Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පොඩි කාලෙ ඉදන් තිබ්බ ප්‍රරශ්නයක් විසදුනා..❤❤❤
ඔවු
අද වීඩියෝ එකත් ගොඩාක් ප්‍රයෝජනවත්. අදාල රෙසිස්ටර් ගැන දැනුවත් වුණා. බොහොම ස්තුතියි.
❤️❤️❤️❤️
වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ අයියේ ,ගොඩක් වටිනව මේ දේ තෑන්ක්ස් අයියේ බුදුසරණයි 🙏🙏🌟👍
❤️❤️❤️
Hebai sir,ge video tika okkoma 100% work
ස්තූතියි ...වටිනවා ඔබගේ දැනුවත් කිරීම පිළිබඳව
❤️
Very super instructions u gave.Thanks for.
Niyamai jayawewa ,,,!!!
නියෙමයි 👍👍❤
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
ඔයගේ විඩියො මම බලනවා
100w vithara amplifier ekk (sub amp eke thiyena ekk vage) hadamuko transistor 2k vithara dala
සුපිරියක් මාමේ
ඉස්තුතියි..ඔබතුමාට මට.දෑනගැනිමටපුලුවන් දඊයංපාස්සනවිදිය...නීකල්.තුඩුව කටකෙමිකල්වල.නමක් එයලබාගැනීමට..ඇකීතැපක්ස්තූතියි...
චැනල් එකට ගිහින් බලන්න වීඩියෝ එකක් කරල ඇති ඒ සම්බන්දව
හරිම අගෙයි 🥰🥰🥰🥰
Neon bulb එකක් දැල්වෙන්න කොච්චර voltage එකක් අවශ්‍යද?
බල්බ් එකෙන් එකට වෙනස් වෙනව 30ක වගේ ඉඳන් පත්තු වෙන්න පටන් ගන්නව
@@ElectronicLokaya 👍
සුපිරී ❤️🙏
❤️❤️
අලිවැටක් චෙක් කරන්න පුලුවන් බල්බි එකක් හදන විදිහ කියලා දෙන්නකො plz 12KV වගේ
Arc eken thama
කඩේ තියෙනවා ඒවාට චෙස්ටර්.මමත් ගත්තා රුපියල් 650/=යි.AAA සයිස් බැටරි 2ක් දාන්න ඕන.සාක්කුවේ චෙස්ටර් එක දාගෙන වැට ලගට ගියත් චෙස්ටර් එක වැඩ.
එල එල අයියේ. ජය වේවා..
මාත් හැදුවා හරි ගියා
සුපිරි 👌👌
Aiye Neon bulb ekata 1k risistor dala 12v input karanna puluwanda?
වෝල්ට් 12හට පත්තු වෙන්නෙ නෑ ඒසී 50ට 60ට වගේ පත්තු වෙන්න පටන් ගන්නව ඩීසී 75ක් වගේ යනකොට පත්තු වෙනව ඒකත් බල්බ් එකෙන් එකට පොඩි පොඩි පරස්පර තියෙනව
නියමයි.👌
වීඩියෝ එකේ තියෙන extension එක හදාගන්න විදිහ තියනවද? එ්වගේ wall socket කොහෙන්ද ගන්න පුළුවන්.
හාඩ්වයර් වල තියෙනව
Nuptial 1 check karana tester 1hadana heti oni
Resistor aka pichchila thibunoth aulak nadda
අව්ල්
සුපිරි
12kv wage bala ganna kohomada set karanna ona
bro how to calculate resistor value
අයියේ ඔය බල්බ් එක පත්තු කරන්න පුළුවන් අවම valt ගාන කීයද....
ඩී සී නම් 75ක් වගේ යනකොට පත්ටු වෙනව ඒ සී නම් 55ක් 60ක් වගේ යන්කොට පත්තු වෙන්න පටන් ගන්නව
අයියේ..ඔයා ඔය පාවිච්චි කරන පාස්සන්න රදවන එක කොහෙන්ද ගත්තේ..නමත් කියන්න්කෝ ඒකේ
කටාර් වලින් ගත්තෙ හැබැයි මං දැක්ක කොලඹ ඒසියා ඉලෙක්ට්‍රොනික් එකේ තියෙනව,
සුපිරී
ජයවේවා.!!
