වෙසිගෙ බල්ලා තොපි වගේ අවජාතක අහිකුන්ටිකයෝ තොපි වගේ කුහකයෝ තො හිතුවද වේසිගෙ බල්ලො අපේ ජනදිපතිතුමා තොපේ හොර තක්කඩියෝ වගේ අපේ ජනදිපතිතුමා මොන බල්ලටවත් යටත් වෙන්නෙ නැ කියලා

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Час назад

      ඔය කියපු ඒවා මු අත්සන් කරා පෙජ්ජෝ සද්ද නැ

    • @chandrasenakarunarathne6277
      @chandrasenakarunarathne6277 Час назад

      @@samarasinhegedhanushka8420 ඔවු උබලාගේ ඔස්තාර්ලා කරපු දේවල් කියනකොට පස්ස පැත්තෙ ඉත්තෑවෝ දුවනවා වගේ නේද.

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q Час назад +2

    බොරු වෙන්ම නැහෙන කෙනෙක්

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Час назад

      අකල් මරණයකට ගිමිකම් කියයි 😂😂😂😂😂

  • @maheshperera3803
    @maheshperera3803 2 часа назад

    👍👍👍👍

  • @gnanasirigulawita2384
    @gnanasirigulawita2384 59 минут назад

    Moo kiyana Balu kathawak😂

  • @PremadasaPremadasa-qg2sq
    @PremadasaPremadasa-qg2sq 2 часа назад +2

    Me thama Diyesen kumara.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 50 минут назад

    හිටපු ගොන් රැල කරලා තියෙන්නෙම බූරු වැඩ.
    උන්ව එලවපු ජනතාවට මගේ ප්‍රණාමය .
    ආයේ කිසි දිනක ඔය සක්කිලි වෙනුවෙන් චන්දයක් නොදෙන්න වගබලාගමු.

  • @sisirapunchihewa3519
    @sisirapunchihewa3519 Час назад

    AMUSOHONAKA SITA ASUUCHI CANA THARAM ,,,,

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 2 часа назад +3

    එදා එහෙමයි දැන් මොදි කරට අත දාගෙන 😅😅😅😅😅😂😂😂

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Час назад

      මේකාගේ ඇට නැති දිව. නොදකින්

  • @MalaStorse
    @MalaStorse 4 часа назад +4

    අනේ ඉතින් මේවට අපි මොනවද කියන්නෙ.මස් රාත්තලම දීල ඉවරයි නේ.දන් ඉතින් වෙනදෙයක් බලාගෙන ඉදපල්ල.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Час назад

      එට්කා අත්සන් කරන්න කලින් මු පරලොව යවන්න ඕන

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 2 часа назад +5

    මේ වගේ දිව දෙකේ ගං කබරයෙක් රටේ ජනාධිපති කරල මුලු රටත් ජාතියත් විනාශයි .

  • @damindutharinda8815
    @damindutharinda8815 Час назад

    Danuth oya wage idiy kiyala balaporoththuwen wada karanawa, habai oka wenas unoth api bala gannam ekata karana wadeth

  • @RaniRani-i9e
    @RaniRani-i9e 58 минут назад

    Dan siya jatiya amatanava nari siya

  • @SaliyaT_vision
    @SaliyaT_vision 33 минуты назад

  • @shiranimatthews411
    @shiranimatthews411 Час назад

    Dan bana kiyanawa hamadema Indiyawata puja karala dan. diwa dekai

  • @bethmagepriyantha7425
    @bethmagepriyantha7425 2 часа назад +3

    Mewa parana vedio

    • @PoliticalTV-cc7vh
      @PoliticalTV-cc7vh 2 часа назад

      විස්තර තීරුව කියවන්න. එහි සඳහන් වෙකවා විස්තර

  • @sarathadikaram3380
    @sarathadikaram3380 Час назад

    මේ කතාව අද කරපු එකක්ද

  • @ruviniweerakoon1556
    @ruviniweerakoon1556 55 минут назад

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @malinim152
    @malinim152 3 часа назад +1

    Me dewal ape rate konda pana nethi nayakayan . .weradi widesha prathipaththiya thawa bohoo karunu.....nisa una wipatha ada aapasu heraviya noheki thenakata hira wela iwarai

  • @nihalranaweera2435
    @nihalranaweera2435 2 часа назад

    මේන්න,මොල,අර,කපුටු,මොල,වගේද,සජිත්,,,,,,,ඔන්න,වැඩ,බලන්න,,ඔයත්,එන්න,අනුර,,,,,,,,,, ,,පස්සේ

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 Час назад +1

    දැන් කියන විදිහට වැඩ කරන්න..කයිවාරු විතරයි කෝ වැඩ

  • @Samanthasisirakkumara
    @Samanthasisirakkumara 32 минуты назад

    Meka Parana kathawak. Namut meka ethumagen den thatweya prasna karanna watinawa. Me sancharede owa gana katha kalada kiyala

  • @SdDuminda
    @SdDuminda 40 минут назад

    Rata pawadena godata no watee deepudewal nawatha athpathkaraganeemata wehesenna

  • @WalterKIESEL
    @WalterKIESEL 2 часа назад

    Oya ugulen berenna puluwan da obatumata?

  • @RanjaniRanaveera
    @RanjaniRanaveera Час назад

    Mokada. Keeywanna. Dan. Pyana. Enna

  • @PattiPatti-di3jo
    @PattiPatti-di3jo 2 часа назад +1

    මෙ කවදා video එකක් ද 🤣🤣🤣🤣

  • @lilieitzert3026
    @lilieitzert3026 Час назад

    Indiyawa chine samagam me ganu denu kaloth rata janatawa loku amaruwaka watenawa

  • @thejaherath9665
    @thejaherath9665 3 часа назад +1

    Dan kohenda katha karanne ane manda.

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 4 часа назад +3

    තබුත්තෙගම අද 😂😂😂😂😂😂😂😂😂 රිලවි අල්ලනව පුකෙන් හිනහ යනව

    • @NandaHapugoda-gz5cj
      @NandaHapugoda-gz5cj 2 часа назад +1

      උඹල තමා නියම ponnayo ඇත්තට muna dipalla yako තණකොළ kana, හරක් වෙන්න epa

    • @sriyanandadiyabalanage531
      @sriyanandadiyabalanage531 2 часа назад +1

      එදා එහෙමයි දැන් මොදි කරට අත දාගෙන 😂😂😂😂😂😂😂😂😂

    • @hapuarachchigegunatilake5559
      @hapuarachchigegunatilake5559 Час назад +1

      දැන් ජෙප්පො රෙදි ඇදගනද ඉන්නෙ....

  • @TonyArune
    @TonyArune 4 часа назад +1

    Andraiyya 😂😂😂