සල්ලි සල්ලි ලැබේවි එක වරයි ඇහුවේ අත පිරෙන්න මුදල් ලැබුණා සියලු ණය බරින් නිදහස් වුණා

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2024
  • ගුණ ලැබෙන ලෙස පිරිත් කිව යුතු අන්දම.පිරිතෙන් හොදම ගුණ ලැබෙන්නට නම් නොවරදවාම හොදින් පාඩම් කරගෙන පිරිත් වල අදහස් ද දැනගෙන කිව යුතුය.දැනට පිරිත් කියන අය අතර ඒවායේ තේරුම් දැන ගෙන කියන අය ගිහියන් අතර තබා පැවිද්දන් අතරද හිගය.තේරුමක් නැතිව කියන පිරිතේ බලය අඩුය.
    එහෙත් ගුණයක් නොලැබෙන්නේ ද නොවෙයි.පිරිත නොවරදවා පාඩම් කරගෙන හරියට කියතොත් එයින්ද තරමක ගුණ ලැබේ.එසේ ගුණයක් ලැබෙන්නේ වචනවල හෙවත් ශබ්ද වල ඇති බලය එතරම් මහ එකක් නොව සුළු බලයෙකි.වාර බොහෝ ගනනක් කිමේන් එහි බලය වැඩි වේ
    පිරිත් ,සෙත් කවි හො මන්ත්‍ර වාර බොහෝ ගනනක් කිව යුත්තේ ඒ නිසාය.කියන වාර ගනන වැඩිවු තරමට ගුණය වැඩිවේ.පිරිත් හඩෙහි බිය ගන්වන බලය,බිය දුරු කරන බලය,වශී බලය හෙවත් අන්‍යන්ගේ සිත් සතුටු කරන සිත් ඇදගන්නා බලය ශරීරයේ වා පිත් සෙම් සමනය බලය ශරීරයේ නොයෙ වේදනා දුරු කිරිමේ බලය සැප සම්පත් ලබා දීමේ බලය අමනුස්සයන්ගෙන් සොරුන්ගෙන් සහ සතුරන්ගෙන් සර්පයන්ගෙන් ආරක්ෂා කිරිමේ බලය ග්‍රහ අපල ඇස්වහ කටවහ ඇදි දෝෂ දුරු කිරිමේ බලය යනාදි නොයෙක් බල ඇත්තේය.
    ජය පිරිත තේරුම් සහිතව
    සිරි ධිති මති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහා ගුණං,
    අපරිමිත පුඤ්ඤාධි කාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස,
    භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
    ද්විත්තිංස මහා පුරිසලක්ඛණානුභාවේන,
    අසීත්‍යනුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන,
    අට්ඨුත්තරසතමංගල ලක්ඛණානුභාවේන,
    ඡබ්බණ්ණ රස්‍යානුභාවේන කෙතුමාලානුභාවේන,
    දසපරමිතානුභාවේන, දස උපපාරමිතානු භාවේන,
    දසපරමත්ථපාරමිතානුභාවේන, සීල සමාධි පඤ්ඤානුභාවේන,
    බුද්ධානුභාවේන, ධම්මානුභාවේන,සංඝානුභාවේන,
    තේජානුභාවේන, ඉධ්‍යානුභාවේන, බලානුභාවේන,
    ඤෙය්‍යධම්මානුභාවේන, චතුරාසීතිසහස්ස,
    ධම්මක්ඛන්ධානුභාවේන නවලෝකෝත්තර,
    ධම්මානුභාවේන, අට්ඨංගිකමග්ගානුභවේන,
    අට්ඨසමාපත්‍යානුභාවේන, ජලභිඤ්ඤානුභාවේන,
    මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛානුභාවේන,
    සබ්බ පාරමිතානුභාවේන, රතනත්තය සරණානුභාවේන,
    තුය්හං සබ්බරෝග සෝක උපද්දව දුක්ඛදෝමනස්සුපායාසා,
    විනස්සන්තු, සබ්බසංකප්පා තුය්හං දමිජ්ඣන්තු,
    දීඝායුකෝ හෝතු සචවස්සජිවේන සමංගිකෝ හෝතු සබ්බදා.
    ආකාස පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද,
    ආරක්ඛක දේවතා සදා තුම්හෙ අනුරක්ඛන්තු, සබ්බ,
    බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන,
    බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නං රතනානං,
    ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛනාධානු භාවේන,
    බි‍ටකත්තයානු භාවේන, ජිනසාවකානුභාවේන,
    සබ්බේතේ රෝගා, සබ්බේ තේ භයා, සබ්බේ ‍තේ අන්තරායා,