විඩියො එකක් කරන්නකො
Hodai
Godak wedagath...👍👍👍
Thank you
❤❤❤නියෝන් බල්බ් එකෙහි වොල්ටියතාවය කීයද?
වීඩියෝ එකේ ඇතිනෙ
දෙවෙනි පාරටත් බැලුවා නෑනෙ.@@ElectronicLokaya
Meka rath karoth karant eka nipadawenawada..?
පුපුරාවි
Super❤️
Thank you 🤗
Niyamayi Niyamayi 👍👍👍
patta
Tube light stater එකෙ තියෙන්නෙත් me වර්ගයේ bulb ද?
හ්ම්
එ bulb එකක් dala testter එකක් හදාන්න පුළුවන්ද සර්
@@suuurocks3926 ඔව් පුලුවන්
Ayan ekatath meka danna puluwanda 120k resistor dala
ඔව් පුලුවන් දැන් නම් ගොඩක් ඒවයෙ එල් ඊ ඩී එන්නෙ
@@ElectronicLokaya Ha Sir ekata monawada karanna ona
Dana hina thiyada neyon bulb wala
නෑ
අයියේ... හයිඩ්‍රොමීටර් එකෙන් බැටරි චෙක් කරන හැටි සහ බැටරි රෙපයාර් ගැන වීඩියෝ එකක් කරමු ද?
පරන බැටරියක් ලැබුනම කරන්න ඕනී වැඩ වැඩි නිසා හොයන්න යන්නත් බැරි වුනා බලමුකො
@@ElectronicLokaya හරි අයියේ... වීඩියෝ එකක් කරමු ඉක්මනට 👍❤
Patta
Ayye mata warna andathawaya thiyanawa. Mata resistor color aka penunata a Mona patada kiyala kiyanba therenne Naha. Mokak hari app akakwath thiyeda resistor color read karanna. Please help me.🥺🥺👍 Ada video akath niyamai.
ඔව් ඕනි තරම් ඇප් තියෙනව රෙසිස්ටර් කලර් කෝඩ් කියල ගහන්න ඒවි
Niyamai ayiye
සමහරක් ටෙස්ටර්වල කරන්ට්එක වදිනවා.ඇයි ඒ?
මේ විදිහට හදන්න අව්ලක් නෑ
Aiya baik eke veda serama ivaraida 😊😊😊
ඔව් හදපු හැටි අනිත් චැනල් එකේ වීඩියෝ එකක් දාල ඇති
පහරක් 💟🙏
💟💟
1m resistor ekk awulak nadda
අව්ල්කරන්ට් වදිනව පොඩ්ඩක්
@@ElectronicLokaya 1m දෙකක්
@@a.k.9027 වැඩියි 1.5 දාන්න
බුදු රැස්මාලාවක් හදන විඩියෝ එකක් ඕනේ 🙏🙏
මේදවස් වල ගොඩක් බිසී මල්ලි ඒ වගේ දෙයක් කරන්න ගොඩක් කාලය ඕනී බලමුකො පොඩි එකක් හරි ගෙන්නම්කො
