පලවෙනි පාරට Camping ගිහින් අපිට වෙච්ච දේ 🏕️ Mandaram Nuwara Adventure 🥶 Camping Resort 🍃

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 486

  • @kaveeandsapu
    @kaveeandsapu  3 месяца назад +106

    ඔයාලත් ආසයිද මංදාරම් නුවර යන්න 🍃🤭 එහේ ගිහින් තියෙන අය අත උස්සන්න බලන්න 🤚🤚

    • @Senuki123
      @Senuki123 3 месяца назад +4

      Man😊

    • @sanduminisenavirathna1111
      @sanduminisenavirathna1111 3 месяца назад +6

      යන්න නම් ආසයි. ඒ උනාට කුඩැල්ලො ඉන්නවනෙ 😔

    • @ShereenMendis
      @ShereenMendis 3 месяца назад +2

      🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻

    • @NAYANATHARAHARISCHANDRA
      @NAYANATHARAHARISCHANDRA 3 месяца назад +1

      🙋🙋🙋

    • @sumudueranda6850
      @sumudueranda6850 3 месяца назад

      🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @KavindiKaushalya-jm3wg
    @KavindiKaushalya-jm3wg Месяц назад +2

    කවදම හරි යනවා අක්කටයි අයියටයි අපිටත් මේ ලස්සනම ලස්සන මන්දාරම් නුවර සුන්දරත්වය පෙන්නුවාට ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️

  • @Musicසාජ්ජය9666
    @Musicසාජ්ජය9666 3 месяца назад +18

    Video එක බලද්දී හිතට දැනෙන්නේ අමුතුම feeling එකක් 🍀☺️ මේ රට කොච්චර ලස්සනද මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් උනා නම් තවත් ලස්සන වෙයි අනිවාර්යයෙන්ම . මෙහෙම හරි මේ දේවල් පෙන්නුවාට ඔය දෙන්නටම ගොඩක් පිං ❤ ස්වභාවිදර්ම විනාස නොකර මේ දේවල් හැමදාමත් පරිස්සමි කරගන්න එක යන එන අපි හැමෝගෙන්ම වගකීමක් 👍☺️ " ලස්සන බලන්න විදින්න මතක විතරක් ඉතිරි කරන්න "🍀☺️🌼❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад

      අනිවාර්යයෙන් ❤️

  • @DinukshiHarshani
    @DinukshiHarshani 3 месяца назад +3

    Traveling කරන්න ආස දෙන්නෙක් සෙට් උනාම 🥺❤

  • @Shehani-Drz
    @Shehani-Drz Месяц назад +2

    මං මාවනැල්ලේ
    මං ඔයලගේ විඩියෝ මාරම ආසාවෙන් බලන්නේ 🥺

  • @arjunaranasinghe9195
    @arjunaranasinghe9195 27 дней назад +1

    සපූ ආදරෙයි හුත්තෝ පැලෙන්ඩ ♥️

  • @Travelingbrothersclub1999
    @Travelingbrothersclub1999 2 месяца назад +2

    නුවරම එන්න ඔනි ඔය වගේ අත්දැකීමක් ගන්න❤

  • @ThivsLife
    @ThivsLife 3 месяца назад +2

    Video එක බලද්දී හිතට දැනෙන්නේ අමුතුම feeling එකක් ... මේ රට කොච්චර ලස්සනද

  • @O.D.N.Udayasiri
    @O.D.N.Udayasiri 3 месяца назад +6

    මීමුරේ යන්න අක්කේ camping වලට මරු අපි ගියා නියමයි එහේ 😘😘ඔය විදියමයි හරිම ලස්සනයි ඒ පැත්ත❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад +2

      අනිවාර්යයෙන් ඉක්මනටම යනවා 😍

  • @mihiriishara3758
    @mihiriishara3758 3 месяца назад +10

    😮 මාරම ලස්සනයි... දවසක යන්නම ඕනෑ ❤

  • @slgamingmalliya565
    @slgamingmalliya565 3 месяца назад +2

    ගිය තැනත් ලස්සනයි ඔය දෙන්නත් මරු 🎉❤🍀

  • @pmhewage3837
    @pmhewage3837 3 месяца назад +3

    හැබැහින් දැකපු නැති ලස්සන ලෝකයක් අපිට මෙහෙම හරි පෙන්නන්වට ඔයාලට පින් අක්කේ අයියේ ❤❤