    සබ්බේ තේ උපද්දවා, සබ්බේ තෙ දුන් නිමිත්තා,
    සබ්බේ තේ අවමංගලා විනස්සන්තු,
    ආයුවඩ්ඪකෝ, ධනවඩ්ඪකෝ, සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ,
    බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ, සුඛවඩ්ඪකෝ, හෝතු සබ්බදා.
    දුක්ඛරෝගභයාවේරා සෝකා සබ්බේ උපද්දවා,
    අනේකා අන්තරායාපි විනස්සන්තු ච තේජසා,
    ජය සිද්ධි ධනං ලාභං සොත්ථිභාග්‍යං සුඛං බලං,
    සිරි ආයු ච වණ්ණෝ ච භෝගං චුද්ධි ච යසවා,
    සතවස්සා ච ආයු ච ජීවසිද්ධිභවන්තු තේ.ජය
    පිරිත තේරුම
    ශ්‍රී සෞභාග්‍ය ධෛර්ය්‍ය බුද්ධි තේජස් ඇත්තා වූ,
    ජය සිද්ධි මහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූ,
    අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් ඇත්තා වූ,
    සකලාන්තරාය දූරීභූත කිරිමට ශක්තිය ඇත්තා වු ද,
    ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ,
    දෙතිස් මහ පුරිස් ලකුණු අනුහසින් ද,
    අසූ අනු භ්‍යඤ්ජන ලකණු අනුහසින් ද,
    එකසිය අටක් මගුල් ලකුණු අනුහසින් ද,
    සවණක්ඝණ බුදුරැස් අනුහසින් ද,
    කේතුමාලාවේ අනුහසින් ද
    දස පාරමිතා අනුහසින් ද,
    දස උපපාරමිතා අනුහසින් ද,
    දස පරමත්ථ පාරමිතා අනුහසින් ද,
    සීලසමාධිප්‍රඥාවන්ගේ අනුහසින් ද,
    බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් අනුහසින් ද,
    තේජස්වල අනුහසින් ද,
    ඉර්ධියේ ආනුභාවයෙන් ද, බලයන්ගේ ආනුභාවයෙන් ද ,
    දතයුතු සියලු ධර්මයන්ගේ ආනුභාවයෙන් ද,
    අසූහාරදහසක් ධර්මස්ඛන්ධයේ අනුහසින් ද,
    නව ලොව්තුරු දහමේ අනුහසින් ද,
    ආර්යඅෂ්ටාංගික මාර්ගයේ අනුහසින් ද,
    අට සමවත් අනුහසින් ද, ෂඩ් අභිඤ්ඤාවන්ගේ අනුහසින් ද,
    මෙත්තා කරුණා උපේක්ෂාවන්ගේ ආනුභාවයෙන් ද,
    සියළු පාරමිතාවන්ගේ අනුහසින් ද,
    තෙරුවන් සරණේ අනුහසින් ද,
    ඔබගේ සියළු රෝග ද, ශෝකයන් ද උපද්‍රවයන් ද
    සියළු දුක්දොම්නස් ද, දුරුවේවා.
    ඔබගේ සියළු පැතුම් ඉටුවේවා.
    දීර්ඝායුෂ ලබා සතවසක් ජීවත් වීමේ වාසනාව උදාවේවා.
    අහස පර්වත වන භූමි තටාකයන්ද
    ගංගා හා මහා සමුද්‍රයට ද,
    අධිගෘහිත වූ සියළු දෙවියෝ, සදාකල්හිම ඔබ රැක දේවා,
    සියළු බුද්ධ ධම්ම සංඝ ආනුභාවයෙන් ද,
    බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගේ බලයෙන් ද,
    අසූහාරදහසක් ධරමස්ඛන්ධයේ ආනුභාවයෙන්ද,
    තුන් පිටකයේ ආනුභාවයෙන් ද,
    බුද්ධ ශ්‍රාවකයන්ගේ ආනුභාවයෙන් ද,
    ඔබගේ සියළු රෝග බිය අන්තරායන් උවදුරු අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා,
    ආයු වැඩේවා, ධනය දියුණු වේවා, සිරිය වැඩි වේවා, යසස බලයද දියුණු වේවා, පැහැය වැඩිවේවා, සැපය තව වැඩි වේවා නිදුක් බව වේවා, සදා කල්හිම ජයම වේවා, සියලු දුක් රෝ බිය සෝක උවදුරු වෛරය අනතුරු අනේකය දුරුව යේවා ලැබී සාමය,
    ජය ධන ලාභ යහපත වාසනාව ද, සැප බල සිරිය ආයුෂ සිරුර පැහැය ද, සම්පත් යසස දියුණුව ලබමින් නොම ද, සියවස් ආයු ලැබ ඔබ සැරදේ නිබඳ .....
    සාධු සාධු