අනෙ අයියෙ රටා තුනක් තිබ්බන්ම් ඇති🙏💟😇
අයියා පට්ට වැඩ්ඩෙක් හොදේ ....ජය වේවා .....🙏🙏
👍👍👍
Supper videos 👍👍👍👍👍👍
Oyata vistara LM8560 ic gana keyana pllis plis
1.5 M රෙසිස්ටරය දාන්න පුළුවන් ද?
පුලුවන් එලිය මදියි
220 w 110 w කරන්නේ කොහොමද
කඩේ ගන්න තියෙනව
👍👍😀
😊❤️🤟
❣️❣️❣️
12ok nathuwa 100k wage danna barida
කල් පැවැත්ම අඩු වේවි
❤❤❤😍😍😍😍😍👌👌👌👍👍👍
2th comment
අයියේ ඔයාගෙ ෆෝන් නම්බරේ දෙන්න පුලුවන් ද
එෆ් බී එකෙන් එන්න මල්ලි
👍👍👍👍
පොඩි කාලෙ ඉදන් තිබ්බ ප්‍රරශ්නයක් විසදුනා..❤❤❤
ඔවු
අද වීඩියෝ එකත් ගොඩාක් ප්‍රයෝජනවත්. අදාල රෙසිස්ටර් ගැන දැනුවත් වුණා. බොහොම ස්තුතියි.
❤️❤️❤️❤️
වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ අයියේ ,ගොඩක් වටිනව මේ දේ තෑන්ක්ස් අයියේ බුදුසරණයි 🙏🙏🌟👍
❤️❤️❤️
Hebai sir,ge video tika okkoma 100% work
ස්තූතියි ...වටිනවා ඔබගේ දැනුවත් කිරීම පිළිබඳව
❤️
Very super instructions u gave.Thanks for.
Niyamai jayawewa ,,,!!!
නියෙමයි 👍👍❤
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
ඔයගේ විඩියො මම බලනවා
100w vithara amplifier ekk (sub amp eke thiyena ekk vage) hadamuko transistor 2k vithara dala
සුපිරියක් මාමේ
❤️
ඉස්තුතියි..ඔබතුමාට
මට.දෑනගැනිමට
පුලුවන් ද
ඊයංපාස්සන
විදිය...නීකල්.තුඩුව කට
කෙමිකල්වල.නමක්
එයලබාගැනීමට..
ඇකීතැපක්
ස්තූතියි...
චැනල් එකට ගිහින් බලන්න වීඩියෝ එකක් කරල ඇති ඒ සම්බන්දව
හරිම අගෙයි 🥰🥰🥰🥰
❤️❤️❤️❤️
Neon bulb එකක් දැල්වෙන්න කොච්චර voltage එකක් අවශ්‍යද?
බල්බ් එකෙන් එකට වෙනස් වෙනව 30ක වගේ ඉඳන් පත්තු වෙන්න පටන් ගන්නව
@@ElectronicLokaya 👍
සුපිරී ❤️🙏
❤️❤️
අලිවැටක් චෙක් කරන්න පුලුවන් බල්බි එකක් හදන විදිහ කියලා දෙන්නකො plz 12KV වගේ
Arc eken thama
කඩේ තියෙනවා ඒවාට චෙස්ටර්.මමත් ගත්තා රුපියල් 650/=යි.AAA සයිස් බැටරි 2ක් දාන්න ඕන.සාක්කුවේ චෙස්ටර් එක දාගෙන වැට ලගට ගියත් චෙස්ටර් එක වැඩ.
එල එල අයියේ. ජය වේවා..
❤️
මාත් හැදුවා හරි ගියා
සුපිරි 👌👌
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
Aiye Neon bulb ekata 1k risistor dala 12v input karanna puluwanda?
වෝල්ට් 12හට පත්තු වෙන්නෙ නෑ ඒසී 50ට 60ට වගේ පත්තු වෙන්න පටන් ගන්නව ඩීසී 75ක් වගේ යනකොට පත්තු වෙනව ඒකත් බල්බ් එකෙන් එකට පොඩි පොඩි පරස්පර තියෙනව
නියමයි.👌
❤️
වීඩියෝ එකේ තියෙන extension එක හදාගන්න විදිහ තියනවද? එ්වගේ wall socket කොහෙන්ද ගන්න පුළුවන්.
හාඩ්වයර් වල තියෙනව
Nuptial 1 check karana tester 1hadana heti oni
Resistor aka pichchila thibunoth aulak nadda
අව්ල්
සුපිරි
❤️❤️❤️
12kv wage bala ganna kohomada set karanna ona
bro how to calculate resistor value
අයියේ ඔය බල්බ් එක පත්තු කරන්න පුළුවන් අවම valt ගාන කීයද....
