pumpkin farming and harvesting | pumpkin cultivation |wattakka wagawa|වට්ටක්කා වගාව |lakshitha vlogs

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 39

  • @lakshithavlogs
    @lakshithavlogs  2 года назад

    මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස පහළින් සටහන් කරන ගමන් වීඩියෝ එක ලයික් කරලා ෂෙයාර් කරලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්නත් අමතක කරන්න එපා හොදේ 💗💗🙏🙏

  • @wasantakumara5770
    @wasantakumara5770 Месяц назад +1

    තෙල් නැති කලෙ කරපු විඩියො එකක් ද ලක්සිත අයියෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад +1

      ඔව් ගොඩක් කල් කරපූ එකක් සහෝ ❤️❤️

  • @SeelakaThushan
    @SeelakaThushan 9 месяцев назад +1

    එක වලකට කොච්චර විතර පොහොර යොදනවාද

  • @shamilarajapaksha3267
    @shamilarajapaksha3267 Год назад +1

    Wattakka pahenna kochchara kayak yanawada

  • @SeelakaThushan
    @SeelakaThushan 9 месяцев назад +1

    පොහොර එකපාරමද යොදන්නේ

  • @arunakanchana4741
    @arunakanchana4741 2 года назад +1

    Jayawewa oba tumanlata

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      හදවතින්ම ස්තූතියි ඔබ තුමාටත් දිගටම ඉන්න

  • @wasantakumara5770
    @wasantakumara5770 Месяц назад +1

    නියම තැනක් ගොවියො මරම කටිටක් නෙද ලක්සිිත අයියෙ කන්නෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад +1

      ඒක ඇත්ත හැබැයි හරියට කලොත් ගොඩ තමා ❤️❤️

  • @nimalnimal5976
    @nimalnimal5976 Год назад +1

    Good

  • @samadarachathurani1400
    @samadarachathurani1400 2 года назад +1

    🔥❤

  • @jeewakaamarawansha3285
    @jeewakaamarawansha3285 2 года назад +1

    ela

  • @NeshaSamarasinghe-h7d
    @NeshaSamarasinghe-h7d 3 месяца назад +1

    ඔය කොහෙද ,විස්තර කියන්න කො.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 месяца назад

      මැදවච්චියේ ❤❤

  • @harsharuwan2293
    @harsharuwan2293 2 года назад +2

    👍👍💓💓

  • @priyanthaudupihilla4019
    @priyanthaudupihilla4019 Год назад +1

    Oyala kawadawath nishpadana milata ganna ayathana kiyanne na.gowiyekgen ahala wawana hati kiyanawa.wadasatahana sampurna na.

    • @lakshithavlogs
      @lakshithavlogs  Год назад

      එළවළු කඩ වලට දෙන්න පුළුවන් ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන වලට දෙන්නේ දඹුල්ල ,මීගොඩ ඒ වගේ සාමාන්‍ය දැනුම තියෙන ඔනි කෙනෙක්ට තේරෙනවා

  • @sampathbandara4320
    @sampathbandara4320 2 года назад +1

    👍👍👍

  • @chandimadissanayake7167
    @chandimadissanayake7167 2 года назад +1

    ❤️🙏❤️

  • @wasanthakumara8834
    @wasanthakumara8834 Год назад

    යකො අැවිදින රෙද්දවල් නැතිව කෙලින්ම වගා බුමියටම ගිහින් ගනින්කො ඔික අපිට ලේසියෙන්ම බලන්න පුලුවන

  • @sanjpe1
    @sanjpe1 2 года назад +2

    Arutah mic ekak dipan

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      මයික් එකක් ගන්න ඕනී යාලූ හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න

  • @Magadige
    @Magadige 2 года назад +2

    පැපොල් වගාව නම් නටු වෙලා ගිහින් නේ... 🥺

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      එකක කාලේ ඉවරයි අනිත් එක ඩීසල් නැති නිසා විකුණන්න බැරිව අත හැරලා මාරම අපරාධයක් වෙලා තියෙන්නෙ පව් ගොවියෝ

  • @safansafan67
    @safansafan67 2 года назад +1

    Vedio pahadili madi wage bro 😊

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад +1

      ෆෝන් එකෙන් ඉස්සරහට කැම් එකක් ගන්න ඉන්නෙ සහෝ හදවතින්ම ස්‍තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක

    • @safansafan67
      @safansafan67 2 года назад

      @@lakshithavlogs aniwaryen bro God bless you uba thumata😊

  • @priyanthaudupihilla4019
    @priyanthaudupihilla4019 Год назад +1

    Koheda me

  • @SeelakaThushan
    @SeelakaThushan 9 месяцев назад

    වල කොච්චර ගැඹුරටද කපනවා කීවේ?. ඇත් අඩියක කතවක් කියනවා ඒක හරියට ඇහෙන් නෑනි මහත්තයෝ

    • @lakshithavlogs
      @lakshithavlogs  9 месяцев назад

      ඇත් අඩියක වටප්‍රමාණයක් ගැඹුර අඩි 1k

    • @SeelakaThushan
      @SeelakaThushan 9 месяцев назад

      @@lakshithavlogs අයියගෙ පෝන් නම්බර් එක එවනවාද. මේ අයියෙ හබ්‍රිඩ් විතරද මෙහෙම හදන්න පුලුවන් අනිත් එව්ව හරියන් නැද්ද

    • @SeelakaThushan
      @SeelakaThushan 9 месяцев назад

      @@lakshithavlogs මේ අයියේ වට්ටක්කා වැලට එකපාරමද පොහොර යොදන්නේ කොච්චරක් විතර යොදන්න ඕනෙද

  • @Mark_fut
    @Mark_fut 2 года назад +1

    Oya වට්ටක්කා aithi ekkenage number danawada

    • @lakshithavlogs
      @lakshithavlogs  2 года назад

      යාලූ මට ටික දවසක් දෙන්න හොයලා දෙන්නම් , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @upulkumara995
    @upulkumara995 2 года назад +1

    තවටිකක් මහන්සි උනානම් ගොඩ