ඇයි මම BTS කැමති නැත්තෙ!!!

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025
  • Follow This: / osheni.s
    Follow Me.
    Gaming Channel: www.youtube.co...
    INSTAGRAM: / kaviyafernando
    Facebook: / kavishka.des...​
    FLEX0:
    MR.Praviya: www.youtube.co...
    ZikkaMalli : www.youtube.co...
    PasiYa : www.youtube.co....

Комментарии • 3,3 тыс.

  • @JK_Rafayel
    @JK_Rafayel 2 года назад +104

    කිරි බොන වයසේ අම්මණ්ඩිලා නිසා තමා මේ ඔක්කොම.BTS ගීත හරිම අර්ථවත් ජීවිතේට ඉගෙනගන්න දෙවල් ගොඩක් තියෙනවා ඒත් මේ Babyලා නිසා එයාලා මේ වගේ ගොඩක් අපහාස වලට ලක් වෙනවා.එක video එක්ක මම දැක්කා.BTS සාමාජිකයෙක් අවු10ක විතර ගෑනු ලමයෙක්ව Hug කරනවා.එයා එලියට ඇවිල්ලා කියනවා මට තාත්තා කෙනෙක් වගේ දැනුනා කියල.ඒත් මේ කෙල්ල කියනවා දවසක එයාව marry කරනවා කියලා😆ඉතින් කෝමද බන් මේක කරන්නේ.ලන්කාවේ මේක ඒ තරම් දරුණුයි කියලා හිතුවෙ නෑ.BTS අභියෝග ප්‍රශ්න ගොඩක් මැද්දේ කට්ටක් කාලා සාර්ථක උන අය.ඒත් මේ Baby armyල දැක්කම කට උත්තර නැති වෙනවා 🤧BTSලම කියනවා පෙම්වතා හෝ ස්වාමිපුරුෂයා විදියට නැතුව තමන්ගේ idol විදියට විතරක් එයාලට ආදරේ කරන්න කියල.එයාලා කියන දේවත් තේරුම් ගන් නැතුව අපි කියන දේ අහයිද බන් මේ අපේ අම්මණ්ඩිලා අඩුම තරමේ සින්දු වලින් එයාලා දෙන පණිවිඩය මොකක්ද කියල වත් උන් දන් නෑ.💔😅 මමත් BTS සින්දු අහනවා එයාලගේ video බලනවා.එයාලගෙන් මට අරගන්න පුලුවන් ආදර්ශ ගන්නවා.හත්තික්කේ මේ වගේ වැලලෙන් නෑ 🤣

    • @BTS_TAEKOOK_MADARA
      @BTS_TAEKOOK_MADARA Год назад +11

      ඇත්තටම මමත්𝗕𝗧𝗦 𝘀𝗼𝗻𝗴𝘀 එහෙම අහනවා ඒත් ඔය ත්‍රම් වැලලෙන්නෙ නෑ 🙂
      වේ##$%% අම්මන්ඩිලා🤬

    • @SheharaYasiru
      @SheharaYasiru Год назад +16

      නියම fan කෙනෙක් respect

    • @dingdong6661
      @dingdong6661 Год назад +6

      ඔව් යකෝ සිරා

    • @hansifernando-ov8qm
      @hansifernando-ov8qm Год назад +5

      ඒ කතාව නම් ඇත්ත

    • @SUHA111
      @SUHA111 Год назад +2

      ඇත්තක් යකො සිරාවට😮

  • @ZikkAmalli
    @ZikkAmalli 3 года назад +1131

    podi lamaii meccara payarr wenne ai ?😂

    • @vinuxmusic2750
      @vinuxmusic2750 3 года назад +10

      first

    • @vinuxmusic2750
      @vinuxmusic2750 3 года назад +23

      baladhdhi tiktok ewun hodai wage ne 😂

    • @kaviyafernando
      @kaviyafernando  3 года назад +65

      Ou bn 💖💖🥰

    • @taprobean4587
      @taprobean4587 3 года назад +7

      Kaputa sikuradata witharade payarr wenne 🤣

    • @gayanihgl5062
      @gayanihgl5062 3 года назад +11

      Palawenima hethuwa nahadichcha kama, dewani eka medical science walata anuwa lamayek dekata asa karahama ekata kauru hari bannoth kenthi yana eka...e deka thamai hethu mulika washayen...😒😒

  • @RuvithThamodya
    @RuvithThamodya 9 месяцев назад +9

    සිරාවට මමත් BTS army කෙනෙක්💜කෙනෙක් හැබැයී මේ සමහරක් දැක්කම Sri Lankan BTS army කියන්නත් ලැජ්ජයි

  • @Dinusha-N25
    @Dinusha-N25 3 года назад +85

    මාද bts ලට කැමති ඒත් මෙ තරම් ගොං නෑ. ඇත්තටම Haters ලට මෙහෙම නිකං විහිළුවක් වෙන්නේ මෙ වගේ ගොං කතා කියලා පොඩි උන් 😑😑

    • @Vkookkavee
      @Vkookkavee 3 года назад +4

      Eka thamai akki army lage nama kanawa balannako wena ratawal wala armyla ohoma na lajjai 😔

    • @gpsgrp3191
      @gpsgrp3191 3 года назад +7

      bts ලා බස් එකක යද්දී හැප්පිලා ගිනිඅරන් පුපුරන්න ඕනේ

    • @Vkookkavee
      @Vkookkavee 3 года назад +12

      @@gpsgrp3191 මොනාද ඕයි කියවන්නේ තමුසෙත් මනුස්සයෙක් නේද 😡කටට ආව පලියට කියවන්න එපා පව්කාරයෝ

    • @Vkookkavee
      @Vkookkavee 3 года назад +2

      Why insult such a man. You're a man too, aren't you? Do not do stupid things. 😡😡

    • @sachindulara6261
      @sachindulara6261 3 года назад +2

      Anika mona band ekaka mona army kenek unath eyala thama podi. ayya kenekta nattam vadihitiyekta katha krnn igena ganna one harima kathai.

  • @VSathsara19
    @VSathsara19 3 года назад +11

    මම non army කෙනෙක්..btsලාගේ සිංදු එකක් දෙකක් ඇහුවා කියලා army කෙනෙක්
    වෙන්නේ නැහැ.ඔය පොඩි ලමයි නිසා මුලු army fandom එකම වැරදි වෙනවා.ලංකාවේ මිනිස්සු චුට්ටක් නිසා
    මුලු ලංකාවම විහිලුවක් වෙනවා වගේ දෙයක් තමා ඒක.ඒ නිසා මුලු army fandomටම බනින එක වැරදි.armyලා නිසා btsලාට බනින එකත් වැරදියි.මම වැරදි දේයක් කිව්වා නම් සමාවෙන්න කියනවා.

  • @nelumamasha7318
    @nelumamasha7318 3 года назад +9

    මාත් ආර්මි කෙනෙක් හැබයි අපි මෙච්චර රගන්නේ නෑ group හද හද මේ වගේ ජරා කෙල්ලෝ හින්දා තමා මුළු fan base එකම කන්නේ අපේ ලකවේ විතරක් නෙමෙයි තියෙන්නේ මුළු ලෝකයේම ඉන්නවා ආර්මි ලා හැබයි අපේ රටේ වගේ අපේ ලංකාවේ මිනිස්සුන්ට මෙහෙම බණිනේ නෑ මං දන්නේ නෑ aye කියලා මේ ළමයි ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා කවදාවත් bts ලා කියලා නැ තමන්ගේ අම්මට තාත්තට ආගමට ගරු කරන්න එපා කියලා අපේ රටේ බුදු හාමුදුරුවෝ එයාලගේ. රටේ කියන්නේ ස්වාමියා කියලා එයාලා එච්චරටම තමන් ගේ ආගමට. ගරු කරනවා bts ලා ගැහැණු වගේ මුණු තියෙන්න පුළුවන් හැබයි එයාලා කරලා තියෙන වැඩ පිරිමින්ටත් වඩා හොදයි🥺🧡අනේ සෝර්‍රි කාටහරි මගේ අතින් මොකා හරි වැරදි දෙයක් කිඋවනම් මන් දන්නෙ නෑ aye මෙම හසිරින්නේ කියලා 😟☹️