ඩී සී නම් 75ක් වගේ යනකොට පත්ටු වෙනව ඒ සී නම් 55ක් 60ක් වගේ යන්කොට පත්තු වෙන්න පටන් ගන්නව
අයියේ..ඔයා ඔය පාවිච්චි කරන පාස්සන්න රදවන එක කොහෙන්ද ගත්තේ..නමත් කියන්න්කෝ ඒකේ
කටාර් වලින් ගත්තෙ හැබැයි මං දැක්ක කොලඹ ඒසියා ඉලෙක්ට්‍රොනික් එකේ තියෙනව,
සුපිරී
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
ජයවේවා.!!
❤️
විඩියො එකක් කරන්නකො
Hodai
Godak wedagath...👍👍👍
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
Thank you
❤️
❤❤❤
නියෝන් බල්බ් එකෙහි වොල්ටියතාවය කීයද?
වීඩියෝ එකේ ඇතිනෙ
දෙවෙනි පාරටත් බැලුවා නෑනෙ.@@ElectronicLokaya
Meka rath karoth karant eka nipadawenawada..?
පුපුරාවි
Super❤️
Thank you 🤗
Niyamayi Niyamayi 👍👍👍
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
patta
❤️
Tube light stater එකෙ තියෙන්නෙත් me වර්ගයේ bulb ද?
හ්ම්
එ bulb එකක් dala testter එකක් හදාන්න පුළුවන්ද සර්
@@suuurocks3926 ඔව් පුලුවන්
Ayan ekatath meka danna puluwanda 120k resistor dala
ඔව් පුලුවන් දැන් නම් ගොඩක් ඒවයෙ එල් ඊ ඩී එන්නෙ
@@ElectronicLokaya
Ha Sir ekata monawada karanna ona
Dana hina thiyada neyon bulb wala
නෑ
අයියේ... හයිඩ්‍රොමීටර් එකෙන් බැටරි චෙක් කරන හැටි සහ බැටරි රෙපයාර් ගැන වීඩියෝ එකක් කරමු ද?
පරන බැටරියක් ලැබුනම කරන්න ඕනී වැඩ වැඩි නිසා හොයන්න යන්නත් බැරි වුනා බලමුකො
@@ElectronicLokaya හරි අයියේ... වීඩියෝ එකක් කරමු ඉක්මනට 👍❤
Patta
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
Ayye mata warna andathawaya thiyanawa. Mata resistor color aka penunata a Mona patada kiyala kiyanba therenne Naha. Mokak hari app akakwath thiyeda resistor color read karanna. Please help me.🥺🥺👍 Ada video akath niyamai.
ඔව් ඕනි තරම් ඇප් තියෙනව රෙසිස්ටර් කලර් කෝඩ් කියල ගහන්න ඒවි
Niyamai ayiye
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
සමහරක් ටෙස්ටර්වල කරන්ට්එක වදිනවා.ඇයි ඒ?
මේ විදිහට හදන්න අව්ලක් නෑ
Aiya baik eke veda serama ivaraida 😊😊😊
ඔව් හදපු හැටි අනිත් චැනල් එකේ වීඩියෝ එකක් දාල ඇති
පහරක් 💟🙏
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
💟💟
1m resistor ekk awulak nadda
අව්ල්
කරන්ට් වදිනව පොඩ්ඩක්
@@ElectronicLokaya 1m දෙකක්
@@a.k.9027 වැඩියි 1.5 දාන්න
බුදු රැස්මාලාවක් හදන විඩියෝ එකක් ඕනේ 🙏🙏
මේදවස් වල ගොඩක් බිසී මල්ලි ඒ වගේ දෙයක් කරන්න ගොඩක් කාලය ඕනී බලමුකො පොඩි එකක් හරි ගෙන්නම්කො
අනෙ අයියෙ රටා තුනක් තිබ්බන්ම් ඇති🙏💟😇
අයියා පට්ට වැඩ්ඩෙක් හොදේ ....
ජය වේවා .....🙏🙏