ටයර් ගිනි ගණන් මේ කාලේ මෙන්න මේ රහස් මතක තියා ගන්න | තියෙන ටයර් ටික වැඩිම කාලයක් දුවන්නේ මෙහෙමයි!

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 146

  • @thilakdasanayaka5852
    @thilakdasanayaka5852 2 года назад +17

    Great බැටරි ගැන ඉදිරියට තොරතුරු ඉදිරිපත් කරන්න

  • @roshankurukulasuriya3440
    @roshankurukulasuriya3440 Год назад +14

    Nitrogen පුරවන්න මහ ලොකු මුදලක් යන්නෙ නැහැ . Nitrogen ගැහුවම අනිත් සාමාන්‍යය ලෙස හුලං ගහල තියෙනවාට වඩා වැඩි කාලයක් තියෙනව. අනිත් ඒව ගහල සති 2කින් හුලං බලනවනම් මේකෙන් සති 4ක් ගියත් ප්‍රශ්ණයක් නැහැ . රළු මාර්ග වල යද්දි ඇගට දැනෙන වෙහෙසත් අඩුයි. මේව කීවෙ අත්දැකීමෙන්. ස්තූතියි ඔබේ වැඩසටහන ට.

    • @TheGarageSL
      @TheGarageSL  7 месяцев назад +1

      🙏🙏🙏❤️

    • @sadeepaprabath4597
      @sadeepaprabath4597 2 месяца назад +2

      Oya tyer kadawala nitrajanmada thiyenne.mama danna vidihata pidanaya wadima wayuwak oka.hari bayanakaine.

  • @sameerahemanthawickramasin2405
    @sameerahemanthawickramasin2405 Год назад +8

    පොඩි වීඩියෝ එකක් උනාට ලොකු දැනුමක් ගත්තා.ස්තුතී

  • @nihalepa8174
    @nihalepa8174 2 года назад +12

    ස්තූතියි. User manual එකේ තියෙන්නෙ මාසයකට වරක් tyre pressure බලන්න කියලා.

  • @vishakamanel9743
    @vishakamanel9743 2 года назад +23

    ඔබ‍ගේ වැඩසටහන හරි වැදගත්. කටහඩ පැහැදිලියි. Editing හොදයි. දිගටම කරගෙන යන්න. යහපත් සිතින් කරන දේ හරියනවා. ඔබටත් ඔබගේ පව්ලේ සැමටම ජයවේවා. ❤️❤️❤️

  • @anurangagamage9579
    @anurangagamage9579 2 года назад +8

    හරි වටිනවා මේ තොරතුරු මේ කාලයට. ස්තුතියි..

  • @thusithapriyadarsana7482
    @thusithapriyadarsana7482 2 года назад +9

    හොද දෙයක් මේ වගේ දැනුම බෙදලා දෙන එක නොදන්න අයට, විශේෂයෙන් ගැහැණු අයට.

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 2 года назад +10

    නියම යි. ලොකු දැනුමක් ලබා ගැනීමට පුලුවන් උනා ඔබට ස්තුතියි.

  • @nayananandadharmasri7985
    @nayananandadharmasri7985 2 года назад +4

    ඔබගේ වැඩසටහන හරිම වැදගත්

  • @ddp7240
    @ddp7240 2 года назад +7

    Perfect VOICE / Best PRESENTATION - This is very kind of your team

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 Год назад +3

    හොඳටම හොඳයි ,නොදන්නා අයට ගොඩක් වටිනව.

  • @malithmaduranga8862
    @malithmaduranga8862 2 года назад +3

    නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා...❤️❤️❤️. Love you bro...

  • @lakmalandrew
    @lakmalandrew 2 года назад +15

    Usually, we check the tire pressure for two weeks at a time. In this video, it says that six months or 10000 km. Not sure about that.

  • @nihalepa9081
    @nihalepa9081 15 дней назад +3

    Thank you for your valuable explanation.

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 14 дней назад +2

    ❤මාරම වටිනා වැඩසටහනක් ❤

  • @poornaprasanna4511
    @poornaprasanna4511 6 дней назад +1

    katta gewunama garshana balaya adu wenawa neweda??

  • @chamindararatnayake9518
    @chamindararatnayake9518 2 года назад +3

    සුපිරියි ගොඩාක් දෙ ඉගෙන ගත්තා

  • @LEADINGBOX
    @LEADINGBOX 8 месяцев назад +5

    Nitrogen gahuwahama hulan bahinawa adui..experience eken kiyanne..
    Eka nisa kawuru monawa kiwwath mama gahanne Nitrogen 👍

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe3490 2 года назад +34

    Nitrogen, ගහන්න හිතන්න එපා, මේක business එකක්, වාතයේ 80% ම තියෙන්නේ nitrogen තමයි.