  • @dancera97
    @dancera97 3 года назад +106

    අයියා කිව්ව හැම දෙයක්ම මාරම ඇත්ත .මමත් btslata ගොඩක්ම කැමති හැබැයි මේ වගේ පිස්සියො නෙවෙයි .මේ කට්ටිය කරන්නෙ btsla මිනිස්සුන්ට එපා කරන එක . මෙයාල ලංකාවේ කොල්ලෙක්ට ගරු කරන්නැතුව කොහොම ද btsලට ගරු කරන්නෙ ?මේකෙන් වෙන්නෙ ඇත්‍තටම btsලට කැමති armysla තැනක් නැති වෙන එක .අනික අයිය අන්තිමට කිව්වෙ මේ කියන්නෙ ඇත්‍තටම fansla නෙමෙයි කිව්ව එක ඒකනම් ඇත්ත 😔

  • @strawberrychocolatecheesec3801
    @strawberrychocolatecheesec3801 3 года назад +111

    ඇත්ත....මාත් army කෙනෙක් තමා...හැබැයි සමහර අය ඉන්නවා.group හදා ගෙන බොරුවට BTS army කිය කිය පිස්සු නටන එයාලා army ලා තමයි...හෑබැයි එයාලා BTS fan වෙලා තියෙන්නේ එයාලාගේ songs වලට නෙවෙයි..ඒ ගොල්ලෝන්ගේ පෙනුමට...ඒ වාගේ අය තමා Jin මගේ....Namjoon මගේ කියලා BTS members ලාව අයිති කරගන්නේ.....ඔය ඉන්නේ real army ලා නෙවෙයි...අය්යේ....

    • @gaminiekanayaka3623
      @gaminiekanayaka3623 3 года назад +18

      ඒක නං සහතික ඇත්ත 7 පාස් වෙලත් නැති ​ෙමා්ඩ කෙල්ලංගෙ මෝඩ වැඩ😂😂
      මං army නං නෙවේ.හැබැයි මට හිතෙන විදියට හැම army ම ඒම නැතුවැති

    • @strawberrychocolatecheesec3801
      @strawberrychocolatecheesec3801 3 года назад +12

      @@gaminiekanayaka3623 ඔව් හැමෝම එහෙම නෑ..සමහරු මෙහෙමයි එයාලා ඇවිත් ආමිලා වෙලා ඉන්නේ ඔප්පව කසාද බදින්න..එකයි🤣

    • @gaminiekanayaka3623
      @gaminiekanayaka3623 3 года назад +4

      @@strawberrychocolatecheesec3801 ඒකනෙ😂😂

    • @strawberrychocolatecheesec3801
      @strawberrychocolatecheesec3801 3 года назад +3

      @@gaminiekanayaka3623 ammo ne 🤣💔

    • @schoolchanal4558
      @schoolchanal4558 3 года назад

      BTS army kiyanne gu godak

  • @PM-wp3hr
    @PM-wp3hr 3 года назад +8

    🙄🙄 මාත් BTS ARMY කෙනෙක් තමයි.හැබැයි එයාලගේ ලස්සනට නෙවෙයි කැමති උනේ.මන් BTS ලා ගැන දැනගත්තේ 2018 දී වගේ මගේ යාලුවෙක් ගෙන්.හැබැයි මට එයාලගේ සිංදු අහන්න උනක් තිබ්බේ නෑ.ආ මෙහෙම BOY BAND එකක් තියනවා කියලා දන්නවා විතරයි.පස්සේ 2020 වගේ ෆේස් බුක් පේජ් දෙකක් BTS ගැන වලියක් නිසා ආයේ චුට්ටක් බැලුවා.හැබැයි එදාත් මන් හිතුවේ ඇයි මේ BTS ලට අපහස කරන්නේ කියලා.ඕනි කෙනෙකුට තමන් අකමැති දෙයක් අකමැති කියලා කියන්න අයිතිය තියනවා.මන් ඒත් හිතුවා මොකටද දෙයියනේ මේ කෙලගන්නේ අකමැති නම් පාඩුවේ හිටියා නම් ඉවරනි කියල.මොකෝ මොකෙක්වත් බලෙන් සිංදු අහපන් කියන් නෑනී.
    එච්චරයි
    ඊටපස්සේ 2021 අන්තිම මාස ටිකේ මන් එක දිගට K.drama බැලුවා.😁😁 ඒ බලද්දින් තමයි ආයෙමත් bts song එකක් අහම්බෙන් දැක්කේ.ඒ boy with love කියන සිංදුවේ japan concert එක්ක performance එකක්.ඊටපස්සේ තමයි මට සිරාවටම මේ කවුද කියලා හොයන්න ඕනි උනේ.dynamite , butter වගේ සිංදු බැලුවා.එයාලා music කරන්න පටන් ගත්ත විදිහ මුල ඉඳන් හොයලා බැලුවා.ඊටපස්සේ එයලගේ concert 3k බැලුවා.ඒ performance ගැන කියලා වැඩක් නෑ ඒ තරම් සුපිරි.මන් BNS සිංදුත් ඕනි තරම් අහල තියනවා බලලා තියනවා.ඒ නිසා ටිපර් වෙන්න එපා අපේ දේ අගේ නෑ කියලා.
    BTS ලගේ Performance වල තියන energy එක මාරයි.එක දිගට සිංදු දෙක තුන performa කරනවා කියන්නේ ලේසි නෑ.bts විතරක් නෙවෙයි TXT, EXO, BLACKPINK ,SNSD වගේ group වලත් සිංදු මාරම ලස්සනයි.
    හොඳ දේ අගය කරන්න පුරුදු වෙන්න ඕනි.අනික ඒ කවුරුත් එක රැයින් මතු උනු තරු නෙවෙයි.අතේ සතේ නැතුව කට්ට කාලා කාලා තැනකට ආපූ අය.ලංකාවේ සම හරක් මෝඩ කෙල්ලෝ නිසා ඒ වගේ සුපිරි band එක්කට haters ලා හැදිලා.ආදරේ කරන්න ඕනී එයාලගේ voice එකට performance වලට ,ඒ energy එකට.ඒ වගේම එයාලගේ තියන friendship එකට.නැතුව personal life එකටවත් උන්ව බඳින්න හිතාගෙනවත් නෙවෙයි.
    මගේ පෞද්ගලික මතය සහ bts ARMY කෙනෙක් වෙන්න හේතුව කිව්වේ..
    ආ තව එකක් ARMY කියන්නේ ලංකාවේ අය හිතාගෙන ඉන්න ත්‍රිවිධ හමුදාව කියන එක නෙවෙයි කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න.😂😂😂 ARMY කියන එකට තව තේරුම් තියනවා.
    good luck guys

  • @Ανουπάμαθήκη
    @Ανουπάμαθήκη 3 года назад +74

    මට තේරෙන් නෑ fans ල ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියල . තමන්ට තමන් වෙන්න කියල BTS ලගෙ ගොඩක් සින්දු වල තියෙන්නෙ . මාත් BTS fan කෙනෙක් 💜️ හැබැය් වැලලෙන එකනන් ....
    Haterslata මොකුත් කියන් නෑ . රැවුලෙන් මිනිස්සු මනින උන්ට 😂✋
    මේ video ekata මොනුත් කියන්නෙත් නෑ ..මොකද video eke nama ඇයි BTS ලට කැමති නැත්තෙ උනාට video 1 ඇයි මම BTS fan lata කැමති නැත්තෙ describe කරන නිසා 🤔
    ඒ වුනාට hates කියලgroup / account හදාගෙන හැම fan කෙනෙක්ටම කුනුහරප කීයාගෙන එන අයත් දැන ගන්න ඕනෙ වහල්ලු නොවෙන අයත් ඉන්නව කියල.🥱

    • @chathumi4188
      @chathumi4188 3 года назад +3

      True❤

    • @saico9659
      @saico9659 3 года назад +2

      😂

    • @Dqrkboi_97
      @Dqrkboi_97 3 года назад +2

      True

    • @Nukcle34528
      @Nukcle34528 3 года назад +1

      Ow anren

    • @SheharaYasiru
      @SheharaYasiru Год назад +3

      අර වගේ ලපයි සිපයි ගොබ්බ පහේ ගොං ඩයල් නිසා ඔහෙලටත් අපහාස වෙනවා තමා රියල් ෆෑන්ස් ලා ත් ඉන්නවා අපි මොකුත් කියන්නෙ නෑ ආමි ආමි ගගා වැලලි වැලලි අච්චර යුද්දයක් කරපු රනවිරුවොන්ට බැන බැන මේකෙ හැ........ නෙන උන් නම් සාපයක් . රනවිරුවන්ට ආදරේ කොල්ලො කෙල්ලො ටික එලි බැස්සොත් ඔය හුජ්ජ කෙල්ලොන්ට කොරියාවටම යන්න වෙයි ඕන් 😅