  • @ropektaprint1674
    @ropektaprint1674 3 месяца назад +2

    මේවගේ තැන් හැංගිලා තියෙන තරමට සුන්දරයි. මේවා දැකලා ගිහින් බිලා බෝතල් කුඩු කරලා සොපින් බෑග් දාලා එන අය දැක්කොත්... අනේ ඒ පරිසරයට වෙන දේ

  • @KMKCARTOON-yo7vd
    @KMKCARTOON-yo7vd 3 месяца назад +1

    වැස්ස කාලයට රක්වාන ට එහෙම ඇවිත් බලන්න කෝ සූරියකන්ද පාර එහෙම මාර ලස්සනයි

  • @SenumiWageesha
    @SenumiWageesha 3 месяца назад +6

    පටන් ගත්ත විදිහ නම් සුපිරියි ආ...❤😍වෙනද වගේ ම ඉතින් සුපිරියි අද වීඩියෝ එකත් 😍❤

  • @PraveenDeshaka
    @PraveenDeshaka 3 месяца назад +8

    අපේ හාමුදුරුවන්ගේ ගමත් ඔහේ .අපිත් ආවා මාර ලස්සන පැත්තක්.❤❤.අයියගෙ අක්කගෙ vlog aka ලස්සනයි 🎉❤

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад

      ආදරෙයි ❤

    • @PraveenDeshaka
      @PraveenDeshaka 3 месяца назад

      @@kaveeandsapu .අපිත් ආදරෙයි ය දෙන්නටම🌟♥️

  • @C.N.1234
    @C.N.1234 3 месяца назад +7

    මන්දාරම් නුවර ඕනි තරම් vlog videos දැකල තියෙනවා ඒත් මේ වීඩියෝ එක තමයි ඒ ගැන හරියටම information දීල ලස්සනටම කරපු වීඩියො එක. මේක නම් සුපිරියක් ayya akka❤🤩

  • @sazii..
    @sazii.. 3 месяца назад +7

    මරු අනෙ මෙ වගෙ vlog දිගටම දෙන්නකො ❤😊

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад +3

      දිගටම ගේන්නම්ම්.. ආදරෙයි ❤

  • @praneeth.kulathunga
    @praneeth.kulathunga 3 месяца назад +2

    චැනල් එක අද සෙට් උනෙ.. නියමයි ❤😍 ජයවේවා 🔥

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 3 месяца назад

    අනේ හරිම ජොලි නේ ආසයි බලද්දී❤ කීයක්ද වෙන්නෙ නංගී ගනන් එහෙම

  • @dhammikaabeythunga8080
    @dhammikaabeythunga8080 Месяц назад

    හරිම ලස්සන ගමක්.අපිත් යන්න ඉන්නෙ .මන්දාරම් නුවර ටවුන් එකේ ඉදලා ඔය රිසෝල්ට් එකට ගොඩක් දුරයිද?

  • @sankalpahettiarachchi6468
    @sankalpahettiarachchi6468 3 месяца назад +11

    පටන් ගැන්ම සුපිරි අයියා❤

  • @shashirasanjni1878
    @shashirasanjni1878 3 месяца назад +4

    🥺❤️‍🩹ජිවිතේ විදින්න ඇවිදින්න ආස කෙනෙක් හම්බුනාම හැමදාම සතුටින් ඉන්න පුළුවන් 🍃❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 месяца назад +4

    හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 3 месяца назад

    මමත් යන්නම ආසයි. හරි ලස්සනයි .. ව්ලොග් එක නියමයි .

  • @khchandana4593
    @khchandana4593 3 месяца назад

    සුන්දර ගමනාන්තයක් ❤❤❤
    හරිම ලස්සනයි 😍

  • @gamingchoota
    @gamingchoota 3 месяца назад +1

    අයිය ඔය viwe point එක ලග ගහපු photo එක දාන්න YT profile photo එකට දාන්න ඒක ලස්සනට තියෙයි 🖤😍

  • @JwIsuru
    @JwIsuru 3 месяца назад

    මේක දැක්කාම ඇත්තටම යන්න හිතෙනවා 😮

  • @its.samitha
    @its.samitha 3 месяца назад +2

    සිරාවට මරු මේ vlog එක ! ❤😍

  • @Sachiperera-
    @Sachiperera- 3 месяца назад

    අනේ මරු එතන 🥺🤍 යන්න ආස හිතුනා 😘

  • @VishmilaSewmini
    @VishmilaSewmini 3 месяца назад +1

    හරි ලස්සන තැනක්❤️😻 අදත් ලස්සනයි vlog eka

  • @Psrsl82
    @Psrsl82 2 месяца назад

    සුපිරියක් ❤

  • @prabodhinisansala3570
    @prabodhinisansala3570 2 месяца назад

    Meka marama lassana gamak math kiyanne hamoma enna oni thanak api dennanm giye bike eke e view kiyanna bry tharam lassani hamoma yanna ❤

