Budune (බුදුණේ..බුදු පියාණනේ) - Damith Asanka LIVE

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 401

  • @sandungamagemusicchannel7076
    @sandungamagemusicchannel7076 10 месяцев назад +6

    ඒක වෙනම ලොකේකට අපිව අරන් ගිහින් අතරමං කරනවා... ඇස් දෙක පියන් අහන්න... දමිත් අයියේ ❤ ඔයාට 😔🥺🙏

  • @cjcj4347
    @cjcj4347 3 года назад +232

    මනසින් වැටිලා ඉන්න හැම වෙලවකම මම මේ සින්දුව අහනව අනිවාරෙන් මෙක තනිකරම භාවනාවක් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන එක ජාති ජාතිත් පිනක්

  • @rajithalakshan7282
    @rajithalakshan7282 3 года назад +73

    මිනිස්සු අතර ඉන්න මනුෂ්‍යයෙක්ට විතරයි පුළුවන් මනුෂ්‍යයෙක්ගේ හිතක් මේ තරම් නිවන්න...😇❤️
    මේක නම් භාවනාවක්..😍🧘‍♂️
    අයියේ උඹට පිං..🙏😊🌺❤️

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 4 месяца назад

      Shelton perera ගේ මුල් එකත් අහන්න ❤

  • @kumarikumari313
    @kumarikumari313 4 года назад +141

    මම ආසම දමිත් අසංකගෙ හඩට එ වගෙම අහිංසක නිහතමානී කමට ඔබට දළදා සමිදු පිහිටයි

    • @imesh4228
      @imesh4228 3 года назад +1

      thans damitta mn wagema oyath adare karanawata

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 2 года назад +74

    දමිත් අයියගේ හඬ ඇතුලේ මොකක්දෝ මහ අමුතු දෙයක් තියෙනවා. ඒකනම් ඉතින් දමිත්අයියගෙන්ම විතරයි තමා. සුපිරියි

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 года назад +1

      Aniwaryenma bn

    • @amilaruwan3278
      @amilaruwan3278 Год назад

      💞🙏🙏

    • @prabaththenuwara4502
      @prabaththenuwara4502 Год назад +1

      දම්ත් අයියා තමයි walla edala ralla diha balagana sindu keyanna waddak akanma ආදරේයි දමිත් අයියේ❤💖💖බුදු සරණයි💖💖💖💖💖💖ජේසු පිහිටයි💖💖💖

    • @seneshdissanayake80
      @seneshdissanayake80 Год назад +2

      දමිත් අයියට හදවතේ ගැඹුරුම තැනට සිංදු කියන්න පුලුවන්...❤

  • @minagadulwan354
    @minagadulwan354 2 года назад +64

    කපුගේ මාස්ටර්ට පස්සෙ දුක කියන දේ වැඩියෙන්ම දුන්න ගායකයා 🙂❤️‍🩹 පොඩි කාලෙ ඉදන් ආසම කටහඩක් ❤️

  • @kaveesharukshan
    @kaveesharukshan 4 года назад +158

    සිංදුව අහන ගමන් comment කියවපන් ඒක පට්ට feeling එකක්

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 года назад +115

    මිනිස් සිතක් සුවපත් කරනා ඔබධ පින්❤🙏
    අපි ඔබට ණය ගැතිය.....
    සැමට නොහැක දැවෙන හදක් නිවන්නට..
    මෙය මාගේ අදහසක් පමණක්ම නොවේවා!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DeshithaHettiarachchi
    @DeshithaHettiarachchi 4 года назад +82

    උඹෙ ඉස්සරහා ඉදන් අහන්න පින තිබ්බනම්!❤️

  • @chathurangahegodaarachchi8337
    @chathurangahegodaarachchi8337 4 года назад +127

    බුදුසරණයී මගෙ අයියෙ උඹට....,
    ඒ පට්ට වොයිස් එකට ගහන්න එකෙක් නෑ...
    දීර්ඝායු වේවා❤👊

    • @srilanka7302
      @srilanka7302 3 года назад +2

      ඇයි චාමා

    • @imesh4228
      @imesh4228 3 года назад +1

      akanam aththa👍👍👍👍👍

    • @aselasanjeewa805
      @aselasanjeewa805 9 месяцев назад

      ​@@srilanka7302Chmt wd weddek mee

  • @나린제가
    @나린제가 2 года назад +35

    මේ ලොකේ තියෙන ලස්සනම කටහඩ

  • @shehanzoysa4491
    @shehanzoysa4491 2 года назад +29

    ප්‍රශ්න වලදි ඔලුවෙ කැක්කුම් වලදි මගේ බෙහෙත දමිත්❤

  • @nikshandeshapriya105
    @nikshandeshapriya105 3 года назад +30

    දමිත් සහෝදරයා දළදා සමිදුගේ පිහිට ආරක්ෂාවෙන්. තෙරුවන් ගුණ මහිමයෙන් ඉක්මනින් සුවපත් වී යලිත් එන්න අපේ ලෝකෙට