  • @Vkookkavee
    @Vkookkavee 3 года назад +27

    අයියේ මමත් army කෙනෙක්. හැබැයි මට අද තේරුණා මේ රටේ ගොඩක් ඉන්නේ ඇත්ත army ලා නෙවෙයි කියලා. ඇත්ත army කෙනෙක් නම් heaters ලටවත් ඔහොම මෝඩ විදියට බනින්නේ නෑ. එහෙමයි කියලා මුකුත් නොකරපු bts ලට reyel army ලට බනින්න එපා.. එතකොට ඔයාලා කරන්නෙත් ඒ වැරද්දමයි 😔😔😔

  • @maleeshasituminigogi1442
    @maleeshasituminigogi1442 3 года назад +55

    ඔව් අප්ප.. මේ ඉන්නව චූටි කෙල්ලො 5 වසරෙ හිටන්😂 උන් හිතන් ඉන්නෙ උන් bts wife ල කියල් අපිත් army ල ඒත්. අපි එයාල අපේ wife la gf ල 😂😂 මගුලක් කියවන්නෙ නෑ. අර මැනිකෙ ගාගෙන ඉන්න එව්න් 😂 මටත් පේන්න බෑ. Bts ල දැක්කොත් හිනා වෙලා මැරෙයි😂😂 අම්මොහ්... එයාලගෙ song , dance වලට ආසයි මිසක්... ඇයි බන් මෙහෙම චාටර් කරන්නෙ. මේ වගේ පොඩි එව්න් අප්පිරියයි අපිට 😂..

  • @armyforever-wv2vw
    @armyforever-wv2vw 3 года назад +55

    මෙහෙම bts armyල ඉන්න එක btsලට ලොකු අවමානයක් ......bts army කියන්නෙ btsලට කැමති නැති අයට බනින fandom එකක් නෙමෙයි ...... මෙ වගෙ armyල ඉන්න නිසා තමා btsලට කට්ටිය hate කරන්නෙ ....... අනේ මන්ද . මේවගේ armyල අනිත් armyලටත් ලැජ්ජාවක්

    • @thefunnyguyyoutube
      @thefunnyguyyoutube 3 года назад +2

      Sirama kathawa😒

    • @loshisilva2317
      @loshisilva2317 3 года назад +4

      Ow anee harima lajjawak . Paththakata wela kata wahagena hitiyanam iwarayi ne.. Apitath lajja karanawa 😒😕

    • @Luna_sa350
      @Luna_sa350 3 года назад +1

      Ow 😑💔

    • @sumithsilva6196
      @sumithsilva6196 3 года назад +2

      මේ පොඩි එවුන් තමා 🤦

    • @anuhaskarunarathna869
      @anuhaskarunarathna869 3 года назад +1

      ඊට වඩා උඹලා අවුල් මේ රටට ලංකාවෙ කොල්ලොන්ට වඩා කොරියන් සමනල්ලු 7 දෙනෙක් ලොකු කරන් දගලනවා

  • @paba6042
    @paba6042 3 года назад +60

    Math BTS lage fan කෙනෙක් thamai උන් වගේ ගොන් නැ... Why bn ඒම ගොන් උනේ 😅😂💔 සිරාවට kavi aiya ඔයාගෙ කතාවට මේ වෙලාවේ මාත් එකඟයි ✌️

  • @k.jenshux7603
    @k.jenshux7603 3 года назад +33

    Army කෙනෙක් උනත් ප්‍රශ්නයක් නෑ
    එ ගැන කිය කිය දගලන එක තමයි ප්‍රශ්නෙ මහන්සියෙන් සින්දුවක් කරගෙන
    පාඩුවේ ආපු එ මිනිස්සුන්ටත් බැනුම් අහන්න වෙනවා...
    සිංදුවක් අහන් පාඩුවේ හිටියනම්, army වෙලත් පාඩුවේ හිටියනම් හරි

  • @emmashenushi6073
    @emmashenushi6073 3 года назад +62

    කෙල්ලෙක් වෙච්චි මටත් ලැජ්ජයි.මේ වගේ කෙල්ලො ඉන්නවනෙ ලන්කාවෙ.අප්පිරියයි අනේ වෙන කියන්න දෙයක් නෑ.🙄🦋😂

  • @mv3141
    @mv3141 3 года назад +137

    මම BTS සින්දුවක් අහලා පාඩුවේ ඉන්න්කෙනෙක්.

    • @Lucifer_8169
      @Lucifer_8169 3 года назад +7

      Ela

    • @dasith2870
      @dasith2870 3 года назад +8

      MAMATH EHEMAI BN ANDA ANDA වැළපෙමින් INNA KENEK NEWEI

    • @tecktharindacharith1309
      @tecktharindacharith1309 3 года назад +4

      පාඩුවෙ ඉදපන් ලංකාවට ගෙන්නන්න එපා ආවොත් ආපහු යන්න වෙන එකක්නෑ

    • @BTSARMY-gh9zh
      @BTSARMY-gh9zh 3 года назад +3

      Ela

    • @tharugunasinghe8489
      @tharugunasinghe8489 3 года назад +3

      Mamath

  • @petcom7968
    @petcom7968 3 года назад +15

    මං හිතන විදිහට බං BTS Army ලා අව්ලක් නෑ ලංකාවේ army ලා තමයි case ‍එක උන් වැලලෙනවා වැඩි. BTS ලට බැනලා වැඩක් නෑ බං.

  • @onceandarmy7180
    @onceandarmy7180 3 года назад +25

    මං bts lata ආසයි.හැබැයි group හදාගෙන රෙන්නෙ නෑ.😁ඔයාලා එයාලට බනින් එපා btslage වැරැද්දක් නෑ.අපේ උන්නෙ මැරෙන්න හදන්නෙ

  • @musichub749
    @musichub749 3 года назад +7

    Bts army whatsapp group එකක ලින්ක් එකක් එවහන්කෝ බන්😅😅 ෆක් එකක් ගන්න😅

  • @hirunisethmini6745
    @hirunisethmini6745 7 месяцев назад +1

    මට නම් පෙනුනෙ ARMY fandom එකේ අව්ලක් නෙවෙයි , ලන්කාවෙ පොඩි උන්ගෙ මොලේ අව්ලක් .
    ARMY කියන්නෙ ලෝකෙ ලොකුම ෆැන්ඩම් 3 න් එකක් .. ලෝකේ charity donations වැඩියෙන්ම organiz කරල තියෙම fandom එක .. ලන්කාවෙ ඉන්න එක කොටසකින් කොහොමටත්ම සමස්තය මනින්න පුළුවන් කියල මන් නම් හිතන්නෙ නෑ ..
    ඒත් මේ වගේ අය අනිවාරෙන්ම පුනරුත්ථාපනය කරන්න වටිනව තියෙන මානසික ලෙඩේ හැටියට . සමහර විට වයසින් අඩු නිසා , බොලද විදියට හැසිරෙනව වෙන්න පුළුවන් . මොනා උනත් හරිම අප්‍රසන්නයි ඒ bts fans ලාගේ හැසිරීම. They are not ARMY s .