Комментарии • 310

  • @SagarikaSadamali-n8i
    @SagarikaSadamali-n8i 9 дней назад +9

    මේ පිරිතේ බලයෙන් මගෙ හැම මුදල් ප්‍රශ්නයක්ම විසදේවා!! සාදු සාදු🙏🙏

  • @NelumoshenOshen
    @NelumoshenOshen 16 дней назад +8

    මේ පිරිත් වල බලයෙන් මගේ සියලු ණය නිදහස් වෙන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏e

  • @SriyaniKumari-u9e
    @SriyaniKumari-u9e 5 дней назад +2

    බුදු ගුණ බලෙන් මේ පිරිතේ අනුභාවෙන් මාගේ සියලු දුක් කරදර නැසේවා!!! මගෙ ණය බරින් මා නිදහස් වේවා!!! 🙏🙏🙏

  • @isurupriyamahensiriwardena3930
    @isurupriyamahensiriwardena3930 Месяц назад +9

    මෙම පිරිත් දේශනයේ බලයෙන්,මාගේ සියලුම ණය ගනුදෙනු වලින් නිදහස් වී, සාමකාමීව,සරලව,ධර්මානුකූලව දිවියක් ගෙවීමට ශක්තිය ධෛර්යය,බලය පිහිට ලැබේවා.මාගේද,මාගේ දරුවන්ගේද, දෙමාපියන්ගේද සියලුම සත්වයන්ගේද ග්‍රහ අපල,සියලුම දෝෂ,ලෙඩ රෝග දුරු වේවා,සුව වේවා.

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 16 дней назад +3

    මේමහා බලගතු පිරිතෙ බලයෙන් මගෙ කරදරබාදක දුරු වේවා සැනසීමක්ම ලැබේවා ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @nishanthiabeywardena5321
    @nishanthiabeywardena5321 5 месяцев назад +44

    මෙ මහා පිරිත් වල ආනුහාවයෙන් මගේ ණය සියල්ල ගෙවා සාමකාමී සරල ජීවිතයක් ගත කිරීමට හැකි වේවා. සාදු, සාදු, සාදු 🙏🙏🙏

  • @sudu-bb9cm
    @sudu-bb9cm 25 дней назад +7

    මෙ පිරිත් බලෙන් මගෙ සියඵම දුක් දුරැවෙවා මුදල් පෂ්නය විසදෙවා

  • @malkanthim5198
    @malkanthim5198 2 месяца назад +8

    සාදු සාදු සාදු. මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ අතට මුදල් ලැබේවා මේ පිරිත් බලයෙන්. සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chathujayawardhana681
    @chathujayawardhana681 13 дней назад +3

    මට හෙට දවසේ ලක්ශ 5 ලැබේවා මේ පිරිතෙහි ආනුබාවයෙන් සියලුම නය බරින් නිදහස් වෙත්වා සාදු සාදු සාදු🙏🙏🙏

  • @ashokamalkanthi2501
    @ashokamalkanthi2501 19 дней назад +4

    මෙි පිරිත් බලයෙන් මගේ ගෙදර ට යහපත උදාවෙිවා🙏🙏🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 11 часов назад

    සාදු ....සාදු ....සාදු
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    උතුම් පිරිතේ ආනුභාවයෙන් ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ...
    අතමිට සරු වී සියලු දෙනාම දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ....
    බුදු සරණයි

  • @indunilmunasingha2328
    @indunilmunasingha2328 Месяц назад +3

    මෙම පිරිත් ආනුබාවයෙන් මාගේ සියලු කරන වැඩ සාර්ථක වේවා.මුදල් ගලා ඒවා දරු දෙදෙනාගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා 🙏🙏මතක ශක්තිය දියුණු වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 15 дней назад +3

    මේ පිරිත් බලයෙන් මගේ නය බරින් නිදාස් කර දෙන සාදු සාදු සාදු

  • @user-pl3gl7ej7c
    @user-pl3gl7ej7c Месяц назад +4

    මෙ මහා පිරිත් ආනුහාවයේන් මම ඉන්න ගෙදර අයගේන් මගේ පඩ්‍ ය වැඩි වේවා මට ඇති නය මුදල් වලින් නිදාහස් වේලා සතුට්න් ඉන්න ලැබේවා මගේ මහත්තයා රන්ජිත් සමග සතුට්න් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madushankamadushanka-eh9fy
    @madushankamadushanka-eh9fy 5 месяцев назад +19