  • @achiyagaming3810
    @achiyagaming3810 2 года назад +6

    හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනව

  • @namalwijerathne6477
    @namalwijerathne6477 2 года назад +5

    ස්තුති ඔබට ...

  • @Skzworld646
    @Skzworld646 7 месяцев назад +4

    සියෙටි ටයර් එක නම් මෙලෝ එකෙක් දාන්ඩ එපා . ටයර් එකේ හුළං ගෙඩි එනවා..ඒත් එකට ගැරන්ටියෙකුත් පැමිණිලි කරන්න ගියාම උන් බයිලා කියෝනවා😢😢😢😢

  • @54jayarathnahm
    @54jayarathnahm 20 дней назад +3

    පලදායි තොරතුරු වලට ස්තුතියි ❤❤❤🎉🎉

  • @gihanvideography3714
    @gihanvideography3714 7 месяцев назад +1

    සෑහෙන්න,දේවල් ටිකක් දැන ගත්තා 🙂🙂 thank you❤

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 2 года назад +5

    2,3 or 4 wheelers’ silencers carbon blockade will consume more fuel, please bring a video on how to clean silencer especially for motor bikes including methods at home. Thanks

  • @samankumara4049
    @samankumara4049 2 года назад +2

    Harima watina adahas tikak thanks.

  • @TheNimaldez
    @TheNimaldez 2 года назад +2

    Very useful tips 👌 thanks 👏

  • @lahiruperera273
    @lahiruperera273 2 года назад +2

    1 st comment aiyah godak watinawa..🥺♥️

  • @nihalepa8174
    @nihalepa8174 8 месяцев назад +2

    TOYOTA User Manual එකේ තියෙන්නෙ මාසයකට වරක් Pressure බලන්න කියල

    • @TheGarageSL
      @TheGarageSL  7 месяцев назад

      🙏🙏🙏🙏❤️

  • @ravindudilshan8502
    @ravindudilshan8502 2 года назад +1

    Supiri voice ekak. supiri video ekak.👍👍

  • @samancoollifetravel5151
    @samancoollifetravel5151 2 года назад +2

    සුපිරියක්🚦🚦🚦

  • @rasikachandimal8156
    @rasikachandimal8156 2 года назад +3

    ස්තුතියි 🙏

  • @anuramahawewa4993
    @anuramahawewa4993 Месяц назад +2

    Harima wedhagath .sthuthi.

  • @danushkabandara3202
    @danushkabandara3202 2 года назад +9

    නයිට්‍රජන් ගැහුවහම රත් වෙනවා අඩුයි නේද .....?

  • @chandihemanthi
    @chandihemanthi 8 месяцев назад +3

    Thanks මම ඉගෙන ගත්තා නොදන්නා දේවල්

  • @kodithuwakkusampath3491
    @kodithuwakkusampath3491 2 года назад +3

    video is perfect👏👏👏👏

  • @jagasdiary
    @jagasdiary 2 года назад +3

    0:42 & 03:10
    There is a contradiction.

  • @chamidakumar5910
    @chamidakumar5910 2 года назад +2

    Obatha bohoma stuti 👍

  • @Amuthuminisa
    @Amuthuminisa 7 месяцев назад +2

    නයිට්‍රජන් වායු පුරවන්න එපා.. ඒ වායුව වෙනුවෙන් සැලකිව යුතු අවම මට්ටමකි අනතුරු වලට ඇත වැනීමකි.. මේ සැලකිව යුතු අවම මට්ටමත් ඔබේ ජිවිතය අහිමි කරයි..

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery Год назад +9

    Car එකට නයිට්‍රජන් ගහන්නෙ 35යි (Km 300-400) පදිද්දී 26-24 අතර අඩු වෙනවා.Km10000 ගියොත් Rim එක විතරක් ඉතුරු වෙයි, මේ ගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්න?

  • @kumara232
    @kumara232 7 месяцев назад +2

    leaf battry gana video ekak danna

  • @ishansuresh6247
    @ishansuresh6247 2 года назад +3

    ඇත්තටම වටිනවා

  • @airlink6552
    @airlink6552 2 года назад +2

    Very useful tips
    Thanks

  • @ramzanaliraja4157
    @ramzanaliraja4157 2 года назад +2

    Hoda denumak labadimata thank u.mage wegan r fzr wahanaya pawicchi karna eka hugak adui meweni awastawaka ma vsin kalayutu piyawarawal monawada
    Pls video ekak danna
    Thanks

  • @mohamediqbal8106
    @mohamediqbal8106 2 года назад +2

    Very informative thk u

  • @slsyllabus6160
    @slsyllabus6160 2 года назад +4

    මං අහල තියෙන්නෙ ඝර්ෂණයට පෘෂ්ට වර්ගඵලය බලපාන්නෙ නෑ කියල....(grade 10 science book)

    • @max-zq6ge
      @max-zq6ge 2 года назад

      ඔව්..බර තමයි බලපාන්නේ.