  • @sanjanakodithuwakku4965
    @sanjanakodithuwakku4965 3 года назад +24

    ප්‍රමිතියෙන් තොර ත්‍රී පෝශ කුඩා කල සිට ලබා දීමෙන් මෙවැනි ප්‍රතිඵලයක් අත්වී ඇත මෙවට එවකට ආණ්ඩුව වගකියන්න ඕන 😂🤪

  • @ndwblink3291
    @ndwblink3291 3 года назад +8

    ඇත්ත මන් BTS army හැබැයි මගෙ හැමදේම එයාල නෙමේ....එක එක්කෙනාගෙ choice එක වෙනයි අපිට ඒකට මුකුත් කියන්න බෑ හැබැයි ඒකෙ සීමාවක් තියන්න ඕනි

  • @Jithmi708
    @Jithmi708 Год назад +17

    අයියේ මමත් BTSලට ආසයි හැබැයි මෙහෙම පිස්සුවක් නම් මට නෑ 👀
    මම එයාලගේ සිංදුවලට ආසයි ඒවගෙම මගේ Bias Jimin එච්චරයි 💜මොකද්ද මේ කෙල්ලෝ නටන්න හදන විකාරෙ...මිනිස්සු BTSලට ආස නැතිවෙන එක පුදුමයක් නෙවෙයිනේ අයියෙ මෙහෙම මොට්ට,මෝඩ,වල් කෙල්ලෝ ඉද්දි 😔 රටවල් දෙකටම ලැජ්ජාවක් මෙහෙම එව්න් නිසා😔💔

    • @dingdong6661
      @dingdong6661 Год назад

      Ow yakooo...mun me bts la marry karannane hadanne😂😂💀

    • @JackJack-f1p
      @JackJack-f1p Год назад

      Ow dan 😂 ponna kariyo tika me lankave inne😂

    • @Lachimolala-u6
      @Lachimolala-u6 Год назад +2

      @Jithmi495 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️ oya hari patiyo oya hariyatama hari mn ekgai 😊💜️💜️💜️💜️💜️💜️ harima dukai me lankawa gana 😣😣😣💔💜️

  • @Mjedits909
    @Mjedits909 3 года назад +15

    03:05 මේක ඇත්තක් ,I am a fan of michael jackson

  • @supipithyaga4471
    @supipithyaga4471 3 года назад +35

    අය්යේ ඔයා ඔය කියන දේ හැම ආමි කෙනෙකුටම පොදු නෑ. ඔය වගේ දේවල් කරන්නේ ෆේක් අය. නමට විතරක් ආමි කියාගෙන ඉන්න මහ ජරා හැත්තක් ඒ. උන් හේටස්ලටත් වඩා අන්තයි. ඔයා ඔය කියන දේ එයාලට තමා අදාල වෙන්නේ. මට නම් මහ ලැජ්ජයි අපේ රටේ ඉන්න ආමිලා ගැන. ෆැන්ඩම් එකත් කනවා. ලැජ්ජාවට වඩා දුකක් තීන්නේ 😒💔

  • @BesilFernando-w6q
    @BesilFernando-w6q Год назад +2

    Ai.bts .ලට .බනින්නෙ.පිස්සු .ද .මම bts .ලට .ගොඩ ක්.love .😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @priyankarakuruppu4907
    @priyankarakuruppu4907 Год назад +5

    අද තමයි වීඩියෝ එක බැලුවේ....මමත් කෙල්ලෙක් මමත් කොරියන් ඩ්‍රාමා බලනවා..සින්දු අහනවා...අයියෝ ඒත් ඔය army පිස්සුවක්නම් නෑ... 😅😅😅😅

    • @S_00_19
      @S_00_19 Год назад

      ඔයත් මන් වගේමයි 😂

  • @sunset5708
    @sunset5708 3 года назад +6

    අනේ ඇත්තම කිව්වොත් ARMY කෙනෙක් වෙන මටත් ලැජ්ජයි🥲 පාතාලේ වගේනේ මුන්🥲 මමත් ගියා මීට මාස දෙකකට කලින් ඔක්කොම ගෲප් වලින් සමහරක්ගේ නාඩගම් බලන්න බැරුව🥲 ඔහොම්මම තමයි කරන්නෝනේ😒 ඒත් හොඳ අයත් ඉන්නවා ෆැන්ඩම් එකේ🥺♥ බලමුකෝ ඉස්සරහට🥴

  • @lehansapathirana5224
    @lehansapathirana5224 3 года назад +40

    මාත් කාලයක් bts ලගෙ සිංදු ඇහුවා Lankan fanbase ලා දැක්කම 😭😭😭😭

    • @shehan-anjana-XD
      @shehan-anjana-XD 3 года назад +4

      ඉතිම් ඇයි ඔයා වැලලෙන්නෙ 😂😂

    • @Uptrenddev
      @Uptrenddev 3 года назад +2

      🤣🤣🤣😜🤮

    • @jayanthajayawardana9791
      @jayanthajayawardana9791 3 года назад +1

      ඉතින් ඇයි යකො ඔහොම මැරෙන්න හදන්නෙ

    • @BTS_JEON_BABY_GIRL_97
      @BTS_JEON_BABY_GIRL_97 Год назад

      Ana ma itin uba bts laga song's ahanna natuwa idapanko yako atakota harina wada mama kyanna magula bts and bts army tamai hodama ma lokanma 🤨🤨🤨😒😒😒

  • @pahansandamuthu6768
    @pahansandamuthu6768 3 года назад +252

    අපිත් ඕන එකකට ලෑස්ති යි zikkamalli ගේ set එක

  • @unpossible4442
    @unpossible4442 3 года назад +7

    කාලකන්නි unlike karala bts 🤢🤮🤮🤮🤧

  • @samansamaranayaka6470
    @samansamaranayaka6470 Год назад

    මම bts fan කෙනෙක්..කවුරැ හරි එයාලට බනනව නං එයාලගෙ කැමැත්ත..කැමති සහ අකමැති දෙගොල්ලොම ඉන්න පුලුවන්..හැබැයි army group වලට add වෙලා හරි කරල හරි bts ලට බනින එක නං ටිකක් විතර අවුල්....

    • @samansamaranayaka6470
      @samansamaranayaka6470 Год назад

      ටිකක් නෙමෙයි එ්ක කෙහොමත් අවුල්

  • @sanurichamathka817
    @sanurichamathka817 3 года назад +33

    තව එකක් අයියේ..ඔයාලා next time ඔහොම video එකක් හදනවානම්, bts army කියලා බනින්න එපා..එහෙම කියද්දි SL Army කියලා කියන්න..😪මොකද් අනිත් රටවල් වල ඉන්න ආර්මිලා බහුතරයක් අපේ අය වගේ නෙවෙ.🙂ඒක නිසා අරම කියන්න.ඒකනේ ඇත්ත..

    • @kaviyafernando
      @kaviyafernando  3 года назад +6

      haaaaa lagadima video ekak tiyanawaaaaa

    • @sanurichamathka817
      @sanurichamathka817 3 года назад +1

      ම්ම්ම්

    • @MinZhadi
      @MinZhadi 3 года назад +9

      Yes අපේ රටේ අය තමයි මේ විදියට Bts ලගේ නම කන්නේ

    • @sandaliperera3350
      @sandaliperera3350 3 года назад +7

      @@kaviyafernando ane aiye sl army lageth hamoma ohoma na 🥺oya aurudu 12 13 podi un set eka thama ohoma gon athal denne

    • @jeongjianuu1606
      @jeongjianuu1606 3 года назад

      Ovu.. ekath aththe nee. 🤔🤔 🤷🏻‍♀️😅💜🖤

  • @senu_army_girl_6157
    @senu_army_girl_6157 3 года назад +16

    මමත් army හැබැයි මන් ඔය කියන අය වගෙ නෙමෙයි කැමති නැත්මන් කැමති නෑ කියන්න අයිතිය තියෙන්න එපැයි එත් BTS ලට කුනුහරපෙන් බනින්න එවගෙ දෙවල් වලට කැමති නෑ නෙ රැවුල නෑ කියලනෙ ඔය බනින්නෙ එනම් ඔයාගෙත් රැවුල නෑනෙ රැවුල නැති අය ගෑනු වෙන්නෙත් නෑ රැවුල තිබ්බ පලියට පිරිමි වෙන්නෙත් නෑ

    • @kaviduyashoda9534
      @kaviduyashoda9534 3 года назад +2

      Pamka

    • @sA__Ki2007
      @sA__Ki2007 3 года назад +2

      අනිවා😏✌️

    • @thimuthshavinda951
      @thimuthshavinda951 3 года назад +1

      Ane pala hutti

    • @pamuduudaradesilva
      @pamuduudaradesilva 3 года назад

      kari ponna huththi

    • @havee8721
      @havee8721 3 года назад +1

      ඔයත් අර army ල වගේම තමයි පාඩුවෙ ඉන්න එකෙක් නෙමේ 😅😅

  • @activate2783
    @activate2783 3 года назад +29

    ලංකාවේ ඉන්න මල් ගායකයන්ට වඩා ඌ සිංදු කියනවා මරුවට...