  • @nimesh8591
    @nimesh8591 3 года назад +57

    මොකා සිංඳු කලත් උඹට තියෙන තැන එහෙම්මයි හදවතේ ගායකයා ❤️👌🏻

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 4 месяца назад +1

      මේක හැබැයි ෂෙල්ටන් පෙරේරා ගේ සිංදු වක්

  • @isurublack6620
    @isurublack6620 3 года назад +45

    දමිත් රත්තරන් මැණික .. ඉක්මනට සනීප වෙලා වරෙන් 🖤🙏💐

  • @sajithmadusanka1787
    @sajithmadusanka1787 4 года назад +71

    ඒ හඩනම් මාව පිස්සෙක් කරනව හැමදාටමත් ..ලස්සනයි දමිත් අයීයා ගෝඩක්..බූදුසරණයි ඔයාට.🖤👈

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 3 года назад +58

    ඇහැට කදුලක් ඉනුවා දම්ත් අයියේ ලස්සනයී ගොඩක් ❤❤ තව තවත් මෙවැනි ගී කියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා !!!!

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 4 года назад +64

    "බුදුණේ බුදු පියනණේ.❤ එකනම් රිදෙන්න කියනවා බන් දමිත් අයියේ..අපේ කගෙත් හදවත උබයී දමිත් අයියේ,හැමදාමත් උබ ජිවත් වෙන්න ඔනා ආදරේයී බන් ඔය නිහතමානී කට හඩට"❤️❤️❤️

  • @sasindumalaka879
    @sasindumalaka879 3 года назад +27

    අම්මා... ඒ voice එක... ❤️ කිසි විටෙක සම කල නොහැක... නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා දමිත් අයියේ ඔයාට...

  • @managesandakalun2373
    @managesandakalun2373 3 года назад +35

    දමිත් අසංක කියන්නේ නමක් නෙමේ.. බ්‍රැන්ඩි එකක් ....❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌👌

  • @pahanmadhushan1275
    @pahanmadhushan1275 Год назад +9

    ඇගෙ මයිල් කෙලින්වෙනවා voic එකට❤

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g 7 месяцев назад

      Original එක අහපන් මයිල් කෙලින් වෙයි..😂

  • @Sandakathmini01
    @Sandakathmini01 5 месяцев назад +3

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ සාගරය ගැන ගායනා කිරීමට ලැබීම පවා විරල වාසනාවක්.
    💮

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 года назад +36

    මේ ගීතය ඔහු ඔහුගේම කරගෙන ගායනා කරා..ඒක නිසා නිතැතින්ම ඒ අලංකාර වෙරදැරීමකින් තොරව ගායනා කිරිමට හැකි වුවා සේම ප්‍රිය රසික ජනතාවගේ හදවතේ ගැඹුරැම තැන ස්පර්ශ කරන්නට ඇතුවා නිසැකය..

  • @nimeshliyanage-kk7zl
    @nimeshliyanage-kk7zl Год назад +6

    මට දමිත් අයියා චාමර අයියා කොතන කොහොම සෙට් උනත් වදිනවා පවක් නැ ඔයාගෙ කකුල් දෙක අල්ලලා වැන්දට. ❤

  • @kavindusaranga346
    @kavindusaranga346 2 года назад +34

    ඔයා අපිව මත් කරන drug එකක් අයියේ.. අපි ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ මැරෙනකල්ම.. ආදරෙයි.. සියලු දෙවියන් ඔයාව රැකලා දෙන්න ඕනේ..🙏🙏🙏

  • @mtnation7916
    @mtnation7916 Год назад +3

    මම මේ සින්දුවට මාර විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ ..... නිතරම අහනවා දමිත් අයියගේ වොයිස් එකෙන් .....