    මෙි පිරිත් අනුබාවායෙන් මගේ මුදල් ගැටලු විසදෙවා සාඳු සාඳු සාඳු සාඳු

  • @siriyaniMakadura-pn7hy
    @siriyaniMakadura-pn7hy 6 дней назад +1

    මේ පිරිත් බලයෙන් අපේ නය බර අඩුකරගෙන සාම කාමී ජිවිතයක් ගත කරන්න ලැබේවා

  • @DinushaRukshani-ko2ob
    @DinushaRukshani-ko2ob 22 дня назад +4

    මේ පිරිත් බලයෙන් මට සල්ලි ලැබෙවා මාගෙ සියලුම කරදර දුරැවෙලා ලෙඩක්දුකක් නැතිව මගේ දරැ පවුල සමග සතුටින් ඉන්න ලැබෙවාා

  • @NisansalaWeerasinha
    @NisansalaWeerasinha 23 часа назад

    මේ පිරිත් බලමහිමෙන් මගේ පවුලේ මුදල් ප්‍රශ්ණය ඉක්මනින්ම විසදේවා!!!සාදු සාදු 🙏🙏🙏

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl 23 дня назад +4

    මේ පිරින් බලෙන් මට මුදල් ලැබේවා. මගේ සියළුම මුදල් පස්න විසදෙවා. 🙏🙏🙏

  • @user-xy8db7oh9v
    @user-xy8db7oh9v 6 дней назад +2

    මෙි පිරිත් බලයෙන් අපගේසියලුම මුදල්පස්න දුරැවෙිවා..දුරැවෙිවා.🙏🙏🙏🙏🙏

    • @senakaperera-jb3nw
      @senakaperera-jb3nw Час назад

      මගෙ අමිටයි නංගි ලටයි වෙලා තියන කරදරායන් නිදාස් කරල දෙන් මුදල් ලැබෙන මාර්ගයක් සලසා දෙන්ඩ

  • @poornimanimali6298
    @poornimanimali6298 Месяц назад +4

    මේ පිරිත් බලයෙන් මගෙ සියලුම ණය ගෙවා ගැනීමට හැකි වේවා 🙏🙏🙏🙏

  • @madusankasanjeewa59
    @madusankasanjeewa59 8 дней назад +1

    මෙම පිරිතෙහි ආනුභාවයෙන් මාගේ ස්වාමි පුරුෂයාගේ සියලු ණය දුරුවී මාගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා 🙏🙏

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l 2 месяца назад +6

    මාගේ සියලූම ප්‍රාර්තනාවන් ඉටුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukapriyangani3594
    @nilukapriyangani3594 22 дня назад +6

    මෙ පිරිත් බලයෙන් මාගේ ආර්ථික අපහසුතා මඟහරවා ගැනිමට පුමානවත් මුදලක් ලබා ගැනිමට හැකි වෙිවා.සාදු සාදු සාදු

  • @ranganarukshan1058
    @ranganarukshan1058 14 дней назад +2

    මා කර සියලු පිංන් බලෙන් මගේ ණය ගෙවිමට අවශ්‍ය මුදල් ලැබේ වා සාදු සාදු සාදු

  • @AnushaPriyadarshani-m3d
    @AnushaPriyadarshani-m3d 23 дня назад +4

    මෙ පිරිතෙ අනුබාවයෙන් මටත් මගේ දරුවටත් සෙතක්ම වේවා!

  • @PurnikaErandhi-ei6ze
    @PurnikaErandhi-ei6ze 4 месяца назад +5

    මේ පිරිත් බලයේන් අපේ කරදර වලට විසදුමි ලැබේවා .

  • @user-jc3de7nd5n
    @user-jc3de7nd5n 7 дней назад +1

    මේ පිරිතේ බලයෙන් මගේ තිබෙන්නා වූ ණය වලින් නිදහස් වෙත්වා....

  • @kuwaitm3795
    @kuwaitm3795 14 дней назад +2

    මේ පිරිතේ අනුභාවයෙන් මගේ ණය වලින් නිදහස් වීමට මුදල් ලැබේවා

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 21 день назад +4

    මාගේ ඉතුරු වැඩ ට්කත් කරදර යක් නොවී මුදල් ලැබී කරගන්න ලැබේවා මෙම පිරිත් බලයෙන් සාදු සාදු සාදු

    • @Kumari-nu6ln
      @Kumari-nu6ln 11 дней назад

      Sadu sadu sadu ma piretha balayan maga diyaluma mudal prsna wisadawa siyalu lada roga duwawawa sadu sadu sadu