  • @Anonymous-qp7nc
    @Anonymous-qp7nc 3 года назад +9

    ලංකාවේ එවුන් බීටිඑස් ලට බැන්නට කමක් නෑ මොකද මුලු ලෝකෙම බීටීඑස් ෆෑන්ස්ලා ඉද්දි බනින්න කවුරු හරි ඉන්නත් එපැයි. නැත්තම් කිසි ගතියක් නෑනේ.. 😂 GG

  • @kee8045
    @kee8045 3 года назад +8

    Can i say one thing ??? There are two parts of bts army in our country. There is .. Someday the name of the BTS FANDOM may be ugly because of our own army's .... That's why I came to say this today ... Do not think that we are stupid ARMY'S .... I am also an ARMY but I accept your story. .. I'm don't grow stupid !!💛💛
    [Stay safe and stay healthy] 🙏🏻😔
    ◇No matter what people tell me, I'm getting stronger because I have a brain◇
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @NadeeraKumari-f7h
    @NadeeraKumari-f7h 10 месяцев назад +2

    එ්ක අැත්ත කැමති නැ කිව්වහම බනින්න බැ එ්කට මමත් එකඟයි හැබැයි BTS ලට බනින්න ඔයාලටත් බැ

    • @ushaangamebro6820
      @ushaangamebro6820 8 месяцев назад

      Bts army ekata banne bn

    • @hirunisethmini6745
      @hirunisethmini6745 7 месяцев назад

      ​@@ushaangamebro6820 මන් හිතන්නෙ ඒ ARMY නෙවෙයි , ඒ නිකන්ම නිකන් ලන්කාවෙ ඉන්න මොලේ විකාර වෙච්ච පොඩි උන් ටිකක් .

  • @wangyibo9278
    @wangyibo9278 3 года назад +23

    මුං යකෝ පිස්සු යක්කු බන් ම්මේ පිස්සු බං මේ අපිවත් ඔහොම නෑ මේ ඉන්නේ 13.15අතර පොඩි කෙල්ලෝ අකො මටත් බැනගෙන ආවා ඕව් මං ඔය ඔක්කොම ටම වඩා නපුරු යි බ්බං මම බැන්න හොද කුනුහරප ටිකක් ආයි ආවේ නෑ බැනගෙන

    • @storm3773
      @storm3773 3 года назад +4

      උබ බටස් ආමි එකේ එකෙක්ද?🤔🤔🤔

    • @asankahearath8408
      @asankahearath8408 3 года назад

      මරු 💜️💜️💜️

  • @aperera7143
    @aperera7143 3 года назад +119

    ඔය වට්සප් ගෲප් වලට අපිවත් ඇඩ් කරහන්කෝ.....අපිත් දන්නවා ට්‍ර්ගර් කරන්න🙏🤣🤣🤣

    • @shakilaudayanga4795
      @shakilaudayanga4795 3 года назад +5

      අපිවත් add කරපන් kaviyoooooo

    • @nipunhabeyrathna7496
      @nipunhabeyrathna7496 3 года назад +5

      ඇඩ් කරපන්කො අපිව 😂

    • @AMY26884
      @AMY26884 3 года назад +10

      අපිත් ආසයි සුලි කුනාටු මැද්දේ වැලි අංශුවක් වෙන්න 😌

    • @sandunliyanaarachchi3800
      @sandunliyanaarachchi3800 3 года назад +4

      apiwath add krpanko oya group wlt
      vinasa krla daamu api😂😂🤭

    • @senuliadithya6642
      @senuliadithya6642 3 года назад

      siravatama, okunta comment karala ganna athal eka,group ekakata gihinma gaddi danena hagiema visthara karanna vachanath nathivei yakoo

  • @OneDay-1006
    @OneDay-1006 8 месяцев назад +1

    මමත් Army කෙනෙක් ඒ උනාට මෙහෙම පිස්සු නටන්නෙ නෑ 😂

  • @obijbangtan5557
    @obijbangtan5557 3 года назад +142

    ආ... කවියා STAY GOLD අහනවා.
    හොද සින්දුවක් 🙂
    ඒවා තමා අහන්න ඕන.😁

  • @shakyapeiris8668
    @shakyapeiris8668 3 года назад +7

    I'm a BTS fan. I'm an army and I'm proud of it. But I'm not toxic. I respect everyone's opinion on anything. And I personally think that your opinion is totally valid. I also wanna say that many Sri Lankan army are toxic. So, whenever someone says that they don't like BTS, they go all out on them.
    However, I'm not saying that I'm on your side 100%. Calling someone gay is offensive. Imagine someone calling you gay. Would you be happy? I don't think so. So, even if you say that we live in 2021 and it's a free world, it's not OK to assume things about someone.
    And about those edits, I literally cringed (no offence to SL army). As an army, I'm disgusted after listening to those voice recordings. My dear army, that's not how you respond to people who dislike or make fun of BTS.
    And about relationships inside the group, those are just fanmade ships and they are not real at all. They have said many times to stop assuming things like that because it makes them uncomfortable. And if they were actually dating, I'm sure that fans would have found out by now.
    Anyways, my point is, please don't go attacking BTS fans. Some people get very aggressive and they take things too seriously. Some people don't know when to stop but then again, I feel like you are the same, seeing that you are having fun by making a bunch of girls mad.
    However, BTS are proud to have army and trust me, other artists would kill to have a fandom like ARMY.

    • @dbsumic167
      @dbsumic167 3 года назад +3

      Gender thing is somewhat too much but other than that its about the toxic army

    • @shakyapeiris8668
      @shakyapeiris8668 3 года назад +1

      @@dbsumic167 True. Because of these toxic armys, the whole fandom is misunderstood. This is not what armys are about.

    • @rashmiperera6096
      @rashmiperera6096 3 года назад +2

      @@shakyapeiris8668 yes .this armys really toxic . and i am agree what kaviya said .and i agree with you too
      this is 2021 and we have a chance and freedom for do right thing . but some people get that chance do wrong.
      this fans are not real fans .whatever i think zikka and kaviya right

    • @lilmeowmeow8837
      @lilmeowmeow8837 3 года назад +1

      Me tooo .Nice to meet you .

  • @janinduseniya2012
    @janinduseniya2012 9 месяцев назад +1

    ඒ ඕයි අර අවුරුදු සීන් එක තමා පට්ට😂😂😂😂

  • @thilakwijerathna2500
    @thilakwijerathna2500 3 года назад +5

    හරි එහෙනම් උබට පුලුවන්ද එහෙම හරි මයිකල් ජැක්සන්ව ඉමිටේට් කරන්න.. අනේ නිකන් පලයන් බං යන්න...
    උබ btsලට කැමති වෙන්න එපා බං එහෙම උනොත් උබ සමනලයෙක්නේ... කෙල්ලෝ එයාලට කැමති එයාලා කොල්ලෝ නිසා... අනික ගෙයි නෙවෙයි ගේ... උබ උන්ට ආස නැත්තං මොන මගුලටද සින්දු අහන්නේ එයාලගෙ... හරි එයාලා ජරාවක් නම් මොකටද ඕයි සින්දු අහන්නේ...
    යකෝ btsලා industry එකට ඇවිල්ලාවත් අවුරුදු 12ක්වත් නෑ... උබ මොනවද යකෝ බොරු කියන්නේ.... 🤣
    කොහොමත් අපේ ෆැන්ඩම් එකත් එක්ක උබට හැප්පෙන්න බෑ කබ්බෝ... btsලට කැමති නැති තව එවුන් ඉන්නවා... ඒත් උබ වගේ හරක් දැකලා නෑ... තොපි වගේ එවුන් නිසා තමා මේ රටටවත් හරියන්නේ නැත්තේ කාලකණ්ණි....

    • @vinuvihansa8286
      @vinuvihansa8286 3 года назад +2

      Aththa kathawa

    • @happyatheists9361
      @happyatheists9361 3 года назад

      ෂුවර්ද transgender නෙමෙයි කියලා මොඩ වෙසියො

    • @thilakwijerathna2500
      @thilakwijerathna2500 3 года назад

      @@happyatheists9361 පුක නොදී ඉදපන් ලොල්ලා...