  • @gayanmitchel2068
    @gayanmitchel2068 4 года назад +30

    උබට තෙරුවන් සරණයි දම්ත් අයියේ මගෙ හදවතේ ගායකයා ඔයා ඇඩෙනවා ඔය කට හඩට

  • @virajheshan7875
    @virajheshan7875 Год назад +6

    ඉස්සර බැන්ඩ් කරපු කාලේ හම්බ උන දමිත් ගේ voice එක තාමත් එහෙමයි එ හඩට කවුරු ආවත් සමකරන්න බෑ ❤ ආදරෙයි දමියා

  • @asankamax5585
    @asankamax5585 2 года назад +17

    ඒ හඬ ගාම්භීරයි 🥺💗

  • @kelumsenevirathne.8810
    @kelumsenevirathne.8810 Год назад +4

    දමියා උඹට පිං.. මේ තරම් අපේ හිත නිවනවාට...

  • @cooldms2914
    @cooldms2914 3 года назад +15

    අපෙ එකා..❤ උඩින්ම..ආදරෙයී.

  • @viralworld7160
    @viralworld7160 3 года назад +12

    adath ahana aya like ekak obanna

  • @sandalaal9722
    @sandalaal9722 4 года назад +48

    ආසම සින්දුවක් ආසම ගායකයෙක් ආසම බෑන්ඩ් එකක්...😍😍

  • @tishandamitha1308
    @tishandamitha1308 3 года назад +14

    කටහඩකට එහා ගිය භාවනාවක්...

  • @madhualagiyawanna6951
    @madhualagiyawanna6951 4 года назад +38

    ඔන්න සබ් කරා යාලු දහම ගැවුනත් ඇතියි අපිට යහපතක් වෙන්න යාලු...

  • @sanojwijerathne892
    @sanojwijerathne892 3 года назад +8

    ලෝකෙටම එකයි..ආදරෙයි දමිත් අයියා❤️

  • @ironsrimal.official
    @ironsrimal.official 3 года назад +10

    Band එක පට්ට අයේ අම්මෝ 😣😥 මටත් එක සිංදුවක්වත් කියන්න කවදා හරි වසනාව එයි 🙏🙂

  • @kgdanujayanikshan1962
    @kgdanujayanikshan1962 3 года назад +7

    මාගේ බූදු පියානන් සදා මාගේ ,ඔබගේ හද තුල සදා ජීවමාන වේ..

  • @sanjayamihidu9346
    @sanjayamihidu9346 3 года назад +16

    ආදරෙයි අයියෙ හැමදාම .ඔයෙ වොයිස් එකට ගහන්න වොයිස් එකක් ලන්කාවෙ කාටවත් නෑ...😘😘😘😘

  • @ශ්රීලංකා-ථ1ඛ
    @ශ්රීලංකා-ථ1ඛ 4 года назад +31

    හදවතේ ගායකයා එදත් අදත් එක එසේමයි ආදරෙයි දමිත් අයියේ❤️

  • @Allin1Creationsl
    @Allin1Creationsl Год назад +1

    Best ma voice eka mage...🥰🥰🥰🥰

  • @udayaaththanayaka3942
    @udayaaththanayaka3942 2 года назад +9

    හදවතට දැනෙන්න ගායනා කරනව, තෙරුවන් සරණයි ඔබට!!

  • @rathnasirigamage7272
    @rathnasirigamage7272 4 года назад +15

    ආසම ගීතයක්, අසංක මල්ලි ඔබට තෙරුවන් සරණයි.

  • @amilanipun4829
    @amilanipun4829 3 года назад +6

    මම හැමදාම උදේට මේ සින්දුව අහනවා,ඒක බාවනාවක් වගේ ආදරෙයි දමිත් අයියේ හැමදාම මේවගේ සින්දු කියන්න ....ඔයා හැමදාම හදවතේ ඉන්නාව ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kenuthdamvidu2245
    @kenuthdamvidu2245 Год назад +1

    ⁣මං දමිත් අසංක ගේ හඬින් මෙි ගිතය අහපුවාර අනන්තයි.අහනකොට වෙනම ලෝකයකට අරං යන්නේ

  • @malithdilshandilshan9176
    @malithdilshandilshan9176 Год назад +1

    Fav damith asanka 🎉❤

  • @thameerakasun9906
    @thameerakasun9906 2 года назад +2

    දමිත් අසංක කියන්නේ "පිස්සුවක්"
    දීර්ඝායුෂ ලැබේවා... දමිත් අයියෙ ඔබට

  • @chamindathissera4984
    @chamindathissera4984 2 года назад +6

    නිහතමානී හදවතේ ගායකයා ...ආදරෙයි හැමදාමත් දමිත් අයියේ...බොක්කටම වැදුනා සින්දුව...💪🤘🎧🌸🎶❤️