  • @user-df7jw5lc5k
    @user-df7jw5lc5k 8 дней назад +1

    මගේ නය සියල්ලම ගෙවා දැමිමටඅවශ්‍ය ලක්ෂ පහලවක මුදල මා හට ලැබෙවා

  • @madushankamadushanka-eh9fy
    @madushankamadushanka-eh9fy 5 месяцев назад +6

    මෙි පිරිත් අනුබාවායෙන් මගේ අග හිග කමි ධූරැවෙිවා ලෙතරැයි වාසනාවක් මා හට අද දින ලැබේවා සාඳු සාඳු සාඳු සාඳු

  • @user-ql9pg4dp8s
    @user-ql9pg4dp8s 3 месяца назад +9

    මගෙ කර දර නීද හස වේ ලා මුදල් ක් ලැබීලා නය නැතීව ඉන්න ලැබේවා

  • @kumarikumari8354
    @kumarikumari8354 21 день назад +3

    මේ පිරිත් බලෙන් මාහට .සල්ලි ලැබී සියලුම දුක් කරදර දුරු වේවා.

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 2 месяца назад +3

    මේ පිරිතේ ආනූ බාවයෙන් මාගේ සියළුම ප්‍රශ්න විසදා ගැනීමට මම සේවය කරන නිවසේ අයගේ උදව් ලැබේවා මාගේ පඩිය වැඩි කර ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-mu7lo3mk2i
    @user-mu7lo3mk2i 11 дней назад +2

    මා හට ගෙවීමට ඇති මහා මුදල් ණයබරින් මාව මිදේවා

  • @DahamiKavindaya-yl6rf
    @DahamiKavindaya-yl6rf 2 месяца назад +2

    මෙි පිරිතේ බලයෙන් මාගේ සියලුම කරදර සියල්ලම දුරැවෙිවා.නයබරින් මා නිදහස් කර මා හට රැකියාවක් ලැබෙිවා .සාදු සාදු සාදු .

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 5 месяцев назад +10

    තෙරැවන්සරණයි සාදු සාදු සාදු සාදු

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 5 месяцев назад

      තෙරැවන් සරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Ayubowan733
      @Ayubowan733  5 месяцев назад

      🌹🌷🌷🙏

  • @pathmakumari4232
    @pathmakumari4232 19 дней назад +3

    Sadu! Sadu! Sadu!
    🌼🌹🙏🌹🌼 👏🏽
    May the Blessings of
    the Great Powerful
    🙏 "Seewali Piritha" 🙏
    🌹 be ease all my
    difficulties and 🌼
    troubles and may my
    only wish be fulfilled
    soon. 🌼🌼🙏🌼🌼
    May all beings be
    well and happy.
    Namo Buddhaya!!

  • @linxun-lq9cb
    @linxun-lq9cb 2 месяца назад +2

    මෙ මහ පිරිත් වල අනුබාවයෙන් මගේ සියලු පර්තනවන් ඉස්ට වේවා ! සදු!සාදු!සාදු!🙏🙏🙏

  • @prarthanasewwandi3767
    @prarthanasewwandi3767 13 дней назад +2

    me mha pirithwala anubawayen mage naya siyalla gewa samakami sarala jivithayak gathakirimata labewa sadu🙏 sadu🙏 sadu 🙏

  • @shamalikumari8592
    @shamalikumari8592 2 дня назад

    මේ පිරිතේ බලයෙන් මගේ හැම මුදල් ප්‍රශ්නයක්ම විසදේවා... සාදු සාදු සාදු

  • @gseetharanjaniranjani9994
    @gseetharanjaniranjani9994 3 месяца назад +3

    මේ පිරිතේ අනුඹවයෙන් මාගේ මුදල් ප්‍රශ්න විසද ගන්න .පිහිට වේවා ලොතරැයි ටිකට් පතකට දිනුමක් ඇදෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @Ayubowan733
      @Ayubowan733  3 месяца назад

      🙏🌷🌷🙏

    • @sandeepasathsarani8731
      @sandeepasathsarani8731 3 месяца назад

      සිවලි මහරහතන් වහන්සේ ගේ පිහිටයි

  • @NuwanChinthaka25-fv4io
    @NuwanChinthaka25-fv4io 9 дней назад +2

    Me piritha balayen mage naya tika gewa pihita wewa mahata tikat lothario dinumak himi wewa sadu sadu sadu semadenagema hemabalaporoththuwakma ista wawa