  • @sumithsilva6196
    @sumithsilva6196 3 года назад +9

    කමක් නෑ බ්න් btsලත් උබලට කැමති නෑ 😂

  • @jumanthuli150
    @jumanthuli150 3 года назад +1

    අයියා හැම army කෙනෙක්ම එහෙම නැහැ මගේ best friend army කෙනෙක් නමුත් මම කැමැත්තක් දක්වන්නේ නැහැ for BTS මගේ අනිත් best friend heater කෙනෙක් මම මේක shear කරන්නේ නෑ
    I'm verry sorry අයියා මොකද ඔයා shear කරන්න පුළුවන් විදියකට කතා කරන්නෙ නෑ I'm sosorry

  • @amanthawijayasinghe441
    @amanthawijayasinghe441 3 года назад +7

    කවුද කැමැති bts වවෙන සෞරග්‍රහ මණ්ඩලයට යවන්න කැමති යටින් like එකක් දාලා comment එකක් දාන්න ඕන

  • @hasitharasanjana4464
    @hasitharasanjana4464 3 года назад +9

    ඒ කවියා උබේ වට්ස් ඇප් ෆෑන් ගෲප් එකේ ලින්ක් එක දියන්කෝ..

    • @kaviyafernando
      @kaviyafernando  3 года назад +2

      instagram msg ekak dapan

    • @erangasadun1155
      @erangasadun1155 3 года назад

      @@kaviyafernando අඩෙ වට්ස් ඇප් ගෘපක් ගහමුකො බන් 😧අඩෙ මොකද්ද බන්

    • @chabiya698
      @chabiya698 3 года назад

      ඒකනෙ කවියො හදමුකො වට්සඇප් ගෘප් එකක්

    • @chabiya698
      @chabiya698 3 года назад

      Plz හදපන්කො

  • @ravindrasunimal7355
    @ravindrasunimal7355 4 месяца назад +1

    අයියෙ මට පුකෙනුත් හිනා කෙල්ලොන්ගෙ armyඑක dekkala

  • @ExploringNature4
    @ExploringNature4 3 года назад +29

    BTS Army 😂😂 Old 12, 13 ,14, 15 😂😂

  • @Dqrkboi_97
    @Dqrkboi_97 3 года назад +17

    මෝඩයාගේ එකම අවිය අපහාසය සහ සමච්චලය!
    මම නෙමෙයි කියන්නෙ බුදු හාමුදුරුවෝ🙏🙏

  • @nawoarmys...7978
    @nawoarmys...7978 3 года назад +32

    හැම army කෙනෙක්ම එහෙම නෙවෙයි...

  • @piyu8447
    @piyu8447 3 года назад +111

    අම්මෝ චූටි කෙල්ලෝ.. සීකේ කෙල්ලෙක් වෙච්ච මටත් ලැජ්ජයි.😒😂😂

  • @calikomin6400
    @calikomin6400 3 года назад +23

    woah 😻 STAY GOLD and DYNAMITE 💜

    • @happyatheists9361
      @happyatheists9361 3 года назад +7

      Profile picture එකේ ඉන්නෙ කොල්ලෙක්ද කෙල්ලෙක්ද මධ්‍යස්ථ එකෙක්ද Lol

    • @calikomin6400
      @calikomin6400 3 года назад +11

      A human like U Lol

    • @meharaaaa210
      @meharaaaa210 3 года назад +2

      Yessssss

    • @Jeon_dily
      @Jeon_dily 3 года назад +1

      💜

    • @leenidh1210
      @leenidh1210 3 года назад +4

      @@happyatheists9361
      මෙයාලා රැවුල නැතත් ලෝකෙ most influencial boy band on earth කියන තැනට එනවා. මෙහෙ කොල්ලො රැවුල ගැන කියවකියව දියුණුවක් නැතුව ඉන්නවා.

  • @shiranthafernando6212
    @shiranthafernando6212 Год назад +1

    Bts ලට කැමති නැත්ත කට වහන් හිටපන් 🤬🤬🤬🤬🤬

  • @-anushiimaya-3400
    @-anushiimaya-3400 3 года назад +34

    ලංකාවේ එ්වුං නිසා කොරියාවේ ඉන්න කට්ටිය ත් චාටර් වෙනවා🤣 කිසිත් නොකියමි බලා හිනැහෙමි් තමා දැන් නම්🤣

  • @sanduneditzz3796
    @sanduneditzz3796 3 года назад +36

    චික් විතරක් BTS නපුන්සක ගෑනූ. kavi aiyya oya supiri

  • @s.lakshan5871
    @s.lakshan5871 3 года назад +1

    Alan Walker ගෙ සින්දු අහන්නේ කව්ද 🙄🙄🙄🙄

  • @ඇත්තපූසා
    @ඇත්තපූසා 3 года назад +8

    ඔය උන් KOREAN කෙල්ලො කියපු උන්ගෙත් REAL KOREAN කෙල්ලන්ගේ වගේ STONE එක හදල තියෙන්නෙ කිරි ගරුඬ වලින්ද දන්නේ නැනේ 🤟😱😱😱🤔🤔🤔දැවෙන ප්‍රශ්න

  • @kalharakavishka3501
    @kalharakavishka3501 3 года назад +12

    කවියත් එක්ක ඉන්න උන් කෞද? BTS කෙල්ලො සෙට් පරාද කරන්න එන්නෙ???

  • @ටොමියා-ෂ4ණ
    @ටොමියා-ෂ4ණ 3 года назад +1

    bts vs xxxtentacion කියලා කවදාවත් search කරන්න එපා bts army කියලා ඉන්න පොන්සියො ටික🤣
    දුක හිතෙයි🤣
    bts = 🤡🐩
    xxxtentacion = ❤️‍🔥🦁

    • @ටොමියා-ෂ4ණ
      @ටොමියා-ෂ4ණ 3 года назад +1

      @ooo සිරාවටම එකක්වත් නෑ බං🤣🤣🤣🤣
      උන්ට හෙන පදිරි දීලා තියෙන්නෙ🤣

  • @dhananjayamax1404
    @dhananjayamax1404 3 года назад +6

    අඩෝ ගෘපෙ ලින්ක් එක දාම්කො බන් .හරි නගරෙ එකෙක් ඉන්නවනෙ බන් 🤣🤣🤣🤣

  • @warunafernando2305
    @warunafernando2305 3 года назад +6

    Zikkamalli සහ kaviyath එක්ක යුද පෙරමුනේ සටන් කරන ජේෂ්ඨ රණ්විරුවෙක් යකො මන්...😐😂😂💔

  • @kavigirl6498
    @kavigirl6498 3 года назад +6

    අයියෙ මාත් අර්මි කෙනෙක්. ඔයා කියන දේ සීයට සීයක් හරි.ඇත්තටම bts ලා දන්නවනම් sl army ලා මෙහෙමයි එයාලා ගැන හිතන් ඉන්නෙ එයාලා එයාලටම වෙඩි තියා ගන්නවා.ඇයි sl army ලා මෙහෙම හැසිරෙන්නෙ ?😔 එයාලා ඉන්නෙ bts ලාව කවද හරි කසාද බඳිනවා කියන mind එකක.හැබැයි තාම ඇටෙන් පොත්තෙන් එලියට ඇවිත් නැ .ඒත් කතාව කසාද බඳින්න."එයා මගෙ පන ,මගෙ මැණික,සූකිරි බෝලෙ "මෙහෙමයි msg කරන්නෙ.සමහර අයට voice record වල වචන කියවෙන්නෙත් නැ🤣 එච්චරට පොඩි උන් නටන්න හදන්නෙ.නියම අර්මි කෙනෙක් නම් එයලගෙ වැරදි කියන අයට තෝව මරනවා,තොට වෙඩි තියනවා ,බෙල්ල ගැලවෙන්න ගහනො කියල බනින්න ඔනි නැනෙ.වැරැද්ද පිළිගෙන පැත්තකට වෙන්න ඔනි.
    තව දෙයක් අයියෙ ඔයා අයෙත් මේ වගේ vedio එකක් කරනකොට army කියල කියන්න එපා .වෙන රටවල්වල army ලා මෙහෙම හැසිරෙන්නෙ නැ.sl army ලා විතරයි මේ වගේ මන්දමානසිකයෝ වගේ හැසිරෙන්නෙ.ලන්කාවෙත් හැමෝම එහෙම නැ.ඒක නිසා අයෙත් මෙහෙම දෙයක් කරනකොට sl army කියලා කියන්න
    ඔයාගෙ vedio නම් පට්ට අයියෙ හිනා කාලා මැරෙනො🤣.මරු මරු හොඳට කරන් යන්න.බුදු සරණයි 🙏