  • @harshapathiraja271
    @harshapathiraja271 15 дней назад +2

    Rebuild ekk damma issrhta ct100 ekkata ...poddak gassenwa 😒

  • @RumeshLakshitha-f1k
    @RumeshLakshitha-f1k 9 дней назад

    එකනමි මිරවිදියට වටිනවා

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245 Год назад +3

    එලයිමන්ට් පිලිබදව සවිස්තරාත්මක වැඩසටහනකුත් දෙන්න.එලයිමන්ට් වාර්තාව තේරුම් ගන්නේ
    කොහොමද විස්තර දෙන්න

  • @Daham19
    @Daham19 2 года назад +7

    නයිට්‍රජන් වායුව අවශ්‍ය වන්නේ උෂ්ණත්වය අධික පරාසයක් ඇති රටවලටය.
    සමහර රටවල උෂ්ණත්වය වැඩිවීමෙ, පීඩනය නිසා ටයර් පිපිරේ.
    ලංකාවට උෂ්ණත්වය ± 10 නිසා නයිට්‍රජන් අවශ්‍යතාවයක් නැත.
    නයිට්‍රජන් අඳුනා ගැනීමට ක්‍රමයක් නැත.
    බොහෝ තැන්වල, සාමාන්‍ය වායුව පුරුවා නයිට්‍රජන් වලට අය කරයි.

    • @hkhkrathna
      @hkhkrathna 8 месяцев назад

      නයිට්‍රජන් වායුව ගිනි අගරකට ඇල්ලුවොත් නිවෙනවා. සාමාන්‍ය වායුව නම් ගිනි අගුර හොදට දැල්වෙනවා

  • @prabumadu1992
    @prabumadu1992 Год назад +2

    Mat dengann one purse ekata hariyana hoda podi wahanayak mokakda kiyala

  • @ireshudayasiri9268
    @ireshudayasiri9268 13 дней назад

    යතුරු පැදි ටයර් ගැන විස්තරයක් දාන්න

  • @wasanthaamarasooriya8895
    @wasanthaamarasooriya8895 2 года назад +2

    Cross bubbling is observed in premio car.

  • @raanz_92
    @raanz_92 2 года назад +8

    මට මේක ලොකු ප්‍රශ්නයක් වෙච්ච දෙයක්...පියාජියෝ ත්‍රීවීල් එකේ පිටිපස්සේ රෝද දෙක postitive camber අවස්තාවේ වගේ නේද තියෙන්නේ...ඒක එහෙම වෙන්නේ නිශ්පාදකගේ උවමනාවටද...ඒකේ ප්‍රයෝජනය මොකද්ද

    • @kasuntharaka7427
      @kasuntharaka7427 2 года назад +3

      Ekata hodara bara danna puluwan widiyata ehema ewala tiyenne bara danakota roda kelin wenawa

    • @raanz_92
      @raanz_92 2 года назад +1

      @@kasuntharaka7427 එතකොට බර නොදා දුවනකොට ටයර් ගෙවෙන්නැද්ද

    • @sampathgunerathne9464
      @sampathgunerathne9464 2 года назад +2

      පියාජියෝ ත්‍රීවීල් එකේ ටයර් ඒම එන්න මැනුෆැක්ච ඩිසයින් එක. ඒක ගනන් ගන්න එපා. පියාජියෝ වීල් එකේ එන්ජින් එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අනිත් ත්‍රීවීල් වලට වඩා වැඩී. ඒක නිසා එන්ජින් එකත් එක්ක වීල් ලින්ක් කරන්න පහසුම විදිහ ඒක නිසා තමා ඒම ඇන්ගල් එකක් එන විදිහට හදලා තීන්නෙ, ඒක ඒ එන හැටි. ටයර් ගෙවෙනවා තමා, ඒක මැනුෆැක්ච කරල තීන විදිහෙ ප්‍රශ්නයක්. බරදාන්න පුළුවන් වෙන්න නෙවී, ඒ ඒක ඩිසයින් කරල තීන විදිහ.