  • @ShamaleeFernando-gm8xy
    @ShamaleeFernando-gm8xy 3 месяца назад +5

    මහා කාරුණිකයාණෙනි සීවලී මහාරහතන් වහන්සේට ඔබවහන්සේට නමස්කාර වේවා ඔබවහන්සේගේ කෘණාබර දෙනෙත් ම්ටත් මගේ පවුලේ සියලුම දෙනාටත් අපේ නිවසටත් යොමුකල මැනවි අපේ සියලුම අගහිගකම් ආර්ථික ප්‍රශ්න සියල්ලක්ම දුරුකල මැනවි අප සියලුම දෙනාගේම ජීවිත අනාගතය සතුටින් සොම්නසින් සෞභාග්‍යයෙන් පුරවන සේක්වා සාදු සාදු සාදු අපේ තිලෝගුරු සම්මා සම්බුදු පියාණෙනි ඔබවහන්සේට නමස්කාර වේවා 🙏🌹🙏 සාදු සාදු සාදු 🙏🌹🙏

  • @kalupahanagenamal5089
    @kalupahanagenamal5089 5 месяцев назад +3

    මේ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමෙන් මාගේ ණය ගෙවා ගැනීමට මුදල් ලබා ගැනීමට මාර්ග යක් ලැබේවා සාදු සාදු සාදු

  • @kuwaitm3795
    @kuwaitm3795 14 дней назад +1

    මේ පිරිතේබලයෙන් මගේ සියළුම ණය වලින් මා නිදහස් වෙත්වා සාදු සාදු සාදු

  • @user-gc9dt7dm9s
    @user-gc9dt7dm9s 2 месяца назад +2

    මෙපිරිත් බලයෙන් මගෙ සියලු ප්‍රශ්න වලින් හාමගෙ නය ටික නිදාහස්කර දෙන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏මහාත්තය අම්මා සතුට්න් තියලා දෙන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගෙ නිවස ඉදිරියට වෙඩ ඉවර කර ගන්න පිහිට වෙන්න හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mu7lo3mk2i
    @user-mu7lo3mk2i 11 дней назад +1

    මේ මහා පිරිතේ ආනුභාවයේ බලයෙන් මාගේ මහා මුදල් ණය බරින් මාව මිදේවා

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 20 дней назад +1

    මේම මහා පිරිත් දෙසනයෙ බලයෙන් මාහට ඇති මුදල් අගගිග කම් දුරු වි සියලුම ප්‍රශ්න දුරු වි සතුට්න් ඉන්න ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Udarauddika
    @Udarauddika 13 дней назад +2

    සියලු දොස් දුරු වෙවා... 🌸🙏

  • @user-dt8pw6my9y
    @user-dt8pw6my9y День назад

    මේ පිරිතේ බලයෙන් මගේ නිවස තනාගැනිමට හැකි වේවා සාදු සාදු සාදු

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 16 дней назад +1

    මේපිරිත්වල ආනුබාවෙන් මගේ සියලුම නය ගෙවා සරල ජිවිතයක් ගත කරන්න ලැබේවා

  • @dilrukshishiromi7435
    @dilrukshishiromi7435 9 дней назад +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🏻🙏🏼🙏🏼🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sitagunawardana5701
    @sitagunawardana5701 Месяц назад +1

    Maaa p perith dashawa balayan maga shiyaluma kara dara waling දුරු we neduk neroge සුව labawa පවුල shiyaluma danath budusaranei 🙏🙏🙏🙏🙏🙏❤🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻

  • @nilaniupamalikanilaniupama3625
    @nilaniupamalikanilaniupama3625 29 дней назад +1

    මගේ හිතේ තියෙන බලාපොරත්තුව. මේ පිරිත් බලයෙන් මට ඉෂ්ට වේවා.. සාදු සාදු සාදු. සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදුසාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranganarukshan1058
    @ranganarukshan1058 14 дней назад +2

    මගේ ණය ප්‍රශ්න ඉක්මනට විසදෙවා 🙏🙏🙏🙏🙏

  • @user-wh7sf3dz2d
    @user-wh7sf3dz2d 2 месяца назад +3

    මගෙ කරදර නිදහස් වෙලා මුදලක් ලබා කාරදයන් නිදහස් වෙලා ඉන්න ලෙබෙවා

  • @udayangimunasinghe1828
    @udayangimunasinghe1828 18 дней назад +1

    අපේ සියලුම කරදර දුරු වේවා යහපතක්ම වෙිවා මෙි පිං බලයෙන්

  • @nilushinilushi5707
    @nilushinilushi5707 27 дней назад +1

    ගෞතම බුදුරජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷🌷🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔මේ සීවලී පිරිත් ආනුභාවයෙන් මගේ ජීව්තේ තියෙන ණය කරදර වලින් නිදහස් වීමට ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl Месяц назад +1