    • @slarminksgirl928
      @slarminksgirl928 2 года назад +1

      මමත් army කෙනෙක් හැබැයි මමන්ම කවදාවත් එයාලව බදින්න බලාගෙන ඉන්නැ මම එයාලගෙ සින්දු වලට ආසයි මම ගොඩල් ලොකු ෆෑන් කෙනෙක් අපේ රටේ ගොං army ල ගොඩක් ඉන්නව 🤣 එහෙම msg දකිද්දි මට හිනායනව බන්

    • @BTS_JEON_BABY_GIRL_97
      @BTS_JEON_BABY_GIRL_97 Год назад

      ubala kalloda yako parayo topitanam hana gahanawa yako ubala bts la gana dannanaha akai mahama pissu kyavanna natuva ubala bta army wnta baha api bts riyal army tamai yako harida aka dana gannawa 🤨🤨🤨😠😠😠😤😤😤😡😡😡

  • @anjaligimhani8808
    @anjaligimhani8808 Год назад +20

    Real army ලාටත් අගවුරවයක් 😂❤️

  • @steffy5444
    @steffy5444 2 года назад +14

    අම්මාට හික්කඩු යන්න වේන්නෙ Voice recorder ටික අැහුවමනෙ 😂💔

  • @pahansith5915
    @pahansith5915 3 года назад +20

    අඩෙ අයිය අහම්බෙන් චැනල් එක.හම්බවුනෙ...පට්ටම වැඩක්.මෙ BTS ARMy ගගා වැලලෙන උන් නිසා තමයි.එපාවෙන්නෙ උන්වත්🤣🤣.. සරමෙන් නවතින්න ඕන උන් සරමෙන් නොනැවති මෙලොව එලිය දුටුවම මේම් වෙනව.
    ජයවේවා අයියා❤

  • @dulniethugala1290
    @dulniethugala1290 3 года назад +45

    Bts Fan Base eka Kala thiyenne ape Lankawe set eka Lajai Appa 😩. Api wage ARMYS lata inna na me Jara ARMYS la nisa . 😢mewage ewun ARMYS LATH newei. ( keep doing your war Kaviya we APE ARMYS LA SUPPORT KARNAWA OYA ARMYS la wage ragana gonnu set eka nawathana. ) 👌😢

    • @kaviyafernando
      @kaviyafernando  3 года назад +7

      Terenawaaaaaaaa

    • @senadeedulanga9813
      @senadeedulanga9813 3 года назад

      😑🤚

    • @rashmiperera6096
      @rashmiperera6096 3 года назад +3

      kiyala wadak na sri lankan army la nam appiriyai, anthimai .Bts lath aphasayak tham.
      mama nam hithanne meyala me bts rallata adanawada koheda

    • @Vinu_Wansalee
      @Vinu_Wansalee 3 года назад +3

      Un ARMY la nemei 😑💔Fandom ekata wada Band ekama kanna apu modeyo tikak 😑💔

    • @nethminagames1351
      @nethminagames1351 3 года назад +1

      Ow ane eyala nisa bts fandom eke Lankan army lata thiyena thana enna ennama binduwata watenwa💜. E set eka nisa bts lath nikarune Lankawe ayagen banum ahanwa😔

  • @minikookies1720
    @minikookies1720 3 года назад +31

    I have mixed feelings🌚 i laughed so hard at your reactions but i can't believe the rise of ARMY for attack on Bangtan. Ofc you are allowed to dislike any song or ANYTHING. Basic human rights. Did ARMY really say those gahanawa maranawa pihiyen kapano oluwen hitono all that just cuz u said u dislike one BTS song? Wtf? Or did you do something worse batasa samanallu wage gon kathawak. BTS can be gay but assuming sexuality is wrong. I'm an ARMY I'm crazy about BTS I stream their songs I follow their performances but I do agree we have some very stupid gon meeharak in our fandom. Period.

    • @depressedbatmann
      @depressedbatmann 3 года назад +3

      True shit sis

    • @milkyyy2633
      @milkyyy2633 3 года назад +3

      sis woke up and chose to speak facts 😃
      i wish these ppl know that there's something called "fashion" and samanallu are beautiful so our they're trying to tell without telling that our boys are hella gorgeous 😍😘

    • @milkyyy2633
      @milkyyy2633 3 года назад +2

      @@depressedbatmann respect u man!

    • @depressedbatmann
      @depressedbatmann 3 года назад +2

      @@milkyyy2633 ;-)

    • @depressedbatmann
      @depressedbatmann 3 года назад +2

      @@milkyyy2633 I'm pretty sure there is a picture of the boys right next to the definition of "Gorgeous"

  • @chamudichanchala1347
    @chamudichanchala1347 3 года назад +1

    මමත් bts ලාට කැමති මොකද එ සින්දු වල ගොඩාක් ආදර්ශ තියෙනවා සමහර ආමිලා ඉන්නවා එයාලා හින්දා bts ලා අපහස විදිනවා 😔

    • @Dura_Yaka
      @Dura_Yaka 3 года назад +1

      ආදර්ශ?😂

  • @yelan001
    @yelan001 3 года назад +17

    මාස හයක් තිස්සෙ මෙක බලන අහින්සක මම

  • @captainprice1317
    @captainprice1317 3 года назад +28

    ඉක්මණට දපන් 😂😂😂 තම්නෙල් එකට පිස්සු වැටිලා ඉන්නෙ 😂😂

    • @ahinsaa9401
      @ahinsaa9401 3 года назад

      වලි දාන්නද ආවෙ 😂😂😅

    • @captainprice1317
      @captainprice1317 3 года назад

      @@ahinsaa9401 හ්ම්ම් 😅😅

    • @ahinsaa9401
      @ahinsaa9401 3 года назад

      @@captainprice1317 😅😅දන්නු 😁😅

    • @captainprice1317
      @captainprice1317 3 года назад

      @@ahinsaa9401 එකනෙ 😅😅

    • @ahinsaa9401
      @ahinsaa9401 3 года назад

      @@captainprice1317 😅😅🤗🤗

  • @sumududhesanjali7501
    @sumududhesanjali7501 3 года назад +2

    b.t.s ලා නිසා අපෙ group එකේ ලොකු වලියක් ගියා දැන් උන් කියනවා ආගම වටිනවා කියලා නටන්නදලු මුන් අපෙ ආගම කනවා.........😡😡😡😡😡😠😠😠😠😠😠😡😡😡😡😡😡😡😡😡😡😠😠😠😠😠😠😠😠😠😠😠😠😠

  • @W4_Psycho
    @W4_Psycho 3 года назад +31

    මං නිකන් කියන්නේ සික්කාගේ ලයිව් එකේ දාපූ දෙවල් නැතුව අලුත්ම තත්වේ ගෙනාවානම් තමා හෝද

    • @fccheems5301
      @fccheems5301 3 года назад

      Nila share sahakaru

    • @W4_Psycho
      @W4_Psycho 3 года назад +1

      @@fccheems5301 මාස්ටර්ගෙ ලයිව් වලට එන්නත් බෑරි ඌනා ලගදි ජෝබ් එකත් එක්ක මේ ටිකේ අමාරුයි ලගදිම ආයේ එනවා කියපං

    • @fccheems5301
      @fccheems5301 3 года назад

      @@W4_Psycho aulak na pren😊

  • @hashinishaalikaa8398
    @hashinishaalikaa8398 3 года назад +18

    ඔයා කතා කරන විදිය නම් ලස්සනයි හොදේ ඇත්තටම ...වැරදි දේවල් වලට විරුද්ධ වෙන්න බය වෙන්න ඕනි නෑ.... චැනල් එකට සුභ පැතුම් 😊 👌

  • @rumeshhashan2046
    @rumeshhashan2046 2 месяца назад

    Bts කියන්නෙ අපෙ ජිවිත වලට ගොඩක් ලොකු පාඩම් ගන්න පුලුවන් අද වෙද්දි ලොකෙ ඉන්න සුපිරිම බැන්ඩ් එක .හරි විදියට Army කෙනෙක් නම් Army කියන නමටත් ලැජ්ජ නොකර එදා Jk කිව්ව විදියට ජිවිතෙ හදගනිලා.