  • @chamindusadewmina
    @chamindusadewmina 3 месяца назад +1

    Marama lassana vlog eka😍😃ආදරෙයි රිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි😍😘😘😘😘😘💓💓💓💓💓

  • @pamidu_s99
    @pamidu_s99 3 месяца назад +2

    අදත් සුපිරියක් අයියේ❤❤ 😊 පටන් ගැන්නම් නම් ගින්දර හොදේ❤❤ 🔥

  • @yohanireshma9579
    @yohanireshma9579 3 месяца назад +1

    මාරම ලස්සනයි අනේ ❤

  • @thisaraedirisinha376
    @thisaraedirisinha376 2 месяца назад

    අක්කේ අයියේ,,පුළුවන් නම් ඔයලාගෙ budget එකක් පොඩ්ඩක් දාන්න පුළුවන් ද..එතකොට අපිටත් idea එකක් ගන්න පුළුවන් යන්න කලින් 🥹❤

  • @chandanajayampathi1945
    @chandanajayampathi1945 3 месяца назад

    Ammo e feeling eka nam kiyanna vachana na.thanks oyalata vedio eka genavata.adarei

  • @ruwanpradeep867
    @ruwanpradeep867 2 месяца назад

    මේක ගම කියලා මතක් වෙද්දි 😢❤

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 3 месяца назад +1

    Ane lassanai . Rawidu ayiya nadda ada . Adarei akki & ayiya ❤️❤️👌👌

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад

      එයාට class එකක්නේ

  • @Chethanabookshop
    @Chethanabookshop 3 месяца назад +1

    Me vidyt thv lassana travel vlogs genvoth oylt ikmnt thava subscribersla godak ekathu vei❤

  • @ManjulaSajeewani-d7k
    @ManjulaSajeewani-d7k 2 дня назад

    රාජං ගනේ ගැන විඩියෝ එකක් ගේන්න

  • @DaysOfShamal
    @DaysOfShamal 3 месяца назад +1

    මාරම ලස්සන තැනක් ❤

  • @thisarusenavirathna8563
    @thisarusenavirathna8563 3 месяца назад

    වාව් එකනම් මරු...දීග vlog ekak 😍❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад +1

      @@thisarusenavirathna8563 ආදරෙයි ❤️

  • @NAYANATHARAHARISCHANDRA
    @NAYANATHARAHARISCHANDRA 3 месяца назад +1

    Oyala ohommama haguranketha secret heven ekatath yanna.ethanath mara lassanai

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад +1

      එහෙත් යං 🤭🤭

  • @hansaja_ravihara
    @hansaja_ravihara 3 месяца назад

    udenma balapu hindada manda aththatma yanna asa hithuna 😍❤

  • @DumiduPrabhath
    @DumiduPrabhath 2 месяца назад

    අපේ ගම් පැත්ත...😁

  • @Lahiru_wijekoon
    @Lahiru_wijekoon 3 месяца назад +1

    අපේ ගම ආය එනවනම් කියන්න ලස්සන තැන් ගොඩක් තියෙනවා එක්කන් යන්නම් ❤️‍🩹🥺

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад +1

      ආයේ එද්දී කියන්නම්කෝ😍

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад

      අනිවාර්‍යෙන් ආයේ එනවා ❤

    • @Lahiru_wijekoon
      @Lahiru_wijekoon 3 месяца назад

      @@kaveeandsapu ❤️❤️

  • @ChamodyaSathsarani-sr9cf
    @ChamodyaSathsarani-sr9cf Месяц назад

    අපිත් ඉන්නෙ මන්දාරම් නුවර අක්කි

  • @buddhikaruwan4171
    @buddhikaruwan4171 10 дней назад

    අක්කෙ එතන්ට යන විදිහ කියන්නකෝ.. මොකද්ද නම මන්දාරම් නුවර කොහෙ ද

  • @withyouManju
    @withyouManju 3 месяца назад +1

    ලස්සන video එකක් ❤❤❤❤

  • @Maduwan-ql4dt
    @Maduwan-ql4dt 3 месяца назад +1

    Thank you akkatai aiyatai apita me lassana pennanawata

  • @achinipitipanage3230
    @achinipitipanage3230 3 месяца назад +1

    Vlog eka lassanai akki and ayya❤️❤️
    Colour food challenge ekakuth genna

  • @nimhanikavindya4057
    @nimhanikavindya4057 3 месяца назад +3

    අනේ ලස්සනයි 🥰❤

  • @Ashi361.
    @Ashi361. 2 месяца назад +1

    Aluthin vlogs balanna patan gaththe fb eken dakala mam asama couple ekak dan oyalath akki and aiya harima asai oyalag vlogs balanna 🥺❤️😍