  • @naasenageerasa5286
    @naasenageerasa5286 3 года назад +4

    දමිත් හොඳ හකීයාක් හඬක් තියන අපූරු නිර්මාණ වේදියෙක්... ප්‍රශ්නෙ ඔහුට හොඳ ගීත නිර්මාණ ටිකක් නොලැබීම

  • @sankaprera19
    @sankaprera19 2 года назад +2

    තනීකම දැනෙන හැම වෙලෙම මෙ සීංදුව ඇත්තට බාවනාවක්

  • @SL-gg9nd
    @SL-gg9nd Год назад +2

    ඒ කට හඩේ විෂ්මය මටනම්‍ හිතාගන්න බෑ 😯❤❤❤

  • @samindakumara6716
    @samindakumara6716 3 года назад +5

    පුනරා ලෝකය දෙනු මැනවි බුදුනේ.බුදු පියානෙනේ.දමිත් අයියේ බුදු සරණයි

  • @theekshanadeshan7251
    @theekshanadeshan7251 2 года назад +3

    Anee mage raththaranee 😘adarei damith sir ❤e kata hada bawanawakatath eha ekak ❤

  • @inokainoka2502
    @inokainoka2502 3 года назад +11

    ආදරෙයි මහත්තයා ඒ හඩටම .. 🙏🙏🙏🙏

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 2 года назад +2

    උබේ වොයිස් එක අදහන්ඩ ඕනෙ ආගමක් දමිත් අයියේ❤️❤️❤️🥺

  • @dammikaranasingha9590
    @dammikaranasingha9590 4 года назад +10

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @durbukawithkaniya4708
    @durbukawithkaniya4708 3 года назад +8

    භාවනාව අධි මාත්‍රාව ආගම❣️

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 года назад +7

    ඉසුරු ලොකුහෙට්ටිගේ වගේ අයියා

  • @dilshansrivinda8382
    @dilshansrivinda8382 2 года назад +2

    මිනිස්සු hadawathe ගායකයා kiyala damithta kiyanne ekai❤❤

  • @KGSLSAMEERA
    @KGSLSAMEERA 4 года назад +13

    Ea bhaagyawath arahath uu sammaa sambudu rajaanan wahanseta apage namaskaaraya wewa...
    Saadu Saadu Saadu

  • @tv-yh2kq
    @tv-yh2kq 3 года назад +3

    ඒ සින්දුව උබේම කරගත්තා අයියේ උඹ ❤️❤️❤️❤️

  • @presannanalaka3197
    @presannanalaka3197 3 года назад +2

    Mewa sindu nam nemei mewa bawanawak..supiri song...

  • @ruwanrathnayaka587
    @ruwanrathnayaka587 3 года назад +5

    බුදුනේ බුදුපියාණනේ.🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 3 года назад +5

    තෙරුවන් සරණයි දමිත් අයියා ඔබට යහපතක්ම වේවා.

  • @chameerasampath8576
    @chameerasampath8576 Год назад +2

    ඒ හඩ රැව්පිලි රැව් දෙනවා අපේ හදවතේ ❤

  • @damithnuvanpelaketiyage660
    @damithnuvanpelaketiyage660 3 года назад +11

    භාවණාවක් 😌❤

  • @kalumrocky2482
    @kalumrocky2482 3 года назад +2

    Damiya uba nam weddek bung Hama bawekama ubata me katahadama pihitapan deiyoooo🙏🙏🙏❣️❣️❣️

  • @DanukaEdiriweera
    @DanukaEdiriweera 8 месяцев назад +1

    Patta ❤

  • @sulochanasewwandi21
    @sulochanasewwandi21 Год назад +2

    Damith ayye budusaranaii 💖🙏🍀

  • @dewmikachamod2279
    @dewmikachamod2279 3 года назад +5

    ගොඩක් ලස්සනයි කියන්න වචන නෑ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sadunnirmal2868
    @sadunnirmal2868 3 года назад +4

    හැමදාමත් ආදරෙයි දමිත් අයියේ බුදු සරණයි ..❤️❤️🎤

  • @HDSanjay-yc8nt
    @HDSanjay-yc8nt Год назад

    මෙ කට හඩ අහෙන අහෙන කොට අගෙ හිරි ගඩු පිපෙනව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘

  • @SanjayKumar-ni2hk
    @SanjayKumar-ni2hk 4 года назад +9

    ඔබ ට බුදුන්ගේ සරනයි.