  • @roseperna2009
    @roseperna2009 3 года назад +5

    සැක් ගන්න දෙයක් නෑ😂😂 ෆෑන් බේස් එක..උන් තම ඉන්න උන්ව අවුස්සන්නෙ.. එක්කෝ පැත්තකට වෙලා සිංදුවක් අහගෙන ඉන්න ඕනේ😂😂 'කොරියන් කෙල්ලෝ'😂😂😂 SL army කියන් මැරෙන්න යනවා.international අය ඩීසන් එකේ සිංදුවක් අහන් පැත්තකට වෙලා ඉන්නවා.මුන්ටනේ බැරි එහෙම ඉන්න 🌚.අනික පොඩි කෙල්ලෝ උන්ගෙ වයස 12-16වගේ උන් .අනික එයාලව බඳින්න බලන් ඉන්නේ😂😂 හම්මොහ් මැරෙන්න හිනා ඉතින්.👀 අපිත් ඉන්නවා ෆෑන් බේස් වල ඒත් ඔහොම රගන්නේ නෑ අප්පා😂😂..මොනවා උනත් කියන කතාව ඇත්ත..👍 දැන් එයි ආයේ SL army කියාගෙන අම්මා අප්පා මතක් කරන්.👀👀😅

    • @BTS_JEON_BABY_GIRL_97
      @BTS_JEON_BABY_GIRL_97 Год назад

      Ana ammapa ubata man itin kyanna harida yako uba issalla gadara aun gana hoyala balapan anit aun gana hoyanta kalin ponnaya 🤨🤨🤨😤😤😤😠😠😠😡😡😡

  • @k.jenshux7603
    @k.jenshux7603 3 года назад +4

    BTS ලා ගැන කාටවත් ප්‍රශ්නයක් නෑ...
    මමත් BTS fans කෙනෙක් තමයී
    ප්‍රශ්නෙ army army ගගා වැළළෙන මෝඩයෝ ගැන... BTS ලාට කැමැති උනත්
    කමක් නෑ බොරුවට එ ගැන දඟලන්න එපා... ඒකෙන් වෙන්නේ නිකන් ඉන්න මිනිස්සුන්ටත් බොරුවට ඒවා මෙවා අහගන්න වෙන එක

    • @Sasu1023
      @Sasu1023 3 года назад

      එකනම් ඇත්ත....💜️👍😊

    • @k.jenshux7603
      @k.jenshux7603 3 года назад +1

      @@Sasu1023 hm😇

  • @BesilFernando-w6q
    @BesilFernando-w6q Год назад +2

    ලන්කාවෙ.මල් වලට.වඩා bts .ලා සින්දු කියනවා

    • @K4TDargan
      @K4TDargan Год назад +1

      උබට තෙරෙනවද bts සින්දු 😂😂

  • @akshadushmanthi6997
    @akshadushmanthi6997 3 года назад +22

    මමත් Army ඒත් අපි නම් ඔහොම Army කිය කියා නටන්නෙ නෑ

  • @bpuniverx3268
    @bpuniverx3268 3 года назад +48

    පොඩි ලමයි නේද යකොව්.😅

  • @chamodnadun7682
    @chamodnadun7682 3 года назад +4

    මැද්දෙන් කියවන පොඩි එකාගේ නම්බර් එක දෙන්න බෑද😹😹😹😹😹😹

  • @kalupahana5548
    @kalupahana5548 3 года назад +10

    පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නෑ මේ ගෑණුන්ගේ

  • @CheesBurgerInHell
    @CheesBurgerInHell 3 года назад +7

    Gammac 😂❤️
    #Nevergiveup💦
    Army palawa harimuuu 😌✨
    @Zilkka Malli සමඟ පෙරට 😂❤️

    • @leenidh1210
      @leenidh1210 3 года назад

      මෙයාලා රැවුල නැතත් ලෝකෙ most influencial boy band on earth කියන තැනට එනවා. මෙහෙ කොල්ලො රැවුල ගැන කියවකියව දියුණුවක් නැතුව තමන් හෙන පොර කියලා හිතෙන් විතරක් හිතන් ඉන්නවා lol 😂😂😂😂😂

  • @nethunidinudika7997
    @nethunidinudika7997 2 года назад +3

    මාත් කොරියන් ෆෑන් කෙනෙක්...But not like this.
    you're right...wow you're amazing...waoh waohhhh...RESPRECT BRO 😁👍💗💫

  • @matrix6951
    @matrix6951 3 года назад +7

    BTS ගෲප් එකකට රින්ගල ආතල් එකක් දෙන්න ආද උන් මේ කොනට 🤣

    • @rashmikachamoth484
      @rashmikachamoth484 3 года назад +1

      මං මං ලින්ක් එක දපන් ඔය ගෘප් එකේ

  • @v.b.a.s.senarathna3151
    @v.b.a.s.senarathna3151 3 года назад +6

    Ai un group hack කරද්දී අපිට army power පෙන්වන්නේ නැත්තේ උන් අඩනවා 😂😂😂

  • @vishwainduwara8957
    @vishwainduwara8957 3 года назад +11

    කෙල්ලන්ට පුක දෙන්නෙ කොහොමද කියලා හිතන මම🤣

  • @shehanindrajith971
    @shehanindrajith971 3 года назад +7

    ඔබ දන්නවාද ලෝකේ BTS ෆෑන්ස ලාට වඩා BTS haters ල වැඩි බව. ගොන් ගෑනු හිතං ඉන්නෙ අපේ රටේ විතරයි කියලා මේම රුසියාවෙ, ඇමරිකාවෙ මුන්ව පෙන්නන්න බෑ බං 🤮😂

    • @nishu9413
      @nishu9413 3 года назад +1

      අන්නේකයි😌 මුන් හිතන් ඉන්නේ ලෝකෙම උන්ට කැමතියි කියලා...තුන් වෙනි ලෝකේ එවුන් විතරයි අනේ මුන් පස්සේ යන්නේ😂😂😂😂😂😂

  • @indrakalpasamarakkodi364
    @indrakalpasamarakkodi364 3 года назад +7

    Ado kaviya uba nam porak... ❤️❤️ yakek.. ❤️❤️❤️🌸hina kala marenawa bro.. ❤️❤️😂machan meka nm godak unta redai bn.

    • @kaviyafernando
      @kaviyafernando  3 года назад

      Eka thama video eka kareee

    • @jeongjianuu1606
      @jeongjianuu1606 3 года назад

      Real Army the vadune natoo... Eylath Hina veneva mevvathe 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @indrakalpasamarakkodi364
      @indrakalpasamarakkodi364 3 года назад

      @@jeongjianuu1606 dnnawa bn real fans la ohoma na...untath hina yanawa mewata..

  • @Shushuu744
    @Shushuu744 2 года назад

    මාත් bts army කෙනෙක් තමයි එම උනාට හැම army කෙනෙක්ම ඔය වගෙ toxic නැ ඔය toxic army බැල්ලියො හින්දා තමා මේ fandom එකට කෙල වෙලා තියෙන්නෙ අනෙ please හැම army ලාටම බනින්න එපා එයාලා ඔක්කොම ඔය වගෙ නෙවෙයි

  • @chathumi4188
    @chathumi4188 3 года назад +32

    හැමෝම ආමීලා එහෙම නෑ🤣 charity project ona tharama krn aya innawa🤣

  • @TheRoyalLion
    @TheRoyalLion 3 года назад +36

    අම්මො ඕයි මුන් කියන කතාවලට හිනත් යනව ඕයි 😂😂
    මුන්ගෙ මොල තියෙන්නෙ කොහෙද ඕයි 😂

  • @binario12fan69
    @binario12fan69 3 года назад +2

    BTS 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @buddhininawodhya3161
    @buddhininawodhya3161 2 года назад +20

    අපේ කොල්ලා කියන ඩයිනමයිට් සිංදුව සැරින් සැරේ අහන මං..ඒක පට්ට 😎😎❤️❤️❤️

  • @-xxx5349
    @-xxx5349 3 года назад +7

    Bts army කියලා ක්මෙන්ට් වල කට්ටිය වැලපිලා තියෙනවා දැක්කා...එ මොන රටෙ army එකද 😕

  • @sandunshashika3943
    @sandunshashika3943 3 года назад +1

    උන්ගේ ගෲප් ලින්ක් එක නැද්ද 😎🤪😂