    මේ පිරින් බලෙන් මගේ සියළුම දුක් නැසේවා. සියළුම මුදල් පස්න විසදෙවා. 🙏🙏🙏

  • @user-qv8kg8qp5e
    @user-qv8kg8qp5e 2 месяца назад +1

    මෙම පිරිත් බලෙන් මගෙ සියලු ණය බරින් මා නිදහස් කර දෙන මෙන් ඉල්ලා සිටින අතර මගෙ පුතාට හොඳ රැකියාවක් ලැබේවා .මහත්තයාගේ අසනීප සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl 29 дней назад +1

    මේ පිරින් බලෙන් මට සල්ලි ලැබේවා. මගේ සියළුම දුක් නැසේවා. සියළුම පස්න විසදා ගැනීමට නිරන්තරෙම්ම මට මුදල් ලැබේවා 🙏🙏🙏සාදු 🙏සාදු සාදු 🙏🙏🙏

  • @MethmaMaheshi
    @MethmaMaheshi 3 месяца назад +3

    මෙ පිරිතෙ බ්ලෙන් මගේ සියලු නය අඩින් ඉවර වෙවා

  • @aselaSumeda-gj2ee
    @aselaSumeda-gj2ee 2 месяца назад +1

    මෙි පිරිතේ බලයෙන් මගේ සියලුම මුදල් ප්‍රෂ්න ව්සදෙවා සාදු සාදු සදු🙏🙏🙏

  • @SarojiniPushpa
    @SarojiniPushpa День назад

    මේපිරිතේ බලයේන් මගේණායනිදහස්වේන්න ලැබේවා සාදුසාදු

  • @RoyVijayananda
    @RoyVijayananda 11 дней назад +2

    මා දියුනුවෙන් දියුණුවට පත් වෙවා

  • @MaheshSuranga-kd9zb
    @MaheshSuranga-kd9zb 2 месяца назад +1

    මෙම.පිරිත්.බලයෙන්.මාගෙ.තියෙන.ණය.හ.කරදර.නිමා.වේවා.සාදු.සාදු.සාදු

  • @chandikothalawala4445
    @chandikothalawala4445 5 месяцев назад +2

    මේ පිරිතේ බලයෙන් මම හිතාන ඉන්න ගාන මගේ අතට ලැබේවා මගේ නය ටික ගෙවා ඉවර කරගන්ඩ 🙏🙏🙏🙏

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl Месяц назад

    මේ පිරින් බලෙන් මගේ සියළුම දුක් නැසේවා. සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k 17 дней назад +2

    මගෙ නය ගෙවා ගන්න සල්ලි ලැබෙවා ❤

  • @user-fc3mn4gp4y
    @user-fc3mn4gp4y Месяц назад +1

    මෙම පිරිතෙ ආනු බාවයෙ මගෙ පවිලෙ පස්න විසදේවා 🙏🙏🙏🙏

  • @waruniliyanage7582
    @waruniliyanage7582 Месяц назад +1

    තෙරුවන් සරණයි yahapathak වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @robinsanjeewa6133
    @robinsanjeewa6133 12 дней назад +2

    Mage,Naya,awasan,,wewa!,mage,daruwanta,suba,wewa!siyalu,sathwayo,niduke,wewa!

  • @user-it8op5lm2h
    @user-it8op5lm2h 21 день назад +2

    Me pirith balayen mage siyaluma naya iwara kara ganimata wasanawa labewa sanwardana wasanawak lagadima adewa sadu sadu

  • @sanduboy4690
    @sanduboy4690 2 месяца назад +1

    ආදීන් passe mage සියලු parasna🙏🙏🙏🙏 natiwewa me පිරිත් බලයෙන්

  • @chathujayawardhana681
    @chathujayawardhana681 2 месяца назад +1

    මට මිල මුදල් දන සම්පත් ලැබේවා🙏🙏🙏

  • @renamalkati8641
    @renamalkati8641 5 месяцев назад +2

    මගෙ නය බරින් නිදහස් වෙලා.ලස්සන ජිවිතයක් ගත කිරිමට වාසනාව ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපි දෙන්නා සමගියෙන් ජිවත් වෙන්න ලැබෙිවා.අපිට පිහිට ලැබෙිවා

  • @kumarasenarathna2972
    @kumarasenarathna2972 13 дней назад +1

    Me pirithe anuhasin matathiyena karadara duruvi mudal prsna siyalla nirakara ganna me pirithe pihita labewa !!!
    Siyalu sathwayo suwapath wewa !!! Sadu Sadu Sadu