  • @nadeenadeeshanadee7596
    @nadeenadeeshanadee7596 Год назад +1

    ජීවිතේ තියෙන විශේශ දේවල් පොඩි ප්‍රමාණයෙන් එකක් තමයි මේ...පණ තරම් ආදරෙයි ...❤️ ඒත් අද වෙනකල්ම ඇත්තට දැකලා නෑ... ඇස් දෙකට දකලා වචනයක් කතා කරපු දවසට හිතාගන්න බෑ....ආදරණීය හදවත.....🌹🌹🌹🌹🌹

  • @evilyt1037
    @evilyt1037 2 года назад +4

    භාවනාවක් වගේ 😇🥰

  • @sujithpriyankara1476
    @sujithpriyankara1476 11 месяцев назад +2

    ෂෙල්ටන් පෙරේරා මහත්මයට පස්සේ මේ ගීතය හොදටම ගායනා කරන්නේ ඉන්දික ලියනගේ තමයි

  • @kasunkasun3996
    @kasunkasun3996 Год назад +1

    මාර ලස්සනයි පට්ට සුපිරි

  • @chamalanuradha8882
    @chamalanuradha8882 3 года назад +4

    අශිර්වාදයක් එ කටහඩ 🥺🔥❤️

  • @thilinaranpathi357
    @thilinaranpathi357 4 года назад +8

    Lassanai aiye jesu pihitai mama katholika ,

  • @lakshitha1366
    @lakshitha1366 19 дней назад

    ❤❤❤❤❤ ane eka hadavathtama danenava..❤❤❤

  • @slbgaming8213
    @slbgaming8213 3 года назад +6

    වාව් අම්මෝ මාරයි ❤️❤️❤️❤️

  • @chamindaliyanasooriya30
    @chamindaliyanasooriya30 3 года назад +3

    Lankawe no1 live voice eka

  • @upularavinda1987
    @upularavinda1987 Месяц назад

    Jaathiye pinata pahala wuu minisun❤❤❤ Jaya wewa

  • @travel4410
    @travel4410 Год назад +1

    Mr voice ❤

  • @lassanadewal8918
    @lassanadewal8918 2 года назад +1

    Den inna 2.50හෙ ගායකයො වගෙද ?දමිත් හදවතෙ ගායකයා

  • @dulanikongahage9047
    @dulanikongahage9047 4 года назад +8

    Budusaranai damith malli....

  • @sakunyhalapriyantha481
    @sakunyhalapriyantha481 2 года назад +1

    my hart singer

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 года назад +1

    Ammo ee hadanam . kiyalaa kohoma nima karannada ❤️❤️❤️❤️❤️❤️

  • @SupunNomsara
    @SupunNomsara 2 месяца назад

    Ape ganeta wediya mama damthta adaeeye oi 😂👍❤️👍

  • @asankamahen9755
    @asankamahen9755 3 года назад +1

    Ube jivithaye siyaluma dewal sarthak vela,,shakthiya iwasimen idiriya jayaganin ban ,api uba ekka innawa

  • @saman0858
    @saman0858 3 года назад +1

    Thanikama paluwa asarana kama denuna welawataaa kath kauruwat laga neti welawata dura rataka ewith jeewetaya goda daganna hadana apitaaa meka bawanawak budusaranai damith aiyeee♥️♥️♥️♥️

  • @chinthatube4806
    @chinthatube4806 2 года назад +2

    2022. මේ සින්දුව අහන අය බලමු

  • @m3thum.09
    @m3thum.09 3 года назад +1

    Patta.supiri. wena monawa kiyannada.

  • @jayanthat6121
    @jayanthat6121 9 месяцев назад

    Hita niwena hadak ,kiyanna wachana na ,teruwan saranai

  • @Harshaniudeshika12
    @Harshaniudeshika12 3 года назад +5

    දමිත් අය්යගෙ නම්බරෙ තියෙනවනම් කමෙන්ට් කරන්න. please

  • @AkalankaWarawitage
    @AkalankaWarawitage Год назад

    Shelton perera mahathage sinduwak.supiri

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 2 года назад +1

    මගේ ජීවිතේ වගෙ මට මේ ගීතය

  • @ManojAnuradha-o9y
    @ManojAnuradha-o9y 19 дней назад

    සුපිරි හඩක්

  • @shyamaleebandara3248
    @shyamaleebandara3248 3 года назад +1

    Bawanawak wage a katahada. Obata teruwan saranai

  • @rajithalakshan6985
    @rajithalakshan6985 Год назад

    Hadawathe gayakaya ❤❤❤❤ damith