    • @kaveeandsapu
      @kaveeandsapu  2 месяца назад +1

      ආදරෙයි ඔයාට🥰

  • @dilrukshicandani8012
    @dilrukshicandani8012 3 месяца назад +1

    Ane akki ape gam paththata yana para oyala gihin thiyanna ❤

  • @ThuviniKaveesha
    @ThuviniKaveesha 2 месяца назад

    පට්ට❤..me gaman yanna kiyak vge cost ek giyad akkiyo

  • @NalikaKalpani
    @NalikaKalpani 3 месяца назад +1

    අපී ගියා .super

  • @isharadilshan3665
    @isharadilshan3665 2 месяца назад

    Ape paththa..☺️❤

  • @imanshaherath6687
    @imanshaherath6687 3 месяца назад +1

    Ape loku ammalage gama ❤ oya thakkadi hadanne hal piti walin eyala marama rasai 😊

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 3 месяца назад

    Wow akki lassanama tika dakke man passe clz gihin awith ithuru tik baluwe ❤️❤️❤️

  • @premilawijerathna1197
    @premilawijerathna1197 3 месяца назад +2

    Video එක පටන් ගද්දි අයිය කතා කරන්නැතුව අක්කට කතා කරන්න පුලුවන්ද🙂

  • @BeamShavolin
    @BeamShavolin 3 месяца назад +1

    බලන්න බලන්න ආස හිතෙනවා 🎉🎉 ❤😅😊😊

  • @niruparox4126
    @niruparox4126 3 месяца назад +1

    oyala camera upgrade akak giyoth hoda nadda? video kaha wadi, warm look akak thiyene, parisare lassanath nathi wenawa aken. api mandaram nuwara kiyala giyama lassana kola pata look akak thiyenne. oyalage videos wala kaha wadi hinda natural look akak na wage

  • @ThanuriRikasha-lw4fl
    @ThanuriRikasha-lw4fl 3 месяца назад +6

    Marama lassana vlog ekak ❤️‍🩹❤️‍🔥

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 3 месяца назад +1

    Lankawa goodka lasani e gana danana lankawa yanna onana mama inna rahta baluwama mage lankawa cohchra lasanida aiya parisamni travel karana budu saranai dalada samedu pitai mama Jordan walin indika miss you 🇱🇰

  • @madhushikahansanie5116
    @madhushikahansanie5116 3 месяца назад +1

    අනේ හරිම ලස්සනයි ☺️❤️😍

  • @ErandaNadeeshan-xz7tv
    @ErandaNadeeshan-xz7tv 3 месяца назад +1

    akki ape gamath awilla ❤😊 hamadama sathutin parissamin inna ❤😊

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад +1

      එහේ ලස්සනයි 🤭🤭

  • @sajithbandara3657
    @sajithbandara3657 3 месяца назад +2

    akkige konde thibuna widiyata thibuna nm lassanai akki black hair oyata shook

  • @TharulGimahana
    @TharulGimahana 3 месяца назад +3

    මාරම ලස්සන තැනක්

  • @roshanbandula645
    @roshanbandula645 29 дней назад

    Oyala nuwara eliya paththenda giye

  • @Piyubro
    @Piyubro 3 месяца назад +1

    මාරම ලස්සනයි...

  • @achalaprabasini
    @achalaprabasini 3 месяца назад +2

    ලස්සනයි ❤❤ අනෙ

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад +1

      ආදරෙයි ❤️

    • @achalaprabasini
      @achalaprabasini 3 месяца назад +1

      සතු ටින් යින්න අක්කකෙ❤

  • @LaxmanDenakumbura
    @LaxmanDenakumbura 3 месяца назад +1

    නියමයි අනේ❤❤❤ මන්දාරම් නුවර ❤❤😂😂😂

  • @Poorna_Jay
    @Poorna_Jay 3 месяца назад +1

    😍 nice video
    bro video eke colors poddak wadi wage neda

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад

      ඔව් එදා පොඩ්ඩක් Low light නිසා colors add karanna una

  • @HemapalaLiyanage
    @HemapalaLiyanage 21 день назад

    නුවර ඉදන් km 50 ද තියෙන්නෙ

  • @SarahNeha
    @SarahNeha 3 месяца назад +1

    Man badulla district passara me pettatst ennko aiye mehet dunhida waterfall ehma tiyenwa.lsnny vedio eka addicted