  • @asgteam890
    @asgteam890 Год назад +1

    Thanks Dewipihitai🎉🎉🎉🎉

  • @herathupendar
    @herathupendar Год назад +1

    Great Advice ❤

  • @tilakranasinghe896
    @tilakranasinghe896 2 года назад +2

    really good

  • @maheshifernando9367
    @maheshifernando9367 2 года назад +1

    very valuable advise for us

  • @parakramaihalagedara4235
    @parakramaihalagedara4235 2 года назад +1

    Good job

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl Год назад +1

    Tnx so much..❤❤❤

  • @priyanthawijayakoon8933
    @priyanthawijayakoon8933 2 года назад +1

    Super

  • @sisirakumarakarunasena8836
    @sisirakumarakarunasena8836 2 года назад +1

    Valuable lesson

  • @DarshaniSenarathna-b7u
    @DarshaniSenarathna-b7u Год назад +2

    කාර් එකේ පොඩ් සීරිම් නැතිකරගන්න ව්දිහක් කියලා දෙන්න

  • @gaminisusajee8467
    @gaminisusajee8467 Год назад +1

    Good luck

  • @tharushaheshan9015
    @tharushaheshan9015 4 месяца назад +1

    Supiri

    • @TheGarageSL
      @TheGarageSL  3 месяца назад

      ❤️❤️❤️❤️❤️

  • @MohamedFahim-xk7ee
    @MohamedFahim-xk7ee 7 месяцев назад

    Super 🎉🎉🎉❤❤

    • @TheGarageSL
      @TheGarageSL  5 месяцев назад

      ♥️🙏🙏🙏♥️

  • @chandanakrishantha5538
    @chandanakrishantha5538 2 года назад +1

    Thank s bro

  • @ChandanaLiyanage-em8bg
    @ChandanaLiyanage-em8bg 8 месяцев назад +1

    Good vidio

  • @chamarapriyashantha3753
    @chamarapriyashantha3753 2 года назад +1

    Niyama vedio1k

  • @roshanchaminda107
    @roshanchaminda107 2 года назад +1

    Thanks bro

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 года назад +1

    Thanks

  • @indikawaidyarathna4064
    @indikawaidyarathna4064 2 года назад

    Denumenperi vidoyowk tanks

  • @wijithaweerarathna3785
    @wijithaweerarathna3785 2 года назад +1

    එල

  • @nandasenamalalarathna3249
    @nandasenamalalarathna3249 2 года назад

    Good!

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 2 года назад +1

    Godak stuti

  • @upendrapubudu5014
    @upendrapubudu5014 2 года назад +2

    👍👍

  • @k.g.s.premalal2397
    @k.g.s.premalal2397 2 года назад +2

    Hodai

  • @chandimalm
    @chandimalm 14 дней назад

    Masa 6n /10000km walin hulan beluwoth deyyangema pihitai😂

  • @chandrikahettiarachchi2736
    @chandrikahettiarachchi2736 7 месяцев назад +1

    ❤❤❤

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 24 дня назад +1

    👍👍👍👍👍👍❤

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 2 года назад +2

    👍👍🌷🌷🌷🌷

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 9 дней назад

    👍👍👍👍👍👍

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 2 года назад +1

    👍

  • @RANDIL124
    @RANDIL124 7 месяцев назад +1

    නයිට්‍රජන් = 78.09%

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 года назад

    👍💖

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 13 дней назад

    DAN TYRE MILA 50%K ADUKALA......MALUMAMA

  • @nisanthadasanayaka8169
    @nisanthadasanayaka8169 2 года назад +1

    👍👍👍👍✋✋✋

  • @helarasamihira4433
    @helarasamihira4433 2 года назад +1

    Like 🌸

  • @tilakfonseka7103
    @tilakfonseka7103 8 месяцев назад +1

    බං, කට්ට තියෙද්දි ඝර්ෂණය වැඩියි. කට්ට ගෙවෙද්දී ඝර්ෂණය අඩුයි. ඇප්ලයිඩ් මැත් ඉහනගනින්

  • @ajithjayakody8547
    @ajithjayakody8547 2 года назад +1

    Hulan masa hayen bellwoth harida.ane palayan pako yanna.uva puka deepan.gon athal denna apa yako

  • @S.Rthnayaka
    @S.Rthnayaka 2 года назад

    💖💖✊🙏🇱🇰

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 7 месяцев назад +1

    ඕයි සාමාන්‍ය වායුවේ තියෙන්නේ 80% ක් නයිට්‍රජන්.

  • @jayanthakumara6515
    @jayanthakumara6515 11 месяцев назад +1

    Boru kiyanna epa yako garsanaya gana igena gena apahu waren

    • @TheGarageSL
      @TheGarageSL  7 месяцев назад

      🙏🙏🙏🙏❤️

  • @wickramasenavirathne904
    @wickramasenavirathne904 2 года назад +1

    Very useful information thank you

  • @sumithprasanna2805
    @sumithprasanna2805 2 года назад +1

    Super👍

  • @nissanpeiris3869
    @nissanpeiris3869 2 года назад +1

    Very good

  • @nuwandevinda3549
    @nuwandevinda3549 3 месяца назад +1

    ❤❤❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 7 месяцев назад +1

    thanks

  • @spokeneds
    @spokeneds 2 года назад +1

    👍👍

  • @mchithrasena7832
    @mchithrasena7832 2 года назад +2

    👍