  • @LahiruRashmika-hy4pp
    @LahiruRashmika-hy4pp Месяц назад +1

    ❤මගෙ ආර්ථීක පූස්නගැටලු.❤ණයපුස්ණ සියල්ලන්ගෙන්.නිදහස්වෙන්න.විස්නුබලය❤පීහිට ලැබෙවා❤ස්තුතී❤ස්තුතී❤ස්තුතී❤

  • @sdsaskia7188
    @sdsaskia7188 Месяц назад

    Me.පිරිත් බාලයන් mage නමස්කාර වේවා sadu sadu sadu sadu sadu mage ණය බරින් නිදහස් කරලා denna බුදු ne.🙏🙏🙏🙏🙏🙏🙏😭🇸🇦

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 19 дней назад +7

    මාගේ රත්තරම් බඩු ඔක්කොම බැන්කුවෙ බෙර ගන්න ඉක්මනට මුදල් ලැබෙවා පිරිතේ බලයෙන් සියලු නය නිදහස් කර ගැනීමට හැකි වේවා

  • @himashigonagala4821
    @himashigonagala4821 25 дней назад +1

    මෙි පිරිත් බලයෙන් සල්ලි ලැබී සියලු කරදර දුරැ වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 19 дней назад +1

    මම වගෙම අසරත වෙලා ඉන්න අය ගොඩක් ඉන්නවා මේ රටෙ සියලුම දෙනාගේ පුස්න විසදිලා සතුටින් ඉන්න මුදල් ලැබෙවා

  • @SadaruwanPradep
    @SadaruwanPradep 2 месяца назад +1

    Me pirth balyen mage naya ඉවර වේවා

  • @US-zo1hc
    @US-zo1hc 5 месяцев назад +2

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 🌺🌺🌺🌺🌺

  • @user-lt5vk3xl1b
    @user-lt5vk3xl1b 10 дней назад +1

    Siyalu dos duru wewa. Naya bara nidahas wewa. Bs

  • @waruniliyanage7582
    @waruniliyanage7582 Месяц назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Desi__62411
    @Desi__62411 29 дней назад +1

    Me uthum pirith balen mage mudal gadenu visdewa budusarani 🙏🙏🙏

  • @wasanaroshini-mh3ir
    @wasanaroshini-mh3ir 2 месяца назад

    මෙ පිරිතේ අනුහසින් මගේ මහත්තයාට ණයබරින් නිදහස් ව්මට ලොතරැයි පලමු දිනුමඇදෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු

  • @user-nf4if5xm9x
    @user-nf4if5xm9x Месяц назад

    මගේ ප්‍රශ්න සියල්ල විසදෙවා දෙවියනේ 🙏🙏🙏 මිල මුදල් අතේ රැදෙවා.මගෙ පඩිය වැඩි කරලා දෙන්න මේ අයට හිත දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏 බුදු සරණින් පිහිට ලැබේවා 🙏🙏🙏

  • @user-pu7eo1sy7m
    @user-pu7eo1sy7m 5 месяцев назад +1

    මේ පිරිත් අනුමානයෙන් මගේ මුදල්ගැටලුවව්සදෙවාසාදුසාදු

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 Месяц назад

    සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏මෙම පිරිතේ බලයෙඉන් මට‍ ඉඩම ගන්න මුදල් ලබෙඉවා ඉක්මනින් 🙏🙏🙏🙏🙏🙏

  • @harshaniuyangoda4297
    @harshaniuyangoda4297 Месяц назад

    මේ පිරිතෙ බලෙන් මගේ සියලු
    විභාහග 100% ගන්ට මතක ශක්තිය වැඩි වී මට ලකුණු ගන්න
    ලැබෙවා . සාදු... සාදු... සාදු...... 🙏🙏🙏

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl Месяц назад

    මේ පිරින් බලෙන් මගේ සියළුම මුදල් පස්න විස දේවා

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl Месяц назад

    මේ පිරින් බලෙන් මට මුදල් ලැබේවා. 🙏🙏🙏

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 16 дней назад +1

    සදු සාදු සාදු සාදු සාදු සාදු සදු ❤

  • @user-lt8vv9kg2m
    @user-lt8vv9kg2m 3 месяца назад +1

    Me pirith balayen apage naya prashna visadewa sadu sadu.🙏🙏🙏🙏

  • @dpriyadarshani4810
    @dpriyadarshani4810 Месяц назад

    මෙ පිරිත් බලයෙන් මගෙ නය ගෙවා ගන්න ලැබෙවා සදු සදු සදු

  • @chandikothalawala4445
    @chandikothalawala4445 5 месяцев назад +2

    සාදු සාදුසාදු