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад

      අනිවාර්යයෙන් එන්නම් 🤭

  • @ThisariDhanushika
    @ThisariDhanushika 3 месяца назад +2

    Dana hema vlog ekakma balanwa ..lassanai all the best ❤

  • @RoshikaMadusanka
    @RoshikaMadusanka 3 месяца назад +3

    අපේ ගම

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад

      මාරම ලස්සනයි 🤭

  • @Heshangaming-e7r
    @Heshangaming-e7r 3 месяца назад +2

    Apith giya mama giya pattama atal apith giya jip eheka anthimata giya diyallakata gal wala naga naga yanna thiyenne nagithi mahansi habay naganpasse diyalle wathura wisik wenawa patta anthimata nala awe themuna

    • @Heshangaming-e7r
      @Heshangaming-e7r 3 месяца назад +1

      Apith kabana eheka hitiye kabana ekata yanna gagak egoda wenna one man giya pattama trip eka

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад

      එහේ මාරම ලස්සනයි 🤭

  • @traveldiary113
    @traveldiary113 3 месяца назад +1

    මරු ❤

  • @Senuki123
    @Senuki123 3 месяца назад +9

    Akki oya nam marama lassanai❤❤❤

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 2 месяца назад

    Eka Maru 🥰

  • @globe6476
    @globe6476 3 месяца назад +1

    Video ek thawa quality unann thawath sooi ❤

  • @anushiupeka3544
    @anushiupeka3544 Месяц назад

    Jeep toure ekata ganan kiyanna puluwanda

  • @RoshiniLasanthika-l7y
    @RoshiniLasanthika-l7y 3 месяца назад +1

    Man blapu lassnama video ek ❤❤❤❤ marama lassnai

  • @Chamo-zak
    @Chamo-zak 3 месяца назад

    දැන්නම් ඇබ්බැහියක්,❤🎉

  • @chaamvlogs9485
    @chaamvlogs9485 3 месяца назад +1

    Hemadaama ohoma akkatai ayyatai sathutin inna lebbana kiyala man prarthana karanwa....

  • @udeshikanethmi6627
    @udeshikanethmi6627 3 месяца назад +1

    මගේ ගෙවල් ළග 😍😍😍

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад

      එහේ ලස්සනයි 😍

  • @buddininalika6681
    @buddininalika6681 3 месяца назад +2

    ❤❤❤ආදරෙයි ❤❤❤

  • @ThanujaKarannagoda-e5n
    @ThanujaKarannagoda-e5n 3 месяца назад

    මුලු trip එකටම කීයක් යනවද සාමාන්‍යයෙන්

  • @kalpanimadumekala8515
    @kalpanimadumekala8515 3 месяца назад +1

    අපේ ගම 💕😍

  • @SEWWANDITharuka-cl8pi
    @SEWWANDITharuka-cl8pi 3 месяца назад

    නංගි හරිම ලස්සන 😍

  • @sithumihansima1643
    @sithumihansima1643 3 месяца назад +1

    Oyala nagala giya neda diya allak balanna.e diya allen bipu wathura uguru deka thuna thamai man mage jiwithe beuwa rasama wathura uguru tika ❤️❤️ e tharam kiyanna wachana na ❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  3 месяца назад

      එහේ ශෝයි නේද?🤭

  • @sitharamaduvanthi5805
    @sitharamaduvanthi5805 3 месяца назад +1

    Lassanai akke aiye vidiyo ekak danakan balan hitiye ❤❤

  • @sugathbatagoda4794
    @sugathbatagoda4794 2 месяца назад

    beautiful
    but facilities is not high

  • @ThisariDhanushika
    @ThisariDhanushika 3 месяца назад +1

    Harima lassnai hema vlog ekakma balanawa all the best❤

  • @nayananiroshani2899
    @nayananiroshani2899 3 месяца назад

    ලස්සනයි නංගි. ❤❤❤❤❤

  • @DillaSL-p2k
    @DillaSL-p2k 2 месяца назад

    ඔය කබානා එකේ කන්ටැක් නො දෙන්න බ්‍රෝ

  • @dhammikaabeythunga8080
    @dhammikaabeythunga8080 29 дней назад

    සෆාරි ජීප් එකට කීයක් ගත්තද?